බලාගෙන ඉද්දි සතියෙන් අලුත් හිසකෙස් වැවෙන රහස || තට්ට හිසට විශේෂයි || Pera kola tonic || Hair care

Ойын-сауық

Hello friends.... 😍
Today's video is about how to make a guava leaf tonic.. You need guava leaves, curry leaves, aloe vera leaf and onion peels to make this hair tonic...
This hair tonic is good to stop hair fall and to regrow new hair... You also can try this 100% natural remedy for your hair...
I hope you would love these methods.
If you like the video please give it a big thumbs up and do not forget to subscribe my channel and press bell button and give it the all option...
Thank you...
Love you 😘
#hairtonic
#mydiary
#perakolasathkaraya
#haircare
#hairmassage
#perakola
#hairgrowth
#doublehairgrowth
#guavaleavehairgrowth
#fasthairgrowth
#sinhala
#stophairfallnaturally
Pera kola sathkara
Pera kola walin konde wawamu
Pera kola
Pera kola tonic
Pera kola hair mask
Pera kola shampoo
පේර කොළ ටොනික්
Guava leaf hair tonic
Guava leaf benefits for thick hair
Best hair growth water
Stop hair fall and grow hair gast using this guava leaf remedy
Guava leaves hair remedies
පේර කොල කොන්ඩෙට
පේර කොල සත්කාරය
පේර කොළ සත්කාරය
පේර කොළ වල ගුණ
පේර කොල
Guava leaves for hair growth
Guava leaf for hair growth
Guava leaves
Guava leaves benefits
Magical hair growth with guava leaves
How to use guava leaf for hair growth
Double hair growth
Strong hair using guava leaves
Powerful hair growth treatment with guava leaves
Increase hair growth with guava leaves
Easy hair fall treatment
Guava leaves prevent hair loss and Encourage hair growth
Guava lead benefits for thick hair
Guava leaf for fast hair growth
How to use guava leaves for hair growth
Hair growth tips
Hair growth tips guava leaves
Hair growth guava leaves
Hair growth tonic
Hair growth serum
Fast hair growth
Fast hair growth home remedies
Fast haie growth for natural hair
Stop hair fall
Stop hair fall and grow new hair
Stop hair fall permanently
Stop hair fall naturally
How to stop hair fall and grow hair faster
Quick and fast hair growth tips
Solution for hair fall

Пікірлер: 556

  • @NethuDeSilva123
    @NethuDeSilva1234 ай бұрын

    අනේ මගේ අක්කි🌏❤️ slippers ටික ඔයාට හරිම ලස්සනයි 😘ගොඩක් ආදරෙයි ඉක්මනින්ම එන්නම් ඔයාව බලලා යන්න මම🥺🌏❤️

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි නංගා... ඒවා පිලිවෙලට ඔයා ලස්සනට හදලා.. හා හා එන්නකො එන්නකො මෙහෙ❤ 😘

  • @chathurikasanjeewani3678

    @chathurikasanjeewani3678

    4 ай бұрын

    ඇත්තමයි ඒ slippers ටික හරිම ලස්සනයි . ඔයාගේ මේ ලස්සන ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි ඔයාට 🙏

  • @MdKholil-ks8ye

    @MdKholil-ks8ye

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amaradharmawardana1994

    @amaradharmawardana1994

    4 ай бұрын

    ​@@mydiary82831mins I was late to 11mins the 10

  • @Sadinidevindiya

    @Sadinidevindiya

    4 ай бұрын

    ❤❤

  • @amaralalani4265
    @amaralalani42652 ай бұрын

    සුමානෙකට දවස් කීයක් මේ විදිහට කරන්න ඕනා ද .ශැම්පු ගාල නෑවට කමක් නැද්ද ඔයාට ගොඩාක් පින් මේවගේ දෙයක් කියලා දුන්නාට ජේසු පිහිටයි ඔයාට

  • @deshaninirmalika9532
    @deshaninirmalika95324 ай бұрын

    Ane e ඇලනම් ආස හිතුන අක්කි සෝක් ගොඩක් watin vlog ekaka බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Adarei nangaaa

  • @redmigrdwswks.
    @redmigrdwswks.3 ай бұрын

    මගේ කොන්ඩේ අහුරු පිටින් ගියා ගොඩක් මන් කලින් ගෑවේ පේර කොල තම්බලා වතුර විතරයි එහෙම ගෑවා කියලා වෙනසක් උන්නෑ හැබැයි මේ විදිහට කරාම මාර වෙනස් උනා මගේ කොන්ඩේට දැන් කොන්ඩේ යන්නෑ ගොඩක්ම මන් මේකත් එක්ක imami aloe vera oil එකත් පාවිච්චි කරනවා මේ දෙකෙන්මගේ කොන්ඩෙට ගොඩක්ම ලොකු රිසාල්ට් එකක් ලැබුනා තැන්ක්‍යූ අක්කී ❤

  • @dayanigamage8589

    @dayanigamage8589

    Ай бұрын

    Paya kiyakata pasuwada nanne😅

  • @achaladesilva6132
    @achaladesilva61324 ай бұрын

    නංගි දොල පාර හරිම ලස්සනයි මගේ කොන්ඩෙත් යනවා මේක කරලා බලන්නත් ඔයාට ගොඩක් ස්තූතියි ❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    කරලා බලන්න්කො අක්කා ❤

  • @sadunak2594

    @sadunak2594

    2 ай бұрын

    😂​@@mydiary8283

  • @WishYasho
    @WishYasho21 күн бұрын

    Thank you vedio eka lassanai gama wagema ala harima lassanai mind relax wenawa 💙🥰

  • @priyanthakumari90
    @priyanthakumari904 ай бұрын

    ගොඩක් පින් අක්කී...වීඩියෝ එක දානකල් බලාගෙන හිටියේ ❤ අනිවාර්යයෙන් කරලා බලලා රිසල්ට් කියන්නම් 🥰

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ආදරෙයි නංගා❤

  • @rasadarijayamali276

    @rasadarijayamali276

    3 ай бұрын

    මම අද තමයි අක්කි බැලුවෙ මම එකකරා

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    Thank අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ❤❤❤ ආදරෙයි පැටියෝ

  • @ishiranasinghe8016
    @ishiranasinghe80162 ай бұрын

    harima watinawa doni. mama inne Saudiye.Lankawata arwama mamath hada gannam.mage donitath share karannam.oyata budu saranai.parissamin inna

  • @prabhakumara709
    @prabhakumara7094 ай бұрын

    ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතිය මේවගේ video ගේනවාට .බුදු සරණයි ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ❤❤❤❤🙏

  • @SmilingBallet-ck2bs

    @SmilingBallet-ck2bs

    3 ай бұрын

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rwАй бұрын

    හරිම ආදරනී.හඩක් .තියෙන්නේ .පැහැදිලි කිරීම.හරිම .රහයි..ආආආආදරෙයි පුතේ ..නැවත නැවත අහන්න ආසයි .❤❤..තෙරුවන් සරනයි .ඔයාට ..

  • @RashmikaWaruni
    @RashmikaWaruni3 ай бұрын

    අක්කියෝ මාත් දැන් හැදුවා මරු ඔයාට ගොඩක් ආදරෙයි අක්කියෝ🥰🥰🥰🥰ආදරෙයි🥰

  • @bimaa6750

    @bimaa6750

    2 ай бұрын

    Kocharak wela ගලා තිබ්බා ද කොන්ඩේ🥹

  • @NimshaWimalaweera-oq2et
    @NimshaWimalaweera-oq2et3 ай бұрын

    Akka mama sathi thunak vithara me treatment eka patan aran. Issarata vada venasak tiyenawa konde. Oyata godak thanks.

  • @KanchanaM02s-jb5dj
    @KanchanaM02s-jb5dj4 ай бұрын

    ගොඩක් වටිනවා..නංගා ඔයාගේ මේ උපදෙස් 💜💚💙💛❤💚💜💙💛

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ❤❤🙏

  • @user-bf7pw3qd6z
    @user-bf7pw3qd6z4 ай бұрын

    ගොඩක් ස්තුති ඔයාට මෙවා කියලා දෙනවට ❤️ අනිවාර්යයෙන් මං කරනවා අක්කෙ ❤️

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි නංගා

  • @yapasanjeewa2010
    @yapasanjeewa20102 ай бұрын

    Mama oyage perakola akai murunga kola akai dekama kara hodai. Hisata danena sanipaya niyamai mama duwata oil akath haduwa.❤👍

  • @user-ri4lr7vw1y
    @user-ri4lr7vw1y4 ай бұрын

    අක්කි රතු ලූනු පොතු වෙනුවට බී ලූනු වල පොතු හොද නැද්ද

  • @user-gy7kk7qw4u
    @user-gy7kk7qw4u3 ай бұрын

    ane thank you akki oya godak hodata kiya denawa mama hair treatments karala beluwa mage konde den thibunatath wada wewna thanks akki

  • @user-kk2qq4kh1o
    @user-kk2qq4kh1o4 ай бұрын

    මම මගේ දුවටත් ඔයා කලින් වීඩියෝ එකේ කියපූ විදියට හැදුවා තෙල් එකත් හැදුවා. ගොඩාක් හොද ප්‍රථිපල තියෙනවා නංගො.❤ ඉස්හොරිත් නැතිවෙනවා . ඔයාට ගොඩාක් ස්තූතියි හරිම දේ පිළිවෙලින් කියලා දෙනවට. ගොඩාක් ආදරෙයි. ❤❤❤❤❤

  • @oshinioshini8124

    @oshinioshini8124

    4 ай бұрын

    Mokad a oil ek konde dik unad du ge ish hori nathi und

  • @hdmallika2646
    @hdmallika26463 ай бұрын

    අනේ බොහොම ස්තුතියි නංගී

  • @mis.darshi1236
    @mis.darshi12364 ай бұрын

    තෑන්ක්ස් මැණික ❤❤❤❤❤ අනිවා මේක හදල ගාන්නම ඕනේ ආදරෙයි ❤❤❤❤❤

  • @madumadu2191

    @madumadu2191

    4 ай бұрын

    Akki mekatama nelli.uluhalui.oiuoil dammata kmk nadda

  • @TharangaNishad

    @TharangaNishad

    Ай бұрын

    එපා එපා

  • @geetha5999
    @geetha59992 ай бұрын

    Thanks dear ❤❤

  • @user-gn9vq2uw6o
    @user-gn9vq2uw6o2 ай бұрын

    Thankyou so much 🧡💛💚💙💜️♥️💕💓💗💖💝💞💗💗💗💗💝💝💝💝

  • @user-wi1xw1xy7w
    @user-wi1xw1xy7w3 ай бұрын

    Ana akka koccara wala inna onada kiyala awanna.ada akkiwa dakka bahatt hadala gawa.vanafi 30 hitiya .

  • @nethmidilshika6611
    @nethmidilshika66114 ай бұрын

    ගොඩක් වටිනවා අක්කෙ ❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    🙏🙏🥰

  • @Charmgirl444
    @Charmgirl4444 ай бұрын

    Mekata onama pera wargeka kola gaththata kmk nedda.kilo Pera gaswala kola hodaida

  • @ashokadewinuwara734
    @ashokadewinuwara7342 ай бұрын

    Thank you ..බුදු සරණයි

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp2 ай бұрын

    Godak watinawa me upades .oyata thanks .mewa spray karala kotharam welawak inna onida nangi.

  • @user-mn3pm4bp8p
    @user-mn3pm4bp8p4 ай бұрын

    අක්කෙ ඔක කරලා කොන්ඩෙ ශැම්පු කරන්න එපා ද කියන්නකො නැත් නම් නාල ඉවර උනාට පස්සෙද ඔක ගාන්න ඔන

  • @nethmikaveesha4039
    @nethmikaveesha403921 күн бұрын

    ඒ ඇල හිත ඇද ගත්තා...🥺♥️

  • @anuradhprabath5715
    @anuradhprabath57156 сағат бұрын

    ලොකු විශ්වාසෙකින් කියන්නෙ.ඔයාලගෙත් කොන්ඩෙ යනවනම් මේක කරන්න.කරපිංචා කොලත් හොදයි..මගෙ කොන්ඩෙත් ගොඩක් ගියා..දැන් 60% අඩුයි..තවම දවස් 3 ගෑවෙ...😊😊

  • @Mashiranathunga179
    @Mashiranathunga1793 ай бұрын

    Akke...pera kola powder eka hadala mask eka gewoth hoda ndda busy nisa thambann time ekk nane ...plz reply ..

  • @kaushalyayasammani-po8nh
    @kaushalyayasammani-po8nh4 ай бұрын

    අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ඒ වගේම ගොඩාක් වැදගත් 💕💫thankyou akka අපිටත් මේ දේවල් කරන්න මේ විදියට share කරන එකට 🥰😍

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි නංගා

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි නංගා ..

  • @user-uz8uk4cy6p
    @user-uz8uk4cy6p4 ай бұрын

    Thank you akkaa

  • @TharangaNishad
    @TharangaNishadАй бұрын

    තෙරුවන් සරණයී ......💘

  • @dewmini3912
    @dewmini39124 ай бұрын

    Akke rebonding krpu kondyakata naturl hair eka wawagnn karann sathkaryk kiynnko.

  • @AshiwithStadyvolgs
    @AshiwithStadyvolgs4 ай бұрын

    Akke pera kola kiwe mona pera kolada pera kola waraga thiynwa neda . Oya gaththee kiri pera kola da😊

  • @delizworld4864
    @delizworld4864Ай бұрын

    Spray eka tiyagann puluwand? Ehema nm dws keeykd?nthnm edama use krla iwra kranna wenwd?

  • @geetha5999
    @geetha59992 ай бұрын

    Nice sleepers 😊

  • @Mihi_2.
    @Mihi_2.4 ай бұрын

    Adath watina video ekak nangiii ❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ❤❤❤🙏🙏😘😘😘

  • @tharangajayasundara7745
    @tharangajayasundara77452 ай бұрын

    ගොඩක් ස්තුතියි ,මගෙත් කොන්ඩේ යනවා මේකත් කරලා බලන්නම් ❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    🥰😘

  • @dilkiperera9589
    @dilkiperera95892 ай бұрын

    Koheda me harima lassanai

  • @lakmalineluwatta1155
    @lakmalineluwatta11554 ай бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @TalkingUadayangani-ul6mh
    @TalkingUadayangani-ul6mh4 ай бұрын

    Munata hoda creem ekak kiyannako

  • @SherineJayasinghe
    @SherineJayasinghe2 ай бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත , මට මෙහෙ කරපිංචා නැ බෙිලිප් දැමිමා ස්තුති ස්තුති ස්තුති waching from out of ceylon thanks ,🙏

  • @rdsrds682
    @rdsrds6824 ай бұрын

    Curl konde unath wawei neda akkiyooo .

  • @chamindaupul3752
    @chamindaupul37522 ай бұрын

    Thank you😊

  • @user-wi1xw1xy7w
    @user-wi1xw1xy7w3 ай бұрын

    අක්කා mag konda hugak යනවා .bahatt kiyala danna piz

  • @kanthiweerasingha5929
    @kanthiweerasingha59293 ай бұрын

    Apeth tatthe tiyena ayek innawa adu wayase kenek oyage sathkaraya karanna kiyannamko thanks

  • @daharahimahansi2147
    @daharahimahansi21472 ай бұрын

    Akki konde mahath kara ganna widihak kiyannako plz mage konde digai eth konde poddai thiyenne ☹️

  • @chapanayanahary1972
    @chapanayanahary19722 ай бұрын

    හැමදාම ගාන්න ඕනෙද අක්කේ

  • @anuththarawanniarachchi5482
    @anuththarawanniarachchi54824 ай бұрын

    Spray karala kochchara wela inna onada.

  • @akilagayani4524
    @akilagayani45243 ай бұрын

    Me wathuren seduwata passe kondeta ෂැම්පු karanna epada.mn issella eka mage chuti duwata kala hodai

  • @supuniwasana6751
    @supuniwasana67514 ай бұрын

    Akke mama akkigei aiyagei life ekata marama kamathi , mamath thawa auruddakin marry karnna inne , asawen innwa oyala wage jiwat Wenna , issrhata lassna video aran enna......

  • @Woshinton625
    @Woshinton6253 ай бұрын

    අනෙ අක්කෙ කොණ්ඩෙ මහත නෑනෙ 🥺 ගොඩක් හීනී අනෙ අක්කෙ කොණ්ඩෙ මහත් කරගන්න විදිහක් කියලා දෙන්නකො 🥺

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu2 ай бұрын

    අගිස් පැලෙනවටත් වීඩියෝ එකක් ඕනි ❤

  • @nisansalajayamali-xl9bq
    @nisansalajayamali-xl9bq4 ай бұрын

    Mn rice water satkre kr kodde kott kpl tma kre dws 16-.25 25beluw mn kppu dawase ghpu poto ekkekk etkot kurut kiwwa wevil kiyl 8 cm vitr wewl oylth ek karanna akki kiyl dipu

  • @GayanChandima-hv9xr
    @GayanChandima-hv9xr2 ай бұрын

    Akke thank you. Meka sathiyata dawas kiyak ganna onida????

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu4 ай бұрын

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ❤❤❤😘

  • @piyumisilva9976
    @piyumisilva99764 ай бұрын

    Akkage video okkoma lassanai ❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Adarei patiyo ❤❤

  • @craftwithSashi
    @craftwithSashi4 ай бұрын

    Oyge hair treatment walin matat gdk resalt tiynw akke..

  • @ishankamadavi2474
    @ishankamadavi24742 ай бұрын

    Thank you

  • @user-ec8ko2or6h
    @user-ec8ko2or6h2 ай бұрын

    ස්තුති...🙏ආදරෙයි❤

  • @dayamaheepala1274
    @dayamaheepala12743 ай бұрын

    Ane duwe mage konde okkoma yanawa den thatte thama thiyenne Oya pera kola sath karayath mama kala sathi deka thunak ane manda ? Ithin mama mokada karanne ? Sthuyi duwe

  • @jayamannajayamanna7870
    @jayamannajayamanna78704 ай бұрын

    Nangi oyalage swabavika watapitawa nam marama lassanai .video ekath wedagath.❤❤❤❤❤❤❤❤ nangi.paressamen sathutin inna.

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Ane thank you akkee❤ adarei

  • @nishinishinishi4698
    @nishinishinishi46982 ай бұрын

    මාව ඒ ඇල ලගට ගිහින් දාන්ඩෝ😔💔😒

  • @senuriimalsha2431
    @senuriimalsha24314 ай бұрын

    Man Meka Kara aththatama palaweni dawasema loku wenasak thinnawa thank you manika❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Anee❤ thank you sooo much result eka kiwwata

  • @lalinichandrasekara77

    @lalinichandrasekara77

    2 ай бұрын

    Gala kochara wela inna onada

  • @kaushalyasuranji9910
    @kaushalyasuranji9910Ай бұрын

    ඇත්තටම ඔක හොඳයි ඇත්ත කතාව මම ඔක කරනවා ...❤️

  • @induminirasinsana2052
    @induminirasinsana20524 ай бұрын

    Akke mekata uluhal demata kamak nedda

  • @LasanthiAnuradhaAnuradha
    @LasanthiAnuradhaAnuradhaАй бұрын

    Naogi ma kola tika. Amuwan. Abarala ganna barida

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali55692 ай бұрын

    Spray karala කොච්චර welawak tiyalada නාන්න oni

  • @oshinioshini8124
    @oshinioshini812411 күн бұрын

    Akki vada Al valinuth pulvand mn monav karath diga n a asai dig klgodekata code hadal sauthu una passe koone dek kra can heduv hari ynn na akki 😪😮‍💨😮‍💨

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe30534 ай бұрын

    Thanks my dear

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    Thank you too!😘

  • @shajidarasheed4423
    @shajidarasheed44234 ай бұрын

    Pera kola wathura apply karala kochara wela inna oneda?

  • @kumarikulasekara4209
    @kumarikulasekara42094 ай бұрын

    Ane nagi konde sudu wenwata mokd kranne.man hamdam oyage vediyo balnwa.

  • @ravilaljayathilaka6845
    @ravilaljayathilaka6845Ай бұрын

    Sudu welaa thiyena kondei rawlai kalu wenne nedda me beheth eken ?

  • @NadeeshaKrishani-kn9fx
    @NadeeshaKrishani-kn9fx4 ай бұрын

    Godak lassanai akki video ekaaa ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ❤❤❤🥰🥰😘😘😘

  • @senuri_d6867
    @senuri_d68672 ай бұрын

    Oka gala iwara wela shampoo, conditioner demmata aulk nh needa

  • @Charushika7788
    @Charushika77884 ай бұрын

    Akka mn vegan knk ,mge konde hodata wawenwa Eth Akka hodtma konde ynwa dn aurudu 2 wge Idala MTA eka harima stress Akka

  • @ashuc8658
    @ashuc86584 ай бұрын

    Akki meka gala කොච්චර wela thiyenn ond

  • @channaranasinghe9371
    @channaranasinghe93712 ай бұрын

    Thanks so much

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga50544 ай бұрын

    මං දැනට පේර කොළ,උළුහාල්,කෝපි වලින් සත්කාරයක් කරනවා අක්කේ.ඒත් මං වැඩි හොඳට තෙල් ගාලා කරේ.නමුත් රිසාල්ට් නම් තිබුණා.ආයේ තෙල් නැතුව කරලා බලන්නම්කෝ.තෑන්ක්ස් බුදු සරණයි අක්කේ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයා මේ විදිහට result කීවට ❤ ආදරෙයි

  • @chamilaparara9403
    @chamilaparara94034 ай бұрын

    වටින විඩියෝ එකක් බුදුසරණයි

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    ❤❤❤❤🙏

  • @user-my6zh6sv8i
    @user-my6zh6sv8i4 ай бұрын

    API me gewana nagarika jivithayath ekk baladdi Oya Mara wasanawanthai akke😊

  • @DharshaniJayaweera
    @DharshaniJayaweera11 күн бұрын

    Mekan passe shampoo ekak dala konde seduwata kamak nedda akke.

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204Ай бұрын

    God bless you ❤️🙏

  • @SarathKumara-yq3yd
    @SarathKumara-yq3yd2 ай бұрын

    Mage konde gihilla godak tuni wela konde giya tenwala anawada suwarekatama

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj3 ай бұрын

    Gala paya kiyenda nanne

  • @sujathawijesundara5554
    @sujathawijesundara55543 ай бұрын

    thanks

  • @Nishadm-il2ro
    @Nishadm-il2roАй бұрын

    Treament eken passe Konde hodanawa neda ? Shampoo jathi danne na neda?

  • @ParamikumariBandara
    @ParamikumariBandara2 ай бұрын

    Pera kola tonic eka gala නානකොට ෂැම්පු ,කන්ඩිෂන් දාලා නැවට ප්‍රශ්නයක් නැද්ද.??

  • @thilinidilhara6689
    @thilinidilhara66894 ай бұрын

    අක්කෙ හිස්සොරි යන්නෙ නැ මොන මගුල කලත්😣එපාවෙලා ඉන්නෙ..කොන්ඩෙ කපල දාන්න හිතෙනවා😣 ඔයාගෙ වීඩියෝ ඔක්කොම ආසාවෙන් බලනවා.ඒ සත්කාරත් කරනවා❤ හැමදාම වගේ අදත්.ගොඩක් ආදරෙයි ඔයාට🌻 පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤️

  • @Nethmikalupahana418

    @Nethmikalupahana418

    4 ай бұрын

    Baby shampoo use krnn

  • @nethulilinara7764

    @nethulilinara7764

    4 ай бұрын

    Shapoo eka sara athi

  • @damayanthiperera8178

    @damayanthiperera8178

    3 ай бұрын

    Shampoo paawichciya athharinna dehi vithrak gaana naanna paya baagayakata issara oluwe dehi gaana saban gaanna epa dehi paawichchi karanakota

  • @thilinidilhara6689

    @thilinidilhara6689

    3 ай бұрын

    @@damayanthiperera8178 thank you🌻mn ehm krnnm

  • @hansiaraliya5249

    @hansiaraliya5249

    3 ай бұрын

    සබන් ගාන එක නවත්වන්න ,සතියට 2 පාරක් ෂැම්පු කරන්න ,අනෙක් දවස් වලට මුකුත් නොගා නාගන්න ,නැත්නම් කන්ඩිශනල් විතරක් ගාන්න( ජොබ් එකකට යන කෙනෙක්නම්) පුළුවන් තරම් ස්වාභාවික දේවල් ම ගාන්න. ගොඩපර තලලා ගාන්න උළුහාල් ,දෙහි තම්බපු වතුරින් ඔලුව සෝදන්න

  • @ashi-cv7cm
    @ashi-cv7cm19 күн бұрын

    Meka gapu dawasatama nanna onida akki reta gala. Pahuwada hawasa newata kamak nedda

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r4 ай бұрын

    Thank you Duwa Thank you so much ❤

  • @mydiary8283

    @mydiary8283

    4 ай бұрын

    You're welcome 😊 aunty

  • @mickeypullicreation2009
    @mickeypullicreation20093 ай бұрын

    මෙකට අක්කි උලුහාල් ඇට,කරපින්චා,පේර කොල,ලූනු පොතු,වෙරලු කොල වගෙ ටිකක් වැඩිපුර දෙයක් එකතු කලොත් තවත් සාර්ථකයි නේද අක්කියෝ?🥰🥰

  • @kadasuridunirathnayake3315
    @kadasuridunirathnayake33152 ай бұрын

    Thenks apiwa denuwath karata theruwan saranai

  • @user-zc3rn3ro8t
    @user-zc3rn3ro8t4 ай бұрын

    ගාලා කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද

  • @AmithaSamarasinha
    @AmithaSamarasinhaАй бұрын

    Kondeta spray karala kochchara wela idalada konde hodanne

  • @user-eb7op2ip2b
    @user-eb7op2ip2b27 күн бұрын

    Akki ekara shampoo gawata kmk nadda

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl4 ай бұрын

    Budu saranai ❤❤❤