parpal range 1st tv show 🎤🎶🎹🎸💕

Piumal fonseka - පර්පල් රේන්ජ් මුල්ම tv show එක

Пікірлер: 126

  • @gamagenuwan5964
    @gamagenuwan59644 жыл бұрын

    ඉස්සර පර්පල් රේන්ජ්ලගෙ ලීඩ්, කීබෝඩ් ටෝන් වලින් කියන්න පුළුවන් මේ ඉන්නෙ පරන සෙට් එක කියල. අපේ හදවතේ හැමදාම ඉන්නෙ එයලා. ආදරෙයි සෙට් එකටම ❤️❤️❤️❤️

  • @thilinathilina1705
    @thilinathilina17052 жыл бұрын

    ඒ කාලේ ගැන කතා කරන්න දෙයක් නෑ. සුපිරිම වැඩ්ඩො ටික.පර්පල් රේන්ජ් ගොඩක් මිනිස්සු ආදරේ කරන්නයි, මේ සෙට් එක කව්ද කියලා හොයන්න ගත්තෙ මේ ITN එකේ VTV program එකෙන් තමයි.

  • @ik-km4et
    @ik-km4et4 жыл бұрын

    පර්පල් රේන්ජ් පලවෙනි TV show එකනම් ඕක නෙවෙ .. channel eye එකේ ගිය band show කියන program එක ... මුල්ම TV show එකට එනකොට සිතින් විතරක් සිංදුව නෑ චාමර ලග ... ඒත් පට්ටම සුපිරි සිංදු ටිකක් එදා මුන් play කලේ ....

  • @charithajayamina430
    @charithajayamina4304 жыл бұрын

    දැන් නැතුවට චාමරට හොදටම දාන්ගලෙ එ කාලෙ නෙහ්🤭🤗🤣

  • @supunjanith785
    @supunjanith785

    සේනක ක්‍රින්ස්බන්,ඉදුනිල් අන්ද්‍රමාන,චාමර වීරසිංහ,සතුට සුරන්ග,චම්ලි චින්තක,ප්‍රසන්න,සුදත් ජනක ලාල්,ශාන්ත රන්සින්හ,රියන්සි ඇලෙක්ස් සුපිරිම සෙට් එක..Purpal Range🟣❤

  • @ajithpriyantha7637
    @ajithpriyantha76374 жыл бұрын

    පරනම සෙට් එක purple range චාමර ප්‍රසන්න ඉඳුනිල් සතුට සුරංග senaka krisban ශාන්ත alex ඇලෙක්ස් සුදත් ජනක චම්ලි අයියා

  • @rahnayakarathnayaka2055
    @rahnayakarathnayaka20554 жыл бұрын

    කොහොමද එකාලෙ පරණම සෙට්එක දැන්වාගෙද නියමයි සෙනක අයියාට මුල අමතක වුනාද මන්දන්නෙනැ දුකයි ආදරේයි පරන පර්පල් රේන්ලාට අපි තබුත්තෙගම 2020 05 18

  • @liyanageshanaka8852
    @liyanageshanaka88524 жыл бұрын

    ප්‍රසන්න ,චාමර ඉඳුනිල් ,❤️❤️❤️

  • @gamagenuwan5964
    @gamagenuwan59644 жыл бұрын

    මෙන්න නියම පර්පල් රේන්ජ් සෙට් එක. ❤️❤️❤️❤️

  • @charikadilusha8879
    @charikadilusha8879

    මෙන්න original purple range දැන් ඉන්නෙ මොක්කුද අෆ්ෆා

  • @sadunkumara1671
    @sadunkumara16714 жыл бұрын

    2020th balana aya kooo elama video eka

  • @supunliyanage8429
    @supunliyanage84293 жыл бұрын

    ගින්දර❤️❤️💪💪👍👍👌👌 🔥🔥🔥 පර්පල් රේන්ජ් ❤️❤️❤️ තාමත් ආදරෙයි පරන සෙට් එකට ආදරෙයි ❤❤❤

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe27214 жыл бұрын

    බලන්න ආසයි පරණම බෑන්ඩ් එක ❤

  • @agalawattaprabhath2166
    @agalawattaprabhath21664 жыл бұрын

    චාමර .ඉදුණිල් ,සතුට .සුපිරි බුලට්

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207

    Purple Range ස්වර්ණමය යුගය ❤️❤️❤️

  • @asankakumara292
    @asankakumara2923 жыл бұрын

    1995

  • @wasanthajayalath2702
    @wasanthajayalath27023 жыл бұрын

    Sathutage voice....❤❤❤❤❤🙏😘😘😘🔥🔥🔥

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️🙏🙏 විශිෂ්ඨ ගමනක් පියමන් කල පර්පල් රේන්ජ් ඔබලාට අපේ උත්තමාචාරය ❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kidscreativeactivitiesbyumesh
    @kidscreativeactivitiesbyumesh3 жыл бұрын

    මේ VISUAL එක මං LIVE බලලා තියෙනවා... මං හිතන්නේ , 2002 - 2004 විතර

  • @loka-golaya
    @loka-golaya3 жыл бұрын

    පෑඩා..ප්‍රසන්න වික්‍රමගේ..

Келесі