S.M.P.S POWER SUPPLY sinhala (38F) SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic SL CRACK Sinhala

Ғылым және технология

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
Telegram group
t.me/joinchat/y9_9DeM_Q1NkOWE1
Facebook group
/ 3047591172141734
SL CRACK PRODUCTION
/ @slcrackproductions9266
Facebook page
/ sl-crack-electronics-1...
Tools මිලදීගැනීම සදහා
slcrackelectronic.blogspot.com/
whatsapp group
chat.whatsapp.com/KtjTMl18hEM...
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK​​​​​​​​ #Electronic​​​​​​​​ #sinhala​

Пікірлер: 64

  • @menakamadushan2045
    @menakamadushan20452 жыл бұрын

    හැමදේම හරියටම කියාදෙන හොදම ඉලෙක්ට්‍රොනික් චැනල් එක ජයවේවා සර්

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu51882 жыл бұрын

    හොදට පැහැදිලි යි ..බොහොම ස්තුතියි ..බුදුසරණයි ...

  • @lihajajayasinghe9975
    @lihajajayasinghe99752 жыл бұрын

    S.m.p.s padam ටික බලලා මන් circuit එකක් supply ekak බැලුවා මටත් ඔය ප්‍රශ්නෙම ආවා circuit එක බලද්දි තෙරුනා voltage wadima ekata octer copler එක එන්නේ කිය්ලා දැන්නම් s.m.p.s එකක් තනියම හදන්න පුලුවන් 😁thanks sir

  • @chathurasampath5440
    @chathurasampath54402 жыл бұрын

    හොද ගුරුවරයෙක් බුදු සරණයි 🙏🙏

  • @tiktoksahana9901
    @tiktoksahana9901 Жыл бұрын

    සුපිරි යට කියලා දුන්නා ස්තුතී ❤️

  • @lihajajayasinghe9975
    @lihajajayasinghe99752 жыл бұрын

    පොඩි කලේ ඉදන් තිබ්බ පිස්සුවක් තමා electronic 😁එනිසා ම කෝස් එකට ගියා තම මාසයි ගියෙ මන් හිත්න්නෑ සර් තරම් හොද ට කියා දෙයිද කියලා සර් කියලා දෙන විදිහ නියමෙටම තෙරෙනො ❤❤දිගටම වැඩේ කරගෙන යන්න සර් 👍👍

  • @jayanthaub3345
    @jayanthaub334510 ай бұрын

    නියම පැහැදිලි කිරීමක් ස්තුතියි සර්

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරිම වීඩියෝ එකක්,දවසින් දවස දැනුම ගන්න පිලිවෙලට කියල දෙනවට ගොඩක් ස්තුතියි සර්,SMD ගැනත් ඉදියේදී කියල දෙයි කියල හිතනව,

  • @chandanajayasooriya5785
    @chandanajayasooriya5785 Жыл бұрын

    ඔයානම් පට්ට් ගුරුවරයෙක් son.. 🌹👍

  • @priyanthapathirana3900
    @priyanthapathirana39002 жыл бұрын

    ගොඩක් වැදගත් ස්තුති .

  • @chandanaravindra6897
    @chandanaravindra68972 жыл бұрын

    ගොඩාක් වැදගත් කරුණු ටිකක් දැනගත්තා මාරම වටිනවා ඔයාගෙ වැඩසටහන.ඔයාට ගොඩාක් පිං.2022 ලැබුවාවු නව වසර ඔයාට නිදුක් නිරොගි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙවා.බුදු සරණයි !

  • @dilithadewmina621

    @dilithadewmina621

    Жыл бұрын

    .

  • @artsandeducation7716
    @artsandeducation77162 жыл бұрын

    ඉතාම වටිනවා ,

  • @thusharagunawardana2273
    @thusharagunawardana22732 жыл бұрын

    ස්තුතියි ජය වේවා

  • @sanjayprasanth1960
    @sanjayprasanth19602 жыл бұрын

    Thenks aiye matta teknisiya venna ugak asai podikale inthag iganaganna vithyak thibuna oyatta boma shuthi

  • @dammikawasantha7711
    @dammikawasantha77112 жыл бұрын

    Diunuwen diunuwata path wewaa.lankawatama a kai jaya වේවා b s

  • @ranilnishantha6483
    @ranilnishantha64832 жыл бұрын

    ගොඩක් ස්තුති

  • @nilukaaberathna1796
    @nilukaaberathna17962 жыл бұрын

    hodatama pahadili bohoma sthuthi

  • @slelectricitems6270
    @slelectricitems62702 жыл бұрын

    Marama wadagatha karunu sir hamadema apithe ekka bedaganna wata pin bs

  • @gihanchathuranga4652
    @gihanchathuranga46522 жыл бұрын

    නියමයිනේ sir

  • @amilajayasinghe808
    @amilajayasinghe8082 жыл бұрын

    Great... Excellent...

  • @KBwijekumaraWijekumara-cc4kf
    @KBwijekumaraWijekumara-cc4kf11 ай бұрын

    Aiye mageth set ekath sestem paththa wada. Sound.aulak awe dan wada naha. Eka dana gaththe me video eken thanks oyata

  • @udayachamila6345
    @udayachamila63452 жыл бұрын

    Jaya weva Sir.

  • @indikatushara9500
    @indikatushara95002 жыл бұрын

    niyamai kollo

  • @kamal92606
    @kamal926062 жыл бұрын

    triac ගැනත් කියල දෙන්නකෝ..👍👍👍

  • @dhanasirihonduwa9827
    @dhanasirihonduwa98272 жыл бұрын

    Thanks Malli, kiyala wedak nenhy oyage igenvima. niyamai. Pulu wannam kiyala dennako power supply akey ledak hoya ganna vidiya. piyawaren piyawara. 300v Dc aka thiyenawanam itapasse tiranayakata enne octocpler akada? ossi ic akada kiyala dena ganna vidiya? thanks Thilak

  • @mohamednusrath7938
    @mohamednusrath79382 жыл бұрын

    Very good explain

  • @ccs398
    @ccs3982 жыл бұрын

    මරු

  • @dulashamusic4564
    @dulashamusic45642 жыл бұрын

    අයියෝ ඒ පාර SMPS ගැන විතරයි කියල දෙන්නේ.... ආසාවෙන් බල බලා හිටියේ 😥😥

  • @slgaiyabro4412
    @slgaiyabro4412 Жыл бұрын

    Opto cupler eke signal eka bypass kranna puluwanda?

  • @mohamednusrath7938
    @mohamednusrath79382 жыл бұрын

    Sotky diode ganna vistara karanna puluwanda sir

  • @supunthiwankaweerawardana2331
    @supunthiwankaweerawardana23312 жыл бұрын

    Setup eka standby mode eken power on mode ekata enne nththe mona wage awulk unamda monda check krnna one

  • @asangajayaweera8008
    @asangajayaweera80088 ай бұрын

    230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??

  • @nipunamadushankanipuna5044
    @nipunamadushankanipuna50442 жыл бұрын

    Thanks ❤️❤️❤️

  • @manjulaelectronic706
    @manjulaelectronic7062 жыл бұрын

    Oya bord eke thiyana Pin 4re regiletar eka on wena widiha kiyala dennako

  • @nipuna832
    @nipuna8322 жыл бұрын

    SMPSඑකකින් රේඩියෝවලට Power දුන්නම සුරු සුරු ගාන්නෙ ඇයි? ඒක හදන්නෙ කොහොමද?

  • @maheshgamage2221
    @maheshgamage22212 жыл бұрын

    Best

  • @chalakaamila4727
    @chalakaamila47272 жыл бұрын

    Sir chopper ake out wena ඇම්පියර් eka hoya ganne kohomada chopper ake සටහන් karala ne na adura ganne කොහොමද ඇම්පියර් eka sir

  • @asirimalavige1226
    @asirimalavige1226 Жыл бұрын

    Smps eken mppt ekata solar panel wenuwata connect karanna puluwan da

  • @sagittariusa5642
    @sagittariusa56422 жыл бұрын

    අයියෙ පොඩි torch වල 4v battery එක charge කරගන්න use වෙන 230v low voltage කරන transformerless power supply system එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? ඒකෙ තියෙන capacitor එකෙන් කොහොමද voltage එක regulat වෙන්න කියල පැහැදිලි මදි . ඒ system එකම තමයි ගෙදර use වෙන led bulbs වල 230v low voltage කරන්නත් යොදාගන්නෙ

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa8662 жыл бұрын

    Bs parissmin inna

  • @nishadiranasinghe1956
    @nishadiranasinghe19562 жыл бұрын

    repairing tikat start karamu sir

  • @prabhathhettiarachchi5325
    @prabhathhettiarachchi53252 жыл бұрын

    Ada 2021.1018 mama oba thuma kiyapu sethu dayod waradda dakka godak poth wala oya waradda thiyenawa

  • @ytcrickgamer1450
    @ytcrickgamer14502 жыл бұрын

    Ape tv eke sound eka withri ahenne. Monwth penne na. Mokakda aul kiynnko.

  • @newtechelectronic875
    @newtechelectronic875 Жыл бұрын

    12v power supply eke, 7v wage out wenne ai power eka

  • @kamal92606
    @kamal926062 жыл бұрын

    👍👍👍

  • @sanjayaprasad3496
    @sanjayaprasad3496 Жыл бұрын

    800w amplifier ekak danna sar

  • @thusithalakmalvlog2802
    @thusithalakmalvlog28022 жыл бұрын

    ♥️♥️♥️🙏

  • @dhanushkasadharuwan2069
    @dhanushkasadharuwan20692 жыл бұрын

    අනේ සර් මට ඔය lg setup එකේ ඔය smps එක හදාගන්න බෑ තාම. Str ekath maru kala harigiye ne

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa8662 жыл бұрын

    එක පාත් එකක් short තිබුනොත් කොහොමද off වෙන්නේ

  • @sanjayaprasad3496
    @sanjayaprasad3496 Жыл бұрын

    🙏

  • @kanishkaarachchi6581
    @kanishkaarachchi6581 Жыл бұрын

    System පැත්තට තියෙන චොපර් එක කෑ ගහන්නේ ඇයි

  • @sugathkumara9693
    @sugathkumara96932 жыл бұрын

    1A, 2A වගේ පොඩි s.m.p.s වල තිබෙන 8pin IC එකේ නම්බර් එක පැහැදිලි නැත.

  • @ranganasampath3968
    @ranganasampath39682 ай бұрын

    18:51

  • @chathurangawijesena4267
    @chathurangawijesena42672 жыл бұрын

    Smps එකකට කරන්ට් දීපුවාම කැඩි කැඩී වැඩකරන්නේ ඇයි පොඩ්ඩක් පැහැදිලි කරන්ඩකෝ.......

  • @ccs398
    @ccs3982 жыл бұрын

    ඉල්ලාගට කරන්නෙ මොනද

  • @nandanapiyal2840
    @nandanapiyal28402 жыл бұрын

    Dvd player ekaka power supply ekaka චොපර් ට්‍රාන්ස් ෆෝමර් එකට ඉන් වෙනවා අව්ට් වෙන්නෙ නෑ. ඒකට හ්‍රෙතුව මොකක් වෙන්න පුලුවන්ද. සර් චොපර් ටාන්ස්පෝමර් එක in පැත්ත හරි අවුට් පැත්ත හරි මල්ටි මීටරේ ඩයෝඩ් මූඩ් එකෙන් බලද්දි ශෝට් පෙන්නන්න පුලුවන්ද. මගෙ බෝඩ් එකේ අව්ට් පැත්ත ශෝට් පෙන්නනවනෙ. චොපර් ටාන්ස්පෝමර් එක පිච්චෙන්නෙත් නෑනේද. කලාතුරකින් උනුත් හැර.

  • @vijithakumara5458

    @vijithakumara5458

    2 жыл бұрын

    maltimitor ekan kohomath soht thama pennanea chopar eka aulak na mulinma oya 817 coplar ekai431 podi pin 3ic eka maru karala balanna

  • @aivnabeywardana142
    @aivnabeywardana1422 жыл бұрын

    ශා හොදයි හරිම හොදයි s m p s ගැන හොඳ අවබෝධයක් අපවෙත මෙවනවිට ලබල දීල තියෙනවා. සමහර අය කියනවා කියල දෙන්නෙ S m p s ගැන විතරයී කියලා. ඒ සම්බන්ධව කරුනු දිගින් දිගටම පැහැදිලි කරන්නේ 100 % 100 දැනුම අවබෝධය ලබල දීමටත් ඒවගේම පරිපත වල ඇති සංකීර්ණාත්මක හා වැදගත්ම කාර්ය කෙරෙනුයේ පවර් සප්ලයි කොටසින් බවත් ආදුනික සියලුම දෙනා දැනගතයුතුයී.

  • @danulasahitha9653
    @danulasahitha9653 Жыл бұрын

    PC Power Supply එක On වෙනවා.3.3v ,5v වැඩ කරනවා 12v output එක out උනාට එකට load එකක් සම්බන්ධ කරාම වැඩ කරන්නේ නැ .හේතුව මොකක් වෙන්න පුලුවන්ද

  • @slcrackelectronic6945

    @slcrackelectronic6945

    Жыл бұрын

    cap marukaranna

  • @dineshchathuranga181
    @dineshchathuranga1812 жыл бұрын

    ඔතනින් වෙනදෙ දන්න නිසා කිව්වේ නැ

  • @sameennishan5289
    @sameennishan52892 жыл бұрын

    s m p s වලින් එන හයි ෆ්‍රීකුවෙන්සි නොයිස් එක ඉවත් කරන ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් කරන්නකො සර්, මම ෆැක්ස් එකක සප්ලයි එකක කොටසක් දැක්ක හතරැස් හැඩයේ කොයිල් එකක සලකුන තියෙන එකක්, මම මේ වගේ පොඩි එකකින් යූ එස් බී කිට් එකකට දුන්නම එෆ් එම් චැනල් පැහැදිලි නෑ, නමුත් මේ වගේ පවර් සප්ලයි පාවිච්චි කරන සෙටප් වල එෆ් එම් වල ගැටලුවක් නෑ, තවත් ගැටලුවක් තියෙනවා, ඔප්ටක්ප්ලර් එකට එන රිෆරන්ස් වෝල්ටේජ් එක කීයක් ද කියල සදහන් කරල නැති තැන්වල (කම්පියුටර් සප්ලයි එකක් ගැලෙව්වා පුරුදු වෙන්න, වෝල් ටේජ් එක නියමිට ගානට ඇවිත් අඩු වෙලා ආයෙ නියමිත ගානට එනව, මේක දිගටම වෙනවා, මම නිගමනය කලේ ෆීඩ් බැක් කොටසේ ගැටලුවක් කියල) මේ වගේ වෙලාවක අපි ඔප්ටකප්ලර් එකට එන්න ඕන නියමිත වෝල්ට් ගනන් හොයා ගන්නෙ කොහොමද

  • @hasinthanadun6517
    @hasinthanadun6517 Жыл бұрын

    Aiye mama urop inne oyata vidio col akakin Mata folt akak hathanna uthaukaranna puluwan oyage contact number akak thila Mata satharana ganak oyata gewanna puluwan

Келесі