Sunil perera & Neel Warnakulasuriya with Thakata Thaka

Thakata Thaka with Sunil Perera & Neel Warnakulasuriya
www.rhythmworld.lk
Please subscribe for more content
Audio Source - Botany Bridge - Martin Felix Kaczmarski From : Audio Network
Concept - Rhythm World 95.6 | 95.8
Directed by - Sumuditha Krisantha
Camera & Light - Lal Dias
Edit - Sumuditha Krisantha
Sound - Praveen Samarathunga
~-~~-~~~-~~-~
Please watch: "Piyumi Hansamali දේශපාලනයට - Piyumi Hansamali & Wasthi Productions Anushka-sinhala"
• Piyumi Hansamali දේශපා...
~-~~-~~~-~~-~

Пікірлер: 212

  • @senadb1976
    @senadb19762 жыл бұрын

    කණ්ඩායම් සංගීතයේ ලංකාවේ සලකුණු දෙක . . . එක වගේම ආදරය කරන දෙදෙනෙක් .. . . සුනිල් අයියා ඔබට ස්වර්ග මෝක්‍ෂ සුව ලැබේවා

  • @mettanandajayasinghe4170
    @mettanandajayasinghe41706 жыл бұрын

    සුනිල් ළගපාතක හිටියනම් මගේ හොදම යාලුවෙක් වෙයි. ඒ තරමට අපේ අදහස් සමානයි.

  • @heartlinemusic
    @heartlinemusic5 жыл бұрын

    Nill aiya ඔබටත් සුනිල් අයියා ඔබටත් ජයවේවා

  • @nissankapush
    @nissankapush6 жыл бұрын

    සුපිරියි නීල් අය්යෙ .සුනිල් මහත්තයත් අදහස් අතින් පොහොසත් මිනිහෙක්

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka35772 жыл бұрын

    තාමත් හිතා ගන්න බැ අප්පා...පිස්සු වගේ හිතේ කිසිම කහටක් නැති අපේ රටේ සම්පතක් ඔබ තුමා..

  • @jayanthapadmine5452
    @jayanthapadmine54522 жыл бұрын

    අද මෙ බලන මොහොතේ සුනිල් මහතා අප අතර නැහැ .එත් එ කතහ බහ හරිම ලස්සනයි නිහතමානී චරිත දෙකක්.නීල් මහතා ත් හරිම නිහතමානී මිනිසෙක්.

  • @udagearachchi8650
    @udagearachchi86502 жыл бұрын

    සුනිල් අය්යේ,උබ ගියෙ ඕනම වෙලාවට අපිට ..කලකරුවන් ඉන්න්වා ...උබ වගෙ නැහ් අය්යේ..උබල.දෙන්නගෙ එකම සන්දර්ශන.බෙලුව..උබ ගියත් ආදරෙයි අය්ය්යෙ.රටෙ.මිනිස්සු

  • @letsseenow6379
    @letsseenow63796 жыл бұрын

    මගේ ලොවෙත් වීරයො දෙන්නා

  • @maikalrajenra7125
    @maikalrajenra71252 жыл бұрын

    සම්පුර්ණ අවංකකම ඇත්ත පඩිවිඩයක් ස්තුතිය දෙපලට

  • @anandanimalsiri6884
    @anandanimalsiri68842 жыл бұрын

    අපි කොච්චර සන්තෝෂ වෙලා තියෙනවා ද ඔයාලා දෙන්න නිසා . ආයේ ඒවා නැවත එන්නේ නෑනේ .

  • @nimalshantha5903
    @nimalshantha59036 жыл бұрын

    යුග ගනනක් අපව සංගීතයෙන් මුසපත් කල අසහාය ගායක යුගලක් වන සුනිල්‍ සහ නීල්. අපි ඔබට මුලු හදින්ම සුබ පතමු !!!ඔබ දෙපලගේ ගායන හැකියාව අගේ කරමු .

  • @rathnasirikm9317
    @rathnasirikm93172 жыл бұрын

    ඔබලා කියන දේවල් 100% ඇත්ත ,

  • @dhammikakumara6676
    @dhammikakumara66762 жыл бұрын

    නිවන්සුව සුනිල් අයියා .....

  • @ush7447
    @ush74476 жыл бұрын

    Dr Mr Sunil perera,, who ever criticise you ,,we are always with you and love your true opinions,, god bless you! BS!

  • @PriyanthaKumar
    @PriyanthaKumar5 жыл бұрын

    ජය වේවා ඔබ දෙපලට..❤️

  • @jplife7773
    @jplife77736 жыл бұрын

    නීල් කියන්නේ ලෝකයටම අමුතුම වෙනසක් එක්කල කලා කරැවෙක්

  • @jamperera7051
    @jamperera70512 жыл бұрын

    Such a humble way of appreciation by Niel... Goodbye Legend Sunil.

  • @megalink4934
    @megalink49342 жыл бұрын

    Excellent job

  • @krishangunaratne5001
    @krishangunaratne50016 жыл бұрын

    so true everything about our country so sad to see anyway its so good to see two legends togetger praise the Lord almighty God bless you.

Келесі