SMPS (Switching mode power supply) part2 [in Sinhala]

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
In this video i explain veristor ,thermistor,LC filter ,and pfc circuit.
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ වැරිස්ටර එක, තමිස්ටර් එක LC Filter එක , pfc circuit එක ගැනයි.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying.com/go/8LzmKZ8Q
Filaments : www.geekbuying.com/go/8LzmUDT8
🔌Electrical equipment :
Multimeter : www.geekbuying.com/go/8JX09zxw
Clamp Meter : www.geekbuying.com/go/8Lzn1Ibm
Voltage Tester : www.geekbuying.com/go/8LznVZBJ
Digital Oscilloscope : www.geekbuying.com/go/8Lzn8g7u
🔧DIY equipment :
Screwdriver : www.geekbuying.com/go/8LzmoeK9
Other :
Solar Panel : www.geekbuying.com/go/8LznF0My
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d

Пікірлер: 108

  • @srimanutec157
    @srimanutec1574 жыл бұрын

    දැකපු හොදම ගුරුතුමෙක්.මතු පර්පුර වෙනුවෙන් ඔබතුමාට මෙවන් සේවාවක් කිරීමට තවත් ශක්තිය ලැබේවා.

  • @jayanganushan2123
    @jayanganushan21234 жыл бұрын

    නියමයි සර් හොඳට පැහැදිලියි.... ඉලෙක්ට්‍රොනික් ගැන කොච්චර චැනල් තිබුනත් ඔබතුමා තරං දැනුම දෙන වෙන චැනල් එකක් මම දැක්කෙම නෑ.. සබ් කරල තිබ්බ චැනල් මම සියල්ල අයින් කරා ඒවගෙන් මට අවශ්‍ය දැනුම ලැබෙන්නෙ බාගෙට, ඔබ තුමා විතරයි ඒ සම්පූර්ණ දැනුම ලැබෙන විදියට සරලව පැහැදිලි කරන්නෙ.. ගොඩාක් ස්තූතියි..

  • @artsandeducation7716
    @artsandeducation77164 жыл бұрын

    ඉලෙක්ට්‍රොනික් ඉගැන්වීමේ සාර්තකම ක්‍රමය, පරිපත උපකරන සහ ඩයග්‍රෑම වෙනස් ආකාරයට උපයෝගීකර ගැනීම. ජයවේවා මහත්මයා.

  • @jinendramadusanka5530
    @jinendramadusanka55304 жыл бұрын

    ඉගෙන ගන්න ආසම උන විශයක්. Smps. සර්ට ගොඩක් පිං. ප්‍රශ්න ගොඩක ඉන්නෙ. Smps, pwm, ඔක්සිලේට් වෙන විදි, smps වල රහස් එහෙමත් ගොඩක් අය හංගනව, මේවට උත්තර හෙමිං ලැබෙයි කියල හිතනව.

  • @sahansankalpa3705
    @sahansankalpa37052 жыл бұрын

    ලංකාවෙ තියන හොදම Electronic උගන්වන KZread channel එක මේක කියල හිතෙන්නෙ මටනම්.

  • @simoraentertainment3211
    @simoraentertainment3211

    තැන්කිව් සර්, මම කලින් පොඩ්ඩක් මේ ගැන දැනගෙන හිටියත්, පලවෙනි වතාවට මේ වීඩියෝ එක බැලුවමතමයි PFC ගැන දැන ගත්තෙ. Keep it up sir

  • @samanthajayawardana6472
    @samanthajayawardana64723 жыл бұрын

    සෑම දෙයක්ම මුදලට යටවුණු සමාජයක,ඔබතුමා නොමිලයේ කරන මෙම සේවය අති විශිෂ්ඨයි....ගුරුතුමණි....

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu51882 жыл бұрын

    බොහොම ස්තුතියි සර් ඔබගෙ සරල පැහැදිලි කිරීම පිළිබදව .හොදට තේරුම් පුලුවන් ..

  • @wasanthakumara846
    @wasanthakumara8463 жыл бұрын

    මා දුටු සුපිරි පැහැදිලි කිරීමක් .

  • @sidathwijerathne6276
    @sidathwijerathne62763 жыл бұрын

    කොම්පොනන්ට්ස් එකතු කරලා පරිපථය හැදෙන විදිහ සහ ඒවා ක්‍රියා කරන ආකාරය පෙන්නන විදිහ නියමයි.ඔය විදිහටම කොටස් අමුනලා පරිපථය සෑදෙන අයුරු දිගටම කරගෙන යන්න.සාර්ථක ක්‍රමයක් ඔන් ලයින් ඉගෙන ගන්න.සුබ පැතුම

  • @amilarandeni554
    @amilarandeni554 Жыл бұрын

    ඔබ‍ට බොහොම ස්තුතියි ඉතාමත් පැහැදිලිව අපට කරන පැහැදිලි කිරීම ගැන

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Жыл бұрын

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.👍🙏🙏🙏

  • @ruwanslyt8228
    @ruwanslyt82282 жыл бұрын

    සර්ගෙ ඉගැන්වීමේ මේ ක්‍රමය හරි පැහැදිලියි අපිට ගොඩක් ප්‍රයෝජනවත් සර්ට ජයම වේවා

  • @jayanthaub3345
    @jayanthaub3345 Жыл бұрын

    නියම පැහැදිලිකිරීමක් ස්තුතියි සර් දිගටම කියල දෙන්න

  • @emdssampath9688
    @emdssampath96884 жыл бұрын

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි

  • @anushkasanjeewa8669
    @anushkasanjeewa86694 жыл бұрын

    Niyamai sir. Mathu athmawaladith obe denuma wedi wediyen lebewa..

  • @vihindujayawardena2905
    @vihindujayawardena29053 жыл бұрын

    බොහොම ස්තූතියි sir පැහැදිලි කරාට

  • @madusankabalasooriya6838
    @madusankabalasooriya6838 Жыл бұрын

    Sir kiyala dana vidiya supiri sir ජයවේවා

  • @sumuduasiri
    @sumuduasiri

    Nice explaination sir. Thanks very much🙏🙏🙏

  • @ruwanslyt8228
    @ruwanslyt82282 жыл бұрын

    Ups ක්‍රියාකාරීත්වය පිළිබඳ වීඩියෝ එකක් කරන්න