SMPS සහ TL 494 ඇසුරෙන් Control Engineering වලට ප්‍රවේශයක්

Ғылым және технология

electronic engineering, electrical engineering හා mechanical engineering යා කරන පාලම තමයි control systems engineering කියන්නේ. මේ විෂයන් තුනේ සමානකම් සහ වෙනස්කම් හොඳින් අවබෝධ කර ගත යුතුයි. මේ video එකෙන් SMPS එකක් සහ TL494 එකක් සමග මම ඔබ‍ට ගෙන එන control systems මුලික දැනුම, මේ විෂයන් තුනටම පොදුයි. ඔබ electronic ඉගෙන ගන්න දැඩි ආශාවක් ඇති,... නමුත් එය අනෙක් විෂයන් ගෙන් ස්වායත්තව හුදකලාව ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙවෙයි.. එහෙම කලොත් එය අසම්පුර්ණ ඉගෙනීමක්, arduino එකක් program කරන්න ඉගෙන ගැනීම electronic ඉගෙනීමක් නෙවෙයි, SMPS, එකක් repair කිරීම, TV එකක් repair කිරීම, schematic එකක් බලාගෙන Amp එකක් හැදීම; electronic දැන ගැනීමක් නෙවෙයි.. ඒවා දිගු ගමනක ආරම්බය පමණයි. මේ video එකෙන්, SMPS එකක්‌ ආශ්‍රයෙන් සංකීර්ණ විෂයක් වූ Feedback control systems වලට පිවිසුමක් ලබා ගමු.
00:00 Introduction
08:14 Feedback control system structure
10:34 Time domain Transfer function
11:31 Complex Frequency domain
12:00 Laplace Transform
13:20 Poles and zeros
15:40 TL494 smps analysis

Пікірлер: 100

  • @shiransandun9569
    @shiransandun956911 ай бұрын

    මම ඉගෙන ගන්න ආසම විදිහ අර කැල්ල දාන්න මේ කැල්ල දාන්න වගෙ නෙවෙයි ❤

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @physics-with-vishwa
    @physics-with-vishwa11 ай бұрын

    ලංකාවේ ඇති හොඳම electronic චැනල් එක තමයි මේක. නමුත් මේ වගේ කොටස් ට්‍රෙන්ඩ් වෙනවා අඩුයි එත් ඒ ගැන නොහිතා ඔබේ දේ කරන්න. ඔබ මේ කරන්නේ හොඳ සමාජ සේවයක්. මම mechanical engineering කරපු කෙනෙක් ඔය දේවල් ගැඹුරින් ඉගනගෙන තියෙනවා තියරි ලෙස නමුත් ප්‍රැක්ටිකල් දැනුමක් දීලා නැහැ. ඔබගේ ක්‍රමය ඉතා ප්‍රැක්ටිකල්.

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    ස්තුතියි 🙏

  • @ruwanpremashantha428
    @ruwanpremashantha42811 ай бұрын

    හැමදාම කව්රැත් නොකියන දේවල් කියල දෙන ඔබ තුමාට ස්තුතියි

  • @mahamudaakter2631
    @mahamudaakter26314 ай бұрын

    Hello friend I'm watching from Bangladesh, 🇧🇩, thanks for detail

  • @ChathuraJayasundaraIMD
    @ChathuraJayasundaraIMD4 ай бұрын

    It was amazing to revisit and refresh what I learned back in uni! Having this level of explanation before taking the subject would have made it so much easier. Impressive explanation of control systems. Thank you! 😍

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe5234 ай бұрын

    තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..

  • @herathwmp886
    @herathwmp8869 ай бұрын

    බොහොම ස්තූතියි සර්. ගොඩක් දේවල් දැනගත්තා පින්.

  • @dilangunawardhana
    @dilangunawardhana3 ай бұрын

    Excellent as always

  • @induwaratheekshana5959
    @induwaratheekshana595911 ай бұрын

    Godak sthuthiy sir ❤ geburin me dewal gena igenaganna godak aasawen inne keep it up❤❤❤

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna745911 ай бұрын

    Tks sr hodata theruna

  • @DiyElectronics.Network.Systems
    @DiyElectronics.Network.Systems11 ай бұрын

    Thank you sir.. guide us... Learned very clearly.

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith872911 ай бұрын

    හදවතට දනුනු පුදුම සතුටක්.Great. Thank you very much.

  • @user-gx1cd7cd5v
    @user-gx1cd7cd5v11 ай бұрын

    බොහොම ස්තුතියි සර් නොදන්න බොමදෙ නොදන්න අපට කියල දෙනවට

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna792611 ай бұрын

    ගොඩක් දේවල් ඉගෙනගත්තා ...බොහොම ස්තුතියි ..❤❤❤❤

  • @sajithsadakalum471
    @sajithsadakalum4714 ай бұрын

    thank you sir...

  • @nuwankumara-un6hs
    @nuwankumara-un6hs9 ай бұрын

    Super

  • @anurasenarathna1703
    @anurasenarathna170311 ай бұрын

    Great. Thank you very much.

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Tks

  • @sunilbandara8916
    @sunilbandara89165 ай бұрын

    Sir aththatama hoda guruvarayek godak sthuthi danuma laba denavata

  • @dilshan1971

    @dilshan1971

    5 ай бұрын

    Thankyou🙏

  • @janithmadubhan8273
    @janithmadubhan827311 ай бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා . බොහොම ස්තුතියි සර්.

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @KasunDushyantha
    @KasunDushyantha11 ай бұрын

    Thank you, Sir, for delivering such clear and easily understandable lessons. Your teaching style makes the material much easier to grasp, and I truly appreciate the effort you put into making learning so enjoyable ❤

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @sunilbandara8916
    @sunilbandara891611 ай бұрын

    Oba thuma vagey kenek me vagey vedio dana eka godak vatinava thank sir

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Tks

  • @dineshbroo.3762
    @dineshbroo.376211 ай бұрын

    ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්නවා කියන්නෙ ඔනම පීල්ඩි එකක ඔනම දෙයක් වටහාගෙන ඒ තැන්වලට කෙටි කලයකදි අනුගත විය හැකියි ඒකතමයි මමත් කැමති මෙීකට.ඉලෙක්ට්‍රොනික් රෙපෙයාර් කියන්නෙ බෙිසික් තමයි කන්ට්‍රෝල් ඩිසයිනිං තමයි හරියට ඉගෙනගන්න ඔනි.මැරෙනකමි ඉගෙනගන්න තියෙන විෂයක් තමයි ඉතිමි.තාමත් ලංකාවට කොතනද තියෙන්නෙ මෙී පීල්ඩි එකේ දැනුම අතින් අපිට ඒ දැනුම ලබාගන්න උවමනාව තිබුනත් ඒවට පාර හැදෙනවා වෙනුවට වහන අය තමයි ඉන්නෙ.👍👍😍

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Comments වලින් තේරෙනවා electronics ඉගෙන ගන්න නමුත් අවස්තාව නැති ළමයි කොයි තරම් ඉන්නවද කියල මේ හිඩැස පුරවන්න අවස්තාවදියෝ ලෑස්ති වෙලා ඉන්නවා.. Arduino එකක්, smps repair එකක්, TV repair එකක්, උගන්වල... Electronics ඉගැන්නුවා කියල සල්ලි ගන්න.. එක්කෙනෙක් මං දැක්ක කියල තියෙනවා Active power factor correction electrical engineers ලට තේරෙන්නේ නෑලු මොකද ඒක electronic වැඩක් නිසා. Electronics කියන්නෙත් electrical engineering වල sub discipline එකක් කියල එයා දන්නේ නෑ. ඉතින් මේවා උගන්වල සල්ලි ගන්නවා. අවාසනාවන්ත තත්වයක්.

  • @dineshbroo.3762

    @dineshbroo.3762

    11 ай бұрын

    @@dilshan1971 මම සර් ඉලෙක්ට්‍රොනික් ඉලෙටික් පීල්ඩි එකේ වසර දොලහක් පමන සේවය කරනවා අදටත් හොඳ දේශකයෙක් හමුවුනාම තවත් ඉගෙනගන්න හිතෙනවා.කෑසිටර් බෑන්ක් මම කරනවා මෝටර්කන්ට්‍රොල් එහෙම කරනවා මම ඉලෙක්ට්‍රොනික් වල සියලුම රෙපෙයාර් මම කරනවා ඩිසයිනිං තමයි පොඩිඩක් මදි.සර්ගෙ ඉගැන්වීම දැක්කම තව ඉගෙනගන්න හිතෙනවා.👍👍👍❤️

  • @sameerachathurangawick
    @sameerachathurangawick11 ай бұрын

    Very Informative good job!

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thanks Sameera

  • @anandaperera7880
    @anandaperera788011 ай бұрын

    A super Teacher. An excellent

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @kasunperera681
    @kasunperera68111 ай бұрын

    very good ....hoda pahadele keremak degatama videos karanna..thanks...🎉

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @dhanuskalankathilaka
    @dhanuskalankathilaka11 ай бұрын

    Great explanation💐😊🙏

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Tks

  • @hasithamihiranga799
    @hasithamihiranga79911 ай бұрын

    👍👍👍

  • @rukmanfernando9399
    @rukmanfernando939911 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @egselectric8073
    @egselectric807311 ай бұрын

    Great 👍

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema491811 ай бұрын

    මහත්මයා 4 සිලින්ඩර එන්ජිමක් සඳහා platinum point වෙනුවට c d i unit එකක් සාදාගන්නා circuit diagram එකක් දෙන්න පුලුවන්ද,ලොකු උදව්වක්.ස්තුතියි

  • @shalukaindunil5567
    @shalukaindunil556711 ай бұрын

    නියෙමෙට කියල දෙනවා පට්ට අයියා

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @indikarathnayake1135
    @indikarathnayake113511 ай бұрын

    Superb ❤️👌

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @nikolay9075
    @nikolay907511 ай бұрын

    ❤️

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera3 ай бұрын

    👍👍👍🙏🙏🙏

  • @thusithapriyantha6756
    @thusithapriyantha675611 ай бұрын

    මේගැන හම්බුන වටිනම වීඩියෝ එක

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @akilasudesh8373
    @akilasudesh837311 ай бұрын

    Dear sir, can you please explain why put safety capacitors between primary and secondary winding of flyback transister and also in primary side, live and nutral wire to ground line?

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    ඔයා කතා කරන්නේ කහ පාට x type capacitors සහ නිල් පාට Y type capacitors ගැන නම්.. මේවා ඕනේ වෙන්න EMI (electro magnetic interference) සහ RFI(radio freq interference) filtering වලට, මගේ video එකක් තියෙනවා" power factor correction සන්කයාත විෂය ඇසුරෙන් " කියල ඒක බලන්න.. Safety කියන නම එන්නේ මේ capacitor fail වෙන ආකාරය අනුව.. X type capacitors short වෙලා තමයි fail වෙන්නේ, Y type capacitors... Open වෙලා තමයි fail වෙන්නේ.. X type එකක් short උනාම fuse එක පිච්චෙනවා y type එකක් short උනොත් power supply එක අල්ලන කෙනාට current වදිනවා

  • @Amaranathchandrasiri
    @Amaranathchandrasiri11 ай бұрын

    ෆට්ට❤

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    thankyou Amaranath

  • @SK-Lab
    @SK-Lab10 ай бұрын

    සර්ගේ lesson වල වටිනාකම කියන්න වචන නෑ , බොහොම ස්තුතියි සර් ❤❤ Class D Amplifier ගැනත් විඩියෝ එකක් දෙන්න පුළුවන් ද සර් ❤

  • @dilshan1971

    @dilshan1971

    10 ай бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @sampathgayan4666
    @sampathgayan46667 ай бұрын

    30A 12v smps eke power dunnama 12v out wenne naa..unplug karapu gaman chopper transformer eka lagin tik tik sound ekak enawa.. eth samahara welawata normal weda karanawa

  • @dilshan1971

    @dilshan1971

    7 ай бұрын

    Over current hari over voltage sense karala, switching ic eka shutdown karanawa wenna oney.. secondary side eke short ekak athi.

  • @dilshan1971

    @dilshan1971

    7 ай бұрын

    Switching ic eke power supply pin ekata en electrolytic cap eka maaru karanna okkotama issella

  • @Bravo-King
    @Bravo-King11 ай бұрын

    සර්, TL494 IC එකටම සමානයි KA7500 IC එක. TL494 හොයා ගන්න බැරි වෙලාවට KA7500 use කරනවා, එ වගේම KA7500 නෑති වෙලාවට TL494 use කරනවා... මේ IC දෙකේම Data එක සමානයි...

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    ඔව් දෙකම pin compatible IC දෙකක්

  • @thusharat5241
    @thusharat524111 ай бұрын

    ස්තුතියි. වටිනා පැහැදිලි කිරීමක්. පුලුවන්නම් ඔබේ දුරකථන අංකයක් එවන්න.

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    0715698180

  • @chandimalrajapaksha8102
    @chandimalrajapaksha810211 ай бұрын

    Led lcd ටිවි වල එන PFC Section පිලිබදව පැහැදිලි කරන්න පුලුවන්ද

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    ඉදිරි video එකකින් කරමු

  • @amilakasun7108
    @amilakasun710811 ай бұрын

    බොහොම ස්තුතියි vedio එකට, sir මේ vedio වලින් ලොකු දැනුම්ක් එකතුකරගන්නව, ඔබතුමගෙ අලුත් vedio එකක් එන්කන් බලගෙන ඉන්නෙ හැමවෙලෙම, මේ vedio එකේ sir කිව runt puls ගැන පැහැදිලිකිරිමක් කරන්න පුලුවන්ද

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Runt pulses කියන්නේ logic 1 හෝ 0 කියන අගයන් දෙක අතර නවතින pulses මේවා ඇතිවෙන්නේ circuit එකේ හෝ chip එකේ දෝෂයක් හින්ද. මේවයින් ප්‍රතිපල දායක ක්‍රියාවක් සිද්ද වෙන්නේ නෑ. නමුත් සමහර වෙලාවට හොයාගන්න අමාරු ප්‍රශ්න වලට හේතු වෙන්න පුළුවන්

  • @amilakasun7108

    @amilakasun7108

    11 ай бұрын

    ​@@dilshan1971Thankyou sir ❤

  • @jonesapuluye3382
    @jonesapuluye338210 ай бұрын

    Please, do you have any English chanel on KZread? 🤔

  • @dilshan1971

    @dilshan1971

    10 ай бұрын

    Not at the moment but I try to subtitle in english as much as possible

  • @saduniwathsala
    @saduniwathsala11 ай бұрын

    කොහොමද complex city එක. ඔන්න ඔවනේ කරන්න ඕන 👍👍

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Thankyou

  • @damsirip
    @damsirip10 ай бұрын

    Voltage එක steady තියාගෙන Current control කරන්න පුළුවන් ද? Duty cycle එක අඩු කරන කොට Voltage එකත් අඩුවෙනවා නේද? Frequency එක වැඩි කලත් එහෙමයි. PWM smps controller or microcontroller ආශ්‍රිතව CC, CV controller ගැන පැහැදිලි කරන්න. Thanks

  • @dilshan1971

    @dilshan1971

    10 ай бұрын

    Load එක වෙනස් වෙනකොට Voltage constant තියාගෙන constant current එකක් දෙන්න බැ V=IR වලින් කියන්නෙත් ඒකයි. Constant freq එකකදී duty cycle වැඩි කලොත් average turn on time වැඩි වෙනවා, constant duty cycle එකකදී freq වැඩි කලොත් average turn on time වැඩි වෙනවා මේක average voltage වැඩි වීමක් හැටියට ගන්න පුළුවන්

  • @damsirip

    @damsirip

    10 ай бұрын

    Thank you so much. And really appreciate the knowledge you share. ඇත්තටම මම අදහස් කලේ voltage එක ස්ථාවරව තියාගෙන current limit කරන්න. උදා: 2 Ohms load එකක් 24V 20A power supply එකකින් drive කරද්දි 24V and 12A ධාරාවක් ලබාගන්නවා නම්, එම 12A ධාරාව below 10A limit කිරීම එවැනි අවස්ථාවක්. මෙහිදී current pulse ලෙස ලබා දීමේදී voltage එක ස්ථාවරව තබාගෙන current limit කල හැකිද? Pulse mig welding වලදි use කරන්නේ මෙවැනි දෙයක් නේද? Thanks again.

  • @dilshan1971

    @dilshan1971

    10 ай бұрын

    @@damsirip pulsed voltage එක ස්ථාවර උනාට, යම් කාලයක් තුල average කරල ගත්තොත් voltage එක 24v වලට වඩා අඩුයි.. මෙතැනදී වැදගත් වෙන්නේ average voltage voltage එක මිසක් peak pulse voltage එක නෙවෙයි. Fixed load (eg 2ohms ) එකක් හරහා current එක අඩු කරන්න බැ average voltage අඩු කරන්නේ නැතිව.

  • @dhammikaperera4059
    @dhammikaperera40599 ай бұрын

    \ Simple Chinese Switch mode Power supply.

  • @harshaedvern
    @harshaedvern11 ай бұрын

    සර් පුළුවන් නම් NPN & pNP ට්‍රාන්සිස්ටර් වල ක්රියාකරිතවය පැහැදිලි කරන්න. හැක්යාවක් ඇත්නම් මේ ට්‍රාන්සිස්ටර් යුගල් දෙකන් අපට වැඩි ඇම්පියර් ප්‍රමාණයක් ගන්න පුළුවන් පරිපථයක් ඉදිරිපත් කරන්න. උදා 7805 රේගියුලේටරය දමා 10a වගේ ප්‍රතිදානයක්.

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    උත්සහ කරන්නම්, 👍

  • @dinushalakmal5628
    @dinushalakmal56282 ай бұрын

    ලංකාවේ ඇති හොඳම electronic චැනල් එක තමයි මේක. නමුත් මේ වගේ කොටස් ට්‍රෙන්ඩ් වෙනවා අඩුයි එත් ඒ ගැන නොහිතා ඔබේ දේ කරන්න. ඔබ මේ කරන්නේ හොඳ සමාජ සේවයක්.

  • @dilshan1971

    @dilshan1971

    2 ай бұрын

    Thankyou

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana385711 ай бұрын

    Sir... පොඩි දෙයක් දැනගන්න ආසයි.... microcontrol ic එකක් පරික්ශා කරද්දි මොන වගෙ methods ද basicaly use කරන්නෙ...

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Micro controller එකක්, check කරනකොට පළමුව කරන්න one, supply voltage, ground, සහ clock pulse එනවද බලන එක. ඕනෑම micro controller එකක enable disable inputs තියෙනවා, මේවා "Halt", "EN" "Shutdown", "Brownout" වගේ නම් වලින් එන්න පුළුවන්.. Data sheet එක බලාගෙන මේ inputs එකකින් හරි microcontroller ඒක disable කරල තියෙනවද බලන්න one, එහෙම එකක් හම්බ උනොත් ඒක ඔස්සේ යන්න පුළුවන් නැත්නම් හුගක් වෙලාවට microcontroller එක defective.

  • @thusithapriyantha6756
    @thusithapriyantha675610 ай бұрын

    Sir VFD repairs karanawada

  • @dilshan1971

    @dilshan1971

    9 ай бұрын

    මට ඒ සඳහා පහසුකම් නෑ

  • @dineshbroo.3762
    @dineshbroo.376211 ай бұрын

    සර් ඔබතුමා සමිබන්ද කරගන්න පුලුවන්ද.හරියට ඉලෙක්ට්‍රොනික් දන්න අය අඩුයි.මමත් කැමති මෙවැනි දැනුම පිරැනු ගුරැවරැන්ට තමයි.මමත් මීට අවිරැදු ගානකට උඩදි හමිබවුනා මොරටුව විදාතා එකේදි නම මතක විදියට සරත් ආනන්දපෙරේරා වගේ රත්මලාන එයාර්පෝර්ට් එකේ වැඩ කරේ.එතුමාගෙන් පස්සෙ දැකපු හො හොද තියරි දැනුමක් ඇති අයෙක් තමයි ඔබ තුමා.මමත් ඔය ලෙවල් එකට අප්වෙන්න තමයි කාලයක් තිස්සෙ බලන්නෙ.❤❤

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    මගේ number එක 0715698180. ආනන්ද පෙරේරා කියන්නේ මාත් රත්මලාන airport එකේ වැඩ කරනකොට මගෙත් ගුරුවරයෙක්.. Theory සහ practical දෙකෙන්ම ඉහලට ගිය උගත්ගෙක්.

  • @charithaprabashwara3703
    @charithaprabashwara370311 ай бұрын

    මම Electronics ඉගෙන ගන්න ඕනෙ. Design කරන්න. සර් මට කියනව ද. මම මොනවගේ පාඨමාලාව ක් ද කරන්න ඕනෙ. Electronics වලට ආසයි.

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Design ඉගෙන ගන්න ඕනේ නම් අනිවාර්යෙන් university එකකට බැදෙන්න, (pvt හරි ) නමුත් ලංකාවේ දැන් ඉන්න lecturers ලගේ standard එක නිසා පරිපුර්ණ design engineer කෙනෙක් වෙන්න ඕනේ නම් youtube සහ පොත්පත් මාර්ගයෙන් ගැඹුරු ස්වයං අද්‍යයනකට සුදානම් වෙන්න.

  • @Gunapala-dv6wx
    @Gunapala-dv6wx11 ай бұрын

    මේ විශය ඉගැනුමට මුල් පොත කියල දෙන්න ව.අ.65හදාරන්නඔින

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    Control systems engineering, කියල පටන් ගන්න හෝ අවසාන වෙන ඕනෑම පොතකින් මුලික දැනුම ලබාගන්න පුළුවන්, ඒත් සිංහල බෂාවෙන් ලියවිලා තියෙන පොත් ගැන මට දැනුමක් නෑ. ඒ වගේම, අවකලනය අනුකලනය මුලික දැනුමකුත් ලබා ගන්න ඕනේ..

  • @gayanindika-ic9cw
    @gayanindika-ic9cw11 ай бұрын

    Sir phone number 1 ganna puluwanda

  • @dilshan1971

    @dilshan1971

    11 ай бұрын

    0715698180

  • @0757189215
    @075718921511 ай бұрын

    මගේ ආසම ගුරුතුමා

  • @georgetenison7695
    @georgetenison769510 ай бұрын

    sir tell me the way to contact you at least an Email

  • @dilshan1971

    @dilshan1971

    10 ай бұрын

    0715698180

  • @jeewanthaprasath6718
    @jeewanthaprasath671810 ай бұрын

    Contact please

  • @dilshan1971

    @dilshan1971

    10 ай бұрын

    0715698180

Келесі