Pujasanaye Hinahi | පූජාසනයේ හිනැහී මැලවෙන | Indrani Bogoda

Ойын-сауық

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
- charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
kzread.info...

Пікірлер: 2

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage28923 жыл бұрын

    ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතිය අමතක කළ සොදුරු ගීත

  • @primusv9770
    @primusv97702 жыл бұрын

    පූජාසනයේ හිනැහී මැලවෙන මල් අතරේ ඔබ පාමුල පුදකරනෙමි, සමිඳුනි, මගෙ සිත පිවිතුරු කුසුමක් සේ පූජාසනයේ බෝ මළුවේ ඇතිරූ සුදු වැල්ලේ පහන් වැටේ ආලෝකය වැතිරේ විඩාබරින් නැගි සුසුමන් පිසදා නිවී නිවී සිතිවිලි සැනසේ පූජාසනයේ හිනැහී මැලවෙන මල් අතරේ ඔබ පාමුල පුදකරනෙමි, සමිඳුනි, මගෙ සිත පිවිතුරු කුසුමක් සේ පූජාසනයේ දිවිමග රැඳි කඳුලැලි සෝ ලතැවුල් මැකී නිබඳ සිත ගිමන් නිවේ ඔබේ නෙතින් ගලනා මුදු කැල්මක සිත නැවතී දැහැනකින් බැඳේ පූජාසනයේ හිනැහී මැලවෙන මල් අතරේ ඔබ පාමුල පුදකරනෙමි, සමිඳුනි, මගෙ සිත පිවිතුරු කුසුමක් සේ පූජාසනයේ

Келесі