අපේ Maldives Tour එක ✈️🇲🇻 | ජීවිතේ පලවෙනි වතාවට මම English Speech එකක් කලා.

Ойын-сауық

🌟 Join me in the Maldives for an exclusive glimpse into The Marketers Summit, a visionary event by Globtab Investment! 🏝️✨
Speakers from around the globe-UAE, France, Slovenia, Morocco, Bangladesh, and Sri Lanka-unite to share insights, network, and ignite creativity! 🌍🔥
Collaborating with esteemed partners like MNU BS, Red Creatic, I & C, Mary Maldives, and Circle Capital.
Massive shoutout to the 42 sponsors, with STO leading the charge alongside UTS (Emirates), Mookai Resorts & Hotels, EyeCare Maldives, and many more! 🎉🙌
The brilliant minds behind this event: Mohamed Roshan (Program Director), Hussain Shahid, and Aminath Shaneez! 🌟💼
#EntrepreneurialSpirit #InnovationStation #KZreadVlog #EventCoverage #MarketingInsights 🎥

Пікірлер: 282

  • @anojad7275
    @anojad72754 ай бұрын

    මම මේක බැලුවේ කාන්තා දිනයේමයි... කාන්තාවක් විදිහට ලෝචි දිනාගත්ත ලෝකය ගැන හරිම සතුටුයි... සෑම සාර්ථක පිරිමියෙක් පසුපසම කාන්තාවක් ඇත් කියන එක කනපිට හරවපු ලෝචීට සුභ පැතුම්.... මම ඔයාගෙ speech එක බැලුවේ ඊයෙ.... මම youtube vlogs වලින් ආයෙ ආසාවෙන්ම බලන්නේ ශනුද්‍රිගෙ vlogs ඒකෙත් කාන්තාවක් independent වෙන්න ඕන විදිහ හොදට පෙන්නනවා... ඔයාගෙ ජෝන් හරිම හොඳ husband කෙනෙක් වේවි...

  • @user-dg5rz2wl7j
    @user-dg5rz2wl7j4 ай бұрын

    අද කාලේ ගෑණු ළමයි අඳින පිළිවෙල අනුව ලෝචි දුව හරිම වැදගත් විදිහට අඳිනවා පළඳිනවා.ඇඟ පෙන්වලා ජනප්‍රිය වෙන්න හදන අයට ලෝචි හොඳ උදාහරණයක්.ඇත්තටම ලෝචි කියන්නේ Brand එකක්.ඔයාගේ අනාගතයට සුභ පතනවා❤❤❤❤

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe78274 ай бұрын

    ලෝචි නොබොදිනකදි මුලු ලෝකයම ජය ගන්නව.ඒක මට ඉරහඳ වගේ විස්වාසයි.

  • @anuradhapriyashan3463

    @anuradhapriyashan3463

    4 ай бұрын

    😂😂😂. අනේ මේ ලංකාවේ ඉන්න හාල් කෑලි හිතන් ඉන්න ඒව😂

  • @arunharshana5513

    @arunharshana5513

    4 ай бұрын

    Ow thopi wage un innakm unta eka කරන එක ලේසි

  • @maatha6897
    @maatha68973 ай бұрын

    ශ්‍රී ලාංකිකයකු හා කාන්තාවක් විදිහට ඔබතුමිය ගැන ලොකු අභිමානයක් දැනෙනවා..දිරියෙන් ඉදිරියටම යන්න.!🎊💐ජයවේවා .!තෙරුවන් සරණයි .!🙏💝

  • @C424c424
    @C424c4244 ай бұрын

    Congratulations & good luck ලොචියෝ..❤❤❤..දවසක ලෝකෙම දිනන්න ඕන ..👌👌👌

  • @tharinidesilva5194
    @tharinidesilva51944 ай бұрын

    අඩියෙන් අඩිය ඉස්සර හටම යන පුංචි කෙල්ලේ ,ඔයාට ජයෙන්ජයම වෙිවා බුදුසරණයි

  • @user-ks9xp8ud4z
    @user-ks9xp8ud4z4 ай бұрын

    මරු ඔයා ලොචි අම්මා කොහෙ හරි ඉදන් ඔයා ගැන සතුටු වෙනවා ඇති😊

  • @With_Happy_Shehara
    @With_Happy_Shehara4 ай бұрын

    මම ආසම flight එකක් තමා Emirates කියන්නෙ...🥺🌈 ඒගොල්ලො මාර ලස්සනයි..🤍👀

  • @dongunatillaka6879

    @dongunatillaka6879

    4 ай бұрын

    I don't agree.

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    2 ай бұрын

    ​@@dongunatillaka6879 why word best airline

  • @With_Happy_Shehara

    @With_Happy_Shehara

    2 ай бұрын

    @@dongunatillaka6879 world best flight 😒🤍

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic4 ай бұрын

    ලෝචි ඔයා අර අවසානේට ඇදන් මිටපු ඇදුමට රජ කුමාරිකාවක් වගේ ලස්සනට පෙනුනා, කොහොමත් හරිම ලස්සනයි. ගොඩක් සතුටුයි අද ඔයා ඉන්න තැන දැක්කම, ඔයා පොඩි තැන ඉදන් අද ඉහලටම ඇවිත් කියලා හිතෙනවා, ඔයාලටත් තේරේනවා නේද අනිත් රටවලට වඩා ලංකාව කොච්චර ප්‍රාථමිකයිද කියලා. අඩුම තරමේ නගරයක පිරිසිදුකම ගත්තාම. ඒ නිසා අපේ ලංකාවත් කොහොම හරි ඔය වගේ ලස්සනට පරිසරයත් මිනිසුනුත් හදාගමු. සතුයින් ඉන්න.

  • @aishathiyadh3748
    @aishathiyadh37484 ай бұрын

    Thank you for the invaluable tips and insight in to the world of social media marketing! we loved having you both here!

  • @thamarathamara7618
    @thamarathamara76184 ай бұрын

    හරිම ලස්සනයි ලෝචි ....ගොඩක් ආදරෙයි හදවතින්ම සුභ පතනවා...තව තවත් ඉදිරියෙන්ම ඉදිරියටම යන්න ලැබේවා ඒවගේම ඔයාලා දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 👍👍❤️❤️🙏🙏

  • @chandimaseneviratne7632

    @chandimaseneviratne7632

    4 ай бұрын

    You deserved the best ❤..god bless u

  • @kaushiwanasingha3663
    @kaushiwanasingha36634 ай бұрын

    අක්කා මාලදිවයිනට එනවා කියලා කලින් දැන්නම් හිටියෙ නැහැ.මම ඉන්නෙත් හුලුමාලෙ. 😊

  • @Hishani1985
    @Hishani19854 ай бұрын

    Keep shining girly ❤️❤️ ආදරෙයි ❤

  • @irekavithanage8159
    @irekavithanage81594 ай бұрын

    හරිම සුන්දරයි..ඒ වගේම සුබ පැතුම්❤

  • @chandaniperera3384
    @chandaniperera33844 ай бұрын

    You both are really blessed. Keep your good work. Like to see you more from both of you. 💕

  • @user-qp5qm1se9z
    @user-qp5qm1se9z4 ай бұрын

    ඔයාගෙ own style එකට අපි මාර විදිහට respect කරනව අක්කි.. ඇත්තටම ඔයාගෙ speech එකයි එක president කරපු විදිහයි මාරම intresting අක්කි.. ඔයාගෙ vlog එක වුනත් මාරයි.. වෙන වෙන පල් හැලි නැතුව ඔයලගෙ දවසෙ දේවල් ඔයාල ලස්සනට video එකෙ කියල තියනව... Good luck and well done akki❤ keep it up.

  • @GamageNew-xv2uk
    @GamageNew-xv2uk4 ай бұрын

    මාරම ලස්සනයි ලෝචියෝ.😘

  • @armadushika9152
    @armadushika91524 ай бұрын

    හරිම ලස්සනයි නංගියා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි නංගියා

  • @user-on6gw4jx7x
    @user-on6gw4jx7x4 ай бұрын

    She's a elegant girl.Talent is God given,be humble. All the Best for your future ❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @anandabherath1009
    @anandabherath10094 ай бұрын

    Really good to see the great progress you are making. Wish you continued success, dear Lochi.

  • @NK_235
    @NK_2354 ай бұрын

    Jhonee is the 💪 hand for your journey, as well always he is the best finding of yours,❤❤❤❤ wishing you for steady journey ahead,,love you Lochi n Jhonee

  • @ShanRis8784
    @ShanRis87844 ай бұрын

    All the very best,im really happy for you dear❤❤❤ keep it up.

  • @sujanimadurika1233
    @sujanimadurika12334 ай бұрын

    So proud of you lochi nangi❤ Budusaranai 🙏

  • @wheretotravelholiday
    @wheretotravelholiday4 ай бұрын

    Maarama sathutui Lochi. The moment you landed in Maldives and the way they welcome you shows what you have achieved. E wagema Joan saha anikuth yaluwo oyage me sarthaka gamage kotas karuwo kiyala penawa. Congrats, all. Keep doing Lochi. All the best

  • @padmawathimendis5724
    @padmawathimendis57243 ай бұрын

    ඔයා හරිම ලස්සනයි,දෙන්නම ලස්සනයි,හරිම සුන්දර පරිසරයකට ඕගොල්ලෝ පිවිසිලා තියෙන්නේ තියෙන්නේ,ලස්සන ලස්සන දේවල් සිරි නරඹලා,දෙදෙනාම පරිස්සමින්,එන්න god bless yo🙏🙏🙏🙏 ❤❤

  • @jackys8128
    @jackys81284 ай бұрын

    Well-done Lochi. Very proud of you ❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne91584 ай бұрын

    Very nice, active presentation. Well done. All the best dear.

  • @praveenyoga5601
    @praveenyoga56014 ай бұрын

    "Welcome to the Maldives! We're thrilled to see you both using our Trans Maldivian Airways for your travels. I'm pleased to be a part of TMA."

  • @PRIYANI1000
    @PRIYANI10004 ай бұрын

    ඔසරිය හරිම ලස්සනයි ඔයාලත් ලස්සනයි . Really proud of you guys ❤🎉 .

  • @travelwithwife
    @travelwithwife4 ай бұрын

    කසුන්ලා ඔහොම්මම තමයි. ඒක ඇත්ත. 😂 කසුන් දකින එකක් නැ නේද 😁😁🙏

  • @user-hd1tw9ht6u

    @user-hd1tw9ht6u

    4 ай бұрын

    Aiyo akka aiyata kiyna katha

  • @WithLochi

    @WithLochi

    4 ай бұрын

    කසුන්ලා ගන්න දෙයක් නෑ😂 ❤

  • @_Lokumallipm

    @_Lokumallipm

    4 ай бұрын

    😅අපෙ කසුන්ට කියන්නේ ට්‍රැකා කියලා..ඒකෙන්ම හිතා ගන්න කො තරම

  • @user-hd1tw9ht6u

    @user-hd1tw9ht6u

    4 ай бұрын

    @@WithLochi aiyoo ithin 😅

  • @ma_ya_11
    @ma_ya_114 ай бұрын

    Wow ❤❤❤ congratulations and so so proud of you lochi akki ❤🎉 one of my favvvv character ❤ good luck , keep going ❤

  • @hirunihiru3421
    @hirunihiru34214 ай бұрын

    අනේ ඒ frock එකට ලෝචි අක්කී බෝනික්කියක් වගේ ශෝයි අනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අයියත් ඒ වගේම ලස්සනයි❤❤❤❤❤❤

  • @dhammikasemali6773
    @dhammikasemali67732 ай бұрын

    Harima sathutui oya gana lochi. Good luck❤🧡💛💚💙💜❣️ God bless your future💓💖

  • @sw7145
    @sw71454 ай бұрын

    Hi Lochi, sky is the limit ! Love from USA❤

  • @sajithamugoda
    @sajithamugoda4 ай бұрын

    So proud of you Lochi. All the very best ❤️

  • @user-ed5jd4bn2t
    @user-ed5jd4bn2t4 ай бұрын

    Harima lassnai akke ....mnasai oyage video walata mn godak balanawa beluwa akke....harina lassanai..........akke ane oya konde aya kapan nethuwa ennako....උරහිස gawata wawannako...oyata athakota godariyak lassanai..oyata....❤❤❤❤❤

  • @user-kt7tq4cq8b
    @user-kt7tq4cq8b4 ай бұрын

    Teruwan saranai nangi, malli❤❤❤

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi77682 ай бұрын

    My conragulation lochi akki... 🎉❤ adarei godak

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna47004 ай бұрын

    Congratulations 🎈🎉wish you all the best of luck ❤❤️💐🌷!!

  • @user-mx4pz8ld7u
    @user-mx4pz8ld7u4 ай бұрын

    Congratulations, proud of you, nice .....

  • @hashinirajapaksha3426
    @hashinirajapaksha34264 ай бұрын

    Congratulations & good luck lochi & team .

  • @achiniranshika7662
    @achiniranshika76624 ай бұрын

    🎉 congratulations lochi akke.... proud of u ❤

  • @AIpha490
    @AIpha4904 ай бұрын

    සුවිසල්ලන්ට යන්ඩ ඊලඟ පාර🇨🇭❤

  • @shaniidesilva453
    @shaniidesilva4534 ай бұрын

    Proud of🎉 u lochi🤗🤗❤️❤️congratulations😘😘fr ur achievement & im really appreciate that, you found a very supportive husband like john🤗❤️🙏stay evr happily with a successful future 🤗❤️🤗may god blz u both dear🙏❤️🙏

  • @pavithraedirisinghe7114
    @pavithraedirisinghe711411 сағат бұрын

    You are so lucky to having a guy like jhone ..lucky girl ..congratulations ❤❤❤❤

  • @user-qg9wt6gh8z
    @user-qg9wt6gh8z2 ай бұрын

    i think you are the best lochi akki .. keep this things every moments🤍

  • @yvonnethomas380
    @yvonnethomas3804 ай бұрын

    Congrats 🌹♥️lots gods blessings always 🙏

  • @san331
    @san3314 ай бұрын

    woow Lochy. My congrats. Proud of you.

  • @sitharawelagedara7738
    @sitharawelagedara77384 ай бұрын

    You are very humble women lochi.That's why we like you so much.🌹

  • @dilshadilsha7539
    @dilshadilsha75394 ай бұрын

    Proud to be ලොචියා ❤කාපු කට්ටෙ ප්‍රතිඵල තමයි ❤

  • @sahanafazmin2290
    @sahanafazmin22902 ай бұрын

    You looked awesome with osariya

  • @JE-pq4wp
    @JE-pq4wp4 ай бұрын

    Congratulations ♥️ Very sweet too 🌹

  • @sanju4866
    @sanju48664 ай бұрын

    Kohoma andath lassnai... osariyata puduma lassnak❤🎉🎉congratulations❤

  • @SukeeManu
    @SukeeManu4 ай бұрын

    All the best Lochi and John🥰

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50084 ай бұрын

    Adambarai wagema Kandian ekata harima Lassanai Lochiyoo ❤❤

  • @rundie_ale
    @rundie_ale2 ай бұрын

    You're blessed with good friends and a partner ❤❤❤

  • @freedommind2386
    @freedommind23864 ай бұрын

    අනේ ලෝචියා බෝනික්කියක් වගේ ❤❤🥺😍👀 congratulations 🎉❤

  • @ifthi.opinion
    @ifthi.opinion4 ай бұрын

    Congratulations Lochi for this wonderful opportunity in the Maldives to deliver a speech in English and to represent Sri Lanka as a youtuber. Well....when I watched this video it took me down memory lane coz John as a student from De Mazenod College took part in many interschool Announcing Competitions in English and I as a judge was always impressed with his talent. He would very often win at announcing competitions. I think I have seen John after many years and truly happy to see him beside Lochi. Lochi could always get the fullest support from John coz he knows his English very well....super proud of you both. Good luck.❤

  • @johnefdo_live8033

    @johnefdo_live8033

    4 ай бұрын

    Thankyou very much Ms.Ifthiya ❤️ This comment means a lot to me 🙏

  • @EnjoyableLifewithSampa
    @EnjoyableLifewithSampa4 ай бұрын

    ඇත්තටම ඔයා වෙනස් කෙනෙක්......... ❤

  • @user-ov4nt1kj6r
    @user-ov4nt1kj6r4 ай бұрын

    Congratulations looooochiii❤❤

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne5862 ай бұрын

    හරිම ශෝයි අනේ ❤

  • @buddhikagothamisamarawikkr6006
    @buddhikagothamisamarawikkr60064 ай бұрын

    Proud of you lochi❤️❤️❤️❤️

  • @isharaudayangani4086
    @isharaudayangani40864 ай бұрын

    Congratulations lochiyo ❤

  • @SIGITHI_production
    @SIGITHI_productionАй бұрын

    ලෝචී ඒක 👍 🎉❤🎉👍

  • @sharminidias2732
    @sharminidias27324 ай бұрын

    I like what you are doing LOCHI.

  • @LakshikaChaturani
    @LakshikaChaturani4 ай бұрын

    Congratulation akki

  • @upalislk6553
    @upalislk65533 ай бұрын

    Congratulations Lochi. It's so nice 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @bhaggyadilrukshi9399
    @bhaggyadilrukshi93992 ай бұрын

    Woow congratz dr

  • @vikumwanasinghe8314
    @vikumwanasinghe83144 ай бұрын

    Congratulations!!!

  • @gayathriranaweera4557
    @gayathriranaweera45574 ай бұрын

    Congratulations Lochi….!!!❤❤

  • @thejakumari7587
    @thejakumari75874 ай бұрын

    Congratulations lochiii ❤😍

  • @madarabqdullagahapitiya3436
    @madarabqdullagahapitiya34364 ай бұрын

    First Comment❤

  • @dongunatillaka6879
    @dongunatillaka68794 ай бұрын

    Lochee, your maiden speech was brilliant. You should break into the international arena. Why don't you join R A D A in London. You are a very talented artist. Nearly a star.

  • @dhanushkathushi7081
    @dhanushkathushi70814 ай бұрын

    Congratulations dr😘😘

  • @kelumweerasinghe3180
    @kelumweerasinghe31804 ай бұрын

    Congratulations lochi....❤️❤️❤️

  • @bhimashithilakarathna7517
    @bhimashithilakarathna75173 ай бұрын

    Goog luck akki 🎉🎉

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vmАй бұрын

    ලොචී අක්කේ, We always wish you for your success. ❤❤❤😊😊❤❤❤

  • @kasunisandunika9198
    @kasunisandunika91982 ай бұрын

    Lochi❤ proud of you ❤❤

  • @dilrukshl
    @dilrukshl4 ай бұрын

    Wooooooooow nice 😍😍😍😍😍😍😍😍💎💎💎💎

  • @user-fm7iz7gm5m
    @user-fm7iz7gm5m3 ай бұрын

    Lassanai.adum lassanai.oya etat Wada lassanai.oyala dannatama wish karanawa.adarai godaaaaaaak hamadama❤❤❤❤❤❤❤

  • @dileshajanani4895
    @dileshajanani48954 ай бұрын

    So cute akki ❤...congratulations

  • @ranoasd1100
    @ranoasd110015 күн бұрын

    අනේ හරිම සෝයි ලෝචයෝ තුරැනවන්සරනයි ❤❤❤

  • @Sandu_and_Nilu
    @Sandu_and_Nilu4 ай бұрын

    Congratulations Lochi❤🎉

  • @nimeshaperera7814
    @nimeshaperera78144 ай бұрын

    Congratulations Lochi❤

  • @madulekaliyanaarachchi800
    @madulekaliyanaarachchi8004 ай бұрын

    Wish you all the best putha❤

  • @hafsafahim4907
    @hafsafahim49074 ай бұрын

    Congratulations ❤

  • @anomakarunaratne3074
    @anomakarunaratne30744 ай бұрын

    wow good luck

  • @SewwandiMax-jk2mj
    @SewwandiMax-jk2mj4 ай бұрын

    අනේ ලෝචි බෝනික්කියෙක් වගේ ❤️😍

  • @sandalilakmali5094
    @sandalilakmali50944 ай бұрын

    Proud of you akka❤

  • @exploreedite.9411
    @exploreedite.94114 ай бұрын

    Well done lochiii❤❤

  • @nisal_malintha9878
    @nisal_malintha98784 ай бұрын

    vip lochi ❤

  • @dinithiperera6985
    @dinithiperera69854 ай бұрын

    Congratulations 🎉

  • @motivationalminute772
    @motivationalminute7724 ай бұрын

    Hello Lochi, Good to see you in Maldives. I'm Working at Chopart Powered by Marketer Summit. As a Sri Lankan proud of you seeing that forum. I couldn't participate because I was sick those days .Really miss you guys.

  • @susaranga9524
    @susaranga95243 ай бұрын

    නියම couple එක ❤

  • @SIGITHI_production
    @SIGITHI_productionАй бұрын

    නියමයි

  • @Rohini84244
    @Rohini842444 ай бұрын

    ආඩම්බරයි❤ආදරෙයි❤

  • @Ceylon727
    @Ceylon7273 ай бұрын

    So proud of you 🎉🎉🎉🎉🎉

  • @chanakabandara3892
    @chanakabandara38924 ай бұрын

    22:31 Philippines 🇵🇭 so friendly

  • @Ruu12389
    @Ruu123894 ай бұрын

    Congratulations lochi akkiyo 🎉❤

Келесі