පරණ කුස්සියක් වුණත් ලස්සනට තියාගන්න පුළුවන් || kitchen organizing tips ||

Тәжірибелік нұсқаулар және стиль

Hello friends , thank you very much fir joining with Dove Greens Miracles and I warmly welcome you all to the Dove Family. In this video I would like to present you how to keep an old kitchen beautiful.
shop with dove greens
website
dovegreensmiracle.com/
Would you like to see my others videos? Here you are some of my video links.
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
Credit: "Music: www.purple-planet.com"
For further information , contact me @ dovegreens181@gmail.com

Пікірлер: 1 200

  • @nuwanthidakshika8843
    @nuwanthidakshika88432 жыл бұрын

    ඔයා නම් වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රියා කාන්තාවක් අක්කේ...ඔයාගේ සැමියා දරුවෝ ගොඩක් වාසනාවන්තයි...❤

  • @thihansaawijesinghe4734

    @thihansaawijesinghe4734

    2 жыл бұрын

    Ammo aththamai

  • @raspberrypie1235

    @raspberrypie1235

    2 жыл бұрын

    100% true 👍

  • @minolirukshala8657

    @minolirukshala8657

    2 жыл бұрын

    ඒක තමා.සතුටුයි ඔයා ගැන ❤

  • @anojajayasekara6214

    @anojajayasekara6214

    Жыл бұрын

    ගෑනු වෙච්ච හමෝටම ආදර්ශයක්

  • @sujithhulugalla3451

    @sujithhulugalla3451

    Жыл бұрын

    කියන්න වචන නෑ... සුපිරියටම 😇ජයවේවා 👍

  • @umeshapathirana3023
    @umeshapathirana30232 жыл бұрын

    අනේ ඒ වීඩියෝ බලනකොට ආසයි වගේම ගෙයක් නැති අඩුව හොඳටම දැනෙනව. ආසයි වගේම කවදා හරි මං අපිට ගෙයක් හදනවමයි...එදාට මාත් මේ වගේම තියාගන්නවා පිලිවෙලට...❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ඔයාට පුලුවන් ගෙයක් හදාගන්න. ඔයා හදනවමයි. අදම plan කරන්න පටන්ගන්න

  • @Ravindra665

    @Ravindra665

    2 жыл бұрын

    හරිම ආදර්ශමත්,සොදුරු නිවහනක්. වීඩියෝ එක බලද්දි හරිම ආසයි.බොහොමත්ම ස්තූතියි මෙි වගේ වීඩියෝ 1ක් දැම්මට.මගේ කුස්සියටත් ගොඩක් දේවල් එකතු කලා . ජය වෙිවා..!!

  • @ireshagunawardana1878

    @ireshagunawardana1878

    Ай бұрын

    ❤❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    ඔයත් ලස්සනයි... ඔයාගේ හිතත් ලස්සනයි ...ඔයාගේ කටහඩ ත් ලස්සනයි...ඔයා කරන කියන හැමදේමත් ලස්සනයි...ඔයා අපිට වාසනාවක් අක්කා....🤗🤗🤗💗🙏🌹🌹

  • @nirukshisomitha7479
    @nirukshisomitha74792 жыл бұрын

    හරිම පිළිවෙලයි, පිරිසිදුයි වගේම ආදර්ශමත්. කවදත් වටිනා දේවල්ම ගෙන එන ඔබට තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා මෙවැනි බොහෝ දේ ගෙන ඒමට. ඔබ සතර දෙනාටම බුදු සරණයි!

  • @ayeshalakmali2298

    @ayeshalakmali2298

    2 жыл бұрын

    ow ane...

  • @sihinamandiraya8222

    @sihinamandiraya8222

    2 жыл бұрын

    Great

  • @sakunidulanga444

    @sakunidulanga444

    Жыл бұрын

    Great

  • @rasarahasa1003
    @rasarahasa10032 жыл бұрын

    මුල ඉදන් අගටම ආසවෙන් බැලුවා...ඔයාගෙ කටහඩට තමයි මම ආසම❤️❤️

  • @premakulathilaka950

    @premakulathilaka950

    2 жыл бұрын

    හරීම ලස්සනයි.

  • @user-76rme

    @user-76rme

    2 жыл бұрын

    රස රහස, ඔයාගෙ අමු තුනපහ එක තමයි මාත් හදා ගත්තෙ නංගි. බොහෝම පිං ඔයාටත්.

  • @subodhaniprasangika1771

    @subodhaniprasangika1771

    2 жыл бұрын

    ඔයාගෙ කටහඬත් එ වගෙම තමා dear....

  • @menakamadushani4211

    @menakamadushani4211

    2 жыл бұрын

    මෙන්න අපේ රස රහස නංගා...ආදරෙයි manika..🤗🙏💗

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    @@menakamadushani4211 ❤️❤️

  • @anudezoysa4285
    @anudezoysa42852 жыл бұрын

    ඔබතුමියගෙන් ජීවිතේට ඉගෙන ගන්න තියන දේවල් මෙච්චරයි කියල කියල නිම කරන්න බෑ.. මේ තරම් වටින විදිහට එදිනෙදා ජීවිතේ ලස්සනට පිලිවෙලට හදාගන්න මේ වගේ වීඩියෝ වලින් කියල දෙනවට ඔබතුමියට ගොඩක් ස්තූතියි 😊

  • @gangagamage2623
    @gangagamage26232 жыл бұрын

    Anoma' kitchen එකේ අනෝමා අක්කා වගේම හිතට වදින ආදරණීය කටහඬක්. සුබ පතනවා තුෂාරි ❤️

  • @chamilagayani5600

    @chamilagayani5600

    2 жыл бұрын

    එකනම් ඇත්ත

  • @dineshaweerasinghe5329

    @dineshaweerasinghe5329

    2 жыл бұрын

    Gold work / Gold embroidery kzread.info/dash/bejne/ga2Zz6mnqMfXhaw.html

  • @shehanamuhular7550
    @shehanamuhular75502 жыл бұрын

    ලස්සසනයි හරිම පිරිසිදුයි අද ගොඩක් අයට වෙලා තියෙන්නෙ කම්මැලිකම ,phone එක ගත්තාම මෙලො සිහියක් නැහැ උවමනා දෙයක් බලලා දැනුම අරන් ලස්සානට අපිත් මේ වගෙ ඉන්න ඔන කියල හිතන්නේ නැහැ ඔයා ඒ අතින් හරිමඅදාර්ශමත් සුබ අනාගතයක් පාර්තනා කරනවා

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha76802 жыл бұрын

    අහම්බෙන් හම්බ උනා හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ස්තුතියි .

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @dineshaweerasinghe5329

    @dineshaweerasinghe5329

    2 жыл бұрын

    Gold work / Gold embroidery kzread.info/dash/bejne/ga2Zz6mnqMfXhaw.html

  • @samanthifernando2284

    @samanthifernando2284

    2 жыл бұрын

    හරිම පිලිවෙලයි....මමත් අද ඉදන් එලවලු එවිවියට කපලා වෙන් කරනවා....මට තියෙන්නෙත් පරන කුස්සියක්..එත් ඔයතරන් ලස්සනනැ...පුලුවන් විවියට ..ඔය වගෙ පිලිපදින න ඔනාකියලා හිතට ගත්තේ ....ඔයට බුදු සරනයි...

  • @karunawathiwanigasooriya1279

    @karunawathiwanigasooriya1279

    2 жыл бұрын

    @@samanthifernando2284 kòòo lo

  • @nikilnikil2589
    @nikilnikil25892 жыл бұрын

    හරිම ලස්සන මුළුතැන් ගෙයක් ..වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම නියම කාන්තාවක් ගෘහනියක් ❤️❤️❤️😘😘

  • @phonescreen

    @phonescreen

    Жыл бұрын

    ලස්සනයි

  • @amashikahandugoda4096
    @amashikahandugoda40962 жыл бұрын

    යූටියුබ් එකේ දැකපු අනං මනං වීඩියෝ අතරෙ ජීවිතේට වඩාත් ප්‍රයෝජනවත් වීඩියෝ පෙලක්...අක්කගෙ මිහිරි කටහඬ නිසා වීඩියෝ එක ඉවර වෙනව දැනෙන්නේ වත් නැහැ...ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.

  • @nirmalarathnayaka4324
    @nirmalarathnayaka43242 жыл бұрын

    හිතට හරි ම සැහැල්ලුවක් දැනෙනවා ඒ කුස්සිය දැක්කමත්...වාසනාවන්ත , වටිනා බිරිඳක් ඔයා ..තෙරුවන් සරණයි ..!

  • @isankamadushani799
    @isankamadushani7992 жыл бұрын

    ශෝක් ඒ කුරුලු පටියා.ඔයාගේ හැම වීඩීයෝ එකකටම එයාව පෙන්න්නන.ආසයී ඔයාගේ පිලිවෙලට ජීවත්වෙන්න.ආදරයි අක්කේ😘

  • @AwanthiKarunathilaka
    @AwanthiKarunathilaka2 жыл бұрын

    ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීය යි.. ඒ වගේම ක්ෂේත්‍රයේ තවත් අය අගය කරමින් ‍ඔබ යන ගමනට හදවතින්ම සුබපැතුම් ❤️❤️

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack2 жыл бұрын

    හිතට මාර සුවයක් දැනෙන කතා විලාසයක්...ලස්සන පවුලක්.ගොඩක් සතුටුයි අක්කියො

  • @sanjubandara305
    @sanjubandara3052 жыл бұрын

    අම්මෝ පුළුවන් තරම් එකට කෑම ගන්න කොයි මොහොතේ මේ පුටුවක් හිස් වෙයිද දන්නේ නෑ ,,,,පපුවට වැදුනා ඒ වචන ටික,,,,🌹🌹🌹🌹

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @erangiranchigoda7867
    @erangiranchigoda78672 жыл бұрын

    මේක හරිම ආසහිතෙන පිළිවෙලක් මේ video එක දානකම් මග බලන් හිටියේ.ඔයාගෙන් ගොඩක් දේවල් මන් ඉගෙනගත්තා සතුටින් ඉන්න.ජය

  • @tharushiamanthika3500
    @tharushiamanthika35002 жыл бұрын

    ඔයාගේ මුලුතැන්ගෙය හරිම පිලිවෙලයි... ස්තූතියි මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ❤

  • @dilshanijayawickrama5782
    @dilshanijayawickrama57822 жыл бұрын

    ගොඩක් ලස්සනයි. අලුත විවාහ වුනු අපි වගේ අයට පිළිවෙළට ලස්සනට කුස්සියේ වැඩ ටික කරන්න ඔයා ලොකු ආදර්ශයක් අක්කේ. බුදුසරණයි ඔයාටත් පවුලේ අයටත් ❤️❤️❤️❤️

  • @rasikakoralearachchi9808
    @rasikakoralearachchi98082 жыл бұрын

    අද තමයි ඔයාගෙ වැඩසටහන් මුලින්ම බැලුවෙ හරිම ප්‍රයෝජනවත් වැඩසටහන් දිගටම මේ වගේ දේවල් කරන්න ...

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya13082 жыл бұрын

    හැමදාම ඉගෙනගන්න දේවල් අරගෙන එනවට ස්තුතියි !😘

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne80822 жыл бұрын

    වීඩියෝ එක බලනවට වඩා මට ඒ කටහඩ හරි ලස්සනයි. අහන් ඉන්න ආසයි. හිතට ප්‍රියයි. කැලඹුනු හිත් නිවෙනව ☺️

  • @dilankajayaweera9630
    @dilankajayaweera96302 жыл бұрын

    හරිම ආසාවෙන් බලනවා අක්කා ගේ වැඩ සටහන් අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.. ස්තුති

  • @nadeenisansala6504
    @nadeenisansala65042 жыл бұрын

    ඇත්තටම හරිම පැහැදිලියි..පිළිවෙළ සහ පිරිසිදුකම දෙකම තියෙනවා ..ඉදිරිපත් කිරීමත් හරිම ආස හිතෙන විදියට කරනවා..ස්තුතියි ..ආයුබෝ වේවා ..💗💗💗💗

  • @dayamalirenuka4355
    @dayamalirenuka43552 жыл бұрын

    මමත් ආසාවෙන් බලන වීඩියෝ එකක්. ගොඩක් ප්‍රයොජනවන් දේවල් තියෙනව. මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.ස්තූතියි ඔයාට. තවත් ශක්තිය දර්‍යය ලබේව!!!

  • @sachiniweerakoon9037
    @sachiniweerakoon90372 жыл бұрын

    මමත් වේවැල් වගේ ස්වාභාවික දේවලට ගොඩක් කැමති කෙනෙක් නිසා video එක ගොඩක් ආශාවෙන් බැලුවා.....💕💕

  • @chathunimalka8385
    @chathunimalka83852 жыл бұрын

    බලන් ඉන්න වගේම අහන් ඉන්නත් ආස හිතෙනවා... හරිම ලස්සන පිලිවෙලට තියෙන කුස්සියක් වගේම හරිම ලස්සන කටහඩක්.මං මුලින්ම ඔයාගෙ වීඩියෝ බලන්න ආස හිතුනෙ ඔයාගෙ කතා විලාශය නිසා... මේ youtube channel එක දිගටම කරන් යන්න මගේ සුබ පැතුම් 😊😊

  • @sandakuma
    @sandakuma2 жыл бұрын

    හරිම ආකර්ෂණීය කරහඩක් ඔබට තියෙන්නේ සුභ පැතුම්💐

  • @nirmaladamayanthi94
    @nirmaladamayanthi942 жыл бұрын

    ගොඩාක් පිළිවෙලට ලස්සනට තියන කුස්සියක් කිවුවොත් බොහෝම නිවැරදියි.මුලින්ම කියන්න ඕනි ඔබතුමයගේ කුරුලු පැංචා නම් හරිම ලස්සනයි.මගේ සුභ පැතුම්.දීර්ඝායුෂ වේවා.🙂

  • @shashinijeewanthi8382
    @shashinijeewanthi83822 жыл бұрын

    මගෙ අම්මයි මායි අක්කිගෙ වීඩියෝ බලන්න හරිම කැමතී මට තාම අවුරුදු 18, මම අක්කිගෙ වීඩියෝ බලන හැම වෙලේම හිතන්නෙ මමත් කවදහරි ඒ වගේම වෙනවා කියල ❤❤️❤️

  • @h.m.chandrawthiharath2875

    @h.m.chandrawthiharath2875

    Жыл бұрын

    ඔයාට බුදුසරණයි සියලු දෙව් රැක වරනයි දුව

  • @gimhanitharushika5265

    @gimhanitharushika5265

    3 күн бұрын

    Mat

  • @rohiniwathsala9690
    @rohiniwathsala96902 жыл бұрын

    ඔයාට ගොඩාක් ස්තුතිය මෙ⁣ දෙවල් කියලා දෙනවාට අපට වගෙම අපේ දරුවන්ටත් බොහොම වටිනවා

  • @sdrruwani
    @sdrruwani2 жыл бұрын

    ඔයාගේ කට හඩට තමයි මං වැඩියෙන්ම ආස.. ගොඩක් ස්තුතියි දැනුවත් කරනවට මේ වගේ වටින දේ.💓 බුදු සරණයි .

  • @haiihello9944
    @haiihello99442 жыл бұрын

    කෑම ගනිද්දී කිව්ව කොයි වෙලාවෙ මේ පුටුවක් හිස් වෙයිද දන්නෙ නෑ ඒ නිසා පුලුවන් හැම වෙලාවෙම සතුටින් ඉන්න ඕනෙ කියල ඒ කතාවට නම් දුකක් ඇතිවුනා .ඒත් එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.ඔයාගෙ පිලිවෙලට ලස්සනට පිරිසිදු කමට ගොඩාක් කැමතියි මම. බොහොම ස්තූතියි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 ඒක තමයි ජීවිතේ ඇත්ත පැත්ත...

  • @rpmapitigama

    @rpmapitigama

    2 жыл бұрын

    Eththamai e welema math wish kala ehema novewa kiala.dukakuth denuna.kadulakuth wetuna.apema akkek wage oya apita harima sameepai,parissamata inna,budusaranai hemotama.

  • @manusanju9720
    @manusanju97202 жыл бұрын

    අක්කා අදත් වෙනදා වගේ අසාවෙන් වීඩියෝ ඒක බැලුවා.ඔයාගේ කුස්සිය හරි ලස්සනයි පිලිවෙලා යි. ඔයා ට බුදුසරණයි.

  • @user-76rme
    @user-76rme2 жыл бұрын

    අදයි ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ නංගි. අවසානය වෙනකල් හරිම ආසාවෙන් බැලුවා. හරිම හරවත් රසවත් වීඩියෝ එකක්. ඒ වගේම ඔයාගෙ නිහතමානී කම ගොඩාක් අගය කරනවා. මොකද අද කාලේ youtube channel කරන අයත් එකාට එකා නැති කාලෙක අනිත් අයගේ නම් කියලම අගය කිරීම සතුටට කරුනක්. ස්තුතියි ❤️❤️❤️👏👏👏👏.

  • @maheshimadugamage7686
    @maheshimadugamage76862 жыл бұрын

    ඔයා නම් හරිම ලස්සන ජීවිතයක් ගෙවනව අක්කා. හරිම සතුටුයි. ගොඩාක් ස්තූතියි අපිටත් කියලා දෙන දේවල් වලට.

  • @shyamalishyamali6701
    @shyamalishyamali6701 Жыл бұрын

    ඇත්තටම අක්කෙ ඔයා අපට අපේ සි0හල ගැහැණුකම මතක් කරල දෙනව.ගොඩක් පින්

  • @ramyakumari6087
    @ramyakumari60872 жыл бұрын

    ඔයාගෙ ගෙදර ඇතුල වගේම එළියේ පරිසරයත් පුදුම ලස්සනයි.හිතට හරිම නිස්කලංක හැඟීමක් දැනෙන්නෙ.💕💕

  • @Dilranathunga10
    @Dilranathunga102 жыл бұрын

    ඇත්තටම මේ විදියට කරාම අපේ කාලයත් ඉතුරුයි.. ලස්සනයි ඔයාගෙ කටහඬත්😍😍

  • @manjulaamarasena9086
    @manjulaamarasena90862 жыл бұрын

    ඔයා හරිම නිහතමානී. ඔයා වගේම අපිත් රස රහස චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒවගේම ඔයාගෙනුත්.. ලස්සන සුරංගනාවියේ ඔබට තුති..

  • @tharangadanushka9701
    @tharangadanushka97012 жыл бұрын

    ඇත්තටම ලස්සනයි 💝💝💖💖.අර කෑම ගන්න වෙලාවෙ කියපු දේට නම් ඇස් 2ට කදුලු අවා."එකට කෑම ගන්න ,කොයි වෙලාවෙ පුටුවක් හිස් වෙයිද දන්නෑ කියලා."මොන දේ කරද්දී උනත් අපිට ඒ කියමන සිහියෙ තියාගන්න පුලුවන් නම් අපේ ජීවිතය ගොඩක් ලස්සන වෙයි.සුන්දර වෙයි .එහෙම නේද?ඔයාට ගොඩක් ස්තූතිය 🙏🙏අපිට ඒ දේත් මතක් කරලා දුන්නට.💕💕💕

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe88882 жыл бұрын

    අහම්බෙන් හම්බ උන ලස්සන ම වීඩියෝ එකක්..❤️❤️❤️❤️

  • @samudragangani763
    @samudragangani7632 жыл бұрын

    බොහොම ස්තුතියි අක්කා.පරක්කු වෙලා හරි මමත් බැලුුවා.හරිම ලස්සන කුස්සිය හැම ගෘහනියකටම අාදර්ශමත්.ඔයා හරිම වාසනාවයි අාදරණීය පවුලක් ලබන්න.තෙරුවන් සරණයි හැමෝටම.අනාගතයට ජය.චූටි කොක්කා පැටියා ෂෝයි.

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial2 жыл бұрын

    මේක හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. පිලිවෙළට හරිම මිහිරි කටහඬකින් ඔයා මේ videos කරනවා. උපේන්ද්‍රා සිරිවර්ධන

  • @apsaragayaththri6225
    @apsaragayaththri62252 жыл бұрын

    හරිම ලස්සනයි හැමදේම පිළිවෙලින්ම තියෙනවා.❤❤❤

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga62922 жыл бұрын

    මටත් අහම්බෙන් අද හම්බුණා මේ විිඩියෝ එක.හැමදාම බලනවා කියලා හිතා ගත්තා.ගොඩාක් සතුටුයි.ගොඩාක් ස්තුතියි ඔබතුමියට.💝💝💝

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sureniperera3914
    @sureniperera39142 жыл бұрын

    අහම්බෙන් හම්බවෙලා ඔයාගෙ විඩියෝ බලන්න ගත්තෙ,එත් ඔයා ගෙ කට හඩ හරියට හිත නිවනවා,අන්තර්ගත් ගොඩක් ප්‍රයොජනවන් ,හිස් ආටොප වචන එකක් වත් නැහ.හරිම සුන්දර යි

  • @isuridilshani3399
    @isuridilshani33992 жыл бұрын

    හරිම වැදගත් ගුරුවරියක් වගේ කියලා දෙනවා හරිම ආසයි බලන් ඉන්න....

  • @madushikasewwandi4603
    @madushikasewwandi46032 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්..හැමදේම හිතට ඇල්ලුවා..සුබ පැතුම්..♥️

  • @chandimaperera1628
    @chandimaperera16282 жыл бұрын

    ඔයාගෙ ජීවිතෙන් ඉගන ගන්න දේවල් ගොඩායි අක්කා.ස්තූතියි මේ ලබා දෙන දැනුමට❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @ruwangayantha5321
    @ruwangayantha53212 жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවා .හිත නිවන ලස්සන කුස්සිය ,ආස හිතුණා දැක්කම .ඉක්මනට අලුත් එකක් ගේන්න .බුදු සරණයි .

  • @janaranjanijayakekara271
    @janaranjanijayakekara2712 жыл бұрын

    අද තමයි මුලින්ම ඔයාගෙ video එකක් බැලුවේ. හරිම පැහැදිලිව පිලිවලට කියල දෙනවා. 👍💕💕

  • @thilinipramuditha3298
    @thilinipramuditha32982 жыл бұрын

    හරිම ආකර්ෂණීය කටහඬ ක්...👍වටිනා අදහසක් දුන්නට ගොඩක් ස්තූතියි ඔබට..Good luck..

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @samare7009
    @samare70092 жыл бұрын

    අනේ හරිම ලස්සනයි .පිරිසිදුව පිළිවෙළයි. මම දෙපාරක්ම බැලුවා

  • @Anihal-cl9vw
    @Anihal-cl9vw2 жыл бұрын

    අද කාලේ විකාර දේවල් වලට වඩා මේ වගේ දෙයක් ගැන කතා කරන එක මොනතරම් වටින දෙයක් ද අත්‍යාවශ්‍ය වටිනා වීඩියෝ එකක් සුබ පැතුම් ඔබතුමියට

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda99072 жыл бұрын

    අද තමා දැක්කේ .. හරිම වැදගත්.. ගොඩක් දෙවල් ඉගෙන ගත්ත. හරිම ලස්සන vedio එකක්.

  • @dulanjalepathiraja9861
    @dulanjalepathiraja98612 жыл бұрын

    හරිම ආසයි අක්කෙ ඔයගෙ වීඩියො බලන්න හරිම පිලිවෙලයි ඔයාගෙන් මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩක් පින් අක්කා බුදුසරණයි ඔයාටත් පවුලෙ සියලු දෙනාටමත්

  • @wasanajayarathne2287

    @wasanajayarathne2287

    2 жыл бұрын

    Harima lassanai

  • @senanikgamage9742
    @senanikgamage97422 жыл бұрын

    ඔයාගේ හඩත් එක්ක වීඩියෝ එක හරිම ලස්සනයි.... වැදගත්....

  • @mahishasandamali1936
    @mahishasandamali19362 жыл бұрын

    අහම්බෙන් දකින්න ලැබුනේ.. ඉගෙනගන්න දේ බොහොමයි ඔයාගෙන්.. බුදු සරණයි අක්කා.. තව තවත් වටිනා Video අප වෙත තිලිණ කරන්න ලැබෙන්න නුඹට ශක්තිය , 🙏

  • @monikagangodawila4591
    @monikagangodawila45912 жыл бұрын

    රසවත් වගේම පිරිසිදුවට , සම්පූර්ණයි.... අගෙයි ඔබගේ ඉදිරිපත් කිරීම...........

  • @wasanafernando2079
    @wasanafernando20792 жыл бұрын

    අනේ ඔයා ගේ කටහඬ හරිම sweet nangiyo ❤️❤️

  • @user-cf9uu8kf3z
    @user-cf9uu8kf3z2 жыл бұрын

    අපි දන්නෑ කොයි මොහොතේ මේ පුටුවක් හිස්වෙයිද කියල හැමදාමත් අපිට පොඩ්ඩක් නැවතී හිතන්න පණිවිඩයක් .

  • @shiromishiromi2683

    @shiromishiromi2683

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @harshani5554

    @harshani5554

    2 жыл бұрын

    ඇත්ත තමයි ඒක මගේ හිතටත් හරියට දැනුණා.

  • @kumariwickramasinghe7922

    @kumariwickramasinghe7922

    2 жыл бұрын

    Eliye kussiye lipa pennanako miss

  • @monikagangodawila4591

    @monikagangodawila4591

    2 жыл бұрын

    අනිවාර්යයෙන් .......

  • @menakamadushani4211

    @menakamadushani4211

    2 жыл бұрын

    අනේ ඔව් ඒක හිතට හොඳටම දැනුනා..🥺

  • @wasanachathurangi9939
    @wasanachathurangi99392 жыл бұрын

    හරිම ලස්සනයි. තව තවත් අලුත් videos කරන්න ශක්තිය ලැබෙන්නට සුභ පතනවා Bathroom organizes, fridge organizes, wardrobe organizes, pantry cupboards organizes (inside)වගේ videos කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා

  • @indikairoshanee2946
    @indikairoshanee29462 жыл бұрын

    ගොඩක් ලස්සනයි ..ආසයි..ඒ පිලිවෙලට..බොහොම ස්තුතියි ..ඔබට..🙏

  • @supunchathuranga6701
    @supunchathuranga67012 жыл бұрын

    ඔක්කොටම වැඩිය කටහඬ ලස්සනයි .😂👍👍👍

  • @singithmapreschool6217

    @singithmapreschool6217

    2 жыл бұрын

    අහම්බෙන් දැක්කේ...ඔක්කෝම බැලුවා,හරිම වටිනා දෙවල් අගෙයි,,,

  • @drshithisarangi2165
    @drshithisarangi21652 жыл бұрын

    හරිම ලස්සනයි පිරිසිදුයි පිලිවෙලයි දකිද්දි ආස හිතෙනවා

  • @udenimadhushika3940
    @udenimadhushika39402 жыл бұрын

    සුරංගනා ලෝකයක් බලනවා වගේ හිතට දැනෙන්නේ....හරිම ලස්සනයි...🥺❤

  • @madhudganegoda3123
    @madhudganegoda31232 жыл бұрын

    Voice එක හරිම ලස්සනයි .kichen එකත් හරි පිලිවෙලට පිරිසිදුව තියාගෙන ඉන්නවා .good luck

  • @workoutforladiesbeginners7783
    @workoutforladiesbeginners77832 жыл бұрын

    මමත් අලුත් ගෙදරක අලුත් ලේලියක් වෙන්න ඉන්නේ..මේ වීඩියෝ ගොඩාක් වැදගත් .... මන් ඔක්කොම බැලුවා...ගොඩාක් පින් අක්කා ඔයාට

  • @thilinikaushalya506

    @thilinikaushalya506

    2 жыл бұрын

    අලුත් ලේලියක් නම් එක පාරටම ඒ කුස්සිය වෙනස් කරන්න යන්න එපා අම්මා අකමැති වෙන්නත් පුළුවන් නේ.ටික ටික ලස්සනට හදාගන්න

  • @workoutforladiesbeginners7783

    @workoutforladiesbeginners7783

    2 жыл бұрын

    @@thilinikaushalya506 ඔව් අක්කා මන් කොලබ එයා ගමක... අදහස් ගොඩාක් වෙනස් ඉතිම්... තේරුම් ගන්න කාලයක් යයි ඉතිම්

  • @AshfaASalam
    @AshfaASalam2 жыл бұрын

    Hi akka!! I watch your videos regularly! Really love them! I’m a teacher and now that schools are starting again, sometimes it’s really hard to prepare lunch and breakfast in the morning before going to school.. Can you please do a video on quick and healthy breakfast recipes?

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Sure 😊

  • @gayanmendis8558
    @gayanmendis85582 жыл бұрын

    හරිම ආස හිතුනා ඒක බලන්න ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ♥️👍👍

  • @nayanakulathunga4026
    @nayanakulathunga40262 жыл бұрын

    හරිම ලස්සන ආදරණීය පැහැදිලි කිරීමක් . තෙරැවන්සරණයි දුවේ.

  • @hansanikaushalya2004
    @hansanikaushalya20042 жыл бұрын

    Akki you are such an marvelous organized housewife.. I really appriciate you.❤ Akki can you please do some videos about following topics.. *How to orgarize a day as a housewife *How to arrange bed room properly *How to organize things in a home *Simple makeup tutorial *Advices to be a good housewife *How to Arrange the closet. Thank you so much for guiding us..❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ❤️❤️❤️❤️ I have noted it down. Thanka a lor❤️

  • @kaushalyarajapaksha3489
    @kaushalyarajapaksha34892 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ... බලන් ඉන්න ආස හිතෙනව.. 😍😍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @janakaherath7909
    @janakaherath7909 Жыл бұрын

    ඔයා නම් ගොඩක් හොද පිලිවෙලකට වැඩ කරන නිහතමානී කාන්තාවක්. හැමදාම සතුටින් ඉන්න.

  • @marycharlet1780
    @marycharlet1780 Жыл бұрын

    සතුට, සැනසීම, සුන්දරත්වය පිරුණු දෙව්ලොවක් වගේ නිවසක්. 💐💐💐

  • @2264868
    @22648682 жыл бұрын

    අල, ලූණු ඒක ළඟ තියන්න එපා, ඉක්මනින් නරක් වෙනවා. ඒ වගේම තමයි අල, ලූණු හිරු එළිය වැටෙන්නේ නැති විදියට පියනකින් වහලා තියන්න. නැත්නම්, පැළ වෙන්න පටන් ගන්නවා අනිත් එළවළු වලට වඩා ඉක්මනින්...

  • @nipunithennakoon8118
    @nipunithennakoon81182 жыл бұрын

    මේ වීඩියෝ එක recommend වෙලා තිබ්බ නිසා නිකමට බැලුවෙ .අනේ ඒත් බැලුවට පස්සෙ හිතුන කොච්චර හොදද බලපු එක කියල හරිම ලස්සනයි හරිම සිරියාවයි අක්කෙ ...මම අම්මටත් පෙන්නුව මේ වීඩියෝ එක ඊටපස්සෙ අපි දෙන්න ඔයාගෙ වීඩියෝ කීපයක්ම බැලුව ..මේ වගේ ලස්සනට වෙනස් විදිහකට ගෙදර තියාගන්න මාත් හරිම ආසයි .....ගොඩක් හොද නිර්මාණශීලී කෙනෙක් ඔයා ..ඇත්තටම මට බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම පුදුම සමීප බවක් ආදරයක් දැනුන අක්කෙ ඔයා ගැන ..නියම ගෘහණියක් ♥️♥️♥️♥️දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න Nipuni Thennakoon 9/8/21

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 ... හරිම සතුටුයි මේ දේවල් අහනකොට

  • @thunuwisasenya9291
    @thunuwisasenya92912 жыл бұрын

    මටත් ආස හිතුනා..❤️ බොහොම ස්තූතියි..❤️🌹

  • @dineshfernando9916
    @dineshfernando99162 жыл бұрын

    ඔයාගෙ video හරිම ලස්සනයි . ඒ වගේම ගොඩාක් වැදගත් . සුභ පතනවා. තව තවත් මේ වගේ video කරන්න ශක්තිය ලැබේවා . කියලා .❤️❤️

  • @kaveendrarajakave6513
    @kaveendrarajakave65132 жыл бұрын

    I never comment for youtube videos.but your video made me to do that.it awesome. Very neat kitchen organization.. lovely. I love it. Your voice is mesmerising.Thanks a lot for your tips.Thank you sis.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    You are welcome 😊

  • @maheshalakmali4688
    @maheshalakmali46882 жыл бұрын

    A useful video. I like the wooden rack kept for onion storing & there were few baskets kept with label. If u can pls do the next video from where did u buy these accesories wodden rack, cane baskets, kitchen towel & serviette, etc.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thanks alot. Sure I'll do a video about those stuff too 😊

  • @mshani4305
    @mshani43052 жыл бұрын

    අහම්බෙන් දැක්කේ ලස්සනයි කටහඩ වගේ විඩියෝ එකත්.ඉගෙන ගන්න හුගාක් දේවල් ඒ තුල තිබුනා ..ස්තුතියි this is 💐 for u

  • @sewingmom571
    @sewingmom5712 жыл бұрын

    හැම දෙයක්ම භාවනාවක් වගේ ලස්සනයි පිළිවෙලයි

  • @yashsady428
    @yashsady4282 жыл бұрын

    අනේ හරිම lassanai. Piliwelai. ඊළඟ vdo එක එනකං බලාගෙන ඉන්නවා ❤️❤️❤️🎉🎉👍👍👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @yashsady428

    @yashsady428

    2 жыл бұрын

    @@DoveGreens 💐💐💐💐

  • @nadeekaabeyshinghe5391

    @nadeekaabeyshinghe5391

    2 жыл бұрын

    Godak vatina vdo ekak.

  • @warunichanchala1337
    @warunichanchala13372 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @tharukinanayakkara6273
    @tharukinanayakkara62732 жыл бұрын

    අද තමයි එකතු උනෙ.හරිම ආසාවෙන් බැලුවෙ. ඔයාගෙ කුස්සිය හරිම පිලිවෙලයි .

  • @Lchacking
    @Lchacking2 жыл бұрын

    නියමයි. හරිම ලස්සනයි මුල ඉඳන් අගටම බැලුවා👌👌👌 තව තව මෙවැනි වීඩියෝ කිරීමට ඔයාට හදවතින්ම💓 සුභ පතනවා💐💐💐💐 ජේසු පිහිටයි !

  • @wasanthed8214
    @wasanthed82142 жыл бұрын

    What an exemplary routine ! Thank you . ! Love and blessings to u all !!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you 😊

  • @bandulapathiranage3723

    @bandulapathiranage3723

    2 жыл бұрын

    මටත් තියෙන්නෙ සාමාන්‍ය මුළුතැන්ගෙයක්. ටයිල් කරල නෑ. මට කියල දෙන්න පුළුවන් ද ප්‍රෑන්ට් එක ලස්සනට තියා ගන්න අලුත් අදහසක්.

  • @girlboss8807
    @girlboss88072 жыл бұрын

    Most awaited video of yours ... Your kitchen looks very nice, clean and well organised... Your family is blessed to have you... Good Luck and stay happy forever.....

  • @realway8011
    @realway80112 жыл бұрын

    හරිම ලස්සනයි මේ වීඩියෝ එක.ඔයා කියල දෙන දේවල් ගොඩක් වටිනව අපේ කාන්තාවන්ට.අපිටත් පුළුවන් ඒ දේවල් කරන්න.ස්තූතියි

  • @rpwijesinghe
    @rpwijesinghe2 жыл бұрын

    නියමයි.... ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා... ගොඩක් ස්තූතියි.. මම විතරයි ගෙදර ඉන්නේ... එ නිසා වෙලාව ඉතිරි කර ගන්න ඔය දේවල් මමත් කරනවා.... මට ඉන්නවා පුස් බබෙක්... එයත් ඔයාගෙ කුරුල්ලා වගේ... Katha කරන්න බැරි එක විතරයි... මිනිස්සුන්ට ලස්සන ට ජීවත් වෙන්න direction දෙන එක ලොකු පිනක්

  • @isharasadamali2698
    @isharasadamali26982 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ වලින් කියලා දෙන පාඩම් ගොඩක් වටිනවා අක්කියෝ. මං හරි ආසාවෙන් බලන්නෙ. ඉක්මනින්ම තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.

  • @lilanigamage9159
    @lilanigamage91592 жыл бұрын

    හරිම ලස්සනයි පිරිසදුයි❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @amilasanju7468
    @amilasanju74682 жыл бұрын

    අහම්බෙන් දැක්ක විඩියෝ එකක්...ඇත්තටම ගොඩාක් වටිනවා ... ඔබ තුමියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .....❤️❤️

  • @priyangathabrew2305
    @priyangathabrew23052 жыл бұрын

    ඔයා හරියට භාවනාවක් වගේ.අහම්බෙන් හමූවුන සුන්දර ම චරිතයක් .මම ගුරුවරියක්.ඔබ මටත් වඩා දක්ශ ගුරුතුමිය ක්.දැහැන්ගත වෙනවා ටික වෙලාවකට ඔබත් සමග.මම ගොඩාක් යූ ටියුබ් චැනල් බලනවා.ඒ හැම එකකම රහට උයන්න කියලා දෙනවා.ඒත් ඔයා ජීවිතේ රහට කියලා දෙනවා.ස්තුති ඔබට.ගොඩක් පින්.ඔබෙන් ගත් ආදර්ශ බොහෝමයි.

  • @priyanthimanike8905
    @priyanthimanike89052 жыл бұрын

    හරිම පිළිවෙලින් හැම දේ 🌺🌼💖💖

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sithumhomes9401
    @sithumhomes94012 жыл бұрын

    හරිම ලස්සන කුස්සියක්. ඉතාමත් පිලිවෙලට තියනවා . ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්. සත්ව කරුනාව වෙනුවෙන් අගය කරනවා. බොහොම ස්තුතියි ආදර්ශයට .👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nethminiprasadi7550
    @nethminiprasadi75502 жыл бұрын

    හරිම ලස්සනයි අක්කියො.ඔයගෙ කටහඬ හිත නිවනවා.ආදරෙයි ගොඩක්

  • @dulminividyarathna9441
    @dulminividyarathna94412 жыл бұрын

    වීඩියෝ එක හරිම වටිනවා . ඔබතුමියට බොහොම ස්තූතියි.🌸🙏🌸

Келесі