"නිල් පාට ගවුමක් ඇදපු ලස්සන ගෑනු කෙනෙක් එකපාරටම ආවා" | Asanga Live 10 යි 10 | Episode 16

"නිල් පාට ගවුමක් ඇදපු ලස්සන ගෑනු කෙනෙක් එකපාරටම ආවා" | සවුදි අරාබියේ සිටින ලාංකිකයාට සිද්ද වුනු අද්භූත සිදුවීම | Asanga Live 10 යි 10 | Episode 16 | Based on a true story
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
______________________
0:00 - Trailer
1:40 - Introduction
3:39 - සිදුවීමට මුහුණදුන් අයගේ අනන්යතාවය
4:54 - සිදුවීම
20:45 - විශ්ලේෂණය
37:13 - End Tittles
______________________
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending #10යි10 #horrorstories
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZread | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 138

  • @AsangaLive
    @AsangaLive2 ай бұрын

    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻 WhatsApp - 0763330591 Email - asangalive.official@gmail.com අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻 facebook.com/asangalive.lk අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻 facebook.com/share/aphhSQ6zfmRyLmtd/

  • @slhermit

    @slhermit

    Ай бұрын

    ඔයාගේ අදහස් නම් පට්ට ගොන්. කිසිම තාර්කීක බවක් නැ. මිත්‍යාමත වලින් ඔලුව පිස්සු වට්ටා ගැන, ඒවා බුදු බන කියලා හිතනවා මේ ලෝකේ ඉන්න ගොතික්යෝ කන්නෙම මස්, රැ-දවල් දෙකේම. බටහිර මිනිස්සු මහා රෑ එළියේ පාටි දාන්නේ මස්-මලු පුච්ච පුච්ච්. හමුදා බංකර වල ඉන්න මිනිස්සු රට මිට් සුප් හදනවා. ලංකාවේ මානසික රෝගියෝ ගාවට විතරක් අවතාර එනවා මස් හොයාගැන. අනේ මෙහෙවූ විහිළු. ඔය මනුස්සයාට මානසික රෝගියක් (බින්නොන්මාදය ) තියෙන්නේ පුළුවන්. එහෙම නැතිනම් ගංජා වගේ දේ භාවිතා කරනවා වෙන්නත් පුළුවන්. විශේෂයේන්ම ඔය ආලෝකයත් සමග ඇතිවන-නැතිවන රුප පෙනීම මානසික රෝග ලක්ෂයන. ඔයත් රහුමාන් එක්ක අංගොඩ යන්න. kzread.info/dash/bejne/rJ6k0tqApbuuis4.html

  • @slhermit

    @slhermit

    Ай бұрын

    kzread.info/dash/bejne/rJ6k0tqApbuuis4.html

  • @slhermit

    @slhermit

    Ай бұрын

    බින්නොන්මාදය

  • @h.l.malani.6278
    @h.l.malani.62782 ай бұрын

    මම නිතරම බණ අහනවා .පිරිත් අහනවා පිරිත් ඇහුවෙි නැත්නම් මට එදා දවසම කිසිම සතුටක් නැහැ .මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 ඇත්තටම ඔබට පිං නොදන්නා අය දැනුවත් කිරිම තෙරැවන්සරණයි .🙏🙏

  • @hasithasandanayaka3639

    @hasithasandanayaka3639

    2 ай бұрын

    Ana palayan ban yanna

  • @anthonyrozairo9415

    @anthonyrozairo9415

    2 ай бұрын

    @@hasithasandanayaka3639 modayek unata eka pradarshanaya karanna epa epa Gavaya

  • @ndassanayake293

    @ndassanayake293

    2 ай бұрын

    Ha bun ela​@@hasithasandanayaka3639

  • @insopanasiancuisine8098

    @insopanasiancuisine8098

    Ай бұрын

    @@hasithasandanayaka3639Umba palayan ko ban

  • @SamaraGunawardana-h7e

    @SamaraGunawardana-h7e

    11 күн бұрын

    අනිවාර්යයෙන්.. මමත් එහෙමයි.. කවදාවත් ඔය වගේ දේවල් දැකල නැ. බුදු බණ අහන්නේ නැති පිරිත් tikak කියන පුරුද්දක් නැති මිනිස්සුන්ට තමයී මෙවා පෙනීla තියෙන්නේ..

  • @srilanka71
    @srilanka71Ай бұрын

    වල්වටාරම් අඩු කරලා අනිත් පාර්ෂවයට කතා කරන්න දුන්නා නම් ප්‍රායෝගිකයි.

  • @user-qe7po4sc4o
    @user-qe7po4sc4o3 күн бұрын

    ඇත්තටම කියවනව වැඩී අප්ප ඔයා අදාල දේ කියන්නකො අප්පා

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6jАй бұрын

    ඔය කැටයම්. අඩු කරල. කියන්න. ඔන දේ කෙටියෙම් සරලව කියහන් බන් පම්පෝරි වැඩි උනම එපා වෙනව අහන්න

  • @edm4303

    @edm4303

    Ай бұрын

    Ow epa wenawa

  • @gayanthiekuruppumudiyanse2025

    @gayanthiekuruppumudiyanse2025

    24 күн бұрын

    Umba ahanna epa

  • @user-yd3cv3wu6j

    @user-yd3cv3wu6j

    24 күн бұрын

    @@gayanthiekuruppumudiyanse2025, උබ පුක නොදී හිටු මන් උබට කීව්‍ර් නැ

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe58552 ай бұрын

    ඒකට මුහුණ දුන්න කෙනෙක් විතරයි ඒගැන දන්නේ. මටත් එවැනි අත්දැකීම ක් තියනවා . තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @SamaraGunawardana-h7e

    @SamaraGunawardana-h7e

    11 күн бұрын

    මොකද්ද අත් දැකීම...

  • @sangeethanjalee209
    @sangeethanjalee20920 күн бұрын

    මිය ගිය අය හුඟක් වෙලාවට පේන්න එන්නේ සසරෙ ගනුදෙනුවක් නිසාමයි. එක්කෝ මිය ගිය අය ඒ අයට පෙනිලා පින් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්තම් ඒ අයගෙන් මියගිය තැනැත්තාට පිහිටක් බලාපොරොත්තු වෙනවා. ඒත් නැත්නම් පළිගැනීමේ චේතනාව. මේවා පිළිබඳව හොඳින් කටයුතු කලහැකි ස්වාමින් වහන්සේලාගේ උදව් අරන් ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් . මෛත්‍රි භාවනාව හරියට නිවැරදි ව වඩන අයට ාම් ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් .

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @Ranjith-fj9de
    @Ranjith-fj9de2 ай бұрын

    ආසයි ඔයවගේ කතා වලට

  • @sahasdulmina4783
    @sahasdulmina4783Ай бұрын

    තම්බියා බේරුවල රෑට කුඩු බිස්නස් කරනවා ඇති. අනිත් මිනිස්සු එලියට බහියි කියල බය කරනවා. නුවරඑළියෙදී මැරුණ තරුණ ජෝඩුවක් යක්කල එයාලගේ ගමේ පාරේ හොල්මන් කරනවා කියල පත්තරේකත් ලිපියක් තිබුණා. පස්සේ ආරංචි උනා... ඒ කතාව පතුරවල තියෙන්නේ රැට හොර වැඩ කරන උන් ඛියලා. හොරෙන් වැලි ප්‍රවාහනය කරන , හොරෙන් ලී කොට ගෙනියන වගේ උන්.

  • @Nilunilnadee
    @NilunilnadeeАй бұрын

    අම්මෝ ඒ කතාවනම් මාර වටිනවා ❤🙏❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    නගරයේ enna අය මොනවා කිව්වත් රහතන් වහන්සේ la pawa මේවාට මුණ දීලා තියනවා

  • @mudithabandara8575
    @mudithabandara85752 ай бұрын

    Good one Mr Asanga keep doing this programme

  • @roshaniwitharana878
    @roshaniwitharana878Ай бұрын

    නොපෙනෙන බලවේග තියනවා කියන කතාව අැත්ත. මටත් අත්දැකීම් තියනවා. මට දැනෙන විදියට හිත හිස් වුනාම අද්භූත දේවල් දැනෙනවා පෙනෙනවා. සතුටින් දුකෙන් කරදර වලින් හිත පිරිල තියන වෙලාවට අද්භූත දේවල් දැනෙන්නේ පෙනෙන්නේ නැහැ.

  • @SamsungAsamsun
    @SamsungAsamsunАй бұрын

    මටත් එහෙම අත්දැකීමක් තියෙනව. මම ඕව කවදාවත් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි.. ඒත් අපට නොපෙනෙන බොහෝ දේවල් මේ විශ්වය තුල ඇති බවනම් මට විශ්වාසයි

  • @roygunewardene4637
    @roygunewardene4637Ай бұрын

    I like to hear these true stories.please do more.Friday is the best day for this type of ghost stories.

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs2 ай бұрын

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @serwwsdd8067
    @serwwsdd8067Ай бұрын

    මම දැනට සවුදි අරාබියේ වසර විසි දෙකක් මට හැමදාම අත් දැකීම් තියෙනවා

  • @user-rx1of4ib6n
    @user-rx1of4ib6n2 ай бұрын

    යම් නිස්චිත තැනක හොල්මන් තියෙන්න පුලුවන් යනයන තැන පේනවනම් මානසික ප්‍රතිකාර ගන්න කියන්න

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    ඔයාට දවසක් එයි 😂😂 බලන්න එදා ට

  • @RoshanGunawardena-rk6yf
    @RoshanGunawardena-rk6yf23 күн бұрын

    Awesome

  • @user-sk5ev8vb9k
    @user-sk5ev8vb9k2 ай бұрын

    Mewa godak atta.mata athdakeem thiyenawa.me wadasatahanata mama godak kamthi.

  • @ajithjayawardena852
    @ajithjayawardena85229 күн бұрын

    සෞදි අරාබියාව රියාද් නගරයේදී මම මුණ දුන්න මෙවැනිම අත්දැකීමක් තියෙනවා ඔබතුමා කැමතිනම් මාව සම්බන්ධ කරගන්න

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    කියන්න කෝ... නම්බර් එක තියනවනේ උඩ

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985Ай бұрын

    ලස්සනයි

  • @MuthuSanaya
    @MuthuSanaya25 күн бұрын

    මමත් සවුදි අරාබියේ ඉන්නේ cmnt ටික බැලුවා සවුදියේ ඉන්න උන් බය කරන්න එපා යකෝ... 😅😅

  • @anomajayalath246
    @anomajayalath246Ай бұрын

    සවුදීයේ.එවැනි සිදුවීම්.සිදුවෙනවා.මාවත්.බයකලා.හැබැයි.මමබය.උණේ.නැහැ.මොකද.මම පිරිත් සඡ්ජායනකරන නිසා.නමුත්.මට.අධුර්ෂමාන.යම්දෙයක්.උණා.මාසේවය.කල.නිවසේ.අය.මා.ෂණිකව.ලන්කාවට.එවුවා..දවසක්.දවල්.එකත්.දෙකත්.කාලය.තුල.හූ.තුනක්.කියාගෙන..ගියේ.යකඩ.දොරවල්.සද්දෙ.දාගෙන😮එම.සිදුවීම.හරිම.අද්බුතයි

  • @alankaraalankaari312
    @alankaraalankaari3122 ай бұрын

    මමත් .සවුදි.රටේ .හිටිය .මම .නිදා.ගන්නේ .තුන්.වෙනි.තට්ටු වේ.කාමරයක .කවුරු ත්.නෑ .ඒකාමරේ.මම .විතරයි .ඒ.කාමරේ.ඉන්නේ .මම .නැගිටින්නේ.උදේ.7ට.හරියට .උදේ.හතට.කවුද .දොරට.ගහනවා.මම .බයවෙනවා ගෑනි ද.කියලා.මම .ඉක්මනින් .නැගිටිනවා.දොර .ඇරලා.බලනවා.කවුරු ත්.නෑ .ඊට .පස්සෙ .මම ලෙඩ.උනා .පස්සෙ .මම .ලංකා වට.ආවා.ඒ.සිද්ධිය .මතක් වෙනකොට .ඇග.හිරි.වැටෙනවා.

  • @hasithasandanayaka3639

    @hasithasandanayaka3639

    2 ай бұрын

    Mama weda karanna kanaththaka koo Mata kawadawath owa panila na. Mata asai dakinna oya kiyana yakku innawa nam kiyanna Mata please.

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    යන්තර යක් දාන්න අනිවාර්යයෙන්ම හොද වෙනව

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    මිනිසුන් ට මේ තරං බොරු කියන්න ... අවශ්‍යතාවයක් නෑ.... හොල්මන් තියනවමයි.... අනිවාර්යයෙන්ම....මට උන නිසා කියන්නේ....මම යන්ත්‍රයක් දාපු නිසා සනීප උනා☸️🙏

  • @SamaraGunawardana-h7e

    @SamaraGunawardana-h7e

    11 күн бұрын

    ​@@GayanKuamraithipiso ගාථාව කියන පුරුද්දක් තියනවා නම් වෙන යන්තර ඕනේ නැ..

  • @SamaraGunawardana-h7e

    @SamaraGunawardana-h7e

    11 күн бұрын

    හොල්මන් වලට ජාති භේදයක් නැ..

  • @calistafernando4108
    @calistafernando4108Ай бұрын

    දැන් මේවා කරන්න ඇයි මෙහෙම වන්නෙ කියලා බලන්න ඔහුව මෝහනය කර ගන්න එවිට හොයාගන්න පුලුවන්

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    හොල්මන් තියනව .... මටත් අවස්ථා කීපයක් ම උනා..... අම්මප 😢

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q2 ай бұрын

    Habai godak wenas widihata

  • @user-je7fx4vu6o
    @user-je7fx4vu6oАй бұрын

    Mewa baluwata mewa ganawath hithanna hoda na, bududahama pamani sarana

  • @mangalikagrm9363
    @mangalikagrm9363Ай бұрын

    Me wada satahana ediripath karana kalaya meeta wadaketi kalayakin ediripath kala.hakyi

  • @m1976nuw
    @m1976nuw2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @deepikafrancis7320
    @deepikafrancis73202 ай бұрын

    අ පෝ මෙිවා අැත්ත මම අතදැකිමි තියනවා

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    මමත් kuwait වල ගෙදරක 😢😢😢 හිටියා එයාල hari wasai මම යට thattuwee ගෙදර අය Uda thattuwee noyakuth සද්ද තිබුණා අවුරුදු deka ගෙවන්නට කලින් mata ලංකාවේ Akka kenek කිව්වා oya ගෙදර wedakariyak meruna කියලා 😢😢😢😢 මට baya හිතුණා මම ලංකාවට යන්න කලින් ඉන්දියාවේ කෙනකු ගෙනාවා එයා කියනවා Reeta කවුද ඇවිත් බලන් ඉන්නවා කියලා eya lait නිවන්නට epalu bayata giya පිලිපීනය කෙනකු ගෙනාවා eya කිව්වා geta gida වෙනකොට ma ගෙදර holman gadai කියලා මොනවාද mata වෙනවා කියලා වතුර elluwa එයාට Rata penna gaththalu mama ලංකාවට giya මම koha හිටියා unath පිරිත් කියනවා mata කරදරයක් වුනේ nh අදත් මම kuwai ගෙදරක 😢😢😢

  • @user-nh7vf5mn9z

    @user-nh7vf5mn9z

    Ай бұрын

    Attha kathawa athdakeemenma kiyanne

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    ඔයා හරි ❤

  • @Lsilva446
    @Lsilva446Ай бұрын

    Apita penena deyata wada nopenena de meloke vishwa ye hugak thiyenawa

  • @anthonyrozairo9415
    @anthonyrozairo94152 ай бұрын

    waiting

  • @DeshanMethsara-um3qb

    @DeshanMethsara-um3qb

    2 ай бұрын

    koooo

  • @DeshanMethsara-um3qb

    @DeshanMethsara-um3qb

    2 ай бұрын

    hadissii❤

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedafham1020
    @mohamedafham1020Ай бұрын

    It is true

  • @MadushankaRandimal

    @MadushankaRandimal

    9 күн бұрын

    ඔයා හොල්මන් තියෙනවා දැකලා තියෙනවද ? .😬

  • @nimeshisansala7731
    @nimeshisansala773126 күн бұрын

    කුවෙට් වලත් තියෙනවා .ලයිට් ඕෆ් කරනවා දොරවල් ඔටෝ වැහෙනවා කබඩ් අස්සේ ශොපින් කවර වල සද්දෙ වගෙ ඇහෙනවා.හැබැයි නෝම්බි මාසෙට තමා ගොඩක්ම තියෙන්නෙ

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    ඒ ආගම බොරුවක් ඒකයි

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q2 ай бұрын

    Mama nidiya gaththe mage vehicle eke , nagitinakota mama hitiye koheda kiyala mama danna

  • @samankumara9037
    @samankumara903714 күн бұрын

    Man mewa boru kynne na eth mekanm manasikawa athi wuna shok ekak nisa wenva wenna pulwan

  • @user-np7my7cb6v
    @user-np7my7cb6vАй бұрын

    රහුමාන් මහතාගේ කටාව පිලිබඳව මට හිටෙනවා එතුමා දුව ගන එතුමා නිතර නිතර සිටනවා

  • @jayanmadumal6761
    @jayanmadumal676119 күн бұрын

    Illutions and dellutions..he needs counselling. If this is true, it can be happen one or two times...otherwise it will be a illution.

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k2 ай бұрын

    මමත් බොහොම ප්‍රිය කරන වැඩසටහක් මේ.. මට දැනගන්න ඕන කවුරු හරි ලංකාවෙ ඉන්නවද කියල මෝහනයෙන් විස්තර කියන්න පුළුවන් කෙනෙක්. ගැටලුවක් විසඳා ගන්න.

  • @kaminiperera9102
    @kaminiperera9102Ай бұрын

    MEKA PERA ATHMSYAK GANA DEYAK NEMEINE MENTAL AILMENT EKAK THIYANAWA RUPA PENAWA AWAGE AYATA MAMA COUNSEMLOR KENEK

  • @user-zl2tt1wv2v
    @user-zl2tt1wv2vАй бұрын

    මම ටත් උනා සිද්ධියක්

  • @sajanmanuja692
    @sajanmanuja692Ай бұрын

    සිද්ධිය සත්‍ය වෙන්න පුළුවන් ඒ සහෝදරයා ඉක්මනට මෝහන ප්‍රතිකාර සදහා ගියොත් හොදයි

  • @SamsonGeorge-oh5ym
    @SamsonGeorge-oh5ymАй бұрын

    Hambu karanawa

  • @user-fc9zu6rc4r
    @user-fc9zu6rc4rАй бұрын

    Me Kathawa aththa man inne Oman wala .mage lamaita mahatyata me wage seiddiyak una thama hodak ne .Kathawa athak

  • @chamin111
    @chamin111Ай бұрын

    rahumanta thiyenne manasika rogi thathwayak. okata mano vidiyave prathikara thiyanawa. amanussa balawagayak nam oita wada venas deval sidda venne.

  • @nikbb3101
    @nikbb3101Ай бұрын

    වැල් වටාරම් අහගෙන ඉන්න අමාරුයි පුලුවන්නම් කතාව දාන්න කතාවෙන් පස්සේ කියන දේවල් කියන්න කතාව මැ⁣ද්දෙන් විකාර ටික කියෙව්වම කතාවත් අමතක වෙනවා

  • @lakshanjayaweera6232

    @lakshanjayaweera6232

    3 күн бұрын

    Oww

  • @supunranaweera284
    @supunranaweera2842 ай бұрын

    Asanga aiya handma kiynwa kathwa kiyddi Baya hithena background music ekk dnna kiyla thma nane

  • @akhilakanishka8308
    @akhilakanishka83082 ай бұрын

    Perfect program ❤

  • @Saputhanthri
    @Saputhanthri21 күн бұрын

    මමත් රියාත් saudi

  • @dorris102
    @dorris1022 ай бұрын

    Me salli hoyana boru gothana epa jawaram karayo Uballa.

  • @PriyanganiHewawasam
    @PriyanganiHewawasamАй бұрын

    මේක මානසික ප්‍රශ්නයක් වෙන්න බැරිද ඒ මහ්තයට,

  • @lalnaimesh7437
    @lalnaimesh743717 күн бұрын

    එපා වෙනව

  • @AnuraBandara-rm6qi
    @AnuraBandara-rm6qiАй бұрын

    Kalaya kanawa vitharai

  • @VijithaRajapaksha-yn6ot
    @VijithaRajapaksha-yn6otАй бұрын

    ඔයා කතාව කියනවට වඩා වැඩකට නැති වෙන දේවල් කියවනවනේ

  • @Tv_kotuwa
    @Tv_kotuwaАй бұрын

    කිසිඅ වැදගත් දෙයක් අන්තර් ගත නැති වැඩසටහනක්

  • @chanaplace2891
    @chanaplace2891Ай бұрын

    මු මරු කියවනවා වැඩකට අති එකක් දාපන් යකෝ මිනිස්සු නෙගෙටිව් කරන්නේ නැතුව පොසිට්ය්ව් වැඩක් කරපන්

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q2 ай бұрын

    Vehicle eka drive kare kauda mama dannaha

  • @sanirafdo5406
    @sanirafdo5406Ай бұрын

    Kathawe bagayai ahuwe boru katayam wadi ahan iddi epa wenawa

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w2 ай бұрын

    පෙර බවයක ආදරනීය බැදීමක් වෙන්න ඇති.ආත්මීකාකාරයෙන් එන්නේ පුනර්බවයක් ලැබී නැතිව ඇති.

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    Ай бұрын

    ගිය ආත්මෙක දුව වෙන්න පුලුවන්

  • @chinthakachaminda3925
    @chinthakachaminda3925Ай бұрын

    Kayiya wedi

  • @dilanilanka7011
    @dilanilanka7011Ай бұрын

    කියවනවා වැඩි 🤕

  • @samsung-ft1of
    @samsung-ft1ofАй бұрын

    Wel.wataram..adu.karanava.nam.vada.hondai

  • @lankanhawk7153
    @lankanhawk7153Ай бұрын

    😂 ගංජා ගහලා සවුදි ගියාම

  • @khanthikw8523
    @khanthikw852321 күн бұрын

    Aiye oya dewal aththa mage paule lagama akka kenek innawa eyage putha belle wala dagena maruna e marila sathiyak giye na e lamaya e geiima innawalu rata hariyata sadda ahenawalu e akka kiuwe eyath ekka tharahaii e lamaya tharahin maruneth e akkage konden adinawalu pain gahanawalu noyekuth dewal karanawalu habaii e akkata vitharaiii ohoma innakota e akkage duwa sastharayak ahuwalu ekata kiuwalu e maruna lamaya ammath ekka thiyena tharahata thathawath aran yanawa kiyala ita passe e akka mata katha karala oya vistharaya kiuwa ekath kiuwe desamber 31 hawasa edama thamaii e akkage mahaththayath wadata gihin thibbe mathara ita passe ජනවාරි 1mata ape putha coll kara amne ara ahawal gedara mama marila kurudu wadiyema kiyala mata puduma hithuna man inne rata e akke 31thamaii kiuwe eyage mahaththayath aran yanawa ara maruna putha kiyala menna e kiyala palavinida e aiya marila aiye mata vishwasa karannath ba e akkata thamath rata ninda yanne eya samahara dawas walata mata kathakaranawa rata e katha karaddith haiyen eyalage janel walata dorata gahana sadde ahenawa thamath e gedara e akkata hariyata leda kattadiyek genalla dehi kapala ain kara ethakota e maruna lamaya e lamayage room ekemalu idala thiyenne marilath e akkarata husma ganna sadde pawa ahenawalu

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239Күн бұрын

    Rahumanuth dannawane duwa kurunaagala kiyala ..

  • @kashyapathero-z7d
    @kashyapathero-z7d10 күн бұрын

    Na na ema arakshaka sebalu na kawruth wateta dahame hasirenawanam dahamin araksha karanawa 👍

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6jАй бұрын

    මේක. මානසික හිතට එන දෙයක් මිසක් මෙහි සත්‍යක්.නැ . මෙකට. මනෝවෛද්‍ය වරයෙක් ලගට ගෙනියන්න ඔන

  • @SamaraGunawardana-h7e

    @SamaraGunawardana-h7e

    11 күн бұрын

    එහෙම කියන්න බැ... මොකද එ අත්දැකීමට මුහුන දුන්නු කෙනා තමයී ඒක දන්නේ..

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d2 ай бұрын

    මේ තමන්ගේ මනෝ කය තමා

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6jАй бұрын

    උබෙ පම්පෝරි නවත්තල කෙටියෙම් කියහම් බන් එපා වෙනව

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga21872 ай бұрын

    gonman velavata athi bava avathara adahai pitisare hema gemi yeku nera (sudo sudu ?)

  • @ajithkumara1810

    @ajithkumara1810

    7 күн бұрын

    මේ කවිය පරණ එකක් නේද අපේ නැන්දා කෙනෙක් මම පුංචි කාලේ කියනවා ඔය කවිය මං අහලා තියෙනවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d2 ай бұрын

    මේ මුස්ලිම් කෙනෙක් නේ එයාල සිකුරාදා පල්ලි යන්නෙ නැතිද

  • @KALINDU01
    @KALINDU01Ай бұрын

    මානසික ලෙඩක්.හොද මනෝවෛද්‍ය වරයෙකු හමුවන්න ඉක්මනින්ම.ඔතන කිසිදු අත් භුත දෙයක් නැ.

  • @priya1736

    @priya1736

    28 күн бұрын

    අනේ පලයන් යන්න පණ්ඩිතයා...තෝ දකින්න ඕන ගූ යන්න

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    අත්භූත අත්දැකීම් තියෙනවා අනිවාර්යයෙන්ම මට වෙලත් තියනව 😢.... බුදුදහමට පින් සිදු වන්නට තමයි ගැල උනේ

  • @GayanKuamra

    @GayanKuamra

    18 күн бұрын

    මම බැරිම තැන පිරිත් ජීවම් කල යන්ත්‍රයක් දැම්මා...දැන් හොඳටම හොඳයි......මට උනේ රෑ නින්දට ගියාම කකුලෙන් අදිනවා..ඇග මිරිකනවා...කලු පාට ගෑනු කෙනෙක් වගෙයි දැක්කේ මුලින්ම....2012 ඉදල 2024 වෙනකම් තිබුණා වයිෆ්ගේ තාත්තා තමයි මට පිහිට උනේ... යන්තර ක් දැම්මා....මාස තුනක් යනකන් මළගෙවල් වල යන්න එපා...ඌරු මස් කන්න එපා කිවුව.... හැබැයි මම හැමදාම බොනව ගෙදරට එනකොට මහ රෑ වෙනවා....මට දැං ආයෙත් අර භය ටික ටික දැනෙනවා යන්ත්‍රය නිසා .. විශ්වාසය තියනව..කලිං සිදුවීම් නොවුනත්....යම් බයක් දැනෙනවා...😢

  • @user-ol7wd1yo7j

    @user-ol7wd1yo7j

    17 күн бұрын

    ඔයා තවම දැකලා නැහැ, ඕවා දකින්නෙ වෙලාව නරක උනහම,

  • @namalwithanage7269
    @namalwithanage72692 ай бұрын

    Den kalye ayaluwan pilikannak danne nethiwa athi apinam oya gommanvelawata aliyata yannenethi katawa hodata dannawa ape podi mallita wayasa aurudu 7'8 kalaye watta phala siyabala gaha lagata giyama reta hodatamabayawenawa guptha gathiyak thiyenne a hariye a kalaya mathak wenakota tawamath baya hitenawa

  • @jasonjaya12
    @jasonjaya129 күн бұрын

    ඔයාගේ බණ නතර කරලා කතාව කිව්වා නම් හරි නේද? එපා වෙනවා..

  • @fathimaumra9183
    @fathimaumra91832 күн бұрын

    Uba Hoda sinhala haththa nam thambi kiyala kiyanne nee uba a hodata hadala nee thope chu hodanne nethi amma sakkiliya katha karana heti thambiyalu ne paka hodan na nethi Moda sinhala pakaya

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q2 ай бұрын

    Me kathawa aththa,matath ehema una

  • @viranchanura3834
    @viranchanura38342 ай бұрын

    බොරුවනේ... බුරුකාවක් කීවනම් ඔන්න මොකක් හරි

  • @user-yr6oi1ns2s
    @user-yr6oi1ns2sАй бұрын

    Epaaaaa wnooooo kathawa wadii

  • @priya1736
    @priya173627 күн бұрын

    මේක බොරුවක්... තාත්තා දන්නෙ නැද්ද දුව ගෙදර නැහැ කියලා..

  • @hemantharandunu7011

    @hemantharandunu7011

    8 күн бұрын

    දුව කුරුණෑගල නම් ඉන්නේ තාත්තා අම්මාගෙන් ප්‍රශ්න කර කර ඉන්නැතුව කවුද එතන ඉන්නේ කියලා බලන එකනේ කරන්න ඔනේ .... මේතන පැහැදිලියි ඔහුට මනසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය යි.. බුදුදහමයි. මනසික රොගයි පටලවා ගන්න එපා

  • @51lanka
    @51lanka2 ай бұрын

    කතාව විස්වාස කරන්න බැහැ . රහුමාන් අදුරුවැටුන වෙලාවෙ කලුවරේ ලිද ලගට ගියාලු ඊට පස්සේ කලුවරේ කන්නාඩ්යෙන් ගෑනු කෙනෙක් පෙනුනලු... මහත්තයෝ කලුවරේ කොහොමද කන්නාඩ්යෙන් පේන්නෙ ;?

  • @user-rx1of4ib6n

    @user-rx1of4ib6n

    2 ай бұрын

    ,කන්නාඩි වලින් ?කවදාවත් පේන්න විදියක් නැ.මේක බොරැවක් යම් වස්තුවක් නැති දෙයක් විදුරැවකින් නොපෙනේ පියවි ඇසටනම් පෙන්න පුලුවන්...

  • @SamaraGunawardana-h7e

    @SamaraGunawardana-h7e

    11 күн бұрын

    එහෙම කියන්න බැ.. එ අත්දැකීම විඳපු කෙනා තමයී.. දන්නෙ..

  • @hashihashi5674
    @hashihashi56742 ай бұрын

    arabiye taram holman hadi huniyam seen loke wena kohewath na

  • @user-zq4tz1ef7w

    @user-zq4tz1ef7w

    2 ай бұрын

    ඔවුන් බුදු දහමට අකමැති ඒ නිසා ද?

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq2 ай бұрын

    බොරැ

  • @dilushalakshan8309
    @dilushalakshan83092 ай бұрын

    රහුමාන්ට සවුදියේ වැඩ කරලම මානසික අවුලක් තියෙන්නෙ ඕකට මානසික වෛද්‍යවරයකු මුණගැහෙන්න. අද සමාජය දියුණුයි බං. මානසික ආතතිය ඇගට මහන්සිය තිබ්බම ඔහම විවිධාකාර මනස්ගාත පේන්න පුළුවන්.

  • @dilanisuhood2823
    @dilanisuhood282327 күн бұрын

    Muslim kenekuta ehema penawa kiyanne, e boruwak, Ai kiuwoth ohu hariyata hamadama Pas wela vandinawa, Eya inne hamawelema Allah deviyan ekka, E ayata ohoma ewa penawa adui, ehemanam ohu Allah deviyan sihikarannema ne vennethi, ekai ohuta bahubootha penne

  • @EATHTHA-
    @EATHTHA-29 күн бұрын

    👁️☸️

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs2 ай бұрын

    යක්ෂ හෝරාව ගොම්මන

  • @senapalliyaguru2137
    @senapalliyaguru21372 ай бұрын

    Manaika ledek

  • @DammikaGamage-vx6dx

    @DammikaGamage-vx6dx

    2 ай бұрын

    උදේ හතට 😂😂😂 මොන විකාර da e hoda pandaranee kohomath e walawata geenu දොරට තට්ටු karanwa

  • @Sukithdias
    @Sukithdias2 ай бұрын

    Aiya. Oyage contact number denna, Or email adress.

  • @AsangaLive

    @AsangaLive

    2 ай бұрын

    asangalive.official@gmail.com / 0774179322 or 0763330591

Келесі