seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝෂ නසන සෙත් පිරිත් | pirith chanting full

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝෂ නසන සෙත් පිරිත් | pirith chanting full
seth pirith,seth pirith (සෙත් පිරිත්),seth pirith sinhala,seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
seth pirith jaya piritha,seth pirith full,seth pirith for pregnant mothers,seth pirith nauyane ariyadhamma,seth pirith mahamevnawa,seth pirith youtube channel,seth pirith deegala piyadassi himi,seth pirith kavi bana,seth pirith and seth kavi,seth pirith audio,seth pirith ape pansala,angulimala seth pirith,ashirwada seth pirith,
Welcome Bawa Kathara KZread channel
නමෝ බුද්ධාය......
Bhava Katara's KZread channel brings to us the Pirith Sutras and
Gathas preached by Lord Buddha. Seth pirith calls Buddhist people
use this pirith in various situations like their sorrows and troubles.
By hearing and chanting Pirith, people can reach the universal
energies. The hope of our staff is to take the powerful Pirith among the
people. The work we do gives something good to the society. We
never do bad things to the society but good things .
සියලු දෙනාමද , සියලු සත්වයෝද
නිදුක් වෙත්වා......නීරෝගී වෙත්වා......සුවපත් වෙත්වා.......!
සාදු......සාදු.....සාදු.....
දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " KZread නාලිකාව Subscribe කර එකතුවෙන්න.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
#pirith #sethpirith #pirithsinhala #pirithsinhalafull #mahapirith #pirithchanting #sethkavi #pirithsutra #piriithdeshana #පිරිත් #සෙත්පිරිත් #පිරිත්දේශනා
facebook - profile.php?...
Maha piritha - • Maha piritha | මහ පිරිත
Jaya piritha - • Jaya Piritha | ජය පිරි...
Rathana suthraya - • Video
Dasa maara piritha - • Dasamara piritha | දසම...
Angulimala piritha - • Angulimala Piritha - අ...
seth pirith - • උදෑසනම අවදිවීමේ පිරිත ...
• නිවසට සිරිකත කැන්දන මහ...
• රාත්‍රියට මේ බලසම්පන්න...
• උදෑසනම අවදිවීමේ පිරිත ...
• jalanandana piritha | ...
• Seth pirith | උදැසනම අ...
seth pirith,
seth pirith (සෙත් පිරිත්),
seth pirith sinhala,
seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
seth pirith jaya piritha,
seth pirith full,
seth pirith for pregnant mothers,
seth pirith nauyane ariyadhamma,
seth pirith mahamevnawa,
seth pirith youtube channel,
seth pirith deegala piyadassi himi,
seth pirith kavi bana,
seth pirith and seth kavi,
seth pirith audio,
seth pirith ape pansala,
angulimala seth pirith,
ashirwada seth pirith,
aluyama seth pirith,
alutha upan duwata seth pirith,
ape pansala seth pirith,
pansil and seth pirith,
seth pirith boston,
seth pirith bodhi puja,
seth pirith for baby,
seth pirith for business,
babata seth pirith,
bodu seth pirith,
balagathu seth pirith,
seth pirith (සෙත් පිරිත්) for baby,
budu seth pirith,
bana seth pirith,
bodhi puja saha seth pirith,
bodhi puja hai seth pirith,
maha bala sampanna seth pirith,
podi babata seth pirith,
seth pirith channel,
seth pirith deshana,
seth pirith derana,
seth pirith download,
seth pirith derana fm,
seth pirith desana,
seth pirith daruwanta,
seth pirith download jayasrilanka,
seth pirith (සෙත් පිරිත්) download,
seth pirith mp3 free download,
seth pirith mahamevnawa mp3 download,
derana seth pirith,
daruwata seth pirith,
deegala piyadassi himi seth pirith,
derana fm seth pirith,
download seth pirith,
seth pirith
pirith
pirith sinhala
seth
pirith chanting full
seth pirith jaya piritha
pirith sinhala full
jaya piritha
maha piritha
mora piritha
wattaka piritha
angulimala piritha
pirith deshana
seth pirith full
seth pirith sinhala
piritha
seth pirith deshana
sinhala pirith
seth pirith සෙත් පිරිත්
seth pirith for all night
pirith chanting
seth pirith (සෙත් පිරිත්)
pirith potha
pirith suthra
pirith thun sutraya
11 hours seth pirith
#pirith #sethpirith #pirithsinhala

Пікірлер: 510

  • @bawakathara
    @bawakathara8 ай бұрын

    🙏...ධර්ම දානමය පිංකමක් සිදුකරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කර මේ මහඟු පිංකමට ඔබත් කොටස් කරු⁣වෙකු වෙන්න...🙏 දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " යූ ටියුබ් නාලිකාව Subscribe කර එකතුවෙන්න.

  • @tharunisithhara5789

    @tharunisithhara5789

    8 ай бұрын

    P P Pp

  • @tharunisithhara5789

    @tharunisithhara5789

    8 ай бұрын

    P

  • @sisirakumara6634

    @sisirakumara6634

    8 ай бұрын

    😊😊

  • @rohenypuspalata2160

    @rohenypuspalata2160

    8 ай бұрын

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🤲🤲🤲

  • @user-dj8gb3hp6d

    @user-dj8gb3hp6d

    8 ай бұрын

    කකකක.ඛඛකකඛඛලකඛකඛකඛකලඛකකඛඛලඛඛකකඛකඛකකකඛකඛකඛඛලඛක කල කකකඛකකකඛඛඛකලකඛඛඛකකඛකඛකකඛඛකඛකඛකකකකකකකකකකකකඛකඛලකඛකකඛඛඛඛකකකඛඛඛලකකඛඛඛකලකඛකඛකකඛඛ ලක් කකකලකකලඛඛකකඛකකකකඛ කල ඛඛකකකකකඛකකකකඛඛඛකඛකකකඛකකඛකකකලකකකඛලලලඛඛලඛඛඛකකකකකකඛකකඛඛඛකඛකකකකකකකකඛඛඛඛකඛකකකඛඛකකකකකකකකකකඛකකකඛඛකකක කල ඛකකඛඛඛඛකකකකකඛකකකකකඛකකකකඛඛකකකකකඛකකකකකඛකකකකකකකඛකකඛකකකකකඛඛකඛකකකකකකකකකකකකකකකකඛඛකකකකකකකඛඛඛකකකකකකඛකකකකකකකකකඛකකකකඛ ලක් ඛකලකඛඛකකඛක.කඛඛකඛකකකකකකකකකක.කකඛකකකඛලකකලඛලකඛකකඛකඛඛකකකකකකඛකකකකකකඛඛඛඛකකඛකකලකකකකඛඛකකකඛඛකකඛකකඛඛකකකඛකඛකඛකලලකකකකඛඛකඛඛඛඛලකඛඛකඛකකකකකකඛඛකකකකකකකඛකකකඛකකකඛකකකකකඛ ලක් ඛලඛකකකකකකකකකකඛඛකකකඛඛඛකකකඛඛකකකඛකඛකකකකකකඛකඛඛකකකකඛකකකකකකකකඛකලඛඛකකකකකකකකකකකඛකඛඛකකඛකඛකකකඛඛකකඛඛකකලකකකඛකකකලඛකලකකකකකඛඛකකකකකකකකකඛඛකකකඛ ලක් කලඛකඛ ලක් ඛඛඛඛකකකකකකකඛකඛඛඛකකකඛඛඛඛකකකඛඛඛකකකකකඛඛකකඛඛකකකකක ලක් කකකකකකකඛඛකකකකකකකකකකකකඛඛකකකකකකඛඛකකඛකකකකකකකඛකකකඛඛඛඛඛඛකකකකකකකකකඛකකකඛඛලකකකකඛකකකකකකඛඛඛකකකලකඛකකකකකඛඛකඛකකකකකකකකකඛකකකකකකකකඛකක ලක් කඛඛකකකඛඛඛකකඛකකකලඛඛඛකඛඛඛකකකකඛකකකකකකකකකකකඛකඛකකකකකකකකකකකඛකකකලඛඛඛඛකකඛඛකඛක ලක් කකකලකකකඛකඛකඛකකකඛක ලක් කකකකකකලකකකකකඛකඛඛඛඛඛඛඛඛකඛඛකඛකකකකලකකකකකකකකකඛඛකකඛකඛකකකකකඛඛඛකකකකකකකකකඛඛඛකකඛඛක කල කකකකඛඛකලකඛකකකකකකකකකකකකකකකකකලකකකකකඛඛකකකකකකකකකකකකකකකකකලකඛකකකකකකඛඛකකකඛඛකකකකකක කල කඛකඛකඛකඛකකකකඛකඛකකකකඛකකඛකකලකකකකකඛඛඛකකඛලකකලඛඛකකකකඛඛකඛඛඛඛඛඛඛකඛකඛකඛකඛලඛඛඛකකකකඛ කල කකකකඛඛකලකඛකකකකකකකකකකකකකකකකකලකකකකකඛඛකකකකකකකක කල කඛඛකකඛකඛකකකඛඛකකකකකකකකකකකකක.කකඛඛඛකකකකකකකඛකකකලඛඛකකකලකකකකකකකකකකකකඛකලකකකකඛඛකකකඛකකකකකකඛකඛඛඛකකඛකකකකකඛකකකඛකකකකකකකකකඛකකකඛකකකඛකකලකකක ලක් කකඛඛඛකඛකඛඛඛඛකඛකඛකකකඛඛඛකකකලකකකලකකකකකක කල කඛකකලකකකකකකක කල කඛකකඛඛඛඛකකකකකකකකකඛකකකකකඛකකකකකකකකකකඛඛකකකකකකලඛකකකකකකකඛඛකකකකකකකලඛකඛකකකකඛඛකකකඛඛඛකකකකඛකකකකකකකකකකකකකකකකක කල කකකකඛකකඛකකකකකකකඛකඛඛඛකකකකකකකකකකකඛකකකකකකලඛකකඛඛලකකකකකකකකඛඛකකකකකකකකකඛකකකකකකකකකකකඛකකකකකකකකඛඛකකඛකකකඛකකකකකකකකඛකඛකඛඛකකකකකකකකකකඛකඛකකඛකකඛකකඛකකකකකකලකකකකකකකකකකකකකකලකකකකකකකඛඛඛඛඛකකකකකකඛඛකකකකකකකඛකකකකකකකකකකඛඛකකකඛකකකකඛකලලකකකකකකකකකකකකකකකකකඛකකකකකකකකකකඛකකකකකඛකකකකඛකකකකකකකකකකකඛකකකකකකකකඛඛකකකඛඛඛකකඛකකඛකලකකකකකකකඛඛඛඛඛ කල කකකකකකකඛඛඛඛකඛඛකකඛඛඛඛලලකකකකලලඛකකකකකකකකකකකකකකකකකකලකකලකකකකකඛකකකකකකකකකකකකඛඛකකකඛකඛඛඛඛඛඛඛකකකකකකකකඛකකකකකකඛකඛඛකකකඛඛකකඛකකකකකකකකඛඛඛඛකකකකකකකඛකකකකකකකකලලඛකකකකකකකකකකඛකඛකඛඛකකකකඛලකකලකඛකකඛකකකකකකකඛකකඛකකකකඛකකකලකකඛකඛකඛඛකකකකකඛකකඛඛඛකකකඛකකකකකඛඛඛකකකකකලකකලලකකඛකකකකකකකඛඛකක ලක් කකලකඛඛකකඛඛලකලකකකකකකඛකකකකකඛඛඛඛකකකකකකකඛකකඛකකකකකඛඛඛඛකකකකකඛකලකකකඛඛකකඛඛකකකකකකඛකකකකඛකකඛකකකකකකකකකකකකඛඛකකකකකකකකකකකකඛකකකඛඛඛකකකකකකකකකඛකලකකකඛකකකකකඛකලකකකකකකකකකකඛකකඛකඛකකලකකකකකකකඛකකඛකඛලඛඛඛකඛකකඛකකකකඛකඛකකඛකකකකකකකකකලඛකකකකකකකකකකකකකකකඛකකකකකකකකකඛඛකකකකකකකකකකකකකඛඛකකකකකකඛකකඛකකකකකඛකකඛකකකඛකකකකඛකකකකකකකඛඛඛඛඛකකකකකඛකඛකඛඛඛඛඛකකකකකකකකලකඛකකකකකකකකකකකකකකකකකකකකකඛකඛකකකලකකකකකඛලකකකකකක.කකකඛඛකකකකකකඛඛඛඛඛකකකකකඛකකකඛකකකකඛඛකකඛකකකලඛලකලකකකකකකකකකකකකකකකඛකකඛඛකකඛකඛකකකකකක❤කකකකකකඛඛකකඛකකකකකකකකකකඛකකකකකකකකකකඛඛලඛඛකඛඛඛඛකකකකකකඛඛඛඛඛකකඛඛකකකකඛලඛකකකකකකකඛකකකකකඛකකකකකකකකකකඛ ලක් ඛකඛකකකකකකකකක

  • @user-px9kh1rs8n
    @user-px9kh1rs8n6 ай бұрын

    සාදු සාදු සාදු..

  • @harsharajakaruna3955
    @harsharajakaruna39556 ай бұрын

    අද දින 77වන වියට පා තබන මගෙ අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏♥️

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda36704 ай бұрын

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා...❤

  • @DayanaChamodini
    @DayanaChamodini2 ай бұрын

    මේ පිරිතේ බලයෙන් සියලුම දෙනාට සෙත් වේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62787 ай бұрын

    පිං වත් අපේ සංගරත්ණයට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏වෙිවා🙏🙏🙏 වෙිවා .🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @rohanbandara293
    @rohanbandara2937 ай бұрын

    මගේ අම්මාගේ සියලු රෝග සුවම සුව වෙවා.සියලුම අම්මලාගේ සියලුම රොග සුවම සුව වේවා

  • @IsharaDinudi

    @IsharaDinudi

    6 ай бұрын

    Budusarani

  • @LakshmanEgodahewage

    @LakshmanEgodahewage

    2 ай бұрын

    Palitha

  • @nishanisamarawickrma9449
    @nishanisamarawickrma94495 ай бұрын

    අපේ පවිලේ කරදර දුරැවෙිවා සාදු සාදු සාදු

  • @thugduck8024

    @thugduck8024

    Ай бұрын

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා වෙත්වා! නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @laralitalaralita7169
    @laralitalaralita71696 ай бұрын

    අපලෝවුතුරාතාගත අමාමැනිබුදුපියානාන්වහන්සෙටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @kumarishjarjah6428
    @kumarishjarjah64287 ай бұрын

    මට පෙනෙන නරක සිහින් මේ පිරිත් බලයෙන් දුරැවේවා🙏🙏🙏🙏

  • @DanushiChamira-kp3gn
    @DanushiChamira-kp3gn7 ай бұрын

    මාගේ දරුවා ත්‍රිවිධ රත්නයේ පිහිටෙන්, තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් සුවපත් භාවයට පත් වේවා!!!!!

  • @IsharaDinudi

    @IsharaDinudi

    7 ай бұрын

    බුදුසරනයි ඉක්මනින් සුවය ලැබේවා

  • @gayansampath6774

    @gayansampath6774

    6 ай бұрын

    ඉක්මන් සුව වේවා ...🙏

  • @deepasubashiniwarnakula6712

    @deepasubashiniwarnakula6712

    2 ай бұрын

  • @user-wj7jv3rx1b
    @user-wj7jv3rx1b6 ай бұрын

    සාදු සාදු සාදු සාදු තේරුවාන් සාරණායි

  • @lasangachameera2514
    @lasangachameera25146 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙවා නිවන් දකිත්වා..සාදු සාදු සාදු.......🙏🙏🙏

  • @SajiniAnupa-mr6ly
    @SajiniAnupa-mr6ly5 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ අය ආරක්ෂා කරත්වා!!! මා මෙන්ම ලෝකවාසී සැමට සුවපත් වේවා ආරක්ෂා කරත්වා!!! සාදු සාදු සාදු...

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha55847 ай бұрын

    පිරිතේ බලයෙන් සියලූම දෙනාට සෙත් වේවා 🙏🙏🙏

  • @ajanthapriyadarshani5231
    @ajanthapriyadarshani52316 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ ලොකු අයියා සුවපත් වේවා. පොඩි අයියා විභාගය සමත් වේවා. අම්මගෙ ව්‍යාපාරය දියුණු වේවා. තාත්තාට රැකියාවක් ලැබේවා සියලු ලෝක සත්ත්වයා නිදුක් වේවා, නීරෝගි වේවා, සුවපත් වේවා, නිවන් දකිත්වා.

  • @user-yw1wq1gu1d
    @user-yw1wq1gu1d7 ай бұрын

    මේ පිරිත් ආනූ බාවයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා!නිරෝගී වේවා! සුව පත් වේවා!

  • @sujanisujani8703
    @sujanisujani87037 ай бұрын

    මගේ දරු පැටුන් 3 හොදටම ලෙඩවෙලා අනේ ඉක්මනට මගේ දරුවෝ හට ඉක්මන් සුවය ලැබේවා...

  • @yashoravibakmiwewa4675

    @yashoravibakmiwewa4675

    6 ай бұрын

    ත්‍රී වීධ රත්න යේ ආශිර්වාදයෙන් ඉක්මන් සුව ලැබේවා

  • @imashalakshan446
    @imashalakshan4467 ай бұрын

    ලොව සැම දෙනාටම සුවපත් වේවා

  • @wimukthinierandi3000
    @wimukthinierandi30006 ай бұрын

    මගෙ දරුවගෙ සියලුම ලෙඩ රෝග ඉක්මනින් සුව වෙිවා

  • @IsharaDinudi

    @IsharaDinudi

    2 ай бұрын

    බුදුසරනයි 🙏

  • @ireshakarunarathna512

    @ireshakarunarathna512

    2 ай бұрын

    Suwapath wewa❤

  • @gpsamarasena4299
    @gpsamarasena42997 ай бұрын

    මේ පිරිතේ බලයෙන් , මා මෙන්ම මාගේ නිවසේ අසනීපව සිටින සියලුම දෙනා , කායිකවත් මානසිකව ත් නීරෝගීමත් වේවා!!! සියලුම දුක් කම් කටොලු දුරු වී, යහපතම උදා වේවා !!! සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! තිසරණ සරණයි !!! 🙏 🙏 🙏

  • @lakinduwithumina1092
    @lakinduwithumina10925 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මාගේ සිතෙහි බය දුරුකර දෙවා, වාසනාව උදා වී මාගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yd4uv3uz9o
    @user-yd4uv3uz9o6 ай бұрын

    සියලු දෙනාගෙ ග්‍රහ අපල දුරු වේවා!!

  • @laralitalaralita7169
    @laralitalaralita71696 ай бұрын

    මෙපිරිතෙබලයෙ.අනුබවයෙන්.මගෙපෝඩිනැන්දාගෙ.කකුල.සුවවෙල.. ඇවිද්න්න.පුවන්වෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @sewwandikadilshani8983
    @sewwandikadilshani89836 ай бұрын

    සාදු සාදු සාදු ..මෙ පිරිත් වල මහිමයෙන් මාගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා කරත්වා...

  • @user-th4mz6ug3l
    @user-th4mz6ug3l8 ай бұрын

    සාදු සාදු සාදු

  • @anushapriyadarshani8724

    @anushapriyadarshani8724

    7 ай бұрын

    මගේ තියන සීනි අඩු වේවා මගේ තියන දේ සාන්ත ය ම වේවා බොරුවත් නොවේවා

  • @shashikaachini555
    @shashikaachini5557 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මට නරක සිහින නොපෙනේවා. මා වටා ඇති සියලුම අමනුශ්‍ය බලවේගයක්ම දුරුවේවා..මා ආරක්ෂා වේවා🙏🙏බුදුසරනයි🙏

  • @user-hz3ck9tb2r
    @user-hz3ck9tb2r6 ай бұрын

    සියලු සත්වයන් නිදුක් නිරෝගී වේවා

  • @jeewanthiweerasinghe2607
    @jeewanthiweerasinghe26078 ай бұрын

    Theruwan saranai

  • @sandunihimansa9701
    @sandunihimansa97014 ай бұрын

    මගේ අප්පච්චිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @dilaniamarasinghe2398
    @dilaniamarasinghe23987 ай бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා .

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw36 ай бұрын

    අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය... මාහට දැනෙන සතුටේ නිමක් නැති නිසා මෙසේ ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා , අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා .වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් හාස්කමක්...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මා මෙය පලකරන්නේ තව අපිවගේම අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා....

  • @user-le1fw3md7k
    @user-le1fw3md7k7 ай бұрын

    Sadu sadu sadu

  • @coohh-dn4qw
    @coohh-dn4qw6 ай бұрын

    විදේශ ගත වෙලා ඉන්න මගෙ රත්තරං නෝනට කිසිම ප්‍රශ්නයක් කරදරයක් ලෙඩෙක් දුකක් හැදෙන්න එපා එයාව පරිස්සම් කරන්න මේ පිරිත් දේශනා බලයෙන් ඔයා සතුටින් ඉන්න ලැබේවා 💛💛 🙏🙏🙏🙏

  • @sandunideshapriya9775
    @sandunideshapriya97757 ай бұрын

    සාදු සාදු

  • @vinudinu2432
    @vinudinu24327 ай бұрын

    මගෙ මහාත්තයාගෙ තියෙන ලෙඩ දුක් සෙරම දුරුවේවා

  • @rasanjanidilushika7133
    @rasanjanidilushika71336 ай бұрын

    මේ පිරිත් බලෙන් මගේ ලෙඩ දුක් කරදර දුරු වේවා සිදු සාදු සාදු❤❤

  • @renukad3509

    @renukad3509

    6 ай бұрын

    Ekman suwaya labawa budusaranai amma

  • @ALONETHARU3
    @ALONETHARU37 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙ දිනිති ආදරවන්තියගේ ලෙඩදුක් දුරු වෙවා අමුනුශ්‍ය බලපෑම් දුරු වී සුවපත් වේවා සාදු සාදු සාදු

  • @thommaduraleela7148
    @thommaduraleela71487 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් දිලුම්ගෙ කොන්දෙ අමාරුව ඉක්මනට සුව වී වැඩ කරගන්න ලැබේ මගේද තියෙන කකුලෙ කැක්කුම සුව වේවා 🙏🙏🙏

  • @dilanidilani1101
    @dilanidilani11017 ай бұрын

    මගේ අම්මගේ තාත්තාගේ සියලූ ලෙඩ දුක් කරදර දුරු වේවා🙏🙏🙏

  • @user-cn5gt9kj6w
    @user-cn5gt9kj6w6 ай бұрын

    ඉක්මන් සුව ලැබේවා ❤

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage79257 ай бұрын

    නැන්දම්මා matath eyage puthatath dena karadara duru වේවා ....apiwa amathaka wela yanna one.budunge darmaya saththiyayi

  • @tharutharu-yh2jj

    @tharutharu-yh2jj

    5 ай бұрын

    Holman karanavathd😮

  • @ThanuMaduwanthi
    @ThanuMaduwanthi5 ай бұрын

    සාදූ සාදූ සාදූ.... බුදු සරනින් අපේ සියලු ම කටයුතුවල සාර්ථක ත්වයක් ලැබෙන්නට ඕනී... පටන් ගත්තා වූ යුග දිවිය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා.... යහපත් නුවනින් අනූන දරු සම්පතක් ලැබේවා...මගෙ දෙමාපියන් ට ස්වාමියාගේ දෙමාපියන් අප සැමටම නීරෝගී සම්පත්තිය ලබේවා... දිනෙන් දින දියුනුව සැලසේවා.....

  • @dulanjanimunasinghe6824
    @dulanjanimunasinghe68247 ай бұрын

    මගේ අම්මගේ කකුලේ තුවාල ඉක්මනින් හොද වේවා .අම්මගෙ ලෙඩ ඔක්කොම හොද වේවා

  • @NavinThisera-eu6wx

    @NavinThisera-eu6wx

    7 ай бұрын

    සුවපත් වේවා ❤❤

  • @IsharaDinudi

    @IsharaDinudi

    7 ай бұрын

    බුදුසරනයි ඉක්මනින් සුවය ලැබේවා

  • @dilshandilshan3455

    @dilshandilshan3455

    6 ай бұрын

    Budu saranai🙏🙏🙏

  • @IsharaDinudi
    @IsharaDinudi7 ай бұрын

    අනේ මගේ අමිමට ආශ්‍රිර්වාද කරන්නකො මගේ අමිමගෙ කකුලේ අසනීප තත්වය ඉක්මනින් සුව වෙිවා!!!! ❤❤😢

  • @leetuswarnakulasuriya9496

    @leetuswarnakulasuriya9496

    6 ай бұрын

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @lasangachameera2514

    @lasangachameera2514

    6 ай бұрын

    ඔබගේ අම්මාගෙ අසනිපේ මගේ බුදුං වහන්සෙගේ බුද්ධ බලයේන් සුවපත් වෙත්වා...සාදු සාදු සාදු....🙏🙏🙏

  • @SaraniRashmika

    @SaraniRashmika

    6 ай бұрын

    Ikmanatama hoda wei ❤

  • @krishanthasampath6517

    @krishanthasampath6517

    6 ай бұрын

    තුනුරුවන්ගෙ ආශිර්වාද බලයෙන් ඔබගේ මෑනියන්ගෙ සියලුම රොගයන් නිවාරනය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ix9iu4wh1u

    @user-ix9iu4wh1u

    6 ай бұрын

    Amme oyata ikkan suwaya lebewa.....බුදු සරනයි ...ජය ශ්‍රී මාහා බෝසමිදුගේ පිහිටයි

  • @yamunalasanthi9844
    @yamunalasanthi98448 ай бұрын

    Mee pirith balayen leda duk suwapath wewa🙏🙏🙏🙏🙏🙏

  • @ajithmihira6732
    @ajithmihira67324 ай бұрын

    සියලුසත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වාදුකෙන් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා

  • @indusamarjeewa6423
    @indusamarjeewa64237 ай бұрын

    උතුමි වු ධර්ම දානයේ මාද කොටස් කරැවෙක්වෙමි මෙි ධර්මයසෙවනය කිරිමෙි ආනිසංස .මගේ ජිවිතයට දුක් කරදර නොමවෙිවා සත්‍ය අවබෝධ වෙත්වා නිදුක් නිරෝගීව සිටින්නට බුදුබනවල ආනිසංස ලැබෙිවා බුදුසරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugandikapriyadarshani3044
    @sugandikapriyadarshani30447 ай бұрын

    Me pirithe balayen mahaththayage siyalu senasuru apala dosha nathi wewa.paule samagiya athi wewa

  • @rameshmadushanka5358
    @rameshmadushanka53585 ай бұрын

    බුදු සාරණීන් සියල්ලූම ලෝ සතූන්ගේ දූක් ගිණී නිවේවා . හිතන පාතන සියල්ලම ඉශ්ට සිද්ද වේවා.

  • @user-kd1gj8lo8p
    @user-kd1gj8lo8p6 ай бұрын

    මගේ මහත්තයා සුවපත් වේවා ..නිරෝගී වේවා..දීර්ගායුෂ ලැබේවා

  • @user-jy1tf6bt1v
    @user-jy1tf6bt1v5 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම පිරිත් රත්නයන්හී බලාණුභාවයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤ උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤තෙරුවන් සරණයි❤

  • @laralitalaralita7169
    @laralitalaralita71696 ай бұрын

    පිරිත්දෙසනාකරන අපෙසංගරත්නයටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @user-vn9zj3vn7b
    @user-vn9zj3vn7b7 ай бұрын

    මගේසිතේ පවතින සියළුම දුක් කමිකටොළු සහ මානසික ආථතිය දුරැවී සිතේ සතුට සැණසුම සෑම මොහොතකම පවතීවා.ඒ සදහා මෙම සෙත් පිරිත් වල ආශීර්වාදයම සැළසේවා.සැමටම තෙරැවන් සරණයි.යහපතක්ම නෙීවා!!!

  • @syanesyane9015
    @syanesyane90155 ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් දේශනා වෙ බලයෙන් මගේ හමේ රෝග ඇග කැසීම සියල්ල නැති වී නීරෝගි සුවය ලැබේවා බුදු සරණයි ඔබ වහන්සේ ට. මම කුවයිට්

  • @m.n.k2276
    @m.n.k227626 күн бұрын

    සාදූ සාදූ සාදූ උතුම් තුනුරුවණට මාගේ නමස්කාරයවේවා🙏🙏🙏 මාද ඇතුලු සියලු දෙව් මිනිස් සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏 දුකින් මිදෙත්වා නිවන්දකිත්වා ✨️🙏✨️🙏✨️🙏✨️🙏✨️🙏සාදූ සාදූ සාදූ 🙏

  • @gunarathnamangala
    @gunarathnamangala7 ай бұрын

    Mema uthum pirith deshanawe balayen apa paule samata sethak shanthiyakma wewa daruwange siyalu duk karadara kamkatalu badaka duruwewa sithum pethum ituwewa theruwan sarana pihita lebewa sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa sadu sadu sadu !!!

  • @indikajayalath2735
    @indikajayalath27357 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියළු ලෝක වාසී සියලු මිනිසා ඇතුළු සියලුම සතා සිවුපාවා දුකින් මිදීත්වා නීරෝගී වෙත්වා සුවය ලැබේවා බුදු සරණයි..!!

  • @yasiruransara4845
    @yasiruransara48456 ай бұрын

    මෙම පිරිත් ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් ලංකාවාසී ලෝකවාසී සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා..!❤🙏

  • @dikshanpradeep3024
    @dikshanpradeep30248 ай бұрын

    කලබලකාරී සිතක විඩාව නිවන පිරිත් වලට මම ගොඩක් ගෞරව කරනවා .සාදු සාදු සාදු 🙏

  • @suranjigamage6247

    @suranjigamage6247

    8 ай бұрын

    💐🙏🙏🙏mage sithatath sanasimayi siyalu sathwayo dukin midewa sanisima labewa 🙏🙏🙏

  • @manike6943
    @manike69438 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මට නිතරම පෙන නරක සිහින මෙ පිරිත් බලයෙන් දුරැ වෙිවා

  • @hiruu1329
    @hiruu13297 ай бұрын

    සාදු සාදු සාදූ🙏🙏🙏

  • @dehansadesandi2455
    @dehansadesandi24558 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yx8vu7ey4x
    @user-yx8vu7ey4x7 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @tanuja5634
    @tanuja56344 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙ සහොදර්ගෙ කකුල ඉක්මනින් සනිප වේවා දළදා සම්දුගෙ පිහිටයි

  • @raniheen281
    @raniheen2817 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මෙම සෙත් පිරිත් දේසනාවෙ බලයෙන් මගේ සහ දරැවන්ගේත් දුක් කරදර ලෙඩදුක් දුරැවෙවා යහපතක් වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @mangalikapunchihewa3400
    @mangalikapunchihewa34007 ай бұрын

    පිරිත් බලයෙන් සැම දෙනාටම සෙත් වේවා❤🙏🙏🙏🙏🙏

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani23742 ай бұрын

    මාගේ සියලු දෝෂ දුරු වෙලා යන්න ඕනෙ මේ පිරිත් බලයෙන්. සාධු සාධු සාධු

  • @user-pt3yx9hf4u
    @user-pt3yx9hf4u8 ай бұрын

    සාඋු සාඋුු සාඋු නමස්කාර වේවා . උුක් ගිනි නිවේවා. සැනසීම ලැබේවා .

  • @aseladarmasena1265
    @aseladarmasena12658 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadishagayattrhi6759
    @nadishagayattrhi67597 ай бұрын

    මගෙ බෙල්ලෙ ඔපරෙසන් එකක්තියෙනවා මම සින්හල බෙහෙත් කරනවාමට සනිප වෙන්න කියලා පාර්තනා කරමී

  • @padmajayarathna211
    @padmajayarathna2118 ай бұрын

    මම දිනපතාම මේ පිරිත් වලින් තමා හිත නිවා ගන්නෙ පුදුම පිහිටක් තියෙන්නෙ සාදු සාදු සාදු !!!

  • @aselamadushanka5792
    @aselamadushanka57924 ай бұрын

    මට පෙනේන නරක හින මේ පිරිත් බලයෙත් දුරැවේවා🙏🙏🙏🙏🙏🙏

  • @udariwasana714

    @udariwasana714

    2 ай бұрын

    Mage me leda roga ikmanim suwa wewa mage paule siyaluma denage leda rogat ikmanim suwa wewa me pirit balayan

  • @RuwanthikaSewmini-sz1jz
    @RuwanthikaSewmini-sz1jz12 күн бұрын

    මට ඇති වී තිබෙන තත්වය සම්බුදු හිමියනි ඔබ‍ හට පෙනෙනවා ඇති.. මේ සෙත් පිරිත් බලයෙන් මා හට සෙත් ලැබේවා...!!! ❤️❤️🙏

  • @m.n.k2276
    @m.n.k227623 күн бұрын

    සාදූ සාදූ සාදූ උතුම් බුද්ධරත්නයට දම්මරත්නයට සංඝ රත්නයට මගේ නමස්කාරයම වේවා🙏🙏🙏 මගේ ජීවිතය පූජාකරමි පූජාමවෙත්වා පූජාමවෙත්වා පූජාමවෙත්වා ✨️✨️✨️✨️✨️✨️ උතුම් පිරිත් දේශනාවේ අනිශංස බලයෙන් මාද ඇතුළු දෙව් මිනිස් සියලු සත්වයෝ දුකින්මිදෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා 🧘‍♀️✨️💙🙏

  • @PREBATH-rp4qh
    @PREBATH-rp4qh7 ай бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SHEHARA..THINETH..
    @SHEHARA..THINETH..8 ай бұрын

    සාදු සාදූ සදු🙏🙏

  • @dehemihaliya7241
    @dehemihaliya72417 ай бұрын

    Me.prithee .අනුභවයෙන් මාගේ සියලුම කරදර ලෙඩ duk දුරු කර.මාගේ සියලුම partana .ista .wava .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .rata.යන ගමන .ista wava sadu sadu sadu sadu sadu sadu sadu sadu .me.පිරිත් අනුභවයෙන් මාගේ සියලුම partana .ista wava .🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinudinu2432
    @vinudinu24327 ай бұрын

    Sadu sadu me pirith balayen mage mahaththayath mage labenna inna kiri patiyawath araksha kara dethwa suwaya labewa yana ena maga araksha wewa 🙏😔

  • @tanuja5634
    @tanuja56344 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @KavinduCharminda
    @KavinduCharminda8 ай бұрын

    Mage sitha suwapath wewa

  • @priyanthabandara3306
    @priyanthabandara33064 ай бұрын

    මේසෙත් පිරිත් බලයෙන් මාගේ සියලු දුක් කරදර බාධා නැති වී සෙත ශාන්තිය සැලසේවා බුදු සරණයි

  • @user-ln8wo3tx5w
    @user-ln8wo3tx5w6 ай бұрын

    බුදුසරනයි දෙවිපිහිටයි ඉක්මන් සුවය ලැබෙවා අම්මෙ

  • @anojlakmal1040
    @anojlakmal10407 ай бұрын

    මාගේ ස්වාමිපුරුෂයා ගේ සියලු රෝග සුව වී ඉක්මන් නිරෝගී සුවය ලබත්වා🙏🙏🙏

  • @nawodyadanushi3562

    @nawodyadanushi3562

    6 ай бұрын

  • @rohenypuspalata2160
    @rohenypuspalata21608 ай бұрын

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ උතුම් සෙත් පිරිත් සජ්ඣායනා වේ ආනුභාවයෙන් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා .කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏නමෝ බුද්ධාය. 🤲🤲🤲

  • @KUSUMpo2295

    @KUSUMpo2295

    7 ай бұрын

    🙏🙏🙏🙏sadu sadu👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦 mage paula siyaluma denada niduk niroge suwa pat weva sadu sadu

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma18195 ай бұрын

    පිරිතේ බලයෙන් මා සුවපත් වේවා!

  • @VinithaIndrani-vi5sw
    @VinithaIndrani-vi5sw7 ай бұрын

    සාදු සාාදු සාදු .🙏🙏🙏🙏 මෙි උතුම් පිරිත් දෙසනාව ඇසිමෙින් මගේ හිතට 🙏🙏 බය දුරු වි සිතට සැනසුම ගෙන දෙත්වා.....🙏🙏 උතුම් සංගයා වහන්සේ ලාට මාගේ නමස්කාර ය වෙිවා.... සාදා ු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු ..

  • @p.chandanapatabadige8531
    @p.chandanapatabadige85316 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙිවා......

  • @warunasilva9420
    @warunasilva94207 ай бұрын

    Mage thibena සියලුම leda රෝග duruwe maga පවුලේ ayageth leda.රෝග දුරු වේවා .

  • @waruninisansala-kn9io
    @waruninisansala-kn9io5 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි!

  • @island48
    @island483 ай бұрын

    සියලුම පුරවැසියන් සහ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා,නිරෝගී වේවා

  • @upalihiru3068
    @upalihiru30687 ай бұрын

    Sadu sadu saaadu

  • @achishiw604
    @achishiw6046 ай бұрын

    මාගේ අම්මගේ සියලු රෝග සුව වේවා🙏🙏🙏

  • @lalithadisanayake9234
    @lalithadisanayake92347 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mynishanka7755
    @mynishanka77558 ай бұрын

    Sadumepirith deshanawe balen lankawe wesea siyalu denatath lokawasi siyalu manusathwsyantath siyalu Devi rekawana lebewa siyalu Leda suwawe suwapath wewa

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij8 ай бұрын

    Siyalu satawa yan tama nirogi mata dawasak wawabudu saranai

  • @user-dt8qp7ju9g
    @user-dt8qp7ju9g4 ай бұрын

    මගේ අම්මාතයි තාත්තාටයි මේ පිරිත් බලයෙන් ලෙඩ සුව වී දිර්ගායුශ ලැබේවා

  • @user-sc5jh3sn6r
    @user-sc5jh3sn6r2 ай бұрын

    මෙ පිරිතේ බලයෙන් මාගේ මාගේ ලෙඩ රෝග සුව වේවා 🙏

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏මෙිම පිරිත් දේශනාවෙන් මගේ සියලුම ලෙඩ රෝක දුරුවී සෙතක් සන්දියක්ම වෙිවා තෙරු වන් සරණයි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @ThiwankaDeSilva-st5bh

    @ThiwankaDeSilva-st5bh

    8 ай бұрын

    Mage siyalu does duty wear seamen wahansta Nairobi subway labewa

  • @user-qb7he3yj6c
    @user-qb7he3yj6c6 ай бұрын

    මගේ දරුවාට තියෙන ලෙඩ දුක් ඉක්මනින් සනීප වෙලා නීරෝගී වෙන්න ඔනී.බුදු ස්රණයි.

Келесі