How To repair a audio amplifier (YATEC AMP104 ) යාටෙක් ඈම්ප් එක රෙපෙයාර් කරමුද?

Ғылым және технология

complete guide to repair a yatec AMP104 audio amplifier
vist our website ; www.yatec.lk
කොහොමද හදාගන්න පිළිවෙළ
1. ඉස්සෙල්ලාම fuse සියල්ලම චෙක් කරන්න
2. ඊළඟට වීඩියෝ එකේ පෙන්නන විදිහට මල්ටි මීටර් එකෙන් tip35c tip36c ට්‍රාන්සිස්ටර් සියල්ලම චෙක් කරන්න.
3.ඊළඟට c2073 A940 ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් ටික චෙක් කරන්න
4.ඊළඟට රෙසිස්ටර් ඩයෝඩ් කැප් ටික චෙක් කරන්න.
5. ඊළඟට 15V සෙනර් ඩයෝඩ වල නියමිත වෝල්ටීයතාවය තිබේදැයි චෙක් කරන්න.
5. අන්තිමටම ic චෙක් කරන්න.

Пікірлер: 84

  • @GemunuJayasinghe
    @GemunuJayasingheАй бұрын

    ඉතාමත් ව්ද්‍යානුකූලව ඇම්ප් එකක දෝෂ නිරීක්ෂණය කරන අයුරු කියාදුන් එකම වීඩියෝව . ස්තූතියි ඔබතුමාණන්හට ගොඩාක් .

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore4 ай бұрын

    නියමයි. හරියට් යමක් අද ඉගනගත්තා. බඩ පිරෙන්න රස කෑමක් කැවා වගේ. ස්තුතියි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726Ай бұрын

    ස්තුති ඔබට. හොඳටම කියා දුන්නා.👍👍👍

  • @user-vp1et8lj5c
    @user-vp1et8lj5c10 ай бұрын

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් Thanks your knowledge

  • @KKMusicHub2007
    @KKMusicHub2007 Жыл бұрын

    ආදුනිකයන්ට හොදින් පැහැදිලි වෙන්න කියල දෙන්වා.සුපිරියි අයියෙ

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama36766 ай бұрын

    සුපිරියි , පැහැදිලි කිරීම. ස්තූතියි

  • @ravidu2309
    @ravidu2309 Жыл бұрын

    හොදින් පැහැදිලි කලා ස්තුුති

  • @nilanganilanga4291
    @nilanganilanga42918 ай бұрын

    හොද පැහැදිලි කිරීමක් 👍

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    ඔන්න subscribe කලා,ඉදිරියට තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනව සර් තෑන්ක්ස් 👍👍❤🙏🙏

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම , ❤️❤️🤝🤝

  • @upalidezoysa
    @upalidezoysa2 жыл бұрын

    Hi Sir your explanation perfect Thanks

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    You're welcome sir

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma80222 жыл бұрын

    Niyamai.. Harima pahediliwa kiyaa denawa.. Thanks Sir..

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    You're most welcome dear

  • @792533396
    @792533396 Жыл бұрын

    Good job keep it up thanks

  • @roshanweer
    @roshanweer Жыл бұрын

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමක් ජය වෙවා🙏🙏🙏 තව මේවගේ විඩියො දාන්න ඇම්ප් 1කේ ඔම්ස් කීයද කියලා චෙක් කරගන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv Жыл бұрын

    Godak watinawa video ekak

  • @ddclasantha561
    @ddclasantha5612 жыл бұрын

    Supiri sir thanks .

  • @kamalbandara4525
    @kamalbandara45252 жыл бұрын

    Niyamai

  • @Thilakshianupama
    @Thilakshianupama4 ай бұрын

    Nice👌

  • @DJChathuwaremix
    @DJChathuwaremix Жыл бұрын

    ආදරෙයි ඈ 😘

  • @dineshpriyankara3066
    @dineshpriyankara30663 ай бұрын

    පට්ට හොදේ

  • @priyanthapathirana5969
    @priyanthapathirana59692 ай бұрын

    Good

  • @chamikakeshan9067
    @chamikakeshan9067 Жыл бұрын

    Thanks

  • @KKMusicHub2007
    @KKMusicHub2007 Жыл бұрын

    Supiri ayye

  • @kamalbandara4525
    @kamalbandara45252 жыл бұрын

    ස්තුති

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    You're welcome sir

  • @milanwasantha8989
    @milanwasantha8989 Жыл бұрын

    Good 🙏

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam387010 ай бұрын

    Supiri

  • @gampaha1861
    @gampaha18613 ай бұрын

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි. Power transistor වලට driver transistor වලින් එන වෝල්ටීයතාවය .5 v-- .7v දක්වා වෙන්න පුළුවන්ද? Emitter pin එකේ වොල්ටීයතාවය කීයක් වෙන්න පුළුවන්ද?

  • @megaelectronics577
    @megaelectronics5774 ай бұрын

    Oya widiyatama check karala baluwa ... ath amp aka weda karanawa ath transister tika allanna bri tharamatama het wenawa 20m withara yanakota transister ikai resisten tikai pichchila yanawa ai ahema het wenne

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    මේ වගේ වීඩියෝ තව ඕනි🙏🙏🙏

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️

  • @suranlakjanaka3090
    @suranlakjanaka30902 жыл бұрын

    Super...

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    🤛🤛 ❤️

  • @prasadnilantha4062
    @prasadnilantha4062 Жыл бұрын

    good

  • @yohanavishka611
    @yohanavishka61110 ай бұрын

    Me amp ekata 28-0-28 v 5A power denawanam 270ohm 3w resistor eka we as karanna oneda.. value eka kiyada..

  • @janaka4001
    @janaka40013 күн бұрын

    ❤❤

  • @user-kd6mp4jr6x
    @user-kd6mp4jr6x4 ай бұрын

    Mama meka hapuwa. Meke speaker ekata voltage ekak enawa. Ekata mokakda karanna oni. Pawar bulb ekai speaker protection bulb ekayi ekata paththu wenawa. Mokakda sir meke lede

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Жыл бұрын

    Great explanation. Thank you... Good Luck.

  • @elactronic441
    @elactronic441 Жыл бұрын

    Godak hodai siyaluma de pahadili

  • @mavithadearandadivan6903
    @mavithadearandadivan6903 Жыл бұрын

    👍👍😍❤

  • @sumithnalindakeeragala4953
    @sumithnalindakeeragala4953 Жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක් මට දැනගන්න ඕනි 70v0v70 Ac දෙන්න පුලුවන් හදපු බෝඩ් එකක් ගන්න තැන්ක් කියනවද ගාන කීයක් විතර යයිද

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    🙂👍🏻

  • @rohanaramawickrama3697
    @rohanaramawickrama36975 ай бұрын

    😊😊😊😊😊😊

  • @thejadhanushka5029
    @thejadhanushka502910 ай бұрын

    10a10 diode 4 ratwela pichene ai

  • @priyanthpriyanth5272
    @priyanthpriyanth52724 ай бұрын

    මේ ඇම්ප් එකට 45v 8 A transform එක වැඩිද පොඩි වෙලාවක් වැඩ සින්දුවකින් බාගයක් වගේ ඊට පස්සේ trnsistor දෙකක් පිච්චෙනවා ඇයි එහෙම වෙන්නේ

  • @leelsenarathna1975
    @leelsenarathna1975 Жыл бұрын

    800w mono power amp board ganna puluwanda complete....

  • @user-qw1pl1dn3x
    @user-qw1pl1dn3x4 ай бұрын

    මෙ බොර්ඩ් එකට c5200 transistor දානවනන් මොනවද වෙනස් කරන්න ඔන දෙවල්

  • @sadunjayantha9070
    @sadunjayantha90709 ай бұрын

    loudspeaker ampiya hadanna kiyala denna puluwanda

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya55306 ай бұрын

    Maga.amp.aka.sund.akana.කොහොමද .hadanna

  • @Mohan-mi6qv
    @Mohan-mi6qv5 ай бұрын

    My amp is not working you can fix it.

  • @JohnBastiansz-sw8tq
    @JohnBastiansz-sw8tq10 ай бұрын

    Hi I have a simple amplifier. Can you repair for me

  • @updissa3708
    @updissa3708 Жыл бұрын

    Colombo kituwada inne

  • @mr.kaviya4359
    @mr.kaviya43592 жыл бұрын

    Super.😍

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    🤛🤛🤝🤝❤️

  • @dhananjamotors476
    @dhananjamotors4762 жыл бұрын

    මටත් ගැටලුවක් තියෙනවා යාටෙක් ඈම්ප් එකෙ පිලිවෙලින් op අයි සිදෙකෙන් වම් පැත්ත ගලවන්න එවිට ප්‍රොටෙක්ෂන් ඔන් නොවේවි ඊට පසු එය සවි නොකර දකුනු පස අයි සී එක සවි කරන්න එවිට ප්‍රොටෙක්ෂන් ඔන් වේවී අපට ඈම්ප් එකෙ ස්පිකර් හරහා ඇසීමටත් හැකියි මට තියන ගැටලුව ඇයි එක අයිසි එකක් පමනක් ස්පිකර් ප්‍රොටෙක්ෂන් එකට සපොට් කරන්නෙ කියලා මගෙ ඊළඟ ගැටලුව සෙනර් ඩයෝඩ් 15.34 v පෙන්වුවත් එක්තරා සෙනර් එකකින්14.23v පෙන්වීමයි පසුව 6,7k රෙසිස්ටර් වලින් අදාල වෝල්ටෙජ් එක එන නිසා අනෙකුත් සියලුම පර්ට්ස් මාරුකලා නමුත් අර වෝල්ටේජ් එක වෙනස් වූවේ නෑ ඒ ඇයි ස්තුතියි,,

  • @rgopalakrishnan6367
    @rgopalakrishnan63672 жыл бұрын

    I want 1 yatec Antenna

  • @saumyamadushanka383
    @saumyamadushanka383 Жыл бұрын

    me amp eka kiyak wenawada

  • @dhanushkahemachndara1340
    @dhanushkahemachndara13402 жыл бұрын

    Mage ampliyar eka kun gala sabbayak enawa ehema wanne mokak pihcunamada

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    Ape amplifier ekakda?

  • @tharidusampath7798
    @tharidusampath7798 Жыл бұрын

    Aiya man oka haduwa eth sound enne na

  • @bgcharuka1400
    @bgcharuka14008 ай бұрын

    C5200 transistor 4 ක් ඕනි කියක් වෙනවද

  • @rasiff4897

    @rasiff4897

    5 ай бұрын

    Recondition 275

  • @gamingtuins
    @gamingtuins Жыл бұрын

    Aiye mage amp eka wada karata sadde enne nane 😪

  • @slmax4086
    @slmax408611 ай бұрын

    mm genawa okama me board eke 15pf ekak nane 😕😕

  • @yatec2518

    @yatec2518

    11 ай бұрын

    අළුත් pcb එකේ ඒ වෙනුවට 333 මයිලර් එකක් දාලා තියෙන්නේ මහත්මයා

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 Жыл бұрын

    පව ට්‍රාන්සිස්ටර් වලට 8ට 1943 යි 5200 දාලා තියෙන්නේ ඈම්ප් එකේ, ඒකෙන් දෙයක් ශෝට් නම් 5200න්ම දාන්නේ නැතුව tip 35 දැම්මොත් අවුලක් වෙයිද

  • @yatec2518

    @yatec2518

    Жыл бұрын

    Tip දානවානම් ඒ පැත්තේ 4ම tip දාන්න

  • @sampathkolla9810
    @sampathkolla981010 ай бұрын

    Oke 400wanawada naththam aduida

  • @HutchHutch-tl7ne
    @HutchHutch-tl7ne Жыл бұрын

    Keata

  • @gemunurathnayaka5549
    @gemunurathnayaka554910 ай бұрын

    කොහෙන්ද ගන්නෙ

  • @tharidusampath7798
    @tharidusampath779811 ай бұрын

    අයියා මන් ඕක හැදුව ඒත් සද්දෙ වැඩි කරනකොට rile එක on off වෙනවනෙ ඇයි ඒ

  • @yatec2518

    @yatec2518

    11 ай бұрын

    Transformer voltage eka kiyada?

  • @tharidusampath7798

    @tharidusampath7798

    10 ай бұрын

    32 0 32 wage

  • @tharidusampath7798

    @tharidusampath7798

    10 ай бұрын

    Voltage adu nisada

  • @yatec2518

    @yatec2518

    10 ай бұрын

    @@tharidusampath7798 ඔව් වෝල්ටේජ් අඩු නිසා 270ඕම්ස් 3w රෙසිස්ටරය වෙනුවට 220ohm 3w දාලා බලන්න

  • @dnelectronic847
    @dnelectronic847 Жыл бұрын

    Sound Eddi kedi kedi enne

  • @yatec2518

    @yatec2518

    Жыл бұрын

    1. Loose connection 2. Driver or power side transistor fault 3. Transformer ampire range 4.ic fault 5. Capacitor fault

  • @user-bj2es6lg4s
    @user-bj2es6lg4s Жыл бұрын

    මට එකක් ගන්න පුළුවන්ද.නම්බර් එක දාන්නකො

  • @updissa3708
    @updissa3708 Жыл бұрын

    Contact number denna puluwanda

  • @claransclaransdarmarathnna8480
    @claransclaransdarmarathnna8480 Жыл бұрын

    Me bord eka ganna koheda thiyenne

  • @yatec2518

    @yatec2518

    Жыл бұрын

    Check this : www.yatec.lk/?s=450w&post_type=product

  • @elactronic441

    @elactronic441

    Жыл бұрын

    @@yatec2518 sar mage amplifier eke eka paththakin charas charas saddayak ahenawa mokada danna hetuwa

Келесі