Sarayatiyen Api | සැරයටියෙන් අපි යනෙන තුරා - cover by YAKKU

Музыка

YAKKU Official Facebook | / yakkumusicsl
YAKKU Official Instagram | / yakku.music
Contact us : 077 329 0406 | 077 015 8231
සංසාරේ කොතැනක හෝ හුරු පුරුදු ඇස් දෙකක් ළඟ ඔබේ ඇස් නැවතුණු එක් නිමේශයක පෙර පුරුදු ළෙංගතුකමකින් සිත හිරිවැටුණු මොහොතක් ඔබේ මගේ ආදර කතා වල සිහිවටනයක්ව පවතී. මේ භවයේ අහම්බෙන් හමු වුණද සසර පුරුදු සෙනෙහස ජීවිතයේ රිදෙන තැන් පිරිමදිමින් නීරස යුගය රසවත් කරයි. "සැරයටියෙන් අපි යනෙන තුරා" දෙසිතක අසීමාන්තික ප්‍රේමය සසර සැරිසරන තුරාවට හමුවීමට කරනා ප්‍රාර්ථනාවයි. හැත්තෑව අසූව දශකයේ සිංහල සිනමාවටත් සිනමා ගීතයටත් සුවිශාල මෙහෙයක් සිය තෙලි තුඩින් ඉටුකළ සෝමපාල ලීලානන්දයන් විසින් ලියූ මතකයෙන් නොගිලිහුණු මධුර ගී අතර මේ ගීතය ප්‍රමුඛස්ථානයක් ගනී. සරත් දසනායකයන්ගේ සුමධුර ගී තනුව වර්ණවත් වන්නේ හෙළ සිනමාවේ එක් යුගයකට හිමිකම් කී කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුන්ගයන් සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ හඬිනි.
Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
Mr. Somapala Leelananda, Mr. Sarath Dassanayake, Mr. Vijaya Kumarathunga & Mrs. Chandralekha Perera.
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.

Пікірлер: 721

  • @sarangaparanavithana8829
    @sarangaparanavithana8829 Жыл бұрын

    මේක අහනකොට ජීවිතේ ගොඩාක් ලස්සන කරපූ බිරිදව තව තවත් ආදරෙන් බලගන්න හිතෙනවා

  • @hasangadeeshanjalee2817

    @hasangadeeshanjalee2817

    Жыл бұрын

    🥺🤍

  • @nilushanshanaka5344

    @nilushanshanaka5344

    Жыл бұрын

    Comment athare dekka,lassanama comment eka ❤️

  • @prabathpeiris1986

    @prabathpeiris1986

    Жыл бұрын

    ❤❤

  • @madurajapaksha8010

    @madurajapaksha8010

    Жыл бұрын

    Me wage lassna cmnt akak dakinna adui..❤

  • @duleejayasundara

    @duleejayasundara

    11 ай бұрын

    Glad to hear that .respect you .take care of your wife !

  • @janangagamage1706
    @janangagamage17063 жыл бұрын

    ඔයාලත් සැරයටියෙන් යනෙන තුරා වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා! ❤️

  • @achii692

    @achii692

    3 жыл бұрын

    obatath....

  • @exploreworld3561

    @exploreworld3561

    3 жыл бұрын

    ❤️ love tis cmnt

  • @warunamadushanka4736

    @warunamadushanka4736

    3 жыл бұрын

    අනිවාර්යයෙන්.. ගොඩක් වෙලාවට දක්ෂ සංගීත කන්ඩායම් කලක් යනකොට වෙන් වෙනවා..ඒක හරි අපරාදයක්..එහෙම ⁣නොවේවා කියලා ප්‍රාර්ථනා කරනව

  • @taneeshasithmi3280

    @taneeshasithmi3280

    3 жыл бұрын

    Ow attha

  • @udachiraishanthasilva.achi6023

    @udachiraishanthasilva.achi6023

    3 жыл бұрын

    Nice

  • @mudithabandara8575
    @mudithabandara85755 ай бұрын

    මේ සින්දු නෙමෙයි බෙහෙත් 🙏 මානවහිතවාදී මිනිසාට උපහාරයක් ම වේවා !! ❤

  • @mendissri
    @mendissri2 жыл бұрын

    මචන්ලා ඇයි බන් උඹලා යක්කු උනේ කොහොමහරි කට්ටිය යක්කු වෙලා හරි අපේ කනට මිහිරි වින්දනයක් දෙනවට පින් යක්කයිනේ👌🏼👌🏼👌🏼👌🏼

  • @chinthanilanthidesilva1366

    @chinthanilanthidesilva1366

    2 ай бұрын

    අමිමෝ ඔයාලා යක්කු වෙලා හරි දකින්න ලැබීමත් ලොකු දෙයක්....❤

  • @dr_demel
    @dr_demel3 ай бұрын

    2024ත් අහනවා. 👌👌👌

  • @gimeshaupamali7111
    @gimeshaupamali71114 жыл бұрын

    Norman ගේ ගායනය වෙනදා වගේමයි, අතිමියුරුයි.

  • @charithjayawardena6770
    @charithjayawardena67704 жыл бұрын

    මේ වගේ සුපිරි සිංදු දවසක් නෑර Upload කරන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ.❤ මාරම පට්ට👍

  • @bcmadushan
    @bcmadushan4 жыл бұрын

    Ape amma adatath ubalata katha karanne eyagema lamai wage.. ubalage sindu dawasak tv eke man ahaddi ammath awith balan hitiya. passe idan ara puthala tika kiyana sindu dannalu tattatai ammatai balanna... puduma adarayak tiyenne ubala set ekata. api machan eken aduragatta ubala ada yakku heta pisachayo unath ubalage sindu aniwa ahanawa... adarei machan ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @YAKKUmusic

    @YAKKUmusic

    4 жыл бұрын

    Thank You Machan ❤️ ❤️ ❤️

  • @nayanadarshi9389

    @nayanadarshi9389

    4 жыл бұрын

    Of course 👍

  • @sadinshasashinkaperera7768

    @sadinshasashinkaperera7768

    3 жыл бұрын

    Pisachayoooo😂

  • @asanka560

    @asanka560

    3 жыл бұрын

    ඇත්තමයි...❤️

  • @SandeepaLakshan
    @SandeepaLakshan3 жыл бұрын

    අයියේ ඔයාලා සින්දුවේ අයවත් මුලදි මතක් කරනවා, ඒක නම් පට්ට ❤️👏🏻

  • @Zekara_gaming2k

    @Zekara_gaming2k

    Жыл бұрын

    අවදානෙද බොට ඕනි..😂

  • @user-gw2rl6vn4v
    @user-gw2rl6vn4v Жыл бұрын

    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ ජීවන මං පෙත මලින් සැදී ගීය යුගයක නොව ඔබ හමු වූයේ කටු කොහොලින් පිරි කලල් වියේ මා තනිවම එද්දිය හමුවූයේ මින් මතු මංපෙත මලින් සදන්නෙමි ළතැවුල් සෝ ගී නෑසෙන සේ පමනක් නොව මේ සංසාරේ උපදින වුව මතු සංසාරේ මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එලඹෙනදා කුලුඳුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමි සසරින් නික්මෙනදා සංසිදුවා සතු පහන් කරන්නෙමි මේ පෙම කුලුඳුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ

  • @solotraveller7345
    @solotraveller73453 жыл бұрын

    යෙස් හම්බුනා..❤ පරණ රහ..නම වෙනස් උනාට රහ වෙනස් වෙලා නෑ..❤

  • @chathurimadushani3575
    @chathurimadushani35753 жыл бұрын

    රසවින්දනයට නව අරුතක් එකතු කලාට ඔයාලට ගොඩක් පින්....නිසල් මල්ලි ඇතුළු කණ්ඩායමට පින්.....❤️ හර්ෂ තමයි අඩු....බුදුසරණයි

  • @nilupulkanchana3352

    @nilupulkanchana3352

    Жыл бұрын

    ♥️

  • @melaniupekshika5646
    @melaniupekshika56463 жыл бұрын

    පරිසරය, හඩ, වාදනය, ගී පද තවත් මොනවද 👌💚

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi3 жыл бұрын

    10 පාරකට වැඩිය ඇහුවා තවමත් දිගටම අහනවා 🥰

  • @manushikaprabodhani449
    @manushikaprabodhani4493 жыл бұрын

    හැමදාම හැම මොහොතෙම අහන්නේ ඔයාලගේ සින්දු විතරයි.ඒ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මාර විදිහට හිතට දැනෙනවා.ඇත්තම කියනව නම් ඔය කටහඬවල් ටික භාවනාවක් ❤️❤️❤️

  • @sameerasampath3857
    @sameerasampath38573 жыл бұрын

    මි​යෙන ගායනයන් මිය ​නොදී තියාගෑනිමට අප​ගේ හදපිරි උත්තමාචාරය😍🙂🤙

  • @NishaDammage
    @NishaDammage5 ай бұрын

    මුලින්ම සිංදුව කියන කෙනා ගොඩාරියක් ලස්සනයි. හිංදි පෙනුමක් තියෙනවා. ඒ වගේම voice එකත් මාරම ලස්සනයි. අනික් අයත් ලස්සනයි. එයාලගෙ හඩත් ලස්සනයි. හැබැයි මං බලන් හිටියේ ඔයා දිහාමයි.Good luck ❤❤

  • @lahiruthushara901
    @lahiruthushara9012 жыл бұрын

    කාලෙකට පස්සේ අයෙත් ඇහැවුවා.......wife එක්කම මාරම ෆිලින් ආදරේ තවත් වැඩිවනෙ සින්දු ආදරෙයි මේ ගිත වලට.....❤❤❤❤❤

  • @tharakasandakelum1079
    @tharakasandakelum10793 жыл бұрын

    අපි මචං වෙන සෙට් එකක් කරනවා දැක්කාම මාර අවුලක් දැනුනේ. කට්ටියට මොකද උනේ කියලා හිතා ගන්න බැරුව හිටියේ. කට්ටිය ආයේ මෙහම දකින්න ලැබූන එක මාරම සතුටුයි.

  • @MadMax-uw1lv
    @MadMax-uw1lv3 жыл бұрын

    අපි මචන් කියන නමට නෙමේ අපි ආදරේ කලේ 🙂🤞 උබල ටිකට 😘🤞 උබල ඔය දෙන රහට තමා බන් ඔච්චර මිනිස්සු උබලට වශී උනේ 😘❤️ ඒ feeling එක මොන මචන් කෙනෙක්ටවත් දෙන්න බෑ හුට්ටෝ🙈🙊 ආදරෙයි අයියලා සැට් එකටම 😘❤️ සුබ ආ 🤞🙂😘❤️

  • @pathmagamage1374
    @pathmagamage13744 жыл бұрын

    අයුබොවේවා ඔබ සැමටම මිහිරි ගායනය සහ වාදනය පරිසරය අති සුන්දරයි තෙරුවන් සරණින් තවත් මිහිරි නිර්මාණ බිහිකිරීමට අවැසි ශක්තිය දිරිය නීරෝගී සුව නිරතුරුවම ලැබේවා ජයෙන් ජය චිරන් ජයතු✌🌷🙏❤

  • @janathprasanna8760
    @janathprasanna87603 жыл бұрын

    ඕන්න මචංලා සිංන්දු කියන්නේ මෙන්න මෙවට යක්කුනෙ සුභ අනාගතයක් සෙට් එකටම

  • @gsan9117
    @gsan91173 жыл бұрын

    මම නම් අපි මචං නමට ආසයි.... Anyway, nice to see you. Beautiful cover ❤️!

  • @chathushkanipuna6741

    @chathushkanipuna6741

    2 жыл бұрын

    Me to bro🖤

  • @bpspathirana6723
    @bpspathirana67233 жыл бұрын

    හරිම ලස්සනයි.කියන්න වචන නෑ.භාවනාවක් වගේ හිත නිවනවා💞💞💞

  • @nadeeshandhananjaya4883

    @nadeeshandhananjaya4883

    2 жыл бұрын

    ♥️♥️♥️👌👌

  • @panchalasamod9791
    @panchalasamod97914 жыл бұрын

    ආත්මයක් නිවන්න පුලුවන් යක්කු.... covers + Actions , Musics , voices, filming and melodies වල සුපිරිතම එකතුවක් නම්.. යක්කු තමා මේ quality එකම තියන female voice එකකුත් හීනියට තිබ්බනම්....... කෝම උනත් අති විශිෂ්ඨයි... ඊළඟ එකක් එනකන් බලන් ඉන්නවා.. ජය වෙවා...

  • @MethiRanasinghe
    @MethiRanasinghe3 жыл бұрын

    ලස්සනම covers ටික කරපු set එක.. ❤️

  • @kanthathabrew3095
    @kanthathabrew30954 жыл бұрын

    එකටම ඉන්න හැමදාම.මේ වගේ ලස්සන සින්දු කරන්න.ඇත්තටම ලස්සනයි.අපි ඔබලා සින්දු දානකම් බලන් ඉන්නේ රසවිදින්න.සුබ පතනවා.තව හොද දේවල් ඉදිරියේදී කරන්න....CONDRATULETION....

  • @eranganadeeshani2720
    @eranganadeeshani27204 жыл бұрын

    සිතුවිලි ගලා හැලෙන දැහැනෙන් ගැයෙන ගී, කැමරා කාචයේ ඉඳල යූ ටියුබයට මුදා හැරෙන චලන රූපමය චින්තනය හරිම අපූරුයි ... මේ සින්දු අහද්දි සිතුවිලි දැහැනක අතරමං වෙන්නෙ අපිටත් නොදැනීම...... විජය කුමාරතුංගයන්ගේ හඬින් ගැයුනු ගීයක් ඔයාලගෙ හඬින් අහන්න ආසාවෙන් හිටියේ....ස්තුතියි තෝරාගැනීමට...

  • @neeshacolambage9050
    @neeshacolambage90506 күн бұрын

    ❤❤ හැමදේම හොදින් සිද්ධ වේවා

  • @sathsarahasindu9398
    @sathsarahasindu93983 жыл бұрын

    මේ නම් යක්කුම තමයි මේක භාවනාවක්❤️

  • @sltravelvlogs9845
    @sltravelvlogs9845 Жыл бұрын

    සන්සාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු❤

  • @hasthi_lokaya_elephant_world
    @hasthi_lokaya_elephant_world3 жыл бұрын

    Harima lassani kattiya aye kedenne netuwa ekata issarahata yanna suba anagatayak.......bs

  • @nisalchamikara9674
    @nisalchamikara96743 жыл бұрын

    Finaly..Find..wow..what a voices?Love you guys...ඇත්තට කනට පට්ට මිහිරියි..හිතේ තිබ්බ ප්‍රශ්න පවා අමතක වෙලා ගියා...ජයග්‍රාහී අනාගතයක් හැම දෙනාටම යකුනේ....❣️❤️❣️

  • @mfdo_2007
    @mfdo_20072 жыл бұрын

    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු, ❤

  • @niharagamage4975
    @niharagamage49752 жыл бұрын

    I don’t mind whether you guys are api machan or yakku. I fell for your unique voices and talents. You guys are so visual. I missed you guys for a period. කාලයක් නැතුව ඉදලා දැක්කම කොල්ලො ටික ටිකක් වයසට ගිහිල්ලත් වගේ. ඒත් කමක් නෑ. වෙන මුකුත් අදාල නෑ. නම අදාලම නෑ. Stay strong. We fans are there for you. Much love ❤️ (and my favorite Norma is so damn handsome there. As hot as his voice)

  • @samanthisamanthi3378
    @samanthisamanthi3378 Жыл бұрын

    සංසාරෙ මෙ විදියට වෙන් නෙවි ආදරෙ න් අපි එකට යමු මෙ සංසාරෙ විතරක් නෙවෙ උපදින හැම භවයක අපි දෙන්නා අපි අපෙ වි අපි එකට ඉමු

  • @dushanjayawardena6082
    @dushanjayawardena60824 жыл бұрын

    මනුජ voice එක ටිකක් මොකක්දෝ වෙලා වගේ දැනුනා.... 😊 එළ ජයවේවා!🤜👊👍

  • @shanisiriwardhane9608
    @shanisiriwardhane96083 жыл бұрын

    සුපිරි ගායනයක්.. අනේ රෝහණ බෝගොඩ මහත්මයාගේ ඔබටයි මේ අරාධනා ගීතයත් ඔයාලා කියන්නකෝ.. please

  • @mewansayuranga7081
    @mewansayuranga70813 жыл бұрын

    Mn padam karaddi hitha rilax karaganne mewa ahala thanks aiye👍❤️💪🤪

  • @dahamdewinda6692
    @dahamdewinda66923 жыл бұрын

    wow niyamai niyamai supiri el --------------------------------------- good luck

  • @sharmi6955
    @sharmi69554 жыл бұрын

    සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ... ලස්සනයි ලස්සනයි ලස්සනයි ... යක්කුනේ ලස්සනයි ..

  • @umeshabandara3984
    @umeshabandara39842 жыл бұрын

    Mee dawas wala wadipurama ahana sinduwak...❤️❤️hitha nivenawa a hama hadakma harima lassanaii ...hadawatata godaaak danenawa...😍😍

  • @YAKKUmusic

    @YAKKUmusic

    2 жыл бұрын

  • @dilmihimansa5229
    @dilmihimansa52292 жыл бұрын

    එ කටහඩවල් ටිකට ඇස් වහක් වදින්න එපා...ඒ තරම් මිහිරියි...🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @charithh4533
    @charithh45333 жыл бұрын

    මේක ආත්මීය තනුවක්, මුළුු ජීවිතේම වේදනාවන් මේක ඇතුලෙ වගෙ දැනෙනව

  • @blackremind3423
    @blackremind34233 жыл бұрын

    Api machan page ekta ynne aluth sindu dlada blnne. Ahmbrn ahuvune supiri😊

  • @lasithniroshanlasithnirosh169
    @lasithniroshanlasithnirosh1693 жыл бұрын

    Me wage ahanna puluwan sindu denna... Budu saranai oyalata... Habai alut gas gembonge ewanap epa.....

  • @sumudunisansala6459
    @sumudunisansala64592 жыл бұрын

    මේවා තමයි නියම සිංදු,වචනෙන් කියල නිම කරන්න බෑ ඒ තරම්ම ලස්සනයි

  • @happynethitv215
    @happynethitv2153 жыл бұрын

    Ane hari shoke oyalawa.hewwa adai hambawune mata kanduluth awa oyalawa dakala oyala wenas karanakota apata kiyanna haroma duken hitiye

  • @dinumadu399
    @dinumadu3992 жыл бұрын

    Yakku aiyl adane denagaththe oyala yakku wela inno kiyala....mama ahapu mulm cover song eka oyalage aradana song eka thm ekt eda ee ethi una kemethth ehemm thiyanawa oyalage hekiyawa thawa thawath diunu wenn kiyl wish karanawa'......... kawadWath oyl wen wen nethu ektam.inn...

  • @narmadan3
    @narmadan32 жыл бұрын

    යක්කු අලුත් නමකින්... කෝ අර ගිටාර් play කරන්න කෙනා ...

  • @nimminimmi1351
    @nimminimmi13513 жыл бұрын

    Harima sathutak denuna. Yakku dekala. Hemathenama hewwa.

  • @upendradesilva8201
    @upendradesilva82014 жыл бұрын

    ........ නියමයි ....... ඔහොම යන් ...... පට්ට ........!

  • @thusharirathnayaka870
    @thusharirathnayaka8703 жыл бұрын

    පරිසරයේ සුන්දරත්වයට ඔයාලගේ හඩ එකතු වුනාම හරිම ලස්සනයි.බුදුසරණයි ඔයාලට.

  • @Shashiya__
    @Shashiya__2 жыл бұрын

    අපි මචන් බෑන්ඩ් එකෙ සෙට් එක නේද මේ❤️😁

  • @prabathpeiris1986

    @prabathpeiris1986

    Жыл бұрын

    Math ehemai hithuwe bro

  • @manushikaprabodhani

    @manushikaprabodhani

    11 ай бұрын

    ඔව් එයාලා තමා ❤

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k26 күн бұрын

    Nice combination,,,keep it up

  • @madhushikamihirani714
    @madhushikamihirani7143 жыл бұрын

    Good Luck ayyala set eka Wade nm supiri

  • @harinduvirat5323
    @harinduvirat53233 жыл бұрын

    2021,2022 අහන සෙට් ඒක කෝ එන්න මේ පැත්තට😚😚😚🌷🌷🌷❤️❤️❤️

  • @HAudioLabMusic
    @HAudioLabMusic4 жыл бұрын

    යක්කුම තමයි. 💪💪💪 ජයවේවා සෙට් එකටම. ❤️

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi23873 жыл бұрын

    සංසාරෙන් අපි සමුගන්නා දා ..ඒ ගමනත් අපි එකට යමු..😊❤️ 😊❤️

  • @ruu-og6jd
    @ruu-og6jd3 жыл бұрын

    සංසාරෙන් අපි සමු ගන්නා දා එ් ගමනත් අපි එකට යමූ.... yakku 💚

  • @janathprasanna4040
    @janathprasanna40403 жыл бұрын

    හදවතෙ රිද්මය යක්කු.අප සිත් වෙනම ලොකයකට ගෙනියන්න සමත් වෙලා.. සුභ අනාගතයක් සෙට් එකටම

  • @cubetasticranddboys2371
    @cubetasticranddboys2371 Жыл бұрын

    Aththatama mama wish karanawa me team ekatath ehema venna kiyala .....oyala ven vennath epa hodada.... Lassana team ekak

  • @Shashiya__
    @Shashiya__2 жыл бұрын

    මාරම ලස්සනයි කියන්න වචන නැ ❤️

  • @YAKKUmusic

    @YAKKUmusic

    2 жыл бұрын

    ❤❤

  • @dhanushkatutu
    @dhanushkatutu3 жыл бұрын

    අම්මෝ.. කට්ටිය නම් කැඩෙන්න එපා.. සුපිරියක් කියන්නෙ... ආය වැඩක් නෑ කියලා..

  • @asithsankalpa6327
    @asithsankalpa63274 жыл бұрын

    ආදරෙයි අහස තරම්,,,,,,,,,, හරිම ලස්සනයි මචෝ,,,,,,,,,,,,,,❤️❤️❤️❤️

  • @wedawedage3193
    @wedawedage31933 жыл бұрын

    Sarayatiyen api යනෙන තුරා...සංසාරේ අපි eakata imu👍👍

  • @asankasampath179
    @asankasampath1793 жыл бұрын

    Kalekata passe ahuwa lassana, hageembara voices tikk... Thanks mee widihata classical music field eka paththen idiriyata yana ekta. Anagatheta suba pathanawa... Jaya weewa🙏🙏🙏

  • @charithowenz4940
    @charithowenz49403 жыл бұрын

    හොය හොය ඉඳලා අන්තිමට අද හම්බුනේ සෙට් එක💜️🔥

  • @udariwarnakulasooriya7684
    @udariwarnakulasooriya76844 жыл бұрын

    හරිම ආදරනීය ගීතයක් ආදරනීයව ගායනාකරල තියනව.one of my favourite songs.. thank you team YAKKU.. 🙏😘😍🥰

  • @indikapradeep5475

    @indikapradeep5475

    3 жыл бұрын

    ❤❤😘

  • @janathprasanna8760
    @janathprasanna87603 жыл бұрын

    Machanla manna sindu Bala ganilla lassana. brand eka wanas unath Rasa ekamai good luck yakkune

  • @anushkajayasooriya3064
    @anushkajayasooriya30643 жыл бұрын

    I listened only to one song and i started loving u guys.Machans have become Yakku 👍❤ What i love u guys is the serene look of u guys and the scenary which always blend with the music.

  • @chathumadushani4754
    @chathumadushani4754 Жыл бұрын

    kotu shirt eka😍 manujath innw. love u all❤

  • @archirasika
    @archirasika3 жыл бұрын

    හැමදාම වගේ වෙනස්. ලස්සනයි. ජයම වේවා!

  • @sameeradasanayake2677
    @sameeradasanayake26773 жыл бұрын

    අර මහත අයිය කෝ පොරගෙ වොයිස් ලස්සනයි

  • @jayasanka-cd9tc
    @jayasanka-cd9tc2 ай бұрын

    අනාගත band එකක් තමා මේ😘😘

  • @antondinesh6966
    @antondinesh69663 жыл бұрын

    This is a meditation. Excellent. Keep it up boys.

  • @umma3948
    @umma39482 жыл бұрын

    Hi this kinds of songs get relax our mind thanks you

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera91562 жыл бұрын

    අති ඉස්තරම් රහක් කොල්ලනේ ❤️

  • @rohanrajapksha2595
    @rohanrajapksha25953 жыл бұрын

    Koheda bolaw giye api machan wikunala magula...😘😘😘🤩😘

  • @dasarathjayasuriya1584
    @dasarathjayasuriya15843 жыл бұрын

    Brilliantly done. Importantly, done justice to the original. Seamless harmonising and the calming influence much appreciated. Keep, it coming.

  • @thanurirajapakshe3455
    @thanurirajapakshe34553 жыл бұрын

    It's very glad to hear this song from Yakku. The music, the location and vocals( the whole video) was perfect . Feels every each word. Superb. Well done brothers. Wish you all the best.

  • @krishankaushalya
    @krishankaushalya2 жыл бұрын

    සන්නගේ විඩියෝ එක බලලා හොයන් ආවේ අපි මචං සෙට් එකේ හිටිය අයනේ ආසම සෙට් එකක් ❤️❤️❤️

  • @YAKKUmusic

    @YAKKUmusic

    2 жыл бұрын

    ❤❤❤

  • @udeshlakshitha3683
    @udeshlakshitha36834 жыл бұрын

    කාලෙකින් ඇහුවේ මේක සුපිරි yakku ❤️

  • @priyantharathnayake

    @priyantharathnayake

    4 жыл бұрын

    You guys are brilliant. Keep it up

  • @ChathuraRanasingheOfficial
    @ChathuraRanasingheOfficial3 жыл бұрын

    Set eka koheda hitiye mechchara kal ? , eye dakke ahamben... Hiru Fm eke play una me song eka... Niyamai...

  • @SachiniTharukaOfficial
    @SachiniTharukaOfficial3 жыл бұрын

    Godak asawen ahanwa oyalg sindu.hemoma ekatama inna.good luck ❤👍

  • @rocksohan2607
    @rocksohan26073 жыл бұрын

    ඔය සෙට් එකේ කටහඩින් තම හිත සින්දු ඉල්ලන්නේ එත් තව දෙනෙක් අඩුයි වගේ පෙනවා

  • @shiwanthipalipana353
    @shiwanthipalipana3533 жыл бұрын

    අනේ මන් ගොඩක් හෙවුවා ඔයාලාව.වෙන් වෙන්න නම් එපා.ආයෙත් ආවාට බොහොමයක් පින්

  • @SureshJayalath-jc4hd
    @SureshJayalath-jc4hd27 күн бұрын

    Niyama hadawal ❤❤❤

  • @amilachandrasiri8286
    @amilachandrasiri82864 жыл бұрын

    Aiya video 1 lasanai. Patta

  • @parasitologycmb7610
    @parasitologycmb76102 жыл бұрын

    Goda kalekin aluth song ekk dekke ne. Ikmanata new song ekk krnnko. harima lassanai hema song ekakma. Jayawewa

  • @roshiniweerasinghe8799
    @roshiniweerasinghe87992 жыл бұрын

    A sinduwa ehenakota godak duka hitenawa.jeevithe koi taram anithyada kiyala hitenawa.lassanai.

  • @nalijay2849
    @nalijay28493 жыл бұрын

    woww ඔයාල නම් නියමයි අනේ.. හරිම ලස්සනයි 😍😍❤️❤️❤️👌👌

  • @LakmalJayasooriya
    @LakmalJayasooriya3 жыл бұрын

    Api machan yakku wela danneth neha….. suba gamanak.

  • @amaniprabodika7183
    @amaniprabodika71832 жыл бұрын

    හරිම ලස්සනයි back ground & performance both...👍✔

  • @chanchalawasana3551
    @chanchalawasana35513 жыл бұрын

    පුංචිම පුංචි ඉල්ලීමක් අයියේ 🙏🙏

  • @chanudnimesh9383
    @chanudnimesh93833 жыл бұрын

    Wow ,,,,nice song ,,and voices

  • @indrachapabowalage9496
    @indrachapabowalage94963 жыл бұрын

    ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව අප හමුවූයේ කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමුවූයේ 💚

  • @kaushisiriwardana5483

    @kaushisiriwardana5483

    3 жыл бұрын

    Thaniwama eddiya hamuwuuye...❤

  • @ayangamadushan7890
    @ayangamadushan78903 жыл бұрын

    සෑහෙන්න හෙව්වා සෙට් එකව...පට්ට❤️❤️

  • @bhoomikeshi9350
    @bhoomikeshi93503 жыл бұрын

    Koheda ane oyala hitiye. Kochchara hewwada

  • @dharshikakarunaratne7009
    @dharshikakarunaratne70092 жыл бұрын

    Was looking for them😊 ( group 'Machan') Glad to see them back and lovely song😊 Keep going guys, Good Luck!!🎉️

Келесі