No video

kandulu hela nabiliyata |කඳුළු හෙළ නෑඹිලියට සහල් ගරන අම්මා |Sihinayaki Re

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 77

  • @amithalokunarangoda755
    @amithalokunarangoda7552 ай бұрын

    ඇත්තටම පොඩි මෙහෙණීන් වහන්සේලා දුක් වෙන්න එපා. ඔබ වහන්සේලා සසර පුරා රැස් කරගත් කූසල් බෙලෙන් මේ භවයේදී මහන දම් පුරන්න ලැබුනේ. අපි රැස් කරගත් කූසල් මදි නිසා මේ සසරේ දුක් විඳිනවා අපි හැමෝගෙම දෙමව්පියන් නැති වෙනවා. එදාට ඔබ වහන්සේලාට තේරුම් ගන්න පුළුවන් වෙයි මෙහෙණින් වහන්සේගේ වටිනාකම. ලොකු මෑණියන් වහන්සේටත් පොඩි මෑණියන් වහන්සේලාටත් තෙරුවන් සරණයි! ඔබ වහන්සේලාට ත

  • @chandana7290
    @chandana7290 Жыл бұрын

    පිංවත් මෙහෙණින් වහන්සේලා ට නිදුක් නිරෝගී සුව ලැබෙවා

  • @suneethaaberathna3167
    @suneethaaberathna3167 Жыл бұрын

    ඇස් වලට කදුළු නාවොත් පුදුමයි බුදුසරණයි සාදු සාදු සාදු,,,

  • @bernatfernando4975
    @bernatfernando4975 Жыл бұрын

    ඇත්ත...අම්මා නැති ගෙදර තරම් පාලු එපාවන තැනක් තවත් නෑ..සියලු ම අම්මාවරු නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබත්වා.තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේලා ට..

  • @mallikaisrael9921

    @mallikaisrael9921

    Жыл бұрын

    ❤🙏🙏😥😥😥😥😥

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 Жыл бұрын

    ලොවේ තියෙන සෙනෙහස පිරි මිහිරි වදන අම්මා භවේ යනෙන හැම ගමනෙම යළිත් ඉන්න අම්මා වැවේ තියෙන මල් අරගන දෙපා වදිමි අම්මා සුවේ නොලද මරු කතරකි ඔබ නැති විට අම්මා

  • @geetha5999

    @geetha5999

    Жыл бұрын

    Very nice thank you

  • @kumarimedawela2694
    @kumarimedawela2694 Жыл бұрын

    මහේස් මහත්තයාට මෙහෙම වැඩසටහනක් කිරීමට හිතුන එකත් ලොකු දෙයක් .හරිම සන්වේදි සිහිනරැයක්

  • @erangikamaduwanthi722
    @erangikamaduwanthi722 Жыл бұрын

    අම්මා ...සියලු අම්මාවරුන් නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @kmanike9718
    @kmanike9718 Жыл бұрын

    සාදු සාදු සියලු දේනටම ආසිර්වද කරනවා හදවතින්ම

  • @pinpokura8562
    @pinpokura8562 Жыл бұрын

    🙏🙏🙏 මෑණියන් වහන්සේලාට අභිධර්මය කියා දෙන්න පුළුවන් නම් සත්‍ය වැටෙහෙමින් දුක් අඩු වේවි. ඔය පුංචි සිත් වල.

  • @himalikka
    @himalikkaАй бұрын

    Sasare biyakaru bawa watehagat podimaniwerunte samma sabudu. Sarani❤❤

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 Жыл бұрын

    මෙවැනි කාලින වැඩ සටහන් ඉදිර්පත් කිරීම සතුටුයි සියලු අම්මවරු බුදුවේවා

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293Ай бұрын

    Amma❤❤❤👑

  • @SaumyaWijesinghe-kp6ci
    @SaumyaWijesinghe-kp6ci2 ай бұрын

    හරිම ලස්සන කතා බහක්❤

  • @malikamonasinha7185
    @malikamonasinha7185 Жыл бұрын

    මගෙත් අම්මා නෑ මෑණියනි 😭😭😭හරිම දුකයි මේ වැඩ සටහන සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹

  • @dsoysa6292
    @dsoysa629228 күн бұрын

  • @mayakumara9217
    @mayakumara9217 Жыл бұрын

    Very good program

  • @padminijagodage9866
    @padminijagodage9866 Жыл бұрын

    Budusarani doni,, hagumbara mihiri handa pera pinen labuu deyak, a handin lokaya suwapath karann ,,

  • @nalikadanjani4916
    @nalikadanjani4916 Жыл бұрын

    Mage papuva palenda tharam dukai eth sathutakuth thiyanava😌😌😌😌😌🙏🙏🙏🙏🙏

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 Жыл бұрын

    අපේ මෑනියෝ ගොඩක් කාලෙකින් දැක්කෙ . තෙරුවන් සරනයි හැමෝටම .....

  • @asifhameem9336
    @asifhameem9336 Жыл бұрын

    මෙ ගීතය අහනකොට මට විතරද ක‌‌‌දුළු ආවේ

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980Ай бұрын

    මාර්ග ඵල ලාභියකු ගෙන් පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා , සෝතාපන්න වන්න උත්සාහ කරන්න . දැනට මාර්ග ඵල ලාභින් (අරහතුන් ඇතුළු ) බිහි වී සිටිනවා 🎉🎉🎉

  • @HirushikaDulashani
    @HirushikaDulashaniАй бұрын

    jiivithayee siyalla anittaya thaawaya gana theerunu pasu siyalla pilibada kalakiriimata maga salasuni

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe7162 жыл бұрын

    Niyamai nangi❤️🇱🇰🙏

  • @chamerasampath4509

    @chamerasampath4509

    Жыл бұрын

    ඔයත් නියමයි අයියෙ තව song ඕනි

  • @patrickkilloran2913
    @patrickkilloran2913 Жыл бұрын

    Sadu sadu sadu Load THANK YOU FOR YOUR HELP god bless you 🙄

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 Жыл бұрын

    ලොකු මෑණියන් වහන්සේ ධර්මය ගැන අවබෝධයෙන් මහණවුන උත්තමාවියක් ඒත් පොඩි මෑණියන් අසරණ කමට මහණ වෙලා

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 Жыл бұрын

    sithata thadinma wAdunu wAdasatahanak ... sAmatama pin athweewaa!!!

  • @lahirudt1976
    @lahirudt19762 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏

  • @kosalabandarakosala9799
    @kosalabandarakosala9799 Жыл бұрын

    ලස්සනයි නංගී..

  • @sameerahansana4845
    @sameerahansana48452 жыл бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @kusumperera1314
    @kusumperera1314 Жыл бұрын

    Siyalu mehenin wahanselata theruwan saranai ...🙏🙏🙏....

  • @nuwanscs
    @nuwanscs Жыл бұрын

    Melo rahak na mayage voice eka

  • @nalikadilhani9580
    @nalikadilhani9580 Жыл бұрын

    as valata kadulu anva me vada satahana karapu hamotama godakkk pin

  • @nelushadilshan2244
    @nelushadilshan22442 жыл бұрын

    මේ වැඩසටහන නැවත රූපවාහිනියෙ විකාශය කරනවා නම් ලොකු දෙයක්....🙏🙏

  • @shyamalemanelgolugoruppge7617
    @shyamalemanelgolugoruppge7617 Жыл бұрын

    Theruwan saranai.

  • @malipathirana8276
    @malipathirana8276 Жыл бұрын

    මහනවිමත් ඩුකක් මෙ මෙහෙනින් වහන්සෙල ඇස් වලින් පේනව දුක පව් දෙයියනේ

  • @ramyalatha692
    @ramyalatha692 Жыл бұрын

    budu.saranai

  • @dadahahs5984
    @dadahahs5984 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @dewminisalon124
    @dewminisalon124 Жыл бұрын

    🙏🙏🙏

  • @asankawijesuriya8693
    @asankawijesuriya8693 Жыл бұрын

    Amma♥️

  • @BMV_media_unit
    @BMV_media_unit4 ай бұрын

    🙏🙏

  • @kamanikavindi168
    @kamanikavindi168 Жыл бұрын

    Thunuruwane saranai ..!

  • @silvasilva4547
    @silvasilva4547 Жыл бұрын

    අම්මලගැනමොනගුනවර්නනාකලත්අම්මලලොකුමහත්කරපුදරුවොදිනදිනම්මටවදවේදනාදෙනවගහනවබනිනවමේවයිමටදරාගන්නබැරිමටදකයි.මෙහෙනින්වහන්ස.මමආයෙත්මහනවෙනවගුරක්නොමැතිවමමකටාර්සිල්ව

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v2 ай бұрын

    Kagama unnehta kiyala denna amma gena kanthawan. Gena Mokada amu pissek nisa

  • @indraniboralessa8122
    @indraniboralessa8122 Жыл бұрын

    Mahesh mewadasatahana Ada Ada baluwe mageth Amma matakuna mama Vivienne boralessa ge duwa mama enne Aussie budu saranai 🙏

  • @jayanthi2316
    @jayanthi23162 жыл бұрын

    බුදු සරනයි 🙏🙏🙏

  • @brenkadessa7018

    @brenkadessa7018

    Жыл бұрын

    බුදු සරණයි මටත් ආසයි මහණ වෙන්න

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 Жыл бұрын

    බලන්න බැ මේ වැඩ සටහන දු

  • @kaveeshathathsarani2652
    @kaveeshathathsarani26522 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌼🌼

  • @uma.srilanka5021
    @uma.srilanka5021 Жыл бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-jr4vl1rm5i
    @user-jr4vl1rm5i2 ай бұрын

    සැබෑ මවකට සම කල හක්කෙක් නොවන්නේය

  • @larosa1770
    @larosa1770 Жыл бұрын

    sadu.sadu.sadu

  • @tolrgt755
    @tolrgt755 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanmaduwantha5819
    @ashanmaduwantha5819 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.330816 күн бұрын

    භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ පැවිදි වී නිවන් දැකපු ඒ උතුම් භික්ෂුණී සංඝ්‍යා වහන්සේලා වැඩ සිටියේ කෙසේද කියා සොයා ඉගෙන ගන්න. මේ කරන දේවල් පැවිදි අයට කොහෙත්ම කැප නැති දේවල් මාධ්‍ය අයතනවල අයත් මීය වඩා සිතිය යුතුයි. මේ සංඝරත්නයට අයිති අය නොවේ ඔබවහන්සේලාට සත්‍ය දහම වැටහේවා.

  • @manjulapathmasiri1311
    @manjulapathmasiri1311 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @madhushikakumarasingha42
    @madhushikakumarasingha42 Жыл бұрын

    Ipadima kiyanne daragann bari dukak,me ham badimakm wedanawakm api ipaden hinda.me sansaren etera wenn hamotam niwan awabod wewa.

  • @ranidas5788
    @ranidas5788 Жыл бұрын

    Seyaludanatamatharuwandaranae

  • @niroshaninadeeka615
    @niroshaninadeeka615 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢

  • @ireshadilshani1717
    @ireshadilshani1717 Жыл бұрын

    Ammata smana karanna mihi pita kenek na

  • @saliesaloulie7357
    @saliesaloulie7357 Жыл бұрын

    Nuwandikawek men gayeneyete saha rupen Danunu mate k S a

  • @ashanmaduwantha5819
    @ashanmaduwantha5819 Жыл бұрын

    😭😭😭

  • @chandanichandani7318
    @chandanichandani7318 Жыл бұрын

    Mevage vada sadahatama aye karanna.pidi Saduda gennala

  • @MaxMax-ub4nh
    @MaxMax-ub4nh2 ай бұрын

    මට අවුරැදු තුනේ ඉදන් මගේ අම්මා රට තාමත් නැ අාවෙ කවුරැ කොහොම කිව්වත් අම්මා නැති දරැවා තමයි දන්නෙ කෙෙච්චර දුකදබකියලා😔😔

  • @krishan4ns526
    @krishan4ns526 Жыл бұрын

    Me wadasatahana hithata godak danenawa 🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr4 ай бұрын

    Daruwak mahane karenawa kiyanmne, ammata dannena hangeema makai.ath ayawa sasarin bohoo durak osawa thabanewa a daruwa. Me wadasatajane ada koo.

  • @manjulathilakumara1359
    @manjulathilakumara13592 жыл бұрын

    සාමණේර දස සීලයේ නච්ච ගීත වාදිත කියලා ශික්ෂා පදයක් බුදුරජාණන් වහන්සේ පණවලා තියෙනවා.. මව් ගුණ පිය ගුණ ගීත කියලා වෙන් කිරීමක් එහි නැහැ.. මේ කරන්නේ එම ශික්ෂා වන් පලුදු කිරීමට මග පෑදීමක්..

  • @kumaribathgala8070
    @kumaribathgala8070 Жыл бұрын

    Podi mani Erin kohoma ewasnnda eth aththa meka thami.chuti ragapamkta eliyta avith ekmnnin ynawa. Eka hoda rga pamk unoth hodai.nathi nam mini godak arn yai. Eka thamai Aththa

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 Жыл бұрын

    අනේ ලමයින්ව මහනකරන්න ඵපා

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 Жыл бұрын

    ජාති.ජාතිත්මහෙස්මහත්තයාගොඩක්පි..ං🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranudamayanthi2193
    @ranudamayanthi2193 Жыл бұрын

    මෙහෙම වැඩ සටහන් කරන්න එපා.මේ සසර කෙටි කරනව නෙමෙයි.තවත් දික් කරගන්නව

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage47472 жыл бұрын

    ❤️

  • @mkkanthi8654
    @mkkanthi8654 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @wasanthakumari1593
    @wasanthakumari1593 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

Келесі