Purple Range Senaka Gisban Interview With Jpromo 2019 | | Senaka Gisban Life Story
Ойын-сауық
Purple Range Senaka Gisban Interview With Jpromo 2019 | | Senaka Gisban Life Story | Sinhala New Songs
Purple Range Senaka Gisban Number : 0776166132
Contact J Promo : +94771306199
ෆේස්බුක් හා මාව සම්බන්ද කරගන්න : / juderanjan
Email : jpromolk@gmail.com
▶ Subscribe Jpromo KZread Channel : / @jpromo
▶ Like us on Facebook : / jpromo.lk
▶ Like us on Twitter : / jpromo4
▶ Like us on Insagram :
▶ Visit us Jpromo Official Website : jpromolk.com/
▶ Email : jpromolk@gmail.com
Watch More Interviews :
Sanidapa Shan Dias Interview With Jpromo 2019
/ trv2lcowkb
Podi Lamaya Shiran Chandana Interview With Jpromo 2019
• Podi Lamaya Shiran Cha...
Sunflower Sudath Nawalage Interview With Jpromo 2019
• Sunflower Sudath Nawal...
Allright Shalinda Fernando Interview With Jpromo 2019
• Allright Shalinda Fern...
Aura Ransri Jayawardena Interview With Jpromo 2019
• Aura Ransri Jayawarden...
Aggra Nilan Hettiarachchi Interview with Jpromo 2019
• Sanidapa Nilan Hettiar...
Ayubowan Sri lanka Chamara Ranawaka Interview With Jpromo 2019
• Chamara Ranawaka Inter...
Flash Back Nalaka Kalamulla Interview With Jpromo 2019
• Flash Back Nalaka Kala...
Branded Ajith Perera Interview with Jpromo 2019
• Branded Ajith Perera I...
Flashback Roshan Fernando Interview with Jpromo 2019
• Roshan Fernando J Prom...
Sahara Flash Thushara Joshap Interview with Jpromo 2019
• Sahara Flash Thushara ...
Sahara Flash Pradeep K Interview with Jpromo 2019
• Sahara Flash Pradeep k...
Degree Nadeera Nonis Interview 2019 With Jpromo
• Degree Nadeera Nonis I...
Oxygen Thushara Subasinghe Interview with Jpromo 2019
• Oxygen Thushara Subasi...
Seeduwa Sakura Jude Rogans Interview with Jpromo 2019
• Seeduwa Sakura Jude Ro...
Damith Warnakulasuriya Interview With Jpromo 2019
• Damith Warnakulasuriya...
Seeduwa Brave Maithrika Sanjeewa Interview with Jpromo 2019
• Seeduwa Brave Maithrik...
#Purple Range Senaka Gisban
#Senaka Gisban
#Senaka Gisban Interview
#Senaka Gisban interview 2019
#Senaka Gisban songs
#Senaka Gisban new songs
#Senaka Gisban family
#Senaka Gisban nonstop
#Senaka Gisban wife
#Senaka GisbanNew Nonstop
#Senaka Gisban wedding
#Senaka Gisban old Songs
#Senaka Gisban bass solo
#Senaka Gisban band
#Purple Range band interview
#Purple Range interview
#Purple Range band members
#Purple Range new band members
#Purple Range old band members
#new sinhala songs
#senaka gisban photo
Пікірлер: 284
මේ වගේ අහිංසක කළාකරුවන්ට කවදාවත් වරදිනේ නැහැ, අපිව සබ්ස්‍රකයිබ් කරන්න ඔයාල පුදුම හිතෙන කළාකරුවන් එක්ක අපි ඔවුන්ගේ ජීවිත වලට පොඩ්ඩක් කතා කරන්න යනව... ජය වේවා!
@kavishkakariyawasam8739
5 жыл бұрын
Aiye ilaga para chamara weerasingha aiyawa genna
@manjuveera3732
5 жыл бұрын
ඔයා චාමර රණවක එක්ක කරපු වැඩසටහනත් මම බැලුවා ඒකෙන් ඔයා හදවතේ ගායකයෝ කියලා චාමර වීරසිංහට පොඩි කින්ඩියක් දානවා මොකද ඔයාට චාමර එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනවාද? සේනක කියන කලාකරුවට අපි ආදරෙයී අවංකවම ඒත් ඉතින් චාමර වීරසිංහ කියන්නේ සුපිරි හඩක් තියෙන ගායකයෙක් ඔහුගේ ඒ දක්ෂතාවය දැකලා තමයී සේනක සහෝදරයත් චාමර වීරසිංහව ලගට ගත්තේ ඒකෙන් සේනක සහෝදරයාට වැරදුනේ නැහැ හරිගියා මිසක්... මොනවා උනත් චාමර වීරසිංහ පර්පල් රේන්ජ් එකට සම්බන්ධ නොවූවත් ඔහුට යන්න තිබුණු ගමන වෙන කණ්ඩායමකින් හරි ගමන යනවා ඒකයී ඇත්ත....
@JPromo
5 жыл бұрын
@@manjuveera3732 aiyo malliya mokada me kiyanne appa :(
@dhanushkasanjaya6969
5 жыл бұрын
Aiye chamara weerashinghe gennannako
@kavishkakariyawasam8739
5 жыл бұрын
Chamara weerasingha genna aiye
චාමර වීරසිංහව ගෙන්නන්න ඔනෙ කියන අය 👍 like එකක් දගන යන්න
@chamarasupun3969
5 жыл бұрын
Aniwa❤️💯 chamara oooneee
@dinithaw
2 жыл бұрын
damith asanka onee
@lahirusanjeewa9067
2 жыл бұрын
Ane wadawathe gayakaya one aniwaren
@ManelDisanayaka-tj8nj
3 ай бұрын
❤❤❤❤❤❤❤❤චාමර ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamindasampath1854
2 ай бұрын
අනිවාර්යයෙන්ම බොක්ක ❤❤❤❤❤❤❤
අපිව පුංචි කාලෙ ඉදලම සංගීත පිස්සො කරෙ මෙයා තමයි. බුදුසරණයි දීර්ඝායු වේවා 💓💓💓💓
@asankaanurudda4333
Жыл бұрын
අනිවාර්යයෙන්ම
සංගීත ලෝකෙට දැවැන්තයින් බිහිකල දැවැන්ත චරිතයක්
අදරෙයි හදවතින්ම සේනක අයියේ,,ඔබ ගැන පට්ට මතකයක් මගේ හිතේතියේන්නේ,දැනට අවුරුදු 15,විතර කලින් කිරිබත්ගොඩ ෂෝ1ක අපේ බැන්ඩෙිකේ බෙිස් ගිටර්1ක තිිබිබෙි නැහැ ,ඔයායි අයියේ අපිට ඔයාගේ ගිටර්1ක දුන්නේ ,තවමත් මතක්වෙනවා ,එ මනුෂ්‍යත්වය ,ස්තුතිය අයියේ ඔබට ,,හදවතින්ම ,
ලංකාවෙ ඹෑන්ඩ් කලාවෙ නිහතමානීම චරිතය..මනුස්ස කම හොඳට අදුරන මනුස්සයෙක්...හැම්දාම ආදරෙයි ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️
මේ වගේ වැඩක් කරපු කලකරුවන්ව තමයි ඉස්සරහට ගන්න ඔනේ..ස්තුති ජේ ප්‍රොමෝ..දිගටම කරගෙන යමු...
සුපිරි 💗💗✊ පර්පල් රේන්ජ් එදත් අදත් එක වගේ.. පාඩුවෙ ගමන යන නිහතමානී නායකයකින් ගමන යන හොද ලස්සන දක්ෂ කණ්ඩායමක් පර්පල් රේන්ජ් 💗💗💗✊
ලංකාවේ පරපුරක් හදපු හදවතේ නායකයා❤❤
අවන්කවම එක්තරා පරපුරක් ගොඩ නගපු නිහඬ මිනිසෙක්.....පර්පල්රේන්ජ් කියන්නෙත් ආපු ගායකයන් බහුතරයක් රටේ ජනප්‍රිය ගායකයි කරපු වසනාවන්ත සංගීත කන්ඩායමක්.....
ජූඩ් අයියම ප්‍රශ්න අහල ජූඩ් අයියම උත්තරෙන් බාගයක් කිව්වම සේනක අයියා ඔව් ඔව් කියනවා.පට්ට චරිතෙ ඕයි.සේනක අයියා සිරාවටම වැඩ්ඩෙක්.😍😍😍✌
ජය වේවා ❤❤ ජේ ප්‍රෝමෝ... චාමර අයියව ගෙන්නන්නකෝ... 👆💪👊
එළ ජුඩා..සේනක අයියා කියන්නෙත් නිහතමාන චරිතයක් .සජිවී සංගීත කලාවේ අර්ථය පර්පල් රේන්ජ් තමයි.ජය වේවා.
Purple range කියන්නේ ආගමක්❤❤
ලංකාවේ ඉන්න අති දක්ශ නායකයෙක්...ලංකාවේ හදවතේ සියල්ලක්ම බිහිකල හදවතේ නායකතුමා...💖
අහිංසකම කලාකරුවා සහා අහිංසකම ෂිල්පීන් ඉන්න සංගීත කණ්ඩායම් නායකයා. ජයවේවා බුදු සරණයි.❤❤❤ ජූඩ් මල්ලි සේනක හදිසියේ බේස් play කරන එක නතර කරලා වෙන වාදකයෙක් ගත්තොත් එතන වාදනය කරන්න ඔයාට වාසනාව ලැබෙිවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඔයත් අතිදක්ෂ බේස් ගිටාර් වාදකයෙක් නිසා.❤❤
චාමර ගේන්න .ටිකක් වැඩිපුර කතා කරන්න .හදවතේ ගායකයා 💕💕💕💕💕💕💕
@ManelDisanayaka-tj8nj
3 ай бұрын
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සේනක අයියා නිහතමානී සුපිරි දක්ශයෙක්.අයියලගේ ශෝ එකක් බලද්දි මාරම ගැම්මක් එන්නේ.ආදරෙයි ජය වේවා සේනක අයියා.💖
හදවතෙ සංගීත කණ්ඩායම අංක 1 පර්පල් රේන්ජ්
චාමර වීරසිංහ ගෙන්වන්න .අපි හැමෝම බලන් ඉන්නවා. ජය වේවා.
ආසම බෑන්ඩ් එකක නායකයෙක් ❤😌 එකෙන්ම වැඩ්ඩෙක් 🔥
ලංකාවේ music bend වල ඉන්න සුපිරිම නිහතමනි නයකයා සේනක ක්‍රරිස්බන් අයියා තාමා පාට සොහො නැතුව තමන්ගෙ කන්ඩයමේ අයට පියෙක් මේන් ආදරය කරල ඔවුන් ඉස්සරහට යාවල තාමන් පිටිපස්සේන් ඉදන් බාල්ගේන සතුටු වුන නිහතමනි කෙනෙක් වචන වලින්නම් කිය්න බැ අපේ හදවතේ නායකයා තුමා ගැන හැමදමත් ආදරෙයි මොන වැඩකරය බිහි වුනත් ❤ පපර් රේන්ජ් තාමා හැමදාමත් අපේ music bend එක දකුණේ අපේ හදවත love පපර් රේන්ජ් ❤❤❤❤❤ සේනක් අයියාටත් ජුඩ් සහොදරයා ඔයාටත් සරස්වති දේවි පිහිටයි ❤💘❤ බුදු සරනයි
❤️මොනා කිව්වත් හදවතේ නිර්මාණකරුවා.❤️senaka❤️
අමිමො හිනා යනවා මේයා කතා කරනවා දැක්කම හදවතේ තාත්තා.
දමිත් අසංක අයියාවත් අනිවාර්යයෙන් ගේන්න J Promo. අපි බලන් ඉන්නවා ...
අහිංසක කියන්නෙ මාරම හදවතක් ...දන්න කාලෙ ඉදන් කැමතිම චරිතයක් සේනක අයියා 💓 මාරම චරිතයක්...තමන්ගෙ පාඩුවෙ වැඩේ හරියට කරගෙන තමන්ගෙ ගමන යන මනුස්සයෙක් 💓 ජයම වේවා සේනක අයියා ✌
සුපිරි චරිතයක්. පට්ට නිහතමානී.. ආදරෙයි සේනක අයියා..❤️❤️❤️❤️ එදා තිබ්බ ආදරේ අදටත් හෙටටත් එකවගේම ලබාගන්න පුලුවන් අථි දක්ශයෙක්.💞💜️❤️💜️💞❤️
සේනක ගිස්බන් Purple Range ❤❤
චැනල් එකටනම් ආදරෙයි පැලෙන්න ,උඹ පට්ට බන්,සුපිරි වැඩක් මේක,,,, අනිත් එක වැටුන් නැතත් ජනප්‍රියතාවය නම් අඩු වුන purple range ලට,, චාමර,ඉඳුනිල්,ප්‍රසන්න,චම්ලි නැතිඋනාට පස්සෙ ,, තිත්ත උනත් ඇත්ත 🤨
@sugathdenagama4260
5 жыл бұрын
සිරාවටම
ඔයා ලස්සනට පැහැදිලිව වැඩසටහන කරනවා අයියෙ👍👍සනිධප ප්‍රසංග අයියවත් ගේන්න
සේනක අයියා කියන්නේ සුපිරිම චරිතයක් ,, බුදු සරණයි ජේසු පිහිටයි ,, ජය වේවා ,,
සන්ෆ්ලවර් නීල් අයියා එක්ක Interview එකාක් කරන්න ගවුරවාන් විත චරිත එ්.. මේ හැම සංගිත කන්ඩායකටම ස්ටේජ් එක හදලා දුන්නේ නීල් වර්ණකුල සූරිය.. ජනාපිුයායි කියන හැම සංගීත කන්ඩායක්ම අද ඔතන ඉන්නේ නීල් අයියාගේ අත හිත දීම හින්දා.. අනිවාම එ් කන්ඩායම් සංගීතයේ රජු එක්ක චැට් එකාක් කරන්න 😍
@dinukrehan3962
5 жыл бұрын
Oya flash back ta full support kare neel aiya,,namuth ROSHAN nikan wath kiayan naha,,
@galupancha6695
5 жыл бұрын
අනිවාම බම්.. මම අහාලා තියෙනවා රොශාන් මුලින්ම ගිටාර් පුරුදු වෙලා තියෙන්නෙත් නීල් අයියාගේ ගිටාර් එකකින් ලු.. දැන් කෝටිපතියෙක් නිසා ජනපිුය චරිතයක් නිසාත් ලැජ්ජා අැති මුල මතක් කරන්න..
@dinukrehan3962
5 жыл бұрын
pancha Pancha ,,199 gannan wala sun flower Ghana show wala,band eka break ekkak Gattama..atakota play Kate flash back..Roshan Luku seen.dan antimai
ඔහොම හැමදාම කියන්න එපා ඔයාව ගෙන්නන්න ගෙන්නන්න කියලා හැමෝම කියනවා කියලා...හැම වීඩියෝ එකක්ම මම බලනවා..ඒ කතාව බොරු කියලා තේරෙනවා..අනික ඔයා කතා කරන එක අඩුකරලා ගෙස්ට්ට කතා කරන්න ඉඩ දෙන්න
මොනව කොහොම කිව්වත්,අපිනම් ආදරෙයි චාමර විරසිංහ හදවතේ ගායකයාට,ඔවා ඇත්ත කියලා කවුද දන්නෙ..අපිට වටිනව දකුනේ වීරසිංහයා...
@sugathdenagama4260
5 жыл бұрын
ඔව් බං
@sanjayajayasinghe2720
5 жыл бұрын
Chamara aiyata benalada meke?moda pakku ubalanam
@binara581
Жыл бұрын
@@sanjayajayasinghe2720 සිරා කතාව
@asankakumara292
Жыл бұрын
චමර විරසිංහට ගොඩයන්න උදවි කරපු පොරක් මම චමර දන්නෙ පර්පල් රේන්ජ් නිසා චමරයට මුල මතක නැතිඋනාට අපිට හොදට මතකයි නැත්නමි චමරය කියලා එකේක අපි දන්නැ පර්පල් රේන්ජ් නිසා ගොඩ ගියා ඉදුණිල් .චමර .
නිහතමානී නායකයා ජයවෙවා ❤️❤️❤️❤️
නදීක ඩයල්ස්ව ගේන්න කෝ. ජුඩ් Aiya. 🎸🎸🎸🎸🎸🎸🎸🎸
@lakmalprasannakumara7095
2 жыл бұрын
Gemu
Ela machan uba ilannade dennWa ජයවේවා බුදුසරණයි
Hamadama wagema supiri bro. 👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽
සුපිරි විඩියෝ එකක්..සුපිරි..👌👏👏
පොඩි කාලේ ඉදන්ම ආස කරන එකම බෑන්ඩ් එක ❤
Thaenks brooooooo saenaka aiya gennuwata
J PROMO...oyatata thanks senaka ayyawa genawata........
සජීවී ප්‍රසන්ගයකින් කට හඩ ඇහුවට පස්සේ ඇහුවමයි ඒ තරන් නිහතමානී ජය වේවා..❤️❤️
ආදරෙය් සේනක අය්යේ බුදුසරනය් පර්පල්රේන්ජ්ල අපේ හදවතේ ඉන්නෙ 💛
Senaka Ayya hamdama hodin inna suba pathanawa.. Poudgalikawa ma Katha baha karala adura gaththa Supirima Waddek.. 💕
ජයෙන් ජයම වේවා සේනක අයියේ.... මම මාතර මම ඔයාලා wedding show ගහන කාලේ ඉඳලා දන්නවා......
Mn asama supiri band ekak pattam asae dakune rasa denne meka thama ekam band eka 🙏❤☺🙏☺
හදවතේ නායකයා පපල්රේන්ජ්.❤
දකුනේ වීර සිංහය ගේන්න චාමර වීරසිංහ
Jaya wewaa Dennata Adarei Senaka Aiye Ape Gamma Dakune 👉❤️❤️❤️❤️❤️
Supiri brooo
නිහත මානි මනුස්සයෙක් ,ජයවෙිවා
පඩ ශෝ නැ කය්ය නැ බොරු ශෝ නැ කොටින්ම කියනවනම් සුපිරි වැඩ්ඩෙක් වගේම වැඩ්ඩො බිහිකරපු නායකයෙක්
ජේසු පිහිටයි සේනක අයියේ ❤️🙏
deviyan wadala show eka patan ganna band ekata hari nogiyoth eka thamai pudume...
ජය වේවා සෙනකයා.......😍😍😍
Jaya
Arostars antan aiyawai roshan aiyawath program ekak karanda bro jaya wewa...!!! Jp
@kamalprasanna8223
5 жыл бұрын
😎🎤🎤🎤🎤🎤🎧🎷📢🔊📻
We love old purple range
Real talented guy no words......
සේනක අයිය බොහොම නිරහංකාර මනුස්සයෙක්
හොඳ මනුස්සයෙක් වගේම දක්ෂ කලාකරුවෙක්
Supiri supiriiii. Oka thamai venna onee
ela ela
හදවතට එකයී එ පර්පල් රේන්ජ් වීතරයී😍
@ruwankumara3929
5 жыл бұрын
Chamod Banuka
Godak hoda ahinsaka caritayak🙏🙏🙏
Hitha honda nihathamani ahinsaka kalakaruwek senaka aiya. Theruwan saranai obathumata
Elaaa elaaa
Ptta purple range mage asama band eka
Ela.ela.🥰🥰❤️🔥
සේනක ගිස්බන් නෙමෙයි....සේනක ක්‍රිස්බන්
මාතර දික්වැල්ලේ අභිමානය පපල්රේන්ජ්.🎶🎷🎤🎸🎹🎸🎸🎶
Jaya wewa purple range
Pattama band aka
ෆ්ලෑශ්බෑක් බේස් ගහන සෑම් ගෙන්නනවට කැමති උන් කව්ද😌✌️
@JPromo
5 жыл бұрын
mama kamathie gemuda?
@amilaabeysinghe6411
5 жыл бұрын
Nisha ..city creek
@isharaharshana8600
4 жыл бұрын
@@amilaabeysinghe6411 Arrow star nisha
good job bro
Super
සේනක අයියා පට්ට 🙏👌
Senaka aiye jaya wewa
නායකතුමා Purple Range
Patta purple range..
නියමයි සේනක අයියා😎😎👌
Jayawawa senaka aiya oya nihathamanikama hindai hamoma adara
මේ මනුස්සයා ගැන අහල තිබ්බට මෙච්චර කට්ටක් කලා නැගිටපු මිනිහෙක් කියලා මන් හිතුවේ නෑ . සෙනක ක්ස්බන් මහන්සියෙන් ගොඩනගපු pr සංගීත කංඩායමට අද ලංකාවේ තියෙන හොදම සව්න්ඩ්ස් එකක් තියෙනවා... එත් වැඩක් නෑ සව්න්ඩ්ස් එකෙ වැඩ කරන පකිස් බොරූවෝ ඒවගේ වැඩ දන්නැතුව පුරුදු වෙන මිනිස්සු වගේ ලයිට් කරන්න සව්න්ඩ්ස් බැලන්ස් කරන්නේ.. ඔකුන් ටිකට පුකට පයින් දෙකක් ගහලා එලියට දාන්න ඔබතුමා මෙච්චර මහන්සියෙන් දුක් විදලා කරන දේ.. ප්‍රතිඑලය මහජනතාවට දෙන්නෙ නෑ . purple range කියන්නේ අනාතාගාරයක් නෙවෙයි නේ, අදක්ශයෝ තියන් පඩිත් ගෙවලා සංගීත කංඩායමේ නම කැතකරගන්නේ ?? ගෙවන පඩියට සාදාරණයක් නොකරන නැහැබුල් හිබුට්ටෝ එලවලා දාන්න ඔකෙන්. එහෙම උනොත් බැන්ඩ් එකෙ හැංගිච්ච අයගේ දක්ශතා තව එලියට ගන්න පුළුවන් වෙයි ජය වේවා purple range
@sahanrasanga2743
5 жыл бұрын
chamara වීරසිංහ gennana brother
@w.glakshithamaxviduranga7965
5 жыл бұрын
අනිව
🔥🔥🔥🔥🔥
@JPromo
5 жыл бұрын
adarei
@slsongs424
5 жыл бұрын
Lenex maduranga gannapanko
Prasanna aiya ain aunain passe MN purple range balana eka atheriya🤟
නියමයි නියම නායකයෙක්
නිහතමානීකම නිසා හැමදාම පර්පල් රේන්ජ් වැජබෙනවා
Purpal renge jayama wewa
සේනක අයියා❤
වෙලාව නම් මදියි j bromo
🧡🧡🧡 asama band eka
Machan sirawata weddek
දකුනෙ 💪 ගැම්ම
Nihada dhiya gaburui... Pari nathai...adarei....senaka aiya...
Suba pathanawa senaka aiyata.
Jaya wewa senaka aiiye
Chamara aiyawa, idunil aiyawa, seeduwa sakura eke chandana aiyawa e wage janapriya ayawa genna. Api hugak sathutu wenawa chamara ranawaka aiyawa genapu ekata mokada api hari adare manussayek ekata oyala godak thanks chamara weerasinghe aiyawath apita ona. Api balan innawa
හදවතේ නිහතමානී නායකයා ❤
❤️❤️