Baffle, speakers, tweeters තෝරාගැනීම
Ғылым және технология
Sound system එකක අගය කියානිමකරන්න බැරි බව මම දන්නවා .. ඉතිං ඔයාල වෙනුවෙන් මේවිදිහට speaker, බෆල්, tweeters තෝරාගන්න වැදගත් වෙන කරුණු ටික මං මේ video එකෙන් අරගෙන එන්නේ .ඔයාල කවුරු හරි බෆල් හදන්න හිතන් ඉන්නවනම් මේ විදෙඕ එක මතක ඇතුව බලන්න අමතක කරන්න එපා .ඒවගේමයි sound කියන ලෝකය තත්පරෙන් වෙනස් වෙන්න පුළුවන් .ඔයාලත් දන්න කියන දේවල් මට කියන්න අමතක වුනානම් කියලා පහළ comment section එකෙන් දාන්න අනිත් යාලුවන්ටත් දැනගන්න.
Email: thilinajayasinghal@gmail.com
Facebook: / thilina.jayasingha.94
Пікірлер: 221
ඕන් අයිය ශෙයා පාරක් දැම්ම.වැඩේ දිගටම කරමු.❤️❤️❤
නියමයිනේ ,දිගටම කරගෙන යන්න 👍
Niyama wedak aiye ❤😍
සුපිරි.. වටිනවා. බුදුසරණයි....
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්.. ස්තුතියි...
Niyamai malli budusaranai
Niyamay ayye!👌👌
ගොඩක් වටිනවා,,,,,
Supiri...
Niyamai aiye
Supiri video eka
Niyamai 👍👍👍👍👍👍👍👍👍👈👈🤝🤝🤝🤝🤝
Bro...peavey speaker nam supiri...
හොය හොයා හිටිය කරුනු ටිකක් අයියා
Thank you 👍👍👍👍❤️
Patta shoo
ayya me man amplifier ekak aran baffle ekak haduwa. amplifier eke uparima sound Dapuwama pahadili nane.? high voltage yanawa pennanawa vu meter eke. ai ehema wenne.?
@labtronics1140
3 жыл бұрын
Ehenam resistor awulak wenna oni. Ekko dry
supiri a
Super bro
100W Bufle 2k hadanna 100W 08 OM Speaker 2k Dala 100W Out ekak ganna puluwanda ? Honda amp ekak set larala
SUBWOOFER ගැන වීඩියෝ එකක් කරන්න..
🤩🤩🤩👌
supiri
Supiriii
@nilunilu3316
2 жыл бұрын
මට ගන්න ඔනෙ කොහොමඩ ගන්නෙ
JBL 8inch, 10inch, 12inch full range speaker keyak withara weida. Poddak balala kiyannako.
Mata dana ganna pulueanda.tws308d4 inhc 12" e warge hodaida kiyalakiyala mata danganna puluwanda .loku udauwak
top
B&c12kiyak wayda ganna tiyanne kohade aduwata
Ethakota ayiya speaker walata anuwa amp ekak thora ganne kohomada
මල්ලි, මා ළග 6" ස්පීකර් තියෙන පොඩි බෆල් සෙට් එකක් තියෙනවා. 100w..... ඒකට amplifier එකක් ගන්නවා නම් මොනවගේ එකක් ද තෝර ගන්න ඕනෑ. Sounds හොඳ තත්වයේ තියෙයි ද
Pirimid spikar den wena namakinda enne
❤️😊
❤️👍
අන්තිම හරියෙ ඔබ කියන දේ ඇහෙන්නේ නෑ
👍🏼👍🏼👍🏼👍🏼👌👌
❤️❤️❤️
👍👍👍👍👍👍
අයියෙ baffle tower දෙකක් ගන්නවා නම් කොහොමද ගන්නේ...හොද මොනවද..?
Apm gena video ekak karanna aiya.
❤️😀
12v 500w 4chanal amplifier එකකට සුදුසු speekar මොනවා da
1500w ඈම්ප් එකක් තියනව බෆල් එකක් තෝරගන්න මට තේරෙන්නෙ නෑ උදව්වක් කරන්නකො
Spkar 12 thiyenawada
hadanna puluwanda
Full reng speeker eka. 12 dammoth. Mid speeker eka agal keyada danne
@labtronics1140
2 жыл бұрын
8
Sir...speaker box eka hodama vidiyata haduvath...speaker and cross over eka hodama venna ona neda???
@labtronics1140
2 жыл бұрын
aniwareeyn crossover nam awasya na.
මරු 👌👌👌👍👍👍👍
aiye 20w buffle ekak hadanda mid range ekei tweter ekei watts gana kohomada
@labtronics1140
4 жыл бұрын
eehama kiyala wisheshayak nars 150 withara tweeter ekak daganna. hi quality oninbam magnetic tweeter ekak daganna 150w withara midrangeekata 4 inch hari 2.5 inch speaker ekak daanna
malli mata kiyanwada PEAVEY FIREBASS 700 amp ekata monawage mixer ekakda hariyanne kiyala
@labtronics1140
2 жыл бұрын
no idea.
full range speeker ekak saha twter ekak pamanak dammoth hoda sound eakak ganna puluwanda
@labtronics1140
4 жыл бұрын
aniwaryen
@labtronics1140
4 жыл бұрын
dana tweeter eka hoda magnetic ekak danna. eakata hodata wiyadam karanna
Ftta aiye.speakers ehema photo netuwa atthata pennuwanm thawathh hodai
@labtronics1140
5 жыл бұрын
ekak maga enawa
12" speaker buffull ekaka eliyata thiyana kawluwa agal keeyaka pramanayank thiyanna onida
@labtronics1140
25 күн бұрын
EHEMA NAM DANNA
X pof da koheda ekak tiyenne ewa hodada 3vil ekakata wage
@labtronics1140
3 жыл бұрын
balanna Colombo floating market ekata gihin
PyRAMID walata wadha 5core speaker hodai.supiri saund ekak ganna puluwan.
@labtronics1140
3 жыл бұрын
okea anikpatta thma kiyanan thiyennea.
@pjaya
Жыл бұрын
පිරමිඩ් එකේ හඩ මිහිරියි. ඉන්ඩෝ ඒවට එහෙම සුපිරි පිරමිඩ් එක. ෆයිව් කෝර් සද්දේ කටෝරයි.
Bro kiyanna ko j audio 8inch 600w ganna thiyenne koheda kiyala
@labtronics1140
4 жыл бұрын
😂😂 600w nqm hoygnna bariwei wen hoda wagem ochara daranna පුළුවන් speaker ekakata yanna 15inch ගියොත් මුදල් ithurui
😉
ඒක හරි ඒකට තමන්ම හැදුවාම හොදයි නේ ඔයා දන්නවනමි හදන හැටි කියල දෙන්නකො
agal 15 wage sub akak hadaganna mashinant ,watt keeyaka amp yanawada kiyala kiyanna puluwanda
@labtronics1140
5 жыл бұрын
15 price anuwa daranna puluwan watts gana wedi wenwa. magea speaker eka man gattea8500. dennam 11500k lu. watts 400ka withara ekak hadaganna. box dimension na danna
@dhana8029
5 жыл бұрын
@@labtronics1140 thank you
4ohm amp ekakta 3ohm sub ekak gahuwoth aulda
@labtronics1140
4 жыл бұрын
loku awulak na
Api bafal hadanawanam hodama bord eka cheap bord ekad
@labtronics1140
3 жыл бұрын
ow
පිරම්ඩ් අගල් 8 ස්පිකරයක් කියද
Monada hoda speeker brand eka.
@labtronics1140
2 жыл бұрын
p audio
aiye agal 15 amp ekak keeyada
@labtronics1140
3 жыл бұрын
අඟල් 15 speakers nam eno amplifier nam දැකලා na. Ahana prashnaya අපැහැදිලි 15-idan 2000w amp hoyagattaki used
subspeaker ekai twitter 2i wire set karana hati kiyala dennako
@labtronics1140
4 жыл бұрын
Crossover video බලන්න
@labtronics1140
4 жыл бұрын
Inbox enna oninam messenger
Olan brand eka hondaida sound system
@labtronics1140
3 жыл бұрын
Nope good..
Kiyak wage yaid
200w විතර output එකක් ගන්න දාන්න ඕන ස්පීකර්ස් මොනවද සයිස් ? සාමාන්‍ය මිල ගණන?
@labtronics1140
3 жыл бұрын
Brand nam godai itin. Thailand brand balanna. 10-12inch ekakathi
Ayye B&c pikarayak gathtoth ake orijenal kiyala dana ganne komade
@labtronics1140
5 ай бұрын
Place eken ganna eka thma වැදගත්
JBN brand eka hoda nedda dear
@labtronics1140
4 жыл бұрын
Echara na
P audio eka treeweel ekata danna puluwanda
@labtronics1140
3 жыл бұрын
Eakatanam wadi😀. Hoda wadi ඇත්තටම
Spicr aduma milata koheda thiyenne
@labtronics1140
3 жыл бұрын
Floating marcket colombo
JBN kiyana speaker eka hoda nedda
@labtronics1140
4 жыл бұрын
tharamak. copy nathuwa original ganna balanna. original eka harima diesen look ekak thiyennea
Ayye jbl bafal hadanne mona bord wargayakind
@labtronics1140
3 жыл бұрын
fiber nea
200w 2.1 hoda subwoofer sakit ekak gana vidiyo ekak one
@labtronics1140
4 ай бұрын
Issara starline lage pcb awa බලන්න . නමුත් JBn sub amp rka tharam plate amp ekath second karanna apu rkak wena na.
250w power amp එකක් කියක් වෛද? 🤔🤔
@labtronics1140
3 жыл бұрын
Hariyata haduwoth 4k.withara weno
Aiye buffel ake kaware gaha ganna thenak kiyannako
@labtronics1140
4 жыл бұрын
3500/6500/9500/12000 wagea price walata yanawa. threeweel ceat ghana pot wala gahanwa machan
bass wadi karanakota liiya pasupasin dedaranawane mokad karanne
@labtronics1140
2 жыл бұрын
EAKA THMA weight eka pahalata danna kiwwea wediyen anika cheap board tharam anikwa quality na
aiya eka buffle box ekakatada rs.8000..... ?
@labtronics1140
4 жыл бұрын
joduwatama 8500/-
අයිය උදව්වක් ඔනි
Aiya Bonn speaker hodaida? Ekath pyramidlagema thamai ne?
@labtronics1140
4 жыл бұрын
oyada mata fb msg kalea?
12inch speaker 2k dala baffle hadanna hodama brand aka mokadda
@labtronics1140
3 жыл бұрын
Paudio😍
@wadpriyadarshana6569
3 жыл бұрын
@@labtronics1140 bess hodaida speaker 2k danawa aka baffle akakta
@labtronics1140
3 жыл бұрын
Ow awulak na
@wadpriyadarshana6569
3 жыл бұрын
@@labtronics1140 ita wada hoda brand akak tiyanawada
Baffle haanna badu ganna kolaba thiyana hoda thanak kiyanna
@labtronics1140
7 ай бұрын
88 Marcket 2nd floor
Air force katunayaka neda me
Pioneer hoda nathida?
@labtronics1140
3 жыл бұрын
USA eka ganna ahakinam wadath hodai. mila athin adikai. Oya nikamata germany hari itally ahri unanam fake nathuwa ganna thibba
@keshanhirantha5767
2 ай бұрын
Pioneer වියට්නාම් නේද ඔර්ජිනල් @@labtronics1140
Aiya speaker ganna Hoda tanak kiyanna pluwanda.
@labtronics1140
2 жыл бұрын
Shover music colombo 59 marcket ground floor
මල්ලි බෙස් බින් වලට හොදම ඉස්පිකර් වර්ගය මොනවද කියනකො
@muvinduchiran5564
2 жыл бұрын
JBL Thamayi
Brother mata 12 inch speaker box akaka diagram akak danna
@labtronics1140
7 ай бұрын
natha
අපි හදන බෆල් එකකට ඈම්ප් එකක් ගලපගන්නෙ කොහොමද.....
@labtronics1140
3 жыл бұрын
Impedence saha total watts gana speaker walin 80%k watts uparima ganna පුළුවන් amp ekak pramanawath 👍
@sarathkumarasiri5084
3 жыл бұрын
@@labtronics1140 tnx sir
චිබ් බෝඩ් වල ගනන් කොහොමද
@labtronics1140
3 жыл бұрын
Eakanam dan danna
15" ෆුල් රේනජ් ස්පිකරයකට 200 ප්ලේට් සබ් අැැම්ප් එකකින් හොඳ bass එකක් ගන්න පුළුවන්ද
@labtronics1140
4 жыл бұрын
Oww නමුත් speaker ekea weight eka design eka radapawathinawa
@ajithpriyantha3625
4 жыл бұрын
LabTronics ta xxzz
අය්යෙ කොලබ අගල් 8 ස්පිකරයක් ගන්න කඩයක් කියන්නොකො ටිකක් ගනන් අඩු එකක් එක ස්පිකරයක් රුපියල් 1000-1500 අතර ව්තර පුලුවන් ඉක්මනට උත්තරයක් එවන්න😔😔😔
@labtronics1140
2 жыл бұрын
dakkea dan nea/
Cheep wood ganna thanak kiyannako
@labtronics1140
3 жыл бұрын
EAKANAM DANNA
@manthiladahanayaka1645
3 жыл бұрын
@@labtronics1140 oya gattha kiuwe kohenda...
අයියෙ sub buffel ekak hadanna ko
@labtronics1140
4 жыл бұрын
Man buffel hadanna danna
5 core හොදනැද්ද අවු දෙකක් වෙනවා මගේ jbl ටොප්දෙකට වැඩිය 5core ස්පිකර් දෙක කොලටි තියනව නේ
@labtronics1140
4 жыл бұрын
original jbl USA nea. okath ea type nam ok. nathnam sapekshai oya pawasana deyak
පිරමිඩ් ගන්න තියෙන්නෙ කොහෙද
@unknownd.1032
4 жыл бұрын
ඊගීප්තුවේ
@r.m.tharindushashmitha4979
6 ай бұрын
ගීසාවල
Visthara tikak ahaganna ona bro Contact karaganna vidiyak kiyanna
@labtronics1140
3 жыл бұрын
0719387311 call or msg whatsapp or pvt call👍
වෑන් එකකට සබ් එකක් එක්ක 4 chanal වගේ ලස්සනට අහන්න පුළුවන් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න හෝ හදාගන්න හැටි කියලා දෙන්න මටත් අනෙක් ගොඩක් අයටත් ප්‍රයෝජනවත් වේවි.. බොහොම ස්තූතියි ඔබට ජය..
@dayantyrehouse9782
4 жыл бұрын
ජපන් පාවිච්චි කරපු සබ් ගැන ඔබගේ අදහස මොකක්ද...
@labtronics1140
4 жыл бұрын
Japan kiyla mata athi wenasak na. Buffel set eka ekka sub nam hodai agal 8k wath
@labtronics1140
4 жыл бұрын
Vehicle ekakata channel 4ta tda7388 hodatama pramanawath. Sub ekata mama yojana karannea jbn rs2400/- sub amp eka.
@dayantyrehouse9782
4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට..
Midrange ගන්න තියෙන්නෙ කොහෙද
@labtronics1140
Ай бұрын
shoover music colombo 59 marcket
Jbn බැැනඩ් එක හොඳනැද්ද
@labtronics1140
4 жыл бұрын
No
@ajithpriyantha3625
4 жыл бұрын
LabTronics thanx
15 ' double top දෙකකට ලයිට් සිස්ටම් එකක් සෙට් කරන විදිහ කියා දෙන්න
@labtronics1140
3 жыл бұрын
Whatsapp msg karanna 0719387311