වෙනත් කෙනෙකුගේ ඉඩමක් වසර 10ක් බුක්තිවිඳීමෙන් තමා සතු කරගත හැකිද ? (කාලාවරෝධය)

වෙනත් කෙනෙකුගේ හිමිකාරිත්වයේ පවතින ඉඩමක් වසර 10ක් බුක්තිවිඳීමෙන් තමා සතු කරගත හැකිද ?
තම සන්තකයේ නොවන වෙනත් කෙනෙකුගේ අයිතියට ප්‍රතිවිරුද්ධව යම් නිශ්චල දේපළක් ඔහුගේ හෝ ඇයගේ බාධාවකින් තොරව ඔහුට හෝ ඇයට කුලියක් අත්තමක් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් ලබා දීමකින් තොරව අඛණ්ඩව නිදහස්ව සහ නිරවුල්වලින් වසර දහයකට වඩා වැඩි කාලයක් භාවිතා කරයි නම් කලාවරෝධී නීතිය ප්‍රකාරව අයිතිවාසිකම් සංස්ථාපනය කළ හැකි ආකාරය මෙමගින් දක්වයි.
එදිනෙදා ජීවිතේ අපි මුහුණ දෙන නීතිමය ගැටලුවල පවතින ගැට සහිත තැන් ලිහාගන්න හැමදාම අපිත් එක්ක එකතුවෙලා ඉන්න.
Facebook - chathu.jayas...
Instagram - miss_chathu?r=n...
#LegalAdvice #AttorneyTips #LawGuidance #LawyerAdvice #legalhelp #legalcounsel #LawTips #LegalInsights #LawAdvice #LegalAid #LegalResources #legalexpertise #legalsolutions #knowyourrights #legalmatters #කාලාවරෝධය #ඉඩම්

Пікірлер: 26

  • @TharukaSampath-dc7kp
    @TharukaSampath-dc7kp2 ай бұрын

    Keep it up 👍

  • @AkgskumaraAkgskumara
    @AkgskumaraAkgskumara10 сағат бұрын

    ඔබ තුමියගෙන් උපදෙස් ලබාගත හැකි ආකාරය සදහන් කරන්න

  • @danukadilshan1974
    @danukadilshan19742 ай бұрын

    Great

  • @melansenanayake3964
    @melansenanayake39642 ай бұрын

    welldone🤛

  • @theacademyofpoliticalscien3994
    @theacademyofpoliticalscien39942 ай бұрын

    Excellent work ❤️

  • @user-ru8mw7eo9o
    @user-ru8mw7eo9o26 күн бұрын

    ජය වෙවා

  • @asankabandara293
    @asankabandara2932 ай бұрын

    Great chathub❤❤

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga11984 күн бұрын

    Thank

  • @user-jd3ek5ic5v
    @user-jd3ek5ic5v3 күн бұрын

    මැඩම් හමුවේලා කතා කරන්න අවස්ථාව දෙන්න පුළුවන් ද මැඩම්

  • @spreadlove8103
    @spreadlove81032 ай бұрын

  • @sandakelum98
    @sandakelum982 ай бұрын

    ❤️❤️

  • @wasanamadhubhashini2002
    @wasanamadhubhashini20022 ай бұрын

    ❤❤❤

  • @sanjayaadikaram4049
    @sanjayaadikaram40492 күн бұрын

    Edamaka පත්තිරු dirapath wela nam mokada karanna oone.

  • @udayakumariamitha7769
    @udayakumariamitha77692 күн бұрын

    දුම් නඩුවකින් ආපු ඉඩම අල්ලපු ඉඩමේ අය බලහත් කාරයෙන් පර්චස් 1 1/2 ක් අල්ලගෙන. නඩු දැම්මා 2016 තාමත් නඩුව අහනවා. දෙපැත්තේ සර්වේලා දෙන්නෙක් දාලා උසාවියෙන් මේ ඉඩමේ මායිම වෙන් කරලා දෙන්න බැරිද. වැටහෙන් විදිහට නම් වවාගෙන කෑමක් තියෙන්නේ.

  • @NishanthiShiromika-mr2sx
    @NishanthiShiromika-mr2sxАй бұрын

    නිති එතුමිය මම ඉන්න ඉඩම මගේ තාත්තාගේ මම තමා ගෙ හැදුවෙ මම අවුරුදු 50ක් වෙනවා මේ ගෙදර ඉන්නෙ අපේ තාත්තා එක එයා ගෙ මල්ලිට තැගි ඔප්පුවක් ලියලා මම අවුරුදු 50ක් මේ ඉඩමේ ඉන්නෙ නිති එතුමිය මම මෙ ඉඩම් අයිති කරගන්න බැරිද

  • @OmayaArandara
    @OmayaArandara2 ай бұрын

    Hi i have an issue with a land related to this…. Wish I could v mo details about this. Can u help me please? How can I contact u?

  • @harshiharshani6066
    @harshiharshani6066Ай бұрын

    madam vistarayak denaganna num ekak denna puluqanda

  • @sunetrajayakodi7204
    @sunetrajayakodi720417 күн бұрын

    Oba thumiya sambanda Kara ganna barda

  • @rositahettiarachchi7775
    @rositahettiarachchi7775Күн бұрын

    Katha karana sinhalen kiyannako. Bara wadi wachana oluwata yanneth na

  • @ranjithkarunasinghe910
    @ranjithkarunasinghe910Ай бұрын

    දැනට වසර 37ඉඩම බුක්ති විදින්නේ අපි. නමුත් කාටවත් පවරා නැති. ඔප්පුවක් ඔවුන්ගේ මුණුපුරෙකු බලෙන් තබාගෙන ඇතී. අවස්ථාවක. එය අපට පවාරගත හැකිද

  • @sarathpathi
    @sarathpathi2 ай бұрын

    සහෝදරයන් වැනි ලේ ඥාතීන්ට නිශ්චල දේපොල සම්බන්ධයෙන් කාලාවරෝධන නීති බලපාන්නේ නැහැ නේද ?

  • @dinethdineth646
    @dinethdineth64612 күн бұрын

    Katha karanna number ekak danna..

  • @Swarna-i6e
    @Swarna-i6eАй бұрын

    Tp number Deana madam

  • @xavieranitesfernando4170
    @xavieranitesfernando41707 күн бұрын

    How can I contact you

  • @nadeethera
    @nadeethera2 ай бұрын

  • @mithunkhan3461
    @mithunkhan34612 ай бұрын

Келесі