Consultant Electronic Design Engineer in Sri Lanka- Lecturer in Electronics - Educator at You Tube - Adviser- Electronic Councillor
Tel:0719387311
Hi guys what's up. I'm Thilina Jayasinghe. I'm a small designer of in Electronics Engineering in Sri Lanka. This is my start of video series for encourage interested you people to get motivate in Electronics. so I hope you like my videos. Please be sure to subscribe me and Like this video and share this video. Thank you!!
facebook.com/thilina.jayasingha.94
lk.linkedin.com/in/thilina-jayasinghe-a79900198?trk=people-guest_profile-result-card_result-card_full-click
Пікірлер
මේකෙ වැඩ කරන හැටි Tutorial එකක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. Components වල ලෙඩ හොයන විදිහ.
Aiiye sanwa cd 800a multimter gana review ekek dennko
❤❤❤
Air force katunayaka neda me
නියම වීඩියෝ එකක්. හරිම ප්‍රයෝජනවත්. ස්තූතියි ඔබට
ඒ අත්දැකීම මාරම වටිනවා
👍👍👍👍👍👍
මෙවයෙ අපි බලන්න ඕන වැඩ කිඩ නෙවි..කෙරෙන රාජකාරිය ..අපිට ඕන අපෙ වැඩ ටික කරන්න පුළුවන් ද කියල බලන එකයි..උදා..lcd කනෙක්ටර් එකක් පිච්චෙන්නෙ නැතිව ගලවන්න ..ic ගලවන්න යන කාලය..අවම හා හානිය බෝඩ් එකට වෙන එක ..ඒවා තමා බලන්න ඕන..ස්තුතියි ඔබට
Meka mobile phone walata godak hodaida
සර් මට හොද එකක් ගන්න පුළුවන් ද...?
අයියේ මගේ ළඟ තියෙනවා අඟල් 10 ජේ ඕඩියෝ ඩබල් කොයිල් බූෆර් එකක්.මල්ටිමීටරයක් ආධාරයෙන් කොයිල් එකේ ඕම්ස් අගය බලපුවහම ඕම්ස් 9.5 පෙන්නනවා ඒක අවුලක්ද......????
Toroidal ටාන්ස්ෆෝමර් ගැන කියන්නකො අයියෙ
කාලයක් තිස්සෙ තිබුනු ගැටලුව විසදුනා. ස්තූතියි 😊
Cupiri
❤❤❤
course fee kiyd
weekend class krnne nadda
500w baffle 2ta. Wott kiyaka amp ekak onida
මේක තාම තියෙනවා 😊❤
අකන්ඩ අද්‍යාපනය කියන්නේ මේකට නේ ද?😊❤
How much .
CHECK DARAZ
12" speaker buffull ekaka eliyata thiyana kawluwa agal keeyaka pramanayank thiyanna onida
EHEMA NAM DANNA
Contact nambarayak dennako set eka awul vela thiyenne nadanna kawuruth na hariyana kenek
0719387311
Class D amplifyer kiyala thiyena awa hodaida?
yes. TPA3118 best
අපිට මේකට ට්‍රාන්සිස්ටර් දාලා ඩේට ගබඩා කරන්න බැරිද😊
VOLATILE MEMORY SAHA NON Volataile memory kiyanne ehema ewa thma.poddak hoyala balanna RAM eka kiyanne mokada kiyala
Tda pin 12 ic monawada
danna
Tda pin 12 ic tiyanawada
ඈම්ප් එකේ කොයිල් එක රත් විම වැඩි ඇයිද
ඔලික්
koi coil ekada?
Thank you ❤😊
👍👍👍👍👍👍
ohoms watt hoyaganne kohomada
ohms gana multimeter eke resisitance eken puluwan hoyanna. watts gana hoyanan video eka balanna
අයියේ එකනම් නියමයි ❤
App eka gannapuluwan link ekak denna
dan app eka na wage neda
Over rool ela
Age එක balanawada
15 years wala uda inna onima kenekuta ha.
I've been using STK modules available on the market today without any hassle. If you have burned your STK IC, it is likely due to the poor build quality of your circuit or the system you are trying to build. This scenario cannot be compared to commercial products built using STK ICs. It's not just Sanyo and STK, most semiconductor components we use today were introduced decades ago, and the original companies have often changed or been acquired by others. Their manufacturing processes have also evolved. In such circumstances, selling semiconductor components at higher prices by claiming they are original is often just a seller's scam.
separately bass speaker power eka wenama cable ekakin yawala hi frequency yana tika tweeter ekata wenama wirie ekakin yawana amplifier eka gawa idagena. ethakota magnetic field eke wena wenas kam nisa hi frequncy yana ekata bada wenne na. nathnam ewa adu wenawa cble loss nisa anika.
@@labtronics1140 It's the first time I heard of it. Your idea is to bring the cross-over circuit to the near amplifier and transmit the signal to the tweeters using a separate line. But I doubt the impact of the magnetic shield. Usually, it does on signal input transmission, but does it impact the speaker cables?
please check crossover console what does. that way is the greatest way. and there are so many videos in KZread about bi amp modeling and responses. please make sure this will effect on over simple computer type speakers mostly. big power amplifiers not much effect because its use to volume up the large scale area with suitable decibel.
100w Stk4192 stereo amplifier led ligh සිස්ටම් හදගන්නෙ කොහොමද අයියෙ
LB1403 hari LM3915 hari google serch karanna
සම්පුර්ණයෙන් නැනේ විඩියෝ එක එක පාරටම ඉවරයිනේ.......
01/02/03 karala thiyenne. 03 baluwata passe mokkada sampurna na kiwwe?
මහත්මයාණෙනි මගේ fluke 77series multimeter eke display එක repair karaganne kohomada vdo ekak tiyeda natnam hadaganna puluwan ක්‍රමයක් තියේද ස්තූතියි 🌷🙏
0719387311 contact me
10 hom pata monawada
6 ohm 6 inch speakers 2k set karata kamak nadda?
awulak na
Midrange ගන්න තියෙන්නෙ කොහෙද
shoover music colombo 59 marcket
මම ළඟ තියෙන්නෙ මැකෑනික් බ්රෑන්ඩ් එකක්..ඒක මම ගත්තෙ රියල්100/=..ලංකාවේ 10..12000 විතර ඇති ..සුපර් ..
bro piliyandala kohed class tiyenne work karana ayata sunday wage class ekak nedda
patan gannawa next month 1st week 0719387311
ඔබ තුමාගෙ electronic පංති වර්තමානයේ පවත්වනවාද?දුරකතන අංකයක් නොමැතිවිම ගැන කනගාටුයි.හදාරන්න කැමතියි.පිළිතුරු අපේක්ෂා කරනවා.ස්තුතියි.
dan thma dakkea
ස්තුතියි. Handheld digital Oscilloscope එකක උදා: Aneng( AoS03 ) INPUT VOLTAGE <300V කියල තිබ්බොත් ඒක AC 230 අශ්‍රිත වැඩවලට භාවිත කරන්න බැරිද?
onima oscilloscope ekak hadanakota eyala danuwath wenawa 230v AC input karana dawasak enawa kiyala. ea nisa ehema pichchenne na oscilloscope eka. awula thiyenne display eke ida madi balanna
@@labtronics1140 ස්තුතියි දැනුවත් කිරීමට. Use කරන්න පොඩි බයක් තිබ්බ එකයි ඇහුවේ. Video එක බලලා මේක order කරා.
@@labtronics1140ස්තුතියි. පැහැදිලියි. මම එකක් ගෙන්නුවා.
මෙම විශයන් වල syllables aka hari ගුරු අත් පොත හරි ගන්න පුලුවන්ද
eakata ehema syllabus ekak na. prayogikawa yana weda piliwelak thiyenne. rajya thorathru kendaraya amathala wisthara danaganna pluwan
මහත්මයා amplifier එකේ ගුණාත්මකභාවය බලපානවද speakers වල ශබ්දය අඩු වැඩි වීම සඳහා? ස්තුතියි!
ow. heat wena kota coils bahinawa. resisitance eka wedi wenawanea kalayak yaddi.
@@labtronics1140 ඔය heat වෙනකොට coils බහින නිසාද කාලයක් යනකොට ශබ්දය අඩුවෙවි යන්නෙ?
@@gkspartans547 OW
@@labtronics1140 ස්තුතියි මහත්මයා
Bi amp kiyanne mokadda