Low Budget Kitchen Racks || අඩු වියදමෙන් කුස්සියට රාක්ක ගහමු || Grocery and kitchen organizing

Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
Today in this video I would like to present to you how to make budget friendly wall shelves. Grocery organizing and many more organizing tips . I hope you will enjoy the video.
#Grocery_organizing
#Kithchen_oanizing
#Grocery_organizing
වියලි දෑත්වලට ගෙදරදිම Hand Cream එකක් හදාගමු
• වියළි රැලි වැටුණු අත් ...
Follow us on Instagram
pCUXMLNMr2...
Follow us in Facebook
/ dove-greens-miracles-f...
Kitchen || cooking tips || Save time
Join our dove family
groups/30542...
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...

Пікірлер: 1 500

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka42242 жыл бұрын

    මේ චැනල් එකේ හැම වීඩියෝ එකකින්ම මම මගේ ජීවිතේට බොහෝ දේ එක් කර ගත්තා❤. ස්තූතියි🌼.

  • @krishanthisilva7245
    @krishanthisilva72452 жыл бұрын

    හරිම වැදගත්. එකම වීඩියෝ එක කිහිප වතාවක් බලන්නෙ මම ඇබ්බැහි වෙලා වගේ. ගොඩක් පිං ඔබතුමියට. ජීවිතේට හරිම වටිනවා.

  • @user-vn1tw5rx1c
    @user-vn1tw5rx1c2 жыл бұрын

    ලංකාවෙන් මං දැකපු ලස්සනම video එක තමා මේක motivation video එකක් වගේම ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් මං දැකපු හොදම video එක 😊

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @amalfernando3834

    @amalfernando3834

    2 ай бұрын

    Ow godak watinawa ❤

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe49512 жыл бұрын

    දවසින් දවස සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා.හරිම සතුටුයි ❤ තව තවත් සතුටින් ඉන්න ලැබේවා නැන්දෙ ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමදෙනාටමත් ❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @himawijesiri2325
    @himawijesiri23252 жыл бұрын

    නැන්දේ මගෙ වයස අවුරුදු 21 අපේ අම්මා ඉන්නේ පිට රට. ඉස්සර මම ගෙදර වැඩ කරන්න හරිම අකැමැති. පාඩම් වැඩත් එක්ක මන් එ ගැන වැඩිය හිතුවේ නැහැ. නමුත් මගේ විභාග අවසන් වෙලා ගෙදර ඉන්න කාලේ අහම්බෙන් නැන්දගේ channel එක දැක්කේ. එදා ඉඳන් මන් ගොඩක් දේවල් වෙනස් කරගත්තා. ගෙදර ලස්සනට තියාගන්න එ වගේම කුස්සිය ලස්සනට තියාගන්න එහෙම තියා ගත්තාම උයන්න ආසාවක් ඇති උනා. මගෙ කාමරේ පිළිවෙල කරලා ලස්සන කරා. ඉස්සර හැමෝගෙම හිතේ මන් ගැන තිබුන එ වැරදි අදහස දැන් නැත්තටම නැති වෙලා. මන් ගැන හැමෝම වගේ වර්ණනා කරනවා.ඒ නැන්දා ව මන් ආදර්ශයක් කර ගත්ත නිසා. කවදා හරි දවසක මගෙ ගෙදර මන් නැන්දා වගේ ගෘහණියක්, මවක්, බිරිඳක් වෙන්න බලාපොරොත්තු වෙනවා. සතුට තියෙන්නේ ලොකු තැන් වල නෙවේ කියලා නැන්දාගෙන් ඉගෙන ගත්තා. බුදු සරණයි. 💕

  • @user-vn1tw5rx1c

    @user-vn1tw5rx1c

    2 жыл бұрын

    මාත් එහෙමයි මටත් ඉස්සර එහෙම කතා අහන්න උනා 🥴ඒත් දැන් ගොඩක් ලස්සනට වැඩ කරන්න ආසයි 🌹🌸

  • @himawijesiri2325

    @himawijesiri2325

    2 жыл бұрын

    ❤️ ❤️ ❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ආදරණීය දුවේ...මට හරිම සතුටුයි..මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @himawijesiri2325

    @himawijesiri2325

    2 жыл бұрын

    දවස් දෙක තුනක් නැන්දාගේ riply එක එනකම් බලාගෙන හිටියා. ගොඩක් සතුටුයි. 💕

  • @sanjubandara305
    @sanjubandara3052 жыл бұрын

    මට හිතෙනවා ඔයා motivation vedios කලොත් හොදයි කියලා ,,,ඔයාගේ කටහඩත් හිත සුවපත් කරනවා අක්කි,,,මොකද කියන්නේ පටන් ගන්නකෝ චැනල් එකක් ,,,,🌹❤️🌹❤️🌹❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට ...ඉතින් බලයිද කට්ටිය 😁තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sanjubandara305

    @sanjubandara305

    2 жыл бұрын

    @@DoveGreens අක්කි අනිවාර්යයෙන් බලනවා කට්ටිය ,,,මට විශ්වාසයි,,,,motivation vedios වලට සුදුසුම කටහඩක් ඔයාට තියෙන්නේ ,,,,ගොඩක් අය ඔයාට වගේම ඔයාගේ කටහඩටත් ආදරෙයි ආසයි,,මාත් කෙනෙක්,,,ඔයාත් ගෙදර අයත් පරිස්සමෙන් ඉන්න,,බුදුසරණයි අක්කි,,, ආදරෙයි පොඩි දෙන්නටත්,,,🌹👍❤️

  • @nurajinelka7052

    @nurajinelka7052

    2 жыл бұрын

    Hama video ekakkma harima asawen balnne .. harima attractive akka oya eka nisa wenna athi anith eka igena gannath gdk dewl tynwa ewala.issarahatath me wage videos krnna harima adaren oyth ekka innawa hamadama.

  • @imalkapremathilaka3212
    @imalkapremathilaka32122 жыл бұрын

    සිත් ඇදගන්න සුලු ලස්සන වචන ගොඩක් ඔයාට තියනව අක්ක ඒ වගේම වැඩත් හරිම පිළිවෙලයි , පිරිසිදුයි ගොඩක් වැදගත් දේවල් බොහොමයක් අක්කගෙන් ඉගෙන ගත්ත මම බොහොම ස්තූතියි අක්කා...

  • @damayanthiahangama9082
    @damayanthiahangama90822 жыл бұрын

    අද තමයි මුලින්ම මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවේ... හරිම ලස්සන, අහන් ඉන්න ආස හිතෙන කටහඬ තියෙන්නෙ.. ලොකු දෙයක් ඉගෙනගත්තා.. ස්තූතියි..♥️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dnd4411
    @dnd44112 жыл бұрын

    හරිම ආසාවෙන් බලනවා ඔයාගෙ වීඩියෝ 😊👍💜️💜️💜️

  • @shalikaindrasena2141
    @shalikaindrasena21412 жыл бұрын

    අක්කෙ හරිම ලස්සනයි මම ඔයා වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ.කටහඩ අහන් ඉන්න ආසයි.පුදුමාකර පිළිවෙලයි.ආස හිතෙනවා.හැමදාම මෙහෙම දේවල් අරගෙන එන්න.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී ඔයාගෙ කාලය කැප කරල comment එකක් ලිව්වට. ජීවිතය සතුටි පිරේවා. තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shashinipeiris8778
    @shashinipeiris87782 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ❤️❤️❤️❤️ ඔයාගෙන් ජීවීතේට ගොඩාක් දේවල් ගන්න තියෙනවා... බොහෝම ස්තූතිය

  • @shalukajanethri1762
    @shalukajanethri17622 жыл бұрын

    හරිම වටිනා වීඩියෝ එකක් .ස්තුතියි .👍

  • @thilini1681
    @thilini16812 жыл бұрын

    පවුලේ හැමෝම එකතු වෙලා ගෙදර වැඩ කරන කොට හරි ප්‍රීතිමත්. ඔයාලා හැමෝටම සුබ පතනවා! තව මෙවැනි videos upload කරන්න ලැබේවා! ඔයාලා දෙන ආදර්ශය සුළු නෑ ....,

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @senulimethdino5237
    @senulimethdino52372 жыл бұрын

    ලස්සනයි ⁣.බොහොම ස්තූතියි , බුදු සරණයි !

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @wasanachathurangi9939
    @wasanachathurangi99392 жыл бұрын

    අක්කා , මම ආසාවෙන් බලන් හිටපු video එකක් . Thank you very much . Stay safe all

  • @wasanathilini2077
    @wasanathilini20772 жыл бұрын

    ඔයාට ගොඩක් පින් අක්කා ......අපේ මුලු පවුලම ඔයාට සමවැදිලා වගෙයි .........මගෙ දුවගෙ මම ඇරුනහම වීරවරිය ඔයා ...... දරුවන්ගේ අනාගතයට පාර තනන ඔයාට ගොඩක් පින් ........බුදු සරණයි !

  • @tharu3203
    @tharu32032 жыл бұрын

    අදත් විඩියෝ එක ඉවර වුනා නොදැනීම...හරිම ලස්සනයි නැන්දෙ...බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ ❤️

  • @saliyawasantha4538

    @saliyawasantha4538

    2 жыл бұрын

    ලස්සනයි මිස්

  • @wasanamadhuwanthi8214
    @wasanamadhuwanthi82142 жыл бұрын

    ආඩම්බරකාර දරුවො ඉන්න සාර්ථක අම්මෙක්. සාර්ථක බිරිඳක්. ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ අක්කි. මගෙම කියලා ගෙයක් හදාගන්නකන් ආසාවෙන් ඉන්නෙ.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @thakshila5450
    @thakshila54502 жыл бұрын

    හරිම ලස්සනයි... හරිම පිළිවෙලයි නැන්දේ...😍❤️ තෙරුවන් සරණයි.

  • @rasikauduwila2863
    @rasikauduwila28632 жыл бұрын

    ලස්සන ... නිර්මාණාත්මක අදහසක්... ඵ්ත් මගේ මුලුතැන්ගෙට වීදුරු ගලපගන්න අමාරුයි. ඵ්ත් මට ගැලපෙන අදහස් ගන්න ගොඩක් පහසු උනා. ස්තූතියි!!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi78912 жыл бұрын

    Video එක බලන්න ගත්තම වෙලාව යනවා තේරෙන්නේ නෑ අක්කි, ඒ තරමටම අක්කගේ video වලට ආසයි, අදත් ලබා ගන්න දේවල් uparimai අක්කි හැමදාම video ගෙනවානම් ආසයි අක්කි පරිස්සමින් ඉන්න ඔයාලට බුදුසරණයි අක්කියෝ ආදරෙයි ගොඩක් 💕💕💕

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chamikamadushani8849
    @chamikamadushani88492 жыл бұрын

    ජීව්තේට කියලා දෙන වැදගත් වටිනා දේවල්වලට කැප කරන කාලයට ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️❤️🙏🙏 විශ්වයේ ආශිර්වාදය ලැබේවා නිරතුරුවම 🙏🙏💐💐

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @user-oj5zg8uq8m
    @user-oj5zg8uq8m2 жыл бұрын

    හරිම වැදගත් ගොඩාක් වටින දේවල් කියලා දෙනවා

  • @nadeeshasandamali5316
    @nadeeshasandamali53162 жыл бұрын

    ජීවිතයට වටිනා අදහස් ගොඩක්ම තියෙනවා මේ චැනල් එකේ. හැමදාම ආසාවෙන් බලන්නේ. බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️🙏🙏🙏

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dilshanivishoda4078
    @dilshanivishoda40782 жыл бұрын

    අක්කගේ වීඩීයෝ හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි.මන් හැමදාම වීඩීයෝ දාපු ගමන් බලනව.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon78582 жыл бұрын

    හරිම ලස්සනයි ...පිළිවෙළ ඉතා උසස්..❤❤❤❤ ගොඩක් ආදරෙයි අපි ..තෙරුවන් සරණයි ...!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @user-vn1tw5rx1c
    @user-vn1tw5rx1c2 жыл бұрын

    අනේ හරිම වටින දේවල් ගොඩක් කියා දුන්නා මං හරිම ආසාවෙන් බැලුවා පිරිසිදු ලස්සන චාම් සරල කුස්සියක්🌸💮 මං හරිම ආදරෙයි නැන්දිගේ ඒ ලස්සන අදහස් වලටයි නැන්දටයි පවුලේ හැමෝටමයි පරිස්සමින් ඉන්න සතුටින් 🥰

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nilukakumari1752
    @nilukakumari17522 жыл бұрын

    අදත් හරිම ආසාවෙන් බැලුවා.👍👍👍♥️♥️

  • @AM-dx9mi
    @AM-dx9mi2 жыл бұрын

    It's so beautiful. Neat n tidy. Trying to arrange my kitchen also with your great ideas. Thanks sister

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @kariyawasam1982
    @kariyawasam19822 жыл бұрын

    බලාගෙන හිටියා අක්කා...❤

  • @gpgunathilaka4602
    @gpgunathilaka46022 жыл бұрын

    අනේ.. හරිම සතුටුයි ...ජීව්තේ ම වාසනව ක් කියලා හිතෙනවා ඔබතුමියත් දරුවනුත් දකිනකොට...මගේ දරුවනුත් හරිම ආදරනීයයි ..පුතලා නෑ මට.සැමදා සතුට රැදෙවා....තෙරුවන් සරණයි !...🙏🙏❤️❤️❤️❤️❤️

  • @chamilakumari8052
    @chamilakumari80522 жыл бұрын

    Godak lassana video ekak. Godak deval igena gaththa. Thank you 😊

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    අක්කා ඒ රැක් වලින් කිචන් එකට වෙනස්ම ලස්සනක් ආව.. මටත් ආස හිතුනා..🤗 ඒ වීදුරු බෝතල් හරිම ලස්සනයි..මට හිතෙන්නේ ඔයාගේ ගෙදර ලස්සනම තැන මෙතන වෙන්න ඇති කියල අක්කා.. බොහෝම ස්තූතියි මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට ඔයා..ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න...පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🙏❤️

  • @dulariillukkumbura2363

    @dulariillukkumbura2363

    2 жыл бұрын

    ඔයා ගෙ විඩියෝ හැමදාම ආසා වෙන් බලනවා අර විදූ රු බරණි ගන්නේ කොහෙන්ද

  • @duneewimalasooriya295

    @duneewimalasooriya295

    Жыл бұрын

    Me veduru bothal ekawage kohenda gaththe...

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    ලස්සන සුබම සුබ දවසක් වේවා!!!!!😍😍😍😍😍😍 ඔන්න ඉතිම් බලනවා හොදේ ❤❤❤ 🙈🙈🙈🙈🙈

  • @nayanaedirille135
    @nayanaedirille1352 жыл бұрын

    ඔව් ඒ cream එක මම සින්ක් එක ලග තියලා use karanawa.ගොඩක් හොද යි.thank u dr

  • @a.h.m.t._sulochana4809
    @a.h.m.t._sulochana48092 жыл бұрын

    හැමදාම හොඳම දේ වෙනස්ම විදියකට දෙන ඔයාට ගොඩක් ස්තූතියි.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe97562 жыл бұрын

    මට කියාගන්න තේරෙන්නෙ නෑ නැන්දේ මේ තරම් අලුත් දේවල් ජීවිතේට කියලා දෙනවට කොහොම ස්තූති කරන්නද කියලා හැමදාම වගේ ගොඩක් ස්තුති නැන්දේ ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට....තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @subtashwaraneagambaram1206

    @subtashwaraneagambaram1206

    2 жыл бұрын

    Super

  • @dilanisakunthala175
    @dilanisakunthala1752 жыл бұрын

    මම තාම ඉගෙන ගන්න කෙනෙක්. ඉදිරියේදී නැන්දා වගේ පිලිවලට පිරිසිදුව ගෙදර වැඩ කරගෙන ලස්සන පවුලක් හදාගන්න ආසාවෙන් ඉන්නවා නැන්දි.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතා මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sandu9855
    @sandu98552 жыл бұрын

    පාඩම් කරල විවේකයක් විදියට තමයි වීඩියෝ එක බැලුවේ.ඇත්තටම හරිම ලස්සනයි. මටත් ඕන කවද හරි මේ වගේ ලස්සන කුස්සියක අයිතිකාරියෙක් වෙන්න.අක්ක වගේ හොද ගෘහනියක් වෙන්න ❤❤

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @wasanthinanayakkara1871
    @wasanthinanayakkara18712 жыл бұрын

    හරි ලස්සන අදහස් ගොඩාක් ඔයා ගාව තියෙනවා. ඒවා එකින් එක ලස්සනට පෙළ ගස්සල අපිට පෙන්නලා අපේ ගේ දොරත් ලස්සන කරන්න ඔයා දරන වෑයම ඇති සාර්ථකයි.මම හරිම ආස වීඩියෝ පෙළක් මේ. මේ ගැන නොදන්නා මගේ යාලුවන්වත් දනුවත් කලා. ගොඩාක් ස්තුතියි ඔයාට

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ashadulanjalee1884
    @ashadulanjalee18842 жыл бұрын

    හරීම හොද ,වැදගත් අදහස් අක්කා ට තියෙන්නේ ....බලන්න හරිම ආසයි අක්කී ...බුදුසරණයි ඔයාලා හැමෝටම ......ආදරෙයි ගොඩක්.....💓💐💓 පරිස්සමෙන් ඉන්න ......💖💖❣️😊

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @varunisiriwardana9110
    @varunisiriwardana91102 жыл бұрын

    Absolutely beautiful. Very well organised .

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83512 жыл бұрын

    ආසාවෙන් බලන hitha සුවපත් වෙන වැදගත් vedio එකක් .thank u

  • @kumudukulatunga4009
    @kumudukulatunga40092 жыл бұрын

    හරිම ලස්සනයි . මම ආසම ඔයාගෙ කුස්සිය බලන්න . (අනික් දේවල් වලටත් ගොඩක් ආසයි .) හැම දේම අඩුවක් නැතුව හරිම ආදර්ශමත්. ස්තූතියි අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට. බුදු සරණයි ඔයාට ...💐💐💐💐💐

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @priyansaliya3348
    @priyansaliya33482 жыл бұрын

    ආඩම්බරයි ,,ලස්සන කුස්සිය ඔයාට ජයවේවා ...

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @angelwings2486
    @angelwings24862 жыл бұрын

    💜️මමයි නංගී නොවරදවාම Auntyge Videos බලනව. අදත් නොදැනුවත්වම Video එක අවසන් වුනා. Auntyth mallila dennath පරිස්සමින් ඉන්න. බුදු සරණයි.💙👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dilinilasanthi2115
    @dilinilasanthi21152 жыл бұрын

    ගොඩාක් වටින විඩියෝ එකක්..thank you akki💖

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @lakshikadilani1562
    @lakshikadilani15622 жыл бұрын

    ඇත්තටම අක්කේ ඔයා හිත නිවන භාවනාවක්. ගෙදරට sriya කාන්තාවක්. දරුවන්ට හොඳ ගුණ යහපත් අම්මෙක්. ස්වාමියාට adaraneeya ashirwadathmaka බිරිඳ ක්. මුළු මහත් සමාජය ට ම උගත් බුද්ධිමත් wedagath කාන්තාවක්. ආදරෙයි අක්කෙ ජීවිතේ සරලව ලස්සනට ugannanawata. අපෙත් ලොකු පිනක් තිබිලා තියෙනවා ඔයා වගේ උතුම් කෙනෙක් ගෙන් ගුරුහරුකම් ලබා ගන්න. තෙරුවන් සරණයි මගේ අක්කේ. පුංචි පවුලට නිදුක් නිරෝගී deergayusha සුවය ලැබී දිනෙන් දින සමඟියෙන් දියුණු වට පත් වේවා!!!!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓Aye math hemadamath ආදරෙයි අක්කේ.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @Samee-xc2yi
    @Samee-xc2yi2 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @maneeshageethanjali1453
    @maneeshageethanjali14532 жыл бұрын

    ශ්‍රීයා කාන්තාවක් කියන්නේ ඔයා වගෙ කෙනෙක්ට වෙන්න ඇති අක්කෙ..හරිම ආදරෙන් ආසාවෙන් බලාගෙන ඉන්නෙ හැමදාම.❤️❤️ ඇබ්බැහි වෙලාද මන්දා 🤪 හොද දේවල් වලට ඇබ්බැහි වූනාට නමක් නෑනෙ...

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @anumalkanthi1523
    @anumalkanthi15232 жыл бұрын

    විඩීයෝ එක ඉවර උනා දැනුනෙවත් නෑ හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ බලලා ගොඩාක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා ආයෙමත් ඉක්මනට විඩියෝ එකක් දාන්න බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @hansikamihirani6971
    @hansikamihirani69712 жыл бұрын

    අක්කිගෙ kitchen එක ගොඩාක් ලස්සන වෙලා 😘😘 office ගිහින් ඇවිත් stress release කරගන්නෙ අක්කිගෙ video එකක් බලලා.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @nadeeshanidilrukshitennako7108
    @nadeeshanidilrukshitennako71082 жыл бұрын

    නැන්දේ ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා. මම ඉන්නේ 4 පන්තියේ. ඔයාලට බුදු සරණයි!.💐💐

  • @mrs0220
    @mrs02202 жыл бұрын

    මම දැකපු පිලිවෙලම කිචන් එක,හරිම ලස්සනයි ❤️

  • @krishankagayani6836
    @krishankagayani68362 жыл бұрын

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා හැමදාම ඔයාට ආදරේ මිස් මේ විදියට ගොඩාක් වටින දේවල් ඔයා ලබා දෙනවා ඔයා හරි නිහතමානී චරිතයක් ලස්සනයි ද දාටත් සුබ පතනවා ආදරෙයි හැමදාම ♥️♥️♥️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @indikajayasiri7474
    @indikajayasiri74742 жыл бұрын

    අද vedio එකත් හරිම ලස්සනයි වටිනවා. ආසාවෙන් බැලුවා. බුදු සරණයි 😍😍

  • @nethuclevercrafts377
    @nethuclevercrafts3772 жыл бұрын

    ජීවිතේට වැදගත් දේ ගොඩයි.බලාගෙන ඉද්දි නොදැනීම වීඩියෝ එක ඉවර වුනා.වෙනද වගේම අදත් වීඩියෝ එක 👍 නියමයි 😀

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @amashikahandugoda4096
    @amashikahandugoda40962 жыл бұрын

    යූටියුබ් එකේ දැකපු අනං මනං වීඩියෝ අතරෙ ජීවිතේට වඩාත් ප්‍රයෝජනවත් වීඩියෝ පෙලක්...අක්කගෙ මිහිරි කටහඬ නිසා වීඩියෝ එක ඉවර වෙනව දැනෙන්නේ වත් නැහැ...ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shyamaperera933
    @shyamaperera9332 жыл бұрын

    ගොඩාක් ස්තුතියි අක්කේ අදත් උදේම ඔයාගේ විඩියෝ එක බැලුවේ මගේ ගෙදරත් පුන්චි වෙනස් කම් එක්ක ලස්සන කරනවා එකට ඔයා ලොකු පිටුවහලක් උනා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි♥️♥️♥️♥️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @gamingnotyboy7877
    @gamingnotyboy78772 жыл бұрын

    හරි වැදගත් ඔයාගෙ වැඩසටභන් ගොඩක් ස්තූතියි බුදුසරණයි පරිස්සමට ඉන්න

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nuwanliyanage1609
    @nuwanliyanage16092 жыл бұрын

    අක්කා අදත් විඩියෝව ලස්සනට කලා. ඔයාගේ කුස්සියේ තව ටිකක් තියෙනවා ඒ ටිකත් පෙන්නන්න. හරිම ලස්සනට තියෙනවා. බුදුසරණයි!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kalyanithilakarathna107

    @kalyanithilakarathna107

    2 жыл бұрын

    👍🏽❤️❤️

  • @vish9562
    @vish95622 жыл бұрын

    හරිම ලස්සනයි.💗💗🌸🌸

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @vish9562

    @vish9562

    2 жыл бұрын

    @@DoveGreens 💗🌸

  • @nandanimendis9037
    @nandanimendis9037 Жыл бұрын

    ආදරෙන් බලන වැඩ සටනක් ❤️ budusarani nanga 💕

  • @slganeshvideo6779
    @slganeshvideo67792 жыл бұрын

    අදත් ගොඩක් වටින දෙයක් ගෙනාපු ඔයාට ස්තුතියි....

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ayeshaabeysiriwardhana6124
    @ayeshaabeysiriwardhana61242 жыл бұрын

    අදත් ලස්සනයි ඔයා එක්ක හිට්යම ඡීවිතේට වැදගත් දෙයක් ලැබෙනවා ස්තුති ඔයාට 😘. අක්කි ඔයා මේ වීදුරැ බෝතල් ගන්නෙ කොහෙන්ද.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ වීඩියෝ එකට පස්සේ publish කරපු වීඩියෝ එකේ ඒ ගැන හැම විස්තරයක්ම තියනවා. බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara42742 жыл бұрын

    අද මට ඕනිම දේවල් ගොඩක් කියලා දුන්නා අක්කේ .ඔයාට ගොඩක් ආදරෙයි හැමදාමත් .❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @umeshsuraweera5150
    @umeshsuraweera51502 жыл бұрын

    ගොඩක් ලස්සනයි,පළිවෙලයි.හැමදාම වගේ ගොඩක් ස්තූතියි අක්කේ.පරිස්සමෙන් ඉන්න. හැමෝම.බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @udeshianushalika1894
    @udeshianushalika18942 жыл бұрын

    Math asai oya wage පිළිවෙලකට inna. Godak ආදර්ශමත් oya akka. Oyage පවුලට බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @niroshaliyanage7139
    @niroshaliyanage71392 жыл бұрын

    හරි ම ලස්සන යි ♥️♥️අක්කා අර පරිප්පු එහෙම දාලා තියන භාජන කොහෙන්ද ගත්තේ 👍හැමදාම සතුටින් ,ආදරණීයව ඉන්න ලැබෙිවා ..!!!බුදු සරණයි ..♥️♥️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී ඔයාගෙ කාලය කැප කරල comment එකක් ලිව්ව. මම ගත්තෙ කඳාන තිලක්මා එකෙන්. ජීවිතය සතුටි පිරේවා. තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @niroshaliyanage7139

    @niroshaliyanage7139

    2 жыл бұрын

    @@DoveGreens ♥️♥️

  • @shehra793
    @shehra7932 жыл бұрын

    Second like 💆‍♀️

  • @gamagesanawirathna5535
    @gamagesanawirathna55352 жыл бұрын

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හුගක් වැදගත් ආන්ටි....විච්චූරන විකාර දේවල් වීඩියෝ නරබන අයගෙ ඔලුවල පුරවන අය අතරෙ,,ඔයා කරන්නෙ හුගක් වටින දෙයක්,,සමන් දෙවි පිහිටෙන් දිගටම මන් හුගක් ආස මේ වගේ වීඩියෝ නිතරම කරන්න ඔයාට ඉවර තියෙන වෙලාවට...ආදරෙයි ඔයාට❤️❤️❤️❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @warunidissanayake6931
    @warunidissanayake69312 жыл бұрын

    ඔයාගෙ කුස්සිය හරිම පිළිවෙලයි. මමත් ටික ටික හදාගෙන යනව. මහත්තයා මට උදව් කරනව. දැන්නම් මටත් කුස්සියෙ ඉන්න ආසයි. අවිවේකී ජීවිතයේ කුස්සියෙ වැඩ කරද්දී සැහැල්ලුවක් දැනෙනව.ස්තූතියි නංගී.💐💕

  • @sithuminidilakshi934
    @sithuminidilakshi9342 жыл бұрын

    Harima lassanayi soyi nande ❤❤😊😊

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට ...තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sithuminidilakshi934

    @sithuminidilakshi934

    2 жыл бұрын

    @@DoveGreens ❤😊

  • @chenumimeepali5918
    @chenumimeepali59182 жыл бұрын

    හරිම ලස්සන යි !!❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @didulamiyuraga9283
    @didulamiyuraga92832 жыл бұрын

    ඔයාගේ ඔය මග පෙන්වීම මට ගොඩක් වැදගත් උනා,, බොහොමත් ස්තුතියි,🌹

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    හරිම ලස්සනයි .වටිනාකමින් ඉහලයි.සතුටුයි.ස්තුතියි .බුදු සරනයි.පරෙස්සමින් ඉන්න .

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    🙂👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @asankaperera1693
    @asankaperera16932 жыл бұрын

    Vert Well Organized. Thank you very much for novel ideas. Can u please mention, from where did u find the glass containers?( small ones as well as the containers used for grains)

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thanks a lot. I have purchased from Tilakma ans Arpico

  • @asankaperera1693

    @asankaperera1693

    2 жыл бұрын

    @@DoveGreens Thank you for replying... you have mentioned that in the next vedio too. Thanks

  • @hiyathlakshitha2967
    @hiyathlakshitha29672 жыл бұрын

    Akkiyo mama ළඟදී thamai oyage video balanna ගත්තේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කී ඔයා තමයි තියෙන දෙයින් ලස්සනට සතුටින් ඉන්න ගොඩාක් දේවල් කියලා දුන්නේ හැම වචනයකම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඔයාට ස්තූතියි බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @maheshikaprabodhani6928
    @maheshikaprabodhani69282 жыл бұрын

    Cleanest and the most beautiful kitchen ever👌

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @himaliwijeshinghe4839
    @himaliwijeshinghe48392 жыл бұрын

    ඔයා මට වඩා අවුරුදු 3 යි වැඩිමහල්. පිළිවෙළ , සංවිධාන ශක්තිය , අරපිරිමැස්ම ....... ආදි දේවල් අතින් ඔයා ගව් ගානක් ඉදිරියෙන්. හරිම සතුටුයි. ඔයාගෙන් මම හැම දවසකම වැදගත් දෙයක් ඉගෙන ගන්නවා. ස්තූතියි . පරිස්සමෙන්.❤️👍💐

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @AP-hu8eg
    @AP-hu8eg2 жыл бұрын

    කැඳ කියන නම ඇහුවම බොහෝ දෙනාගේ මතකයට එන්නෙ කොළ කැඳ විතරයි ඒ වුණත් දේශිය සහල් වලින් සකසන කැඳවල තියෙන්නේ වෙනස්ම රසයක්. ගොඩක් ගුණයි ඕගොල්ලත් දේශීය සහල් කැද වල රස උත්සාහය කරල බලන්න ඇත්තෙන්ම කිරිපිටි වලට හොඳ විසදුමක්.උදේම කැද එකක් බීලා දවස පටන් ගත්තොත් ඇත්තටම හොඳ ශක්තියක් තියෙනවා....

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chamaliethilakarathna8997
    @chamaliethilakarathna89972 жыл бұрын

    Absolutely beautiful & nicely organized...

  • @shyamaperera5152
    @shyamaperera51522 жыл бұрын

    beautiful and very informative. Thanks lovely lady ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @nikirangana1985
    @nikirangana19852 жыл бұрын

    විදුරු බෝතල් සහ ලොක් කරන්න පුළුවන් භාජන කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා කියනවද..ඒවා හරිම ලස්සනයි

  • @chitraperera1025

    @chitraperera1025

    2 жыл бұрын

    Arpico union place

  • @chitraperera1025

    @chitraperera1025

    2 жыл бұрын

    Habai harima ganan. You can buy everything from Arpico.

  • @niwanthiniwa5875

    @niwanthiniwa5875

    2 жыл бұрын

    කැන්ඩි ආපිකෝ එකේනම් නෑ අනේ මම බැලුවා.

  • @sharmiishara4002

    @sharmiishara4002

    2 жыл бұрын

    @@chitraperera1025 samnyen ekk kiyk witr wenwd

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට ...මම ගත්තෙ තිලක්මා එකෙන් .තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @USNVlogs
    @USNVlogs2 жыл бұрын

    නැන්දේ ඔයාගේ වීඩියෝ හැමදාම හොදයි.ඔයාගේ වැඩත් පිරිසිදුයි.ඔයාගේ අයියලා දෙන්නත් හොදයි

  • @dinusewwandi9961

    @dinusewwandi9961

    2 жыл бұрын

    Godak da denagaththa. Thanks. Mama ahapu prashna akakata wath oya uththara dunna ne.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    සමාවෙන්න 😊

  • @USNVlogs

    @USNVlogs

    2 жыл бұрын

    හා නැන්දේ

  • @pereraperera795
    @pereraperera7952 жыл бұрын

    අදත් Video එක හරිම ලස්සනයි අක්කී.ඔයා ගේ Voice එකත් හිත නිවන voice එකක්🌹🌹🌹.may you prosper & god bless you & your family

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී ඔයාගෙ කාලය කැප කරල comment එකක් ලිව්ව. ජීවිතය සතුටි පිරේවා. තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @achalagunawardana3896
    @achalagunawardana38962 жыл бұрын

    Your work is super neat Sister..I learn lot from you..Thank you

  • @achinisandaliya8508
    @achinisandaliya85082 жыл бұрын

    බොහොම ස්තූතියි අක්කා!... පරිස්සමට ඉන්න...බුදු සරණයි...!

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sunethrajayasinha6505
    @sunethrajayasinha65056 ай бұрын

    බේහෙවින්ම ස්තුතියි ඔබ තුමියට

  • @ishankaudayangani5032
    @ishankaudayangani50322 жыл бұрын

    එයාර් ෆ්‍රයර් එකෙන් එළවළු ,කෑම බදින ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න .ඔයාගෙ විඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .ස්තූතියි 🙏

  • @anomaserasinghe8524
    @anomaserasinghe85242 жыл бұрын

    Harima lassani ashawen beluwa thank you obata budusarani 🌷🍄🌷

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dilisvlog.74
    @dilisvlog.742 жыл бұрын

    What a wonderful woman you are. Lot of things to learn from you. My respect...

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    Thank you very much 😊

  • @jayanthakumari772
    @jayanthakumari7722 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . ගොඩක් ස්තුතියි ඔයාට ......

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @padmivlogs7800
    @padmivlogs78002 жыл бұрын

    හරිම ආසාවෙන් බලනවා.පිලිවල නැත්නම් මොන දේ තිබුනත් වැඩක් නෑ.good luck 👍👍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nisansalasandamali2782
    @nisansalasandamali27822 жыл бұрын

    නොවරදවාම බලන එකම චැනල් එක.හරිම ආසයි අක්කා ඔයාගේ වැඩවලට..

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shiromilakshika9045
    @shiromilakshika90452 жыл бұрын

    Lassanai akkiyo...oya harima piliwelai... Thank you very much 💗💗💗❤️❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sarojigamage5795
    @sarojigamage57952 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ.හැමදේම භාවනාවක් වගෙයි.

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shiranipemalatha3657
    @shiranipemalatha36572 жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක.මම ආසාවෙන් බලන්න හිටපු දෙයක් තමයි අද බැලුවේ

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka5662 жыл бұрын

    හරි ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය .ගොඩක් ස්තුතියි අක්කේ පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට....තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

Келесі