Ahasa Se Oba Ananthai | අහස සේ ඔබ අනන්තයි | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

Ойын-сауық

Ahasa Se Oba Ananthai | අහස සේ ඔබ අනන්තයි | විශාරද නන්දා මාලිනි
Hiru Unplugged With Nanda Malani
සම්පුර්ණ වැඩසටහන මෙතනින් goo.gl/daoWZa

Пікірлер: 54

  • @sanjayalyd9330
    @sanjayalyd93303 жыл бұрын

    ගැහැනියක් හඩවපු පිරිමියෙක්ට මේ සිංදුව ඇහුවම මොනව දැනෙනවා ඇත්ද

  • @samanthabandara2474
    @samanthabandara24748 ай бұрын

    ඔබ තුමිය හැමදාම මෙ විෂ්වයේම වැජබෙවා දිර්ඝ අයුෂ ලැබෙවා🙏🙏🙏

  • @lionart2020
    @lionart2020 Жыл бұрын

    මං හිතන්නෙ ලංකාවෙ ලස්සනම සංගීතය තියෙන්නෙ මේ ගීතයට 😍

  • @a.m.c1784
    @a.m.c17842 жыл бұрын

    එ සිංදුව කියන්නේ කා ගැන උනත් මට මගේ අාදරණි බිරිදට මම කියනවා වගේ දැනුනේ එක අාදර්

  • @sudathpriyankara1933
    @sudathpriyankara19334 жыл бұрын

    mage amma unanam kiyala hithenawa

  • @Sandiya65

    @Sandiya65

    2 жыл бұрын

    මේ සිතිවිල්ලෙන් පෙලෙන මොහොතක ඔබ එය වචනයට හරවලා. 😪

  • @commerce171
    @commerce1712 жыл бұрын

    මෙ ගී ලොව මා දකින්නෙ ඔබමැ පමනයි නන්දා මාලනියනි නිදුක් නිරෝගි දීර්ඝායු මහා ගායිකාවනි

  • @ibba89
    @ibba8912 күн бұрын

    ජාතියක් අවදි කල අම්මා කෙනෙක් 🙏🙏🙏🙏

  • @buddhikakrishan625
    @buddhikakrishan6252 жыл бұрын

    මේ විශ්වයේ මා දකින්නේ ඔබව පමණයි... ඔබ අනන්තයි... සුදු නෝනා.....

  • @user-rl8ou9dk9j
    @user-rl8ou9dk9j8 күн бұрын

    වීතරාගීවූ සෞම්‍ය පද වැලක් .. ගලායන සමාධියක්... හිත නිවෙන හඬක්

  • @user-cm9tv2lc9b
    @user-cm9tv2lc9b7 ай бұрын

    මේ විශ්වයේ මා දකිනේ ඔබම පමනයි

  • @buddikapr-on1um
    @buddikapr-on1um9 ай бұрын

    මෙි සිංදු අහන්න අපි පිං කරල තියන තරම් දැං ඉන්න උං පිං කරල නැහැ.

  • @nadeejadilum2203

    @nadeejadilum2203

    8 ай бұрын

    Aniwaryen me geeta walata hit atulantayata ringala hadawata purama karakila vedanawa mulu gatatama danenna denna puluwan 😢😢😢❤❤❤ adarei hamadama

  • @nuwanransara9469
    @nuwanransara9469 Жыл бұрын

    මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමනයි.. ඔබ අනන්තයි🙏🙏🙏

  • @NayomiFernando-gi3on
    @NayomiFernando-gi3on7 ай бұрын

    හදවත සමග භාවනාව ක්.. ❤

  • @happinessyogaschool
    @happinessyogaschool11 ай бұрын

    වෙන තතක්...හැඩවෙන තැනක් ඔබ....ඔබ අනන්තයි....❤❤❤

  • @lakshikathenuwara50
    @lakshikathenuwara508 ай бұрын

    Kiyann wachana ne kanthawakage athulanthaya 🎉😢 me sinduwata kochchr kanthawan adawala athida 🎉

  • @manolivera4813
    @manolivera48132 жыл бұрын

    දීර්ඝායුශ වේවා ඔබ තුමියට... ❤🙏🎼

  • @s.kshanthasamarasingha9758
    @s.kshanthasamarasingha97584 күн бұрын

    දැහැන්ගතවෙන සංගිතය

  • @Amns2000
    @Amns20002 жыл бұрын

    මේ විශ්වයේ මා දකින්නේ ❤️ ඔබමැ පමණයි ,ඔබ අනන්තයි ❤️

  • @nipunidissanayake5836
    @nipunidissanayake58364 жыл бұрын

    මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep145410 ай бұрын

    ❤වෙනම ලෝකෙකට ගෙනියනවා මේ ගීතයෙන් ❤❤❤❤❤❤

  • @WorldArtFoundation-fo2tq
    @WorldArtFoundation-fo2tq5 күн бұрын

    ජාතියේ මාතාව

  • @werangaalwis9921
    @werangaalwis99214 жыл бұрын

    අහස සේ ඔබ අනන්තයි....

  • @navinseneviratna8953
    @navinseneviratna89533 жыл бұрын

    Geetha wishwaye ran kirula obaiegee rajiniyane

  • @anuradhadilshan3827
    @anuradhadilshan38274 жыл бұрын

    අමරණීය ගීත.❤️

  • @vinokasudarshani5992
    @vinokasudarshani59923 ай бұрын

    ඔබ අනන්තයි ❤❤🎉

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha144211 ай бұрын

    මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි . ඔබ අනන්තයි .......අනන්තයි ......

  • @milroynishantha3216
    @milroynishantha32163 ай бұрын

    🙏🇱🇰Great 🧡🧡🧡🧡 💙💙💙💙 💛💛💛💛

  • @JanithGayan-vc5zp
    @JanithGayan-vc5zp26 күн бұрын

    සිංදුවෙ තේරුම කියනවා ද කවුරු hari

  • @MrShalintha
    @MrShalintha2 жыл бұрын

    ආදරය අන්ධයි කියන්නෙ ඒකනේ

  • @user-mi2sg2lz7d
    @user-mi2sg2lz7d13 күн бұрын

  • @buddhikaprabo4808
    @buddhikaprabo48082 жыл бұрын

    Unusumak gena dena thenak oba... Thaniyama es piyagena ahaddi wenama lokekata api nikanma yanawa. Helaye geetha kookilaawiyani obata uthum daladaa samindu pihitay

  • @bosunhetti8678
    @bosunhetti86783 ай бұрын

    Good very nise song

  • @ukkumenika7307
    @ukkumenika7307 Жыл бұрын

    Ahuvata athi venne na deergau pathami 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mylateartog1854
    @mylateartog18544 жыл бұрын

    ගොඩක් ලස්සනයි .💕😙 kochara ඇහුවත් Epa Wennna 💕

  • @kumariperera3569
    @kumariperera3569 Жыл бұрын

    Thablawa gahanawa supiriyatama

  • @moreenaediriweera7565
    @moreenaediriweera75653 жыл бұрын

    Ahasa se oba ananthai..... Saura se oba ananthai.....

  • @janithherath8409
    @janithherath84093 жыл бұрын

    Ammo❤️

  • @Sanjeewa952
    @Sanjeewa9523 жыл бұрын

    😍😍

  • @sandyamukkadan8528
    @sandyamukkadan85288 ай бұрын

    Tavve kaurude inne❤

  • @sureshvitharana5710
    @sureshvitharana57102 жыл бұрын

    ♥️♥️

  • @virajshanak832
    @virajshanak8322 жыл бұрын

    ❤️❤️❤️

  • @nissankawije2282
    @nissankawije22822 жыл бұрын

    අහස සෙ ඔබ අනතයි

  • @thilimaheshthilina8058
    @thilimaheshthilina80582 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @yenushkawickramasinghe3068
    @yenushkawickramasinghe30682 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @pubudulakshan7484
    @pubudulakshan7484 Жыл бұрын

    😥😥😥

  • @chamarapushpakumara5837
    @chamarapushpakumara58374 жыл бұрын

    ඔබ අනන්තයි

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement12392 жыл бұрын

    මේ විශ්වයේ මා දකින්නෙ ඔබම පමණයි.ඔබ අනන්තයි.... ❤️

  • @werangaalwis9921
    @werangaalwis99214 жыл бұрын

    අහස සේ ඔබ අනන්තයි.....

  • @user-rh8pr9sl8z
    @user-rh8pr9sl8z2 ай бұрын

  • @werangaalwis9921
    @werangaalwis99214 жыл бұрын

    අහස සේ ඔබ අනන්තයි.....

Келесі