Obai Ramya Sanda Kirana | ඔබයි රම්‍ය සඳ කිරණ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

Ойын-сауық

Obai Ramya Sanda Kirana | ඔබයි රම්‍ය සඳ කිරණ | විශාරද නන්දා මාලිනි
Hiru Unplugged With Nanda Malani
සම්පුර්ණ වැඩසටහන මෙතනින් goo.gl/daoWZa

Пікірлер: 127

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR3 жыл бұрын

    කන් දෙක ඇහෙන මනුස්සයෙක් මාලනියගේ ගීත වලට අකමැති වෙන්නේ නෑ , unlike 10 එ කියන්නේ බීරෝ 10

  • @shammi9013

    @shammi9013

    Жыл бұрын

    Ow

  • @nethmi2015

    @nethmi2015

    Жыл бұрын

    ඇත්ත

  • @ruwanchaminda2545

    @ruwanchaminda2545

    Жыл бұрын

    Patta

  • @danudanuska5689

    @danudanuska5689

    Жыл бұрын

    Aniwa

  • @ynnipuna4127

    @ynnipuna4127

    Жыл бұрын

    සන්ගීත රසය අර්ත රසය .තාල රසය නොදන්න උන් ඉන්නව මොනා කරන්නද

  • @Amns2000
    @Amns20002 жыл бұрын

    මෙතුමියගේ ගීත කියන්නේ ,අධි මාත්‍රා පෙති වගේ ❤️👈 දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට ❤️👈

  • @danushkamenaka1491
    @danushkamenaka14912 ай бұрын

    කවුරු කොහොම කිව්වාත් නන්දා මාලනිය තරම් නෑ මේ හඩට සම කරන්න හාල් කැලි වලට බෑ.මේ හඩත් එක්ක මේ ගිතය අධිමාත්‍රාරාවක්

  • @Hashi198
    @Hashi1988 ай бұрын

    අංජලී මැණික කියනවා අහලා තමයි ඔර්ජිනල් එක බලන්න ආවේ... දෙකම ලස්සනයි ... ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @janithherath8409
    @janithherath84092 жыл бұрын

    Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි...

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Жыл бұрын

    උත්තමාවී අපගේ නමස්කාරය වේවා.

  • @sisirakumara2338
    @sisirakumara233814 күн бұрын

    මිය යන්න මොහොතකට පෙර හෝ නන්දා මාලිනී නම් අසහය මෑනියන්ගේ දෙපා නමස්කාර කිරීමට මා හට හැකිවේවා 🙏❤️

  • @commerce171
    @commerce1712 жыл бұрын

    හෙලයෙ මහා ගායිකාව ඔබට නිදුක් නිරොගි දීර්ගායු ලැබෙවා

  • @Cvgamage
    @Cvgamage2 жыл бұрын

    එච් එම් ජයවර්ධන❤️

  • @nadeeshagayan6109
    @nadeeshagayan610911 ай бұрын

    ඒක ආත්මීය බැඳිමක්. මදුර රාවෙන් මනසට දැනෙන ඒ ආදරය කොතැනකද අතරමං කරා.ආදරනීය හඬ විශාරද නන්දා මාලනි ඔබට දීර්ගායුෂ.❤❤❤

  • @susanfernando4383
    @susanfernando43832 жыл бұрын

    මෙතුමියගේ ගීත කියන්නේ ,අධි මාත්‍රා පෙති වගේ ❤️👈 දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට This statement of Milinda Dasun is actually true

  • @sandunvindya3866

    @sandunvindya3866

    Жыл бұрын

    Great ❤❤❤

  • @isharamadusanka1846
    @isharamadusanka18468 ай бұрын

    කතා කරන කටහඩමයි ගීතයෙත් ඇහෙන්නෙ. ඒ තරම්ම original හඩක්. ඒත් ගීතයෙ යන්න පුලුවන් හැම පරාසයකට කටහඩ යනව. මාරයි....

  • @seethakalyani3896
    @seethakalyani38966 ай бұрын

    මේ ගීතයට මනාලියක් තම විවාහ මන්ගල දිනයේදි මනාලයා ඉදිරියේ ඉතා ලස්සන නර්තනයක් කර ගීතය අවසානයේදි මනාලයාට වැන්දා,ගීතය තුලින් කියැවෙන අරුත දෙගුන තෙගුන වෙලා පැමින සිටි සියල්ලන්ට වැටහුන ,

  • @geethakumari1782
    @geethakumari1782 Жыл бұрын

    ඒ හ‍ඬ භාවනාවක්...❤ සිත සමාධිගත වෙනවා.ඒ තරම් මිහිරි සංගීතයක්.එතුමිය නම් දැයට පහල වූ ආශ්චර්මත් ගායිකාවක්.මේ පද රචනා කල මහතාටත් නිවන් සුවය ම ලැබේවා.😢 ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @subashdeshappriya5070

    @subashdeshappriya5070

    Жыл бұрын

    සත්තකින්ම... එකඟයි ඔබේ අදහස් දැක්වීමට

  • @renukasriyanisriyani1599

    @renukasriyanisriyani1599

    7 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @_NETHSARA.2005

    @_NETHSARA.2005

    3 ай бұрын

    සුනිල් ආරියරත්න මහත්මයා නැති උනේ නෑ. නැති උනේ සංගීතය නිර්මාණය කළ H M ජයවර්ධන මහත්මයා

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm9 күн бұрын

    මේ ගීත නෙවෙයි හිත නිවන බණ පද,දීර්ඝායුශ මවුනි

  • @user-tt9sc1uw8c
    @user-tt9sc1uw8c7 ай бұрын

    ගීතයට පුදුම පනක් පොවන්නෙ,හෙලයේ මහා කලාකාරියනි,ඔබට දීර්ඝායුස ලැබෙිවා!!!

  • @iseniahasna5241
    @iseniahasna5241 Жыл бұрын

    2023 ❤️ සැබෑ ප්‍රේමවන්තයන්ගේ හදවතින් නැඟෙන රාවය...ඔබයි රම්‍ය සඳ කිරණ ...

  • @nissankawije2282
    @nissankawije22823 жыл бұрын

    ආත්මය අවදි කල ගිතයක්

  • @buddhikaprabo4808
    @buddhikaprabo48082 жыл бұрын

    හදවතෙහි නලියන හැගීම් ඇස් කෙවෙනි වලින් එලියට එනව...💖💖💖💖💖

  • @Heshan-io8mf
    @Heshan-io8mf7 ай бұрын

    මේ ගීතයේ පලමු උපත.නන්දා මාලනියගෙන්... අන්ජලී හේරත් දෙවන වරට මේ ගීතය යලි ඉපැද්දුවා..❤❤❤❤❤❤හදවතේ ගීතය.❤❤❤❤

  • @nimalperera6742
    @nimalperera67426 ай бұрын

    අංජලී කිරුළට ලගා වුණේ මෙ ගීතය ගයනාකරපු නිසා,ඇයගේ හඬින් මෙ ගීතය ඇය රසට ගයනා කලා.නන්දා මාලනියට නීරෝගී සුවයත්, අංජලීටත් ශුභ පතනව.

  • @isharapathum3644
    @isharapathum364411 ай бұрын

    මෙි සිංදුවට මම ගොඩක් ආදරේ කරනවා ...🎉❤🥺

  • @sunethchamara4507
    @sunethchamara45078 ай бұрын

    හදවතට දැනෙන සිංදු කියනවා🥺❤️, මම කැමතිම ගායිකාව😘

  • @darshanamax9580
    @darshanamax95808 ай бұрын

    ඔබ තුමියට දිර්ඝායූෂ. 🎧🎧🎶❤

  • @rangalakmal5779
    @rangalakmal5779 Жыл бұрын

    අාදරෙයි මෑනියනි.අාත්මිය හදවත් සුවපත් කරනවට

  • @maashamaasha8395
    @maashamaasha8395 Жыл бұрын

    ප්‍රේමය නම් කිමැයි ඇය මට කියාදුන්නේය ඒ මගේ අම්මා ඇයයි රම්‍ය සදකිරණ ගන අන්ධකාරේ ඒ ප්‍රේමණීය ගීතයෙන් මට හැගෙන්නෙ මගේ අම්මගෙ ආදරය ❤

  • @lakshithasandaruwan3796
    @lakshithasandaruwan37967 ай бұрын

    2023.12.25 15.33 ට එයත් එක්ක😍, මාතර.😊🌹❤️ පිපී ආමි අරවින්දයක්සේ තඩාගේ.😚

  • @user-vh3sy3qg7j
    @user-vh3sy3qg7j5 жыл бұрын

    හිත දවන ගීත.සදා අමරණියයි ඔබත් ඔබේ හඬත්

  • @Yuwein
    @Yuwein2 жыл бұрын

    Amme obe katahana mata marenakan ahanna labenwa…..🎧 Amme oben labuna dayade,paritheyage watinaka kiya nima karanna be.obe watinakam gana therennae nathi eka godaaaaaaaaak dukai. merate minissu tika denai daena inne. watina -kama salli walin kiyanna be . Dan minissu parakku waedi ! Mama gahana message ekath tika denatai thamerennae Mama marunama dawas hathen amathaka wei. Obe katahana! Mama ilaga athmenth ipade obe katahana obawath dakinna labevi.💐

  • @akilakumara2358
    @akilakumara23587 ай бұрын

    මෙ ගීතය අන්ජලි කිව්ව ට පස්සෙ තවත් ජනප්‍රිය උනා

  • @hansanidesilva9766
    @hansanidesilva97664 жыл бұрын

    මෙන්න සිංදු ඔබයි රම්‍ය සද කිරණ ඝන අන්දකාරේ ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හානකාලේ

  • @Nandana-lp1ml
    @Nandana-lp1ml8 ай бұрын

    ගීත කෝකිලාවිය තෙරුවන් සරණයි ඔබට

  • @asankag2337
    @asankag23372 жыл бұрын

    මිහිරි හඬක් ලස්සනයි

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz Жыл бұрын

    පලවෙනි පද පේලියට ඇස්දේකේ කදුලු.......ලස්සනයි මිස් ඔයාගෙ හඩනම්......

  • @nalindaranasinha5717
    @nalindaranasinha57174 жыл бұрын

    මගේ දෙවනි අම්මා.....

  • @chandrikakumudu8019

    @chandrikakumudu8019

    9 ай бұрын

    එකම එක පාරක් ඇය මගෙ පියවි දෑසට දකින්න ඇත්නම්...😢

  • @kamalnawela1773
    @kamalnawela17733 жыл бұрын

    one of the best HM J

  • @lakmalsajindra4195
    @lakmalsajindra41953 жыл бұрын

    ආත්මයක් අවදිකල ගිතය

  • @HG.GayanThiwankaJayaward-bp9xi
    @HG.GayanThiwankaJayaward-bp9xi8 ай бұрын

    දීර්ඝායුෂ ඔබතුමියට ❤❤

  • @LalitaKumari-lg9fn
    @LalitaKumari-lg9fn2 жыл бұрын

    Obe hada sada amarui yaluwa adari obata oba sadakeranakmaya

  • @user-nr8ug7cw4h
    @user-nr8ug7cw4h Жыл бұрын

    බුදු සරනයි !!!! මෑනියනි

  • @sandyamukkadan8528
    @sandyamukkadan85285 ай бұрын

    DINOMIC VOICE ❤

  • @PalithaAriyawansha-fr6zv
    @PalithaAriyawansha-fr6zv3 ай бұрын

    Patta lassanai mata pissu

  • @GB-sf9zj
    @GB-sf9zj Жыл бұрын

    ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ

  • @hashinidinesha3705
    @hashinidinesha37052 жыл бұрын

    හිත නිවන ගීත❤️

  • @lankajayakode842
    @lankajayakode8428 ай бұрын

    Wow ගොඩක් ලස්සනට ගායනා කරනවා ආදරෙයි ඔබට maniyeni ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement12392 жыл бұрын

    ඔබයි රම්ය සද කිරණ ❤️

  • @vimukthipieris1379
    @vimukthipieris13793 жыл бұрын

    aga hiriwatena sinduwak...obathumiyage serama geetha walata mama asai

  • @myrnaperera1597
    @myrnaperera1597 Жыл бұрын

    Kochchra lassanaida...jesu pihitai

  • @lisumisenethma8991
    @lisumisenethma89914 жыл бұрын

    Chiran jayathu 🙏🙏🙏

  • @renukaren3337
    @renukaren33377 ай бұрын

    බුදු සරනයි ❤❤❤❤

  • @wasanthakariyawasam9960
    @wasanthakariyawasam9960 Жыл бұрын

    ❤ fantastic

  • @sudumanika7012
    @sudumanika70125 жыл бұрын

    Lassani godak

  • @mohammad123ansari7
    @mohammad123ansari75 жыл бұрын

    lassanaii adarniyaii

  • @dilinadananjaya6639

    @dilinadananjaya6639

    4 жыл бұрын

    Mohammad123 nk

  • @sanjeewabandara9785
    @sanjeewabandara978511 ай бұрын

    No 01❤️❤️❤️

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio15422 жыл бұрын

    Supperb 👍

  • @bbl8439
    @bbl84393 жыл бұрын

    Sitha niwanawa

  • @dinuhus
    @dinuhus2 ай бұрын

    ❤❤❤❤

  • @SwarnapalaMuthukuda-kc6ly
    @SwarnapalaMuthukuda-kc6ly Жыл бұрын

    සිත නිවන ගීතයක්..සමාධි ගත වෙන්න

  • @rukshansiriwardana3184
    @rukshansiriwardana3184 Жыл бұрын

    H. M. Jayawardana.♥♥♥

  • @kasunsanjayawarnabharana8505
    @kasunsanjayawarnabharana8505 Жыл бұрын

    සිංදු නම් සිංදු .... ❤❤❤

  • @travelgram2261
    @travelgram22613 жыл бұрын

    ❤️❤️❤️

  • @nalakaupul5026
    @nalakaupul50268 ай бұрын

    Kiyanna වචන ne .pyduma ලස්සනක් .

  • @wishmagaweshi
    @wishmagaweshi Жыл бұрын

    Best song, best voice

  • @user-mq1mh9yy2e
    @user-mq1mh9yy2e7 ай бұрын

  • @nalakasampath2329
    @nalakasampath23293 жыл бұрын

    An like krapu un pitasakwalyoda?

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 Жыл бұрын

    H M Jayawardane ❤️😥

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 Жыл бұрын

    🖤😘

  • @dhammikagunawardhana970
    @dhammikagunawardhana970 Жыл бұрын

    Kadulu unavana hada leda duk valin ath midevaaa obai kokilaviya sadaaaaaaa

  • @shanikadilhani1899
    @shanikadilhani18998 ай бұрын

    It makes me cry😢😢❤❤

  • @Pahansila.2020
    @Pahansila.2020 Жыл бұрын

    🌹🌹❤

  • @tithiraperera1567
    @tithiraperera15674 жыл бұрын

    Obai ramya sanda kirana gana andhakaare

  • @shammi9013
    @shammi90132 жыл бұрын

    😍😍😍😍😍

  • @user-gz5mv5th4p
    @user-gz5mv5th4p5 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @chamindaherath3910
    @chamindaherath3910 Жыл бұрын

    ❤❤❤❤❤

  • @gayanwickramasinghe2527
    @gayanwickramasinghe2527 Жыл бұрын

    🙏❤️

  • @Anu-iz7sh
    @Anu-iz7sh2 жыл бұрын

    oyata matkada menikaaaaa.....

  • @mithunsanjaya9429
    @mithunsanjaya94292 жыл бұрын

    e obama thamaiii....

  • @manojudaya2087

    @manojudaya2087

    Жыл бұрын

    අනේ දැන් හරි 🍫

  • @manojudaya2087

    @manojudaya2087

    Жыл бұрын

    දැන් දැන් අයියා හරි හා කෝල් ‍මාව

  • @samanpriyadarshana9653
    @samanpriyadarshana96538 ай бұрын

    ❤❤❤❤❤❤

  • @HansiUmesha-qz5il
    @HansiUmesha-qz5il8 ай бұрын

    Hitha nivana sinduvak hithata sanasimak

  • @pasidas
    @pasidas4 жыл бұрын

    🤗🇱🇰😘🙏

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka28258 ай бұрын

    💐😇🙏👏👏👏

  • @ajithchandrasena6827
    @ajithchandrasena6827 Жыл бұрын

    🙏🙏🙏

  • @sdhd6601
    @sdhd66018 ай бұрын

    👍❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MrLasan76
    @MrLasan76 Жыл бұрын

    Chorus eke violin part eka ennati tharam..

  • @abekonsamarakon246
    @abekonsamarakon2468 ай бұрын

    😮🎉🎉🎉🎉🎉😊

  • @thusharasaumya3324
    @thusharasaumya33245 жыл бұрын

    Kiyanna wachana na eka ahenakota

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 Жыл бұрын

    Hitha niwana bawanawak

  • @MrKasun1983
    @MrKasun1983 Жыл бұрын

    Only 60k views . Can't believe .

  • @user-ct8zn3ju4z
    @user-ct8zn3ju4z10 ай бұрын

    Aniwarenma 😂😂😂

  • @manojudaya2087
    @manojudaya2087 Жыл бұрын

    විතරයි අයියා මට ගන්න වෙලා හොඳ

  • @keshuwijerathna5943
    @keshuwijerathna59438 ай бұрын

    2023❤

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34123 ай бұрын

    🙏💐😘😘❤❤❤❤❤❤💐💐💐🌻🦁🇱🇰

  • @shehanjayasekara8859
    @shehanjayasekara885910 ай бұрын

    අර්ගල කරන්න ගිහින් තිබුන ආදරය අඩු උනා 😂❤

  • @chandrikakumudu8019

    @chandrikakumudu8019

    9 ай бұрын

    කවදාවත් එහෙම වෙන්නෑ.ඒ ආදරේ හැමදාමත් එහෙමමයි

  • @dumindasumith7110

    @dumindasumith7110

    9 ай бұрын

    අරගලය නොකරපු කෙනෙක්ට මේ භාවය දැනෙන්නෙ නැ..

  • @pearljayasundara5042
    @pearljayasundara50422 жыл бұрын

    NJ sanTnandAsiri

  • @sarathwickramarathna2849
    @sarathwickramarathna2849 Жыл бұрын

    Nandamalanemahahmeyagagehanedahasarasavdeyahakehehatakawadenagehamahamaiehevekarayaknowaiharemasovadei

  • @madhushanhiru485
    @madhushanhiru485 Жыл бұрын

    පිපී ආමී අරවින්දයක් සේ තඩාගේ

  • @tithiraperera1567
    @tithiraperera156711 күн бұрын

    Ne bn weradila ebila atte me wage sambawya voice ekak terumak tiyena geetha kawda unlike karanne

  • @geethakumari1782
    @geethakumari1782 Жыл бұрын

    ඒ හ‍ඬ භාවනාවක්...❤ සිත සමාධිගත වෙනවා.ඒ තරම් මිහිරි සංගීතයක්.එතුමිය නම් දැයට පහල වූ ආශ්චර්මත් ගායිකාවක්.මේ පද රචනා කල මහතාටත් නිවන් සුවය ම ලැබේවා.😢 ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @isuruprabath8232
    @isuruprabath823211 ай бұрын

    එච්‍.එම්‍ ජයවර්ධනගේ මියුසික් ආත්මයම සුවපත් කරනවා❤️

  • @thareendrawelikala6898
    @thareendrawelikala68982 жыл бұрын

Келесі