මෙහෙම දේවල් වෙලා තියෙනවද? | අසංග Live | 10 යි 10 Episode 10

අසංග Live | 10 යි 10 Episode 10
#asangalive #asangalive_1010
asanga_live ​ #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZread | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 40

  • @mudithabandara8575
    @mudithabandara85757 ай бұрын

    Good one Mr Asanga keep doing this programme , @ good luck

  • @jumblehub
    @jumblehub7 ай бұрын

    භූත කතා තව ඕනෑ

  • @vishwadhara6295
    @vishwadhara62957 ай бұрын

    නොපෙනෙන දේවල් කියන්නේ හොල්මන් අවතාර වගේ නෙගටිව් ශක්තීන් විතරක් ම නෙමෙයි දිව්‍යමය ශක්තීන් පවා තියෙනවා මේ වගේ මිනිස්සු දකින. පුළුවන් නම් ඒවා ගැනත් හොයලා දාන්න.

  • @roygunewardene4637
    @roygunewardene46374 ай бұрын

    very well detailed story,it's scairy.i like more stories like this Thank u brother.❤

  • @sameeradananjaya9730
    @sameeradananjaya97302 ай бұрын

    සම්පුරන ඇත්ත කතාවක් මට ඔයවගෙ නොපෙනන ලොකයේ අය ගොඩක් මට දැකලා හම්බවෙලා ඇත ලගදිනුත් මම යාලුවෙකුගෙ ගෙදරක ගිය වෙලාවෙ අවුරැදු හැටකටත් වඩා එහා මියගිය කිරිඅම්මා කෙනෙක් ගේ ඇතුලේ ඉන්නවා මම දැකලා යාලුවට කිවම එයා කිවා එයා මැරිලා ගොඩාක් කල්ලු කිවා එත් මට එයාව පෙනවා ගෙඇතුලේ ඉන්නවා

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7wАй бұрын

    පුනර්බවය ඇත්ත .අත්දැකීම් තියෙනවා

  • @nelumwickramasinghe
    @nelumwickramasinghe28 күн бұрын

    Kiyavanava වැඩි නැද්ද ඔබතුමා

  • @SampathAswennwatta
    @SampathAswennwatta2 ай бұрын

    Niyama.wadasanak.

  • @ssb1918
    @ssb19184 күн бұрын

    Ammo aga hirivatuna

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7wАй бұрын

    බොහෝවිට ආත්ම දකින්නේ තනිඋනාම.කාන්ඩ පිටින් ඉන්නාවිට පේන්නේ නෑ .තනිකමේ තැතිගැන්ම නිසා මනසේ හෙලවීමක් නිසා පෙනෙනවාද?

  • @chathusamarakoon3887
    @chathusamarakoon38872 ай бұрын

    Good jobb

  • @sajeewaperera2034
    @sajeewaperera20342 ай бұрын

    සම්පූර්ණ ඇත්ත මෙහෙත් වගේ දෙයක් වුණා අපේ මෙතන එය වැඩකරන තැන ආච්චි නැතිවෙලා එහෙම දෙයක් වුණා මෙතන මං ඉන්නේ සයිපස්වල

  • @malanieloku867

    @malanieloku867

    2 ай бұрын

    cyprus වලත් බුතයෝ ඉන්නවාද ඔියාත් දැක්කාද මමත් අවුරැදු ගානක් මෙිරටෙි ඉදලාත් දැක්කෙ නැහැනේ

  • @renukaaluthge2224
    @renukaaluthge2224Ай бұрын

    Good job am following your program ❤❤❤❤

  • @ddinushika3216
    @ddinushika3216Ай бұрын

    Digatama karanna supiri

  • @nilunilanthi7647
    @nilunilanthi76472 ай бұрын

    එහෙම දෙයක් කියන්න මට උනා නං මං ඉතින් ජීවත් වෙන එකක් නෑ

  • @user-zz2il9gk9g

    @user-zz2il9gk9g

    2 ай бұрын

    Matath monawa weida danne ne

  • @jackbro7232
    @jackbro72322 ай бұрын

    ඔයාගෙ මේ වෑයම ලස්සනයි ... සිදුවීමක් තියෙනවා . අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න

  • @sajeewaperera2034
    @sajeewaperera20342 ай бұрын

    සමහරු කියනවා බොරු කේලා නෑ ඒක සම්පූර්ණ ඇත්ත මෙහෙත් වගේ දේවල් තිබ්බා නමුත් මේ ක්‍රිස්තියන් මිනිස්සු ඔයා විශ්වාස කරන්නේ නෑ මේ ඔය සමහරක් තැන්වල වයසක අය නැති වුනේ තැන්වල හොල්මන් තියෙනවා කියලා අපේම අය ගොඩක් කියනවා

  • @user-th2he1pv5o
    @user-th2he1pv5o15 күн бұрын

    Matath. Ohoma una ma hospital watakarana kala

  • @malanieloku867
    @malanieloku8672 ай бұрын

    ඔිය හැමදෙයක් තියොන්නේ ලංකාවෙි විතරයි මමනමි මෙිරටවල අහලාවත් දැකලාවත් නැහැ ඔිවා සේරම බොරැ

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    2 ай бұрын

    බොරු නෙවෙයි ලංකාවෙ මිනිස්සු මැරිලවත් නිදහසෙ ඉන්නෙ නෑ

  • @sarianipriyangika5780
    @sarianipriyangika57802 ай бұрын

    Woow

  • @nilunilanthi7647
    @nilunilanthi76472 ай бұрын

    😊

  • @sajeewaperera2034
    @sajeewaperera20342 ай бұрын

    මමත් මේ වැඩ කරන ගෙදරත් තනියම වන්නේ මම හිටියේ මට සති මාසයක් යනකං ඉන්න බැරිවුනා ගෙදර පස්සේ පල්ලියට ගිහිල්ලා වතුර මතුරගෙන ඇවිල්ලා ගෙට ඉස්සර පස්සේ ටිකක් හරි ගියා

  • @chamaramadushanka9257
    @chamaramadushanka9257Ай бұрын

    බත්තරමුල්ලේ තිබුනු පලවෙනි ලොකුම රාජ්‍ය ගොඩනැගිල්ල සෙත්සිරිපාය 1 අදියර ඊගාව සෙත්සිරිපාය 2 පසුව සුබුරුපාය බස්නාහිර පළාත් සභාව ලොකුම රාජ්‍ය ගොඩනැගිලි උනා මම වැඩ කරන කන්තෝරුව සෙත්සිරිපාය 1 අදියරේ තිබුණේ ගොඩක් කල් ඔතන අපි රෑ එලි වෙනකම් හිටලත් තියෙනවා මමනම් කවදාවත් ඔය වගේ කතාවක් අහලා නෑ

  • @tharakadilshan7178
    @tharakadilshan7178Ай бұрын

    10.12 දැන් වෙලාව

  • @user-pg7vg1ck6m
    @user-pg7vg1ck6mАй бұрын

    Matath me wage siduweem thunak wela thiyenawa me dewal sathyai

  • @user-ff3ym2ol4o
    @user-ff3ym2ol4oАй бұрын

    Which asanga..

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g2 ай бұрын

    Onema dekata boruboru kiyala kiyana ayata ath demum nethinisa ehema kiyanne .. matath hugak athdekim tiyanawa

  • @indrasamaranayake894
    @indrasamaranayake894Ай бұрын

    Mata nitara mee wage deewal gena athdekeem thibenawa

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha164710 күн бұрын

    අමුනුශ්‍ය ආත්ම බොරු නෙමේ.මම කනත්තක් ලගදි ඇස් දෙකටම දැක්ක.මං එක්ක කතාත් කලා.එවෙලෙ හිතුවෙ සාමාන්‍ය කාන්තාවක් කියල.ඒත් ගෙදර ගියාට පස්සෙ පස්සෙ බයවුනා.කවුද මේ කාන්තාව කියල හිතුන නිසා.මේක උනේ මීරිගම,ගල් අමුණෙ හාපිටිගම කනත්ත ලග

  • @darshiliyanage9429
    @darshiliyanage94292 ай бұрын

    Lift has this problem

  • @kaveenchamila3555
    @kaveenchamila35552 ай бұрын

    මට හිතෙන්නෙ මේ සුහුරුපාය 🙄

  • @eminemstuff4148

    @eminemstuff4148

    2 ай бұрын

    Videsha sewa eka wenna puluwn Mokd e hariya hena andurui

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3prАй бұрын

    සජිත් ගෙ සුහුරු භූතයෙක් වෙන්න බැරිද

  • @nilunilanthi7647
    @nilunilanthi76472 ай бұрын

    😊

  • @nilunilanthi7647
    @nilunilanthi76472 ай бұрын

    😊

Келесі