Fan motor( මෝටරයට විදුලි ලබාදීමට වයර හදුනාගමු )

Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZread:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZread network. We are pleased to remind you that.

Пікірлер: 135

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira35323 жыл бұрын

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි ..මාගේ ගෞරවය !

  • @asankapriyaraj6838
    @asankapriyaraj68384 жыл бұрын

    මෙය ඉතා හොඳ වැඩක් මෙකරන්නෙ අපෙ රටෙ කාර්මික දැනුම දියුවෙයි

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran44783 жыл бұрын

    ගොඩක් පැහැදිලි ඔබතුමා කියාදෙන විදිහ ස්තුති

  • @ranganasandeepa7583
    @ranganasandeepa75834 жыл бұрын

    ගොඩක් වටින වැඩසටහනක් දිගටම කරගෙන යන්න. මෙමගින් රටෙ කාර්මික දැනුම වැඩිවි රට දියුනු වෙනවා.සුබපතනවා.

  • @asankapradeep5
    @asankapradeep53 жыл бұрын

    ෆෑන් මෝටර් එක අනිත් පැත්තට කැරකෙන්නෙ ඇයි...? ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. 👍👍👍

  • @chandanakumara7049
    @chandanakumara70492 жыл бұрын

    දන්නදේ පැදිලිවම කියාදෙනවා බුදු සරනයි දිගටම කරගෙන යන්න.

  • @nuwansampath6098
    @nuwansampath60983 жыл бұрын

    ඔබ තුමා දක්ෂ ගුරුවරයෙක්.සුභ පතනවා.

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris16032 жыл бұрын

    මම බලබලාපොරොත්තු වුන විඩියො එක ඔබට ස්තුතියි ස්ටැන් fan ekak switch එක පිච්චිලා දැන් මට පුඑවන් blender switch එකක් drill කරලා දාන්න ස්තුතියි ජයෙන් ජය ඉදිරියටම යමු අපි

  • @malanamarathunga8116
    @malanamarathunga81163 жыл бұрын

    ඉතාමත් ම පැහැදිලියි තෙරුවන් සරනයි

  • @agisanka6467
    @agisanka64673 жыл бұрын

    ගොඩක් වටින video එකක thansk sir

  • @sajithsandaruwan5375
    @sajithsandaruwan53753 жыл бұрын

    ගොඩාක් වටිනවා ....සුභ ගමන්.....

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma80224 жыл бұрын

    ඉතාමත් ස්තූතියි ඔබට පැහැදිලි ලෙස කරුණු ඉදිරිපත් කිරීම ගැන.

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    welcome

  • @asangamendis6105
    @asangamendis61053 жыл бұрын

    THANKS, පුළුවන්ද කියා දෙන්න මයික්‍රෝ වේව් අවන් එකක ඩිජිටල් පැඩ් එක අයින් කරලා මැනුවල් කරන්න, මොකද ඩිජිටල් පැඩ් එක දාන්න අවන් එකේ ගත්ත මුදලින් භාගයක් පමණ යනවා 🙂

  • @roshandananjana2345
    @roshandananjana23453 жыл бұрын

    Thank you sir බුදුසරණයි

  • @rohanmadurapperuma1822
    @rohanmadurapperuma18224 жыл бұрын

    Verry good teaching

  • @asankapradeepss8535
    @asankapradeepss85353 жыл бұрын

    ඔබ තුමාට ජය වේ ව

  • @slglite4645
    @slglite46453 жыл бұрын

    Supiri video eka😍♥️ fan moter eke supply voltage okoma hari.එත් මොටරේ වයිට්බෙරෙට් එකක් විතරක් එනවා,කැරකෙන්නේ නෑ.මොටරේ හිරයකුත් නෑ.

  • @udayakumara3361

    @udayakumara3361

    Жыл бұрын

    Thallu karala balanna nathnam cap cheng nathnam speed maru karala balanna nathnam running pichchila

  • @priyankasampath6276
    @priyankasampath62762 жыл бұрын

    pahdiliwa kiyala dena akama kenna (obata jaya wewaa)

  • @chathutangakumara3615
    @chathutangakumara36153 жыл бұрын

    godak sthuthi

  • @gaminiherath.2882
    @gaminiherath.28822 жыл бұрын

    Good highly appreciated.

  • @inokalakmalilakmali4869
    @inokalakmalilakmali48694 жыл бұрын

    Ela ela onama kenekta terum ganna puluwan widihata kiyala denawa niyamai aiye......

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ස්තූතියි

  • @bhathiya9474
    @bhathiya94743 жыл бұрын

    මල්ටි මීටරයක් නැතිව වයර් හොයා ගන්න බැරිද

  • @funday350
    @funday3504 жыл бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුති.. 😙😙😙

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    අපි දිගටම රැදිල ඉන්න.

  • @camillusmuthugala5753

    @camillusmuthugala5753

    2 жыл бұрын

    @@itecelectronicsinhala2862 fan eka virudda paththata kraken eka ai keyanna

  • @stanleyley4104
    @stanleyley41044 жыл бұрын

    Thank u so much

  • @dhanushkapushpakumara8877
    @dhanushkapushpakumara88774 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ..

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    welcome

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen9889 Жыл бұрын

    Excelant . Thanks son

  • @chandrasirisilva1300
    @chandrasirisilva13003 жыл бұрын

    ස්තුතියි සර්.ඔබගේ පැහැදිලි කිරිම අනුව තේරුමි ගැනිම පහසුයි.ලයිටි ටෙස්ටි එක අාධුනික අයට අවදානමි..මල්ටි මීටරයෙන් ටෙස්ටි කිරිම ප්‍රමනවත් නැද්ද.අාරක්සිත ලයිටි ටෙස්ටි එකක වීඩියෝවක් දෙන්න.

  • @kumarasinghepriyantha4808
    @kumarasinghepriyantha48083 жыл бұрын

    Thanks very much

  • @ravidu2309
    @ravidu23092 жыл бұрын

    Thank you 🙏

  • @earandamadushanka8371
    @earandamadushanka83713 жыл бұрын

    Thank you sir.

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake77983 жыл бұрын

    Thank you !!!

  • @testingmyphone3617
    @testingmyphone36173 жыл бұрын

    නියමයි අයියා ඔහොම යමු

  • @roshandananjana2345
    @roshandananjana23453 жыл бұрын

    Thank you sir

  • @rohithakularathna5740
    @rohithakularathna57402 жыл бұрын

    Good thanks a lot

  • @palithalahandapura2963
    @palithalahandapura296327 күн бұрын

    Good job sir

  • @jaleelmohomed6367
    @jaleelmohomed636711 ай бұрын

    Thanks for sharing your knowledge

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    11 ай бұрын

    Stay tuned for more knowledge

  • @dkhitems4050
    @dkhitems40503 жыл бұрын

    Tnx

  • @hemanthaperera8274
    @hemanthaperera82744 жыл бұрын

    ෙබාම ස්තුතියි පැහැදිව කියලා ෙදනවා

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @surendrelakmal3565
    @surendrelakmal35653 жыл бұрын

    Godak watina video akak.

  • @isharamadushanka5385
    @isharamadushanka53854 жыл бұрын

    ස්තුති

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    welcome

  • @jayarathnamunasinhaarachch6217
    @jayarathnamunasinhaarachch62173 жыл бұрын

    පැහැදිලි කිිරිම අතිි විෂ්ශිටයි ⁣මෝ්ටරයක් ඔතන අකාරය විිඩියොවක් කරන්න සර් ස්තුතියි

  • @mahesalvis194
    @mahesalvis1943 жыл бұрын

    ෆෑන් මෝටරයක පාට වයර් ගැලවිච්ච කම්බි විතරක් තියෙන මෝටර් පාට wyerසම්බන්ධ කරන්නෙ කොහොමද කියල කියල දෙන්න බැරිද ඔයාගේ වැඩසටහන් බොහොම පැහැදිලිය තැන්කියු

  • @ministop3687
    @ministop36874 жыл бұрын

    Thanks

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    Welcome

  • @eshansammika5791
    @eshansammika57913 жыл бұрын

    Thanks sir ❤️❤️❤️❤️❤️❤️

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22943 ай бұрын

    ඔබ තුමාගේ උපදෙස් සහා. පෑහදිලි කිරීම ඉතා හොඳින් අවබෝධ උනා.කරුණකර PHONE NUMBER එක දාන්න.(මම කොස් එකක් කරපු ආධුනිකයෙක්)

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    3 ай бұрын

    077 838 6476 send whatsapp message for more details

  • @bindubimsara364
    @bindubimsara3643 жыл бұрын

    Tnx brother

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna74592 жыл бұрын

    Tks sr

  • @ajithsongs1941
    @ajithsongs19413 жыл бұрын

    Good.pehedili kiriima good.candanser aka amunana vidiya kiyanna

  • @salindarandiwamahakumarage4058
    @salindarandiwamahakumarage40584 жыл бұрын

    Good luck

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi17093 жыл бұрын

    Table fans වේගය අඩු වන්නේ ඇයි ඉතා වැදගත් වීඩියෝ එකක්,

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u2 жыл бұрын

    Good

  • @chamichaminda6028
    @chamichaminda60282 жыл бұрын

    Bacikalayak batariyen duwanna hadanna mona wage moter ekakda ona 12v

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Puluwan nam dawasata video 2,3k danna apita igena ganna,obathuma me karana wedeta obata loku pinak lebenne

  • @samanthavijitha5802
    @samanthavijitha58023 жыл бұрын

    Supiri

  • @surendrelakmal3565
    @surendrelakmal35653 жыл бұрын

    Sir capacitor aka canect karaganne kohamada wire 3ta.

  • @damithchanaka2128
    @damithchanaka2128 Жыл бұрын

    speed na slow uf akath marukara eth na kohomada hadaganne

  • @buddikamanoj9974
    @buddikamanoj99743 жыл бұрын

    Godak watinaea sarr

  • @nihalh1414
    @nihalh14143 жыл бұрын

    Take yu sar

  • @theseaman670
    @theseaman6703 жыл бұрын

    Mage ain karapu fan ekak thiyenawa. E fan eke reverse karakenne. Eka hdaganne kohomada?

  • @arunasanjeewa4760
    @arunasanjeewa47604 жыл бұрын

    Niyamai

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @chinthakapriyankara1976
    @chinthakapriyankara19763 жыл бұрын

    Spin motar akaka wayar connect karanne kohomada

  • @ruhunagepriyanka720
    @ruhunagepriyanka7203 жыл бұрын

    Ape fan eka wada karnna hadannadunnm koil eka pichila kiyanwa eka attadakoil pichenwada...

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Жыл бұрын

    Math danaganna only blender uf 1 ,5 capacitor thiyana blender ekaka indicates blub ekaka resistance agaya‽ kiyada kiyala?

  • @priyankasampath6276
    @priyankasampath62762 жыл бұрын

    supiri

  • @madushankayoutubechannal6765
    @madushankayoutubechannal67652 жыл бұрын

    Aiye wayar 6apu motar fan ekata wayar 5ena motarayak danna puluwanda

  • @refaiidroos7921
    @refaiidroos79213 жыл бұрын

    Good morning dear sir How to fix a universal remote control circuit board to a stand fan Please put a video thank you

  • @delrstudio.2252
    @delrstudio.22523 жыл бұрын

    watinama lesson ekak

  • @Gamage9611
    @Gamage96113 жыл бұрын

    Fan eka start wenne nathuwa badanawa wage wenne ai Supply nathuwa athin karakanna puluwan , Supply deela athin karakann ba mkdda hethuwa

  • @arunapainting3847
    @arunapainting38472 жыл бұрын

    Athtatama hodata pahadili kara

  • @nuwanmax1004
    @nuwanmax10044 жыл бұрын

    Thawa videos ඕනි

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    හරි අපි ඉදිරියටම යමු.

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna351811 ай бұрын

    Bearing motor pitin balala adunaganna puluwanda

  • @priyanthapiyathilaka3282
    @priyanthapiyathilaka32822 жыл бұрын

    Eath war aka karan anawsnam monawadakaranna

  • @nuwansanjeewa7616
    @nuwansanjeewa76163 жыл бұрын

    Led tv hadana widiha kiyala denawad

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe48963 жыл бұрын

    මට කියන්න electronic cirkit එක පිචිචලා නමි කොහොමද direct connection දාන්නේ .

  • @bindubimsara364
    @bindubimsara3643 жыл бұрын

    4n nb ekak denawada brother

  • @thusharapkvidanagamage2963
    @thusharapkvidanagamage29633 жыл бұрын

    Seket ekata video karanna

  • @sldmvideochannel4890
    @sldmvideochannel48902 жыл бұрын

    මම මගේ ස්ටෑන්ඩ් ෆෑන් එකේ කැපසිට එක පිච්චිලා මාරැ කලා පියුස් එකත් මාරැ කලා ෆෑන් පෙති හයි කරල සප්ලයි දුන්න එැඩ කරන්නෑ නමුත් ෆෑන් පෙති ගලවලා අතින් කැරකුවහම කැරනෙනව මේක හදාගන්න උදවු කරනවද

  • @mohamedrafaideen2149
    @mohamedrafaideen21493 жыл бұрын

    Hello mattia Maggie fan make it mompati carrickarnon

  • @diaschandrasena8513
    @diaschandrasena85133 жыл бұрын

    මෝටරය දුවන විට ගිනිමල් විසිරෙනවා නිලාකූරු දැල්ලුවාසේ මේ ගැන වීඩියෝවක් කරන්න

  • @sugathkumara9693
    @sugathkumara96934 жыл бұрын

    වතුර මෝටරයක කන්ඩෙන්සරය ගලවා දමා ඇති අවස්තාවක (වයර් නොදන්නා ව්ට) වයර් ටික හදුනා ගන්නේ කෙසේද ? ඉලෙක්ට්‍රොනික් සම්බන්දයෙන් ගොඩක් දේවල් ඔබතුමාගෙන් අපි ඉගෙන ගන්නවා.හොදට පැහැදිලිව කියා දෙනවාට ස්තුතියි.

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    අපි ඉදිරියේදි වීඩියෝවකින් කතා කරමු.

  • @kvtfernando4399
    @kvtfernando4399 Жыл бұрын

    මෝටරයේ කොයිල් එකට වයර් අමුනාගන්නේ කොහොමද .........

  • @supunperera6008
    @supunperera60084 жыл бұрын

    ඒකේ curcut එකට වැඩ කරන්නැ...

  • @nilukaaberathna1796
    @nilukaaberathna1796 Жыл бұрын

    vidiYO EKA HODAI AIYE BENDAR SUVICH EKAK PAN EKATA HAI KARANA VIDIYA PULUVANNAM VIDIYO EKAK DANNA

  • @samithnidushan922
    @samithnidushan9222 жыл бұрын

    කන්ඩෙන්සර් වයර් කැඩිලනම් හොයාගන්නෙ කොහොමද.

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Fan eke board eka pichchunama kaden wena board ekak aran dana widiha video ekak danna aiya

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ok api ekath karamu

  • @manjulalakmal8899
    @manjulalakmal88994 жыл бұрын

    👍👍👍👍

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @neelasela5641
    @neelasela56412 жыл бұрын

    පුළුවන් නම් කොයිල් එක පිච්චුන ෆෑන් මෝටර් එකක් මල්ටිමීටරෙන් පරික්ශා කරන්නේ කොහොමද

  • @manjulaishara1281
    @manjulaishara12814 жыл бұрын

    😍😍😍🤗🤗🤗

  • @sarathkumara4204
    @sarathkumara42043 жыл бұрын

    මල්ලි අලුත්ම පෑන් මොටරයක් ඉස්ප්ඩ් වයර් ටික මාරු උනොත් මොටරය වඩ කරන්නෙ නද්ද මොකද මම අලුත් මොටරයක් දම්ම එත් මොටරය කරකින්නෙ න අනෙ මට පුලුවන්නම් උදඋ කරන්නකො

  • @sameeradananjaya3833
    @sameeradananjaya38333 жыл бұрын

    මේ ෆෑන් මෝටර් එකේ වොට් කීයද???

  • @rathnayakarathnayaka5309
    @rathnayakarathnayaka53092 жыл бұрын

    Ma motaraya karakanna atin podi sapot 1 dunnama ai a

  • @allworkeasy7273
    @allworkeasy72733 жыл бұрын

    ෆෑන් එක අනිත් පැත්තට කැරකෙන එකට මොකක්ද කරන්න ඕන

  • @jagathpriyankara590
    @jagathpriyankara5903 жыл бұрын

    Fan parts අඩුවට ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද කොළඹ අවටින්?

  • @srilankalalith8614
    @srilankalalith86143 жыл бұрын

    කරුණාකර මොකද රත් වෙන්න කියලා දෙන්න

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    💟💟💟💟

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @shamilshilan3684
    @shamilshilan36844 жыл бұрын

    crt tv ekakata power control circuit ekak dana hati kiyala denna

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    අපි ඉදිරියෙදි ඉගෙන ගමු.

  • @supunperera6008
    @supunperera60084 жыл бұрын

    මට ඒක කියලා දෙන්න

  • @angagamahilal5293
    @angagamahilal52932 жыл бұрын

    මමහැදුව රෙගුලෙටර්දැම්ම

  • @supunperera6008
    @supunperera60084 жыл бұрын

    ඉදිරියෙදි කියලා දෙන්න remote fan එකට කරන්ට් එක එන්නැත්තේ අැයි කියලා ..

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    වීඩියෝ එකක් තියෙනව ඒගැන.

  • @supunperera6008
    @supunperera60084 жыл бұрын

    එකටම මට ඒක කියන්න..

Келесі