ෆැඩ් සහ ඩ්‍රම්ස් පලනව .ප්‍රසන්න /චම්ලි පර්පල් රේන්ජ්. chandana palihawadana .live show

ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...

Пікірлер: 215

  • @dularahansaka7487
    @dularahansaka7487 Жыл бұрын

    කව්රු මොනවා කිව්වත් මොන පෑඩ් කිංලා ආවත් ඔය ප්‍රසන්න අයියා ගහපු ගැහිල්ල ගහන්න පැඩ් වාදකයෙත් තාමත් ලංකාවේ නෑ...පෑඩ් කිං ප්‍රසා අයියා...ආදරෙයි ප්‍රෙසා අයියේ 💖...

  • @ik-km4et
    @ik-km4et3 жыл бұрын

    පර්පල් රේන්ජ් හොදම කාලෙ ... හොයන් ගිහින් බැලුවෙ ඒ දවස්වල ඔය ගැහිලි .... කොච්චර බ්‍රේක් දැම්මත් ටෙම්පො වැඩි උනත් චම්ලිගෙ ඇග හෙල්ලෙන් නෑ ... 😂😂... සුපිරිම ඩ්‍රම්ස් වාදකයා ...

  • @sandunpremathilaka164
    @sandunpremathilaka164 Жыл бұрын

    ප්‍රසන්න අයියගෙ පෑඩ් පාර දෙනව සැරටම.ඒ ගැහිල්ලට ගහන්න කෙනෙක් තාම නෑ.ටිම්බාල් පාරක් වදිනකොටත් ආසවෙ බෑ .

  • @kalindusampath9525
    @kalindusampath95253 жыл бұрын

    මෙන්න Backing flash back පරාදය්.❤️ පර්පල් රේන්ජ්

  • @supunchanaka8128
    @supunchanaka8128 Жыл бұрын

    ඔය සෙට් එක අද වෙනකම් ඉදියා නම් තාමත් පල්පර් රේන්ජ් අංක එක😔

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. Жыл бұрын

    දැනට මන් දැකපු සුපිරිම පැඩා ටොන්ස් බැකින් ඒ හීනි ඩාන්ස් එක පර්පල් රේන්ජ් සුපිරිම කාලෙ මේ❤

  • @gamagenuwan5964
    @gamagenuwan5964 Жыл бұрын

    පර්පල් රේන්ජ්ලගෙ සුපිරිම කාලෙ තමයි.. මේ ගැන්ම ආයෙ ලොවෙත් ගන්න බෑ.. චාමර, සතුට, ඉදුනිල්, ඇලෙක්ස්, ප්‍රසන්න චම්ලි සුදත් සහ සේනක අයියා. ඒ කාලෙ තමයි බෑන්ඩ් එකේ සුපිරිම කාලෙ. තාමත් මම ඒ කාලෙ එවම විතරයි අහන්නෙ. 😍

  • @user-ym7hl3el2n
    @user-ym7hl3el2n Жыл бұрын

    2023🥺❤️...නිහාල් නෙල්සන් sir...නිවන් සුව🤍

  • @isH6674
    @isH66743 жыл бұрын

    Purple range මුල් ගල් ටික නෑ දැන් ඔක්කොමලා හිටියනම් මෙ අනිත් එව කැලේ ❤️🙏 Goodluck🤜🏻🤛🏻❤️

  • @raitaa7027
    @raitaa70273 жыл бұрын

    ඒ කාලේ පර්පල් සෙට් එක තමා ඕන අදටත් 😍💖

  • @Anila_Zee
    @Anila_Zee2 жыл бұрын

    චම්ලි,ප්‍රසන්න කියන්නේ වෙනම ලෙවල් එකක් ♥️

  • @k.t.smusic5405
    @k.t.smusic54053 жыл бұрын

    ප්‍රසන්න අයියා දෙනවා සැපට❤

  • @pubudithajayasundara9940
    @pubudithajayasundara99403 жыл бұрын

    Octapd legend eka. Prasanna aiya❤

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 Жыл бұрын

    දැන් අයට හැරෙන්නවත් බෑ මේ ගැහිලි එක්ක ඒ කාලෙ spd s නැති කාලේ ඔක්කොම මැනුවල් ගහන්නෙ ❤️

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage53072 жыл бұрын

    2021 එකෙත් බලනවා අපි... නියමයී පර්පල් රේන්ජ් 👍👍👍❤️❤️❤️

  • @abagahamudune
    @abagahamudune Жыл бұрын

    Purple Range ඉස්සර වගේ නෙමේ දැන් 🤐 නෙල්සන් මහත්මයත් යන්නම ගියා 😪😪 ආයෙ මේ වගේ ශෝ එකක් කවදාවත් එන්නෑ

  • @kaushikaheshan335
    @kaushikaheshan3353 жыл бұрын

    Purple range chamile aiya😍prasanna aiya😍

  • @mrboniyam
    @mrboniyam3 жыл бұрын

    ආදරෙයි සෙට් එකටම. ඒ ගැම්ම පට්ට ❤️

  • @skj209
    @skj2093 жыл бұрын

    Prasanna aiya mage asama peda

  • @kelumboralessa8453
    @kelumboralessa84532 жыл бұрын

    Ammooo prasanna aiya adawanawa😍😍😍😘😘😘

Келесі