Purple Range Sathuta Suranga Interview With Jpromo 2019 | | Sathuta Suranga Life Story

Purple Range Sathuta Suranga Interview With Jpromo 2019 | | Sathuta Suranga Life Story | mage pem hitha Sinhala New Songs
Purple Range Senaka Gisban Number : 0776166132
Contact J Promo : +94771306199
ෆේස්බුක් හා මාව සම්බන්ද කරගන්න : / juderanjan
Email : jpromolk@gmail.com
▶ Subscribe Jpromo KZread Channel : / @jpromo
▶ Like us on Facebook : / jpromo.lk
▶ Like us on Twitter : / jpromo4
▶ Like us on Insagram :
▶ Visit us Jpromo Official Website : jpromolk.com/
▶ Email : jpromolk@gmail.com
Watch More Interviews :
Sanidapa Shan Dias Interview With Jpromo 2019
/ trv2lcowkb
Podi Lamaya Shiran Chandana Interview With Jpromo 2019
• Podi Lamaya Shiran Cha...
Sunflower Sudath Nawalage Interview With Jpromo 2019
• Sunflower Sudath Nawal...
Allright Shalinda Fernando Interview With Jpromo 2019
• Allright Shalinda Fern...
Aura Ransri Jayawardena Interview With Jpromo 2019
• Aura Ransri Jayawarden...
Aggra Nilan Hettiarachchi Interview with Jpromo 2019
• Sanidapa Nilan Hettiar...
Ayubowan Sri lanka Chamara Ranawaka Interview With Jpromo 2019
• Chamara Ranawaka Inter...
Flash Back Nalaka Kalamulla Interview With Jpromo 2019
• Flash Back Nalaka Kala...
Branded Ajith Perera Interview with Jpromo 2019
• Branded Ajith Perera I...
Flashback Roshan Fernando Interview with Jpromo 2019
• Roshan Fernando J Prom...
Sahara Flash Thushara Joshap Interview with Jpromo 2019
• Sahara Flash Thushara ...
Sahara Flash Pradeep K Interview with Jpromo 2019
• Sahara Flash Pradeep k...
Degree Nadeera Nonis Interview 2019 With Jpromo
• Degree Nadeera Nonis I...
Oxygen Thushara Subasinghe Interview with Jpromo 2019
• Oxygen Thushara Subasi...
Seeduwa Sakura Jude Rogans Interview with Jpromo 2019
• Seeduwa Sakura Jude Ro...
Damith Warnakulasuriya Interview With Jpromo 2019
• Damith Warnakulasuriya...
Seeduwa Brave Maithrika Sanjeewa Interview with Jpromo 2019
• Seeduwa Brave Maithrik...
Purple Range Senaka Gisban Interview With Jpromo 2019
• Purple Range Senaka Gi...
#Purple Range Sathuta Suranga
#Sathuta Suranga
#Sathuta Suranga Interview
#Sathuta Suranga interview 2019
#Sathuta Suranga songs
#Sathuta Suranga new songs
#Sathuta Suranga family
#Sathuta Suranga nonstop
#Sathuta Suranga wife
#Sathuta Suranga New Nonstop
Sathuta Suranga wedding
Sathuta Suranga old Songs
Sathuta Suranga femele songs
Sathuta Suranga nandamalani song
#Purple Range band interview
#Purple Range interview
#Purple Range band members
#Purple Range new band members
#Purple Range old band members
#new sinhala songs

Пікірлер: 333

  • @JPromo
    @JPromo5 жыл бұрын

    අපි ඉන්නෙ දුප්පත් මිනිස්සුන්ගේ හිත් වල, අපිත් දුප්පත් මිනිස්සු, කිසිම දවසක මම පර්පල් රේන්ජ් අත්හැර යන්නේ නැහැ - සතුට සුරංග

  • @bolabroofficial3433
    @bolabroofficial34332 жыл бұрын

    පර්පල් රේන්ජ් එකේ ආසම චරිතයක් සතුට සුරංග අයියා💪❤️

  • @creativevideo7883
    @creativevideo78835 жыл бұрын

    මං නම් ආසම පට්ට පොරක් තමයි සතුට කියන්නේ.යූ ටියුබ් කී පාරක් හොයල තිබ්බද සතුට ආපූ වැඩසටහනක් .අද තමයි දැක්කේ මෙහෙම කතා කරනවා.පට්ට සිංදු ටිකක් තියන පට්ට වොයිස් එකක් තියන නිහතමානි කොල්ලෙක්.. ආදරෙයි මචං එල 😍

  • @rangajayamaha4428
    @rangajayamaha44285 жыл бұрын

    හරිම සතුටුයි ..අහින්සක චරිතයක් ..සතුට සුරංග ..ජයවේවා .ඔහුට සහා ඔබට .ජේසු පිහිටයි .

  • @sanjiwanislk7613
    @sanjiwanislk76135 жыл бұрын

    දකුනේ වීරසිංහයා අපේ හදවතේ ගායකයාට අපි කැමතිගොඩක්..චාමර වීරසිංහට..

  • @NimeshFt
    @NimeshFt5 жыл бұрын

    Patta juda.සතුට කියන්නේ පඩ චරිතයක් නෙවෙයි.පට්ට නිහතමාන චරිතයක්.ජය වේවා.

  • @chirancr7768
    @chirancr77685 жыл бұрын

    මචන් ඉඳුනිල් අන්දරමාන අයියව ගේමුකො දවසක❤

  • @hashansaranga6394
    @hashansaranga63943 жыл бұрын

    හදවතෙ ගායකයෙක් තමයි සතුට සුරන්ග❤️

  • @pathumtharindu1755
    @pathumtharindu17555 жыл бұрын

    මම දැකපු දවසේ ඉදලම එක වගේ...සතුට අයියේ...සතුටුයි 💓💓💓

  • @madushankashminda494
    @madushankashminda4945 жыл бұрын

    රෝස සුවද පිටුවක ආදරේ නොලිව්වත්❣️❣️❣️❣️🎶🎶

  • @tharindunimesh665
    @tharindunimesh6655 жыл бұрын

    මං කැමතිම චරිතයක් තමයි.😍😍😍

  • @thaseafarer1862
    @thaseafarer18623 жыл бұрын

    සතුට සුරංග...මං ආසම චරිතයක් පර්පල් රේන්ජ් නිහතමානී කලාකරුවන් පිරිසට..අදත් හෙටත් ආදරෙයි ❤️🖤

  • @luckyvlog7914
    @luckyvlog79145 жыл бұрын

    කවිෂ , චාමර,දමිත් ඊලඟට ඔන

  • @dularahansaka1792
    @dularahansaka17922 жыл бұрын

    නියමයි.....නියම නිහතමානී ගායකයෙක්.....මම ආසම චරිතයක්......

  • @madurasanjeewa3649
    @madurasanjeewa36493 жыл бұрын

    හදවතේ සුපිරි ගයකයෙක්නේ බොරු ශෝ නැති ගොඩාක් ආදරෙයි

  • @freeminds6365
    @freeminds63654 жыл бұрын

    ඇත්තටම මේ වගෙ නිහඬ අය තමයි ,මේ වගෙ ප්‍රොග්‍රෑම් වලට ගේන්න ඕනේ

  • @chamarasupun3969
    @chamarasupun39695 жыл бұрын

    චාමර වීරසිංහ❤️❤️❤️ අයියා ඕනේ😍😍 plz plz

  • @user-kp9vr5xq8e
    @user-kp9vr5xq8e2 жыл бұрын

    නැවතත් පිලිගන්න ඔබ ආසකරන ඒ ගායන ශිල්පියා සතුට සුරංග

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt Жыл бұрын

    ලංකාවේ කොතෙක් බෑන්ඩ් තිබ්බත් පර්පල් රේන්ජ් බෑන්ඩ් එක හදවතේ බෑන්ඩ් එක උනේ ඔන්න ඔයි මනුස්සකමට. 💞💜️❤️❤️❤️❤️💞💜️❤️❤️

  • @nishanthajayamal2334
    @nishanthajayamal23345 жыл бұрын

    සුපිරි පර්පර් රෙන්ජ් සතුට....නිහඩ ගායකයෝ සුපිරි

Келесі