No video

#Episode_55

IF YOU LIKE MY VIDEO
LIKE, COMMENT, SUBSCRIBE & SHARE
youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
Subscribe Link
• #Lesson_01 | KZread B...
Channel link
/ @ai_traders
Contact : Video is for educational purpose only.
E-mail: mcncreations2019@gmail.com
Web: mcncreation.we...
internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo, dadimunda deviyo, dedimunda deviyo gatha, devol deviyo,kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,

Пікірлер: 153

  • @nopenenamayawa2014
    @nopenenamayawa20143 жыл бұрын

    මම දැන් අවුරුදු පහක ඉඳන් මේ දේවල් කර ගෙන ගියා දැන් මම අසරණ ජනතාවට පිහිට වෙමින් පවතිනවා මම සුමන සමන් දෙවියන්ට පහන් මාලාවක් තිබ්බා උදේ සවස බුදුන් වැද සුමන සමන් දෙවියන් වහන්සේට 🙏

  • @rajarathnagunawardhana4236

    @rajarathnagunawardhana4236

    Жыл бұрын

    හෙල්ලො

  • @user-td9uu9cv2k

    @user-td9uu9cv2k

    2 күн бұрын

    Oya koheda

  • @muthumali9652
    @muthumali96524 жыл бұрын

    මා පත්තිනි අම්මාටත් මහා භද්‍ර කාලී අම්මාටත් පහන තියනවා පලමුව මා නමස්කාර කියා ඉන්පසු මා දෙවියන්ට ආරාධනා කර කරනීය මෙත්ත සුත්‍රය කියා පත්තිනි අම්මාට සහ මහා භද්‍ර කලී මෑණියන් ස්තෝත්‍ර කියා දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට හා මුලු දේව සභාවටම පින් දෙනවා මෙතනදී කරනීය මෙත්ත සුත්‍රය කීම වරදක් ද මහත්තයෝ.පහදා දෙන්න

  • @jandrajandra1554
    @jandrajandra15543 жыл бұрын

    අදහස් බුද්ධි යේන් උපදේස් දේන පියනි..ඔබයි අපව යහමගපේන්නනපියනි කාටත්සේතදේනා බලගතු පියතුමනි තවතවබලයවැඩිවේවාපියතුමනි....දේවි පිහිටයි

  • @subapraba6744
    @subapraba6744 Жыл бұрын

    ගොඩක් පිං ඔබතුමා ට කරුණු පහදා දෙනවට🙏🙏🙏

  • @nadeekadeepani7395
    @nadeekadeepani73954 жыл бұрын

    ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් දැනුවත් කරනවාට

  • @roshanmadushanka8348
    @roshanmadushanka8348 Жыл бұрын

    ගොඩක් පින් ඔබ තුමාට🙏

  • @Helasiri
    @Helasiri Жыл бұрын

    බොහොම පිං ඔබ තුමාට... ගොඩක් වැදගත්...🙏🙏🙏

  • @user-nx1rk1nq5s
    @user-nx1rk1nq5s3 ай бұрын

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @pmwpmw2200
    @pmwpmw2200 Жыл бұрын

    Godak pin.dewagathi thumani oba thumagen godak dewal danagannawa ladaru pasale sitama api wage ayta kiyla deñwa obathumage ediri ganata me a pin hethu wewa.

  • @seewalibandara
    @seewalibandara4 жыл бұрын

    බුදුසරණයි!!!! ඔබ තුමාට

  • @vinagiwani2470

    @vinagiwani2470

    3 жыл бұрын

    Oba tumata pin

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha25733 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @manelhaththella3306
    @manelhaththella33063 жыл бұрын

    අදුන් වර්ග පැහැදිලි කර දෙන්න.නෙත්‍ර වරම් ගනත් පැහැදිලි කරන්න .නෙත්‍ර වරම් එනකොට දැනගන්න විදිහ පැහැදිලි කර දෙන්න .🙏🙏

  • @yasithperera5482
    @yasithperera54824 жыл бұрын

    යක්ෂ (අසුර) වරම් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් පින් (ඔඩ්ඩිස. කඩවර. මහසෝන් ආදි යක්ශ කොට්ටාස වල වරම් මාලා)

  • @methmi9643
    @methmi96434 жыл бұрын

    Oba thumage watina upades godak watinwa

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha18364 жыл бұрын

    Budu saranai godak wadagath mea kiyala dena karunu bohoma pin oba thumata

  • @leezakrisha5415
    @leezakrisha54154 жыл бұрын

    Mata pera aathme waramaklu. Godaak aasai budun wadinna. Nitharama pansal yanawa. Nuwara maaligawata. Dan warama ganna hadanne. Eka nitharama agata enawa. E nisa. Oba thuma me kiyana dewal watinawa. Pin obata

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna1824 жыл бұрын

    Oba thumata godak pin shimha bodirajanan wansege pita arakshawa lebewa paththini meniyange bardakali meniyange pitai

  • @priyanganiedais6695
    @priyanganiedais66954 жыл бұрын

    teruwan saranai..pinwath obathumata..bohoma pin...me labadun awabodaha pinisa manasa awadi kalata..teruwan saranai...yahapathak wewa...

  • @pushparahjahi4757
    @pushparahjahi47572 жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක් බුදුසරණයි

  • @prasanbuddika2527
    @prasanbuddika25274 жыл бұрын

    ගොඩක් වැදගත්..

  • @DilrukLasantha
    @DilrukLasantha4 жыл бұрын

    හිමිවෙලා තියන වරම කුමක්ද කියල තමන්ටම බලාගන්න ක්‍රමයක් තියනවද?

  • @kavishkanimsara7848
    @kavishkanimsara78482 жыл бұрын

    ගොඩාක් පිං ඔබතුමාට

  • @sasinithakshila3561
    @sasinithakshila356120 күн бұрын

    Obata godak pin

  • @wajirakumari7056
    @wajirakumari70564 жыл бұрын

    Oba tumata godaka pina mawaga dawala walina danowata karanwata budu saranai

  • @thiliniperera1643
    @thiliniperera16434 жыл бұрын

    Pin athi mahatha Oba thumata bohoma pin me karunu apita kiya dunnata....Oba thumata theruwan saranai!🙏

  • @tyyt4134
    @tyyt41343 жыл бұрын

    බුදුසරණයි

  • @sadahasithwithishi3354
    @sadahasithwithishi33544 жыл бұрын

    Matath varamak thiyenava.ath thama aran naha.namuth avesa venava.avesa vela kiyana deval mata mathakai.ahema venne ai.pilithuru pathami.budusaranai.pIn obathumata.

  • @khaleelskkhaleelsk5411
    @khaleelskkhaleelsk54113 жыл бұрын

    Budusaranai oba tumata🌹🌹🌹🌹🌹

  • @pathumbandara2674
    @pathumbandara26744 жыл бұрын

    ස්තුතියි 🙏නිවැරදිම කරුනු තමයි ඔබ කියන්නෙ 👍

  • @madu3013
    @madu30133 жыл бұрын

    ගොඩක් වැදගත්

  • @jandrajandra1554
    @jandrajandra15542 ай бұрын

    තේරෑවන් සරණ යි

  • @rohansunimal3306
    @rohansunimal3306 Жыл бұрын

    Teruwan saranai

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Жыл бұрын

    Theruwan saranai .seth.wewaa

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o4 жыл бұрын

    ස්තුති

  • @leezakrisha5415
    @leezakrisha54154 жыл бұрын

    Mn katholika. Eth mata waramak thiyenawa. Therum ganna baruwa hitiye. Obathuma me pahadili karana dewal mata athdakeemen labuna. Me vdiyo okkoma ahanawa. Aththa me katha

  • @nopenenamayawa2014
    @nopenenamayawa20143 жыл бұрын

    ගුරුතුමනි මම ඉස්සර හිටපු කෙනා නෙමෙයි මං මස් මාළු කෑල්ලක්වත් කරෝල කෑල්ලක් වත් කන්නේ නැහැ ඒ සියල්ලම මට අප්පිරියාවෙන් වගේ නතර වුණා මන් දැන් පොඩි පොඩි වැඩ කරගෙන යනවා ....

  • @ANONYMOUS-wh6vq
    @ANONYMOUS-wh6vq4 жыл бұрын

    මට දැන් අවුරුදු 20.o/l නිවාඩු කාලේ මම කාලයක් භාවනා කරලා a/l කාලේ මුල් මාස දක්වා සමාධිගතව හිටිය එක්කෙනෙක් .dan සමාධිය නෑ ඒ කාලේ මම දැක්ක එලි 5-7 අතර ගානක් 8-10 අතර .මම මිදුලට ගියේ මුත්‍රා කරන්න😁 .කරද්දි මගෙ ඉස්සරහට සුදු එලියක් වැටුණ මම බැලුවා මොකක්ද කියලා .කර කර හිටපු ඉවර කරල උඩ බලද්දී තමා ඒ එලි වගය දැක්කේ .ඒ එලි නිමි නිමි තිබ්බෙ දකින වෙලාවේ . තව ඒ එලි ටික කෙහෙල් ගහකට වැඩිපුර ටිකක් උඩින් හිමීට යන ගමන් තිබ්බ එක නතර වෙලා නිමි නිමි පත්තු උන එකත් නතර වුනා .මම මේ දකින වෙලා වට සති ගානකට කලින් මට මගේ ඒ සමාධිය හරි ද්‍යානය හරි මට දුර්වල උනා .ඒ මට අක්කා කෙනෙක් samsun j1 phone එකක් දුන්න හින්දාද කොහෙද .රාගය wadi වෙලා mythree ස්මාදිය නැති වුනේ .ඒ කාලේ මම අඩුම බන 3 වත් අහනවා.මේ එලි දකින්න කලින් මල්ලි මහරහතුන් වැඩි මග ඔස්සේ යන වැඩ සටහනේ බණක් අහ අහ ඉන්නව දැක්කට පස්සේ තමා මම හිතින් සතුටු වෙනකොටද කොහෙද mythree සමාධිය ටිකක් ඇතිවුණා ඒ සතුටත් එක්ක තමා මම එලියට ගියේ අර වැඩේ කරන්න.මම ඔය දැක්ක එළි සමහර ඒවා තනි රවුමට තිබ්බ සමහර ඒවායේ එහෙම නැ .ඒ ඒවායේ මැද මට මතක විදිහට ලොකු අදුරු මොකක් හරි තිබ්බ මතකයි.තව මේ සිද්ධිය දැකලා ටික දවසකට පස්සේ මට බනක් ඇහුවා ඒකෙදි කිව්වා දෙවියන් සතුටු වෙද්දී ශරීරයේ ආලෝකයන් වෙනස් කරනවා කියල අහල තියනවා .තව ඔය මම දැක්ක එලි ටික බලන් ඉන්නෙද්දිම තමයි නැති වුනේ.මේක තමයි මගේ ජීවිතයේ අමතක වෙන්නැතිම සිද්ධිය.මේ මම කෙටියෙන් ලිව්වේ.මේක විස්වාස නැත්නම් කියන්න මම ආයෙ ඔක්කොම එකින් එක හරියටම කියන්නම්.මම දැක්කා කියල ශුවර් 1000% නෙමෙයි 1000000%ම😂😔.මම කලින් හිතුවෙ drone එකක් කියල ඒත් ඒ එලි විහිදීමක් මම දැක්කෙ naa.මට හිතා ගන්න බැරි ඒ එලි ටික මැද්ද තිබ්බ අදුරු දේ මොකද කියල .මම මේ කියපු එක තේරෙන්න කිව්ව කියල හිතනව.bs

  • @ANONYMOUS-wh6vq

    @ANONYMOUS-wh6vq

    4 жыл бұрын

    8-10 අතර රෑක

  • @yvonegomes465
    @yvonegomes4654 жыл бұрын

    Bohoma.. Pin.. Obathumaata.. Bohoma... Sthuthiy.. Obathumaata.. Wedagath.. Karunu.. Raashitak.. Paehaedili. Karadunnaa. Sammaa.. Sambudhu. Saranai. Obathumaata...

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k19 күн бұрын

    මම සොන්කලි කාලි මැණියොන්ට පහන තියෙන්නේ

  • @shanperera889
    @shanperera889 Жыл бұрын

    මම ගොඩක් කැමතියි වරමක් ගන්න මම නිර්මාංසක කෙනෙක්.වරමක් ලැබීමට තිබිය යුතු සුදුසුකම් ගොඩක් මට තියනව සර් කියපු.ගම්භාර දෙවියන්ට පහනක් තියන්න කැමතියි.මට තියන ප්‍රශ්නය මම ගොඩක් කලුවරට භය කෙනෙක් එලියෙ පහන තිටන නිසා ඒ වෙලාවට භයල් වගේ දැනෙයි කියල හිතෙනව එහෙම වෙන්නෙ ඇයි මට භය නැතිකරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද.සර් වරම් අරන් දෙනවද❤️🙏

  • @RaviKumara-h7k

    @RaviKumara-h7k

    19 күн бұрын

    ඔයාට වරමක් තියෙනවාද

  • @nandanijayaweerajayaweera2731
    @nandanijayaweerajayaweera27319 күн бұрын

    වරම් තියෙන කෙනෙක් කලින් වැඩ කල දැන් මුක හිරවීමක් තියෙන්නෙ එ නිස අලුත් නුවර විතරක් ගියම නැවත වරම ගන්න පුලුවන්ද

  • @nopenenamayawa2014
    @nopenenamayawa20143 жыл бұрын

    මං කොහොමද බලාගන්නේ මට වරම් මාලාවක් තියෙනවා ද කියලා මට පුළුවන් යම් කෙනෙකුට ඩිස්ටි වෙලා හිටියොත් මට පුළුවන් එම දිස්ටිය අයින් කරන්න මම හස්ත රේඛා වාස්තු විද්‍යාව වාස්තු දෝස ගැන ඉගෙන ගෙන යනවා ඔබතුමාගේ තුමාගේ වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මං බැලුවා ඔබ තුමාට ගොඩාක් පින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබතුමාව ඔබ තුමාව ආරක්ෂා කර දේ වා ...🙏🙏🙏

  • @manakagayani4513
    @manakagayani45134 жыл бұрын

    Budusaranai

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn3 жыл бұрын

    ඔබතුමාට ගොඩක් පිං. මම විදේස රට ඉන්නේ මම මස් මාළු වලින් හැමදෙයකින්ම තොරව කාලය ගෙවනා .මට දැන ගන්න ඕනේ මෙහෙ ඉන්න විට වරමක් හිර කරන්න පුළුවන්ද?

  • @bizvictaonlinedirectory5667
    @bizvictaonlinedirectory56674 жыл бұрын

    බුදු සරණයි

  • @ashensadakelum6039
    @ashensadakelum6039 Жыл бұрын

    Waram daruwanta paul jivithayak nedda akata puluwannam uththarayak denna.aka mata godak wadagath prashnayak

  • @ushantharamachandra7714
    @ushantharamachandra77144 жыл бұрын

    බොහොම ස්තුතියි. මියගිය අයට ගෙදර බුදුන් වැඳ පිං දීමට සහ ඒ අයගෙන් කරදරයක් නොවී ඒ දේ කිරීමට අපි බුදුන් වදින කොට කියන්න පුළුවන් පිරිත් මොනවද මහත්මයා?

  • @sithumkavee345
    @sithumkavee3454 жыл бұрын

    ,ඔබ්තුමා..මෙ..කියන...හෙමදෙයක්ම .මට.......අවස්‍ය..වෙදගත්..කරුනුඑ...ගෙන..ගොඩාක්..පින්.මහත්මයො....විස්වසක්තියෙන් ...වෙඩකරන ..ස්බවය..කවුද..උදව්...කරන්නෙ දෙවියන්ගේ..සක්තියද...අපෙ..සක්තියද..මොකද..මට..මගෙ...බලය..පිලිබද..හරිම..පිලිතුර..තවම..ඔබතුමා..කතාකලේ..නෙ....කවුද..මන්ද..බසවෙන්..ගොඩාක්.. කතාකරනවා..ගම්බාර..අප්පච්ච්ට..පානයි..බුදුන්..වෙදිමයි.වීතරයි..මම.කරන්නෙ..මම..ගොඩාක්..විස්වාස..කරනවා..බුද.සක්තිය.......එක..එකබසවෙන්..කතාකරනවා..හිනාවෙනව.හරියට...යලුවො..කොහොමද..එ.වගෙ..මට..හරිම. අසයි..මහත්මයෝ.මෙ..දෙව්‍.යන්ගේ..වරමක්ද..මම..කවදාවත්..දෙවියෝ..වෙදල .නෙ..නමුත්..2016..10ඉද .අවුරුද්දක්..විතර..ගනදෙවිදු.වෙන්දා.....මෙ..කාලයෙ..ඉදම්..අවදෙයක්..මෙ...දෙන්..මට...දෙනගන්න..ඔනි...මෙ..සක්තිය..මොකක්ද..කියලා...මෙ.කහරිම...අමුතුයි....මම....නිතරම..නිරාමිස...ප්‍රතියෙන්...යින්නෙ....මෙ...නිසාද..මව..ගොඩාක්..අරක්සා..කරනවා...මට..දෙනෙනවා..මෙවෙනි..දෙ..පහදාදෙන්න......ගොඩාක්.....පින්...බොහොම..ස්තුති

  • @jandrajandra1554
    @jandrajandra15542 ай бұрын

    ❤❤❤

  • @lalithapadmini4557
    @lalithapadmini4557 Жыл бұрын

    සිහි වරමක් තියන කෙනෙක්ගේ වරම හිර කරන්න පුළුවන් ද.නැවත වරම් මාලාව හදා ගැනීමට කල හැකි දේවල් සදහන් කරන්න පුළුවන් ද 🙏🙏🙏🙏

  • @kalnimalkanty5601
    @kalnimalkanty56014 жыл бұрын

    Budu Saranai Somali David.pihitai

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk4 жыл бұрын

    මහත්මයා නනි..මට වරමක් තියෙනවා කියලා දෙවාලයකින් කිව්වා..අම්මා මැණි ගාවට ගියහම .වැදලා ඉවර වුනහම මගේ අත අම්මා ගාවදි පොලොවේ ගහානවා..ඇයි එවගේ වෙන්නේ..මොනයම් දෙයක් නිසාද..බුදු සරණයි ඔබ තුමාට ..

  • @blackkingvogs702
    @blackkingvogs7024 жыл бұрын

    🙏🙏🙏තෙරැවන් සරනයි🙏🙏🙏

  • @gangalakshani870
    @gangalakshani870 Жыл бұрын

    Godak pin

  • @rohanarohana659
    @rohanarohana6592 жыл бұрын

    දේව ආකර්ශන බලයෙන් වැඩ කරනවා නම්

  • @laxmioman1696
    @laxmioman1696 Жыл бұрын

    Dewale wada karana dawaseth kapu mahaththaya, golayan ekka karawala, malu dawal kemata kalath apahu dewale wada karanawa ane api mona hitha gannada owata

  • @roshanfernando2977
    @roshanfernando29773 жыл бұрын

    Pansalaka di bodipujawak karanakota aga gahenawa wage danunoth , budun wadinakota athdeka weulanawawageho, aga athulen wanasak danenawanam

  • @nethmobile8928
    @nethmobile89284 жыл бұрын

    වරමක් තියන බව දැනගන්නට හම්බුනාට පස්සෙ හැමෝම යන්නෙ දැඩිමුන්ඩ දේවාලෙට වරම් පූජාවක් තියන්න. ඊට පස්සෙ වරම තියන කෙනා වන්දනා කරන්න යන්න ඕනෙ කොයි කොයි ප්‍රධාන දේවස්ථාන වලටද? දැඩිමුන්ඩ දේවාලෙට ගිහින් වරම් පූජාවක් තිබ්බාම පමණක් ප්‍රමාණවත් වෙනවද? කතරගම අනිවාර්යයෙන් ගිහින් මැණික් ගගෙන් නාල කිරිපිඩු පූජා කරල ශබ්ද පූජවක් දීල නටන්න ඕනෙමද? මේ ගැන පැහැදිලි කිරීමක් කරල දෙන්න. ඒක මට වගේම අනිත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි..

  • @prasanbuddika2527

    @prasanbuddika2527

    4 жыл бұрын

    මට කියල දෙන්නකො ඥාතියාට ඇගට එන්න කියල කතා කරන්නෙ කොහොමද කියල හරියටම.. ගොඩක් පින්

  • @siriyaninagodavithana1263

    @siriyaninagodavithana1263

    Жыл бұрын

    A

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    11 ай бұрын

    අනුරාද පුරෙ කතර්ගම් දැඩ්මුන්ඩ මුන්නෙසස්‍ර්ස්ම්

  • @bmvperera3430
    @bmvperera34303 жыл бұрын

    Mas මාළු තිය cake kellakwath කන්න be hethala nemai noka inne එහෙම una gamanm වමනෙ යන්න එනවා ay mahatha a

  • @alexahome4915
    @alexahome49154 жыл бұрын

    පිරිත් සජ්ගායනා කරන පිරිත් ගෙවල් වලදි දේවතා එළි ගමන් කරනව කියල අහල තියෙනවා. ඒත් අපි පිරිත් කියනකොට දේවතා ආරාධනාව කලාට එහෙම දෙයක් වෙන්නෙ නෑ.. මේකට හේතුවක් තියනවද?

  • @weerasooriya8373

    @weerasooriya8373

    3 жыл бұрын

    නේත්‍රා වරම් තියෙන අයට පේනවා.

  • @vstudio6536
    @vstudio65364 жыл бұрын

    මම ඔබතුමා පළ කරන වීඩියෝ ඔක්කොම බලන කෙනෙක්. මට පැහැදිලි කරල දෙන්න අපි කොයි කොයි වගෙ පින් කලොත් ද වරමට ඉන්න හොද ඥාතීන්ගෙ ශක්තිය බලවත් වෙන්නෙ? මට සිහිනෙන් විතරයි පෙන්නුම් කරන්නෙ. මේ වගෙ වරමක් කොහොමද බලවත් කරගන්නෙ.. දේවාලයකින් කිව්වා කරණමුණ්ඩ වරමක් කියල. තව දේවාලෙකින් කිව්වා ඖෂධ වරමක් කියල. එහෙම වරම් කිහිපයක් හම්බෙනවාද?අනිත් අයට වගේ ආරූඪයක් වෙලා ඥාති ශරීර කූඩුවට එන්නෙ නැති වෙන්නෙ ඇයි? ඒ වගෙ උනාම කොහොමද වරමකින් යහපත් දෙයක් තව කෙනෙකුට කරන්නෙ? මට තේරුම් ගන්න බැරු කොහොමද මම වරම ක්‍රියාත්මක කරන්නෙ කියල.. මේ ගැන පැහැදිලි කරල දෙන්න.

  • @jekeejekee5454
    @jekeejekee5454 Жыл бұрын

    Mama mita ehatha naraka purudu thibuna kenek mata mita masa 4 kalin disti una athanin pasuwa mata katharagama yanna kiuwa mama giya mata diti unama kiyana dewal kiyanne kaviyen disti unata mata hama deyakma mathakai athakota me sihi waramakda

  • @pathiranapathirana-fz9nk
    @pathiranapathirana-fz9nk Жыл бұрын

    Situvili waramak yanu kumakda pahadili karanna puluwanda adurutumani

  • @h.atryandtry5252
    @h.atryandtry52524 жыл бұрын

    Mama rajaye sawawak karane.atakota Mata budun wadinna wenne.na.mama hitenui wadinne.kamak nadda.atakota Mage waramata prasinayak wada.

  • @praveenkaushlya9606
    @praveenkaushlya96063 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @rpchandrika6444
    @rpchandrika64444 жыл бұрын

    Gahanu aya varamak thiyana aya hasi ranna oni kohomada aka gana poddak kiyala danna puluwanda

  • @nethmikavesa180
    @nethmikavesa1802 жыл бұрын

    Dewalawala gatha kiyanakota aga gehena aia agata pana nethe gatheyak anna aia

  • @induinduinduindu3624
    @induinduinduindu36243 жыл бұрын

    oba oya kiyan dewal komad denganne

  • @ChanduChandu-jg2mk
    @ChanduChandu-jg2mk4 жыл бұрын

    waramak teyanawada keyala hariyatama dana ganne kihomada mata dawalaka gehin sathtara ahanna be awasa wanawa waran gannsa kohomada

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Жыл бұрын

    Waram..bediimen..beerenne.kohomada?

  • @jinendrijayawardhana1441
    @jinendrijayawardhana14413 жыл бұрын

    තෙරුවන් සරණයි,උතුමානනේ වරමක් තනියම ගන්ට බැරිද.

  • @NCNCreation

    @NCNCreation

    3 жыл бұрын

    පුලුවන්

  • @k.kumari8672
    @k.kumari86723 жыл бұрын

    🙏🙏🙏

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi98792 жыл бұрын

    Mahattmaya...kaburu..pujawak...tiyana...kohomada.

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment58164 жыл бұрын

    තෙරුවන් සරනයි මම අරන්‍යයක ස්වමින්වහන්සෙ නමක් ඔබතුම සම්බන්ධ වෙන්න පුලුවන් ද

  • @bandaragamage3378
    @bandaragamage33784 жыл бұрын

    Mata budun vadina velavata kapumahathuru kina heli oto enawa

  • @susildayawansa3985
    @susildayawansa39854 жыл бұрын

    Kenekuge dhosayak ainkartapasse ape arakshawennekhomada, phadadenna obathumatagodakpin ,

  • @cryptogainz1480
    @cryptogainz14803 жыл бұрын

    මට වෙලා තියෙන්නෙ මස් මාලු කන්න අප්පිරියයි..

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha89802 жыл бұрын

    Karunakarala oya waram argena ape rate corona wasangathaya nathi karanna.

  • @firstfirst5929
    @firstfirst59293 жыл бұрын

    Bs oba thumata

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k19 күн бұрын

    මම වරම අරන් නැ තාම ගන්න ඉන්නෙ ලබන මසෙ

  • @madudissanayaka1287
    @madudissanayaka12874 жыл бұрын

    Waram tiyna aya saktiya wedi kra ganne kohmad..

  • @upulpriyantha877
    @upulpriyantha8772 жыл бұрын

    However

  • @sandyakumari7901

    @sandyakumari7901

    2 жыл бұрын

    Waran theyana aya pereth asanna pereth keyanna hoda nadda

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k13 күн бұрын

    මට වරමක් තියෙනවා මම මස 3 ක් මම පහන තියෙනවා පහන ලගට යන්න බැ මොකද එ

  • @nimnakumariwelagedara1667
    @nimnakumariwelagedara16674 жыл бұрын

    Mata yana hema dewalayakama waramak tiyenawa kiyanawa aka hariyatama dena ganne komada

  • @wijarathanabandara7349
    @wijarathanabandara73493 жыл бұрын

    මට දැන් ටික දවසක ඉදලා මස් කැම එපා වෙලා ඇයි පහාන් පතු කරන්න ඕන හිතෙනවා නිතරම ඇයි එහෙම 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udarirajasekara2281
    @udarirajasekara22813 жыл бұрын

    Mage husbanta waramak thiyenawa kiyanawa eka hariyatama balaganda welawa balanda onida eya issara wage newe den agamata dahamata ledi wela inne eth eyage neyek eka hira karala kiyanawa prashna godai den mokakda karanda puluwan

  • @NCNCreation

    @NCNCreation

    3 жыл бұрын

    kendara balala piliyamak yodanna

  • @jinendrijayawardhana1441
    @jinendrijayawardhana14413 жыл бұрын

    දෙවියන්ට පහන් තබන්ට සුදුසු භුමියක් තෝරා ගන්නේ කොහොමද.

  • @khaleelskkhaleelsk5411
    @khaleelskkhaleelsk54113 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍👍👍

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k19 күн бұрын

    මට නේත්‍රා වරම තියෙන්නේ

  • @chandrikakumari3640
    @chandrikakumari36404 жыл бұрын

    තමන්ගේ ඇගේ සුරයක් තියාගෙන වෙනත් කෙනෙකුට දෙහි කපන විට එම සුරයේ බල බිදෙනවද

  • @srimathiamarasingha5647
    @srimathiamarasingha56473 жыл бұрын

    මට තියෙන වරම මොන වගේ වරමක්ද ඒක මටම දැන ගන්න විදියක් නැතිද මට තියෙන්නේ මල පෙරේ්ත දෝෂයක් නම් නෙමෙයි ඒත් මට කිසිම මල ගිය කෙනෙක් පේන්නේ නැහැ කතා කරන්නෙත් නැහැ මේ ගැන දැනුවත් කරනව නම් ඔබතුමාට පින්

  • @dmanulawathianulawathi2207
    @dmanulawathianulawathi22072 жыл бұрын

    Deale multan mangalya tiyanne kohomada

  • @gangathushari5522
    @gangathushari5522 Жыл бұрын

    Obathuma hahuwanne keseda

  • @rumeshlakshan7008
    @rumeshlakshan70084 жыл бұрын

    වරමක් තියෙනවා කියලා දැන ගන්නේ කොහොමද කියලා දෙන්නකෝ

  • @NCNCreation

    @NCNCreation

    4 жыл бұрын

    කලින් වීඩියෝ අහන්න. එවයෙ තියෙනවා.

  • @prasanbuddika2527
    @prasanbuddika25274 жыл бұрын

    ගුරුතුමනි.. දේවාල වලට ගියපුහම කියනවනෙ ඇස් දෙක පියන් ඥාතියට කතා කරන්න කියල.. එ වෙලවට ඥාතියාට ඇගට කතා කරන විදිහ කියල දෙන්නකො.. දන්න කට්ටිය මෙතන ඇතිනෙ.. එ කෙනෙක් හරි කියන්නකො මට.. තෙරුවන් සරනයි ...

  • @nopenenamayawa2014
    @nopenenamayawa20143 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧘

  • @suvineethajayathilaka4811
    @suvineethajayathilaka48114 жыл бұрын

    Oba tumaga fon no aka laba danna puluwanda natahoth hamuvimata awashthawak salasa danna

  • @shiromiherath1409
    @shiromiherath14092 жыл бұрын

    Apita katha karanna nombaryak denna puluwanda

  • @nilukakumari4636
    @nilukakumari46364 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.siriyalatha1563
    @a.siriyalatha15634 жыл бұрын

    Kiw karunu Pahadili,aurudu 8 k vithara pahan tiyala nathara keruwoth karadarayak siduweida? Budu saranai

  • @NCNCreation

    @NCNCreation

    4 жыл бұрын

    karala balanna

  • @a.siriyalatha1563

    @a.siriyalatha1563

    4 жыл бұрын

    @@NCNCreation Samaharu kiyanawa karadara wenawa kiyala,samaharu kiyanawa awlak na kiyala,e..kai budu saranai

Келесі