MP3 Bluetooth Decoder Board with 2.1 Amplifier | Subwoofer output and Stereo output
Ғылым және технология
Bluetooth decoder board with 2.1 amplifier unboxing and review
2.1 subwoofer සහිත 2×40w + 80w බ්ලූටූත් කිට් එක.
usb, memory card, bluetooth, fm
supply voltage DC 8v - 24v / 5A
output power 2×40w + 80w
ඕඩර් කරන්න මෙතනින් s.click.aliexpress.com/e/_EHL...
එකතුවෙන්න අපිත් එක්ක electronic සහ tech review සිංහලෙන් නැරඹීමට.
Unboxing and review, PCB soldering and testing, Amplifier, Restoration, LED decoration, Arduino, PLC, LED LCD and CRT, Repairing all kind of electronic items.
#amplifier #bluetooth #subwoofer
Пікірлер: 58
නියමයි අය්යේ ❤❤❤
@my4tech761
Ай бұрын
ස්තුතියි 🙏🙏❤❤❤
Good lesson❤❤❤
@my4tech761
Ай бұрын
Thanks 🙏❤❤
නියෙමයි ❤❤❤
@my4tech761
Ай бұрын
Thanks 🙏❤❤
❤❤❤❤
@my4tech761
Ай бұрын
❤❤❤😊
Me mama man kiwwe 120w mp3 amp eka pichchuna kiyala mama tawat 1k gatta 12v 5A Smps power suplay ekak aliexpress eken order kara eken power dunnoth godak kal use karanta puluwan ne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@my4tech761
17 күн бұрын
ඔව්. පොඩි හරි අවුලක් තිබුනොත් පිච්චෙනව
Malaysian site link ekath denawada?
@my4tech761
Ай бұрын
ඒක ලංකාවට වැඩ කරන්නෙ නැහැනේ
@sjpkasun
25 күн бұрын
@@my4tech761Malaysia Inna yaluwek innawa. Eyata kiyala Genna puluwan.
Mekata dialog tv sound eka denna vdiyak thiynwada
@my4tech761
26 күн бұрын
@@samansusanthapiris512 aux එකට දෙන්න පුළුවන්
@samansusanthapiris512
25 күн бұрын
@@my4tech761 මන් ලග තියන එකකට එහෙම දුන්න ඒත් සවුන්ඩ් එක එන්නෙ නෑනෙ
Amplifier IC එක තියෙන්නේ බෝඩ් එකෙ අනිත් පැත්තේ
@my4tech761
Ай бұрын
අනිත් පැත්තෙ ic නැහැ. ic දෙකම පේන්න තියෙනව. නම්බර් එක CS8673E
Irfs634b mosfet හොයලා දෙන්න පුලුවන්ද අයියා
@my4tech761
Ай бұрын
❤❤👍👍
Live page yanna puluwan da brother
@my4tech761
Ай бұрын
පැහැදිලි නෑ. මොකක් ගැනද අහන්නෙ
මෙම kit වල radio හරියට ඇහෙන්නෙ නැත්තෙ ඇයි?
@my4tech761
Ай бұрын
ඔව්. සමහර කිට් වල රේඩියෝ හොඳට වැඩ කරනව. ඒත් වැඩිපුරම තියෙන්නේ හරියට චැනල් පහැදිලි නැති ඒව
🥰🥰🥰😍
@my4tech761
Ай бұрын
❤❤
@chamindawijesinghe6399
Ай бұрын
Mekata sub eka watt kiyaka wage ekakda hoda malli. Loku output ekak be neda.
@my4tech761
Ай бұрын
@@chamindawijesinghe6399 sub output 80w
@chamindawijesinghe6399
Ай бұрын
@@my4tech761 ❤️❤️🙏
Price kohomada koheda ganna tiyenne
@my4tech761
Ай бұрын
මිල ගණන් වීඩියෝ එකෙ තියෙනවනේ. ඕඩර් ලින්ක් එක description එකෙ තියෙනවා
ඔයා ඔකට supply දුන්නෙ12v නේද 12v වලට ඔහොම නම් 24v වලට සුපිරි out එකක් ඇති ඔකේ😮
@my4tech761
Ай бұрын
Ow. හොඳම කොලිටිය ගන්න 24v දෙන්න ඕන
@ManojSameera-it8zb
Ай бұрын
නෑ ඇම්පියර් ගාන වැඩි වෙද්දි බේස් පොඩ්ඩක් වැඩි වෙයි
2.1 සබ් එකත් එක්ක😁
@my4tech761
Ай бұрын
හ්ම්. සබ් එකක් හදන්න නියමයි
@sltechgenius4568
Ай бұрын
@Electroniclokaya
Kiyada RS.....
@my4tech761
Ай бұрын
මිල ගණන් වීඩියෝ එකෙ තියෙනවා. ලංකාවට ඕඩර් කරනකොට මිල වෙනස්වෙනව
Mic nadda
@my4tech761
Ай бұрын
මේකෙ මයික් සම්බන්ධ කරන්න බැහැ
මිලදී ගත්තේ කීයද .බඩුවල ගනන් කොහොමද
@my4tech761
21 күн бұрын
@@kumara-l5r සියලු විස්තර වීඩියෝ එකෙ තියෙනව
230v වලින් දෙන්න බැරිද......
@my4tech761
29 күн бұрын
පවර් සප්ලයි එකක් අවශ්‍යයි
ඔක Ali එකෙ ගාන වැඩි බන් උබ දිපු ලින්කෙ එකෙ එක
@my4tech761
Ай бұрын
මොඩල් නම්බර් එක ගහල search කරල බලන්න. අඩු ගාණක එකක් සෙට් වෙයි. මං රට ඉඳල search කරන නිසාද දන්නෙ නෑ මිල වැඩියෙන් පෙන්වන්නෙ
කියද ගන
@my4tech761
Күн бұрын
Fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න ලංකාවට ඕඩර් කරනකොට කීයක් වෙනවද කියල
අර මුදල කිව්වේ කියද?
@my4tech761
Ай бұрын
මිලදී ගත්ත මිල ගැනද අහන්නෙ
@abdhulllatheef328
27 күн бұрын
Ow
@my4tech761
27 күн бұрын
@@abdhulllatheef328 මිල ගණන් වීඩියෝ එකෙ දාල තියෙනවනේ. මම ගත්තෙ Rm39/-
කියද
@my4tech761
29 күн бұрын
මිල ගණන් වීඩියෝ එකෙ තියෙනවනේ. ලින්ක් එකෙන් බලන්න ලංකාවට ඕඩර් කරනකොට කීයක් වෙනවද කියල
Mata akak genath denna barida
@my4tech761
Ай бұрын
Link eken order karanna bro
@Ranjith-vi9df
Ай бұрын
@@my4tech7615:37