ROSHAN FERNANDO I DENENA KATHA BAHAK I දැනෙන කතා බහක් I FLASHBACK

Музыка

ROSHAN FERNANDO I DENENA KATHA BAHAK I දැනෙන කතා බහක් I FLASHBACK #fusion #entertinment #discussion
Timecodes
0:00 - Intro / ආරම්භය
1:22 - #SLIM #KENTAR සම්මානය ලැබීම ගැන ප්‍රකාශය
3:57 - සංගීත ක්ෂේත්‍රයට කරපූ දේ සහ ලැබුන දේ
6:22 - #SITHMI #FERNANDO දුව ගැන ඇති බලාපොරොත්තුව
8:34 - #FLASHBACK අනාගතය හා හෙට දවස
10:12 - #TRENDING #ACOUSTIC බෑන්ඩ් එක ගැන විස්තරය
12:00 - ගපහු මඩ වලට දීපු සැර උත්තරය
20:45 - #FLASHBACK කියන්නේ විශ්ව විද්‍යාලයක්
22:28 - කොරෝනා ව්‍යසනයේදී #FLASHBACK ගත්තු ඒ #CHANGE එක
24:52 - කොළඹ කියන්නේ ලංකාව නෙමි
26:11 - #ISRAIL සිද්දිය
28:35 - තරු හොරු වගේ ගිහිල්ල බැහැ
29:58 - #FLASHBACK ආයතනයේ අළුත්ම #CHARITY වැඩසටහන
32:26 - ආදරය ඇත්තටම පූජනීයද?
34:36 - ලෝකයේ තියෙන සුන්දරම හමුවීම
37:17 - කිංස්ලි පිරිස් හා අරුණ තමෙල්ට මොකද උනේ?
41:40 - ඒගොල්ලන්ට තිබ්බ තැනත් නැති කරගෙන
46:53 - #ROSHAN #FERNANDO ගේ #FANPAGE එක පටන් ගත්තු කෙනා
50:05 - Conclusion / අවසානය
#roshan #roshanfernando #suran #flashback #flashbackmusic #flashbacklive #fusionentertainment #fusion #denenakathabahak
#sahanfernando #sumithkarunarathna #prasangawedikawa #skystories

Пікірлер: 340

  • @geethikagamage2712
    @geethikagamage27123 ай бұрын

    1991 February....අද වගේ මතකයි flashback අපේ ගමේ play කරා...මාරිම්බා මුලින්ම play කරේ...අවසානෙට flashback play කරේ...මිනිස්සු ඒ වෙනකොට ගෙදර යනවා...ඒ යන මිනිස්සු ආපහු හැරිලා ආවේ ඒ ගහපු ගැහිල්ල බලන්න....සාදරනයි අද flashback ඉන්න තැන...❤❤❤

  • @aw4402
    @aw44023 ай бұрын

    සුපිරිම මනුස්සයෙක් ඇත්තටම ලෝකය ගැන ධර්මය ගැන සංස්කෘතිය ගැන හොද අවබෝධයක් තියනවා

  • @achalavlogssrilanka2341
    @achalavlogssrilanka23413 ай бұрын

    රොශාන් අයියා කතෝලික වුනාට එයාගේ හැම වාහනේම බුදු පිලිමයක් තියනවා ❤❤❤❤මම දැකපු දෙයක්

  • @aw4402

    @aw4402

    3 ай бұрын

    ❤❤❤

  • @vishwagihan6606

    @vishwagihan6606

    3 ай бұрын

    ඇත්ත...හැම දේටම ගරු කරන මනුස්සයෙක් රොශාන් කියන්නෙ🎉❤

  • @udaraduminda9981

    @udaraduminda9981

    3 ай бұрын

    Math budupilimayak thiyan inne waren

  • @seylanmadhusanka2198

    @seylanmadhusanka2198

    3 ай бұрын

    නමට කතෝලික උනාම එහෙම තමා 😊

  • @randimalrandimal9000

    @randimalrandimal9000

    3 ай бұрын

    ​@seylanmadhusanka2198 සත්‍ය ආගමට ඔහො හැරුනා 😍.අනිත් මනක්කල්පිත ආගම් වලට රැවටිලා එවා අදහන්නෙ මොලයක් නැති උබලා වගෙ මෝඩ මිනිස්සු බන්

  • @damishafdo9905
    @damishafdo99053 ай бұрын

    සෑම පැත්තකින්ම සාර්ථක මනුෂ්‍යයෙක් රොශාන් ප්‍රනාන්දු කියන්නේ ❤

  • @shashika5723
    @shashika57233 ай бұрын

    දැකපු සුපිරිම චරිතයක් ❤🎉. කෙලින් කතාව ❤️👍. මෙන්න නායකයෝ❤️😍

  • @lasanthasoysa2883
    @lasanthasoysa28833 ай бұрын

    සංගිත කණ්ඩායම් මොන තරම් තිබුණත් අදටත් ආසම එකම බෑන්ඩ් එක flash back , රොෂාන් කියන්නෙ පට්ට නායකයෙක් නියමයි ජය වේවා

  • @dfgyyujgsdgjoij2516

    @dfgyyujgsdgjoij2516

    3 ай бұрын

    Nayakaya nm nayakaya senaka krisban

  • @KushanChamitha-ok4tm

    @KushanChamitha-ok4tm

    3 ай бұрын

    ♥️♥️

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga40493 ай бұрын

    මොන බෑන්ඩ් එකේ ශෝ එකක් බැලුවත් ඒ සද්දෙට ගහන්න සද්දයක් නෑ❤️

  • @antonsanjeewa6459
    @antonsanjeewa64593 ай бұрын

    රොෂාන් අපේ ගමේ කේනේක් විනය කරන වැඩේ හරියට කරන කන්ඩායම් සංගීතයේ විශිෂ්ටම කන්ඩායම.

  • @sltiktok4507
    @sltiktok45073 ай бұрын

    හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි 😍😍 මඩ ගහන්න හදපු උන්ට රිදෙන්න වැදුනා...

  • @dishannethsara5196

    @dishannethsara5196

    3 ай бұрын

    mathhhhhhhhhhhh

  • @lahiruridmal3173
    @lahiruridmal31733 ай бұрын

    කණ්ඩායම් සංගිතයෙ අපෙ හදවතෙ නායකයා Roshan frenando Legend ❤ කරන දෙ හරියටම කරන කෙනා 🔥👍

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal3 ай бұрын

    හොද කතා බහක් ..❤ ආසාවෙන් බැලුවා ..සුමිත් .හොදයි .ලස්සනට වැඩේ කලා ..මා ලියූ ගීත 16 ගායනා කල ඒ වගේම මා ලියූ ගීත .300ක් පමණ සංගීත නිර්මාණය කල.රොෂාන් ..හොද කතාබහක් ..බැලුවා කාලෙකට පස්සේ 👍👍👍 සත්‍යජිත් ලක්මාල් Dubai.24.04 07 at.7.55 pm 💘💘💘💘💘💘💘

  • @isurushashika7255

    @isurushashika7255

    3 ай бұрын

    අපේ ජීවිතේ ලස්සන මතක ඇතිකරපු කාලයක ආදරණීය ගීත පෙලක් flashback ට ලබාදුන්න ඔබතුමාට ගොඩක් ස්තුතිය . සතයජිත් ලක්මාල flashback කියන සුසංයෝගය නිසා අපේ පාසල් කාලය ගොඩාක් රසවත් උනා.❤

  • @neelakarasad143

    @neelakarasad143

    3 ай бұрын

    ඔයාල තමා නිහඩ විරයෝ

  • @sameera.k1137

    @sameera.k1137

    3 ай бұрын

    සුපිරි ඔවදන් ක්ස්ත්‍රයේ නියලන නවකයින්ට සහ අනිකුත් අයට වැදගත් කතාබහක් ගුඩ්

  • @user-do6ov5sg3w

    @user-do6ov5sg3w

    3 ай бұрын

    සතා ඔයා dubi da

  • @subhawithagee3327
    @subhawithagee33273 ай бұрын

    හැමදාමත් දැනෙන්න දෙයක් කරපු ඉතාම වීර්‍යසම්පන්න ජවයකින් හෙබි අළුත් මානයකට කණ්ඩායම් සංගීතය කැන්දාගෙන ගිය රොෂාන් ලෝකයටම සන්නාමයක්.ගායනා වගේම හැදෙන මනුස්සයෙක්ට වටිනා දැනුම් ගබඩාවක්.ආදරෙයි Flashback .....🌷🌷🌻🎷✨️🎤🎸🎺✨️✨️

  • @ishansudesh5122

    @ishansudesh5122

    3 ай бұрын

    අනිව ❤❤

  • @user-hi1sg5lb5b
    @user-hi1sg5lb5b3 ай бұрын

    Flashback 👍👍 රෙෂාන් ප්‍රරනැන්ඩු කියන්නෙ සුපිරි චරිතයක්.

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio71913 ай бұрын

    මං ආශාවෙන් හිටියෙ එදා ඒ පොටෝ එකට රිටන් පිලිතුරක් රොශාන් අය්යගෙන්ම මෝඩ මිනිස්සුන්ට අහන්න ලැබේවා කියල නියමයි රොශාන් අය්යෙ ආදරෙයි හැමදාමත් ඔය ලාවට තියෙන ගාම්බීර අහන්කාර කම සහ හුගක් කුහකයො පිලිනොගන්න නිහතමානී කමට ගොඩාක් කැමතියි මම .. ජයවේවා

  • @CharithHewanayake
    @CharithHewanayake3 ай бұрын

    කවුරු මොනව කිවුවත් ලංකාවේ අංක 1 බෑන්ඩ් එක Flashback ඩ්‍රම්ස් ගැහුවා සින්දු ලිවුවා සින්දු කිව්වා රංගනයේ යෙදුනා ජයවේවා රොෂාන් අයියේ

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g3 ай бұрын

    පැහැදිලි ප්‍රශ්නවලට + පැහැදිලි උත්තර....රොෂාන් ප්‍රනාන්දු ❤❤

  • @NadishanMaduranga
    @NadishanMaduranga3 ай бұрын

    රොෂාන් ප්රනාන්දු සුන්දර මිනිසෙක්. ලස්සන වැඩක්. ජය

  • @DeleeshaPehesara-lj3gb
    @DeleeshaPehesara-lj3gb3 ай бұрын

    මොකා මොනව කිව්වත් flashback එකෙ.quality එකට ගහන්න කිසිම එකක් නෑ එන එකකුත් නෑ flashback no 1 ❤🤟

  • @madurangalakmal5840
    @madurangalakmal58403 ай бұрын

    රොෂාන් අයියලාගේ,බෑන්ඩි එකේ අයියලාගෙන් ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගත්තා..ගොඩාක් ආදරෙයි,ගරුකරනවා ෆ්ලැෂ්බැක් හැමෝටම...,❤️❤️❤️❤️❤️❤️

  • @arjundilip6290
    @arjundilip62903 ай бұрын

    I heard the first song, his PUJANIYAI ADARE, when I was 19 years old. Now I am 46 years old. same as I love his songs as well as sound quality. I see Rosan is a well disciplined leader. ❤

  • @anandakariyawasam8806

    @anandakariyawasam8806

    3 ай бұрын

    Wrong,. Either now you're 36y or at that time you were 29y. Because this song was released in 2006/2007.

  • @akiladhananjaya2639
    @akiladhananjaya26393 ай бұрын

    කවුරු මොනවා කිව්වත් Flashback No 1 🔥

  • @KushanChamitha-ok4tm

    @KushanChamitha-ok4tm

    3 ай бұрын

    ♥️♥️

  • @Kauahikagimhan
    @Kauahikagimhan3 ай бұрын

    අම්මෝ 😂 කියන්න ඕන ටික හොදට කියනවා 🤣 දැන් ආදාල උන්දැලාට බඩ ගිහින් 🤣 ආදරෙයි රොශාන් අයියේ..❤️ නියම නායකයෙක්

  • @nadeeshrajamuni527
    @nadeeshrajamuni5273 ай бұрын

    හොඳට දැනුණු කතා බහක්... ඒක මරු පට්ට.... රොෂාන් අය්යා නිසා...❤❤❤❤

  • @isurunawodya4310
    @isurunawodya43103 ай бұрын

    හිගන පේජ් පක්කන්ට උපහාරයක් වේවා.😂😂😂 ගැම්මක් ෆ්ලෑශ්බැක් 🥰🥰🥰

  • @gayashanmadhuranga3375

    @gayashanmadhuranga3375

    3 ай бұрын

    kiyala wadak na bn

  • @PraveenAbraham-vq6mb

    @PraveenAbraham-vq6mb

    3 ай бұрын

    Ada uda thiyena comment eka dala thiyenneth pattama higannek

  • @shashikathilakarathne1863

    @shashikathilakarathne1863

    7 күн бұрын

    පල්ලෙහා ඒ ජාතියෙම එකෙකුට අම්බානකට රිදිලා

  • @chandrasiri672
    @chandrasiri6723 ай бұрын

    Flash Back ❤ මං එ් කාලේ ඉදලම කැමතිම සංගීත කණ්ඩායම

  • @user-oy5fx9kt1d
    @user-oy5fx9kt1d3 ай бұрын

    ඇත්තටම සුපිරි කිසි අඩුවක් නොමැති කතා බහක්. FB ❤

  • @rukmanrohan6650
    @rukmanrohan66503 ай бұрын

    හදවතින්ම ඇත්ත කතාකරන මිනිහෙක් good luck brother

  • @gayansadhikari9988
    @gayansadhikari99883 ай бұрын

    Kelin kathawa, niyamai roshan ayiye, ❤1991 Idan mn kemathima band eka adath hetath hadawathe leader 🎉 & flash back team (special ape Aruna Ayiya,) thanks admin ❤

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3xАй бұрын

    ජය වේවා රොෂාන් හදවත සුවපත් කරන්න පුලුවන් හඩක් තියෙනවා ඔබට අපි නිතරම ඔබේ සින්දු අහනවා බුදු සරනයි 🎉🎉🎉🎉🎉 ජේසු පිහිටයි 🎉🎉🎉🎉🎉

  • @LalPremakumara-ut6so
    @LalPremakumara-ut6so3 ай бұрын

    ඇත්තටම රොෂාන් පුනාන්දු කියන්නේ නිහතමානි චරිතයක් කියන්න තියෙන දෙ මුනටම කියන කෙනෙක් මමත් ඇත්තටම කැමතියි එ වගේ ගතිගුණ වලට

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon44713 ай бұрын

    ආදරේයි flashback ❤❤❤ ආදරේයි roshan❤❤

  • @chandimalkumara5889
    @chandimalkumara58893 ай бұрын

    සුපිරි බුද්දිමත් Bulat එකක් .🔥🔥🔥🔥👌👌👌👌

  • @arunahiroshi9404
    @arunahiroshi94043 ай бұрын

    Great discussion thanks

  • @dhanaedirisinghe7402
    @dhanaedirisinghe7402Ай бұрын

    රොෂාන් අයියාගේ හැම Interview එකක්ම මං බලනවා අනිවාරෙන්ම.. කවුරු කොහොමද කීවත් මේ මනුස්සයාගෙං ජීවිතේට ගන්න දෙවල් ගොඩයි.. ජේසු පිහිටයි!🙏🏻 ජයවේවා❤️

  • @shanukaroselive
    @shanukaroselive3 ай бұрын

    වටිනවා අය්යේ ඒ කතාව ❤

  • @sadunsuranga9077
    @sadunsuranga90773 ай бұрын

    Niyamai 🔥🔥❤❤

  • @ChathuMadura-bg8bl
    @ChathuMadura-bg8bl3 ай бұрын

    ඉස්සෙල්ලම ප්ලෑෂ් බෑක්ල දැක්කෙ අපි පොඩි දව්ස්වල අපි වයසට ගිහින් ඒත් එයාල එහෙම්මයි..ආදරෙයි ❤❤❤❤

  • @thilinaariyararhna
    @thilinaariyararhna3 ай бұрын

    patta patta patta programe etta kiyana mahattayek jaya wewaaaaaaaaaa

  • @lahiruridmal3173
    @lahiruridmal31733 ай бұрын

    සුමියා ගමෙ නිවෙදකයා . හොදට ප්‍රශ්න අහනවා .හොද කතා බහක් ❤

  • @hashankodagoda6600
    @hashankodagoda66003 ай бұрын

    No Comments about his political view or activities about Roshan , But At the moment Since 2005 Flashback is the best Out door Band Everything’s are perfect Performance Deciepline Professionalism

  • @chathuri649
    @chathuri6493 ай бұрын

    🎀 Congrats.....!!👏🏻👏🏻 Roshan And Your Team......🎶🎶🎶

  • @user-xz3qv5fr4p
    @user-xz3qv5fr4p3 ай бұрын

    Iye mega blast eka patta a...😌

  • @jagathsusantha2818
    @jagathsusantha28183 ай бұрын

    ජයෙන් ජයවේවා ඔබතුමාලාට

  • @user-pg2yz7zs7p
    @user-pg2yz7zs7p3 ай бұрын

    Flashback jaya wewa set ektma ❤

  • @ChanduAbeysinghe-dt1sn
    @ChanduAbeysinghe-dt1sn3 ай бұрын

    ලස්සන වැඩක් සුමිත් අයියේ..... සංගීතය පැත්තෙන් වැඩි වැඩියෙන් වැඩසටහන් කරන්න....❤❤❤❤

  • @gamingnoize9783
    @gamingnoize97833 ай бұрын

    Sunil perera ta passe inna supiri molyak supiri motivation ekak dena kenek ❤💓

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3xАй бұрын

    මම කැමතිම ගායකයෙක් ගායකයානනි ඔබට ජය වේවා

  • @user-co7zs5we5m
    @user-co7zs5we5m3 ай бұрын

    Jayawewa. Malli❤❤❤❤❤

  • @chanakamadushan760
    @chanakamadushan7603 ай бұрын

    රොශාන් අයියා ... නියමයි .... දෙන්නේ වදන් .... රිදෙන්න ..... ආදරෙයි .flashback ❤හැමදාම

  • @dilandhanuka232
    @dilandhanuka2323 ай бұрын

    ලස්සන කතාබහක්.❤️සුරන් ගැන අහපු නිසා මම හිතුවා නිරෝෂනුත් කෙටි කාලෙකට band එකෙන් අයින් උනේ ඇයි කියලා අහයි කියලා.මොකද අපි ඇත්තටම දැන ගන්න කැමති නිරෝෂන් ඒ දවස් වල එහෙම තීරණයක් ගත්තේ ඇයි කියලා

  • @jagathkumara7581
    @jagathkumara75818 күн бұрын

    Godak pahuwela dekapu wedasatanak aethtama ayye oya wage parinata minissu ape ratat sampathak oyata budusaranai🙏🙏🙏🙏

  • @liveshows229-
    @liveshows229-3 ай бұрын

    Much love flashback ❤

  • @vishvaproducts5407
    @vishvaproducts54072 ай бұрын

    Niyama baiyek

  • @thanujadesilva8912
    @thanujadesilva89123 ай бұрын

    Great 👍 ❤

  • @user-sn7vt3wx9j
    @user-sn7vt3wx9j3 ай бұрын

    මරු කතාබහක් 😎

  • @user-il8zn5xe6m
    @user-il8zn5xe6m3 ай бұрын

    Roshan අයියේ ඇත්තටම ඔයා බුද්ධිමත් අවංකයි මේ කට්ටියට නරඹන්න මගේ කඩේ ඉස්සරහ හැමෝටම ඇහෙන්න දාන්න පුළුවන්ද මේකෙන් ගොඩක් අයට අවබෝධයක් හෝ දැනුමක් ලබාගන්න පුළුවන් ලස්සන වීඩියෝ එකක්

  • @excellentdesignwork8327
    @excellentdesignwork83273 ай бұрын

    Music kiyanne Roshan aiyagen ahaganna thiyanaeka dayak withari...Roshan aiya kiyanne Life ekata godak dewal egena ganna puluwan kenek....❤❤❤❤ kenekta winadiyak kathakaranna puluwannm e winadiyath athi loku dayak egena ganna...❤❤❤❤

  • @Teddy.2024-
    @Teddy.2024-3 ай бұрын

    ෆ්ලැශ් බැක් නිර්මාතෘ ❤

  • @thusaraduminda5331
    @thusaraduminda53313 ай бұрын

    Adarei flashback ❤❤❤❤.supiri

  • @arunachathuranga9609
    @arunachathuranga96093 ай бұрын

    දැනෙන්න කතාවක් ❤❤❤❤❤

  • @prageethtech7707
    @prageethtech77073 ай бұрын

    මගේ ජීවිතේ මම ආසම කරන පුද්ගලයා තමා රොශාන් සර් කියන්නේ 🖤❤️‍🩹

  • @dishannethsara5196
    @dishannethsara51963 ай бұрын

    flash back number 01

  • @newmiucklanka280
    @newmiucklanka2803 ай бұрын

    බුදුසරණයි රොෂාන් අයියේ

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md3 ай бұрын

    Sumith aiye. Oyage palamu wadasatahanata roshan aiyawa thora ganimenma oyage wadasataha samath jayawewa

  • @sunethherath2653
    @sunethherath26533 ай бұрын

    Roshan aiye grate ❤❤

  • @udayaratna2823
    @udayaratna28233 ай бұрын

    Adarei aiye hemadama

  • @Edirimunee
    @Edirimunee3 ай бұрын

    Roshan මනුස්සයෙක්❤❤❤

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md3 ай бұрын

    Palamu therima good Roshan aiya hoda kollek

  • @tharindukithsiri654
    @tharindukithsiri6543 ай бұрын

    ගොඩක් මඩ ගහන්නේ රොශාන් අයියාගේ සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි අය.

  • @ssss-cv3st
    @ssss-cv3st3 ай бұрын

    Panak saha adarsha charitayak mage saha rate godakage life eka sathutin bliss karapu ❤god bless u to do more n protect from haters

  • @kanishkanimendrakanishka2085
    @kanishkanimendrakanishka20853 ай бұрын

    ❤❤❤❤Roshan ayy

  • @user-kj7ux3tf5t
    @user-kj7ux3tf5t3 ай бұрын

    Super band in sri lanka

  • @user-jp7ef1ml8q
    @user-jp7ef1ml8q3 ай бұрын

    Gammac ayyee❤ Ayye oyalage baj eka gahapu T-shirt Nadda Ganna salli walata

  • @D_MARASINGHA
    @D_MARASINGHA3 ай бұрын

    Background Music වලින් කතාව කෙනෙක්ට දැනෙන විදිහ සෑහෙන වෙනස් වෙනවා. මේ වගේ ඒවට සෙට් නෑ ඒක. ✅💐

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy3 ай бұрын

    Flash back ගැම්මක් තමයි

  • @Warunapriyantha81-ql8hr
    @Warunapriyantha81-ql8hr3 ай бұрын

    මේ දෙදෙනාටම ආදේශක නොමැත ❤❤❤❤❤❤❤❤

  • @shamithreigns7165
    @shamithreigns71653 ай бұрын

    Flashback ❤

  • @user-gx5of9fc9q
    @user-gx5of9fc9q3 ай бұрын

    respect රොෂාන් අයියේ...ආදරෙයි ❤️

  • @bandarawerasinga9179
    @bandarawerasinga91793 ай бұрын

    Nice ❤❤❤❤❤❤❤❤❤❤

  • @sachithdilanka8405
    @sachithdilanka84053 ай бұрын

    ❤️❤️

  • @mangalapubudu3431
    @mangalapubudu34313 ай бұрын

    Respect ❤❤❤❤❤

  • @PasinduLiyanage-ge9zv
    @PasinduLiyanage-ge9zv3 ай бұрын

    ආදරෙයි ෆ්ලෑෂ්බෑක්

  • @tharindukithsiri654
    @tharindukithsiri6543 ай бұрын

    Flashback ❤❤❤❤❤

  • @anushkasuren3667
    @anushkasuren36673 ай бұрын

    Respekt flashback

  • @kalumcom2151
    @kalumcom21513 ай бұрын

    Roshan budu saranai

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane3 ай бұрын

  • @yohanmaduranga5870
    @yohanmaduranga58703 ай бұрын

    Roshan aiya ❤👌

  • @kasunfernando2558
    @kasunfernando25583 ай бұрын

    ❤️❤️❤️

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera43623 ай бұрын

    හොද වැඩ සටහනක්... හැබැයි මේ පසුබිම් සංගීතය මටනම් වදයක්...

  • @dushanfonseka9444
    @dushanfonseka94443 ай бұрын

    Roshan Aiye oya sindu walata karapu music harima lassanai ❤

  • @nihindunimansith5662
    @nihindunimansith56623 ай бұрын

    roshan ❤

  • @janamax6600
    @janamax66003 ай бұрын

    අද වගේ මතකයි 1996 කොට්ටාවෙ හන්දියෙ ගහපු එක. අජිත් සුමිත් ගොඩ්සන් අරුන දිනෙශ් පරන සෙට් එක සිල්වි sound දාලා ගැහුවෙ .ගැහුවා නෙමෙ පැලුවා අජියා bass ගහ්පු ගැහිල්ලට bass එකෙ කම්බි දෙකක් කැඩිලා show එක නැවැත්තුවා විනාඩි 20 විතර

  • @SadeepaMadushan-sy2bn
    @SadeepaMadushan-sy2bn3 ай бұрын

    Hadawathe wadda ❤❤

  • @human-rights379
    @human-rights3793 ай бұрын

    Roshan fernando ❤

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl3 ай бұрын

    Sri lanka king flashback ❤ සුරන් නැති එක පට්ට පාඩුයි බං කපුගේ හඩ

  • @dineshfernando7893
    @dineshfernando78933 ай бұрын

    හද වතින්ම flashback ට ආදරෙයි දේශපාලනය කියන අප්‍.රසන්න අපතයො ඔනෙම නැහැ අදරෙයි රොසාන් අයියෙ ❤❤❤❤❤❤❤❤

  • @s.t.k5359
    @s.t.k53593 ай бұрын

    Roshan ayya jaya wewa hamadama 🔥 budu sarani ❤️🫡

  • @sithijafernando8405
    @sithijafernando84053 ай бұрын

    Important Discussion For Everyone❤

  • @user-gy8fo2fs9c
    @user-gy8fo2fs9c3 ай бұрын

    🎉❤❤

  • @IshanMadusanka-galle
    @IshanMadusanka-galle3 ай бұрын

    ❤❤❤bs

Келесі