Tronic Pissa

Tronic Pissa

BWD880 Power Scope Repair

BWD880 Power Scope Repair

Kada soldering iron repair

Kada soldering iron repair

Amplifier repair

Amplifier repair

4000W Inverter Repair

4000W Inverter Repair

12V LED Lamp

12V LED Lamp

Пікірлер

  • @wijayabandara9882
    @wijayabandara9882Сағат бұрын

    nicely explained . Thanks lot.

  • @asokagamage5524
    @asokagamage552412 сағат бұрын

    👍👍👍

  • @tiktoksrilankagirl
    @tiktoksrilankagirl2 күн бұрын

    මට ඔබතුමාට වගේ තියරි දැනුමක් නෑ හැබැයි පවර් ෆැක්ටර් එක අඩු කලොත් බිල අඩු වෙනවා. හැමෝම 1 කරගන්න දගලලා මන්ඩලේට වාසි කරන්න හදන්නෙ ඒත් පවර් ෆැක්ටර් එක අඩු කලාමයි බිල අඩු වෙන්නෙ. පවර් සේවින් එකක් නෑ වොට් ගාන අඩු වෙනවා. ඔබතුමා සාමන්‍ය රුපියල් 5000ට වගේ තියෙන වොට් මීටර් එකෙන් ට්‍රයි කරන්න. ඒකෙ විදියටම තමයි මන්ඩලේ මීටර් එකත් වැඩ කරන්නෙ. මට පවර් ෆැක්ටර් එක අඩු කරගන්න බැරුව හිටියෙ මේක කරලා බලලා රිසල්ට් එක කියන්නම්. ෆිලමන්ට් බල්බ් එකට පවා අඩු වෙනවා හැබයි ඕක වැඩ කරනවා ඇත්තෙ එක එක රේන්ජ් එකක විතරයි වෙන්න ඇති. උදා- 500w-1000w අතර වගේ. ඒ ඒ ගෙවල්වල පාවිච්චි වෙන වොට් ගානත් එක්ක ඕක වැඩ කරනව ඇති. මමත් ටෙස්ට් එකක් කරලා බලලා මේ කියන්නෙ. කැප් එකක් දාලානම් අඩු කරලා බලලා නෑ කොහොම හරි පවර් ෆැක්ටර් එක අඩු වෙනවනම් බිල අඩු වෙනවා. කරල බලලා ෆීඩ්බෑක් එකක් දෙන්නම්..

  • @tiktoksrilankagirl
    @tiktoksrilankagirl2 күн бұрын

    සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා... ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් හොඳ ඉන්ස්ටෘමන්ට් එක්ක... ඉතුරු ටිකත් දාන්න.

  • @mytechnics3460
    @mytechnics34602 күн бұрын

    Perana technology ekak unaata bohooma watinawa😊

  • @chandanaweerasekara6474
    @chandanaweerasekara64743 күн бұрын

    Excellent and logical approach. Thank you!

  • @JayathNandana
    @JayathNandana4 күн бұрын

    ස්තුතියි "පිස්සා " පරණ මතකයක් ඇවිස්සුවට !!! ඇත්තටම අද පරම්පරාව valves ගැන දන්නෙම නැතුව ඇති ! ඉගෙනගන්න තැනකුත් නැහැ නෙව ! ඇත්තටම අපට නම් vallves පිලිබදව තියෙන්න අසිරිමත් මතකයක් !!!

  • @KumarasiriGunasena
    @KumarasiriGunasena5 күн бұрын

    Power.ampekaka..hump.eka.nawathwannekohomada.usbekennowe

  • @GoldKumara-g3t
    @GoldKumara-g3t5 күн бұрын

    අැත්තටම හෙදටම තෙරෙනවා පුලුවන්නම් tv රෙඩියෝ හදන්න ඔන්ලයින් පංපතියක් පටන්ගන්න ලොකුම දෙයක්

  • @lalitheasymaths8075
    @lalitheasymaths80755 күн бұрын

    Muta pissu meken hodata bila adiwenawa.oya kiyama vidiha wadak naha savikarala balanna aduwenaea.math savikala aduwenawa.me wage kuhakayo koheth innawa.

  • @tronicpissa4435
    @tronicpissa44354 күн бұрын

    Pissek unata mama modayek neweyi. 😂😂😂😂

  • @m.rnickgamingchanal5422
    @m.rnickgamingchanal54226 күн бұрын

    අයියෙ මගෙ ඔය ඇම් එකෙ තිරෙ වැඩත් නැ , සවුන්ඩ් එකත් නැ , වොලියුම් එක ලග තියන LED ලයිට් එක පත්තු වෙනව. කොකද පිච්චිලා තියෙන්නෙ?.😢

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera7 күн бұрын

    හැමදාම වගේ වෙනස් වැඩක් හොඳ පැහැදිලි කිරීමක්

  • @tronicpissa4435
    @tronicpissa44356 күн бұрын

    Thank you very much

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek7 күн бұрын

    Very good bias & phase balance.about Audio out put tranfomers, well done.Very like your video. So much better explanation .👍❤😎 thanks .

  • @tronicpissa4435
    @tronicpissa44356 күн бұрын

    Thank you very much

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga16687 күн бұрын

    ❤❤❤💯

  • @JaniduDamsara-um7ef
    @JaniduDamsara-um7ef7 күн бұрын

    සුපිරි 😊

  • @damithfernando470
    @damithfernando4708 күн бұрын

    👍👍👍

  • @avonfonds2567
    @avonfonds25678 күн бұрын

    monada pawichi karapu tube wala model eka

  • @tronicpissa4435
    @tronicpissa44357 күн бұрын

    Output 6L6

  • @sewangalaapi7788
    @sewangalaapi77888 күн бұрын

    නියමයි ❤❤..

  • @tronicpissa4435
    @tronicpissa44358 күн бұрын

    Thank you ❤️

  • @isurupriyankara-zf8dw
    @isurupriyankara-zf8dw9 күн бұрын

    Good luck patta

  • @tronicpissa4435
    @tronicpissa44358 күн бұрын

    Thank you very much

  • @bungachawo5035
    @bungachawo50359 күн бұрын

    සම්පුර්න විඩියො එකම බැලුවා. ගොඩක් හොදට කියලා දෙනවා. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. ස්තුති😍😇 ගොඩක් හොද දැනුමක් තියෙන ඉලෙක්ට්‍රොනික් ගුරුවරයෙක්/මහතෙක් ඔයා❤

  • @tronicpissa4435
    @tronicpissa44358 күн бұрын

    Thank you very much. ❤️

  • @V.G.PUBG.MOBAILE.OFFICIAL
    @V.G.PUBG.MOBAILE.OFFICIAL9 күн бұрын

    math hena asai val amp walata eth mila wedi

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Ikman eke saha Facebook marketplace eke balanna. Welavakata aduwata set wenawa.

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana96579 күн бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක් ආසාවෙන් බලන් හිටියෙ ඒ debug කිරීම ගැන. ඔබතුමාගෙ තාර්කික ඥානය නම් විශිෂ්ටයි

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Thank you very much.

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    You are welcome. ❤️

  • @herathsaman8595
    @herathsaman85959 күн бұрын

    මගේ ළඟ පිරිප්ස් වෑල් රේඩියෝ දෙකක් තියෙනවා... දෙකේම fm හොඳට වැඩ කරනවා.එකක මේ ළඟ ඉඳලා පොඩි දෝෂයක් මතුවුණා.හොඳට ටියුන් වෙන්නෙ නෑ. ජරබරක ගා සද්දයක් ඇහෙනවා.වැල් වල ටර්මිනල් හොඳින් සුද්ද කරලා නැවත සවිකරා එක වෑල් එකක ටමිනල් කලුවෙලා තිබුණා එම වෑල් එකේ නම්බර් එක විදිහට සඳහන් වෙලා තිබුණේ EBF 80 ඒ නම්බර් එක තියෙන වෑල් එකක් මගෙ ළඟ තිබුණේ නැති නිසා EBF89 වෑල් එකක් සවිකලා සීයට අනූවක් විතර ලෙඩේ නිරාකරණය කරගන්න පුළුවන් උනා ..ඒ ගැන අන්තර්ජාලයේ පිරික්සන විට තමයි ඔබතුමාගේ මෙම වීඩියෝ එක දැක්කේ ගොඩක්ම ස්තූතියි...හැකියාව තියෙනවා නම් ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බරය මට වත් සැප් කරලා එවන්න..0776865587

  • @U_Ranasinghe
    @U_Ranasinghe9 күн бұрын

    Quite interesting to learn about the Vacuume tubes. BTW There is a repeated Video part starting at 15:45. Good if you could remove that part. Keep up the GOOD work. All the best.

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Thank you very much. ❤️

  • @KaveendraVithana
    @KaveendraVithana9 күн бұрын

    Welldone. Love to see people having in depth knowledge on vintage electronics, and willing to share their knowledge with others

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Thank you very much ❤️

  • @shamalperera4875
    @shamalperera487510 күн бұрын

    මල්ලී මමත් හැම,audio amplifier repair කරනවා. ,,ඔය වෑල්ව් ඇම්ප්ලිෆයර් වල sound quality හොද නිසා නේද ඕවා තවම පාවිච්ච් කරන්නේ..,,දැනට ලෝකයේ sound quality හොදම වෑල්ව් ඇම්ප්ලිෆයර් ද..2024 පසුව නවීන වෙන ඇම්ප්ලිෆයර් මොනවද ,වෑල්ව් වලට වඩා sound quality ,තියෙන්නේ ????

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Valve amplifiers Wala total harmonic distortion eka wedi. E nisa string instruments play karanakota sound ekata podi effect ekak add wena nisa old music ahanna thaama valve amp use karanawa. Eeth ada thiyena digital audio ahanna aluth audio system use karanna puluvan. Kohomath ada thiyena aluth high-end audio equipments parana eewata wada 100 times hodayi.

  • @shamalperera4875
    @shamalperera48759 күн бұрын

    මල්ලී macintosh amplifier නේද නවීනම high end hi fi හොදම දැනට හොදම sound quality ???​@@tronicpissa4435

  • @luckybilly8808
    @luckybilly880810 күн бұрын

    අයියේ... මේ කාරනාව මේ වීඩියෝ එකට අදාල එකක් නෙමෙයි .. නමුත් ලංකාවෙ සවුන්ඩ් ෆීල්ඩ් එකට අදාලයි... ලංකාවෙ සවුන්ඩ් සෙටප් කරන අයගෙ ස්පීකර් කාලයක් යද්දි මැග්නට් ෆීල්ඩ් එක බහිනවා.. එහෙම උනාම මැග්නට් එක චාජ් කරන්න මැග්නට් චාජර් එකක් නෑ... මට මේ ගැන ඔයා එක්කකතා කරන්න ඕනා... මට රිප්ලයි කමෙන්ට් එකක් දෙන්න පුලුවන් ද?

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Mama magnetizer gannam lokuwata danne ne. Namuth interesting topic ekak. Welavaka katha karamu. Please contact me. 0713206212

  • @mauricedemel6142
    @mauricedemel614210 күн бұрын

    I have only leader oscilloscope.You have good instruments.

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Thank you. ❤️I also started with a Trio 10Mhz oscilloscope.

  • @p.h.pkasunchathuranga7302
    @p.h.pkasunchathuranga730210 күн бұрын

    Ethamath watina video 1k godak karuna danagaththa. pahadili kirima vishishtai 👍 thank you..

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    You are welcome. ❤️

  • @iLockLanka
    @iLockLanka10 күн бұрын

  • @krishanshamindu7220
    @krishanshamindu722010 күн бұрын

    supiriyak tamai itim ❤

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Thank you very much ❤️

  • @sumedaadikari8164
    @sumedaadikari816410 күн бұрын

    අනර්ඝයි පුතා.

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Thank you very much ❤️

  • @game.586
    @game.58610 күн бұрын

    Hum eka heduwe nene. Ekata mokada une

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe639910 күн бұрын

    Math mul wathawata mehema ekak dekke. Godak hodata pehedili kara. Tnx….

  • @awishkaakalanka7751
    @awishkaakalanka775110 күн бұрын

    😍

  • @kulasirinawarathna-dd4bk
    @kulasirinawarathna-dd4bk10 күн бұрын

    Good explanation, Thanks.

  • @kelumrox2012
    @kelumrox201210 күн бұрын

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. බොහෝම ස්තූතියි ඔබේ දැනුම බෙදාගත්තට. දිගටම කරන්න. ❤❤

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Anivaryaenma ❤️

  • @seththa-hi5ty
    @seththa-hi5ty10 күн бұрын

    kalin hadapu valve amp eke video eka danne nadda

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Video eka patta digayi. Parte walata daannam.

  • @akinduasmitha3291
    @akinduasmitha329110 күн бұрын

    niyama pahadili kirimak owage amp dakala tibbata kriyakarithwwaya danan idiye na ada igenagatta thaank you sir

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    You are welcome

  • @yasanthasilva9023
    @yasanthasilva902310 күн бұрын

    නියමයි සර්❤🎉

  • @Rukshan1986
    @Rukshan198610 күн бұрын

    Phone number එක දෙන්න පුලුවන්ද?

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    0713206212

  • @dilshan1971
    @dilshan197110 күн бұрын

    great explanation 👍

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Thank you very much aiye. ❤️

  • @sameennishan5289
    @sameennishan528910 күн бұрын

    මට ට්‍රන්සිස්ටර් ඈම්ප් වල ක්‍රියාකාරිත්වය ගැන වීඩියෝ එකක් ඕනෙ, දැනට මගේ හිතේ තියෙන්නෙ මෙට් හන වෙන්නෙ ස්විචින් ක්‍රියාවලියක් කියල, ඒත් මේක අදියරෙන් අදියරට පැහැදිලි කර ගන්න ඕනෙ

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    Mama video ekak aragen ennam.

  • @sameennishan5289
    @sameennishan52898 күн бұрын

    @@tronicpissa4435 thanks

  • @allinone8076.
    @allinone8076.10 күн бұрын

    Class d ගැන වීඩියො එකක් ඕන 3000w වගේ එකක් ගැන

  • @tronicpissa4435
    @tronicpissa44359 күн бұрын

    3000w nam bari weyi. 100w walin patan gamu. 😉

  • @allinone8076.
    @allinone8076.9 күн бұрын

    @@tronicpissa4435 හරි අයියා💖 outdorr වලට ගැලපෙන එකකුත් ඕනේ💖

  • @kelumpradeep7422
    @kelumpradeep742212 күн бұрын

    Number eka dennako

  • @tronicpissa4435
    @tronicpissa44357 күн бұрын

    0713206212

  • @kelumpradeep7422
    @kelumpradeep742212 күн бұрын

    Mt me dawasak wala okkak hadanna try karanawa, hadala denna barida

  • @PasanKarunanayake
    @PasanKarunanayake17 күн бұрын

    Good explanation 👍

  • @tronicpissa4435
    @tronicpissa44357 күн бұрын

    Thank you

  • @pathmasirirathnayaka5547
    @pathmasirirathnayaka554719 күн бұрын

    මෙක තේරෙන්නෑ හූත්තෝ

  • @tronicpissa4435
    @tronicpissa44357 күн бұрын

    Ookwath therenne nedda 😂😂🤣🤣🤣

  • @shantha1111
    @shantha111119 күн бұрын

    මම නම් ගත්තේ නෑ.දනිනවා බොරුවක් කියල.

  • @hearttouching414
    @hearttouching41421 күн бұрын

    මේ වගේ ටිකක් ලොකු එකක් හදල දෙන්නකො මෝටර් වල බෙයාරින් එක හීට් කර ගන්න.මං ඔයාට ගෙවන්නම් ඒකට