අපේ ජපන් tour එක vlog 01 -

Ойын-сауық

Special thanks to Sri Lankan Airlines, for the exceptional service, heartfelt hospitality and for making our tour a memorable one. ‪@iflysrilankan‬ ‪@FlySriLankan‬
Stay tuned for the next vlog
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.ne...
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/...
Twitter: / lochijay

Пікірлер: 220

  • @nishakafernando9766
    @nishakafernando9766 Жыл бұрын

    Nice video.very simple but it was interesting to see.janai priyal lochi are very friendly. We felt that these three are in the family. Japan srilankans are simple.they were in simple dresses. That two srilankan little girls are speaking sinhala naturally that means they didn't forget our cultural values.so a big thank goes to theirs parents.i think all the Japanese government schools have same facilities and resources .so parents need not to panic to send their children to town schools. Srilanka has this different schools..colombo schools and village schools. Its a sad situation. Thanks for this video.have a nice entertaining successful Japan tour to jana priya Lochi commenting from italy 🇮🇹

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    Thank you so much ❤

  • @Sharanaga230
    @Sharanaga230 Жыл бұрын

    1:39 විනඩියේ ඉදන් හෝදට බලන්න.ගල් කාරයෙක් දැක්කොත් ලයික් එකක් දන් යන්න බොයිස් ඇන්ඩ් ග්‍රිරිල්ස්😂😂😂

  • @chathuragawith9201

    @chathuragawith9201

    Жыл бұрын

    Adoww muth innawa

  • @sadunshamal8921

    @sadunshamal8921

    Жыл бұрын

    Dekka dekkaa😂

  • @sajanmanuja692

    @sajanmanuja692

    Жыл бұрын

    අඩේ ගල්කන්ද😂😂

  • @anjanadilshan3202

    @anjanadilshan3202

    Жыл бұрын

    ඉත්තෑකන්දෙ සල්ගාදු ... 😂

  • @raniduk.dissanayaka5904

    @raniduk.dissanayaka5904

    Жыл бұрын

    Dekabn math comment karanna heduwa withari

  • @chalanaishan4306
    @chalanaishan4306 Жыл бұрын

    දැකලා පුරුදු හාමුදුරුවෝ කෙනෙක් හිටියා 🙂🥲

  • @mihindumanuradha9799

    @mihindumanuradha9799

    Жыл бұрын

    😂😂😂😂

  • @MRCLoNEOFFIciL

    @MRCLoNEOFFIciL

    Жыл бұрын

    😂😂😂

  • @Gems9372
    @Gems9372 Жыл бұрын

    මිනිස්සු දියුනු වෙන එක බලන්න බැරි අය මේවා බලන් නෑ ....මම නම් මාර ආසයි මෙහෙම දේවල් බලන්න

  • @hasinijherath
    @hasinijherath Жыл бұрын

    ඇත්තට හරි ම සතුටුයි අක්කෙ කෙල්ලෙක් වෙලා ඔයා ඉන්න තැන ගැන 🎉❤

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ❤😇

  • @nushc4510

    @nushc4510

    11 ай бұрын

    OMG what F…. E kiyanne kellek unama haduperagena minihek gen yepena kenk wela da inna oni. Loke run karanna kellonta business class yanna eka mara gemak newi.

  • @hasinijherath

    @hasinijherath

    11 ай бұрын

    @@nushc4510 😁😁

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n Жыл бұрын

    ❤❤❤ ඇගිලි උරන චූටි බබා සෝයි තෙරුවන් සරණයි පැටියෝ ❤❤❤❤❤ ලෝච් නැන්දා ත් සෝයි

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    ඔක්කොම වීඩියෝ එක ආසාවෙන් බැලුව 😍 මගෙත් හිතෙ කොනක තියෙන්නේ පොඩි හීනයක් ජපානය බලන්න යන්න.ලෝචි ඔයාට ගොඩක් සාර්ථකව ඉදිරියට ම ගිහින් ඔයාගෙ තියෙන සරල ගුනාන්ග එක්ක සාර්ථක ජීවිතයකට සුභ පතනව සතුටුයි ඔයාල ඉන්න තැන ගැන.ප්‍රියා අයියවත් දකින්න බලාපොරොත්තු වෙන් ඉනව අපිත් ලංකාවට ආපු දවසක. 😁 ඔයාල හැමෝටම සුභ අනාගතයක් ❤

  • @allready1256
    @allready1256 Жыл бұрын

    නියමයි ලස්සන වැඩක්.අපේ සෙට් එකට ජය වේවා....❤️❤️❤️❤️

  • @dulanjaleewathsala9367
    @dulanjaleewathsala9367 Жыл бұрын

    Wooow නියමයි 😍😍😍😍😍ආයෙ එන්න ඇවිත් යන්න ඔයාලා හැමෝම

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka111 ай бұрын

    Sinhala කථා කරපු ජපන් අක්කා ❤❤❤❤❤❤❤❤

  • @amithaudayangani-px6zb
    @amithaudayangani-px6zb Жыл бұрын

    Aththatama niyamai nangi yo.budu saranai

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    Lochiyoo mn oyt godaak adarei hode ♥️🥺 oya magema akkek wage mt ♥️ oya me inn thana gana mt godak sathutui ...🤗😍mn oyage videos blnn gaththe 2021...ek digtm godakk baluwa...mokd e dawaswl mn loku dukakin hitiye...poddk hitha hdgnn baluwe😍♥️ithin ethanin passe mn oyt marama kamathi...oya hri shoi😍

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    @@WithLochi ♥️♥️

  • @angalif-cm7xi
    @angalif-cm7xi Жыл бұрын

    ඔහොම කරලා වෙන තැනකට යන් 😂😂 ජපන් කෙල්ලත් එක්ක යන දෙබස් සෙට් එක .❤

  • @kaweeshwararanaweera
    @kaweeshwararanaweera Жыл бұрын

    ගල් සාදු දැක්ක අය මේ කොනට 😂

  • @dilrukshl
    @dilrukshl Жыл бұрын

    ලෝචි මැනික ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නොවේවා ❤❤❤ ඔයාලා තුන්දෙනටම දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @dilrukshl

    @dilrukshl

    Жыл бұрын

    @@WithLochi මමත් ආදරෙයි එකෙනේ ඔයාගේ විඩියෝ බලන්නේ ❤❤

  • @yulia9589
    @yulia9589 Жыл бұрын

    Love you Lochi nanga!

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

  • @sanjeewasampath3514
    @sanjeewasampath3514 Жыл бұрын

    Great job lochi...

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ❤😇

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 Жыл бұрын

    ලෝචියෝ vlog 2 දාන්න ඉක්මනට 😍

  • @subashinisandamali625
    @subashinisandamali625 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක. සමහරු වීඩියෝ කරනකොට කරන බොරු දේවල් ඔයාගේ නෑ.

  • @chamaragamage7623
    @chamaragamage7623 Жыл бұрын

    අඩ්ඩෙහ් ජපෑන් යන තට්ටෙ ගාපු කෙනෙකුත් බිස්නස් ක්ලාස් එකේ හිටිය 😂😂. සාදු සාදු

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Жыл бұрын

    ලෝචී ❤😂

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ❤😊

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    Love this video ❤😻

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    Thank you so much ❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Жыл бұрын

    මා.....ගල් ද මන්දාආආආආ😂😂😂😂😂😂😂🇱🇰👍

  • @syblusyt3534

    @syblusyt3534

    Жыл бұрын

    Magal thamaaaaaa

  • @yasirukavinda1300
    @yasirukavinda1300 Жыл бұрын

    සල්ගාදු දැක්ක set එක කෝ 😂

  • @janithw55
    @janithw55 Жыл бұрын

    1.40 ඒ පිටිපස්සෙ ඉන්නෙ ගල් සාදු නේද?😲 ජනයි ප්‍රියයි යහතින් ආව නේද?

  • @hkD355
    @hkD355 Жыл бұрын

    Lv u Lochiii akkii❤️

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    Love u too❤

  • @krishanthasampath7101
    @krishanthasampath7101 Жыл бұрын

    Really Happy about you Lochi....

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp Жыл бұрын

    Oya hari adarshayak mae vishama loaye gehanu lamaiynta amma netuwa kapu katta jeevithaya pannaraya kara gath lochi. Budu saranaiy parissamen inna ❤❤❤❤🙏🙏💐💐💐

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ❤😇

  • @sandyslife2001
    @sandyslife2001 Жыл бұрын

    ❤❤❤wish you all the best and happiness...lassanai video eka❤❤❤

  • @lalithperera1197
    @lalithperera1197 Жыл бұрын

    ගොඩක් තොරතුරු දැනගත්තා...

  • @nishanthajanappriya5461
    @nishanthajanappriya5461 Жыл бұрын

    ලස්සනයි අක්කි❤❤❤

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n Жыл бұрын

    තෙරුවන් සරණයි නංගී ඔයාට ජනා ප්‍රීයා අයියලාට දෙන්නටම තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා

  • @nishadivlogssljp37
    @nishadivlogssljp37 Жыл бұрын

    🇱🇰❤❤🇯🇵🎌

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ❤❤

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    Kannadiya Left

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    😂

  • @user-ui7ng6gj1o
    @user-ui7ng6gj1o Жыл бұрын

    🇱🇰🤝🇯🇵 ❤

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

  • @user-ui7ng6gj1o

    @user-ui7ng6gj1o

    Жыл бұрын

    @@WithLochi ❤️😊

  • @hirunbimsara453
    @hirunbimsara453 Жыл бұрын

    🤩🤩

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

  • @hashinirajapaksha3426
    @hashinirajapaksha34265 ай бұрын

    Supiri❤

  • @lawo4443
    @lawo4443 Жыл бұрын

    2:01 magalkande neda ara inne :3

  • @brazzy76
    @brazzy76 Жыл бұрын

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

  • @jayangawijesuriya8545
    @jayangawijesuriya8545 Жыл бұрын

    Adeee plane eke LOCHI ta ehepatte titkakak famous kenek innnawaaa Kauda eka dekkeee $$$$$$$

  • @dinukakarunarathne4216
    @dinukakarunarathne4216 Жыл бұрын

    thank you video akata...

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu Жыл бұрын

    Vlog ek bln puluwn nikan lagama yaluwek ge wage...mara friendly wagem harim athal voice krn vidiy..🤗

  • @heshandana104
    @heshandana104 Жыл бұрын

    1:47 සුදත්ත ගල් කපනායකත් ඉන්නවා නේ එහා පැත්තේ

  • @nawinda6783
    @nawinda6783 Жыл бұрын

    Lassanaiii lochi nangi

  • @rangikaranwala3739
    @rangikaranwala3739 Жыл бұрын

    wow lassanai ❤

  • @tbjay5159
    @tbjay5159 Жыл бұрын

    ලෝචි දෙපාරක් තුන්පාරක් ගියොත් එයාලයින් එක වහන්න වෙනවා 😂

  • @r.streaming
    @r.streaming Жыл бұрын

    අර අක්කා නම් ඇත්තටම ලස්සනයි ♥️😌...ලෝචි තරම් නෑ හැබැයි 😒

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    🙈💕

  • @chathura536
    @chathura536 Жыл бұрын

    1:43 සල්ගාදු 🌈🌈🌈

  • @k.chamara2441
    @k.chamara2441 Жыл бұрын

    දැකල පුරුදු හාමුදුරුවෝ කෙනෙක් ඉන්නො වගෙ දෑක්ක🥲😒

  • @BestBuyBeacon

    @BestBuyBeacon

    Жыл бұрын

    අපේ ගල්පාතයා

  • @gossiphitz7141
    @gossiphitz7141 Жыл бұрын

    Nice Video. Even though I don't watch your videos, i watched this one because of Jana and Priya! ❤

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp Жыл бұрын

    Teruwan saranai nangi

  • @avindigunarathna8959
    @avindigunarathna8959 Жыл бұрын

    ❤️❤️❤️

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

  • @priyanthamoseu1013
    @priyanthamoseu1013 Жыл бұрын

    Niyamai suba gaman tundenata.

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ❤❤

  • @heshanidharmadasa121
    @heshanidharmadasa121 Жыл бұрын

    Anne akki oya nm hrim cute ane 🥺❤

  • @dinushamihirani6696
    @dinushamihirani6696 Жыл бұрын

    Adareiii akkiyoo ❤️❤️

  • @lasunrandima7902
    @lasunrandima7902 Жыл бұрын

    අඩේ ගන ගෙඩියෝත් ඉන්නවනේ

  • @rockufdo8428
    @rockufdo8428 Жыл бұрын

    Waiting for 2nd vlog 😊❤

  • @Nuwan-dy7se
    @Nuwan-dy7se Жыл бұрын

    I love u Lochi 💓

  • @vidushigallage8548
    @vidushigallage8548 Жыл бұрын

    happy to see a lot of familiar faces.. amazing humans!

  • @irushadilakshana3438
    @irushadilakshana3438 Жыл бұрын

    ලෝචි මගෙ crush එකක් වෙලා හිටියා... ඒත් මේ වීඩියෝ එකෙන් පස්සෙ මම ඒ සිතුවිල්ල ඉල්ලා අස් කරගන්නවා 😌✋ මට බෑ මේ කන විදිය බලන් ඉන්න 😮 බාරයක්ද රත්තරනෙ ඔප්පු කරන්නෙ 😁 ආදරෙයි ලෝචො🎉

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    අම්බෝ අම්බෝ😂❤

  • @user-wu8zc1dh1z
    @user-wu8zc1dh1z Жыл бұрын

    Oyala thundena harunath apita hina yanawa..😂😂😂mama asama thundenek..❤️❤️❤️

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ❤❤

  • @thilinisubashini5889
    @thilinisubashini5889 Жыл бұрын

    Price kohomada akki me tour ekata

  • @sheve2118
    @sheve2118 Жыл бұрын

    Wooow superb tour lochiyo ❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Жыл бұрын

    ටොයෝටගෙ රට.❤

  • @masithkahandawa9457
    @masithkahandawa9457 Жыл бұрын

    Lochi adarei palenna❤

  • @5millionmoneydrop786
    @5millionmoneydrop786 Жыл бұрын

    යකෝ fight එකේ ලොචිට එහා පැත්තේ ගල් සාදු නේ 😂😂😂 1.49

  • @kasunumayangarathnayake2070
    @kasunumayangarathnayake2070 Жыл бұрын

    ධනු අක්කි නෙ ඉස්සෙල්ලම හම්බුනේ 😌🤍

  • @chamithharshana8963
    @chamithharshana8963 Жыл бұрын

    Nice tour lochi❤❤

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    Thank you so much ❤

  • @lkpriyanka6182
    @lkpriyanka6182 Жыл бұрын

    😊😊❤

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 Жыл бұрын

    😂❤lochi

  • @ravi-nr9jn
    @ravi-nr9jn Жыл бұрын

    1:53 අර japan seen eke හාමුදුරුවෝ ද ඉන්නෙ 😅

  • @BestBuyBeacon

    @BestBuyBeacon

    Жыл бұрын

    ඌ තමයි

  • @hettiarachchigechampika632
    @hettiarachchigechampika63211 ай бұрын

    Boru posh nathi atta athi satiyen rangana lochi.super.

  • @chamindakumara1002
    @chamindakumara1002 Жыл бұрын

    😮😮🎉❤

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

  • @thamashadananjani3797
    @thamashadananjani379711 ай бұрын

    love uu lochii akkii❤😘

  • @upalipmp4926
    @upalipmp4926 Жыл бұрын

    මාගල් කන්දේ එකාද ඒ ?

  • @antanetliyanage.7247
    @antanetliyanage.724711 ай бұрын

    ඔයාල ප්‍රසිද්ධ නිසා හොඳට සලකනව ඇති ඒත් අපි යන හැමපාරම අවශ්‍ය දේකට බෙල් එක ගහල සෑහෙන වෙලාවක් බලන් ඉන්නවා සමහර වෙලාවට එන්නෙත් නෑ.බිස්නස් ක්ලාස් ටිකට් එක කීයක් උනාද මම බලපු වෙලාවෙ ලක්ෂ 12 මාරක් ඉල්ලුවා ඔයාලත් එහෙම දීලද ගියෙ....ගාන වැඩි නිසා ලක්ෂ 2 යි 73න් දාහකට ගත්තා ඉකොනොමි කොන්ද රිදෙනවා නින්දකුත් නෑ එපා උනා....😢

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    ❤❤❤❤

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    ❤❤

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 Жыл бұрын

    ගල් සාදුත් ඉන්නව නේ 🤣🤣

  • @cardiaries4735
    @cardiaries4735 Жыл бұрын

    (01.45) අන්න සල්ගාදු ඉන්නවා😂

  • @nawinda6783
    @nawinda6783 Жыл бұрын

    Anek video ekath ekmanata dannakooo.mamath Japan 3 parak giya

  • @Andarayaya
    @Andarayaya Жыл бұрын

    Woooow Suprb👌👌👍👍👍❤️

  • @latheefafaiz3733
    @latheefafaiz3733 Жыл бұрын

    Me too came to Japan through your video😅❤

  • @tiktoksorry
    @tiktoksorry Жыл бұрын

    අක්කෙ ඊලගට කොරියන් ඕනෙ 🇰🇷✈️

  • @kavee140
    @kavee140 Жыл бұрын

    ❤️✨️

  • @perera9535
    @perera95354 ай бұрын

    කන්න දෙන කැම.eka රස යි .

  • @akilananayakkara9060
    @akilananayakkara9060 Жыл бұрын

    අම්මටසිරි මාගල් කන්දේ ඉන්නවා bc එකේ😂

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 Жыл бұрын

    Proud of you guyzz.ඔයාලගෙම මහන්සියේ ප්‍රථිපල.Good luck 😌

  • @fernandoantonisudath4086
    @fernandoantonisudath4086 Жыл бұрын

    නියමයි 👍🌹

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka4 ай бұрын

    මට තියන එක හීනයක් වෙන රටක ලස්සන බලන්න යන්න......

  • @ishan4397
    @ishan4397 Жыл бұрын

    02nd vlog ek enkm bln inn මම 😢

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 Жыл бұрын

    Very nice ❤

  • @supunnawoda8050
    @supunnawoda8050 Жыл бұрын

    Mr. Magalkande in the Business class? If I am not Mistaken.🙂🙂😄

  • @RuwanNanayakkara-zr2fx
    @RuwanNanayakkara-zr2fx10 күн бұрын

    💙💙

  • @sajanakarunarathna5248
    @sajanakarunarathna5248 Жыл бұрын

    ammo gal kande ma hitiyaaaaa😁😁😁

  • @kavee140
    @kavee140 Жыл бұрын

    😍

  • @dilhariwanig
    @dilhariwanig Жыл бұрын

    Hi Lochi i love your video u look beautiful. Srilankan food looks delicious there's so much food. I've never been to Japan. Enjoy your trip ❤

  • @WithLochi

    @WithLochi

    Жыл бұрын

    Thank you so much ❤

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 Жыл бұрын

    Ube pina mcn lochi...parissamin gihin enna..

  • @thilinathennakoon5275
    @thilinathennakoon5275 Жыл бұрын

    magalkanda gal course ekata japan gihin thiyenneth pe flight eke

  • @iroshagaminda
    @iroshagaminda11 ай бұрын

    අපේ ලන්කාවට ඔයගොල්ලෝ එනවා vidio එක්ත් දාන්න

  • @shayininanthara327
    @shayininanthara32711 ай бұрын

    Super 👍❤🌼

Келесі