Kurutu Ga Gee Pothe | කුරුටු ගෑ ගී පොතේ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

Ойын-сауық

Kurutu Ga Gee Pothe | කුරුටු ගෑ ගී පොතේ | විශාරද නන්දා මාලිනි
Hiru Unplugged With Nanda Malani
සම්පුර්ණ වැඩසටහන මෙතනින් goo.gl/daoWZa

Пікірлер: 168

  • @sandunranga8816
    @sandunranga88162 жыл бұрын

    තව අවුරුදු දෙසීයකින් විතර යූටියුබ් එකෙන් මේ සිංදුව බලන කවුරු හරි ඉන්නවානම් නන්දා මාලිනී මහත්මියටයි, මම ආසම මේ සිංදුවට මේ කමෙන්ට් එකටයි ලයික් එකක් දාලා යන්න,ඒ කාලේ ඒ ආත්ම වලදිත් මට මේ සිංදුව අහන්න ලැබේවා.😍

  • @kanchanaviduranga9484

    @kanchanaviduranga9484

    Жыл бұрын

    මාත් ඉන්නවා 2022 12 31 ❤❤

  • @sandamalinisansala7281

    @sandamalinisansala7281

    Жыл бұрын

    2023/ 02 / 08

  • @theekshanayapa9855

    @theekshanayapa9855

    Жыл бұрын

    🥲

  • @laledirisinghe1555

    @laledirisinghe1555

    Жыл бұрын

    එකෙක්වත් නැහැ,,මොකද අවුරැදු දෙසීයක් නෙවෙයි තව දහයක් යද්දි ඉතිරිරි වෙන්නේ කාලකන්නිම පරපුරක්,,,උන් අහන්නෙ මෙලෝ රහක් නැති සින්දු,,රස වින්දනය කියන්නේ මොකක්දවත් දන්නැති පරපුරක්,,,

  • @sanjeewanipalagama8933

    @sanjeewanipalagama8933

    Жыл бұрын

    😂😢😢.

  • @manjulatennakoon8717
    @manjulatennakoon8717 Жыл бұрын

    බස් වල ඇහෙන කථෝර සිංදු අකමැත්තෙන් උනත් අහගෙන යන්න වෙනවා දවසක් CTB බස් එකක මල් සිංදු නවත්තල මැදි වයසක හිටපු ඩයිවර් මහත්තය මේ සිංදුව දැම්ම බස් එක මීක් නෑ තරැණ මහළු ඔක්කොමල රසවිඳිනව කියලා මට දැනුන

  • @prasannarathnayake4424
    @prasannarathnayake44244 жыл бұрын

    විශාරද නන්දා මාලනිය දකින්න තරම් අහන්න තරම් අප වාසනාවන්ත ඌයෙමු... අම්මාට පසුව මා ඉතා ගරු කරන චරිත අතර ඉහලින්ම සිටිනා ලිය ඇයයි.. මේ ඇහෙන්නේ 🇱🇰 ගී රාවයයි.. ඔබට දීඝායු නන්දා මාලනියනි

  • @nimalkularathna6284

    @nimalkularathna6284

    3 ай бұрын

    අනිවා.

  • @jayanikaherath3811
    @jayanikaherath3811 Жыл бұрын

    ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබෙිවා..❤❤

  • @udarakitulagoda
    @udarakitulagoda4 ай бұрын

    නන්දාමාලිනියගෙ හඬ වගේම මේ සින්දුවට මේ තරම් ජීවයක් ගෙන එන්නෙ ස්ටැන්ලි පීරිස් ශූරීන්ගේ ඒ ළයාන්විත තනුව! එතුමටත් මේ ගිය උපහාරයක්ම වේවා🎉❤.

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe55233 жыл бұрын

    ❤️ ඇගේ හඩ මා දැහැන් ගත කර සිතට සුවයක් ගෙන දෙයි.මගේ වයස 24ක් (1996) මම ඇගේ ගී අහන්න හුරු උනේ 2000/2001 අවදියේ...සාරි පොඩිත්තක් කැසට් එකෙන්.එදා ඉදන් අද දක්වා මම අහන්නෙ ඇගේ ගී.ඇගේ සියලු කැසට් ඇල්බම් මම එකතු කරගෙන අදටත් අහනවා..මගේ ජීවිතේ ප්‍රියතම ගායිකාව ආචාර්ය නන්දා මාලිනිය යි. ඒ තැන වෙන කිසිම හඩකට ගන්න බෑ

  • @EGL-cj3ef

    @EGL-cj3ef

    3 жыл бұрын

    හොඳින් ඉන්න මල්ලි..🎶🎶🎶🎶

  • @sasindumadushanka8614

    @sasindumadushanka8614

    10 ай бұрын

    💪💪💪💪

  • @jeewaka59
    @jeewaka596 ай бұрын

    හද පාරන කුරුටු ගී කුමට ලියම්දෝ අමිහිරි මතක සැමරුම් කුමටදෝ නොදත් කවි කාරයෝ කුමක්. දනීදෝ එලොවටත් මෙලොවටත් යමක් ගනීදෝ

  • @GB-sf9zj
    @GB-sf9zj2 жыл бұрын

    අතීත වර්ථමාන අනාගත තුන් කාලයටම පොදු රසයක් ගෙනදෙන සංගීතය ❤❤❤❤

  • @dayannanayakkara2754

    @dayannanayakkara2754

    4 ай бұрын

    ❤❤❤❤

  • @S_han1210
    @S_han12103 жыл бұрын

    නන්දා මාලනියගේ ස්වේත රාත්‍රිය මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ හැමදාම වගේ ඇහුවා. දවසට වතාවක් අහනවමයි. සිංදුයි සිංදු පිළිවෙලයි දෙබසුයි ඔක්කොම කට පාඩම් වුනා. දැන් වුනත් මෙතුමියගේ සිංදුවක් අහද්දි මනස නිරවුල් වෙනවා.

  • @sandamalinisansala7281
    @sandamalinisansala7281 Жыл бұрын

    කවදා කොහේදි ඇහුවත් ඒ ලස්සන එහෙමම යි . හරියට මගෙ අම්මගෙ ලස්සන කටහඬ වගේ. ❤️

  • @commerce171
    @commerce1712 жыл бұрын

    මාලියන්ගෙ හඩ භාවනාවක් නිදුක් නිරොගි දීර්ගායුශ ලැබෙවා මහා ගායිකාවනි ඔබට

  • @ajithajith4505

    @ajithajith4505

    Жыл бұрын

    Smma Sinhala getaya amma amma.

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala309911 ай бұрын

    කුරුටු ගෑ මතක පොතේ අසහාය මතක මාත්‍රා රැසක් ම ඔබටයි හිමි. ඔබේ හඬ පෞරුෂයට ප්‍රේම කරන්නෙමු මාලිනියනි , සදාතනික රසිකයෝ වශයෙන්. ඔබ ලබන්නට දැය පින්වන්ත ය.❤

  • @mrak5629
    @mrak56294 жыл бұрын

    මේවැන් නිර්මාණයන් තව තවත් කිරිමට ඔබතුමියට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏

  • @janithherath8409
    @janithherath84092 жыл бұрын

    Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි..

  • @priyan455
    @priyan4553 жыл бұрын

    අම්මගෙ හඬ ඇහුවා වගේ. රෝම කෙලින් වෙලා ඇස් වලට කඳුළු අාවා

  • @sasindumadushanka8614

    @sasindumadushanka8614

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @SUMALLIIYA
    @SUMALLIIYA3 жыл бұрын

    Unlike කරන්න ඇත්තෙ නන්දා මාලිනියට උගන්වපු ගුරුවරු ටික වෙන්න ඇති

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne51849 күн бұрын

    හදවතටදනුනු ගිතයක් හරියට මමම වගේ සියලු මව් වරුන්ටම බුදුසරණයි සියලු දෙවි පිහිටයි

  • @sham5968
    @sham59684 жыл бұрын

    මාලියද්ද මහතාගේ මධුර ස්වර මත නන්දා මාලිනියන්ගේ පාරිශුද්ධ ස්වර ඇදෙද්දී මැවෙන මිහිර වෙනම මානයකින් විඳගත යුතුය. පියවි සිහියෙන් ඔබ්බට බාවනාවකට සමාධියකට වැනි තලයකට මනස පිවිසෙයි. සංගීතය හි ඇති අරුමය එයයි.

  • @samanjayawardhana1692
    @samanjayawardhana16924 жыл бұрын

    මෙහෙවි සුබාවිත ගිත ඇසිමට තරම් අපි පින්වන්ත විමු..නමුත් වර්තමාන පරමිපරාවේ රසංඥතාව ගැන ඇත්තේ කලකිරිමක් හා දුකක් පමනි...

  • @sahansathsara6293

    @sahansathsara6293

    3 жыл бұрын

    වර්තමාන පරම්පරාවේ සියලු දෙනාම පහත් රසඥතාවක් ඇත්තෝ නොවෙති. බහුතරයක් දෙනා මෙවැනි ගීත ඇසීමට යොමු නොවන්නේ ඔවුන්ට කුඩා කල සිට අසන්නට ලැබූ මාධ්‍ය මගින් ප්රචලිත කරන ලද ජුගුප්සාජනක ගීත ඇසීමට ඔවුන්ගේ මනස සකස් වීම නිසාය.

  • @milashanavodi9942

    @milashanavodi9942

    3 жыл бұрын

    ඖනුත් ඒ ගී අසයි , හිමින් පරිනත වීමෙන් . අත්දැකීමෙන් කියන්නෙ ...

  • @nirajrandula4979

    @nirajrandula4979

    2 жыл бұрын

    Methumiya githa gayana karanne hadawathata. Den sitina nawa parapure gayakain gayanne. Anada hadawath walata.

  • @prabathcooray1164

    @prabathcooray1164

    2 жыл бұрын

    ඇත්තටම

  • @maneshdananjaya390

    @maneshdananjaya390

    2 жыл бұрын

    @@sahansathsara6293 sahathika etta mata harima pudumai methadai janapriya una geetha million ganan views India we Americawe pawa prasidda namuth e geethawala meweni rasayak ho vindanayak ho langin wath yamata heki kamak ne.

  • @sri7935
    @sri79352 жыл бұрын

    භාවනක් මිස් දීර්සායුශ ලැබේවා 💖 හරිම ලස්සනයි රුක්ශාන් අය්යගේ 🎻 parts 💖

  • @krishansanju1887
    @krishansanju18874 ай бұрын

    මේව තමා සිංදු 😌🥰❤️👌...සුපිරි

  • @dankotuwagedon5054
    @dankotuwagedon50542 жыл бұрын

    අපේ පිනට රටෙහි වාසනාවකට ලැබුණු කටහඬ

  • @user-bf6gj9pm8f
    @user-bf6gj9pm8f3 ай бұрын

    Nice melady mewa ahanna wasanawak thiyenna one ❤

  • @rameshfernando1560
    @rameshfernando15602 жыл бұрын

    වෙනම ලොක්‍කට අරන් ගියා ඒ ටීක වෙලාව.😥😥

  • @indranidevadurage3373
    @indranidevadurage3373 Жыл бұрын

    ඇයගේ ගායනය අසා සිටීමෙන්, සියලු සිත් තැවුල් නිමාවී,සිත් පහන් වී යනවා.ඒ තරමටම ඇයගේ කටහඬ භාවනාවක්.

  • @nandikagunawardana3162
    @nandikagunawardana31622 жыл бұрын

    හැම ගීතයක්ම ඉතාම ලයාන්විත යි ආදරය තදින් දැනේ ❤️❤️ කවදා ඇහුව්ත් පුදුමාකාර විදියට හදව්තට දැනෙන වා ම්ම්ම්ම් ❤❤❤❤❤❤

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR3 жыл бұрын

    Unlike කරල ඇත්තේ පිටසක්වල ජිවියෝ වෙන්න ඇති 😆😅🤣😂😂

  • @user-up6kg5fb5z
    @user-up6kg5fb5z5 ай бұрын

    ❤❤❤meka lassana sinduvak

  • @channamadhushan2756
    @channamadhushan2756Ай бұрын

    drink එක දාන වෙලාවට මම අහන්න ආසම සිංදුවක් මේක..❤ ඒක පිස්සුවක් ,අමුතු feeling ekk දැනෙන්⁣ෙන..

  • @dasunmadusanka5951
    @dasunmadusanka59512 жыл бұрын

    ඒ හඩ නම් කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නෑ♥️🙏

  • @Nipunacoffee
    @Nipunacoffee2 жыл бұрын

    ඔබයි මගේ සදා දරණීය මාලනිය 🙏😌

  • @sparrowhawk4036
    @sparrowhawk4036 Жыл бұрын

    පද වැලත් එක්ක "සාජන්" හින්දි ෆිල්ම් එක ඔලුවට එන්නේ.......""නොලැබ කිවිදුන් කුමට කවිකම්""

  • @vishwachathumal497
    @vishwachathumal497 Жыл бұрын

    Violin,flute,sitar 🙌❤️

  • @rocxxmax3379
    @rocxxmax3379 Жыл бұрын

    Ape pinata pahala una sinha denuwa.. Anantha u budhuguna balayen suwapath wewaa..

  • @russellandrady
    @russellandrady2 жыл бұрын

    සුපිරියක්‌

  • @DineshJayalath
    @DineshJayalath Жыл бұрын

    භාවනාවක් ම තමයි

  • @user-xc7mm9yk4u
    @user-xc7mm9yk4u3 жыл бұрын

    ❤️❤️❤️❤️නන්දාමාලනියන් ❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @nuwansamira7991
    @nuwansamira7991 Жыл бұрын

    ලස්සනයි 🎵❤️❤️

  • @Irosha1-eq5jy
    @Irosha1-eq5jy2 ай бұрын

    සැබැවින් ම ඔබ තුමියගේ ගීතය ඒ හඩ ආත්මය අවදි කරනවා.🙏🙏🙏🙏💖

  • @chameera_peiris
    @chameera_peiris3 жыл бұрын

    1991 Born - Love this

  • @akhilaabeyrathna6773
    @akhilaabeyrathna6773 Жыл бұрын

    නන්දා මාලනිය ❤️

  • @niroshshamila8362
    @niroshshamila83623 жыл бұрын

    බවනාවක් ඒක...

  • @nishanthasanjeewasanjeewa6177
    @nishanthasanjeewasanjeewa61772 жыл бұрын

    Lassanai arthawath

  • @harshalakshan7164
    @harshalakshan71643 жыл бұрын

    What a song

  • @chamiljayathilaka6481
    @chamiljayathilaka64814 ай бұрын

    Mage ammata vage adarei❤

  • @naveennishchala3978
    @naveennishchala39782 жыл бұрын

    Mama hithanawa me sinduwala watinakama dan param parawa danna naththe ape salli passeyana maddhaya nisa

  • @lakmalsajindra4195
    @lakmalsajindra41953 жыл бұрын

    සංගිතෙ ගිතයට උපරිමය ලබා දෙනවා

  • @shashikamadhushan8334
    @shashikamadhushan83343 жыл бұрын

    ඇයගෙ කටහඩ භාවනාවක් වගේ...♥️♥️

  • @anthonypeiris4419
    @anthonypeiris44193 жыл бұрын

    Aththatama...jeewana husma Anthar gatha gethi kawak...ihlata gath husma pawa pahalata damanna...mathakayak nah..Oba thumiyata...ChiranJayathu.....

  • @lakibaba1043
    @lakibaba10433 жыл бұрын

    ඔබෙන් පෙර දා...eigena කවි kam

  • @kosalaranasinghe6142
    @kosalaranasinghe61424 жыл бұрын

    No words to say anything

  • @change1341
    @change13413 жыл бұрын

    නොලැබ කිවිදුන් කුමට කවිකම්...💖💖💖

  • @geethaniperera7254
    @geethaniperera72542 жыл бұрын

    ඇගේ ගීත වර්තමාන පරපුරට නිතර නිතර ඇසීමට සැලැස්විය යුතුය අහන බහුබූත සිංදුවට වඩා කොතරම් මිහිරිද...කොතරම් අර්ථාන්විත ද...

  • @sampath6581
    @sampath6581 Жыл бұрын

    Ape Anthutama wasanawanthai meathumiyage geethe rasa widinne labimath

  • @darshanifernando7651
    @darshanifernando76513 жыл бұрын

    Dan inna star la sindu kiyanawa neme, hir styl, , mekup eka dagena pashin sho ekak karanawa nata nata.. meyalage sindu walata gahanna sindu na dan.. ❤

  • @motivefactoryy
    @motivefactoryy7 ай бұрын

    කර්කශ වැලි කතරක් හරහා ගලන සිසිල් දිය දහරක් ❤❤❤

  • @kasunjayarathne1049
    @kasunjayarathne10493 жыл бұрын

    නන්දා මාලිනිය 💚💚💚💚💚💚

  • @dilshannilanga9764
    @dilshannilanga97643 жыл бұрын

    Hithata mara nidahasak denne mama wasana wanthai... me wage geetha ahanna obata deegau

  • @mahindajayasinghe3474
    @mahindajayasinghe34742 жыл бұрын

    Good back ground music for the song , i like it .

  • @chameeraprasanna
    @chameeraprasanna3 жыл бұрын

    Obe සංගීතය miuuru rawen ape sith pahan weai

  • @bimalindrajith5178
    @bimalindrajith51782 жыл бұрын

    Good

  • @damithsanjaya7540
    @damithsanjaya75404 жыл бұрын

    Dirgayu wewa guru maniyane...

  • @thakshilaihalagamage3080
    @thakshilaihalagamage308011 ай бұрын

    මහ පොලවේ අපේ හඩ එතුමියයි

  • @shanujaanu
    @shanujaanu3 жыл бұрын

    My fav

  • @hemanthawijerathna5753
    @hemanthawijerathna5753Ай бұрын

    Dirgayu wewa obathumiyata

  • @sunalinils1389
    @sunalinils138916 күн бұрын

    Attatama mama inne japan wala wadakarala awit me tika dagattama marama wenasak tiyenawa mahansiya paluwa hamadema natiwenawa

  • @sureshpriyadarshana3937
    @sureshpriyadarshana39372 жыл бұрын

    Super

  • @piyankarakarunarathna7184
    @piyankarakarunarathna71847 ай бұрын

    Budu saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @diliniperera4907
    @diliniperera49076 ай бұрын

    ❤️❤️❤️

  • @hmwranjana1233
    @hmwranjana12335 ай бұрын

    එකම දුක කවර් සිංදු කිය කිය මේ වගේ සිංදුවල ටෙම්පො අඩුකරල බොරුවට දානවා..මේවා මිනිස්සුන්ගෙ කරගත්ත සිංදු ඒවට කවර් කරනවනම් ඒ ටෙම්පො එකේ තියන් කියන්න ඕන.

  • @pasindudananjaya263
    @pasindudananjaya2632 жыл бұрын

    ❤️

  • @shirazabdeen7153
    @shirazabdeen71532 жыл бұрын

    Our legend 🙏❤️

  • @kadulakadula7866
    @kadulakadula78662 жыл бұрын

    Wow

  • @manjulaamarasinghe6435
    @manjulaamarasinghe6435 Жыл бұрын

    Marenna hithenava ahaddi.nanda maliniyani deergausha labeva oba thumiyata

  • @thusithadissanayaka816
    @thusithadissanayaka8162 жыл бұрын

    Eda meda thura nomakena aindu...

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha23312 жыл бұрын

    👏👏👏👏👏👏...

  • @princejayamanna5156
    @princejayamanna5156 Жыл бұрын

    ❤️❤️

  • @findingproduction4376
    @findingproduction43766 жыл бұрын

    Lassana Sinduwa Ahanna Harima Assai !!!

  • @pasidas
    @pasidas4 жыл бұрын

    🇱🇰🙏😘❤️

  • @piyankarakarunarathna7184
    @piyankarakarunarathna7184 Жыл бұрын

    Sadakalekai.........❤❤❤❤❤❤

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya30359 ай бұрын

    nolana kividun kumata kavikam kivida mata kavi love❤

  • @Gamage123
    @Gamage123 Жыл бұрын

    😍🙏❤

  • @sunalinils1389
    @sunalinils138916 күн бұрын

    Wadak na kiyala jatika wastu tamai me marai dirgasusha obatumiyata

  • @GayaGaya-is3yv
    @GayaGaya-is3yv7 ай бұрын

    අහපු සුන්දරම හඩ

  • @nadeeshainduniljayawardana3431
    @nadeeshainduniljayawardana34313 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤

  • @masssameer1188
    @masssameer11885 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shammiudayanga9018
    @shammiudayanga90184 жыл бұрын

    💓💓💓

  • @malkanthisilva6090
    @malkanthisilva60903 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @Chathura_
    @Chathura_10 ай бұрын

    💓

  • @salamuthumusic2412
    @salamuthumusic24124 жыл бұрын

    කුරුටු ගෑ ගී‍ පොතේ kzread.info/dash/bejne/lYurlbR6ndXJlsY.html

  • @vihangakasun6173
    @vihangakasun61734 жыл бұрын

    🙏

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd15 күн бұрын

    🎸👋🎸👋🎸👋

  • @mobitelmobitel2829
    @mobitelmobitel28293 жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹🌹

  • @nirasharathnayake-oi8ru
    @nirasharathnayake-oi8ru4 ай бұрын

    Ahe hada geetha kokilawaka mai

  • @user-rn3bm8dc3j
    @user-rn3bm8dc3j5 ай бұрын

    😊

  • @NadunThikshana-wt4bo
    @NadunThikshana-wt4bo Жыл бұрын

    Me tone ekata wena song ekk thiyenawa neda

  • @ajithrodrigo363
    @ajithrodrigo363 Жыл бұрын

    ඇයි සුදු ඇ්‍රර්‍දගෙන රාදචන්නෙ

  • @pradeepchaminda8913
    @pradeepchaminda8913 Жыл бұрын

    Mama asma sniduwa

  • @chandana2689
    @chandana26892 күн бұрын

    එක තමා කියන්නෙ දිත්ව ලොකය කියලා දෙයක් බුදු හාමුදුරුවෝ අපට දෙසනා කරෙ කිසිම දවසක කිර්ති ප්‍රසන්සා වලට වහවැටෙන්න හොඳ නැ

  • @leoministudio7479
    @leoministudio747911 ай бұрын

    2023❤️

Келесі