MOS FET sinhala (34A) SL CRACK ELECTRONIK
Ғылым және технология
දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
SL CRACK PRODUCTION
/ @slcrackproductions9266
Facebook page
/ sl-crack-electronics-1...
Tools මිලදීගැනීම සදහා
slcrackelectronic.blogspot.com/
whatsapp group
chat.whatsapp.com/KtjTMl18hEM...
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK #Electronic #sinhala
Пікірлер: 95
ඇත්තටම අපිට ඔයා ලොකු 💪 හයියක් සර්.. කියන දේ නිවැරැදිව තේරුම් ගන්න කියා දෙනවා.. මේ හැමදේම නොමිලේ ඒ නිසා ඔබගේ චැනලයට තව අවුරුද්දක් යනකොට ලොකු සහයෝගයක් ලැබෙනවා ඒකාන්තයි ... ගොඩාක් ස්තූතියි සර්..🙏
මම ඉලෙට්‍රොනික් වවලට ගොඩක් අසාවෙන් ඉගෙනගන්න හිටපු කෙනෙක්. නමුත් බැරි උනා. දැනට තියන ආර්ථික ගැටළු එක්ක කවදවට් ඉගෙනගන්න ලැබෙයි කියල හිතන්න්වත් බේරී විෂය කරුණු ලොබ කමක් නැතිව කියාදීම පිලිබදව හදවතින්ම සුබ පතනවා. ඒ වගේම ඔබ වෙනි මිනිසුන් ලොව විරලඊ, durlabai
Mosfet එකේ ක්‍රියා කාරීත්වය ඔබ තුමා හොදට පැහැදිලි කරා ඉතා සරලවම.සුපිරියි මාත් තේරුම් ගත්තා.බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට.ජය වේවා.ඉදිරියටම කරගෙන යන්න.අපි බලන් ඉන්න්වා....❤❤❤
@janakafonseka4596
3 жыл бұрын
ඔබට ජය
Mosfet ගැන නොදන්න කරුණු ගොඩක් දේවල් ඉගන ගත්තා thanks sir...
1 Views and 1 like and 1st comment. super video ekak bro
Guruwarayekta eha giya guruwarayek. Niyamai. Pahadili kirima godak hodai
හුගක් වටිනා පාඩමක්. ස්තුතියි
නියමයි වැඩේ .... ඔබේ වීඩියෝ මේ වෙනකොට සැහෙන ප්‍රමාණයක් බැලුව , ගොඩක් දේවල් ඉගෙනගත්ත
Niyama guruwarayek... Oba me karana deyin obata idiri anagathayama sarthakama wewa
ඉතාමත් හොඳ පැහැදිලිකිරීමක්. බොහෝම ස්තුතියි.෴
Supiriyatama theruna sir matanam ada,, me gena kisima deyak mn danagena hitiye neee, eth godak hodata theruna sir.. Thankyou sir, jayawewa
පාඩම තේරුණා ඔයාට ගොඩක් පින් sl trac jayawewa
S L "mosfet" ගැන හොඳ අවබෝධයක් ලබල දුන්නා. බොහොම ස්තුතියී.
@upula
3 жыл бұрын
Mosfet හරි වචනය
@aivnabeywardana142
3 жыл бұрын
@@upula බොහොම ස්තුතියී.
ගොඩක් හොඳට පාඩම තේරුණා ඔයාට ගොඩක් පින්
ඉතා හොඳ පැහැදිලි කිරිමක්.හරිම සරලයි පැහැදිලියි.ස්තුතියි .
හදවතේ ගුරුවරයා වගේම නිවසෙහි ගුරුවරයාත් නුබයී ගෙදර ඉදන් ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවක් හදාරනවාට දෙවැනි නැත. Mospet ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් උනා.
ගොඩක් තේරුම්ගත්ත පැහැදිලියි.
සුපිරිම සර් සුපිරිම...👊👊👊👊 ආදරෙයි ගොඩාක් ...👉❤️❤️❤️❤️❤️❤️❤️👈
love you sir... you are explaining like a professor. may be better than professor. They have knowledge. but they are not share their knowledge. but you a not only sharing your knowledge you are pumping your knowledge to our brain. respect sir..
ඇත්තටම ඔයා කරන වැඩේ හුගක් වටිනව අයියෙ
ඉදිරියටම කරගෙන යන්න.අපි බලන් ඉන්න්වා
thank u sir...... obathumata godaaaak pin siddawenawa. budusaranai.
ගොඩාක් වටිනවා සර්.. electronic වල මගෙ හදවතේ ගුරුවරයා .. වීඩියෝ දාපු ගමන් මොන වැඩ තිබ්බත් බලනවා.. ඔක්කම වීඩියෝ බලල ලොකු දැනුමක් ගත්ත ඔබ තුමාගෙන්.. මම හදපුත් පරිපථ මගේ එකේ තියනවා සර්.. තව තවත් දැනුම ගේන්න ඔබ තුමාට සුබපැතුම් ..🙏🙏❤️🙏🙏
ඉතාමත් හොඳට පැහැදිලි කලා ඔබතුමාට බොහොම ස්තුතියි..
@w.mdhanushkasaliya9907
3 жыл бұрын
Good luck sir
Thank you. All the best 👍
niyama video eka. ikmanata eelaga ekath denna
බුදුසරනයි අයියේ...ජය වේවා...!!!
Thank you godak pin medewal labadun obata jayawewa
හොදටම කියලා දුන්නා...
Supiriyatama kiyala denawa
Great lesson sir. I could learn a valuable things from you
නියමයිනේ sir
ගොඩක් ස්තුතියි අයියෙ
Pahedili kirima supiri
Good video _good luck
superb. explained well ,
සුපිරි aiye
Super..
Niyamai
❤️Enakan balan hitiye
niyamai
සුබ උදැසනක්
supirima pehedili kireema
Supiriyak sampath ayya❤️
Great chanel
සුපිරි
කෝස් එකක් කරලා තිබුනත් මේ ටික ගැන දැනන් හිටියේ නෑ .කියපු ටික නම් නියමෙටම තේරුනා.කැපෑසිටර් ගුනයක් තියේ කියලා දැනගත්තෙත් අභ්‍යන්තර ක්‍රිරීයා කරන හැටිත් ඔච්චර දුරට අද වෙනකන් දැනන් හිටියේ නෑ.මේ කියපු ටික රෙපෙයාර් වල ටෙස්ට්න් වලට මාර උදවක් මට නම්. විඩියෝ එක දිග වුනාට කමක් නෑ අනිත් එකත් මේ විදියට කියාදෙන්න.
Niymai aiye
super......
I respect to you sir
Super
Supper
Good
elama
Thanks ❤❤❤sar
thank u sir.
Sr oyate thanks. Godak honde pardemak
Thank u sir
👍👍👍
👍
Aiya den sathiyata video 2k wat danna barida..sancharana sima dala nisa me daws wala gdarane inne.😊
❤️
💙
සර් ඔයාගේ විඩියෝ මම නිතරම බලනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි තව දෙයක් දැන ගන්න ඕන ටයිමර් සර්කිට් ඵකකට 12 හරි 24 හරි දිලා 9 අවුට් එකක් ගන්න පුලුවන්ද
❤❤❤❤❤❤
කනගාටුවට කරුන නම් මෙවැනි ගුරුවරු අපගේ තාක්ෂණික විද්‍යාලවල නොමැතිකමයි
Sir..2SD2385 THOSHIBA transistor eka monawargeyata aitiekakda?meka test karana vidiya kiyanna Oyage videos man balanawa Thanks
S L ඔයාට අන් ලයික් කරන පරඩැලයෝ මේවා ඔලුවට ගන්නව නම් කොව්වර වටිනවද. මේකේ වටිනකම දන්නේ ඉගෙනහන්න අපි විතරයී.
Aiya mos fet wala voltage adu wedi kara ganta puluwan wage ඇම්පියර් ekath adu wedi kara ganta puluwanda ඇම්පියර් ekath adu wedi wenawada.
aiya ups transform eka gana ketiyen phadilikimak kranna puluwanda ?
Generator custom AVR designing gana lesson ekak karanna puluwanda godk watinawa
💓💓💓💓💓💓💓💓
සුපිරියටම දැන ගත්තා කිසිම අඩුපාඩුවක් නෑ..අයියේ අර ඩයෝඩ් එකෙන් මොකද වෙන්නේ
Fet eka transistor ekak dala off karagannath pulhwan neda
Aiye 1139 Transistor eka wenuwata daanna puluwan transistor ekk nedda
අයියා.ස්තූතී ගොඩාක්ම..ප්‍රශ්නයක් තියනවා..11N120 IGBT එකක් නේ.38N30 MOSFET එකක් නේ..මම අහලා තියන විදිහට..ඉතින් අයියේ මේ NUMBER වලින් මේක MOSFET ද IGBT ද TRANSISTOR ද කියලා හොයාගන්න විදිහ කියලා දෙනවද..ගොඩාක් කල් ඉඳලා හිරවෙලා ඉන්න තැනක් ඕක
මට සියලුම mosfet වල Kv datasheet eka ennako
Watshap namba aka awanna
Mosfet ekai,transister ekai adunaganne kohomada
@amilafonseka6458
3 жыл бұрын
Mekath kiyala dentako sampath aiya
google data. PDF ganna hate vidio akak dannako podak aiya
Mata whatsapp add wenna bane.
kawda yako unlike karapu parayo denna
Whatsapp no mokakda
@premasirikaluarachchi6849
2 жыл бұрын
Excellent
Un lick කරන හේතුවක් නොදක්වන උන්ට පොන්නයෝ කියන්නත් බැ, මොකද පොන්නයෝ පවු. මේ පුතා මම අද්දැකීමෙන් කියන්නේ ඉතා වැඩි ඉඩකඩක් තියෙන්නේ මේ un lick කාරයෝ ඔයාලගම ඉන්න පුළුවන්. 👣👣👣👣👣👣👣👣
Ayye whatsapp ekata join wenna bane ayye
සුපිරි
Good
හදවතේ ගුරුවරයා වගේම නිවසෙහි ගුරුවරයාත් නුබයී ගෙදර ඉදන් ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවක් හදාරනවාට දෙවැනි නැත. Mospet ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් උනා.
❤️