No video

"නොපෙනෙන කෙනෙක් අවිල්ලා පාන්දර 1 කට මාව ඇහැරෝනවා" | 10 යි 10 Episode 20

"මාත් එක්ක බයිසිකලේ පිටිපස්සෙන් වාඩිවෙලා එන ගෑනු කෙනාගේ ඔලුව නෑ" | සත්‍ය කතාවක් ඇසුරෙන් | 10 යි 10 Episode 20
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZread | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 465

  • @maleedesilva6061
    @maleedesilva606129 күн бұрын

    මගේ සීය කෙනෙක්ටත් මේ වගේ දෙයක් වුනා කීවා මම හිතනව අපේ යම් කිසි නොවිය යුතු දෙයක් වුනොත් මේ ගේ භූතාත්ම සමහර අවස්ථා වල ප්‍රභල වෙලා ඔවුන් දුර්වල වෙන බව අත්දැකීම් වලින් දන්නවා. බුදු ගුන පිරිත් මෛත්‍රී භාවනා නිතර ඇසීමෙන් සහ සඡ්ක්ධායනා කිරීමෙන් බිය විය යුතු නැහැ.මගේ අදහසයි. හැමෝටම තෙරැවන් සරනයි

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637Ай бұрын

    ☸️🪔🙏🙏🙏 සාදු සාදු සාදු!!☸️☸️☸️ බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්, සියලු සත්වයෝ සුවපත් වේවා!🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282Ай бұрын

    කට්ටකුමන්ජල්/සාබ්‍රානි දුම් ඇල්ලීමෙන් සහ පහන පත්තුකිරීමෙන් වාතය පිරිසිදු වෙනවා bad energy චුත වෙනවා එවිට දෙවියන් ඇදහීමට සිත එකලැස් කර ගැනීමට පහසු වෙනවා වගේම අනිත් කාරනාව සිත දියුණුකර ගැනීමෙන් ඔය බූත වාතය අපෙන් දුරට විසිවෙනවා...අත්දැකීමෙන් කියන්නේ...සියළු සත්වයෝ නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්වේවා 🙏🙏🙏

  • @romwij

    @romwij

    Ай бұрын

    හරි

  • @chandanihandapangoda787

    @chandanihandapangoda787

    Ай бұрын

    ❤❤❤❤

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    Ай бұрын

    දෙවියන් ඇදහීමට..?

  • @thilinef.kurukulasuriya2282

    @thilinef.kurukulasuriya2282

    Ай бұрын

    ​@@PadmaJayasinghe-s1zඕනෑම ඇදහීමකට

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7ggАй бұрын

    මටත් යමි කාලයක රැට තනියම තමයි මම නිදාගන්නේ සමහර රාත්‍රවලදි එකපාරටම මාලග අැදේ නිදාගන ඉදලා නැගිටලා යනවා වගෙ තේරෙනවා. කලක සිටන් උදේ සවස බුුදුන් වැද දෙවියන් ඥාතින්ට පිං දෙනවා විෂ්වයට ස්තුතිකරනවා දැං එ් බහු භුතයා එන්නැහැ.

  • @chathurangamanoj3757
    @chathurangamanoj37575 күн бұрын

    පත නයි අරින්ට එපා 😂

  • @rodda289sk
    @rodda289skАй бұрын

    ඔක්කොම හරි ඉදිරිපත් කරන පොර කටවහන් හිටියනං

  • @ruwanthiranasinghe3743

    @ruwanthiranasinghe3743

    28 күн бұрын

    Eka nm aththa ane

  • @peraraperara639
    @peraraperara639Ай бұрын

    මේ wada සටහන බලන්නේ විදේශ රටක ඉඳල හරිම බියකරු සිදු වීමක් බොහෝම ස්තුති අසන්ග මහත්තයා තෙරුවන් සරණයි දෙවි

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795Ай бұрын

    එකම වෙලාවට ඇහැරෙන එක නම් සාමාන්‍ය යි.එක දවසක් ඇහැරලා බලන්න ඊට පස්සෙන්දත් එහෙම වෙනව.ඕනතරම් වෙලා තියෙනවා

  • @pradeepperera8154

    @pradeepperera8154

    Ай бұрын

    ඒක ඇත්ත කාලයක් මම එලාම් එකට නැගිට්ට දැන් ඒ වෙලාවට ඇහැරෙනව.නමුත් තැන මාරු උනොත් ඇහැරෙන්නෙ නැහැ .

  • @surangijayawickrama8616

    @surangijayawickrama8616

    Ай бұрын

    Yes

  • @gopalsasidaran1345

    @gopalsasidaran1345

    Ай бұрын

    Ow.ape mole a time eka store karagannawalu.molei ape yatihithailu eka karanne.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv28 күн бұрын

    අනේ මන්දා..මේ වගේ චුටි අත්දැකිමක් මටත් තියනවා..මගෙ ගෙදර දානමාන කටයුතු හරියට සිද්ධවුනා..නිතර නිතර..කුමක් හෝ ඒ කටයුත්තක් සිද්ධවෙනවා..ඒ හැම දිනකම මට අවදිවෙන්න ඕන වෙලාවට හරියටම මට මගෙ නම..ගෙදරට කියන නම කියලා එලියෙ ඉදන් කතා කරනවා..ඒ මගෙ අම්මගෙ මවගෙ හඩ..ඒ කියන්නෙ කිරි අම්මගෙ කට හඩ..මට ඕන තුනට ඇහැරෙන්න නම් ඒ වෙලාවටමයි ඒ කතා කරන්නෙ..කිරි අම්මා මියයන්න කලින් මගෙ ගෙදර සිද්ධවෙන ඒ වැඩවලට ඉස්සෙල්ලම අපේ ගෙදරට එන්නෙත් එයා..අවසානෙටම ගෙදරින් යන්නෙත් එයා..මගෙ අම්මා පවා හරි ඉක්මනට ඒ වැඩවලින් පස්සෙ මහගෙදරට යනවා..හැබැයි කිරි අම්මා සියලු කටයුතුවලට උදව්වෙලා මං ඒවගෙන් නිදහස් කරලමයි ඈ යන්නෙ..ඒ තරම් ඈ මට ලගයි..ඉතින් මට තේරෙන්නැ..මං හිනෙකින් ඒ හඩ ඇහිලා ඇහැරෙනවද මොකද කියල..නමුත් සිද්ධිය ඔහොම වෙනවා..

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262Ай бұрын

    අනිවාර්යෙන් අත් බුත තියනවා මේ රටෙත් පිට රට වලත්

  • @lahirugomes7772

    @lahirugomes7772

    14 күн бұрын

    Ape rate wadi,Budun wahanseth kiuwe Holman,Butha,pretha dewal thyenawa kyala,,

  • @samanrathnayake9783
    @samanrathnayake978311 күн бұрын

    මටත් පිළිගන්න බෑ සමහර කතාවල්.. අර ඇල්ලෙදි වාහනේට නැග්ග කොල්ලා වගෙ ඒක...... අනේමන්ද ඒත් මම මගෙ ඇස් දෙකින් දැක්කා අපෙ ගෙදර ප්‍රශ්න වගයක් ඇති වුණා. මම හොඳටම දැක්ක අපෙ ගෙදර බත් මුට්ටිය වතුර හිඳෙන්න ලිපේ ගින්දර ඇදලා තිබ්බෙ.. මුට්ටියෙ පියන ඇරල බත් එකෙන් කව්දෝ බත් අහුරක් ගත්තා. කෙනෙක් නෑ අදෘශ්‍යමානයි. තව හු‍ඟක් දේ උනා....... පිරිතක් කියල පින් දුන්න අන්තිමේ මලගිය අයට. තාම නම් නෑ එහෙම එකක්.. මේක උනේ 2023 පෙබරවාරි මාසයේ ඉදන් මාර්තු අප්‍රිල් දක්වා..මාස දෙකක් වගේ....විවිධාකාර අත්බූත සිද්ධි, කකුල් හීතල වෙන සිද්ධි උනා..

  • @prageethgallage
    @prageethgallage25 күн бұрын

    ඔය වතු බංගලා වල ගොඩක් ඒවාගේ ඔය වගේ සිදූවීම් තියනවා. ඒ පරිසරය පවා හරිම ගුප්තයි. හවස හතරෙන් පහෙන් පස්සේ මීදුම එනවා. මීදුමත් එක්ක අවුරුදු 100 විතර පරණ බංගලාවට එන්නෙ අමුතුම ගුප්ත පෙනුමක්. ඇතුලේ කොච්චර ලයිට් දැම්මත් අදුරු මූසල ගතියක් දැනෙනවා. රැයක් නැවතුන අය දන්නවා ඒ වෙනස. මීට අවුරුදු ගානකට කලින් මමත් බදුල්ල පැත්තේ වතු බංගලාවක නැවතිලා උන්නා estate audit එකකට. ඩෑමේරියා බී කියලා එකක්. මුලු දවසම බංගලාව ඇතුලේ පිරිත් දාලා තිබුනේ. Manager නම් කිව්වේ කවුරු මේවගේ මැරිලා ඉන්නවද දන්නෑනේ මල්ලී ඒ නිසා දානවා කියලා. කියන්න තරම් විශේෂ සිදුවීම්නම් උනේ නෑ. මොනවා උනත් ඒ අත්දැකීම ආයිත් ගන්න තියනවනම් කියලා හිතෙනවා.

  • @shashi-fz9wp

    @shashi-fz9wp

    22 күн бұрын

    Matanan ehema hithenne.e bangala harima lassanai. Mn girl kenek aurudu 4k witara bungalows wala idala tiyenawa.thaniyama one taram reyawal gatha karala tiyenawa.kisima dawasaka ehema denila ne.harima sundarai

  • @user-jv2up8iy4q

    @user-jv2up8iy4q

    15 күн бұрын

    ​@@shashi-fz9wpඑකෙන්ම

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    6 күн бұрын

    @@shashi-fz9wp ඔව් සුන්දරව බැලුවොත් සුන්දරයි තමා... සියල්ලටම මූලික වන්නෙ අපෙ මනස

  • @tharindumadusanka6030
    @tharindumadusanka6030Ай бұрын

    10 10 බලන මට සමහර වෙලාවට බොරැවක් කියලා හිතුනත්..හිතෙ කොනක වුනු සමහර දේවල් නිසා ඇත්තක්මයි කියලා හිතෙනව!

  • @rathnayakejayasundara6400

    @rathnayakejayasundara6400

    Ай бұрын

    😊😊😊😊😊😊😊

  • @rathnayakejayasundara6400

    @rathnayakejayasundara6400

    Ай бұрын

    ​ Pppppppplplllplplpllllllppq111

  • @judealakman3381

    @judealakman3381

    Ай бұрын

    Denna sipiriyata patta boru kelinawa..... Oba 100%hari.... 😛

  • @user-zq4tz1ef7w

    @user-zq4tz1ef7w

    Ай бұрын

    රාම් ගුප්ත චරිතයක් .ඔහු ගැන තැබු විශ්වාසය තුලින් ඔහු ප්‍රයෝජනයක් ගන්නා හැඩයි.

  • @kavinhansaka712

    @kavinhansaka712

    Ай бұрын

    😂😂muta pissu mu gotha gotha kiynawa pissek😂

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288Ай бұрын

    මේ කතා බොරුම නෙමෙය්. මං බුදු පහනවත් තියන්නේ නැහැ. ඒ තරමටම මං බොහෝ දේ ගැන විස්වාසයක් නැහැ. බුදුන්ගේ දර්මයට අනුව ජීවත් වෙනවා පමණයි. But මේ වගේ අත්දැකීම් කීපයක් මා වින්දා. කාටවත් නොකිව්වට මං තනිවම හිතලා හිතලා තේරුම් ගත්තා බොහෝ අයට නොපෙනෙන යම් බලවේග මේ විශ්වයේ තියෙන බව. මගේ හොදම මිතුරිය අකල් මරණයකින් මියගියා. ඒක මට ලොකු වට දැනුනා. දවසක ඇය මගේ ගෙදර දොරට තට්ටු කරලා කතා කරා. එහි සැබෑ බවේ තරම මා ඒ නිවස විකුණලා මගේ පදිංචිය වෙනස් කරා. මා මගේ සැමියාගේ අවමගුල් උත්සවය සිහිනෙන් දැක්කා. හරිම බයානක විදිහට. හරියටම මාසයකට පස්සේ කිසි ලෙඩක් නොතිබුන ඔහු හදිසි හර්දයබාදයකින් මිය ගියා. අවමගුල් කටයුතු ඉවර වී දින 7 ගියේ නැහැ. මගේ මිතුරිය වගේම ඔහුත් මට කතා කරලා ඇඩුවා මාත් පුතාත් නැතිව ඉන්න බෑ කියලා. මනස සමග විසාල සටනක් කරා. මේවා තනිවම තේරුම්කර ගන්න. පසුව මට හිතුනා ඔහු මා සමග ඉන්නවා කියලා. මාත් පුරුදු උනා දුකක් දැනුනහම ඔහුට කියන්න. ඔහු මට නිතර කියනවා පුදුම දෙයක්. "ඔය දෙන්නා බලාගන්න කෙනෙක් ඒවි පිට රට ඉදන්..කියලා. ඔබලා හිතාගන්න ඔබ‍ට හිතෙන දෙයක්.ඔහු මිය ගිහින් දැන් අව්රුදු 10.මට නොසිතු ලෙස මුණගැසුනා ඔහු වගේම ආදරණීය මිනිසෙක්. මා ඔහු සමග විවාහ උනා. මා කිසිදා නොසිතපු ලෙස මුණගැසී නැවත මා සමග විවාහ උන ඔහු Australian ජාතිකයෙක්. මා මේවා ගැන මැරෙන තුරුම හිතනවා. පුදුමයි.. 🙄🙄

  • @acreation6565

    @acreation6565

    Ай бұрын

    දැන් ඔබෙ සැමියාගෙ ආත්මය කතා කරන් නැද්ද? ඔහු ඔබ ඉස්සරහා සැබෑ රෑපයක් මෙන් මැවෙනවාද?

  • @lalanipriyanthi288

    @lalanipriyanthi288

    Ай бұрын

    @@acreation6565 මුල් දිනේ ඔහු මා ඉදිරියේ හිටියා. හොදටම ඇඩුවා. දාලා යන්න බෑ කිව්වා. මේක රහසක් වගේ මං හංග ගෙන හිටියා. යම් ස්පරසයකින් රෑට මං නැගිටෙනවා. චායාවක් වගේ මං දකිනවා මට කියනවා ඒ ගෙදරින් යන්න කියලා. ඒ ගේ එයා හැදුවේ. අපි පෙම්වතුන් වෙලා ඉන්න කාලේ. අපේ wedding eka ගත්තෙත් ඒ ගෙදර. හැමදාම මට යන්න කියනවා. ඇත්තටම මං එවෙලාවේ හරිම අසරණයි. කොහේ යන්නද. මාව වෙනස් උනා. සාරීරිකව දුර්වල උනා. මං තනිව ඉන්න බය උනා. රෑ නිදා ගන්න බැරිව ගියා.කාටවත් කියන්නත් බෑ. මිනිස්සු එයාට ලැජ්ජා කරාවි. කියලා දුකය්. බෙහෙත් ගත්තා. ලෙඩක් නෑ කියනවා. But මට මොකක් හරි දෙයක් දැනෙනවා.ඔහු ඉන්නවා. කාටද කියන්නේ කියලා හිතුවා. පුතාට කියන්නත් බෑ.මානසික ප්‍රතිකාර ගන්න තරමට මා මානසිකව වැටුනා.අන්තිමට ඒ ගෙදරින් යන්න මං තීරණය කරා. කුලියට. ඒ ගෙදර අය්තිකරුවන් පදිංචි Australia වල බව පසුව දැන ගත්තා. පරණ ගෙදරට රැයක් නිදාගන්න ගියේ නැහැ. ඔහු නැවත මා දැක්කේ නැහැ. කතා කරෙත් නැහැ. හැමදේම වෙනස් උනා ඉක්මනින්. පුතා විදේස්ගත උනා ඉගෙනගන්න.. මාත් ඒ සමග ගියා. ටික දිනකට.. ගෙවල් අය්ති අයගෙන් උදව් ලැබුනා. ටික කලකින් ඔව්න් හරහා මගේ දැන් ඉන්න Australia husban හමු උනා. දැන් මාත් ඔහු සමග ලංකාව අතහැර යන්න සුදානම් වෙනවා. But මා තනිවම හිතනවා.මැරෙන තුරුම රහසක් ඒක.

  • @Sajin1111

    @Sajin1111

    Ай бұрын

    PR ගන්න හිතුනම ඔක්කොම හොල්මන් ඉවරයි ..😂😂😂

  • @pravferna4481

    @pravferna4481

    Ай бұрын

    ​@@Sajin1111😂😂😂😂

  • @sunild6715

    @sunild6715

    Ай бұрын

    @@lalanipriyanthi288 if this is true, Buddhism (Thripitaka) is wrong 🤣

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7eАй бұрын

    මෙක thawa මීට වඩා ලස්සනට කියන්න පුළුවන්.. මේ මහත්තයා ට මේ කතාව කියන්න තේරෙන්නේ නැ.....

  • @user-bz7yx9nb5n
    @user-bz7yx9nb5nАй бұрын

    Supiri 👍👍👍❤❤❤ මේ සදහා පිරිතක් කියලා දානයක් දුන්න නම් කරදර අඩු වේවි . තවත් මේ වගේ vedio දාන්න. මෙම කතාව සිතුවමක් වගේ mavila පේනවා . හරිම ත්‍රාසජනකයි, ලස්සන කතාවක් වගේ , මින් ගතයුතු යම් දෙයකුත් තියෙනවා .

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw328 күн бұрын

    අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා , අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා .වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් හාස්කමක්...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මා මෙය පලකරන්නේ තව අපිවගේම අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා....

  • @ranganamanoj1920

    @ranganamanoj1920

    26 күн бұрын

    😂😂😂

  • @samanrathnayake9783

    @samanrathnayake9783

    11 күн бұрын

    එතුමා කරන්නෙ මොනවද ඔබෙ අම්මාට මොකක් ද වෙලා තිබුනේ

  • @user-zb5eq5wm4o
    @user-zb5eq5wm4oАй бұрын

    ඔය මනුස්සයට කතා කරන්න දීලා පොඩ්ඩක් කට වහගෙන ඉන්නවා කෝ

  • @ratnaperera1044

    @ratnaperera1044

    20 күн бұрын

    එච්චර බාධා කරන්නෙ නෑ හලෝ.

  • @peshaladilrukshi2893

    @peshaladilrukshi2893

    17 күн бұрын

    චමුදිත තරම් නැ

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616Ай бұрын

    මෙ කතා ඇත්ත ,මම cyprus ඉන්නකොට මන් හිටපු ගෙදර ඔය සද්දෙ නිතරම ඇහෙනවා එ ගෙදර ලී වලින් අල්ලා තියෙන්නෙ පොළවට,මට ගියපු දවසෙ ඉදලාම ඒකේ කවුරු හරි ඇවිදිනවා ඇහෙනවා ,මම රෑටත් අහැරිලා බලනවා, පේන්න නෑ,මගෙ ඇගේ හූරපු පාරවල් තියනවා පහුව්දා,,මම නානකොට තමා දන්නේ මගේ ඇග ඒ තැන දනවා වතුර වැටෙනකොට ලේ පුරලා නියපොතු පාරවල්,,වහලේ සිවිලිමත් ලී වලින් හොදට ඇහෙනවා එකේ මනුසයෙක් ඇවිදිනවා වගෙ වහලේ අඩිය තියන සද්දේ හොදට ඇහෙනවානිදා ගන්නේ බයෙන් මම,ඒ ගෙදර ඉන්නේ සීයා විතරයි එයාට ඇහැරලා කීවම ඇවිත් බලනවා එතකොට මොකුත් සද්ද නෑ, ඒ සීයට ඇහෙන්නෙ නෑ ලූ,,මම තනියම ඉන්නකොට දවල්ටත් ඇහෙනවා පහල තට්ටුවෙ ඉද්දි ඇවිදින සද්දෙ ,, බාත් රූම් එකේ දොරේ යතුර හෙල්ලෙනවා මම වහගන නෑවත් ,පස්සෙ සියට ඇවිදින්න බැරිව පහල තට්ටුවට ආව උඩ ක කවුරු ත් හිටියෙ නෑ, ගොඩක් කාලයක් මම රෑට නිදා ගද්දී උඩ පුටු අදිනවා,ඇවිදින සද්දෙ ඇහෙනවා රැ මැද,මම උඩ ඉද්දී බුදු පහන තියලා පන්සල් අරන් නිදා ගත්තා මොකුත් සද්ද ඇහුනේ නෑ පස්සෙ ,,ඒත් මන් පහලට ආවාම ඇහුනා,සීයාගේ පුතා උඩ පදිංචියට ආවම ඒ සද්දෙ ආයේ ඇහුනේ නෑ,,මෙ සියාගෙ නෝන කැන්සර් එකකින් එයා තරුන කාලෙම මැරිලා තියෙන්නේ,,එයාට 42 මැරෙනකොට ගෙ ඇතුලේ ඇද උඩ සීයගේ අතේම හුස්ම ගිහින් තියෙන්නෙ,මන් හිතන්නේ ඒකේ බලපෑමක්,එන වැඩ කාරයෝ කැවුටත් ඉදලා නෑ,සියා ඊටපස්සෙ ආයේ බැදලා එ ගෑනූ කෙනත් ගිහින් හැමදාම රන්ඩු උනාලු එ දෙන්නා,ඊට පස්සේ ඒ සීයට තරුන කාලෙම අන්සබාගෙ අවිත් ලෙඩ වෙලා,,

  • @Minist562

    @Minist562

    Ай бұрын

    @@surangijayawickrama8616 මගෙත් කාළයක් තිස්සේ ඇග හූරපු පාරවල් තිබ්බා උදේට නැගිටලා බලද්දී, තව රෑට දත් මිටි kanawa. පස්සෙ මම කාළයක් bodhi pooja තියලා, මෛත්‍රී භාවනාව කරලා හොඳට dewiyanta., මළ ගිය nayonta පින් අනුමෝදන් kala. දැන් ඒවා නෑ 🙂😀😀😀

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    Ай бұрын

    මමත් wena රටක jewath වෙන්නේ Corona kale api හිටිය rent house එක change kala Rata electric item auto on වෙනවා Plug ගලවා la thibbath වැඩ කරනවා Frige එක food මුකුත් thiyana ba ඔක්කොම කුණු වෙනවා Frige එක මාරු kala ath ehamamai Rata tap kadila වතුර යනවා Hewanali එහාට මෙහාට යනවා Api මුළු දවසම පිරිත් dala තිබ්බා ගෙදර කරදරය අඩු වුණත් garden ekan a sadda awa අන්තිමට හොයලා බලද්දී ගෙදර අවුරුදු 10 ළමයා මැරිලා School eka wall එකට යට වෙලා

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @user-jv2up8iy4q
    @user-jv2up8iy4q15 күн бұрын

    බය නැති කරගන්න මල් ශාලාවකටත් ගියා...ඒකෙ අයගෙන් අත්දැකීම් ඇහුවාම එයාලා කියන්නේ හොල්මන් එක්ක කතා බහ කරන්න එයාලත් හරිම ආසයි ලු....උන් නම් බය කියලා දෙයක් ෆ්හන්නෙත් නෑ(බීලා වැඩ කරන්න තහනම් ,ඒ මල් ශාලාවේ)

  • @vijithamannapperuma424
    @vijithamannapperuma42429 күн бұрын

    මගෙ අත්දැකීම් වලට දැනට අවුරුදු 20 කට වැඩියි. ගොඩක් දරුණු විදිහට තිබුණු දේවල් වලට පිළියම් , කරන්න ගිහින් ඒ බලවේග වලින් දඬුවම් විඳපු අවස්ථාත් තියෙනවා. දැන් වුණත් ...ඒ තත්ත්වය තියෙන බව මට හැඟෙනවා... බුදුදහම අනුව ජීවත්වන මට ඒ බලවේගයෙන් හිරිහැර වැඩියි.

  • @sanirafdo5406
    @sanirafdo5406Ай бұрын

    අසංක අද හොද ලමයා මැදින් පැන්නා අඩුයි

  • @Minist562

    @Minist562

    Ай бұрын

    😂 😂 😂 😂

  • @thanujarajapakshe-mu6gs

    @thanujarajapakshe-mu6gs

    Ай бұрын

    ඇත්ත😂

  • @TechTrails8715

    @TechTrails8715

    Ай бұрын

    මැදින් පනිනව වැඩ්යි

  • @AnuBandara-fx2qy
    @AnuBandara-fx2qyАй бұрын

    ඔලුව නැති ගෑණුනම් ඕනෙතරම් ඉන්නවා හැමතැනම ..

  • @ireshashamanthi9202

    @ireshashamanthi9202

    29 күн бұрын

    😅😅ඇයි පිරිමි..ජඕටම ඔලුව නෑනේ😃😃😃

  • @dilrupshirupshi3195

    @dilrupshirupshi3195

    29 күн бұрын

    😂😂😂

  • @shanilkavithanage6589

    @shanilkavithanage6589

    22 күн бұрын

    Ammo😂😂

  • @yamunahewage7166

    @yamunahewage7166

    9 күн бұрын

    මරු ..😀

  • @mohanevasantha5681
    @mohanevasantha5681Ай бұрын

    මන් 10 වසරෙ වගේ ඉද්දි අපේ ගමේ පන්සලේ උත්සවේකට පුහුනු වීම් කරන්න රෑ වෙලාවල් දාගෙන තිබ්බා, සාමාන්‍යයෙන් ගමේ නිසා රෑ වෙලා එද්දි 10 ,10.30 වගේ වෙනවා, හවස යද්දි මන් නාලා කොන්ඩෙ කඩාගෙන තමයි ගියේ හැමදාම වගේ, අපේ ගමේ කට්ටිය නිතර මට අවවාද කරා කොන්ඩෙ බැදන් යන්න කියල හවස් වරුවෙ යද්දි, කෝම හරි මට කලිම් ඉදම් ඇග සීරෙන එක තිබ්බා, ඒත් මේ දවස් වල ඒක වැඩිම උනා, ඒ කාලෙ රෑට එද්දි මායි මල්ලී තමයි ගෙදර එන්නෙ ලොකු දුරක්නැති නිසා , අපි එද්දි මුරුක්කු අරන් කකා තමයි හැමදාම ආවෙ, ටික දවසක් ..ඒකිව්වෙ සති දෙකක් වගේ ගියාම දවසක මන් ගිහින් ඇවිත් කොන්ඩෙත් කඩාගෙන ගෙදර ඉස්සරහ දොර ඇරලා තිබ්බෙ එතන්ට වෙලා සින්දුවක් පුරුදු වෙවී හිටියා, අපේ ගේ ඉස්සර හ ම තියෙන්නෙ සොහොනක්, හැබැයි ඒක අපේ මිදුල මට්ටමට වඩා පහලින් තිබ්බෙ, එතකොට තුන් මන් හන්දියකුත් තියේ හරියටම මිදුලට පේන්න, ඒකෙන් අපේ ගේ පැත්තට එන පාරක් තියේ, එදා කරන්ට් තිබුනෙ ත් නැති නිසා කිසිම එලියක් තිබ්බෙ නෑ ලාවට පේන හද එලිය තිබ්බා හැබැයි , මන් එකපාර එතන ඉදන් අර පාර බලද්දි මන් දැක්කා ගෑනු කෙනෙක් උඩහට එනවා, මන් බලන් හිටියට ඒ කෙනා හරිම අමුතුයි , ඒක දකින්නම ඕනි මනුස්සයෙක් නෙවෙයි කියල තේරෙන්න නම්, මන් බය උනේ ටික වෙලාවක් යනකම් බලන් ඉදලා අපේ ගෙදර ට හැරුන වෙලාවෙදි, මන් කෑගහල ගේ ඇතුලට දිව්වම අම්මලා ඇවිත් බැලුවට කිසිම කෙනෙක් පාරෙවත් කොහෙවට් හිටියෙ නෑ, ඊටපස්සෙ ත් ජනේල්‍ර්න් බලන් ඉන්නවත් පෙනුනා, පස්සෙ යන්තරයක් දැම්මම ඒක නැති උනා ..

  • @GayanKuamra

    @GayanKuamra

    29 күн бұрын

    @@mohanevasantha5681 ඔයා හරි යන්ත්‍රයක් දැම්මා ම හරියනව ඒක ඇත්තක්

  • @GayanKuamra

    @GayanKuamra

    27 күн бұрын

    @@naveendraindika7774 ආතල් දෙන්න එපා බං....උබට උන දවසට තේරෙයි....

  • @mohanevasantha5681

    @mohanevasantha5681

    27 күн бұрын

    @@naveendraindika7774 හරි හලෝ ඔයා තමයි ආවෙ 😎

  • @mohanevasantha5681

    @mohanevasantha5681

    27 күн бұрын

    @@GayanKuamra ඔයා හරි ☺️

  • @Vibesvibes2024

    @Vibesvibes2024

    27 күн бұрын

    Saththa wathe oluwata gahala 😂

  • @WmdDinesh
    @WmdDinesh14 күн бұрын

    මෙවනි දෙවල් ඇත්තටම තියනවා අදටත් මන් එවනි සිදුවිම් වලට මුන දෙනවා එත් දැන් එකට හුරුපුරුදු වෙආ ඉන්නවා මන්

  • @ajithkumara1810
    @ajithkumara181017 күн бұрын

    බුදුදහම සත්‍යයයි පිරිත් වලට මේ හැම දෙයක්ම නැති කරන්න පුළුවන්. පිරිත් වලින් සෙතක් ශාන්තියක් උදා වෙනවා

  • @thilakhaththotuwa6657
    @thilakhaththotuwa6657Ай бұрын

    The important thing i understamd is supirintend still reminds Ram real gentleman

  • @lalanijayasena7669
    @lalanijayasena7669Ай бұрын

    හොද වැඩසටහනක් 👍

  • @user-jv2up8iy4q
    @user-jv2up8iy4q15 күн бұрын

    මම ක්ලාස් එකක් කරල දවසක් රෑ වෙලා එනකොට short cut පාරක් හොයාගෙන යනකොට පොරක් බයික් එකේ දාන් ගියා...ඌ කිව්වා මේ පාරෙන් දිගටම යමන් මල්ලී කියලා...මමත් ගියා ,අම්මට සිරි ...පට්ට රබර් වත්තක් ඇතුලට කියන්නකෝ ගියේ...බයට වඩා දැනුනෙ අනුන්ගේ බයික් එකක් අරගෙන ආපු වගකීම.ඉතින් ඌව බලෙන්ම බස්සවලා බයික් එක හරව ගත්තා..සුදු ෂර්ට් & කලු කලිසමක් ඌ ඇදලා හිටියේ.අතේ මොකක්ද මල්ලක් තිබ්බා.ඌ මොකෙක්ද වගේ මහ හයියෙන් හිනා උනා,මම ඌට හු#ගනින් කියලා ඇරියා ඇරිල්ලක්..(ලොකු හයියක් හිතට ආවා ඒ වෙලේ,බයක් දැනුනේ නෑ ).කොහොම ආවද මන්දා ...මන් ගෙදර...එදා අපේ නන්ගිගේ කොටහලු මගුල් ගේ...පස්සේ තමයි බය දැනෙන්න ගත්තේ😢😢😢😂🤐🤐🤐🤬🤬🤬

  • @AS_PODDA-nk2hv

    @AS_PODDA-nk2hv

    2 күн бұрын

    Pissek උ 😂😂

  • @janaka4001
    @janaka400112 күн бұрын

    බුදුදහම අදහන්න❤❤

  • @nipunsathsara9153
    @nipunsathsara915324 күн бұрын

    දෙන්නම රෙනවා😂😂😂 ඊයා

  • @chanukanimansa866
    @chanukanimansa86627 күн бұрын

    පිස්සු නැත්නම් ශෝක් 😂

  • @needon4984
    @needon4984Ай бұрын

    බයිබලයට අනුව ඔබට ශුද්ධාත්මයාණන් අවශ්‍යයි. ඔබට ශුද්ධාත්මය නොමැති නම්, වෙනත් ආත්මයක් පැමිණ නැවතී සිටියි. ශුද්ධාත්මයාණන්ගෙන් ඔබට බලය ලැබේ. නපුරු ආත්මයන් ඔබේ ජීවිතය අවුල් කරයි දෙවියන් වහන්සේගේ දරුවන් ශුද්ධාත්මයේ රහස සහ බලය දනී.

  • @janakak.a470

    @janakak.a470

    Ай бұрын

    😂😂😂

  • @cdeux3059

    @cdeux3059

    Ай бұрын

    හා. උඹට හම්බුනාද??? දැන් කොහොමද තත්වෙ?

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    Ай бұрын

    කොහාටවත් අනුව නෙවෙයි හිතට එකඟව හිතන්න .

  • @Californianboy476

    @Californianboy476

    Ай бұрын

  • @harindrarathnayaka4915

    @harindrarathnayaka4915

    29 күн бұрын

    😂😂😂

  • @yamunahewage7166
    @yamunahewage71669 күн бұрын

    ඇත්තtama kammali හිතුනා මෙයා කියනwidiyata...අර අම්මා උදලු ගාණ කතාව හරිම විදියට පෙළ gassuwa....

  • @lambabeatz246
    @lambabeatz24627 күн бұрын

    මේවා නම් ඇත්ත 😢

  • @manjularajarathna3493
    @manjularajarathna34935 күн бұрын

    අප්පා ඒ wife ට රනින් තෑගී දෙන්ඩ වටිනවා.. අනේ මං නම් එතනම මැරිලා, අවුරුදු 17 දානේ දෙන්ඩ වෙයි.... අද වෙනකොට

  • @KuwaitStar-z2x
    @KuwaitStar-z2xАй бұрын

    ඇත්තටම නොපෙනෙන බලවේග තියෙනව මහත්මයා මටත් සව්දියේ ඉද්දි දෙයක් වෙලා තියෙනවා.❤

  • @MuthuSanaya

    @MuthuSanaya

    Ай бұрын

    ඒ මොකක්ද

  • @IrajAdithya

    @IrajAdithya

    Ай бұрын

    මැදපෙරදිගනම් භූත ගුහා තනිකරම

  • @denuwan9

    @denuwan9

    Ай бұрын

    එ් මොක්කද??

  • @Silbon854

    @Silbon854

    Ай бұрын

    කියන්නකො

  • @pasindulakshitha7436

    @pasindulakshitha7436

    28 күн бұрын

    ​@@Silbon854බාබූ කෙනෙක් පුපේ ඇරියා මට😢

  • @GzgGzgX
    @GzgGzgXАй бұрын

    මාසහයෙන් යනවන්ම් ඇයි මල් හීටෙවුවෙ

  • @muthukoralalage8463
    @muthukoralalage8463Ай бұрын

    ඒ මනුස්සයට කියන්න දිහංකො මැද්දෙන් පැනලා විස්තර කරන්න එපා යකූ..ඒ මිනිහා කියයි ඒක 😂මගුල

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128Ай бұрын

    Spirits are real. I too have experienced noises 😟

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone439720 күн бұрын

    මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න නවත්වන්න එපා.

  • @nimeshisansala7731
    @nimeshisansala7731Ай бұрын

    මෙයා කියන දේ වගේම දෙයක් අපේ පැත්තෙත් වෙලා තිබ්බා

  • @Thisalashen
    @Thisalashen9 күн бұрын

    ♥️♥️

  • @Mindplaygrounds5445
    @Mindplaygrounds544527 күн бұрын

    26:40 අවු 8ක් අත්ොරලොසුවෙ බැට්‍රිරි බැහැලා නෑ. කියන්නෙ ඒක වෙන ප්ලැනට් එහෙක එකක් 😂😂

  • @nethucool2157

    @nethucool2157

    27 күн бұрын

    වයින් ඔරලෝසු

  • @thejannuwan8291
    @thejannuwan8291Ай бұрын

    Me R2 Studio Masterclass eka karana ekane.sudu pata shirt eka adagena inne 😁😁😁😁

  • @Sakunthala-is3oz
    @Sakunthala-is3ozАй бұрын

    ලතවෙවී එකම තැන කියවනවා

  • @user-or7uq3of1w

    @user-or7uq3of1w

    9 күн бұрын

    ඔව් ඒක නම් ඇත්ත පොඩි කතාවක් කියන්න ගොඩක් තැටමුවා 🤭

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5ycАй бұрын

    Godak hoda programme ekak sir math asawen balanawa

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne427411 күн бұрын

    නිවේදක මයා ටිකක් අඩුවෙන් කතා කරනවානම් ගොඩක් හොඳ යි.

  • @user-np7my7cb6v
    @user-np7my7cb6v23 күн бұрын

    අපට පෙනෙන දේට වඩා නොපෙනෙන දේවල් බොහෝම ටියෙනවා නොපෙනෙන බලවේග

  • @nkaa444
    @nkaa44429 күн бұрын

    මගේ අත්දැකීමක් තියෙනවා ඒත් ඒක කියන්න තරම් දිග වැඩි.වෙනත් අත්දැකීමක් කියන්නම්. මට අත්භුත දේවල් පේන්නේ නැ.මම පාඩම් කරන කාලේ මම පාන්දර 4 වගේ සිද්දියක් වුනා.මගේ ජනේලෙට කවුදෝ එක දිගට තට්ටු කරා.කවුරැත් එතනට යන්න කිසිම විදිහක් නැ.ඒ වෙලාවේ නොතේරැන නිසා ජනේලේ ඇරලා බැලුවා.ඒත් දැන් මතක් වෙද්දි හුගක් බය හිතෙනවා

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills706227 күн бұрын

    ඉස්සර හොල්මන් විශ්වාස කරේම නෑ..එත් මෑතකදී උනු දෙයක් එක්ක, තදින්ම හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරනවා

  • @malindinavodya3470

    @malindinavodya3470

    26 күн бұрын

    Mokdda une kiynnko😢

  • @user-fq4xi7rn3r

    @user-fq4xi7rn3r

    25 күн бұрын

    මමත් විශ්වාස කරනව මන් හීනෙන් සෙක්ස් කරනව දැක්ක පස්සෙ දන්නෙම නැතුව මගෙ කලිසම තෙත් වෙලා 😢😢මන් එදා ඉදන් ගොඩක් බය වුනා

  • @kavishaperera9618
    @kavishaperera9618Ай бұрын

    API dubai walin mage chuti donit oya wage thathwayakata Muna denna una budusarani hamadeyakma hari Giya

  • @ajithpanawalage6402
    @ajithpanawalage640210 күн бұрын

    අනිත් ඒවා අනකිරිම් මිස බුදුන් වහන්සේ විතරයි එහෙම දේශනා කලේ මල්ලි

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215Ай бұрын

    ඇයි ඔබ ඒ සහකාර වතු අධිකාරි වරයාගේන් නෝඇසූයේ ඔහුගේ බිරිදට ඔහුගේ අද්දැකීම කලින් පවසා සිටියේදැය් යන වග.

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7wАй бұрын

    බොහෝවිට සමාජ ආස්‍රයෙන් තොර තනිවූ අයට තමයි ඔයවගේ දේවල් වෙන්නේ.සෙලවු මනස.බීතිය නිසා .

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    Ай бұрын

    පිස්සුද math owa විස්වාසය kala na Essra Mama enna wena රටක අපි gathta rent house eka electric බඩු auto on වෙනවා Plug ගලවා තිබ්බා ath වැඩ Tap kadila වතුර යන්නේ water fall එකක wage

  • @nkaa444

    @nkaa444

    29 күн бұрын

    සෙලවෙන මනස කියන්නේ ඔයා නොදන්න නිසා.අඩුම හිත දියුනු කර ගන්න බලන්න.එහෙම අයට පේනවා.ඉතා කලාතුරකින් හිත දියුනු නැති අපි වගේ අයට පේන්නේ

  • @GayathriRajapakshe-r4m

    @GayathriRajapakshe-r4m

    29 күн бұрын

    මනස සෙලවෙයි ඇත්තටම වෙච්ච දවසට.අපි පොඩි කාලෙ හිටපු ගෙදර කුස්සියේ සුදු ඇදගත්තු මනුස්සයෙක් ඉන්නවා අම්මා ගොඩක් දවස් දැකලා තියෙනවා.අපිට කවදාවත් කෑම උයලා වේල් දෙකක් කන්න බැහැ.උයපු ගමන් කෑවෙ නත්නම් පැයක් යන්න කලින් ඔක්කොම කෑම වල කූඹ්.කොච්චර පිරිසිදු කළත් උන් කොහෙන් එනවද දන්නැහැ.අම්මා කියනවා එයා අනන්තවත් දැකල තියෙනවා කුස්සියේකෑම තියෙන තැන ඒ මනුස්සය හිටගෙන ඉන්නවා.සමහර වෙලාවට අප්‍රසන්න ගදක් එනවා කුස්සියේන්.කිසිම හේතුවක් නැතුව ඒක සතියට කීප පාරක්ම වෙනවා.විනාඩි ගාණක් තිබිලා නැතිවෙලා යනවා.

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    29 күн бұрын

    @@nkaa444 una දවසක බලන්න

  • @nkaa444

    @nkaa444

    29 күн бұрын

    @@GayathriRajapakshe-r4m අපෙත් එහෙම වුනා ටික දවසක්.කුබි එනවා නැත්නම් කැම නරක් වෙනවා.

  • @pkyagaj
    @pkyagajАй бұрын

    I silwa netha me pachaya😂😂

  • @manojweerakoon5473

    @manojweerakoon5473

    Ай бұрын

    සිරාවට මටත් හිතුනා.J silva ආතල් එකක් දෙනවා කටහඩ වෙනස් කරලා 😂😂😂

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf16 күн бұрын

    මේ කතා ඇත්ත

  • @user-bq3bi4kw2p
    @user-bq3bi4kw2p28 күн бұрын

    Matath tiyanawa atdekeemak, Pita ratakadi siduwecha, Mama kemathi hemoma ekka bedaganna

  • @dilankasenarathna131
    @dilankasenarathna13129 күн бұрын

    ඔරලොසුවේ ලයිට් එක පත්තු කරෙ උබ අත උස්සන් ඉද්දි අප්පුද😂

  • @Youbetheone
    @Youbetheone29 күн бұрын

    කොහොමත් ඔලුව නැති උන් තමයි ඔය බයික් එකේ ඉද ගන්නේ

  • @Photoline37

    @Photoline37

    26 күн бұрын

    එකනෙ😢

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3kАй бұрын

    අපූරුයි..

  • @charithakelum1792
    @charithakelum179213 күн бұрын

    මටත් ජීවිතේ ඔහොම අත්දැකීම් 3ක් ලැබිල තියෙනවා. හැබැයි ඒවා ඒ වෙලාවේම හොයල බැලුවේ නැත්නම් අදටත් ඒවා හොල්මන් කතන්දර තමයි. චකිතයක් දැනුනත් ඒ වෙලාවේ වෙන කරගන්නම දෙයක් නැති අසරණ කමට මොකද්ද ඒ සිද්ද වුනේ කියල හොයල බලපු නිසා බේරුනා. විස්වාස කළා නං අදටත් මම හොල්මන් තියෙන බව හිතාගෙන ආගම් වල පිහිට පතන්නෙක් වෙන්න තිබුන.

  • @nishanOnlineSL
    @nishanOnlineSL24 күн бұрын

    ඔරලෝසුවයි ඒ කතාවයි අතරේ ගැලපීම මොකද්ද

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169Ай бұрын

    Eee maruna kaanthaawata yahapath jeewithayak labeewa.. Pawu ahinsakeee....

  • @damindakumara1496
    @damindakumara14967 күн бұрын

    kathawa kiyana kota danenna kiyanna harinna.kathawa madadi noyek prashna ahana kota apata kammali hithenawa.😊😊😊

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7btАй бұрын

    Super 👌 👍 🎉

  • @GayanKuamra
    @GayanKuamraАй бұрын

    ,මටත් තිබුනා හීනෙන් භය වෙන සීන් එකක්.අවුරුදු 10කට වඩා තිබුනා....රෑට කකුලෙන් අදිනවා..ඇග තද කරනවා උඩින් ඇදගෙන යනවා වගේ දැනෙනවා.....මේ ලගකදි යන්තරයක් දැම්මා පුදුමයි දැන් ඒක නෑ❤☸️☸️☸️☸️☸️☸️🙏

  • @lakshika-537

    @lakshika-537

    Ай бұрын

    කොහෙන්ද යන්ත්‍රරය දාගත්තෙ එතන address එකක් තියේද මටත් ඕක තියේ

  • @nkaa444

    @nkaa444

    29 күн бұрын

    හරිම වදයක් නේද.මටත් ඔහොම දෙයක් වෙලා මම දෙහි කැපුවා බුදුගුන වලින් මතුරලා.සතියක් හොදට නින්ද ගියා.උදේට කිසිම අපහසුවක් නැ.සතියක්න් පස්සේ ආයෙත් දැනුනා

  • @lakshika-537

    @lakshika-537

    29 күн бұрын

    @@nkaa444 ටික දවසකට විතරයි හොද වෙන්නෙ දෙහි කපලා යන්ත්‍ර දැම්මම අපහු එනවා

  • @GayanKuamra

    @GayanKuamra

    29 күн бұрын

    බලන්ගොඩ ට එන්න අපේ මාමා යන්තර දානව මුදල් අය කිරීමක් නෑ...ඔයාට කඩෙන් යන්ත්‍රයක් ගේන්න වෙනව හැබැයි 500යක්වත් ගියේ නෑ මටනම්

  • @lakshika-537

    @lakshika-537

    29 күн бұрын

    @@GayanKuamra බලන්ගොඩ කොහාටද එන්න ඕනි

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka68715 күн бұрын

    ඇයි කථා නායකගේ මූන පෙන්වන්නෙ නැත්තෙ කථාව සුවර් නෑ ඇත්තක්ද යන බව

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8bАй бұрын

    Thanks...❤

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vjАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SaraSarah-fq6vj

    @SaraSarah-fq6vj

    Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-gj3mq3vq3v
    @user-gj3mq3vq3vАй бұрын

    ❤❤❤❤

  • @susilapadmini2892
    @susilapadmini28929 күн бұрын

    මම මේ ළඟදි ලේඩීස් ගෲප් එකක ලියපු මේ වගේ සත්‍ය සිදුවීමක් කියෙව්වා හංවැල්ලෙ වග රබර් ස්ටේට් එකක බන්ග්ලෝ එකක.මිටි කුරු මිනිහෙක් හැමෝම බලා ඉද්දි සාලෙන් එහා මෙහා ගිහින් කොතනකද මන්දා සාලෙ ඇතුලෙ නතර වුනා කියලා.ඒ ගමන ගියපු ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා.කලින් ගිහින් ඒ අත්දැකීමම විඳපු අයත් කමෙන්ට් කරලා තිබුණා.එහේ අපි දන්න කෙනෙක් ඉන්නවා ගොඩක් හිතවත්.එයාගෙන් ඇහුවම ඔව් එහෙම බහිරවයෙක් ඉන්නවා කිව්වා ඒ පරණ බන්ග්ලෝ එකේ

  • @kushkush7954

    @kushkush7954

    6 күн бұрын

    සිරිනිවස වත්තද

  • @AndyMacho2011
    @AndyMacho2011Ай бұрын

    One big mistake. You don’t or shouldn’t have to apologize to making money from the videos / channel / views. Everyone has to and have the right to make a living and/or money from anything. So as long as you don’t hurt another person or animal, there’s absolutely nothing wrong in making money from something. Having a KZread channel is a legitimate job/business. So you don’t and shouldn’t apologize for it. Please don’t waste your time on that. Haters will always hate. You just continue your journey. Thanks.

  • @thesansandesh8090
    @thesansandesh809010 күн бұрын

    Bangalawala thiyena siddi aththa thma 😢

  • @chanukakavinda3643
    @chanukakavinda364323 күн бұрын

    Thawa eka denna supiri ekak oya wage

  • @VimukthiDananjaya-oz7yz
    @VimukthiDananjaya-oz7yzАй бұрын

    Matathwela thiyanawa iscoole 9wasarediwage kale

  • @antonybenroymiranda766
    @antonybenroymiranda7667 күн бұрын

    Yaluwekta me wage deyak wela thiyenawa kanatha pahu karaddi kenek bike eke indagena thiyenawa

  • @Mindplaygrounds5445
    @Mindplaygrounds544527 күн бұрын

    14:30 sherlock holmes වගෙ මූ 😅😂

  • @namalwithanage7269
    @namalwithanage7269Ай бұрын

    ❤❤❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362Ай бұрын

    ❤❤❤

  • @chanukakavinda3643
    @chanukakavinda364323 күн бұрын

    10 10 ❤❤

  • @sameersameer-co5gk
    @sameersameer-co5gkАй бұрын

    ග්ලව් දාන කතාවට හෙතුව මොකද්ද

  • @sajeewaranasinghe4691

    @sajeewaranasinghe4691

    Ай бұрын

    එකෙ සම්බන්දය මොකක්ද ... අත සේදීමට පොරොන්දු කර ගන්න තිබුනානේ.

  • @senacc9486
    @senacc94867 күн бұрын

    අහගෙන ඉන්න kammali වගේ

  • @chamodsachinthana2872
    @chamodsachinthana287222 күн бұрын

    නොපෙනන දේ ඇත්ත.ඒත් මේ දේවල් තනිකරම ස්ක්‍රිප්ට්😂

  • @mistycooper4968
    @mistycooper49689 күн бұрын

    වතු බංගලාවල ඔයා වගේ අත්දැකීම් මට සෑහෙන තියෙනෙවා අසංක.මගේ මහත්තයා වතු අධිකාරිවරයෙක් වෙලා ඉන්න කාලේ 😢

  • @AsangaLive

    @AsangaLive

    9 күн бұрын

    @@mistycooper4968 apita kiyanna 0774179322

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913Ай бұрын

    වතු හුලං ,,,,,,පාතේගම හාමුදුරුවන් හා වෛද්‍ය විද්‍ය විභූශන ට පෙන්නුවා නං

  • @GayanKuamra

    @GayanKuamra

    Ай бұрын

    උන් පිලිගන්නෙ....විද්‍යාව විතරයි 😮

  • @janakasanadakelum2913

    @janakasanadakelum2913

    Ай бұрын

    @@GayanKuamra ඔප්පු කරණු දෙයක් පිලිගන්න පුරුදු වෙන්න ,,, කොවිඩ් කාලෙවත් පුරුදු වුනේ නැද්ද

  • @Silbon854

    @Silbon854

    Ай бұрын

    ඔව් බං ඔය වත්තෙ හුළං

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga266028 күн бұрын

    මටත් එක පාරක් වෙලා තියෙනවා ම්ම්ම්ම් එක අනේ මන්දා .

  • @shiroshmax5076
    @shiroshmax5076Ай бұрын

    Asanga ada baluwe Meka.. mama ipadune hiforst.. mahakudu gala.. ragala.. balanna oya pathi Wala SD md banglo hadala thiyanne guptha thanwala.. oka podi kathawak.. onatharam katha athi kiyanna.. wathuwala Patta gupthai..

  • @chaladinidu9470
    @chaladinidu947012 күн бұрын

    👍👍

  • @VenukaHerath
    @VenukaHerathАй бұрын

    🙏අයුබොවන්

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8nАй бұрын

    අපිට නොපෙනෙන බලවෙග තියෙනවා කියලා දැන් දැන් මත් විස්වාස කරනවා සමහර දෙවල් අහන්න දකින්නට ලැබෙන කොට.. පිටරට වලත් මෙිවනි දෙවල් අහන්න ලැබෙනවා... සමහරක් කතා හරිම අභිරහස් තවම එවුවැයි ඇත්ත නැත්ත තවමත් හොයාගන්න බැරී සිදුවිමි ...

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Ай бұрын

    ඔව් මුලු ව්ශ්වයේම තියෙනවා

  • @renukakumari5890

    @renukakumari5890

    Ай бұрын

    අනිවාර්යෙන්ම මම කුවෙටි ගියා ඵතකොට මගෙ වයස 19 යි තුන් වෙනි තට්ටුවේ කාමරය මගෙ රෑ 11 30 ට වැඩ ඉවර වෙලා මම රූම් එකට යන්නෙ ඔය අත් දැකිම මම දැක්කා අන්තිමට මම ලෙඩෙක් වෙලා අවුරුද්දයි මාස 11න් ලංකාවට යැවුවා

  • @SampathAswennwatta
    @SampathAswennwattaАй бұрын

    Ma.metuwat.kal.balapu.hodama.wada.satana.

  • @hansamalifernando4087
    @hansamalifernando408727 күн бұрын

    ජෙසු පිහිටයි

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501Ай бұрын

    සමහර උදවිය තම ප්‍රසිද්දිය උදෙසා කතා ගොතල කියනවද දන්නෑ එහෙම ලෝකයක්නේ දැන්තියෙන්නේ.

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9bАй бұрын

    මම රෑ කනත්ත ගාවින් ගිහින් තියෙ ක්ලාස් ඇරිලා 10.30 වගෙ ග්‍රොප් ක්ලාස් එකක් මොන,පකෙක්වට්ග් ආවෙ නැ

  • @NushanSulakshana-ti3kb

    @NushanSulakshana-ti3kb

    Ай бұрын

    10.30 කියන්නේ හෙන රෑ ද පකො😂

  • @user-wf6wm9jd9b

    @user-wf6wm9jd9b

    Ай бұрын

    @@NushanSulakshana-ti3kb එ වෙලාව ඇති යකො මල පෙරෙතයො එන්න බලු බල්ලෙක් නැ 10.30ට අපෙ පැත්තෙ අපි ගම්වලනෙ සුද්ද🙂

  • @NushanSulakshana-ti3kb

    @NushanSulakshana-ti3kb

    Ай бұрын

    @@user-wf6wm9jd9b 🤣

  • @hrk799
    @hrk79929 күн бұрын

    දන්නා කියන කෙනෙක් වගේ..😊

  • @bimalkoralage6943
    @bimalkoralage69436 күн бұрын

    Wadasatahana hondayi...... But Asangage anawashya..katahada hadala katha kireema.. samahara acitions,eka eka welawata digatama kiyawilla..awadanen ahagena inn ayata....poddak apahasuwak wage therenne mata witharada?

  • @romwij
    @romwijАй бұрын

    1.මම පරන වලව්වකින් හදපු හෝටලේක වැඩකරා.දවසක් රෑ නිදාගෙන ඉන්නකොට කකුල් වලින් ඇඳේ පහලට ඇද්දා.පහුවදා මේ සිද්දිය කතාකරලා බලනකොට කීපදෙනෙක්ට මේක වෙලා තිබුනා. 2.මගේ sd යාලුවෙක් හිටියා ගලහා.එයාගේ බංගලාවේ මමත් ගියා.ඒ බංගලාවේ ඉස්සරහා මස් පිච්චුවොත් හරි කෑවොත් හරි එදා රෑට කාටවත් නිදාගන්න දෙන්නේ නෑ.ෆුල් කචල්.

  • @Photoline37

    @Photoline37

    26 күн бұрын

    මගෙ ලගම කෙනෙක්ට ඔය සිද්දියම උනා ...😢 දැන ට අවුරුදු 10ක් හො ඉට වැඩි

  • @nadeemadewasinghe7252

    @nadeemadewasinghe7252

    25 күн бұрын

    Galaha koheda bungalow eka thiyenne

  • @menakagg
    @menakagg28 күн бұрын

    සුපිරි කෙබර😅

Келесі