How To Check Transistor in Sinhala | C5200 | A1943

Ғылым және технология

#transistor #c5200 #electronic
NPN හා PNP ට්‍රාන්සිස්ටර් චෙක් කරන හරිම විදිහ මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා.
In this video today I will teach you how to check NPN and PNP transistors.
Chapters
00:00 - 01:21 Intraduction(why to check transistor
01:29 - 06:26 NPN Transistor Checking
06:26 - 11:11 PNP Transistor Checking
#transistor ,
#transistor check,
#transistor test
#bjt transistor
#transistor biasing,
#transistor folt
#electronic
#sinhala,electrical sinhala
#al tec subject
#al technology,
#arduino,
#engineering technology
#electronic sinhala leson
#how to check transistor in sinhala
c945,c828,b540,bc547,bc557,2N2222A,BD139,BD140,S9014,s9015,s9018,tip31c,tip41c,tip41a,tip41b

Пікірлер: 39

  • @rashmika_404
    @rashmika_40410 ай бұрын

    නියමයි ... පුලුවන් තරම් english වචන පාවිච්චි කරමු සිංහලෙන් නම් හරි අමාරුයි තෙරුම් ගන්න ඇත්තටම... keep it up ❤

  • @keltechlk76

    @keltechlk76

    10 ай бұрын

    ස්තූතියි..ඔබේ අදහසට ගරු කරනවා🙏

  • @SaralaiMachan
    @SaralaiMachan10 ай бұрын

    thanks..godak dewal igenagaththa

  • @kasumprabath3208
    @kasumprabath320825 күн бұрын

    හොද පැහැදිලි කිරීමක්...❤

  • @keltechlk76

    @keltechlk76

    25 күн бұрын

    ස්තූතියි🖤

  • @chamallovemasha4246
    @chamallovemasha42469 ай бұрын

    නියමයි. හොඳට පැහැදිලි. 👍

  • @DeDunu9973-wm9hj
    @DeDunu9973-wm9hj10 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y9 ай бұрын

    niyamai.🎉

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya75826 ай бұрын

    Theruwan saranai nodanna dewal resak igana gaththa..pin oyata

  • @keltechlk76

    @keltechlk76

    6 ай бұрын

    තෙරුවන් සරණයි ඔබටත්

  • @prabathsachintha6986
    @prabathsachintha69863 ай бұрын

    ❤ superb ela kollek ohoma yamau. Lankawe lamaint medewal loku udauwak wei sinahalen kiyala denaeka gena.

  • @chandanaravindra6897
    @chandanaravindra689728 күн бұрын

    සමහර ට්‍රාන්ස්සිස්ටර් වලට රෙසිස්ටරයක් සම්බන්ධ කරලා එනවාද පොඩ්ඩක් ඒ ගැනත් කියලා දෙන්නකො ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි

  • @keltechlk76

    @keltechlk76

    28 күн бұрын

    ස්තූතියි ඔබතුමාටත්...ඔව් එහෙම ට්‍රාන්සිස්ටර් එනවා.ගොඩක් වෙලාවට ට්‍රාන්සිස්ටර් 2ක් කපල් කරලා හදන පවර් ට්‍රාන්සිස්ටර් තියෙනවා..ඒවයේ ඇතුලේ රෙසිස්ටර් එකක් එනවා...මං ඒගැනත් කියලා දෙන්නම්කො ඉස්සරහට

  • @chandanaravindra6897

    @chandanaravindra6897

    27 күн бұрын

    ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි video එකක් දාන්න

  • @gnanathilakawitharana5325
    @gnanathilakawitharana53258 ай бұрын

    Attanma hare satutui oba wagae danna dayakkeyaadana aya bohooma adui thamnks varegood

  • @keltechlk76

    @keltechlk76

    8 ай бұрын

    ස්තූතියි ඔබතුමාට!

  • @nimalperera5454
    @nimalperera54545 ай бұрын

    Good lesson. Thank you.

  • @keltechlk76

    @keltechlk76

    5 ай бұрын

    🖤

  • @maximo804
    @maximo80419 күн бұрын

    👍 👍 👍

  • @ajithnamunukula889
    @ajithnamunukula8894 күн бұрын

    Tanks 🎉❤🎉

  • @keltechlk76

    @keltechlk76

    4 күн бұрын

    🙏

  • @ajithpriyantha5508
    @ajithpriyantha55087 ай бұрын

    ඉතා හොයි.ස්තූතිය .

  • @user-ue1gv8zl6d
    @user-ue1gv8zl6d4 ай бұрын

  • @DeDunu9973-wm9hj
    @DeDunu9973-wm9hj10 ай бұрын

    ❤❤❤

  • @Central.Province7097
    @Central.Province70975 ай бұрын

    Board eka olan da mata photo eka දාන්න ⁣bord එකෙ

  • @keltechlk76

    @keltechlk76

    5 ай бұрын

    meka thibuno olik baffle dekaka

  • @Sl_Bus_Fans
    @Sl_Bus_FansАй бұрын

    Ohm 10 විභව වෙනසක් තිබුනට ප්‍රශ්ණයක් නැද්ද?

  • @keltechlk76

    @keltechlk76

    Ай бұрын

    අවුලක් නෑ..

  • @Atalakampanaborasunil
    @AtalakampanaborasunilАй бұрын

    ඔය ඇම්ප් එකක වොට් 500×2 එකක් ට්‍රාන්සිස්ටර් 8 ක් තියනවා දැම්මට පස්සෙ ලොකු හම් එකක් එනවා ටාන්සිස්ටර් ලේසියෙන් පිච්චෙනවාද?

  • @keltechlk76

    @keltechlk76

    Ай бұрын

    පිච්චෙන්න පුළුවන්...කෑලි ටික බෝඩ් එකෙන් ගලවලා මේ විදිහට චෙක් කරලා බලන්න

  • @gayanibuddika7137

    @gayanibuddika7137

    29 күн бұрын

    මගෙ ගාව inkel power amplifier එකක් තියෙනවා එහි NJWO 281G ට්‍රාන්සිස්ටර් 08 ක් තියෙනවා , එහි ට්‍රාන්ස්පෝමර් එක 124v x2 ක් තියෙනවා එහි 1100w තියෙනවද කියල දැන ගන්න ඕනෙ

  • @keltechlk76

    @keltechlk76

    29 күн бұрын

    ඩේටා ශීට් අනුව තියෙන්නෝනේ ඒ ගාන

  • @gayanibuddika7137

    @gayanibuddika7137

    29 күн бұрын

    @@keltechlk76 ඒ කියන්නෙ මේ ඈම්ප් එකෙ ohms 8 /1100w තියෙනවා කියලද ...දැනුවත් කිරීමට ..බොහොම ස්තූතියි

  • @keltechlk76

    @keltechlk76

    29 күн бұрын

    @@gayanibuddika7137 මොඩෙල් නම්බරේ දැම්මනම් හරියටම හොයලා කිව්වැකි

  • @asangamendis6105
    @asangamendis61056 ай бұрын

    වැඩිය ඩයොඩ පෙන්නගෙන වටේ යන්නේ නැතුව සරලව NPN සහ PNP ට්‍රාන්සිස්ට ජාති දෙක පරික්ෂා කරන හැටි කියා දෙන්න 🤔

  • @keltechlk76

    @keltechlk76

    6 ай бұрын

    මේක වටේ යෑමක් නෙමෙයි..තියරිය දැනගත්තම ඕනෑම තැනකට ඇප්ලයි කරන විදිහයි මේ කියලා දෙන්නේ..ඔබේ දැණුම මට්ටමේ හැමදෙනාම ඉන්නවා කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ.තියරිය ඕන කෙනා මේකෙන් හරිම විදිහට ඉගෙන ගනීවි..ඒකයි මගේ උත්සහය.ඔබේ කොමෙන්ටුවට ස්තූතියි

  • @asangamendis6105

    @asangamendis6105

    5 ай бұрын

    @@keltechlk76 KZread එකේ තියරි පුරවලා තියරි බලලා වැඩෙට එනකොට පෙරහැර ගිහිල්ලා ඒකයි කිව්වේ, මල්ටිමීටරය තියලා NPN PNP පරික්ෂා කරන සරල ක්‍රමයක් කියාදෙන්න කියලා කොහෙද ඉතින් නාග පණ්ඩිත රාජ විහාරෙලානේ ඉන්නේ, 😁😂🤣

  • @keltechlk76

    @keltechlk76

    5 ай бұрын

    හැම NPN PNP එකකම පින් ටික එක පිලිවෙලකට හදලා එවන්නෙ නෑ..හැම එකකටම ගැලපෙන විදිහට චෙක් කරන විදිහයි මෙතන කියලා දෙන්නේ..ඔයාට ඒකත් වැඩී වගේනම් මං ශෝට් වීඩියෝ එකකින්ම මේක හදලා දාන්නම්කෝ හැබැයි ට්‍රාන්සිස්ටර් මොඩල් එකෙක් මොඩල් එකට මට වීඩියෝ හදන්න වෙයි..කමක් නෑනේ👍😅

Келесі