How to repair a Inverter / ඉන්වටර් එක රෙපෙයාර් කරමු / 12 to 230v inverter repair / FIX INVERTER

Ғылым және технология

vist our website ; www.yatec.lk
ඉන්වටර් එක මඟින් නිවසට විදුලිය සපයා ඇති මොහොතක විදුලි බල මණ්ඩලයේ සැපයුම ලැබීමත් සමඟ අත් වැරදීමකින් ඉන්වටර් එක නිවසේ විදුලිබල පද්ධතියෙන් නොගලවා මේන් ස්විච් එක ඔන් කිරීම නිසා ඉන්වටර් වලට සිදුවන හානි නිරාකරණය කරගමු.
repair an inverter
fault : House main supply switch on when inverter is running

Пікірлер: 70

  • @rohanaamarasinghe6337
    @rohanaamarasinghe63372 жыл бұрын

    ඇත්තමයි මෙම යින්වෙිටර් හදාා ගැනිම පිලිබද විඩියෝ වැඩ සටහන u ටියුබි දැමිමට ඔබ තුමාට ස්තුතියි

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Жыл бұрын

    ස්තූතියි !මේ vedio එක බැලීම තුලින්ම පැත්තකට කරල තිබුණ invertor කීපයක්ම හදාගන්න පුලුවන් උනා. බොහොම වැදගත් පැහැදිලි කිරීමක්

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 Жыл бұрын

    ඉතාම වටිනා වීඩියෝවක්..හොඳ පැහැදිලි කිරීමක්..ස්තූතියි ඔබට..

  • @dineshindika84
    @dineshindika842 жыл бұрын

    Mage inwetar 1 waded karant 1 enna amathak wela raice kukar 1 gahala fan wada ato off bulb1 paththuwenawa

  • @anwslcom4842
    @anwslcom4842 Жыл бұрын

    Mage invetar eka 12V amathaka wela V24 dila pichchuna.. hadaganna puluwanda.

  • @artsandeducation7716
    @artsandeducation77162 жыл бұрын

    Thank Mr.

  • @abeykoongayantrika7428
    @abeykoongayantrika74282 жыл бұрын

    Thanks අයියෙ. මම ළඟදි ගෙන්නුව jinsi pure shine inverter එකක්. 1600w. කීප දවසක් වැඩකළා. දැන් ඩබල් බීප් එකක්එනව හරියන්නෑ. ඒ අය කියන්නෙ low valtege problem කියල. 12v 65amps බැටරියෙන් 14v දුන්නත් බීප් එනව. විසඳුමක් කියන්න. ලොකු උදව්වක්

  • @asankajanaka8887
    @asankajanaka88872 жыл бұрын

    Aiye mage inwetare off karanna.bari una .men karant eka avith pichchuna hadanna puluwan weida

  • @vijithakumara5458
    @vijithakumara54582 жыл бұрын

    oxa mos fet eka kadaganna nane thiyanna irf 730 eka danna danna pichanawa

  • @surajrukman6622
    @surajrukman66222 жыл бұрын

    Mageth inverter akaweda nethi una hadaganna puluwanida ayiya

  • @anuradhaperera1175
    @anuradhaperera11752 жыл бұрын

    Hadana thenak kiynna puluwanda

  • @nadeeshabandara2531
    @nadeeshabandara25313 ай бұрын

    Load ekak dunnhma off wenne ai...?(1600w inverter ekak..900w/1000w wge load ekak dunnhma off wenwa)

  • @shehanherath4179
    @shehanherath4179 Жыл бұрын

    1000w ekaka HY1906 meka hit wela pupuranawa aiye

  • @thamidudasun2980
    @thamidudasun2980 Жыл бұрын

    Mage inverter tyanva 12v wada kare na.. mosfet tika damma.. dan 230v outvenne na mokadda hetuwa.

  • @jinandrayapa6161
    @jinandrayapa616111 ай бұрын

    ❤ thank

  • @chamindawijesundara5036
    @chamindawijesundara5036 Жыл бұрын

    Mage 500w inwatar ake gedara line akata dunnama betoryi gahana kanuwalata karant akak anawa akata hethuwa mokakda.

  • @DineshSanjayaKarunarathna
    @DineshSanjayaKarunarathna Жыл бұрын

    mage ekak thiynawa hadala denna puluwan da

  • @AsrarMohamedVideos
    @AsrarMohamedVideos Жыл бұрын

    Supper

  • @achinthawimalaweera5463
    @achinthawimalaweera54632 жыл бұрын

    Niyamai

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    Thanks for watching

  • @shiyammohamed5135
    @shiyammohamed51352 жыл бұрын

    Me wargayenma 1000w eke transistor pichila. SKD446t mekai code eke. Koheda ganna puluwan?

  • @shiyammohamed5135

    @shiyammohamed5135

    2 жыл бұрын

    ?????

  • @lara-de6ik
    @lara-de6ik Жыл бұрын

    good

  • @sanjeewapradeep2425
    @sanjeewapradeep24252 жыл бұрын

    inwetar 1 kiyak wenawada piz kiyannako

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    මේවගෙ සෑම විදුලි උපකරණ වල අලුත්වැඩියා කටයුතු කරන වීඩියෝ දාන්නකෝ please 👍🙏🙏❤🔥

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 Жыл бұрын

    Okt ana puse ak ah kiyd

  • @antonpereraperera455
    @antonpereraperera4552 жыл бұрын

    👍🌹 Ok

  • @skkalumqs9530
    @skkalumqs95302 жыл бұрын

    Oyage address akak denna puluwanda, Inverter akak thiyenwa hadaganna one

  • @roshankuma1
    @roshankuma12 жыл бұрын

    me vargayema 1500w inverter eketa danna puluvan transister monavada

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    එක් එක් brand අනුව වෙනස් වෙනවා ගලවලාම බලන්න වෙනවා

  • @smithck2019
    @smithck2019 Жыл бұрын

    මෙ ඉන්වෙටර් එකෙන් out put එක voltage අඩුවෙන්නෙ හෙතුව..මොක්කද ..ඔන් කරලා 5 mi වගේ ගියාම මේ දෙ වෙන්නෙ

  • @positivevibesonly6671
    @positivevibesonly6671 Жыл бұрын

    I have 3000w 12V Pure sign inverter.From this inverter we useTV,Non Inverter Refregiretor,And water Motor. Today Morning when using this inverter,by mistakenly we have on the main switch. Thereafter the connecting cable(13amphere plug)one fuse has been damaged. The DC IN works. But AC out does not work.can I get your phone Number?Thank You.

  • @CCTVReport
    @CCTVReport Жыл бұрын

    I just came to watch some component values but you didnt showe closeup view 😢

  • @pererahkgp3631
    @pererahkgp3631 Жыл бұрын

    මගේ ලග එකක් තියනවා එකෙ පියුස් එක යනවා කොහොමද හදන්නෙ

  • @tharangadikkumbura
    @tharangadikkumbura2 жыл бұрын

    💪💪💪💪💪💪👍👍👍👍👍👍💯

  • @user-pb3bm1md9o
    @user-pb3bm1md9o3 күн бұрын

    බලංගොඩ අවට කවිද ඉන්නෙ lnviter repear කරන්න

  • @janakaherath120janaka8
    @janakaherath120janaka8 Жыл бұрын

    200w ඉන්වටර් එකේ පවර් එක වැඩි කර ගන්න බැරිද

  • @actec8718
    @actec87182 жыл бұрын

    thanks mage invater ekath waradimakin pichchuna

  • @actec8718

    @actec8718

    2 жыл бұрын

    transistor ekak short wela tibila maru kara dan hari thank you verry much

  • @dilhanijagoda5847
    @dilhanijagoda58472 жыл бұрын

    Good

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    Thankyou so much

  • @devasenpathi3968

    @devasenpathi3968

    Жыл бұрын

    Oyage shop ak kohetha thiyenne

  • @lahiruasanka760
    @lahiruasanka760 Жыл бұрын

    හොද inverter එකක් හොයාගන්නේ කොමද please reply me

  • @dineshsasanka2619
    @dineshsasanka2619 Жыл бұрын

    දන ඍන මාරූ කරලා ගහල දැන් වැඩ නෑ.හදන්න පුලුවන් වෙයිද.ලොකූ ගානක් යාවිද..?

  • @sunilsantha7135
    @sunilsantha7135 Жыл бұрын

    වැඩිපුරම වෙන පෝල්ට්එක pet යනවාද වැඩ කරනවිට ලෝඩිඑකදුන්නාම ac 60 65 වාගේ v පෙන්වන්නේ ඇයි මම හැදුවෙ800w ඉන්වෙිටරය v අඩුවෙලා pcb එකේ තබ පතුරැ පිචිචිලා 5a ටාන්ස්පෝමරෙත් පිචිචුනා මොකද ලෙඩෙි

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    11 ай бұрын

    Short ekk nisa

  • @crickwick5489
    @crickwick54892 жыл бұрын

    Inverter ඵකක් repair කර ගැනීමට බත්තරමුල්ල, මාලඹේ අවට contact ඵකක් දෙන්න පුලුවන්ද?

  • @amilaeranda4079
    @amilaeranda40792 жыл бұрын

    Number eka ewanna bareda aiya

  • @gamingsenu7987
    @gamingsenu7987 Жыл бұрын

    Number ekak nadhdhooo

  • @ashenakash8567
    @ashenakash8567 Жыл бұрын

    ඔයා ඉන්වෙටර් එකට ට්‍ර්න්සිස්ටර් ගත්තේ කොහෙන්ද

  • @THILANS_VIP_BOY
    @THILANS_VIP_BOY Жыл бұрын

    මගේ ඉන්වටර් එක රෙපයාර් කරගන්න පුලුවන් ද

  • @mihirikalpani2663
    @mihirikalpani26632 жыл бұрын

    බැට්රියට සම්බන්ධ කරද්දි + - එක මාරු උනා.දැන් වැඩ කරන්නේ නෑ .ඒක හදන්න පුලුවන්ද

  • @rumeshsasanka

    @rumeshsasanka

    2 жыл бұрын

    Fuse eka damage wela eti. (Mini fuse kiyala google balanna)

  • @vipulakumara5322
    @vipulakumara53222 жыл бұрын

    Maga inwatar w 2000 red balbaka paththu awanawa mokada karanna

  • @vipulakumara5322

    @vipulakumara5322

    2 жыл бұрын

    Transistor chk kara aulak na

  • @vipulakumara5322

    @vipulakumara5322

    2 жыл бұрын

    Transistor chk kara aulak na

  • @maheshkavindu1166

    @maheshkavindu1166

    2 жыл бұрын

    අයියේ ඔය දෙකක් තියෙන mosfrt දෙකේ කෝඩ් නම්බර් දෙකම කියන්න පුළුවන්ද. මගේ Inverter එකේ ඒව මකලා.

  • @vikkaramasunil8616
    @vikkaramasunil8616 Жыл бұрын

    යුපීඑස් ඉන්වර්ටර් එකේ ඇතුලෙන් එක දිගට ටික් ටික් සද්දයක් එනවා එවිට පවර් මාරු වෙනවා එනවා පාවිච්චි කරන දේවල් ඕප් වෙනව චේන්ජ් ඕවරයක් මාරු වෙනවා වගේ දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න

  • @HansiHansi-tl3zm
    @HansiHansi-tl3zm10 ай бұрын

    ඉන්වේරර් එකේ කරන්ට් එක කැඩි කැඩී එන්නෙ ඇයි

  • @chamindasujita7509
    @chamindasujita7509 Жыл бұрын

    අයියේ මගේ දෙදාහක් ක ඉන්වේටර් යත් තියෙනවා දෙකම nak හැදුවා පලවෙනි ගමන හදලා තමයි දැම්මේ දැන් ආයි දෙවෙනි ගමනක් දවස් තුනයි දැම්මෙ ආයෙ පිච්චිලා මට හදලා දෙන්න බැරිද එක දවසෙන් හදාගන්න පුළුවන්ද අරං ගෙන තැන කියන්ඩකෝ ටෙලිෆෝන් නම්බර් එකත් එවන්න අනේ ලොකු දෙයක්

  • @keshanranjitha3646
    @keshanranjitha3646 Жыл бұрын

    අනිත් පැත්තේ ට්‍රාන්සිස්ටර් 2ම පිච්චිලා. SKD446T ට්‍රාන්සිස්ටර් ගන්න තැනක් දන්නවද?

  • @lalithnandana6508
    @lalithnandana65082 жыл бұрын

    මගෙ ඉන්වර්ටර් එක ලොඩ් එකක් ඩෙන්ඩබෙ එලම් එක වඩිනව එලියත් අඩු වෙඩි වෙනව

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    සප්ලයි දෙන බැටරිය චෙක් කරන්න

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna2 жыл бұрын

    මගේ invertr එකේ coil එක පිච්චිලා දාන්න පුළුවන්ද?

  • @yatec2518

    @yatec2518

    2 жыл бұрын

    Transformer එක ඔතන්න වෙනවා

  • @sinethmiayuwanna

    @sinethmiayuwanna

    2 жыл бұрын

    cost එක කියන්න පුළුවන්

  • @dill2474

    @dill2474

    2 жыл бұрын

    @@sinethmiayuwanna 500k vitara yai

  • @dill2474

    @dill2474

    2 жыл бұрын

    Fet damage wela kiyala hoyagatta gamman aluth fet dala on karala balanne na fet get drive translator dioad chek karanna ona ic eken hz eka samanawada enne kiyala balanna ona get driver patte awlak tibunot alutin dapu fet th damage wenawa

  • @pavithjayaweera2742

    @pavithjayaweera2742

    2 жыл бұрын

    Contact number eka danna puluwanda

  • @brayanlk7404
    @brayanlk7404 Жыл бұрын

    PHONE NUMBER එකක් දෙන්න පුලිවන්ද මහත්මයා, මටත් ඔය වැඩේම උනා මං ලග තියෙන එකේ ඔයිට වඩා ගොඩාක් මොස්පේට් තියෙනව

Келесі