පුංචි කුස්සියක බිත්ති වලින් උපරිම ප්‍රයෝජනයක් | කුස්සියේ රාක්ක ටික small kitchen space management

Music: Happy Clappy Ukulele by Shane Ivers - www.silvermansound.com
Licensed under Creative Commons Attribution 4.0 International License
creativecommons.org/licenses/...
Music promoted by www.chosic.com/

Пікірлер: 315

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala677611 ай бұрын

    නිහතමානීව හැම දේම කියල දෙනවා.පුඵවන් විදිහට වැඩ කරන්න කියල දෙන එක වටිනව

  • @sadeekaperera9875
    @sadeekaperera98752 жыл бұрын

    මේ ආර්ථික තත්ත්වයත් එක්ක හැමදේම පිරිමහගෙන ලස්සනට ඉන්නවා අක්කා..

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි ඔයාට

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha66512 жыл бұрын

    හරිම වටිනා අදහසක් තියෙන් දෙයින් සෑහීමට පත්වීම ...බොහොම ස්තුතියි ..!

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @madhushikahansanie533
    @madhushikahansanie5332 жыл бұрын

    හරිම ලස්සනයි thank you 🙏🙏

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    thank u too

  • @ishankamadushani6773
    @ishankamadushani67732 жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ.. ඔයා ට ගොඩක් කැමති මම.. ඔයා ජීවත් වෙන විදියට හරිම ආසයි.. ස්තූතියි අපට වටිනා අදහස් දෙනවට ❤️❤️❤️😍😍😍😍🥰🥰🥰

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Happy New Year 2022 nangi...theruwan saranai

  • @hasithamaheshi3189
    @hasithamaheshi31892 жыл бұрын

    Very useful. Its same size as my kitchen. Thank you so much for this video.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    you are so welcome

  • @shananu1
    @shananu12 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ..පිරිසිදුව ,පිලිවෙලට තියෙනවා ♥️♥️♥️

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @kamalkumara1507
    @kamalkumara15072 жыл бұрын

    ඇත්තටම ගොඩාක් හොදයි පිලිවෙලකට තියනවා.මාත් idea එකක් ගත්තා .. ස්තූතියි🌼🌼

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි ඔයාටත්

  • @---rohansifelice---2387
    @---rohansifelice---23872 жыл бұрын

    හරිම සරලයි.ඇත්තටම ආස හිතෙනවා❤️

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @kumariwickramasekara9085
    @kumariwickramasekara90852 жыл бұрын

    , Thanks Oyata. Godak watina video 1k...

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Welcome dear

  • @nimeshadilani9292
    @nimeshadilani92922 жыл бұрын

    Harima piliwalai akke. Mata thiyenneth podi kitchen ekak akke. Matath hoda adahas tikak ganna puluwanuna oyata thanks akke. 🙏❤️❤️

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    එහනම් සතුටුයි

  • @hmseelalatha2284
    @hmseelalatha22842 жыл бұрын

    ලස්සනයි දුව . පොළොවේ පය ගහල ජීවත් වෙන අපිට හොඳම හොඳ ආදර්ශයක් . Vidio akak . තෙරුවන් සරණයි ඔයාට

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    බොහොම ස්තූතියි Aunty

  • @damayanthihawpeliyanage9147

    @damayanthihawpeliyanage9147

    2 жыл бұрын

    ,harema wadagat

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka65482 жыл бұрын

    ඒක නම් නියමයි. මටත් කුස්සිය හදාගන්න අදහස් කීපයක්ම ලැබුනා.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    thank you

  • @hasiniathukorale7593
    @hasiniathukorale75932 жыл бұрын

    Ahamben dakapu channel ekak. Harima lassanai akke videos hama ekama baluwa. Harima hoda daruwo 3 denek. Eyalage anagathe hoda wenna kiyala wish karanawa❤️

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාටත්

  • @slscientia5325
    @slscientia53252 жыл бұрын

    Math minimalism godak agaya karana kenek akkiyo...awashyatha adu karagena sarala wena tharamata hamadema pahasui...okkomatama wada adare oyage oya nihathamani kamata😍😍😍

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    හි හී..ස්තූතියි නංගියෝ

  • @chaturanghalakmal8914
    @chaturanghalakmal89142 жыл бұрын

    ගොඩක් හොඳයි අක්කේ ලස්සනට තියෙනවා

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank you dear

  • @gayathriabeysinghe8043
    @gayathriabeysinghe80432 жыл бұрын

    Eththata ma hoda adahasak.thanks akke

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Welcome dear

  • @sumithlalfernando122
    @sumithlalfernando1222 жыл бұрын

    ලස්සනයි සහෝදරී නුවනක්කාරිගෙ පිලිවවෙල සුපිරි 🌹💖

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @wajirarathna3609
    @wajirarathna36092 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    thank u dear

  • @chaminikaushalya6355
    @chaminikaushalya63552 жыл бұрын

    Akke babata gnna elawalu akka khomada store karala thiyagththe?

  • @shanaka605
    @shanaka6052 жыл бұрын

    Lassanai akke.sahelluwen jiwath wenna hodatama pramanawath...❤️❤️❤️

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @thilininawarathnenawarathn1907
    @thilininawarathnenawarathn19072 жыл бұрын

    Godak watinawa akki 👏👏👏👏aththatama ලස්සනයි ❤️

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    🙏🏻🙏🏻🌺🌹

  • @shirominichandrathilaka8364
    @shirominichandrathilaka83642 жыл бұрын

    හරිම ලස්සනයි..පිලිවෙලයි.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank you

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi14402 жыл бұрын

    හරිම ලස්සනයි අක්කෙ.පිලිවෙලයි.👍👍👍💖

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @roshniuditha8058
    @roshniuditha80582 жыл бұрын

    ලස්සනයි .පිලිවලට තියාගෙන ඉන්නවා ඔයා .ජේසු පිහිටයි ඔයාට

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ජේසු පිහිටයි !!

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    Beautiful sharing dear keep it up .🧡👌

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank u dear

  • @ruchinichathurika5249
    @ruchinichathurika5249 Жыл бұрын

    හරිම ශෝක්

  • @chandimasriyakanthi8188
    @chandimasriyakanthi81882 жыл бұрын

    ලස්සනයි

  • @chintha07
    @chintha072 жыл бұрын

    ඒකනම් මාරම වටිනවා අක්කා. අපේ කුස්සියත් අඩි 9 X 6 වගෙ එකක්.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    👍👍👍

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    අපිත් දුප්පත් මිනිස්සු ඉතිං මේ වගේ පිරිසිදුව ලස්සනට තියා ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම පොහොසත් කම.. බුදුසරණයි ඉක්මනින්ම ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා බුදුසරණයි

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    Жыл бұрын

    බුදුසරණයි 🙏

  • @mendakesangarange958
    @mendakesangarange9582 жыл бұрын

    Very nice your explain also very nice voice and simply thinking pattern Congrats your and your family. I am watching from 🇺🇸

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thanks a lot for spending time watching these..cheers!!

  • @desilva381
    @desilva3812 жыл бұрын

    හරිම පිලිවලය්. බොහොම ස්තුතියි

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි ඔයාට

  • @ApeMSKitchen
    @ApeMSKitchen2 жыл бұрын

    Hamadhama wage hodha video ekak kitchen eka harima lassanai mehema akke ❤

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank you nangi❤️

  • @sudarmaariyarathna2965
    @sudarmaariyarathna29652 жыл бұрын

    Hari lassanae Akka..parissamata inna.hemotama budu saranae

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    බුදුසරණයි

  • @ApeMSKitchen
    @ApeMSKitchen2 жыл бұрын

    Onna akke oyage channel eke community post ekak mage channel eke share kala . godak dewal oyagen igena gatta akke . digatama karan yanna 👍

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    thank you dear

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne85032 жыл бұрын

    හරිම සරලයි.බොහොම නිහතමානී කෙනෙක් කියලා හිතෙනවා.කෘමි සතුන් බෝවෙන්නේ නැතිව නඩත්තු කරන්න මොනවාද කරන්නේ? ස්තූතියි.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    මේ රාක්ක වලට නම් කෘමීන් වහන්නෙ නම් නෑ..නිතර පිහිදාන එක තමා කරන්නේ

  • @captaingalway8005
    @captaingalway80052 жыл бұрын

    ලස්සනයි සුපිරි විඩියො එකක් 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    thank you captain 😉

  • @sanjeewanibasnayaka.4521
    @sanjeewanibasnayaka.45212 жыл бұрын

    ලස්සනයි අක්කී .හරි පිලිවෙලයි💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @nalaninanayakkara7710
    @nalaninanayakkara77102 жыл бұрын

    Very nice and neat. Thanks .

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank you too!

  • @Aththammaimamai
    @Aththammaimamai2 жыл бұрын

    Akke gass bataya gana salakili math wenna

  • @KAUSHI.9999
    @KAUSHI.99992 жыл бұрын

    Oven eka uda flower vase ekakwath thiyanna hoda nehe.

  • @chandimaldesilva3864
    @chandimaldesilva38642 жыл бұрын

    මමත් කුස්සි ය හදන නිසා ගොඩාක් දේවල් දැන ගත්තා tanks අක්කේ

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @ashamalshani1714
    @ashamalshani1714 Жыл бұрын

    Oya harima hodai akki.anith ayage wade loku shona.bs

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    Жыл бұрын

    🥰🥰🥰🥰

  • @annepereraaperera5726
    @annepereraaperera57262 жыл бұрын

    It's a beautiful kitchen

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    🌺😍❤️❤️🙏🏻🙏🏻

  • @chathujayalath4714
    @chathujayalath4714 Жыл бұрын

    Apith aluth gedrak aragena kitcken eka kohomada organize krgnne kiyala hithagnna beriwa thamai youtube eke seack krala me video eka aran baluwe. Aththatama mata nm hoda adahas kihipaykma ganna puluwan una oyage me video eken.... thank u so much...

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    Жыл бұрын

    🥰🥰🥰

  • @IwumPihum
    @IwumPihum2 жыл бұрын

    මගෙ කුස්සියත් හරිම පොඩියි. ලොකු අදහසක් ගන්න පුළුවන් වුනා. හබීට මේ වීඩියෝ එක දෙපාරක් දැං පෙන්නුවා🤩😂

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    hi hi...thank you dear...meeta wada lassanata hada ganna

  • @vidushajalath9798
    @vidushajalath97982 жыл бұрын

    Lassanai akke,wedagath vedio ekak,, idala hitala hari issara wage baba dawase gaththu kema vedio ekak karanna ..

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    දැන් අපි කන ඒවමනේ කන්නේ .. හරි බලමුකෝ

  • @sachinithennakoon4911
    @sachinithennakoon49112 жыл бұрын

    Mn oyage vidio hamadama balanawa aķi.thanx

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank you dear

  • @Broken_Minds92
    @Broken_Minds922 жыл бұрын

    Athatama hoda wadak❤️

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @ardanasusu6767
    @ardanasusu67672 жыл бұрын

    Onna Ada tama Akka channel eka dakke...digatama ekathu wennam video balanna...god bless you

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    god bless u dear

  • @pushpajanet2093
    @pushpajanet20932 жыл бұрын

    Harima lassanai nangi

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි ඔයාට

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi52192 жыл бұрын

    නියමයි අක්කා

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe20222 жыл бұрын

    පුන්චි උනත් හරිම ලස්සනයි . පිලිවෙලට තියගෙන ඉන්නව

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @ovindihimaya
    @ovindihimaya10 ай бұрын

    Take gaththe kohenda theruwan saranai

  • @travelgang533
    @travelgang5332 жыл бұрын

    Akke kitchen eke diga palala kohomada

  • @dazzlingazzeza1670
    @dazzlingazzeza16702 жыл бұрын

    ලස්සනයි akki.. Harima චාම්... 💕💕

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    🙏🏻🙏🏻❤️❤️

  • @upalisahabandu989

    @upalisahabandu989

    2 жыл бұрын

    @@UmiBabyFoodBlog 9

  • @susanthaabeysinghe9661
    @susanthaabeysinghe96612 жыл бұрын

    Lashani akke piliwelai.punchi idak thiyen ayata videos eka vatinawa.budu sarani.parishamanin inna.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    බුදුසරණයි

  • @sisirakumarakarunasena8836
    @sisirakumarakarunasena8836 Жыл бұрын

    Excellent.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    Жыл бұрын

    Thank you

  • @hemamaliswarnalatha1576
    @hemamaliswarnalatha15762 жыл бұрын

    Oya hodai. Puwan widiyata ewa hadagena . E racks radawala thiyenne kohomada?

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි ! ඒ drill කරල බිත්තියේ

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi66462 жыл бұрын

    Lassanae saralae.thanks dear .

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️

  • @gangaalokabandara6058
    @gangaalokabandara60582 жыл бұрын

    Harima piliwelai nangi. Oven eka liya uda thibbama rathwenakota tika kalayak yanakota liya pichchenawa wage wenne nedda nangi matath karaganna one thawa jam bothal piyan malakada kanne nedda mage bothal tika dawasak yanakota malakada kewa kohomada thiyaganne

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    බොහොම ස්තූතියි . මට ඉඩ නැති නිසා තමා කුකර් එක උඩ අවන් තියෙන්නේ. වඩා හොදයි කුකර් එකට යටින් ලිප නැත්නම් . අපිට හැබැයො ලීය නිසා අවුලක් නම් නෑ තමා. බෝතල් පරම වෙද්දී මාරු කරනවා අලුත් ඒවා ගන්නවා. පියන් සෝදලා රෙද්දකින් පිහදලා වේලුවාම කාලයක් මලකඩ නොකා තියාගන්න පුලුවන් .

  • @dilrukshi2391
    @dilrukshi23912 жыл бұрын

    Ane අක්කේ niyamayi

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    thank you dear

  • @anoshaperera4367
    @anoshaperera43672 жыл бұрын

    Beautiful and amazing 🌹🇱🇰🌹

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    thank you dear

  • @kalumjayasingha2181
    @kalumjayasingha21812 жыл бұрын

    Harima saralai,

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nadeeharsha3381
    @nadeeharsha33812 жыл бұрын

    ලස්සනයි අක්කේ

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️

  • @nimashasewwandi1783
    @nimashasewwandi17832 жыл бұрын

    Thank you akka. Mamath me wage deyakta ideas hoyamin idiye.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    welcome dear

  • @diyanowithDfamily
    @diyanowithDfamily2 жыл бұрын

    හරිම සරලයි පිලිවෙලයි..😊😊

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    🌺🙏🏻🙏🏻

  • @jeewanirajakaruna5134
    @jeewanirajakaruna5134 Жыл бұрын

    හරිම ලස්සනයි පිරිසිදුව තියෙනවා .

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    Жыл бұрын

    Thank you

  • @indikasenevirathna9574
    @indikasenevirathna95742 жыл бұрын

    Asahithena kussiyak akkata thyenne, thiyana dein sathutu wena widiya akkagen thama purudu une, thanks

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ආස හිතුනේ නෑ මුලින්ම . තාමත් අපි මේක ආස හිතෙන විදියට හදා ගන්න ගමන් ඉන්නෙ නංගි.

  • @user-qy8jg9jw5b
    @user-qy8jg9jw5b2 жыл бұрын

    Good

  • @sanumitha6868
    @sanumitha6868 Жыл бұрын

    Hari lassanai akki godak pilivelai....

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @preethilanka250
    @preethilanka2502 жыл бұрын

    Can you please tell me from where did you buy T shirts. I saw a black and white stripe one in one of your videos . Thanks

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    most of the time I get my clothes as gifts. those were bought from local shops..i do not know the exact shop name to tell u

  • @user-jm8pz6gw5g
    @user-jm8pz6gw5g5 ай бұрын

    Harma phliwalai ලස්සනයි

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    5 ай бұрын

    ❤️❤️

  • @lakmalilakmali5553
    @lakmalilakmali55532 жыл бұрын

    Harima lassanai akke. Mageth kitchen eka podi. oyagen idea ekak gattha. Thanks👍👍👍 packets ohoma eliyen tibbama meeyo , koobi kanne nadda darling. Sorry ehema ahuwata honde.🤭🤭🤭

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    නෑ. එහෙම වෙන්නේ නෑ. Thats ok dear

  • @priyankasapugoda5850
    @priyankasapugoda58502 жыл бұрын

    Harima.watinewa.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @kamalbandara5194
    @kamalbandara51942 жыл бұрын

    ලස්සනයි පරන උනාට ඔයාගේ එක

  • @sujeewasenevevirathna5335
    @sujeewasenevevirathna53352 жыл бұрын

    සරල නිසාම පිලිවෙලට තියෙනවා .ලස්සනයි .

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @craftyliyo9981
    @craftyliyo99812 жыл бұрын

    Nice❤️

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @chathuchathu1834
    @chathuchathu18342 жыл бұрын

    Oya katha karanwa ahan inna asay akka.... kussiyath lassany

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank u dear

  • @chamilaudayanganie5649
    @chamilaudayanganie56492 жыл бұрын

    akka e racks gaththada nethnam hadewwada.ewa wooden neda

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Measurements දීලා හදව ගත්තා

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn2 жыл бұрын

    Hari lasanai akke piliwelata tiyenwa serama. Kitchen towel Dana holder Eka kohenda gatte akki?

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Ikea එකක් . Husband රට ගිය වෙලාවක ගෙනාවේ dear

  • @technology1888
    @technology18882 жыл бұрын

    පිරිසිදුයි .පිළිවෙලයි. ලස්සනයි .

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @menulidihansa1274
    @menulidihansa12742 жыл бұрын

    Wow akki anee math asa hituna oyage kussiyata

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    කුස්සිය ට නෙමෙයි රාක්ක වලට කියන්න 😃😃

  • @menulidihansa1274

    @menulidihansa1274

    2 жыл бұрын

    @@UmiBabyFoodBlog hikzz💋💋❤

  • @ayeshamadushani8600
    @ayeshamadushani86002 жыл бұрын

    Akki oya ara air plant ekata ara mn keewa wage haduwada...he he hee...oya halii shooiii anee adateiii parissmn inna bs

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    නෑ නෑ තාම නෑ. වෙලාවක් හම්බුනේ නෑ

  • @tasheemasanduni1809
    @tasheemasanduni18092 жыл бұрын

    Asawen baluwa akka.matat oi wagema my kitchen eke prashnayak tiyenawa ekat oi taram wagema podi.anika alutin haduwat tawama cupboards hadalat na..ewaye tiyena idat finishing hari na wali halenawa.itin attatama mmt hituwe oi wage rack hada gannai eth ekat tawama bari wuna itin akkage kitchen eka dakkama satutak danuna.akke kossat ellanna ekak hada ganimu mm dakke na tiyenawa ekai...taraha na neda...a..anika mm akkige videos balanne lagadi idala oya ikea gatta kiyanawa ahuna mata mekedi.mmt ikea badu dakkama asawen innawa eth meheta genwanna puluwanida mm danne nahane

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Ikea ඒව ගත්තේ හස්බන්ඩ් ‍රට ගිය වෙලාවල. කොස්ස එල්ලන්න තැනක් තියෙනවා. නංගි. ඒකෙ ඒත් එල්ලාඅ නෑ.😃

  • @dushankasun9899

    @dushankasun9899

    2 жыл бұрын

    ලස්සනයි

  • @roshanependigrast9135
    @roshanependigrast91352 жыл бұрын

    very nice sister

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank you

  • @shanikaamarathissa7347
    @shanikaamarathissa73472 жыл бұрын

    👍😀

  • @pabasaraekanayaka4110
    @pabasaraekanayaka41102 жыл бұрын

    Harima piliwelai.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr10 ай бұрын

    ❤❤❤❤

  • @kevinsoundhouse8569
    @kevinsoundhouse8569 Жыл бұрын

    Ane akke spicy rack1 gtte kohenda...

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    Жыл бұрын

    ඒක රට ගිය වෙලාවක ගත්තේ. පොඩි එක. අනික් එක නිපුන් ගිෆ්ට්

  • @shanikanadeera1668
    @shanikanadeera16682 жыл бұрын

    Akki adarei

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @n.p.g.dinayachamathsara4114
    @n.p.g.dinayachamathsara41142 жыл бұрын

    ලස්සනයි පිළිවෙලයි බොරු සෝබන නැති නිසා ගොඩක් හොදයි.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ස්තූතියි

  • @042n.b.c.nkavishka4

    @042n.b.c.nkavishka4

    2 жыл бұрын

    7

  • @anilkumars9919
    @anilkumars99192 жыл бұрын

    Harima piliwalI akke oya

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @damekaadamekaa554
    @damekaadamekaa5542 жыл бұрын

    Lassanaii...piliwelaii

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    Thank you 😊

  • @fathimaruhma8770
    @fathimaruhma87702 жыл бұрын

    Keeyadha miss giye me rakka hadhanna??

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    around 17,000 - 18,000 in 2020

  • @kevinsoundhouse8569
    @kevinsoundhouse8569 Жыл бұрын

    Akke tiyana godk rack akka kiyla hadgttu ewadaa

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    Жыл бұрын

    Yes

  • @sumuduharshani1459
    @sumuduharshani14592 жыл бұрын

    💝

  • @maleehome1399
    @maleehome13992 жыл бұрын

    Boru shoo eka nathi ekanm godaak hodai akke... Ape godak aya me widiyta hamadema bedagana kamathi na... Posh eka nathi wei kiyala... Athatama minissu ada godaak me widiyta hitahala wada karanwanm kochara hodada... Thamanta labena dein sathutu wela a minisunge bahirin penena dewal walata laja nokara maha polawata barak nowi nihathamaniwa jiwath wenna puluwnam ada lokaya kocahara lassana weida... Ehema unanam apita me jiwth wena thappareth mita wada loku sathutak danei.... Nathi dewal pase yane nathuwa thiyana deyin yahapath widiyta boru posh nathuwa jiwath wena oyalm wge minissu thamai athatama watinne... Buduaaranai akke....

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    බොහොම ස්තූතියි නංගි. .අපි මහන්සියෙන් කරගත්ත අපේ සැලසුම් පොඩි වුනත් ලොකු වුනත් ඒ දේ පෙන්නන්නෙ මම හරි ආඩම්බරෙන් ..ස්තූතියි ඔයාට නංගො.

  • @maleehome1399

    @maleehome1399

    2 жыл бұрын

    @@UmiBabyFoodBlog ♥

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani101710 ай бұрын

    👍👍👍👍👍👍👍👍

  • @nalinduprageeth8142
    @nalinduprageeth81422 жыл бұрын

    හරිම පිලිවෙලි.අපිටත් අදහසක් ගන්න පුලුවන් උනා.

  • @UmiBabyFoodBlog

    @UmiBabyFoodBlog

    2 жыл бұрын

    ❤️❤️❤️

Келесі