Gayan Fernando Interview 2020 With J Promo | Seeduwa Brave | Flashback

Gayan Fernando Interview 2020 With J Promo | Seeduwa Brave | Flashback
Gayan Fernando Number :
J promo contact number : 0771306199
Contact me on - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
Online Men's Shopping Web Site: taglook.lk
Online WoMen's Shopping Web Site: taglook.lk
J Promo Online Shopping Facebook page: www. Taglookfashion
👉 Don't forget to SUBSCRIBE And Click TO Bell Icon J Promo KZread channel Thank You!
#gayan_fernando #jpromo #seeduwabrave #flashback #interview

Пікірлер: 338

  • @indika11lk
    @indika11lk3 жыл бұрын

    ගයාන් bass guitarist අමතරව සෑහෙන්න අයට උදව් කරනවා... විශේෂයෙන් දෙමව්පියන් අහිමි අනාථ නිවාස වල ජීවත්වන දරුවන් සඳහා උදව් පදව් නිහඬව කරන චරිතයක්..❤️

  • @rangaart1364
    @rangaart13643 жыл бұрын

    අනිවා බේස් ගයියා අයිතිය ෆෑලෑස්බෑක් .

  • @lahirukanchana1639
    @lahirukanchana16393 жыл бұрын

    මුල අමතක නැති නිහතමානී චරිතයක්..ආදරෙයි ගයාන් අයියා..

  • @werangaalwis9921
    @werangaalwis99213 жыл бұрын

    ගයාන් අයියා කියන්නේ සුපිරි චරිතයක්. මං කටුනේරියේ යනකොට දැක්කා වාහනේ යන ගමන්. මං අත වැනුවා යන ගමන්. ගයාන් අයියා අත මට අත වනලා මං ගිය වාහනේ නවත්තන්න කිව්වා. පට්ටම චරිතයක්, කිසිම ලොකුකමක් නෑ..

  • @kavindudilakshana5041
    @kavindudilakshana50413 жыл бұрын

    ආසම චරිතයක්❤️ආයෙ ෆ්ලෑශ් බැක් එක්ක එක ශෝ එකක් හරි ගහනව බලන්න ආසයි❤️❤️

  • @gayathrajeewakabandara3377
    @gayathrajeewakabandara33773 жыл бұрын

    Flashback අරුණ මාමාව ගෙන්නකෝ 👌👌🙏🙏

  • @Isuru_Dilshan3
    @Isuru_Dilshan33 жыл бұрын

    ගයියා ආයෙ Flashback එනවා නම් එකෙන්ම කැමතී 😘

  • @sllivemart5653
    @sllivemart56533 жыл бұрын

    මොන හේතුවකට flashback එකෙන් අයින් උනත් අදටත් ඒ ගැන දුක් වෙනව කියල කතාවෙන් තේරෙනවා😥

  • @sampathjayasumana6997
    @sampathjayasumana69973 жыл бұрын

    මගේ අදහස කියන්නද....ෆ්ලෑශ්බෑක් බෑන්ඩ් එකේ ඉන්න කාලේ රොශාන් අයියට කන්ට්‍රෝල් වෙලා ගහපු ගැහිල්ල තමා කොලිටි....

  • @chanakasenarath1567
    @chanakasenarath15673 жыл бұрын

    අම්මො ආසම චරිතයක් තමා ,අය්යා ඔයාටත් ස්තුතියි ගයන් අය්යාව වැඩසටහනට සම්බන්ද කර ගත්තාට

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka91933 жыл бұрын

    ඒ බෑන්ඩි එකට මොකුත් කියනවට මම ආස නැහැ ඒ නිහතමානී කම ගැන කියන්න වචන නැහැ ❤❤❤

  • @sllivemart5653
    @sllivemart56533 жыл бұрын

    පුලුවන්නම් දවසක සෑම් ලිවේරා එක්කත් program එකක් කරන්න.❤️

  • @PramodHeshan
    @PramodHeshan3 жыл бұрын

    බේස් ගිටාර් වාදකයෙක්ට එහා ගිය සුපිරි මනුශ්ශයෙක් ගයාන් අයියා.

  • @shihanpriyamal2575
    @shihanpriyamal25753 жыл бұрын

    අපේ බේස් රජා ගයාන් අයියා ජයවේවා ආදරෙයි අයියේ

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga76263 жыл бұрын

    ගයාන් අයියා ❤️❤️ වැඩ්ඩො අතරෙ සුපිරි වැඩ්ඩා 🔥🔥 බේස් යකා ❤️

  • @nalinkoshala8182
    @nalinkoshala81823 жыл бұрын

    මගේ ආදරනීය සොයුර ...ගයාන් අයියේ ...ජේසු පිහිටයි ...සුභ අනාගතයක් congratulations

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Жыл бұрын

    මමආසම සුපිරියටම බෙිිස් 🎸 🎸 🎸 🎸 ගිටාරය වාදනය කරන අපේ කාලෙ සුපිරි තරැව ගයියා ගයාන්

  • @sadunmalshan7547
    @sadunmalshan75473 жыл бұрын

    ගයියාව හැමදාම දකිනවා brave practice කරන්නෙ අපේ ගෙවල් ඉස්සරහ සුපිරි චරිතයක් තමා😍❤

  • @dushnikanthdushaajoes7350
    @dushnikanthdushaajoes7350 Жыл бұрын

    Hamadamath adarei Gayan boss... E rasa e gamma, e dedaruma kane thiyenawa

Келесі