Pujasanaye | පුජාසනයේ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

Ойын-сауық

Pujasanaye | පුජාසනයේ | විශාරද නන්දා මාලිනි
Hiru Unplugged With Nanda Malani
සම්පුර්ණ වැඩසටහන මෙතනින් goo.gl/daoWZa

Пікірлер: 60

  • @sumithmadu5123
    @sumithmadu51232 жыл бұрын

    සිතන්නට බොහෝම දෙයක් ඇත මෙය තුල අදි මාත්‍රා මත් පෙති වැනි වචන සමූහයක් ගැබ් වී ඇත respect❤️🙏

  • @rukshansanjaya4483
    @rukshansanjaya44834 жыл бұрын

    ❤️❤️❤️❤️❤️ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නෙ

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    තෙරුවන් සරනයි !!! ඔබතුමියට නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු

  • @nissankawije2282
    @nissankawije22822 жыл бұрын

    සිතන්න බොහොමයක් දෙයක් ඇත❤️❤️🎶🎶🎶

  • @Ishankavinda353
    @Ishankavinda3532 жыл бұрын

    මේ දවස් වල වැඩියෙන්ම අහන සින්දුවක්...💆

  • @iroshaththanayake3905
    @iroshaththanayake39053 жыл бұрын

    සින්දු නෙමෙයි මෙ අදි මත්‍ර🙏🙏🙏

  • @sanjayaabeysinghe2586
    @sanjayaabeysinghe25862 жыл бұрын

    අම්මා..❤️❤️

  • @sl...358
    @sl...3583 жыл бұрын

    සහතික ඇත්ත මේ සින්දුවෙන් කියවෙන්නේ..

  • @ajithperera2047

    @ajithperera2047

    2 жыл бұрын

    හරි ලස්සනයි

  • @techplusprasad
    @techplusprasad3 жыл бұрын

    ජීවිතයයි මේ....🙏 Tech Plus Prasad Madushanka

  • @kanchanabatawalaict1307
    @kanchanabatawalaict13072 жыл бұрын

    ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා... සිනාසුනත් එය වරදක් වේ....

  • @iranasinghe
    @iranasingheАй бұрын

    Menna sindu🙏

  • @rajithhemal9536
    @rajithhemal95362 ай бұрын

    මගෙ හිත ඉල්ලනවා සුපිරියක්😢

  • @user-rn4sx8jr6x
    @user-rn4sx8jr6x2 ай бұрын

    Lassani godak ❤

  • @user-rn4sx8jr6x
    @user-rn4sx8jr6x2 ай бұрын

    Man asama song akak ❤

  • @Shani-jw3gy
    @Shani-jw3gy3 жыл бұрын

    Hitha niwena lassana song ekak

  • @devaji8454
    @devaji8454 Жыл бұрын

    gota wenuwen gayu giyak

  • @apelife102
    @apelife1022 жыл бұрын

    කලකින් හදවතට කතා කලා

  • @KitchenGtl
    @KitchenGtl8 ай бұрын

    budu saranai obata .me sindu siyallak thulama pranayak jiwath we....

  • @sanjayaabeysinghe2586
    @sanjayaabeysinghe25863 жыл бұрын

    The music of this song is not by Rohana Weerasinghe. Tune owner is H.M Jayawardana.

  • @Rush159
    @Rush1593 жыл бұрын

    🤴පූජාසනයේ ඔබ හිඳුවා..👑️ 🎉️ඔබට පුදන මේ ලෝකයමයි හෙට..😈 ☠️ඔබට එරෙහි වී නැගිටින්නේ..🎭 🤴පූජාසනයේ ඔබ හිඳුවා..👑️ 🌇ඉසුරින් කිත් යසසින් බබළන තුරු..💫 🎃ඔබගේ බැනුමත් ගීයක් වේ..🎶 🌇ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා😢 🤡සිනාසුනත් එය වරදක් වේ..🤐 💰කිරියෙන් පැණියෙන් උතුරා යන කල.. 🌐ලොව ඔබ පාමුල හඬා වැටේ..😫 🤑අතමිට හිඟ වී බෙලසුන් වන කල..😭 🌏ලොව ඔබ හිස මත කඩා වැටේ..😵 🤴පූජාසනයේ ඔබ හිඳුවා..👑️ 🎉️ඔබට පුදන මේ ලෝකයමයි හෙට..😈 ☠️ඔබට එරෙහි වී නැගිටින්නේ..🎭 🤴පූජාසනයේ ඔබ හිඳුවා..👑️

  • @user-ph3pm1rh5m

    @user-ph3pm1rh5m

    2 ай бұрын

  • @Chearjuna
    @Chearjuna2 ай бұрын

    Che Arjuna ❤❤

  • @user-ks8es4ng5i
    @user-ks8es4ng5i3 ай бұрын

    Asama gaykawak ❤❤❤

  • @indikaindika4453
    @indikaindika44533 жыл бұрын

    Hadeenawa saho

  • @susanthasandamali3563
    @susanthasandamali35639 ай бұрын

    Man asama song akak harima Lassanai

  • @dilanwithana9574
    @dilanwithana95743 ай бұрын

    Nanda malani mis❤️

  • @PlaTO94
    @PlaTO942 жыл бұрын

    Greatest of all time 👌❤

  • @sameerakodithuwakku4302
    @sameerakodithuwakku43027 ай бұрын

    Theruwan saranai. !!!❤️

  • @arunakariyawasam3760
    @arunakariyawasam37602 ай бұрын

    2024❤❤❤

  • @HappyAirplaneWindow-vh7gv
    @HappyAirplaneWindow-vh7gv2 ай бұрын

    ❤❤❤❤

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha23312 жыл бұрын

    👏👏👏👏👏👏...

  • @maducajoncovers1905
    @maducajoncovers19053 жыл бұрын

    ❤️

  • @virajshanak832
    @virajshanak8322 жыл бұрын

    ❤️❤️❤️

  • @Ztvp22
    @Ztvp229 күн бұрын

    මේ ගීතය සංගීතවත් කළේ H.M.ජයවර්ධනයන්.. රෝහණ වීරසිංහ නෙවෙයි ..

  • @janangapumal6149
    @janangapumal61492 жыл бұрын

    🔥🔥🔥

  • @udi9325
    @udi93253 жыл бұрын

    ❤️❤️❤️🙏

  • @kumarisapthala9677

    @kumarisapthala9677

    2 жыл бұрын

    😪

  • @menudiimansa1192
    @menudiimansa11922 ай бұрын

    Bawnawk waga

  • @gunaratnekariyawasam4550
    @gunaratnekariyawasam45502 жыл бұрын

    😌👍🏼

  • @ajithchandrasena6827
    @ajithchandrasena682710 ай бұрын

    🙏🙏🙏

  • @nuwannayanajith968
    @nuwannayanajith9683 жыл бұрын

    UTUM GAIKAWAK

  • @maheshdarshana5792
    @maheshdarshana57922 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo5 ай бұрын

    H M Jayawadana ?

  • @warunakrishantha2479
    @warunakrishantha2479 Жыл бұрын

    මගේ රටේ මන් දැකපු මුතු කැට මිනි කැට 🙏 ❤️

  • @janangapumal6149
    @janangapumal61492 жыл бұрын

    Sinasunath eya waradak wee

  • @sagaralakmal4456
    @sagaralakmal4456 Жыл бұрын

    Gotabayata vote karapu 69 lakshay wage

  • @lahirumadushan1941
    @lahirumadushan19412 жыл бұрын

    Sre

  • @indikanawarathna7503
    @indikanawarathna750310 ай бұрын

    පටිට NGO කාන්තාවක්

  • @indikanawarathna7503
    @indikanawarathna750310 ай бұрын

    NGO මාලනි

  • @indikanawarathna7503
    @indikanawarathna750310 ай бұрын

    අපිත් ගොඩක් ගරු කරපු කලාකාරියක් . පස්සෙ බලනකොට මෙි ගැනි මෙි රටෙි තරුණයන් දහස් ගානක් මරන්න වටපිටාව සුනිල් ආරියරත්න එක්ක හදපු කේනෙක් කියලා දැනගත්තම පුදුම අප්පිරියාවක් දැනෙන්නෙ

  • @dilanwithana9574

    @dilanwithana9574

    9 ай бұрын

    මෝඩ කතා කියන්නෙපා බන්.වහල් දේශපාලනය කරන්නෙපා.සිංදුව විදපන්.ඒ කාලෙ සුනිල් ආරියරත්න මහත්තයට කොන්දක් තිබුන ඒව ලියන්න.නන්දා මාලනියට හයියක් තිබුන ඒව කියන්න.දැන් රටට වෙලා තියෙන්නෙ ඒ කිවුව ඒව තමයි

  • @ranasinghawiyayabandara603

    @ranasinghawiyayabandara603

    9 ай бұрын

    වරදක් ඇති මම සිංදුව ට කැමති යි හැබැයි හොයලා බලන්න

  • @sajithpriyankarasajaa7202
    @sajithpriyankarasajaa72022 жыл бұрын

    ❤❤❤

  • @prabodanamadushan934
    @prabodanamadushan9348 ай бұрын

    ❤❤❤❤

  • @sisirakumara9921
    @sisirakumara99212 жыл бұрын

    ❤️

  • @user-qi3dz7hx1d
    @user-qi3dz7hx1d2 жыл бұрын

    ❤❤❤

  • @dhananjayahadunpathirage1475
    @dhananjayahadunpathirage14752 жыл бұрын

    ❤️❤️❤️

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe55236 ай бұрын

Келесі