බඩේ බත්ටික වගේ හැමෝම හොයපු නොන්ස්ටොප් එක Sakura Range Ajith Muthukumarana Songs medley

Ойын-сауық

තවත් බොහෝ අලුත් වීඩියෝ සදහා N&N VIDEO KZread චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග රැඳී සිටින්න.
SUBSCRIBE for more videos & stay tuned
/ nandnvideo
Our facebook: / nandnvideo
Sidesh Color Night 7 Sakura Range - Medirigiriya
Music by | Ajith Muthukumarana with Sakura Range 0773000205
Announcer | Sudath Disanayeka
Camera | CSG Video Team
Editing | N&N Video Production
Organized by | Sidesh Rangana
Photos | Ruwan Weerakkodi
Sakura Range Contact 0773000205 ප්‍රසංග සඳහා විමසීම්
⏩මෙම ප්‍රසංගයේ සියලුම වීඩියෝස් • සකුරා රේන්ජ් පුනරුප්පත...
𝐍&𝐍 𝐕𝐈𝐃𝐄𝐎
► Subscribe - Like - Comment - Share ◄
#Sakura_Range_Punaruppaththi
#Sakura_Range_Medirigiriya

Пікірлер: 517

  • @shayanitharuka1229
    @shayanitharuka1229 Жыл бұрын

    විනාඩි 17ක් එක දිගට තනියම nonstop එකක් කියනව කියන්නෙ.... පරිනත බවම තමයි..😍 කියපු හැම සිංදුවම... ඇත්තටම බඩේ බත් වගේ .මං හිතන්නෙ වෙනසක් නෑ ඉස්සර වගේමයි සකුරා රේන්ජ් ආඩම්බරයි...පරණ රසයම අලුත් කරල දෙනවට... ✨️🥀ජය වේවා...

  • @sakuratv3853

    @sakuratv3853

    Жыл бұрын

    Ajith ayya kiyanne patta sindu

  • @nilupaathapaththu8609

    @nilupaathapaththu8609

    Жыл бұрын

    Maxxxxzaa ajith ayya

  • @djvinodith6720

    @djvinodith6720

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම 💕💕💕💕

  • @namal4752

    @namal4752

    Жыл бұрын

    Aniwarayanma

  • @vihangadiharshana9252

    @vihangadiharshana9252

    Жыл бұрын

    1

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx4 ай бұрын

    මම අජිත්ගේ සිංදු අහන්න පටන් ගත්තේ මම 8 වසරෙදී.කැසට් පීස් ගෙනත් ඇහුවේ.දැන් මට අවුරුදු 35ක්.අදටත් ඔයාගෙ සිංදු වලට මාව ඒ අතීතයට අරන් යනවා.ඒ වගේම මේ කටහඩ පිස්සුවක්.ආදරෙයි අජිත් අයියේ.අපේ පාසල් කාලයේ ආදර ගීතය නුබයි

  • @mithilarandika1993

    @mithilarandika1993

    Ай бұрын

    අනිවා සුදු අරලියා මල දෙපැත්ත දදා ඇහුවෙ මාත් 7දි.. දැන් මටත් 32ක් 😍

  • @thilinaamarathunga
    @thilinaamarathunga Жыл бұрын

    මන් දැනුවත්වම අවරුදු 30ක් අජිත් මේ සිංදු කියනවා.බඩේ බත් නෙවෙයි වකුගඩු දෙක වගේ......කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ....👌

  • @nilupaathapaththu8609

    @nilupaathapaththu8609

    2 ай бұрын

    😂 ඒල...❤

  • @senarathnasamitha19

    @senarathnasamitha19

    2 ай бұрын

    අනිවාර්යයෙන්

  • @pubuduakalanka3259
    @pubuduakalanka3259 Жыл бұрын

    2000 / 2004 අාදරයේ රජු අාදරෙයි 💕💖💖💖💞 ලියපු ලියුමි වල ඔය සිංදු කෑලි තමා දැමිමෙි😎😎

  • @nilukathulashana4727

    @nilukathulashana4727

    5 ай бұрын

    Ammo ou

  • @kasunnishan2627
    @kasunnishan2627 Жыл бұрын

    ආයෙ කවදාවත් කැඩෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා සෙට් එක..♥️♥️

  • @senarathnasamitha19

    @senarathnasamitha19

    2 ай бұрын

    👍

  • @sayuniherath411
    @sayuniherath411 Жыл бұрын

    ඒ කාලේ අම්මෝ...ඇගත් හිරිවැටෙනවා...දැන් ඉන්න පොඩි උන් දන්නේ නෑ..සුන්දරයි ..පිස්සුවෙන් වගේ ..කිංස්ලි අජිත් රන් කරපු අතීතයක් තිබුනා..

  • @chandimalniroshan2305

    @chandimalniroshan2305

    Жыл бұрын

    Hm math podi e kale mata eth mathakai

  • @chandimalniroshan2305

    @chandimalniroshan2305

    Жыл бұрын

    Api pissuwen wage ahuwe ❤️❤️❤️❤️❤️❤️

  • @Senuka_Govinda

    @Senuka_Govinda

    Жыл бұрын

    "මල් පොකුර" nonstop එක ❤

  • @imanthaudeepa4876

    @imanthaudeepa4876

    Жыл бұрын

    Mamath 2006 eeth man ahannema me sindu marama therumak thiyenne ♥️

  • @sarangamadushani4947

    @sarangamadushani4947

    9 ай бұрын

    Aqqaaaaaaqaaaaqa

  • @mmicbandara8007
    @mmicbandara8007 Жыл бұрын

    BASS පාරට SPEKER ගැලවෙන්න වදිනවා Hi Fi සෙටප් එකේ. 🔊🔊🔊🎧🎧🎧.සුපරි බන් .හැමදාමත් ඔය සවුන්ඩිස් ඔානි අජිත් අයියේ......

  • @user-zn9od2yl8v

    @user-zn9od2yl8v

    Жыл бұрын

    අපෙත් hifi එකක් මචන්...😍

  • @mmicbandara8007

    @mmicbandara8007

    Жыл бұрын

    මොකක්ද සෙටප් වර්ගය

  • @mmicbandara8007

    @mmicbandara8007

    Жыл бұрын

    Panasonic Mini Hi-Fi System 44000W - MINSA/SB-MAX9000GS

  • @Lochi19
    @Lochi19 Жыл бұрын

    ඉස්සර මාතර කොළබ බස් එකකට නැග්ග වගේ අතීතයටම ගියා ❤️

  • @sudeera77
    @sudeera77 Жыл бұрын

    ආයෙමත් මාතර කොළඹ බස් එකට නැගලා ගිය අතීතයට ගියා ලස්සන ❤ ඉදිරියටම දමිවැලේ පුරුක් වගේ නොකැඩී ඉදිරියට යන්න

  • @krishanthamanoj4745
    @krishanthamanoj47458 ай бұрын

    කිරුළ නොපලන් රජු අජිත් අපි පොඩ් කාලේ දැක්ක අජිත් අයියා අදටත් එ වගෙමයි කටහඬක්වත් වේනස් නැ තාමාත් ආදරෙයි ❤❤❤

  • @senarathnasamitha19

    @senarathnasamitha19

    2 ай бұрын

    Ow

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 Жыл бұрын

    මේක බලද්දී sakura range හොඳම කාලේ ආයෙත් මතක් වුණා 💕🎉️

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb29 күн бұрын

    කවුරු මොනවකීවත් පුරාවෘත්තයක් මාතර අපිට ආඩම්බරයක්....

  • @asankachathuranga2051
    @asankachathuranga2051 Жыл бұрын

    ආයෙත් අතීතයට යන්න ලැබිම අජිත් අයියා ,සකුරා රේන්ජ් එකට හද පිරි ස්තුතිය ❤️❤️❤️❤️❤️❤️

  • @w.gduminda5043
    @w.gduminda5043 Жыл бұрын

    පට්ටම සතුටුයි අජිත් මුතුකුමාරන සකුරා රේන්ජ් 👌👌❤️👈නැවත කරලියට ආපු එකට Congratulations 2023

  • @Gayan5487
    @Gayan5487 Жыл бұрын

    ආයෙත් සකුරා රේන්ජ් පරණ සද්දෙ ඇහෙනවා..ඒක තමයි අපිට ඕනේ..ජය වේවා සකුරා රේන්ජ් 🔥🔥🔥

  • @krishanthamanoj4745
    @krishanthamanoj47458 ай бұрын

    තනියම තමන්ගේම සින්දු විනාඩ් 17 ක් ගහන්නේ වැඩ්ඩේක්ම තමයි පට්ටම ගැම්මක් එන්නේ අදටත් එද වගේමයි අජිත් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthjayanth3303

    @jayanthjayanth3303

    7 ай бұрын

    Atthamai ලස්සනයි එස්සර වගේමයි ආදරෙයි හැමදාම

  • @milroypredeepkumara
    @milroypredeepkumara Жыл бұрын

    Double Lead... Guitars playing .. superb harmony... ඊට නොදෙවනි..key bord ..අනිත් අය එහමයී.. ඡේසු පීහටයී ඔයාලාට ...

  • @hashanshanakaprathapasingh1142
    @hashanshanakaprathapasingh1142 Жыл бұрын

    මාත් මෙහේ ඉඳන් ඔය සින්දු ටිකම කියන ගමන් මේ.. කට පාඩම්.. ඒ තරමටම මේ සින්දු ටික පට්ට... පිස්සුවක් ඒ කාලේ ❤😍

  • @hemantha..s

    @hemantha..s

    Жыл бұрын

    Math ehemai... Kawadawath amathaka nowena... E dawaswala Hama welawakama wage ahapu nonstop thama ithin... Me wage collection kawadawath aluthin bihiwenne nethiwei...

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 Жыл бұрын

    අම්මෝ ඒකාලේ මේ පාසල් වියේ නන්ස්ටොප් එක Repeat කර කර ඇහුවෙ 🥺❤️.මන් ඒකාලෙ කෙල්ලෙක්ට ලිව්මකත් ලියල දුන්න ඒකාලෙ නන්ස්ටොප් එකේ තිබුන " හවස පන්තියට සුවද අරන් එන පුංචි කිරිල්ලියෙ ඔයාට ආදරෙයිනෙ මම " කියල 😁❤️

  • @isuruindunil9823

    @isuruindunil9823

    Жыл бұрын

    Ade math dunna e sinduwama❤️

  • @etechnologies6063

    @etechnologies6063

    Жыл бұрын

    ❤️

  • @user-tj8nz3kg6v
    @user-tj8nz3kg6v17 күн бұрын

    මන් ආසම ගායකයා ❤❤❤හැමදාමත් ගොඩක් ආශාවෙන් අජිත් අයියගෙ සින්දු අහනවා.කියන්න වචන නෑ හරිම ලස්සනයි අති විශිෂ්ඨයි👍👍👍👍ආදරෙයි හැමදාමත් 👍👍👍👍👍👍❤❤❤❤

  • @fftalentshow6770
    @fftalentshow677011 ай бұрын

    මගෙ වයස අවුරුදු 25ක් දැන්..මට මතක විදියට මට මේ සින්දු ඇහුනේ පොඩි කාලේ ඉදන්ම..මේ වෙනක් කිසිම වෙනසක් නැතුව ජනප්‍රිය ගීත මේවා..තාමත් අහනවා...මේ සින්දු ඇහෙද්දී අපිව වෙනම ලෝකෙකට යනවා..පොඩි කාලෙත් මතක් වෙනවා...කැසට් පටි වලින් අහපු සින්දු.....ආදරෙයි...අවුරුදු කීයක්නම් ගෙවිලද කියලා කියලා මතක් වෙද්දී දුකයි..දන්නෙම නැතුව වයසට ගිහිම් 🎉

  • @dushanmadhushan765
    @dushanmadhushan765 Жыл бұрын

    2000-2006 කාලේ වගේ උස්සලා ගමු. ❤️❤️❤️

  • @sachithsenavirathna310

    @sachithsenavirathna310

    Жыл бұрын

    අවන්කවම

  • @lishanjayanathudamalwathth8921

    @lishanjayanathudamalwathth8921

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Mahesh-fw2wz

    @Mahesh-fw2wz

    18 күн бұрын

    අනිවා රෙන්ම ❤❤❤

  • @djvinodith6720
    @djvinodith6720 Жыл бұрын

    අයියා තමා මම දන්න විදියට නෙකෝ ස්ටුඩියෝ . නිල්වලා ගොඩ දාපු කෙනා ඔයා රජ්ජිරුවො නෙවෙයි. විරහව සරලව කියාපු දෙයියෝ💕💕💕💕

  • @user-dm1ci7gi7k
    @user-dm1ci7gi7k Жыл бұрын

    ඉස්සර කපුගේ,සනත් මල්කාන්ති..දයාරත්න අමරා,,එඩ්වඩ් චරිතා ,,ස්ටේජ් නගින්නේ බෑන්ඩ් එක අහලා...මම අත්දැකීමක් කියන්නේ..එතන සකුරා රේන්ජ්ත් හිටියා..සකුරා රේන්ජ් ..සන්ෆල්වර් ෆෑලැෂ් බෑක්..සනිදප..මේරියන්ස්..පමණයි නගින්නේ එයාලා

  • @Madugeeth
    @Madugeeth Жыл бұрын

    ඔගිව්ල ඉන්න කාලෙටත් වඩා පට්ට.පරණම සකුරා රේන්ජ් ටෝන්ස් ආයෙත්...❤❤❤

  • @pushpikaishara
    @pushpikaishara Жыл бұрын

    ඩ්‍රමා සුපිරියට ගහනවා අයියේ. පෑඩ් එක තව පොඩ්ඩක් ඇහුනනම් මරු.

  • @vidupriya6822

    @vidupriya6822

    Жыл бұрын

    Aniva peda ehenawa madi

  • @nuwansameera2863

    @nuwansameera2863

    Жыл бұрын

    drama ape embilipitiye bena malli

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 Жыл бұрын

    පට්ටම තමයි ඒ සිංදු කාලයක් තිස්සේ බලාන හිටියා මේ වෙනස කවදා ලැබෙයිද කියලා ආදරෙයි සකුරා රේන්ජ්🔥🔥🔥🔥🔥💔💔💔💔

  • @wattegedaraweerasinghe
    @wattegedaraweerasinghe Жыл бұрын

    දිගු ගමනකට ජයවේවා අජිත් මුතුකුමාරණ ප්‍රධාන සකුරා රේන්ජ් ✌ ❤🤸

  • @surangajayawardhana9347
    @surangajayawardhana934711 ай бұрын

    අජිත්,කිංස්ලි,වාමර කියන්නේ ඒකාලේ පිස්සුවක්

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    2 ай бұрын

    දැනුත් එහෙම තමයි 🧡

  • @marudabalak98
    @marudabalak98 Жыл бұрын

    ඉස්සර අපේ තාත්තා බප්පලා ඔක්කොම අහන්න ආසම සින්දු ,ගායකයෙක් දැන් ඒක මං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @nethumrashmitha1738
    @nethumrashmitha1738 Жыл бұрын

    ලීඩ් දෙකක් වදිද්දි එන හාමනි පාට් වෙනම සැපක් 🤟😌💙

  • @milroypredeepkumara

    @milroypredeepkumara

    Жыл бұрын

    මම.... ලගදී..music පටන් ගත්තෙ...music ගැන ලොකු දැනුමක් නෑ..... ඒත් මෙක lead guitar දෙකක් වදීනව ...සූපීරී..

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 Жыл бұрын

    මාරම ගැම්මක් එනවා මේ සින්දු අහද්දි ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 Жыл бұрын

    මේ ටෝන් මරු 2014 ට වඩා සුපිරි , පෑඩ් ටෝන් නම් පොඩ්ඩක් ඇහෙනවා මදි

  • @kasunnishan2627

    @kasunnishan2627

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මේ සද්දෙ.. ඔගිව්ල ඉන්නකොටත් වඩා.. feel වෙනවා

  • @brotherhoodgamingyt3926
    @brotherhoodgamingyt3926 Жыл бұрын

    සුරතේ මා ඔබගේ එකේ බැකින් එකනම් ආයෙ සුපිරිම.😍🎧🎤

  • @suddaofficiyal.3786
    @suddaofficiyal.3786 Жыл бұрын

    හදවතෙ ගායකයෙක්♥️

  • @pushpikaishara
    @pushpikaishara Жыл бұрын

    අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ. සුපිරියක් තමා.

  • @samithdilshan9020
    @samithdilshan9020 Жыл бұрын

    කීවෙනි පාරද කියල මතක නැ.❤️🥺 ඒ තරමටම මරු ❤️🥰

  • @heshangaamarasiri5556
    @heshangaamarasiri5556 Жыл бұрын

    සුපරිපරි සකුරා රේන්ජ්. අතීතය මතක් කරනව මේ සින්දු ටික ❤ පෑඩ කුශාන් නියමයි බ්‍රෝ 👌🤟

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 Жыл бұрын

    ඩ්‍රමා බ්‍රේක් වලදි ටෙම්පෝ උස්සන්න එපා..අවුල් ඒක..ජයවේවා ...දිගු ගමනක් යමු....💖

  • @tharindusampath753

    @tharindusampath753

    Жыл бұрын

    Kauda uba ban

  • @chanumadushan5286
    @chanumadushan5286 Жыл бұрын

    💞💞💞💞 2000-2008 කාලෙට ආයෙ ගියා වගෙ මතකයී🌹❤❤❤

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan91518 ай бұрын

    අපි පොඩි එතකොට .අල්ලපු ගෙදර අයියා නිතරම දානවා මේ කාලේ සින්දු. 2005,6,7,8, වග්‍රෙ කාලෙ

  • @sp8577
    @sp8577 Жыл бұрын

    ඉස්සර වගේමයි ලස්සන යි ගොඩක්ම ජය වේවා

  • @kavishkaviduranga1917
    @kavishkaviduranga1917 Жыл бұрын

    හදවත පතුලටම වදිනවා කොච්චර ඇහුවත් ආසයි නියමයි අයියේ❤️❤️❤️

  • @avishkaboy776
    @avishkaboy776 Жыл бұрын

    ඩ්‍රමා මරු බන් .ඒ කැඩිලි වෙන උන්ට බෑ.සැබෑම සෙට් එක සකුරා තමයි .ආදරෙයි බන් ඔක්කොටම. ❤️❤️❤️❤️❤️

  • @SheroMala-mv7qo
    @SheroMala-mv7qo3 ай бұрын

    මාරම ලස්සනයි අයියා හැමදාම ඉදිරියටම යන්න සුබ පතනවා අයියා බුදු සරනයි ඔයාට ආදරෙයි ❤❤ හැමොටම

  • @sadeeshagamage4354
    @sadeeshagamage43542 ай бұрын

    යකෝ මේක අහනව අහනව ඉවර වෙන්නෙම නෑ.එපා වෙන්නෙත් නෑ.මට ඇත්තටම හිතාගන්න බෑ මේ දැන් මේක අහන්නෙ කීවෙනි වතාවටද් කියල.දැන් අවුරුද්දක ඉඳන් අහනව මේක 😂❤🎉

  • @nissankanamal3000
    @nissankanamal3000 Жыл бұрын

    ඒක වෙනම රහක් ගොඩාක් කාලේකින් ..අජිත් අයියගේ සිංදු නැවතත් ජනතාව ආදරෙන් වැලද ගන්න බවක් පෙනී යනවා අපිත් කාලයක් පිස්සුවෙන් වගේ අහපු ගීත ...මේ..සතුටුයි පරණ සකුරා රේන්ජ් සංගීතයත් තවත් රහ වැඩි කරනවා .👍❤️❤️

  • @user-sb1wz5my8q
    @user-sb1wz5my8q Жыл бұрын

    පරණ අතීතෙට ගියා එකට නම් කියන්න වචන නෑ එකෙන්ම සුපිරියි congratulations ❤️❤️❤️😍😍😍

  • @m.asampath2458
    @m.asampath2458 Жыл бұрын

    අතීතය ට ගහින් අවා ❤❤❤❤❤

  • @user-gp5ot5zt6y
    @user-gp5ot5zt6y Жыл бұрын

    ආදරෙයි ශානුවෝ(පෑඩා)❤️ දෙපාරක් නොසිතා මට Sample Tones දුන්න හදවත රත්තරං ⁣කොල්ලෙක්...

  • @sumedasampath4509
    @sumedasampath4509 Жыл бұрын

    ලංකාවේ වැඩිපුර බෑන්ඩ් වල ඉන්න play කරන අය..අජිත් මුතුකුමාරගෙන් බිහිඋන උන් ...අජිත් මුතුකුමාරනටත් sounds balanced කරන හැට් මිනිහටත් වැඩිය දන්න උන් ඉන්නවා කියල දැන ගත්තෙ comment බලපුවහමනෙ

  • @dinushabatagalla7243
    @dinushabatagalla7243 Жыл бұрын

    කොල්ලො ට්ක සුපිරි අජිත් අයිය තේරුව කියන්නේ අයේ ගින්දර...❤️❤️❤️

  • @dilshanthathsara1167
    @dilshanthathsara1167 Жыл бұрын

    පෑඩ් එකේ සද්දෙ ටිකක් වැඩි උනා නම් මරු 😌❤️

  • @XCRuSH0505
    @XCRuSH0505 Жыл бұрын

    ඩ්‍රම් සව්න්ඩ් චුට්ටක් අව්ල්. ඩ්‍රමාට හදිස්සියක් වගේ පොඩි.. ඒක පොඩ්ඩක් බැලන්ස් කරමු.. නියමයි. ජයවේවා අයියෙ

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    2 ай бұрын

    Live එකක ට්කක් ඔය ව්දිහට තමයි

  • @nilupaathapaththu8609

    @nilupaathapaththu8609

    Ай бұрын

    උබ දන්න ඩ්‍ර්ම් ගැහිල්ල නිකන් ඉදපන් බන්

  • @kayakingwiththaranga1259
    @kayakingwiththaranga1259 Жыл бұрын

    ජය වේවා sakura range Good luck ආදරෙයි අහස වගේ 💕💕💕💕💕💕💕💕

  • @niroshanindunil6609
    @niroshanindunil6609 Жыл бұрын

    අයියෙ පෑඩ් එකෙ සද්දෙ තව පොඩ්ඩක් වැඩි කරමු 😍😍

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 Жыл бұрын

    මගේ නංගිගේ කියන තැන දානවා රෝලක් අම්මෝ සුපිරි 🔥

  • @namalpushpakumara1241
    @namalpushpakumara1241 Жыл бұрын

    Mage aasama gayakayek thamai Ajith muthukumarana kiyanne... E sindu Tika nam pissuwak thamai... 🤟

  • @tharinduasun3985
    @tharinduasun39853 ай бұрын

    අපි පොඩි කාලේ හෙනම බීශනේ සැලුන් එකේ බස් එකේ , කඩේ , ගෙවල් වල ඕනම තැනක ඇහෙන සින්දු අතීතෙට ගියා 😊

  • @MadukaNadeeshani-ez3bx
    @MadukaNadeeshani-ez3bx Жыл бұрын

    තනියම කියනවා කියන්නේ ඉතින් සුපිරියක්ම තමා.....

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    2 ай бұрын

    💙💙💙

  • @sumedasampath4509
    @sumedasampath4509 Жыл бұрын

    සකුරා රේන්ජ් මෙහෙම පට්ටයි කියල අද දැනගත්ත මං.🤔🤔🤔🙉🙉🙉

  • @nilangarukshan8464

    @nilangarukshan8464

    4 ай бұрын

    Me parana sakura range newei dickwalla ravo eke set eka

  • @user-lp8vo3im6q
    @user-lp8vo3im6q Жыл бұрын

    දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බෑ. ඒ තරමට සුපිරි . ❤️❤️❤️💯

  • @hasithapriyanga6810
    @hasithapriyanga6810 Жыл бұрын

    ආදරෙයි ඔය හඩට හැමදාමත්.. ඒ කටහඩ ,සිංදු.😍 ,, අජිත් මුතුකුමාරණ ❤️🥰❤️ ආදරෙයි ගොඩක්.💖 මගේ ප්‍රියතම ගායකයා.. 💖❤️💖

  • @salibromusicclub7288
    @salibromusicclub7288Күн бұрын

    හිත අතීතයට ඇරන් යන සුන්දර පද පේලි..❤

  • @kumaripriyadarshani3377
    @kumaripriyadarshani3377 Жыл бұрын

    අනේ මම ආසම ගායකයෙක් හරි ලස්සනයි

  • @imalkrishantha861
    @imalkrishantha861 Жыл бұрын

    සකුරා රේනජ් ඉස්සර වගේම වෙිනවා නියමයි නියමයි සතුටුයි හදවතින් ම තෙරැවන් සරණයි අජිත් අයියා සහ සකුරා රේනජ් සියලුම දෙනාටම

  • @naveenramyasiri635
    @naveenramyasiri635 Жыл бұрын

    අතීතයටම ගියා.. බැලන්ස් එක මරැ..

  • @SuenthDarshana
    @SuenthDarshana10 күн бұрын

    මාසයක් එක දිගට නන්ස්ටොප් ගහන්න සිංදු තියේ සකුරා අජිත් ගාව ❤❤❤😘😘😘😘 (සද ඇවිත් නැතත් තරු හොදයි කියා නිල් අහසට ආදරේ කරන්එපා ) ආදරෙයි අජියා

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya Жыл бұрын

    2012න් පස්සෙ සකුරා රේන්ජ් ආයෙත් ඇහුවා ❤

  • @devindabro9677
    @devindabro9677 Жыл бұрын

    අපේ කාලේ දැනුත් ඒ වගේම legend 🔥 අජ්ජා🔥 බස් අජ්ජා සකුරා රේන්ජ්🔥☠️❤

  • @chamikacooray827
    @chamikacooray827 Жыл бұрын

    2003/2004 ඒ කාලේ අහපු සිංදු❤❤

  • @thusharachaminda4196
    @thusharachaminda4196 Жыл бұрын

    ජය වේවා .....සුභ ගමන.....ලොවෙත් අංක එක අජිත් මුතුකුමාරණ ....ජේසු පිහිටයි හැමෝටම

  • @mmicbandara8007
    @mmicbandara8007 Жыл бұрын

    සුපිරි bass.ptta clear sounds .හදවත .සුපිරි song .

  • @heshan170
    @heshan170 Жыл бұрын

    අජිත් අයියා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 👍❤️❤️❤️❤️

  • @dcjayashanka6748

    @dcjayashanka6748

    Жыл бұрын

    අනිවා

  • @nipunviduneth3084
    @nipunviduneth3084 Жыл бұрын

    සුපිරි nonstop eka ❤

  • @user-zd9yj7iw2i
    @user-zd9yj7iw2i2 ай бұрын

    උපන්දා ඉදන් පට්ට බොක්කක් තමා සින්දු නම් සින්දු

  • @asankawijesooriya9832
    @asankawijesooriya9832 Жыл бұрын

    මෙන්න ඉස්සර දකුණේ gamma dan දකුණේ කීවාම තනිකරම පාතාල maraganim විතරයි

  • @mihishiashmika3370
    @mihishiashmika3370 Жыл бұрын

    Niyamai Ajith Aiya Maru Apiwa Ape Taruna Kalayata Regena Giyata❤️❤️ Sakura Range👏👏Jayama Wewa Ajith Aiya Adarei🔥🔥🎸🎸🎸🎸💃💃💃

  • @samankumara1991
    @samankumara19912 ай бұрын

    කොච්චර ඇහුවත් ආසව නොමැකෙන සුන්දර ගීත ❤❤❤❤

  • @sasidudarsha6036
    @sasidudarsha6036 Жыл бұрын

    ඩ්‍රමා සුපිරියක් ජය වේවා බෙනා අයියා අදරෙයි සුපිරි සින්දු ටික

  • @sadmusic6807
    @sadmusic6807 Жыл бұрын

    AJI AIYA EKKA PODI KOLLO TIKA EKATHU WELA PARANA SAKURA RANGE MUSIC DENAWA NEDA SUPER❤❤❤❤❤❤❤❤

  • @lishankasun6695
    @lishankasun6695 Жыл бұрын

    Skip karnna mathkwath neee.....සුපිරි .....❤️

  • @thilinaamarasooriya8199
    @thilinaamarasooriya819910 ай бұрын

    අපේ ජෙනරේශන් එකේ හදවතේ ගායකයා අජිත් අයියා.කවදාවත් මේ සිංදු සෙට් එක එපාවෙන්නේ නෑ..❤❤❤🤘🤘🤘

  • @thisarasandesh1357
    @thisarasandesh1357 Жыл бұрын

    සදාකාලිකයි සින්දුව ගොඩකාලෙකින් Live ඇහුවෙ Love It 💓❤️‍💓💓💓💓💓

  • @user-to8rf7nk2e
    @user-to8rf7nk2e4 ай бұрын

    👌👌👌 මගේ ආසම ගායකයා. ❤️❤️❤️

  • @shadowboy5676
    @shadowboy5676 Жыл бұрын

    අඩෝ ඒ backing 👌

  • @dinidurandika7447
    @dinidurandika74474 күн бұрын

    අහන්න අහන්න තවත් ආස හිතෙනව මේ සින්දු❤❤❤

  • @O.M.G..
    @O.M.G.. Жыл бұрын

    ඉවර වෙනකම්ම ඇහුව ♥️🥀

  • @inokamanike889
    @inokamanike88928 күн бұрын

    ගොඩක් ලස්සනයි සිංදු ❤❤❤❤ ආදරේයි අජිත් මුතු 😘🌹💗

  • @sudeera77
    @sudeera77 Жыл бұрын

    හදවතේ නොමියෙන ආදරණීය හඩ

  • @tharindunamal6106
    @tharindunamal6106 Жыл бұрын

    ඇත්තටම සුපිරි.සවුන්ඩ් එක🥁🎸🎶🎤🔥🔥

  • @harshadilip8384
    @harshadilip8384 Жыл бұрын

    අම්මො එකනම් පහර.

  • @isankasadaruwan1472
    @isankasadaruwan14724 ай бұрын

    ආපහු අවුරුදු 25ත් වැඩිය ආපස්ස්ට ගියා ❤️❤️💪💪💪💪

  • @PriyanthaLaksiri-qo5zv
    @PriyanthaLaksiri-qo5zv21 күн бұрын

    ලස්සනයි අජිත් අයියා සිංදු සෙට් එක.

  • @JanaaBro
    @JanaaBro11 ай бұрын

    ❤❤ ලස්සන නොනවතින නොන්ස්ටොප් එකක්..❤

  • @xtemmextreme8457
    @xtemmextreme8457 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු

  • @supunsuranga866
    @supunsuranga8666 ай бұрын

    අදත් මාතර කොලඹක රෑ හතට නැග්ගොත් මේ සෙට් එක ප්ලේ වෙනවමයි

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    2 ай бұрын

    ඔව් මන් මේ ලග දි කතරගම කොලඹ එකක ගියා අජිත් ගේ සින්දු තමයි ගියේ ගොඩක් ම

  • @ruwan600
    @ruwan600 Жыл бұрын

    සූපිරි පරි ඉතිරෙනවා👌👌👌👌👌

  • @user-sh8yg8xi2w
    @user-sh8yg8xi2w Жыл бұрын

    නො 1 ❤❤❤ ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරී

  • @milafans5588
    @milafans5588 Жыл бұрын

    Supiri sakura range..keyboardist methu..😍💜️💜️

Келесі