පිටකොටුවේ පේමන්ට් එකෙන් ගත්ත 30V 3A Power Supply එක ගොඩ දාපු හැටි..

Ғылым және технология

Пікірлер: 59

  • @harshaprasad9636
    @harshaprasad9636Ай бұрын

    හැමදාම වගේ නියම වීඩීයෝ එකක් 🔥💖

  • @user-cv7id5fp9z
    @user-cv7id5fp9z7 ай бұрын

    වටිනා. වැඩක්, අලුත්‍ දෙයක් දැනගත්තා. ආයෙත් ගේන්න.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera8 ай бұрын

    හැමදාම වගේ සුපිරියි

  • @Dushy-m
    @Dushy-m8 ай бұрын

    සුපිරි ආ...

  • @shanduminda2957
    @shanduminda29578 ай бұрын

    නියමයි ❤😊😊

  • @senarathupananda2215
    @senarathupananda22158 ай бұрын

    Good job

  • @user-yf5cs6mu6l
    @user-yf5cs6mu6l8 ай бұрын

    supiri ayye

  • @ganithasopanaya9739
    @ganithasopanaya97397 ай бұрын

    Parissamen bro. 9.08 dhi thawa podden egilla kepenawa

  • @kasuntharaka187
    @kasuntharaka1878 ай бұрын

    oya niyamai

  • @user-uc4xc5jj6x
    @user-uc4xc5jj6x7 ай бұрын

    Good

  • @ananda740
    @ananda7408 ай бұрын

    වැදගත් වීඩියෝවක්. ස්තූතියි.

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    Thank you

  • @dinushlakfri5961
    @dinushlakfri59618 ай бұрын

    මගේ vaxun XY 305 D එ⁣කෙත් ඔය ලෙ⁣ඩේමයි පොටෙන්ෂන් එක මාරැකරාම හරිගියා

  • @rukmanfernando9399
    @rukmanfernando93998 ай бұрын

    👍👍👍👍👍👍

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage62217 ай бұрын

  • @prasadchamly33753
    @prasadchamly337538 ай бұрын

    Oke 30 mA penagena ine eka mokak nisada eka hethuwa kiyana puluwanda

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    error ekak. meter eke offset ekak thiyenava.

  • @asangajayaweera8008
    @asangajayaweera80088 ай бұрын

    +30v 0 -30v dual adjustable power supply එකක් නේද ඔක?

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    මේක 0 To 30V single supply ekak

  • @NewEra6348
    @NewEra63488 ай бұрын

    1k stereo pots ganna tiyena thenak dannawanam kiyanna.Thanks

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    Asia electronics eke බලන්න

  • @NewEra6348

    @NewEra6348

    8 ай бұрын

    @@tronicpissa4435 pita kotuwe kohewath netha

  • @SS-of1eo
    @SS-of1eo7 ай бұрын

    පිටකොටුවේ පේව්මන්ට් (Pavement) එක......පේමන්ට් (Payment) කියන්නේ 'ගෙවන මුදල'

  • @trevorzlk

    @trevorzlk

    7 ай бұрын

    Lol... Look who we have here, a local "suddek" who knows English better than English people 😂😂😂😂

  • @tronicpissa4435

    @tronicpissa4435

    7 ай бұрын

    Thanks

  • @dilangunawardhana
    @dilangunawardhana8 ай бұрын

    මේ වගේ Power supply එකක schematic diagram එකක් හොයා ගන්න තියෙනවද ?

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    100% මේකම හොයාගන්න බැරි වෙයි . නමුත් ලගින් යන diagrams හොයාගන්න පුළුවන්

  • @lakshanprasad5714
    @lakshanprasad57148 ай бұрын

    Ekak kiyatada gaththe

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    30v එකයි 15v එකයි දෙකම 10500

  • @lahirulahiru9111
    @lahirulahiru91117 ай бұрын

    ut 204 multimeter eka kiyak unada?

  • @tronicpissa4435

    @tronicpissa4435

    7 ай бұрын

    16,000k උනා

  • @lowbudget_ideas
    @lowbudget_ideas8 ай бұрын

    Price eka kiyak unada .?

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    30V 3A eka saha 15V 5A dekama 10500/= una

  • @KavishkaGimhana-yf3rf
    @KavishkaGimhana-yf3rf8 ай бұрын

    Pitakotuve Palaveni Harasvidiyen da Gaththe Ayye 👀?

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    Ow. මේ davaswala badu තිබුණේ නෑ

  • @KavishkaGimhana-yf3rf

    @KavishkaGimhana-yf3rf

    8 ай бұрын

    @@tronicpissa4435 Hari ayyey☺️ Ayyava Cantak kara ganna Vidiyak nadda

  • @nuwangamlath1566
    @nuwangamlath15668 ай бұрын

    Aiye oke current A voltage v kiyana nam deken therum karanne mokadda.

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    Voltage කියන්නේ power supply eken out කරන voltage eka. Current eka කියන්නේ load eken draw කරන current eka. Current limit eka hadanna output eka short කරලා අපිට ඕ න ගාණට Current eka හදාගන්න ඕන

  • @nuwangamlath1566

    @nuwangamlath1566

    8 ай бұрын

    Ehemada thank you aiye pahadili keruwata budu saranai.

  • @rameshk.chandrasiri2516
    @rameshk.chandrasiri25168 ай бұрын

    පුලුවන්නම් ajestable power supply එකකට සෙට්වෙන ෂෝට් ප්‍රොටක්ෂන් සකිට් එකක් දෙන්නකෝ 0 - 50V වගේ එකකට 🙄

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    ඉස්සරහට කියන්නම්

  • @wnpprasad8088
    @wnpprasad80888 ай бұрын

    මෙක ගත්තේ කියකටද?

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    30V 3A eka saha 15V 5A dekama 10500/= una

  • @lakinduchamikara8558
    @lakinduchamikara85588 ай бұрын

    කීයක් උනාද ඔක

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    30V 3A eka saha 15V 5A dekama 10500/= una

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn8 ай бұрын

    Kiyada meka

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    30V 3A eka saha 15V 5A dekama 10500/= una

  • @laksiribandara9887
    @laksiribandara98878 ай бұрын

    සහෝදරයා ඔයගේ වීඩියෝ ඉතා හොදයි.කරුනාකරලා ඔයා කොමෙන්ස් වලට රිප්ලයි කරනවනම් ගොඩාක් හොදයි.නැත්තම් මේ වීඩියෝ බලන කාටවත් දැනුම බෙදාගන්න බෑ.

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    සමාවෙන්න ඕන පරක්කු වෙනවට. ටිකක් කාර්ය බහුලයි.

  • @wmss8581
    @wmss85818 ай бұрын

    මාත් ගත්ත lodestar 20v 2a analog power supply ekak rs 3000k una ඒ ගනට පාඩු නෑ නේද

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    Apoo paadu ne. Mamath 2k gatta. Eevage pot හිරවෙලා තිබුණේ.

  • @virajnanayakkara3617
    @virajnanayakkara36178 ай бұрын

    ඔව් මේක තිබ්බා 5000/= යී. ගියසතියෙත් තිබ්බා, හැබැයි check කරලා දෙනවනේ එතැන. එහෙනම් මේකයී අවුල.

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    එතැන thiyena eavaa godak lasiyen hadaaganna puluvan.

  • @virajnanayakkara3617

    @virajnanayakkara3617

    8 ай бұрын

    @@tronicpissa4435 ඔව් වටිනවා කියලා හිතුනා, analog එකකුත් තිබුණා එතන, වෙලාවට සල්ලි තිබුණේ නෑ ඒක ගන්න.

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38578 ай бұрын

    අයියා වැඩ කරන company එක මොකක්ද

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    radsecurity.com/

  • @harshadayarathna2951

    @harshadayarathna2951

    8 ай бұрын

    Load tester ekA gaththe koinda..transformer wala ඇම්පියර් check krnna puluwanda

  • @tronicpissa4435

    @tronicpissa4435

    8 ай бұрын

    @@harshadayarathna2951 Loadtester eka china walin genawe. eeka maximum 150W yanakan yanna puluvan. eekata direct transformer eka gahanna be, mulin AC DC karagena inna oone

  • @user-wz5wd4nt4v
    @user-wz5wd4nt4v5 ай бұрын

    හැමදාම වගේ සුපිරියි

Келесі