Kitchen pots, pans&lids organizing ideas | හට්ටි මුට්ටි පිලිවෙලට තියාගමු .

Heli friends, Today I would like to share with you how to organize your pots, pans, lids ect in your kitchen. keep everything tidy and make use of some extra kitchen space. enjoy your life in a neat and organized home.
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family facebook community
groups/30542...
Follow us on Instagram
pCUXMLNMr2...
Follow us in Facebook
/ dove-greens-miracles-f...

Пікірлер: 1 500

  • @juliesmovement5513
    @juliesmovement5513 Жыл бұрын

    මම ළඟදි විවාහ වෙන්න ඉන්නෙ.ඔයාගෙන් ඇත්තටම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඇත්තටම මම ඇබ්බැහි වුණා පළවෙනි වීඩියෝ එකෙන්ම.සතුට පිරුණු වාසනාවන්ත ජීවිතයක් ඔබටත් පවුලේ සියලු දෙනාටත් පතනවා.තෙරුවන් සරණයි..

  • @wasanamadhuwanthi8214
    @wasanamadhuwanthi82142 жыл бұрын

    අනේ අක්කෙ ඔයා නම්... ජීවිතේ විඳිනවා ලස්සනට. මම හැමදාම කියනවා වගේ ඔයා හොඳ බිරිඳක්, හොඳ ගෘහණියක්, හොඳ දරුවො දෙන්නෙක් හදපු great අම්මා කනෙක්. අම්මා කෙනෙක්ගෙ පිලිවෙල දරුවෙක්ගෙ මුළු ජීවිතේටම බලපානවා.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @mohamedfawmy8408

    @mohamedfawmy8408

    2 жыл бұрын

    Ane sis oya rakwala poto akak thanna

  • @nirmalanishanthi5344
    @nirmalanishanthi53442 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා කියන ඵක තමයි ඇත්ත මටනමි හොදම යාලුවෙක් එනතුරැ බලන් ඉන්නවා වගෙයි ඔයාට දිරිය ශක්තිය

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @manojajeewani6983

    @manojajeewani6983

    2 жыл бұрын

    P00

  • @ruwanpathirana2191

    @ruwanpathirana2191

    2 жыл бұрын

    Very nice

  • @renukasepali2784

    @renukasepali2784

    2 жыл бұрын

    Ahamben wage hamba une..harima watinwa..mamath ඇබ්බැහි wela.hema vidio ekkma balanwa...mamath den podawath kammeli nethuwa oya wagema lassnata weda tika krnwa..husband wenadatath wada mta adarei wage denenwa.godaak thanks akke...

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon2872 жыл бұрын

    මගේ සිහින මුලුතැන්ගේ කවදා හරි අක්කා තියන් ඉන්න විදිහටම ලස්සනට තියාගෙන ඉන්නවා .හරිම ලස්සනයි අක්කියො .බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sarathkumara7110

    @sarathkumara7110

    2 жыл бұрын

    Kohenda akke owa haduwe hadanna keyak unada

  • @sarathkumara7110

    @sarathkumara7110

    2 жыл бұрын

    Kohetada akke hadanna dunne keyada

  • @sarathkumara7110

    @sarathkumara7110

    2 жыл бұрын

    Kohetada akke hadanna dunne keyada

  • @wathsalakumari8001

    @wathsalakumari8001

    2 жыл бұрын

    Dekka vidiyata oy onema valding .yakada weda karana thenakin ahanna

  • @deepikawikramarathana5165
    @deepikawikramarathana51652 жыл бұрын

    ජිවිතේ හරි ලස්සනට පිලිවෙලට කියලා දෙනවට ගොඩක් ආදරේයි අක්කේ...😍😍😍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @hashinimithun3306
    @hashinimithun33062 жыл бұрын

    මම මගේ අම්මාට පස්සේ දැකපු හොදම ගෘහණියක් ඔයා අක්කේ.. මමත් ඔයාගේ දෙවල් බලලා පිලිවෙල හදාගත්තු තැන් ගොඩාක් තියනවා.. ගොඩාක් ස්තූති මේ දේවල් වලට..❤️❤️🌹

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi14757 ай бұрын

    හරිම ලස්සනයි . පිළිවෙලයි. ඔයාගෙන් හැමෝටම ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ස්තූතියි 💐💐💐💐💐 තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට !!!

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana48319 ай бұрын

    මේ වගේ motivation video ආයෙත් ගේන්න අක්කේ , මේවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.. ❤

  • @worldinfohub227
    @worldinfohub2272 жыл бұрын

    අක්කෙ ඔයාගෙ මහත්තයා ගොඩක් පින් කරලා ඇති හොද බිරිඳක් වගේම කීකරු ලමයි දෙන්නෙක් ලබන්න..😍😍

  • @alwayscalm1225
    @alwayscalm12252 жыл бұрын

    අමිමිටම ගැලපෙන පුතෙක්....හරිම ලස්සනයි ...තෙරැවන් සරණයි දෙවි පිහිටයි .👍😘

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @menakajayasuriya7466
    @menakajayasuriya74662 жыл бұрын

    ඇන්ටි මම ඉන්නේ 4 පංතියේ. මම ඔයාගේ වීඩියෝ බලන්න හරි ආසයි. අපේ අම්මාත් ඔයාට හරි ම ආසයි . තව ගොඩක් video හදලා එවන්න

  • @champamuthumala7558
    @champamuthumala75582 жыл бұрын

    දුව ගේ විඩ්යෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා නේ පැටියෝ හරිම වටිනාව දුවේ දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා 🙏🙏🙏🙏

  • @sumalifernando.7198
    @sumalifernando.71982 жыл бұрын

    හරිම ලස්සනයි ! හරිම පැහැදිලි !! හරිම පිළිවෙළය් !!! ගොඩක් ස්තුති 🙏 නංගී.... ජේසු පිහිටයි !!!

  • @w.d.dilani6418
    @w.d.dilani64182 жыл бұрын

    අදහස් ගොඩාක් වටිනවා. ආදරණිය පවුලටම බුදුසරණයි.

  • @sugandisakunthala7697
    @sugandisakunthala76972 жыл бұрын

    ගොඩාක් ලස්සන යි . අපි ඔයාගේ හැම video එකක්ම බලනවා . අද video එකත් ලස්සන යි . බුදු සරණ යි .💗💗

  • @yasodaalgoda4387
    @yasodaalgoda43872 жыл бұрын

    හරිම ලස්සනයි.හරිම පිළිවෙලයි.ගොඩක් වැදගත් වීඩියෝ එකක්.

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe78122 жыл бұрын

    හරි ලස්සනයි පිලිවෙලයී...ආසයි ඔයාගේ කුස්සියේ රැක් ටිකට...ස්තුතියි අපිට ඔයාගෙ සතුට බෙදුවට....තෙරුවන් සරණයි ඔයාට

  • @kumarikumari5843
    @kumarikumari58432 жыл бұрын

    හරිම සතුටින් මේ වගේ දේවල්කියල දෙනවටමගේ ගෙදර තවමහදල ඉවර නෑගොඩක් ස්තුතියි💓💓💓🙏🙏🇱🇧

  • @nadeekamenike9185
    @nadeekamenike91852 жыл бұрын

    ගොඩක්ම පිළිවෙලයි.ලස්සනයි .ආස හිතෙනවා..බුදු සරණයි .

  • @tharu3203
    @tharu32032 жыл бұрын

    හරිම ලස්සනයි නැන්දෙ...ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනට එනකන් අපි ආසාවෙන් බලන් ඉන්නව...පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ ආදරෙයි හැමදාමත් ❤

  • @shehanibastardo7196
    @shehanibastardo71962 жыл бұрын

    මට හිතාගන්න පුලුවන් ඔයාගෙ ඉස්කෝලේ යන කාලේ පොත් පත් ගැන...හරීම පිරිසිදුවට ලස්සනට තියෙන්න ඇති...මමත් ඔහොමයි...හැමදේම පුලුවන් උපරිමෙන් ලස්සනට පිලිවෙලට තියාගන්නවා..මගේ මාස 6 සහ අවුරුදු දෙකේ චූටී දූලා එක්ක වැඩේ ටිකක් අමාරුයී..ඒත් අදටත් මගේ ගෙදර චූ ගදක්නම් නෑ කවදාවත්..කොහෝමහරි සුද්දකරලා පිලිවෙලට ඉන්නවා..

  • @wasanachathurangi9939
    @wasanachathurangi99392 жыл бұрын

    හරිම ලස්සන ගොඩාක් වටිනා වීඩියෝ එකක් . අක්කාට තව තවත් මේ වගේ අලුත් videos කරන්න ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා 💐 ඔයාගෙන් අපි ඉගෙන ගන්නා දේ බොහෝමයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @misruyana4385
    @misruyana43852 жыл бұрын

    ඔයාගේ වොයිස් එක හරිම ලස්සනයි අහන් ඉන්න හරිම ආසයි

  • @hansanivithanage9723
    @hansanivithanage97232 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබේ අදහස් අපත් සමග බෙදා ගන්නවට...💚💚❤️

  • @sithararanasinghe7406
    @sithararanasinghe74062 жыл бұрын

    ගොඩක් ලස්සනයි අදත් video එක නැන්දෙ. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️😊

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @nipuniweerasinghe424
    @nipuniweerasinghe4242 жыл бұрын

    Smart idea! I tried the flexseed gel for hair. I think it has a cooling effect also and had a good volume on my hair. Thanks a lot & GOOD LUCK

  • @Heshan-io8mf
    @Heshan-io8mf8 ай бұрын

    හරිම ලස්සනයි ..පිලිවෙලයි..ඒ වගේම ආදර්ශමත් ..❤❤❤❤❤❤❤

  • @sandyaperera5555
    @sandyaperera55552 жыл бұрын

    හරි ලස්සනයි අනේ... ස්තුතියි ඔයාට ඔයාගෙ පිළිවෙල අපටත් කියා දුන්නට...

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    Really very beautiful idea I am very proud of you nangiya. your husband Very lucky god bless your family ❤️❤️❤️

  • @088shalini3
    @088shalini32 жыл бұрын

    notification එක එනකම් බලාගෙන හිටියේ . මේකත් ගොඩක් ප්‍රයෝජනවත් . බොහොම ස්තූතියි ඔයාට. ❤😊😍💝👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @bhagiskitchen1375
    @bhagiskitchen13752 жыл бұрын

    මාර ම ලස්සනයි අක්කේ විඩියෝ එක දැන් තමා බලන්න පුළුවන් උනේ ❤️🙏

  • @nirasharashmi8472
    @nirasharashmi84722 жыл бұрын

    ඒක නම් මාර ප්‍රයෝජනවත් අදහසක්..........🙏

  • @samanthikadarshani2183
    @samanthikadarshani21832 жыл бұрын

    අනේ හරියට වටිනවා.අපේ ගෙදරත් ඔය කෑල්ලට කරන්න දෙයක් හිතාගන්න බැරිව ඉන්නෙ.😍😍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @ranjiranji8770

    @ranjiranji8770

    2 жыл бұрын

    @@DoveGreens 👍👍😍😍

  • @padminibandara1729
    @padminibandara17292 жыл бұрын

    Always awaiting for your heart touching and useful videos to release soon. You are a beautiful Mother with two loving kids who contribute equally to bring up your valuable ideas into reality along with a very supportive Husband. May Triple Gem Bless your family in every attempt to fulfil your dreams. ❤️❤️

  • @tvkrenuka4987

    @tvkrenuka4987

    2 жыл бұрын

    Tilakkadegsma

  • @purnimadayarathne9800
    @purnimadayarathne98002 жыл бұрын

    හරිම ලස්සනයි.හැමදේම පිළිවෙලයි. ඔයාගේ වීඩියෝ ගොඩාක් ආදර්ශමත්.

  • @oshadi9619
    @oshadi96192 жыл бұрын

    හරිම පිලිවලයි අක්කි ....ගොඩක් වටින Video ...එකක් ...Thanks ...අක්කි ...😍👍😍

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa95402 жыл бұрын

    ඔයාගෙ පිලිවෙල පිරිසිදු කමට ගොඩක් ආදරෙයි. හැමදාම වටින අදහස් දෙන ඔයාටත් ඔයාගෙ දරුවන්ටත් මම ආදරෙයි.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කෙ.... පිලිවෙලයි❤ දුකින් ඉන්න වෙලාවක උනත් ඔයාගේ වීඩියෝ බලනකොට ඒ දුක නැති වෙලා යනවා භාවනාවක් වගේ ඔයාගෙ වොයිස් එකත් ගොඩාක් ලස්සනයි ❤️❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️😘

  • @thisenidiyansawickramage2853
    @thisenidiyansawickramage28532 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක් thank you

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 Жыл бұрын

    මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තා හරිම වටිනා දේවල් තමයී ඔක්කොම බොහොම පිං

  • @amenka321
    @amenka3212 жыл бұрын

    Neatly prepared everything 👍 Very well organised !

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @madhugamage7303
    @madhugamage73032 жыл бұрын

    හරිම ලස්සනයි.ඇහැට ප්‍රියමනාපයි.. පිලිවෙලයි. ❤️👍👍තවත් වීඩියෝ 1ක් එනකන් මග බලන් ඉන්නවා අක්කේ... 😘

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @nalinikaamunugama4620

    @nalinikaamunugama4620

    2 жыл бұрын

    l❤️vely

  • @ruwangayantha3438
    @ruwangayantha34382 жыл бұрын

    හරිම ලස්සනයි .ගොඩක් වැදගත් .ඔයා පෙන්නන හින දිගේ අඩියෙන් අඩිය ඇවිදන් යන ගමනක මම දැන් ඉන්නේ .ගොඩක් ස්තුතියි .👍😊😊පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න .බුදු සරණයි

  • @slganeshvideo6779
    @slganeshvideo67792 жыл бұрын

    ලස්සනයි, piliwelai, තවත් මෙවන් අලුත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා!!

  • @thanujarathnayaka6298
    @thanujarathnayaka62982 жыл бұрын

    හැමදාමත් වගේ ලස්සනයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @angelwings2486
    @angelwings24862 жыл бұрын

    ❤️අදත් හරිම ලස්සනයි Aunty Video eka.....💜️ බුදු සරණයි පරිස්සමින් ඉන්න.🌺

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @shihanamuzni7534
    @shihanamuzni75342 жыл бұрын

    වටිනාම video ඵකක් ඔයාට ගොඩාක් ස්තුතියි! දෙවි පිහිටය්! පරිස්සමින් ඉන්න ❤️💐

  • @lakmalipeiris6028
    @lakmalipeiris60282 жыл бұрын

    අද වීඩියෝ එක ගැන කියන්න වචන නෑ.ඒ තරම් වැදගත්.ඔබට ස්තූති යි මේ අදහස් නිර්ලෝභී ව අපට කියනවට ඔබට බුදු සරණයි

  • @dashikaadikaram8097
    @dashikaadikaram80972 жыл бұрын

    අක්කේ බෙන්ඩ කප් තියපු රාක්කය ගත්තේ කොහෙන්ද? අක්කගේ වීඩියෝ හරිම වැදගත්. හැමදාම බලලා ජීවිතයට අලුත් දෙයක් එකතු අරගන්නවා. බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @chamarisinghebahu5049
    @chamarisinghebahu50492 жыл бұрын

    ගොඩක් හොඳ අදහසක්.මට කුස්සියේ මෙ වගේ ඉඩක් නෑ. ඒ නිසා මම පිගන් රාක්යක් හදන්න ඉන්නෙ. ඒකට අදහසක් මේකෙන් ගත්තා. ස්තූතියි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @chamilkumara7396
    @chamilkumara73962 жыл бұрын

    හරිම පිළිවෙළයි. ගොඩක් ලස්සනයි.

  • @chamariwijaya5516
    @chamariwijaya55162 жыл бұрын

    හරීම ලස්සනයි...පිළිවෙලයි..❤️❤️❤️❤️ස්තූතියි ඔයාට...❤️❤️❤️

  • @suthaarivarasan1512
    @suthaarivarasan15122 жыл бұрын

    Well done sister! Great idea!!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @mangalikajayakody9103

    @mangalikajayakody9103

    2 жыл бұрын

    Well organized. Can you please tell me from where did you make these iron racks?

  • @workwithme8710
    @workwithme87102 жыл бұрын

    Thank you so much.......

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    You are welcome 😊

  • @techome3925
    @techome39252 жыл бұрын

    හැමදාම වගේ ලස්සනයි.ගොඩාක් වටිනවා. ස්තුතියි ඔයාට .

  • @leelajayasundera9134
    @leelajayasundera91342 жыл бұрын

    හරිම පිලිවෙලයි. ගොඩක් ආසයි ආයිම එනකන් මග බලාගෙන ඉන්නව

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi25742 жыл бұрын

    ඒ අදහසනම් නියමයි අක්කා... 👌👌👌 සරලයි, ගොඩක් පිළිවෙලයි... නවීන මුළුතැන් ගෙවල් නැතත්, පරණ මුළුතැන් ගෙයක් වුනත් පිළිවෙලට, ලස්සනට තියාගන්න විදිය අක්කාගෙන් ඉගෙන ගත්තා.. 😊😊 දර ලිප තියෙන තැනත් පෙන්නන්න පුලුවන්ද අක්කා...

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @asekaperera.9377
    @asekaperera.93772 жыл бұрын

    අනේ ලස්සනයි අක්කී video eka ,ඔයාට පුළුවන් ද ඒ රැක් වල sizes (උස,පලල,වලං රදවන කොටසේ විෂ්කම්භය ) වගේ දේවල් දාන්න 🤗අනිත් එක potto&coffee tips eka පාවිච්චි කරන්නේ කොයි වෙලාවට ද?❤️🥰තෙරුවන් සරණයි ඔයලාට

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . දවසේ ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. දිග පළල උස මේ හැම හැම දෙයක්ම තීරණය වන්නේ තමන් ලඟ තියෙන බඩු අනුව

  • @trimalianuruddika1566
    @trimalianuruddika15662 жыл бұрын

    ගොඩක් ලස්සනයි පිලිවෙලයි අක්කා .බුදුසරණයි ..

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha57022 жыл бұрын

    හරිම ලස්සන අක්කී .ඔයාගේ වීඩියෝ බලන විට මොකක්දෝ සැහැල්ලුවක් දැනෙනවා .ජීවත් වෙන්න ආස හිතෙනවා .

  • @sithuminidilakshi934
    @sithuminidilakshi9342 жыл бұрын

    Adanm dapu gaman baluwa....❤❤😊😊

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @manorisubawickrama7929

    @manorisubawickrama7929

    2 жыл бұрын

    බෙහෙවින් ස්තූති වන්න වෙනවා මේ කරන මෙහෙවරට 💕

  • @sithuminidilakshi934

    @sithuminidilakshi934

    2 жыл бұрын

    @@DoveGreens 😊😊❤

  • @samanthidisanayaka9248
    @samanthidisanayaka92482 жыл бұрын

    Nandi ada widiyo ekath lassanai

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    අක්කා ඔයාගේ අදහස් මාරයි..🤗🔥 ලස්සනම ලස්සනයි අක්කේ..ඉන්න හිතෙන තැනක්..♥️😇 ස්වාභාවික දේවල් වලින් රූපය ලස්සන වෙන්න කරන දේවල් වලට තමයි මන් අසාත් අක්කා..මේ ඔයා කියලා දීපු දේ අල නැතුව කළා..මේ විදියට ට්‍රයි කරන්න හිතුනා.. බොහෝම ස්තූතියි මේ හැමදේටම ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️

  • @vimukthifernando8605
    @vimukthifernando86052 жыл бұрын

    Kiyla wedak na harima පිළිවෙළක් 👍👍👍👍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    බලන ගමන් ඉන්නෙ 😍🥰

  • @ranukapriyadarshani1767

    @ranukapriyadarshani1767

    2 жыл бұрын

    ඔව් මමත්

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @senuujanii5389
    @senuujanii53892 жыл бұрын

    ගොඩක් පිලිවෙලයි.අපිටත් ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා.හරිම සතුටුයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @mmnaturegloss9808
    @mmnaturegloss98082 жыл бұрын

    අද නම් super 👌. ගොඩක්ම වටිනවා. Good luck 👍

  • @DinEsh-re9tk
    @DinEsh-re9tk Жыл бұрын

    ඇත්තටම මම ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අනේ🥰❤🌹 ඔයා වගේම වෙන්න ආසයි.. ඔයාගේ කටහඩ හිත නිවන හඩක්. අහන් ඉන්න හරි ආසයි❤🥰

  • @silmiyazuhair5841
    @silmiyazuhair58412 жыл бұрын

    Very neat ,can pl send the contact number of the person who did the shelves pl? Also what is the measurement for the lid rack ? Thanks in advance

  • @amayaamaya6447
    @amayaamaya64472 жыл бұрын

    ඔයා හරිම පිලිවෙලයි නැන්දේ ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @amayaamaya6447

    @amayaamaya6447

    2 жыл бұрын

    @@DoveGreens ❤️❤️

  • @amayaamaya6447

    @amayaamaya6447

    2 жыл бұрын

    නැන්දේ අපේ අම්මා පත්තරේ ඔයාගෙ ලිපියක් ගියා නේද

  • @vish9562
    @vish95622 жыл бұрын

    හරිම ලස්සන වටිනා video එකක්.💗💗🌸🌸

  • @nadeeshasandamali5316
    @nadeeshasandamali53162 жыл бұрын

    වෙනදා වගේම අදත් විඩියෝ එක ගොඩක් වැදගත් .පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @jarmiracles7260
    @jarmiracles72602 жыл бұрын

    ඔයා වගේ එක් අයෙක් නිසා දහස් ගනනක් ලක්ෂ ගණනක් අයගේ ජීවිත සුන්දර වෙනවා. ඒක ලොකූ පිනක් අක්කේ.

  • @rasikadilrukshi8462
    @rasikadilrukshi84622 жыл бұрын

    හරිම ලස්සනයි.පිලිවෙලයි. අපිට හැමදාම වගේ අදත් ගන්න ගොඩක් වටිනා අදහස් තියනවා.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @erandijayasinghe456
    @erandijayasinghe4562 жыл бұрын

    අදත් හරිම ලස්සනයි .ගොඩක් ප්‍රයොජනවත්. බොහොම ස්තුතියි! 😍❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @ashangialexander4478
    @ashangialexander44782 жыл бұрын

    ගොඩක් වටිනවා අක්කේ..outdoor kitchen එකක් හදාගන්න video එකක් දාන්නකෝ..👍

  • @nilukamaduwanthi3563
    @nilukamaduwanthi35632 жыл бұрын

    අක්කේ ඔයා තමයි මට ලස්සනට පිලිවෙල ට ජිවිතේ කියල දෙන්නෙ .මගෙ පුතාල දෙන්නත් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසවෙන්.ආදරෙයි ඔයාට ගොඩක් ❤️

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani27012 жыл бұрын

    අනේ අහම්බෙන් දැකපු ලස්සන වීඩියෝ එකක් ගොඩක් useful 😊😍 ඇත්තටම හොදයි අනේ හරි ආසාවෙන් බලන් පුලුවන් ඒ වගේමයි ඔයාගේ voice ekath 😍😍

  • @gangaperera5246
    @gangaperera52462 жыл бұрын

    හරිම වටිනා පාඩමක් . ගොඩක් ස්තුතියි ලස්සනට කියලා දෙනවාට. ඔයාගේ video වලින් ජිවිතයට හොඳ වටිනා පාඩම් කියලා දෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @thejaekanayake790
    @thejaekanayake7902 жыл бұрын

    හරි වටිනා අදහස් ! ස්තූති .🙏🙏

  • @MindSafariTV
    @MindSafariTV2 жыл бұрын

    ඔයාව දැක්කත්,කටහඬ ඇහුවත් මාර හැපි අක්කි ආදරෙයි ,,,,,,මාත් ආසයි කිචන් එක ලස්සන ට තියාගන්න

  • @janakithiroshakasturiarach8332
    @janakithiroshakasturiarach83322 жыл бұрын

    හරිම ලස්සනයි .පිලිවෙලයි.. ආසායි බලාගෙන ඉන්න

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Жыл бұрын

    Harima piliwelai lassanai thank you nangi❤️

  • @pulshichandima591
    @pulshichandima5919 ай бұрын

    මෑතකදී තමයි මට ඔයාව මුණ ගැසුනේ අහම්බෙන් යූ ටියුබ් එකෙන්. මමත් පිලිවෙලට වැඩ කරන්න කැමැති කෙනෙක්.මේ ටික දවසට ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.ලොකුම උදව්ව තමයි මගේ වොෂින් මැෂින් එකේ තිබුණු වතුර බ්ලොක් එක නැති කරගත්තා පිටිපස්සේ කෑල්ලෙ මඩ හිර වෙලා තිබුනේ.ඔයා කියපු විදියට සුද්ද කළා දැන් හරි ඉක්මනට රෙදි ටික හෝදනවා.ගොඩාක් ස්තුතියි මේ කරන කැප වීමට.

  • @neashwarnakula3912
    @neashwarnakula39122 жыл бұрын

    හරිම නිර්මානාත්මකයි පිළිවලයි ලස්සනයි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️🌹

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @yashodananayakkara4946
    @yashodananayakkara49462 жыл бұрын

    ගොඩක් වටිනා video එකක්. පිළිවෙළට පිරිසිදුකමට ගොඩක් කැමතියි. Thanks 👍😍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake51682 жыл бұрын

    ඒක නම් හරිම ප්‍රයෝජනවත් .මටත් තියනවා මෙහෙම තැනක්.මටත් ගොඩක් අදහස් ලැබුනා...ස්තූතියි අක්කා...

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @Sithagi
    @Sithagi2 жыл бұрын

    පිරිසිදුකම ,පිලිවල,උවමනාව, නිර්මාශීලී හැකියාව,කම්මැලි නැතිකම, හිත හොදකම , ගුණධර්ම පිරි ඔයාගෙ ජීවිතය අපි හැමෝටම ආශිර්වාදයක්...... ඔයා මිනිස් ජීවිතය තුල සම්පතක්...... තවත් මේ වගේ හොද දේවල් අරගෙන ඇවිත් අපේ ජීවිත ලස්සන කරන්න.ඔයාට ගොඩක් පිං.තෙරුවන් සරණයි සොයුරිය ඔබට..... සහ පව්ලේ සැමට.....

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne18802 жыл бұрын

    ලස්සන වීඩියෝ එකක් අක්කේ ❤️❤️ හැමෝම පරිස්සමින් ඉන්න.ඔයා හරිම ලස්සන ආදරණීය අම්මා කෙනෙක්.

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 Жыл бұрын

    Valuable episode, thanks Madu.Budusarani.

  • @wasanthagamage7342
    @wasanthagamage73422 жыл бұрын

    පුතේ ඔයා creative & superb .👍👍

  • @chalanimadushika4854
    @chalanimadushika48542 жыл бұрын

    හරිම ලස්සනට පිලිවෙලට ඒ තැන ඔයා හැදුවා අක්කේ, මමත් ඒ වගේ ඔයාගෙන් ඉගෙන ගත්ත ගොඩාක් දේවල් හරි පිලිවෙලට තියාගෙන ඉන්නවා. මේ විදිහත් අනිවාර්යයෙන් හදාගන්නවා. ඔයාට ගොඩාක්ම ස්තූති 🙏💐❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @srimalithilanka2237
    @srimalithilanka2237 Жыл бұрын

    මම ඔයාගේ විඩියෝ ඔක්කෝම බැලුවා දැන් අපහු බලනව කොයිටරම් බැලුවත් එපාවෙන්නෙ නැ අක්කෙ ඔයට බුදුසරණයි

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara42742 жыл бұрын

    ඔයා නම් නියමයි අක්කේ .හරි පිළිවෙළකට අපිට වැඩ කරන්නේ කොහොමද කියලා කියලා දෙනවා .අක්කේ පුලුවන් නම් හිසකෙස් යනවට හොද traetment එකක් කියලා දෙන්නකෝ.

  • @sewwandijayasinha9038
    @sewwandijayasinha90382 жыл бұрын

    ගොඩක් වැදගත් දේවල් ඔයා කියලා දෙනවා

  • @umeshsuraweera5150
    @umeshsuraweera51502 жыл бұрын

    ගොඩක් වටිනවා අක්කේ..ඔයා කියලා දෙන හැම දෙයක්ම.. බුදු සරණයි 🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @HasisJoyfulNest
    @HasisJoyfulNest2 жыл бұрын

    හරිම ලස්සනයි . ආස හිතුනා💜️

  • @isurimalsha8136
    @isurimalsha81362 жыл бұрын

    හරිම ලලස්සනයි .. හිත නිවෙනවා...💐 ඉවර වෙද්දී දුක හිතෙනවා ..😔😔 බොහොම ස්තූතියි ....ජීවිතේ ජයගන්න ලස්සන දේවල් එකතු කරනවට..🖤 පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි !😍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @irusandazz6291
    @irusandazz62912 жыл бұрын

    ලස්සනයි අක්කේ... මම මුලින් ම පිලිවෙලට කුස්සිය හදන්න පුරුදු උනේ anoma's kitchen youtube chanl එක බලන්න ගත්ත කාලෙ.දැනට 2yrs වලට කලින් ඉඳන් . ඔයාගෙ වීඩියෝ වලින් තවත් motivate වෙනවා.. 😍😍😍😍😍ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලල ඒවයිනුත් අදහස් ගන්නවා....

  • @rashmikadewduni3120
    @rashmikadewduni31202 жыл бұрын

    මේ videos වල කාලය පැය කිහිපයක් වෙනවනම් කොච්චර හොඳද කියලා හිතුන වාර ගණන අනන්තයි. ඒ තරමටම හරිම ලස්සනයි නිස්කලංකයි සහ ගන්න දේවල් බොහොමයි.මේ video බලන හැම දවසකම හිත අලුත් බලාපොරොත්තු ගොඩකින් පිරෙනවා.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

Келесі