මැරුණ ලොකු අම්මව හම්බවුන ශාන්තිගේ කතාව | අසංග Live 10යි 10ය | Episode 11

මැරුණ ලොකු අම්මව හම්බවුන ශාන්තිගේ කතාව | අසංග Live 10යි 10ය | Episode 11
#AsangaKarunarathne #අසංග_Live #Trending #asanga_live
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZread | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 34

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena7263 ай бұрын

    මගේ ම්තුරෙක් ශෛල්‍ය කර්මයකට සූදානම් කොට සිටින විට ශෛල්‍යගාරය තුලදි ඔහුගෙ සිහිය නැතිවුනාම ඔහුට දැනුනලු කුඩා බටේකින් හිරවෙලා යනව. ඒ බටේ කෙලවරින් ඔහු එලියට ආවාම ලස්සන මල් තිබෙන භූමියක් දුටුවලු.ඒ සමගම කලු මිනිසුන් දෙදෙනෙක් ඇවිත් ඔහුගෙ අත්වලින් තදින් අල්ලගෙන ඇදගෙන යන්න පටන්ගත්තලු. අතාරවාගන්න උත්සාහ කරත් අර දෙදෙන තදින්ම අල්ලගෙන. කකුල් පේන්න තිබුනෙ නෑලු. ටික වෙලාවක් ගිහින් නඩු කාරයෙක් වගේ කෙනෙක් ලඟලු නැවතුනෙ. ඒත් නඩු කාරයා ලඟටම ගියේ පෙර කී කලු මිනිසුන් දෙදෙනා පමනලු. කලු මිනිසුන් දෙදෙනා මොනවාදෝ කියනවා ඇහුනලු. පැහැදිලි නෑ. ඒත් සමගම නඩුකාරයා වගේ වාඩිවී සිටි කෙනා කිව්වලු ගෙනියන්න ගෙනියන්න. ආපසු ගෙනියන්න කියලා. ඒක පැහැදිලිවම ඇහුනලු. ඒ සමගම කලු මිනිසුන් දෙදෙනාම ඇවිත් මෙයාව අල්ලන්න හදනකොටම යාලුවා දීවාලු.අනේ මට බෑ කියලා. ඒත් අර දෙදෙනා වේගයෙන් ඇවිත් අල්ලගත්තලු. පෙර කී බටය ලඟට එක්කන් ඇවිත් රිංගන්න කියලා ඔලුව එබලා තල්ලු කෙරුවලු. මෙයාට දැනුනලු අර බටේ දිගේ ඇදිලා යනවා. ඒත් එක්කම මෙයාට ඇහෙනවලු හුස්ම ගන්න, හුස්ම ගන්න කියමින් දොස්තර වරු නර්ස් නෝනලා මෙයාව වටකරගෙන පපුව තෙරපනවා. මෙයාට හයි කරලා තිබුනු මැශින් විනාඩි ගණනක් නැවතිලා තිබුනලු. ඒ කියන්නෙ මෙයා මැරිලා ආපසු පන ඇවිත්. කවුද අර නඩුකාරයා යම රජතුමා.

  • @Sawo-500

    @Sawo-500

    3 ай бұрын

    අනෙ බං. 😂😂 ඕව ගොතපු කතා. යම කියන්නේ වෛදික දෙවියෙක්ට. අපාය හා දිව්‍යලෝක තියෙන්නේ අප තුළ. අනිවාර්යයෙන් ම ඕක හිතෙ ඇතිවන projection එකක්. නැතුව ඇති යම කෙනෙක්වත් නෑ. බුදුදහම හරියට ඉගෙන ගන්න.

  • @icontvsl103

    @icontvsl103

    Ай бұрын

    Apaya attk vge 😢

  • @pushpamapalagama3220
    @pushpamapalagama32203 ай бұрын

    ඩෙංගු හැදිලා හොඳ උන අක්කා කෙනෙක් මටත් ඔය වගේම කතාවක් කියුවා

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth2 ай бұрын

    ඔබගේ වැඩසටහන හරිම ලස්සනයි මම නිතරම බලනවා. ඒ වගේම මමත් ඔය වගේ අත්දැකීමක් ලබා තිබේ මීට අවුරුදු 15 කට පෙර, එක දිග කතාවක් මගේ නෑනා මල්ලී ගේ බිරිඳ සහ අපේ හොඳම යාළුවා දෙන්නම මැරුණේ එකම කාලේ සහ එකම අසනීපයක් නිසා, asthma නිසා නින්දේදී සෙම හිරවෙලා මටද එම සිද්ධිය වෙලා ඒ දෙන්නා මාව අවදි කරමින් සිටියා...

  • @ndassanayake293

    @ndassanayake293

    Ай бұрын

    Ane math sema hira wenwa ane math dawasaka baya hithuna mama marei kiyala

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar3 ай бұрын

    මේ වගේම සිදුවීමක් වෙලා තියෙනවා ජර්මනේ එක්තරා රෝහලක ඇය ඇගේ සහෝදරියගේ මළගෙදරට ගිහින් ඇවිත් දැඩි හිතේ වේදනාව නිසා එයා තීරණය කරා ලේ දන් දෙන්න ඒ අවස්ථාවේදී ඇයට සිදුවුණු අභාග්‍ය සම්පන්න සිදුවීමක් ලේ දන් දී අවසන් වී ඇය නැගිටස් තිබෙනවා නැවත ගෙදර යන්න ඒ මොහොතෙම එයා ඇදගෙන වැටිලා එයාගේ හදවත නැවතිලා තියෙනවා ඒ මොහොතේ වෛද්‍යවරුන් නර්ස් ලයි එකතුවෙලා එයාට දැඩි ප්‍රතිකාර කරලා තියෙනවා. ගත්තු ලේ වෙනුවට ඇයට නැවත ලේ හා සමාන දියරයක් වෛද්‍යවරු සැලසුම් කරලා තියෙනවා ඒ වෙලාවේ වෛද්‍යවරු කියලා තියෙනවා ඇය මියගිය හින් කියලා නියම මොහොතකට බය වෙලා තියෙනවා. ඒ වෙලාවෙම එයාගේ ළමයි ඇවිත් එයාට අම්මා කියලා කෑ ගහලා තියෙනවා ඒ වෙලාවේ තමයි ඇය පියවි සිහයට ඇවිත් තියෙන්නේ ඒ වෙලාවේ එයාගෙන් විස්තර අහනකොට එයා කියලා තියෙන්නේ යම්කිසි එළියක් දැකල ඒක විනිවිදව තියෙනවා පුංචි බටයකින් වගේ ඒකෙන් එයා ඇදිල ඇදිලා ඒ එළිය දෙසට ගිහින් තියෙනවා එහිදී එයාගේ නැතිවුණු අම්මා අයියා අක්කා එයාව දැකලා තියෙනවා ඒ වෙලාවේ මෙයා ඒගොල්ලෝ එක්ක කතා කරලා තියෙනවා රාජමාලිගාවක් වගේ ලොකු බැම්මකින් එහා පැත්තේ ඒගොල්ලෝ හිටියෙ රජ කෙනෙක් ගාව ඒ ඒ රජ්ජුරුව හරිම නිහතමානී. එයා කතා කරන භාෂාව අර හැමෝටම තේරෙනවා. එක එක අය හිටියා. ජාතිබේද නැතුව විවිධ වර්ගයේ අය හිටියා ඒ විවිධ වර්ගයේ අයට ඒ භාෂාව හොඳින් දැනිලා තියෙනවා ඇහිලා තියෙනවා තේරිලා තියෙනවා මෙතන තියෙන සුන්දරත්වය නිසා ඇය නැවත හැරී එන්නට බෑ කියලා තියෙනවා. නමුත් ඒ රජතුමත් ඒ අම්මා අක්කත් කියලා තියෙනවා. එයාට නැවත යන්න ඔබට තව ගොඩ දේවල් කරන්න තියෙනවා කියලා ඒ වෙලාව එයා වැලපිලා තියෙනවා යන්න බෑ කියලා. නමුත් එයාගේ දුව ඇවිත් අම්මේ කියලා කෑ ගහපු ගමන් එයා අර බටේ වගේ දිගේ ඇවිල්ලා වැටිලා තියෙනවා හදවතේ වේදනාව එයාට තදින්ම දැනිලා තියෙනවා ඉන් පස්සේ එයාගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා ඉතින් මේ කතාවේ සත්‍යයක් තියෙනවා කියලා මමත් විශ්වාස කරනවා ඒකට ලෝකවාසීන්ට කියන්න තියෙන්නෙ අපි ජීවත් වෙලා ඉන්න කෙටි කාලේ හොඳ විතරක්ම කරන්න ඉරිසියාව වෛරය උදුර ගන්න එපා කිසිම දෙයක් ඔබට ඉතුරු වෙන්නෙ නෑ ඔබ ඒ කරපු හොඳ විතරයි ඔබට ඉතුරු වෙන්නේ. මතක තියාගන්න ඔබට බැංකු එකවුන්ට් එකක් වගේ එහෙ තියෙනවා ඒකවුන්ට් එකේ ඔබ කොච්චර රැස් කරල තියෙනවද කියලා ඒ රජ්ජුරුවෝ ඔබට කියනවා

  • @Sawo-500

    @Sawo-500

    3 ай бұрын

    ඕව හිතෙ ඇතිවන projection එකක් මිසක්. දිව්‍යලෝක හා අපාය භෞතිකව නෑ

  • @RanjeRanje-ip5zj
    @RanjeRanje-ip5zj3 ай бұрын

    නියමයි.අසාවෙන් බැලුවා

  • @MissTaken333
    @MissTaken33311 күн бұрын

    amazing!!!!

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju2 ай бұрын

    I believe, absolutely true 👍💯🙌,

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka16853 ай бұрын

    ලස්සනයි කතාව...

  • @nihaldabarera2884
    @nihaldabarera28843 ай бұрын

    Super. Go head

  • @mudithabandara8575
    @mudithabandara85753 ай бұрын

    Good one Mr Asanga keep going 👌👌

  • @xxkuu5775
    @xxkuu57753 ай бұрын

    ❤❤❤❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k3 ай бұрын

    🌸🌸🌸

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 ай бұрын

    👍💖💖

  • @kaveenchamila3555
    @kaveenchamila35553 ай бұрын

    අපිට මරණයෙන් මතු ජීවිතය ගැන තියන අදහස මගෑරලා ඉන්න බැ. ආගමික වශයෙන් නොගත්තත් මේ ශරීරයෙන් අපි මිදුනට පස්සෙ අපි කොතනටද යන්නෙ ? ඒක ගැන පර්‍යේෂන වෙනවා. ඒක අසාමාන්‍යය හෝ අදුෂ්‍ය්මාන වෙන්නෙ අපිට ඒක නුහුරු ඉසා නේද. මම හිතන්නෙ මේ සිද්දියේ මේ කියන ලොකු අම්මා සිද්ධියේ කතා නායිකාව එතනින් එලවන්න ඇත්ත ඒ ඇයගේ වෙලාව නොවන නිසා වෙන්න ඇති. ඒක එහෙම වෙන්න පුලුවන් අපිට අනාගතය ගැන මුකුත් කියන්න බැ 😌

  • @Sawo-500

    @Sawo-500

    3 ай бұрын

    ඒක තමයි අන්තරාභවය කියන්නේ.

  • @fhfgfugf1275
    @fhfgfugf12752 ай бұрын

    😊😊😊❤

  • @user-ie7rp6rs4p
    @user-ie7rp6rs4p3 ай бұрын

    Upload wenakan balagena inne

  • @Ravi56774
    @Ravi5677428 күн бұрын

    මටත් මරණාසන්න අත්දැකීමක් තියෙනව එය හරිම පුදුම දෙයක් ා වටේ හිටපු අය මට ගොඩක් වෙලා කතා කරලා තිබුනත් මට ඇහුණේ නෑ හැබැයි මට එකපාරටම කවුරු හරි ඉතාමත් දුරක ඉඳල කතා කරනව ඇහුනා මා වටේ හිටපු අය කියනව මට සිහිය ආපු ගමනුත් කියල තියෙන්නේ මට නිදාගන්න දෙන්න මෙතන නිදාගන්න හොඳයි කියල හැබැයි මට ඇඟට පන නැති ගතියක් තිබුනා මම වලාකුළු අතරින් ඉතාමත් සැහැල්ලුවෙන් පාවෙලා යනව දැනුනා එය පුදුම තරං සැහැල්ලු බවක්

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi27523 ай бұрын

    Godak kalayaken ,Hoda wada satahanak

  • @priya1736
    @priya173625 күн бұрын

    ඇයි කමිබි වැටෙන් අමාරුවෙන් ආවෙ...පාවෙලා නේද ගිහින් තියෙන්නේ

  • @isharadilshan3694
    @isharadilshan369415 күн бұрын

    සිරා කතාවක් තියනව කියන්න . මැතකදිම වුන . කොහොමද කියන්නේ🥺

  • @AsangaLive

    @AsangaLive

    15 күн бұрын

    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻 WhatsApp - 0763330591 Email - asangalive.official@gmail.com අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻 facebook.com/asangalive.lk අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻 facebook.com/share/aphhSQ6zfmRyLmtd/

  • @dulariperera1510
    @dulariperera1510Ай бұрын

    Obata katakaranna pulwan kohomada? Mama pitarataka inna kenek.

  • @shiromigunasekara131
    @shiromigunasekara1312 ай бұрын

    telephone number aka danna berida kapumahathya

  • @skkw2356
    @skkw23562 ай бұрын

    නිල්මිණි තෙන්නකෝන්ට මෙහෙම සිදුවුණා නේද

  • @romaineleonard7555
    @romaineleonard75552 ай бұрын

    I believe in near death, have a friends son had an experience.

  • @user-ds1zv1si7z
    @user-ds1zv1si7z16 күн бұрын

    Ouaga ma weda satehana Honde Ate oyaga Wrl weteren wade Atekotea Ape wenwea A Nesea Oya kateAdu Kaerena

  • @VenukaHerath
    @VenukaHerath3 ай бұрын

    අයුබොවන්

  • @sahasdulmina4783
    @sahasdulmina47833 ай бұрын

    🤣🤣🤣🤣🤣

Келесі