seth pirith | ආරකශක පිරිත් ‌දේශනා

seth pirith | ආරකශක පිරිත් ‌දේශනා
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
Maha piritha - • Maha piritha | මහ පිරිත
Jaya piritha - • Jaya Piritha | ජය පිරි...
Rathana suthraya - • Video
Dasa maara piritha - • Dasamara piritha | දසම...
Angulimala piritha - • Angulimala Piritha - අ...
seth pirith - • උදෑසනම අවදිවීමේ පිරිත ...
• නිවසට සිරිකත කැන්දන මහ...
• රාත්‍රියට මේ බලසම්පන්න...
• උදෑසනම අවදිවීමේ පිරිත ...
• jalanandana piritha | ...
• Seth pirith | උදැසනම අ...
#sethpirith #udasanatapirith #pirith

Пікірлер: 822

  • @bawakathara
    @bawakathara11 ай бұрын

    🙏...ධර්ම දානමය පිංකමක් සිදුකරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කර මේ මහඟු පිංකමට ඔබත් කොටස් කරු⁣වෙකු වෙන්න...🙏 දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " යූ ටියුබ් නාලිකාව Subscribe කර එකතුවෙන්න.

  • @babaraseneviratne6892

    @babaraseneviratne6892

    11 ай бұрын

    With help lord Buddha's blessing may my left eye be prorecteçtrd

  • @anandawijesundara5461

    @anandawijesundara5461

    11 ай бұрын

    තෙරුවන් සරණයි.

  • @chamiya-if6qi

    @chamiya-if6qi

    10 ай бұрын

    😊

  • @KanchanaDissanayake-kf5tl

    @KanchanaDissanayake-kf5tl

    10 ай бұрын

    Rreereerreeeerrreeeeeeereeeeeereerrreeree

  • @KanchanaDissanayake-kf5tl

    @KanchanaDissanayake-kf5tl

    10 ай бұрын

    Rrrreereeereerreeeeeereereeereeeereereereee

  • @user-vj4wc9ck6u
    @user-vj4wc9ck6u7 ай бұрын

    මටත් mage නිවසේ ඇති සියලු කටයුතු සාර්ථක වේවා ජීවිතය ටත් සියලු යහපතම උදා වේවා mage දරු දෙන්නට th සියලු යහපතම උදා වේවා ජීවිතය ටත් සියලු යහපතම උදා වේවා නිදුක් වේවා නිරෝගී වේවා සියලු සත්වයා ටත් සියලු යහපතම උදා වේවා sadu sadu sadu sadu sadu

  • @dinusankwt1263
    @dinusankwt12637 ай бұрын

    මෙි පිරිතෙ බලයෙන් මගෙ.රත්තරං අම්මාගෙ සරිරයෙ තිබෙන සියලුම ලෙඩ රෝග සුව වෙිවා සුව වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සදු සුදු

  • @user-gl3tw6yq7q
    @user-gl3tw6yq7q6 ай бұрын

    මෙම පිරිත් බලයෙන් අපට තියෙන සියලු දුක්කරදර දුරැ වෙිවා.....අපට ඉක්මන්නින් රැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ratnalathamaddewithana1257
    @ratnalathamaddewithana12576 ай бұрын

    මේ උතුම් බුදු ගුන බලයෙන්..මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වේවා...කරන කියන කටයුතු සාර්ථක වේවා....මාස ගනන් කල් ගිය වැඩ කටයුතු සාර්තක වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neelakudagama8161
    @neelakudagama81617 ай бұрын

    මේ පිරිතේ බලයෙන් අපගේ අද දින ආරම්භ වන ව්‍යාපාරය සාර්ථක වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumara6917

    @wasanthakumara6917

    3 ай бұрын

    R🎉😂

  • @nipunimadhushika-bw3wv
    @nipunimadhushika-bw3wv9 ай бұрын

    සියලු සත්වයො සුවපත් වෙවා! නමෝ බුද්දාය !

  • @JagathMullegama
    @JagathMullegama6 ай бұрын

    මාහට ඇතුලු සියලුම ලාක්වාසි සියලු දෙනාට සෙත් වෙිවා ❤

  • @user-sx7ju4qh3q
    @user-sx7ju4qh3q6 ай бұрын

    මේ පිරිතෙහි අනුහසින් සියලු දෙනාගේ ලෙඩ රෝග දුරු වේවා.😊😊

  • @harshiramesha6345
    @harshiramesha63459 ай бұрын

    මේ පිරිත් බලයේන් මගෙ දරුවා ඇතුලු සියලූ පිලිකා රොගී දරුවන්ට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🥲

  • @user-mb6ux6yh3e

    @user-mb6ux6yh3e

    4 ай бұрын

    Ikman suwa labewa !🙏

  • @sagarikajanakee5773

    @sagarikajanakee5773

    Ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @sasankachamakara161

    @sasankachamakara161

    Ай бұрын

    ඉක්මනින් ම සියළු මල් කැකුළු සුවපත් වේවා !ඒ කිසි ම දරුවෙක්ට අන්තරායකාරී දෙයක් නම් සිදු නොවේවා

  • @user-dl6dw2sc8d

    @user-dl6dw2sc8d

    Ай бұрын

    ඉක්මන් සුව ලැබේවා

  • @nadeekaweerasinghe9062

    @nadeekaweerasinghe9062

    3 күн бұрын

    සුවපත් වේවා🙏🙏🙏🙏

  • @champikanilanthi8798
    @champikanilanthi87986 ай бұрын

    මගේ සැමියාගේ දරැවන් තිදෙනාගේ සියලුම අපලදුරැවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ys5jr7mz5p
    @user-ys5jr7mz5p8 ай бұрын

    විදෙස් ගත වෙලා සිටින මගේ මව සහා මගේ බිරිද සාහා දරැවන්ට ලේඩක් දුකක් නැතිව නිදුක් නිරෙගි සුවය ලැබො මම ප්‍රාර්ථනා කරමි සදු සදු සදු

  • @user-pe3td9yz2c
    @user-pe3td9yz2c7 ай бұрын

    මේ පිරිත් රත්නයේ අනන්ත අනුහස් බලයෙන් මගේ ශරීරයට බලපා ඇති අදෘශ්‍යමාන කරදරය පලවා හැරේවා!!!🙏🏻🙏🏻🙏🏻 නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා !ස්වාමියා, දරු දෙදෙනා ඇතුළු සකල ලෝක වැසියන් නිදුක් නීරෝගී වේවා!🙏🏻🙏🏻🙏🏻

  • @asnkapriyantha5487
    @asnkapriyantha54875 ай бұрын

    අප පවුලේ මේ වන විට රෝගා තුර වී සිටින සියලු දෙනාට මේ පිරිතේ බලයෙන් නීරෝගී සුවය ලැබේවා!....

  • @padmamadawala5790
    @padmamadawala57908 ай бұрын

    අපි හැ මෝටම සෙත් වේවා 🌹🥀🙏හැම දෙනාම සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🙏

  • @samanthikamedagedara4257
    @samanthikamedagedara42577 ай бұрын

    මෙිි පිරිත් බලයෙන් මගේ සැමියාගේ දරු දෙදෙනාගේ සහ මාගේ සියලු අපල දුරු විි සිකන පතන සියලු ම බලාපොරොත්තු ඉටු වෙවා.බුදුසරණයි

  • @niroshadamayanthi9064
    @niroshadamayanthi90647 ай бұрын

    Me pirite අනුභවයෙන් pilikawen duk විඳින සියලු malkakulu සුවපත් වේවා 🙏🙏🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne61777 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලු ප්‍රස්න විසදේවා කායික හා මානසික සුවය ලැබේවා🙏 සැමිය දරුවන් සමග සතුටින් ආදරනීය ජීවිතයක් ගෙවන්න ලැබේවා🙏 සියලු සත්වයෝම සුවපත් වේවා 🙏🙏

  • @PathmaLanka

    @PathmaLanka

    6 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ කකුල් දෙකේ දනිස් වේදනාව අඩුවේවා බුදු සරනයි

  • @PathmaLanka

    @PathmaLanka

    6 ай бұрын

    👨‍👨‍👧‍👦🙏🙏🙏මගේ ධන හිස් වේදනාව සුවපත්

  • @user-qn1vq8tt3n
    @user-qn1vq8tt3n10 ай бұрын

    Mage daru wange eganime kataythu sarthaka wewa .🙏🙏🙏🌺🌺

  • @sadeeshadewmini4535
    @sadeeshadewmini453510 ай бұрын

    Mema pirith balayn maga samiyga vidasa gamna sarthaka wavw sadu sadu sadu

  • @RukshanNanayakkara-ck5ei
    @RukshanNanayakkara-ck5ei9 ай бұрын

    සාදු සාදු සාදු...මෙම පිරිත් අනුහසින් මාගේ ජීවිතයට සහ ආදරණීය න් සැමගේ ජීවිතයට ලැබෙන දුක් වේදනා සියල්ල දුරු වී සතුට සැනසීම උදා වේවා..කිසිවෙකුත් කිසිවෙකුගේ සිතක් නොරිදත්වා...සියල්ලන් සැනසීමෙන් සිටිත්වා...🙏

  • @fernandezmargie5789
    @fernandezmargie578910 ай бұрын

    සියලු දෙනාටම මෙම අසිරින්වාද ලැබේවා සෞමින් ව්හසෙට සදු ❤සදු සදු ❤සදු නම්ස්කර වේවා තෙරුවන් සරණයි

  • @asankacool8597
    @asankacool85979 ай бұрын

    සියලුම sathwayo niduk wewa nirogi wasanawanth සුවපත් වේවා චිරාත් kalayak jiwath වේවා !🙏🙏🙏🙏

  • @aselawickramasinghe1948
    @aselawickramasinghe19487 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගි වෙත්වා,සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @priyanthijayasekara6151
    @priyanthijayasekara61518 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවන්ගේ අපල උවදුරු දුරු වේවා....නිවසේ සතුට සමගිය රැක දේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mx7bc1yu3l
    @user-mx7bc1yu3l6 ай бұрын

    සාදු සාදු සාදු .මේ පිරිත් බලයෙන් මාගේ . පිලිකා රෝගය සුවවේවා... අන් කිසිවෙකුට වැලනොදේවා.. සියලුම දෙනා අරක්ශා වේවා.. සියලුම රෝගීන් සුවපත් වෙත්වා... . සාදු සාදු සාදු !!!සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!

  • @dilekaasammani6892

    @dilekaasammani6892

    5 ай бұрын

    ඔබ හට ඉක්මන් සුවය ලැබේවා ..ලැබේවා..ලැබේවා..

  • @user-mb6ux6yh3e

    @user-mb6ux6yh3e

    5 ай бұрын

    Ikman suwa labewa 🙏🙏

  • @user-xg3jx8pg2e
    @user-xg3jx8pg2e6 ай бұрын

    මෙ උතුම් සෙත් පිරිත් බලයෙන් මගෙ අම්මාගෙත් මගෙ දරුවන්ගේ මගෙත් සියළු අපල දුරු වේවා . සියළු රෝග දුරු වේවා .සියළු පැතුම් ඉටු වේවා

  • @AsnaaIshek
    @AsnaaIshek7 ай бұрын

    🙏🌼අනන්ත අප්‍රමාණ ගුණ තෙදස් ඇති පිරිත් සූත්‍ර දේශනාවන්ගෙන් සියලූම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වේවා !🌼🙏 සියලු සිත් නිවී සැනහේවා ! 🙏🌼 සියලූ දෙනාටම තුනුරුවන් සරණයි ! 🌼🙏🌼🙏🌼🙏

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu7 ай бұрын

    සාදූ 🎉සාදු 🎉සාදු

  • @adipriyanthika6560
    @adipriyanthika65606 ай бұрын

    මා පවත්වාගෙන යන ලිහිසි තෙල් කඩේ සමග මගේ අයියා පවත්වාගෙන යන රෙදි කඩේට මේ පිරිත් බලෙන් ආෂිර්වාදයෙන් ඇස්වහා කටවහා දුරුකොට ආර්ක්ෂාව ලැබේවා

  • @buddikaniroshan570
    @buddikaniroshan57010 ай бұрын

    මේ අති උතුම් වු මාගේ ලොව්තුරා අමා මහා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිහිට ආශිර්වාදය මා හටද සකල ලොකවසින් හට නොවඩුවම ලැබේවා සාදු සාදු සාදු සා සා සා සා සා සා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @rogansraptv6846
    @rogansraptv684610 ай бұрын

    මේ පිරිතෙන් සියලුම සිතුම් පැතුම් සපල වේවා .

  • @RuwanChamara-fm9qs
    @RuwanChamara-fm9qs9 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මා මෙන්ම පවුලේ සියලුම අය මෙන්ම හිතවතුන් ,අසල්වැසියන් ,ගම්වැසියන් සියලුම අය නිරෝගී වේවා ....

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith316010 ай бұрын

    💐💐💐🙏🏿🙏🏿🙏🏿🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි දෙව් පිහිටයි ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿

  • @ParamiNethmi

    @ParamiNethmi

    10 ай бұрын

    R4432❤🎉😢😅Three 😊😮to come from 😮😮

  • @saniragunathilaka6517
    @saniragunathilaka651710 ай бұрын

    Me pirithe බලයෙන් mage paule සියලු denage leda duk දුරු wewa. සාදු සාදු සාදු 🙏🙏🙏..

  • @user-gy6ip6sp3m
    @user-gy6ip6sp3m7 ай бұрын

    මෙ පිරිතෙ බලෙන් මගෙ ජීවිතයෙ තිබෙන ගැටළුව නිරාකරණය වෙවා.. බුදු ගුණ අනන්තයි..සත්‍යයි

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n10 ай бұрын

    සාදු සාදු සාදු තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @swarnaswarna9872
    @swarnaswarna98729 ай бұрын

    මේ පිරිත් අනුහස් බලයෙන් මගේ දරුවන්ගේ අපලඋවදුරු දුරුවේවා.යහපතක්මවේවා.සතුට සෙපතලෙබේවා.තෙරුවන් සරනයි.දෙවි පිහිටයි

  • @user-vi5rg8zj4r
    @user-vi5rg8zj4r6 ай бұрын

    මානසික පීඩනයකින් පෙළෙන මගේ සැමියාගේ සියලු රෝග මෙම පිරිත් දේශනා බලෙයෙන් දුරු වේවා..!🙏🙏🙏

  • @Goldpanthar
    @Goldpanthar7 ай бұрын

    රටටම සෙතසැලසේවා🙏🙏

  • @malinidissanayake9709
    @malinidissanayake97099 ай бұрын

    මෙි උතුම් පිරිත් දේශනාවෙි අනුහසින් මගේ ස්වාමි පුරැෂයා ට, දරැවන්ට , මුණුබුරු මිණිබිරියන් ට, සහෝදර සහෝදරියන් ට, ඒ පවුල්වල දරැවන්ට සහ සැමටම නිදුක් නිරෝගි සුවපත් බවම ලැබෙිවා !!!

  • @dulakarunarathna1583
    @dulakarunarathna15839 ай бұрын

    Me pirith anuhasin mage daru petiya athulu siyaluma daru petaunge roga niwaranaya wewa..🙏🙏🙏🙏🙏

  • @Rana-ro5un
    @Rana-ro5un9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthirenuka1699
    @nilanthirenuka169910 ай бұрын

    Me උතුම් පිරිත් බලයන් මගෙ පවුලේ අයටත් මටත් thiyan siyaluma ලෙඩ duk දුරු වේවා budusarani sadu sadu sadu

  • @samiranilanudayanga3334
    @samiranilanudayanga33347 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේත් , මාගේ සැමියාගෙත්, මාගේ දරුවාගෙත් අපල දුරු වේවා... අපේ ජිවිත වලට සතුට සැනසීම උදා වේවා... කරන කියන කටයුතු සාර්ථක වේවා... ලොව වෙසෙන සියලු දෙනාටම යහපතක්ම වේවා... 🙏🙏

  • @sarojanikusala6031
    @sarojanikusala60318 ай бұрын

    මේ පිරිත් අනුහස් බලයෙන් මට ඇති සියලුම රෝග දුරු වේවා මගේ පවුලට යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏

  • @dinushasanjeewani4247
    @dinushasanjeewani42479 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපේ පව්ලේ තිබෙන දුක් කරදර හිත් නොහොදකම් දුරු වී සෙතක් ශාන්තියක්ම උදාවේවා!

  • @DjdjDbjd
    @DjdjDbjd9 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලු කාරද බාදක දුරුවෙව් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wdsaubagya434
    @wdsaubagya4349 ай бұрын

    පිරිතේ අනුහසින් මාගේ කුසෙහි සිටිනා දරුවා සියලු අග පසගයන්ගෙන් යුත් නීරෝගී දරුවෙක් ලෙස මෙලොවට බිහිකිරීමට ලැබේවා . 🙏🙏🙏

  • @user-jd2zm6vr5m
    @user-jd2zm6vr5m6 ай бұрын

    🙏🙏🙏අනන්ත.බුදු.ගුණ.බලයෙන්.මෙම.පිරිත්.දේසනාවෙි.ගුන.බලයෙන්..මා.මාගේ.පවුලේ.සියලුම.දෙනාහට..යහපතක්ම.වෙිවා..2024..මාගේ.සියලුම.වියාපාර.කටයුතු.සාර්තක.වෙිවා..🙏🙏🙏💓

  • @user-ds5ul2oy1c
    @user-ds5ul2oy1c7 ай бұрын

    මේ පිරිත් අනුහසින් මගෙ ස්වාමියගෙ හා ඩුව පුතා හා මල්ලිගෙ ග්‍රහ අපල ඩුරු වේවා!!!!🎉

  • @user-ok8nt3di2h
    @user-ok8nt3di2h7 ай бұрын

    මට තියෙන අපල සියල්ලම දූරුවේවා.🙏🙏🙏

  • @Niroshadilrukhi
    @Niroshadilrukhi6 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සියලු ලෙඩ රෝග මෙලොවින් දුරු වේවා! ♥️♥️♥️💟

  • @dilshisenadheera7699
    @dilshisenadheera76997 ай бұрын

    මේ පිරිත් අනුහසින් අනන්ත බුදු ගුණ යේ අනුභාවයෙන් පවතින්නා කායික හා මානසික රෝග සුව වේවා. සැනසීම ලැබේවා.

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka83439 ай бұрын

    Sadu..Sadu..Sadu..Me Pereth Balaye Anubavayen.Seyalu Sathvayo Neduk Vemva.Nerogi Vemva. Suvapath vemva.Dukin Medemva.Nevan Dakimva..🌷

  • @dilmi3691
    @dilmi369110 ай бұрын

    අපේ ගෙදර සතුට සමදානය රැකදෙවා ලෙඩ දුක් සුව වෙවා ගෙදර අයව අරක්ශා කරත්වා🥺🙏🙏🙏🙏

  • @user-xw5sf4vb6s
    @user-xw5sf4vb6s8 ай бұрын

    මේ පිරිත් බලයෙන් අම්මාට ඉක්මන් සුවය ලැබේවා ..🙏🙏🙏🙏

  • @swarnaswarna9872
    @swarnaswarna987210 ай бұрын

    මගේ දරුවන්ගේ සියලු අපල දුරුවේවා යහපතක්ම ඔවුනටලෙබේවා

  • @fernandezmargie5789
    @fernandezmargie578910 ай бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිරිගඅයුසී ලැබේවා ඔබල සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏💖💖💖💖💞💞💞💐💐💐💐💐💐🌻🙏

  • @tharushihimaya842
    @tharushihimaya8427 ай бұрын

    මගේ තාත්තාට හා මා ඇතුලූ මගේ පවුලේ අයට නීරෝගි සුවය හ දීර්ගායුශ ලැබේවා.සියලු කරදර නැති වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndraniPodimenike-pq9om
    @IndraniPodimenike-pq9om10 ай бұрын

    රශ්මි කියන මගෙ ගැනුලමයට නිදුක්වි අපිදෙන්නට හොදින් ඉන්ඩ ලැබෙවා❤️❤️❤️😊 🙇‍♂️🙇‍♂️🙇🙇

  • @nilusirathanayaka2882
    @nilusirathanayaka288210 ай бұрын

    මේ පිරිත් දෙසනයෙන් මගෙ අම්මගෙයි තාත්තගෙයි ලෙඩ දුක් දුරු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @akinduinara
    @akinduinara10 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ අම්මා , තාත්තා ,මගේ පුතා ඇතුළු සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා !

  • @user-kx3xq5cg6x
    @user-kx3xq5cg6x7 ай бұрын

    සාදු..සාදු........🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා .......

  • @nilminirajapaksha6036
    @nilminirajapaksha603610 ай бұрын

    Budu guna balayen thaththa nirogi wewa.

  • @malinidissanayake9709
    @malinidissanayake97098 ай бұрын

    මෙි පිරිත් අනුහසින් මගේ දරැවන්ට ස්වාමිපුරුෂයා ට,සහෝදර සහෝදරියන් ට සෙතක් ශාන්තියක් ම වෙිවා !!!

  • @dulanilakahmi.89
    @dulanilakahmi.896 ай бұрын

    මෙම පිරිත් බලයෙන් ඔබටත් මටත් යහපතම වේවා!!! 🙏🙏🙏

  • @leelawathileelawathi5740
    @leelawathileelawathi574010 ай бұрын

    ඡිවිතෙ.තියන.එකම සැනසීම. බුදුපියාණන් ගෙ🌼දර්මයපමනයි 🌼🌼

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-86279 ай бұрын

    මේ පිරිත් අණූහස් බලයෙන් මට ඇති සියලූම දෝශ දූරූ වේවා මට මාසික සූවය ඇති වේවා🙏🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha692310 ай бұрын

    sadu sadu.sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarangiFernando
    @SarangiFernando10 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියළු දෙනාගේම ලෙඩ දුක් දුරුවේවා!!!! 🙏🙏🙏🙏

  • @Madhuwanthimadhu
    @Madhuwanthimadhu9 ай бұрын

    මෙම පිරිතෙන් සියලු දෙනා යම් පිහිටක් වෙවා

  • @musiclife939
    @musiclife9398 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ඒභාග්‍යවත් වූද අරහත් වූද මාගෙ සම්මා සම්බුදු පියානන් වහන්සේ ට මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න්වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි ලෝවසනා සෑම සියලු දෙනාටම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා සෑම දිනයක්ම දිනන සොදුරු සුවපත් ජීවිතය ක් වේවා සතුටින් සැනසීමෙන් පරෙස්සමින් ඉන්න ලැබේවා හදවත් සිසිලෙන් නිවිනිවේවා යහපත් සිතුවිලි ඇතිවේවා රෝගපීඩා දුරුවේවා සිතේ දුක් දුරුවේවා කයේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🌹🌹🦄🥰❤🦋🌷💪✌🙏🙏🙏

  • @AnulaJayasundara
    @AnulaJayasundara7 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දුවගේ සියලූම අපල දුරුවේවා දුරුවේවා දුරුවේවා රාහු අපල දුරු වේවා

  • @sriyanigamage269
    @sriyanigamage2697 ай бұрын

    නමෝ බුද්ධාය .. ලෝකවාසී සීයල්ලෝටම නිදුක් නීරෝගී සුවපත් බාවයත් .. යහපම උදා වේවා . තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏 . .🙏.....🙏

  • @ramiramika3080
    @ramiramika308010 ай бұрын

    මෙ පිරිත් දෙසනාවෙන් මගේ අම්මා සනිප වෙවා මගේ අම්මාට පුතාට කරදර බදක සතුරු කරදර දුරුව් සිතට සනසිම ගෙනදෙවා 🙏🙏🙏

  • @avishkanethsara8705

    @avishkanethsara8705

    6 ай бұрын

    Me pirit balayan lokawasi siyalu dena dewa

  • @dulanideepika4926
    @dulanideepika49267 ай бұрын

    මෙම පිරිත් බලයෙන් රට වසි සියලු දෙනටම නිරොගි සුවපත් ලෙස ඉන්න පුලුවන් වෙන්න!❤ සදු සදු සදු🇱🇰🇱🇰

  • @achalaranaviraja8510
    @achalaranaviraja85109 ай бұрын

    Me siyulu pirih balen mageh gedara siyalu denagema apala leda duk kardara duru wewa mage dabadiwa gamana sarthkawa gihin enna lebewa 🙏🙏🙏🙏🙏

  • @user-cl6lc9zm1f
    @user-cl6lc9zm1f10 ай бұрын

    Me pin balayen siyalu leda duk duru veva . Sadu sadu sadu

  • @dayanikumari4507
    @dayanikumari45079 ай бұрын

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි...

  • @pathmakumari4232
    @pathmakumari42326 ай бұрын

    Sadu! Sadu! Sadu! 🌼🌹🌼🙏🌼🌹🌼 May all beings be well and happy!! Namo Buddhaya!!

  • @piyumipoornima109
    @piyumipoornima10910 ай бұрын

    මේ පිරිත් බලයෙන් අම්මාගේ ,තාත්තාගේ සියලු ලෙඩ රෝ සුව වී දීර්ඝායුෂ ලැබේවා🙏🙏

  • @pushpadulani-wc2dk
    @pushpadulani-wc2dk6 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් අපි සියලුදෙනාගෙ අපල දුරුවේවා....

  • @susanthabandara3234
    @susanthabandara32349 ай бұрын

    සාදූ සාදු සාදු ☸🙏 🙏

  • @chandimalahapugoda7091
    @chandimalahapugoda70916 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් කළුකෝට්ටගේ සමන් ප්‍රියදර්ශන වන මාගේ සැමියාට මානසික සුවය හා කායික සුවය ඇබී සිත සතුටින් පිරේවා.තෙරුවන් සරණයි ❤❤❤

  • @buddikawijerathna7530
    @buddikawijerathna75306 ай бұрын

    මේ පිරිත්වල අනුහසින් කුෂාණි දියණියගේ අපල උපද්‍රව දුරු වී ඇයට වැළඳී ඇති රෝගයෙන් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

  • @bimbaedirisooriya2983

    @bimbaedirisooriya2983

    6 ай бұрын

    🤍🙏

  • @user-zw3zm7lo7p
    @user-zw3zm7lo7p9 ай бұрын

    සාදු සාදු සාදු ❤❤❤❤

  • @thusitha5751
    @thusitha575110 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne61777 ай бұрын

    සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-dh1dq3qz4i
    @user-dh1dq3qz4i9 ай бұрын

    මගේ දරුවාගේ ලෙඩ දුරු වේවා

  • @manjuladilrukshi242
    @manjuladilrukshi24210 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🌺🌺

  • @pathma4656
    @pathma465611 ай бұрын

    උතුම් බුදු ගුන බලයෙන් ලෝකවාසී සියලු දෙනාට උදාවූ අද දවස වාසනාවන් ත දවසක් උදාවේවා

  • @user-br8nc6hn3x

    @user-br8nc6hn3x

    9 ай бұрын

    Sadu sadu

  • @pathma4656
    @pathma46569 ай бұрын

    මෙමෙ පිරිත් බලයෙන් ලෙඩ රෝග දුරුවේවා..ලෝකවාසී සියලුම දෙනාට යහමතක්ම වේවා

  • @chinthakasadaruwandanaseka7747
    @chinthakasadaruwandanaseka77479 ай бұрын

    මගේ තාත්තාට නිරෝගී සම්පතma ලැබේවා!!! දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා !!!

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp9 ай бұрын

    මෙ මොහොතේ කකුලේ බිඳුමකට ලක්වි සිටින මා හට මේ උතුම් සෙත් පිරිත් දේශනාවේ ආණූහසින් ඉක්මන් සුවය ලැබි වේදනාව අඩු වේවා 🙏🙏🙏

  • @jesicafernando8028

    @jesicafernando8028

    9 ай бұрын

    බුදුසරණින් ඔබ‍ට ඉක්මනින් සුව වේවා..

  • @SudeeshYohan-qb6mp

    @SudeeshYohan-qb6mp

    9 ай бұрын

    සොයුරිය ඔබට බොහොම පින්..තෙරුවන් සරණයි 🙏

  • @nishanthadissanayake2251

    @nishanthadissanayake2251

    9 ай бұрын

    ​@@SudeeshYohan-qb6mp❤❤❤

  • @priyanthanuwan

    @priyanthanuwan

    6 ай бұрын

    බුදු සරණයී ඉක්මනින් සුවපත් වේවා

  • @SudeeshYohan-qb6mp

    @SudeeshYohan-qb6mp

    6 ай бұрын

    @@priyanthanuwan bohoma pin..🙏

  • @user-oh6sy4hv8s
    @user-oh6sy4hv8s8 ай бұрын

    මෙම පිරිත් අනුහසින් mage ඉෂ්ට නොවූ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.... සාදු සාදු සාදු සාදු හැමෝටම යහපත් දේ වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි.

  • @sakunthalamadusani3525
    @sakunthalamadusani352510 ай бұрын

    සියලු කරදර මගේ පවුලේ අයගේ දුරැ වෙිවා !!!! 🙏🙏🙏සාදු සාදු

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage19029 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා මේ පිරිතේ බලයෙන් මා මෙන් මගේ පවුලේ සියලු දෙනාත් ලක්වාසි ලෝකවාසීන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා

  • @bandulavithanage4034
    @bandulavithanage40349 ай бұрын

    මේ පිරිත් බලයෙන් මටත් පව්ලේ සැමටත් ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසි සියළු දෙනාටත් රෝගබිය මරණබිය නැතිවී සෙත්වේවා!

  • @g.w.kdamayanthikamaladamay1239
    @g.w.kdamayanthikamaladamay123911 ай бұрын

    🙏🙏🙏 theruwan saranai yyahapathakma වේවා සියලු sathwyo lowa suwa path වෙත්වා 🙏🙏🙏

  • @niranjalakumari7446

    @niranjalakumari7446

    5 ай бұрын

    😂😂😂😂😂😂❤❤❤❤🎉🎉🎉😢😢😢😢😢 45:39 45:41 45:42 45:42 45:43 45:43 45:43 45:44 45:45 45:45 45:46 45:46 45:46 45:47 45:47 45:48 45:48 45:49 45:49 45:50 45:50 45:51 45:51 45:52 45:53 45:56 45:57 45:58 45:58

Келесі