No video

"අවුරුදු 12 දී මුහුනදුන් සිද්දියක් නිසා අදටත් කරුවලේ නිදාගන්න බෑ" රටම දන්න ඔහු | Asanga Live

"අවුරුදු 12 දී මුහුනදුන් සිද්දියක් නිසා අදටත් කරුවලේ නිදාගන්න බෑ" රටම දන්න ඔහු ගේ කතාව | Asanga Live #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZread | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 49

  • @bluesky1042
    @bluesky10422 ай бұрын

    මටත් ඔය වගේ දෙයක් වුනා holiday cottage එකකදී , අපෙ පවුලේ අය විතරයි ගියෙ, ලස්සන තැනක තිබුන එකක් , පොඩි පාළු පාටකුත් තිබුනා, රෑ නිදාගත්තම මාව උරහිස් දෙකෙන් උස්සලා ඇදලා පැත්තකට දැම්මා, තව ටිකෙන් මම ඇදෙන් බිම, මගෙ නෝනා හොදටම නිදි, දරුවන් දෙන්නා වෙන කාමරවල නිදි, ඇත්තටම මට හිතාගන්නවත් බැරිවුණා තද නින්දේ ඉන්නකොට එහෙම දෙයක් වුනාම, ......මම කෑ ගහලා ඇහැරුනාම නොනත් බයවෙලා නැගිට්ටා මම එයාට එවෙලේ ඒ දෙ කිව්වේ නැහැ මොකද එයා බයවෙයි කියලා, ඇදපු පාරට මගේ උරහිස් දෙක රිදුනා, මට පහුවෙනිදා drive කරන්න බැරි තරමට, ගෙදර අය නෙවෙයි නම් වෙන කවුරු හරිනෙ ඒ දෙ කරලා තියෙන්නේ මම 5 , 11 උස ටිකක් බර කෙනෙක් , මාව ඒ තරම් සැහැල්ලුවෙන් අදින්න මට වඩා ලොකු කෙනෙක් වෙන්න ඕන, අදටත් මට හිතාගන්න බෑ මොකක්ද වුනෙ කියලා, මෙ දේ කියනකොට අහන අයට බයක් හිතෙන්නේ නැති වුනාට පිට තැනකදී රෑට එහෙම දෙයක් වුනාම මොනතරම් බයක් දැනෙනවාද කියන්න ඒ අත්දැකීම විදපු අය දන්නවා , මොකද මට හොඳටම තේරුණා මාව උරහිස් දෙකෙන් උඩට උස්සනවා, ටිකක් හොයල බැලුවම ඒ තැන ගොඩක් පරණ සොහොන් බිමක්ලූ, සමහර අය බයවෙලා තියෙනවාලු , එදා ඉඳලා මම ඔය දේවල් පිලිගන්නවා, අපිට නොපෙනෙන දේ ගොඩක් තියෙනවා 🤔🤔

  • @ChathuDunukedeniya
    @ChathuDunukedeniya20 күн бұрын

    මත් මේ වගේම අත්දැකීමක් තියේනවා.මෙතුමා වගේම මටත් අදටත් හිතෙනවා මම මේ දැක්කේ හීනයක්ද,කියන එක.අදටත් මට කලුවරේ නිදා ගන්න බෑ දැන් අවුරුදු 9ක් තිස්සේ.මට වයස 21,මේක උනේ.ඒ ලංකාවේ ඉදිද්දී,දැන් මම විදේශගත වෙලා ඉන්නේ.ඒ වගේම සිද්දියකට මම මූණ දුන්නා..ඒත් මට තේරෙන්නේ නෑ.මේ මගේ හිතද නැද්ද ,කියන එක .මම හොදට පිරිත් අහනවා,ගොඩාක් චිකිත්සකවරුන්ගෙත් උපදෙස් ගත්තා හැබෑයි මේ සිද්දීන් මොනම විදිහකින්වත් අමතක කරන්න බෑ...

  • @vishwapraween7312
    @vishwapraween73122 ай бұрын

    දැන් නම් එකදිගට videos දානවා. ආසාවෙන් බලන් ඉන්නව සිකුරාදා රෑ 10 වෙනකම් ❤👍

  • @GayanKuamra
    @GayanKuamra7 күн бұрын

    බුද්ධික දැක්කේ හීනයක් නෙවෙයි....ඕක මටත් උනා අනන්තවත්....😢😢😢මේ ලගදී යන්ත්‍රයක් දැම්මා දැන් හොදයි❤❤❤

  • @Kishan_Pinnawala

    @Kishan_Pinnawala

    Күн бұрын

    Mokakka oya dakke

  • @FootPrintsstudio

    @FootPrintsstudio

    Күн бұрын

    Yantare mokadda tibbe 😅

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k2 ай бұрын

    අපූරුයි

  • @yahampath7968
    @yahampath79682 ай бұрын

    මේ බුද්ධික රඹුක්වැල්ල බව දැනගත්තාම ලගදි උන කිසි යම් දෙයක් මතක් වෙලා හිනා ගියේ මට විතර ද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @1xbetwinner111
    @1xbetwinner1112 ай бұрын

    මල ගෙවල් වල පාලුකපන්න මරු

  • @asangakarunarathne4732
    @asangakarunarathne47322 ай бұрын

    ❤❤❤❤❤❤

  • @IsharaGunathilaka-yc8dz
    @IsharaGunathilaka-yc8dz2 ай бұрын

    Ayye obata Oya wage adh dakim onnam mama dennam sathya ewa mata una dewal

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha52432 ай бұрын

    හිත දුර්වල උනාම ඔහොම දේවල් වෙනවා හැමදේටම හිත තමයි...ඉපදිච්ච දවසෙ ඉදන් අපේ ගෙවල් තිබුනෙ කනත්ත ඉස්සරහා මම ක්‍රිකට් ගැහුවේ කනත්තෙ සරුංගල් ඇරියෙ කනත්තෙ ඒත් එක දවසක් මම බය උනා එතකොට මම ඉස්කෝලේ 9 වසරෙ හිටියෙ ඒත් මම වෙච්චි දේත් එක්ක පස්සේ තේරුම් ගත්තා මගේ හිත එදා දුර්වල වෙලා කියලා ....එදා හිත හදාගත්තා...ඊට පස්සේ කනත්තෙ තියන පෙරේත තට්ටුවෙ තියෙන තැබිලි ගෙඩිය මම බොන්න ගත්තා බිල්ලට ගෙනත් දාන කුකුලව මම ගෙදර ගෙනත් හදන්න ගත්තා කනත්තෙ වැවෙන කොමඩු ක්‍රිකට් ගහන ගමන් අපි කෑවා කොටින්ම A/L කරන කාලෙ ගෙදරට හොරෙන් බොන කාලෙ අපි බිව්වේ කනත්තෙ තියෙන අම්බලමේ හරක් මස් කොත්තු ඌරු මස් ඩෙවල් කාලා මම කන්ත්ත මැද්දෙන් ඇවිත් තමයි ගෙදර යන්නෙ මම අදටත් හිතන්නෙ හිත හයියනම් හොල්මන් කියලා දෙයක් නැහැ කියලා

  • @nipuniumanda2973

    @nipuniumanda2973

    2 ай бұрын

    ඔයා තාම ඉන්නෙ කනත්තෙද

  • @yahampath7968

    @yahampath7968

    2 ай бұрын

    අම්මෝ බන් උබ නම් මාර ඩයල් එකක් තමා ගැම්මක් ගැම්මක් 😄

  • @1xbetwinner111

    @1xbetwinner111

    2 ай бұрын

    උබ කවද හරි මැරෙන්නෙත් කනත්තෙ

  • @ShanukaDeshan-nn4nr

    @ShanukaDeshan-nn4nr

    2 ай бұрын

    😂😂

  • @nipuniumanda2973

    @nipuniumanda2973

    2 ай бұрын

    @@hashihashi5674 😒 මොකක්

  • @pasindukanishka7504
    @pasindukanishka75042 ай бұрын

    මට නම් එලි පේද්දි නිදාගන්නම බැහැ බලවේග ඉන්නවා නම් හිටපුවාවේ මම නම් ඔවා විශ්වාස කරන්නේ නැහැ හැබැයි වුන් මගේ එක්ක අඩව් කස්තිරම් අල්ලන්න ආවොතින් මමත් නිකන් අරින්නේ නැහැ.

  • @ThamushiJayathissa

    @ThamushiJayathissa

    24 күн бұрын

    Jjjju

  • @ajanthagunasekara7613
    @ajanthagunasekara76132 ай бұрын

    Drama එක හොඳයි ටිකක් විතර බය වුණා

  • @GayanKuamra
    @GayanKuamra7 күн бұрын

    බුද්දික මහත්මයා මට කතාකරන්න යනූත්‍රයක් දාමු.... මුදල් අය කරන්නේ නෑ....ඕනනම් මට කතාකරන්න ❤

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mamamidoriya4088
    @mamamidoriya40889 күн бұрын

    මටනම් ඔය වගේ අත්දැකීම් තියෙනව කිහිපයක්ම. එහින්දා මමනම් ඕක විශ්වාස කරනවා.

  • @kashyapathero-z7d
    @kashyapathero-z7d7 күн бұрын

    අසන්ග = මුසාවාදියා 😆

  • @beyondbdd4278
    @beyondbdd42782 ай бұрын

    ඇයි ඉතිං මේ බුද්ධික රඹුක්වැල්ලගෙ මූන පෙන්නන් නැත්තෙ 😂

  • @rushand8003

    @rushand8003

    2 ай бұрын

    ow bn 😂😂

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka428020 күн бұрын

    තට්ටේ තිබ්බ බඩ තඩි මට්ට කොල්ලෝ නොහොත් පිටසක්වල ජීවියා 👽👽

  • @chinthanahemachandra1415
    @chinthanahemachandra14152 ай бұрын

    මුගෙ බොරුද කොහෙද?

  • @user-qw4gq2iv5m
    @user-qw4gq2iv5m19 күн бұрын

    බුද්දික රඹුක්වැල්ලනම් හොල්මන්වලට බය ඇති මිනිහෙක් නෙමෙයි නේද ?

  • @sumedharadiator6016
    @sumedharadiator60162 ай бұрын

    මටත් තියනවා මට වේච්ච දෙයක් කියන්න

  • @nirmalasanjeewa3951
    @nirmalasanjeewa39512 ай бұрын

    මේ බුද්දික රබුක්වැල්ලනේ😂😂

  • @mmadarshana9674
    @mmadarshana96742 ай бұрын

    ඕව සාමාන්‍ය දේවල්

  • @NAADAYA-v3s
    @NAADAYA-v3s7 күн бұрын

    buddika rabukwlla kiynne ara naluwd me 😢

  • @yahampath7968
    @yahampath79682 ай бұрын

    ඔයාගෙ මූණ පෙන්නුවෙ නැති උනත් නම නොකිව්වත් අපි දන්නවා ඔයා බුද්ධික රඹුක්වැල්ල බව,ඔයාගෙ කට හඩයි බෙල්ලෙ ටයර් වලිනුයි 😂

  • @Ravi56774

    @Ravi56774

    2 ай бұрын

    🤣🤣🤣😁

  • @Ravi56774

    @Ravi56774

    2 ай бұрын

    මටත් කියන්න තියෙනව මරනාසන්න අත්දැකීමක්

  • @kalegana

    @kalegana

    2 ай бұрын

    😂😂😂😂

  • @daneshumangana3931

    @daneshumangana3931

    14 күн бұрын

    oke uu kiyanwa bn🤣🤣🤣uu kwada kiyala

  • @madhuramallika9828
    @madhuramallika98282 ай бұрын

    😂😂😂😂😂😂😂😂😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr2 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මිනිස්සුන්ට බොරු කතන්දර කියල සල්ලි හම්බ කරන පොරක්😂

  • @kashyapathero-z7d
    @kashyapathero-z7d7 күн бұрын

    අසන්ග = මුසාවාදියා 😆

Келесі