Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Sinethi Akila | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 70

  • @rmsrathnasingha1999
    @rmsrathnasingha19996 ай бұрын

    බොරු මවාපෑම් නැති හරිම ආදරනීය දෙන්නෙක්.මෙතෙක් බලපු ලස්සනම ,."ජීවිතයට ඉඩදෙන්න" වැඩසටහන .

  • @dinithinisansala5015
    @dinithinisansala50156 ай бұрын

    සත්තමයි.... අහම්බෙන් බැලුවේ..ඒ girlge ලස්සන නිසා.. ඒත් .. ජිවිතේ කලාකරුවන්ගේ දැකපු අහපු තාත්විකම , හරිම open කතාබහක්... සුන්දරම යුවලක්.. ඇත්තටම මං දැකලා නැහැ මෙයාලා ඉන්න කතා හෝ films.... ඒත් , අදින් පස්සේ හොය හොය බලනෝ... මට ඇඩුනා , මං ඔයාට ආදරෙයි මැණිකේ කියද්දී... ❤❤❤❤ ඒක මං හතර වතාවක් ආයේ ආයේ බැලුවා.... ඔයාලා දෙන්නගේ බැදීම් තව තවත් සුන්දර වේවා !!! නිරෝගි වේවා!!! සැනසීම නිරතුරුවම ලැබේවා !!! නිවේදක ඔබ දෙදෙනාටත් ස්තුතිය ලස්සනට වැඩසටහන මෙහෙය වීම ගැන 🙏💜️🙏💛🙏🧡🙏💚🙏💙🙏❤

  • @pramudiheshani7622
    @pramudiheshani76226 ай бұрын

    සහන්ගේ මූනේ ඉරියව් වලින් කියන්න පුලුවන් ඒ පව්ලේ තියන ආදරණීය බව ඒ ආදරය ❤ හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @rohithasilva399
    @rohithasilva3996 ай бұрын

    අනේ මම ගොඩ කාලෙකින් බලපු ලස්සනම ලස්සන වැඩ සටහන සහන් සිගිති ජිවිතය පිලිබදව හොද අවබෝධයක් තියෙනවා ඔය දෙන්නට. ඔය දෙන්න කතා කරපු දෙවල් හදවතිම සත්‍ය අහගෙන ඉන්න ආස හිතෙනවා. මම මෙය වැඩ සටහන දහසැරයක් බැලුවා. බලන්න බලන්න අසයි. ඔය දෙන්නට සුබ අලුත් අවුරුද්දක්

  • @thushinawarathna5416
    @thushinawarathna54166 ай бұрын

    ඇත්තටම අහම්බෙන් දැක්කේ. පටන්ගත්තු වෙලේ ඉදලා පුදුම සතුටක් ගෙනාපු කෙල්ලෙක් ❤❤. මට හිතුනේ මම වගේ හිතන පතන කෙනෙක් තව ඉන්නවා කියලා ❤❤❤

  • @araliyawijesinghe
    @araliyawijesinghe6 ай бұрын

    අනේ... හරිම ආදරණීයයි.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22026 ай бұрын

    අද වැඩසටහන ගොඩක් ලස්සනයි . ඉෂාරා සදමිනි අක්කා නැතුව අනුර අයියාට වගේ ම අපිටත් ගොඩක් පාඑයි .ඉෂාරා සදමිනි අක්කා ඉක්මනට ම ලංකාවට එනකම් අපි බලාගෙන ඉන්නවා .

  • @SujeewaShirani
    @SujeewaShiraniАй бұрын

    ලස්සන ආදර කතාවක් ,අවසානයෙ මටත් ඇඩුනා,

  • @NimaliKusum
    @NimaliKusumАй бұрын

    අස්වහක්,කටවහක්,වදින්න එපා බුදු සරනයි ඔය දේදේනාටම පුතේ ❤❤

  • @rohithasilva399
    @rohithasilva3996 ай бұрын

    අනේ මම ගොඩ කාලෙකින් බලපු ලස්සනම ලස්සන වැඩ සටහන. ඔය දෙන්න හදවතින්ම කතා කරා බලන්න බලන්න ආසයි. මම මේ වැඩ සටහන දහසැරයක් බැලුවා. සිගිතිගෙ කෑක් වෙන්න ආසයි කියන කැල්ලට මම කැමතියි. ඔයාලට සුභ නව වසරක් වේවා. 43:50 43:50

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l6 ай бұрын

    Very useful discussion Good luck to both of you. May you be very happy always.

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe75236 ай бұрын

    මම ඔයාට හරි ආදරෙයි මැනිකේ🥺🥰 අන්තිමේ ට එහෙම කියපු ලස්සන 🖤

  • @littlemermaid5921
    @littlemermaid59216 ай бұрын

    සිනෙති කතා කරන්නෙ මාධවී කතා කරන විදිහට . මොනවා උනත් එයාගෙ husband හරි handsome

  • @Chayiirose13

    @Chayiirose13

    6 ай бұрын

    මටත් හිතුනා මාධවීව copy කරනවද කියලා

  • @melmel7587

    @melmel7587

    6 ай бұрын

    Q ,cc​@@Chayiirose13

  • @eshruhansa4168

    @eshruhansa4168

    6 ай бұрын

    sinethi akilai sahodarayo da?

  • @sumidusiriwardena3609
    @sumidusiriwardena36096 ай бұрын

    very smart programme today

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur6 ай бұрын

    මමසවුදි බලපු ලස්සනම වැඩසටහන ආදරෙයි

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram54776 ай бұрын

    Anee siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai, I wish you both happiness,health and stay safe until forever ❤❤❤❤

  • @Angel-rr2me
    @Angel-rr2me6 ай бұрын

    Cute and loving couple . Wish you all the very best🎉

  • @user-oo7dx4hf2r
    @user-oo7dx4hf2r6 ай бұрын

    Ane harima lassanai ❤️❤️❤️

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me6 ай бұрын

    ෂෝක් සුදූ ඔයා. හැම දාම සතුටින් ඉන්න ❤❤

  • @rekhamalawaraarachchi
    @rekhamalawaraarachchi6 ай бұрын

    very beautiful..

  • @deslva9119
    @deslva91196 ай бұрын

    Attatama me denna harima hondai kadawathadi hambela tyenawa ❤

  • @user-kp9yq2ns5g
    @user-kp9yq2ns5g6 ай бұрын

    Nisha lassanai ada godaak 😍 Anura oyath

  • @harshanakumara6164
    @harshanakumara61646 ай бұрын

    Super

  • @shyamalinawarathna183
    @shyamalinawarathna1836 ай бұрын

    Anek seats wada ada wadasatahana maru Ape jewitheth me wage Sinethi akkith man wage

  • @manjusri8212
    @manjusri82123 ай бұрын

    හරිම ලස්සන වැඩ සටහනක්

  • @deepikand5722
    @deepikand57226 ай бұрын

    Hari.a shok dennek niyama kollek walwataram.na kelinma kewa ane hamadama satutin adren inna තෙරුවන් සරණයි 🎉🎉🎉🎉hari lassana wenasma adara katawak ahan inna asai

  • @Hasiniyasara231
    @Hasiniyasara2316 ай бұрын

    මරු අනේ ඒයාලා දෙන්නා 😍🥰😘❤️

  • @gayathalpekumara8379
    @gayathalpekumara83796 ай бұрын

    Beautiful couple .wish you both a very happy future with blessings .Good Luck

  • @gayathalpekumara8379

    @gayathalpekumara8379

    6 ай бұрын

    How genuine you are ,duwa .❤️❤️

  • @kanti7069
    @kanti70696 ай бұрын

    Ane harema adaraneyai dedenatama dergau lebewa theruwan saranai

  • @sumanaswedage4370
    @sumanaswedage43706 ай бұрын

    Harima asawen ahuwa godak lassanai adaraniya dennek

  • @dinithisw7634
    @dinithisw76346 ай бұрын

    Ane shoii couple eka😍💖

  • @nirosharanaainhe6875
    @nirosharanaainhe68756 ай бұрын

    Nice couple

  • @thilakabh4565
    @thilakabh45655 ай бұрын

    Lassana hamuveemak. Adaraya aluthkarawana,kathabahak, Awanka kama hodata danenawa dennagema.

  • @maduwanthisilva04
    @maduwanthisilva046 ай бұрын

    Beautiful couple ❤

  • @user-mv6fm5ox2d
    @user-mv6fm5ox2d5 ай бұрын

    දෙන්නම සුපිරි ❤

  • @umeshamadhushani4149
    @umeshamadhushani41496 ай бұрын

    Very best couple.❤❤❤

  • @khanthikw8523

    @khanthikw8523

    6 ай бұрын

    Sahange amuthu lassanak thiyenawa

  • @aroshaninilanthi5883
    @aroshaninilanthi58835 ай бұрын

    Aththatama mage as walath kadulu piruna. Oya dennata hamadama sathutin, adarayen inna labewa jivitha kale purawatama

  • @dilinikavushalya4384
    @dilinikavushalya43846 ай бұрын

    😮😮

  • @premkumarkandanada4904
    @premkumarkandanada49046 ай бұрын

    ❤❤❤ adarei bs good luck ❤❤

  • @rohithasilva399
    @rohithasilva3996 ай бұрын

    ලස්සනයි වැඩ සටහන 43:50

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50086 ай бұрын

    ❤❤

  • @difislslls1580
    @difislslls15806 ай бұрын

    Wadiya meyalawa danne naha mokeda mama rata inna nisa ,habai harima adaraniya kata bahak aka nisa wedasatahana iwara wanakan beluwa harima satuten ,idiriyatat adren awabodeyan obalage paul jivita gatakaranda devi pihitai obalata ❤❤❤❤

  • @imeshiwijayabandara5482
    @imeshiwijayabandara54826 ай бұрын

    Sahan katha karana vidiyenma eyge personality eka penawa❤❤❤

  • @nilushikamadumali8376
    @nilushikamadumali83766 ай бұрын

    ❤❤❤

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya38194 күн бұрын

    🙏🙏❤️

  • @user-mv6fm5ox2d
    @user-mv6fm5ox2d5 ай бұрын

  • @user-rb9vr8xg8c
    @user-rb9vr8xg8c28 күн бұрын

    Shoi ane e. Denna❤❤❤❤❤

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz6 ай бұрын

    Meh niwedikawa harima hodai adaraneeyai

  • @user-ol5po9mu1f
    @user-ol5po9mu1f2 ай бұрын

    හරිම සු්දර කලයක්

  • @rohithasilva399
    @rohithasilva3996 ай бұрын

    43:50

  • @khanthikw8523
    @khanthikw85236 ай бұрын

    Sahange amuthu lassanak thiyenawa

  • @kavishapamodya2183
    @kavishapamodya21836 ай бұрын

    සිනෙති අක්කි එහෙම්ම පිටින්ම මන්ම තමා😂❤😊

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana1756 ай бұрын

    එයා හරි සුන්දර ගැහැණියක්.❤

  • @Angel_Heaven186
    @Angel_Heaven1866 ай бұрын

    අකිල ඒමී ගෙන්නකෝ

  • @littlemermaid5921

    @littlemermaid5921

    6 ай бұрын

    අපෝ උගෙ පම්පෝරි අහන්න ආසද ඔච්චර

  • @user-wi4tp4cy4f

    @user-wi4tp4cy4f

    6 ай бұрын

    අපෝ ඔව් උන්ට වඩා උගත් මිනිස්සු නෑ වගෙ මට නම් පේපේන්න බෑ

  • @littlemermaid5921

    @littlemermaid5921

    6 ай бұрын

    @@user-wi4tp4cy4f ඒ පවුලෙ සජිතයි මාධවී නම් උගත්. ඒත් අකිල ඉගෙනගෙන නෑ මන් දන්න විදිහට . අනික ලොකු වචන දාගෙන කතා කරනවා තාත්තා වගේ වෙන්න . ඒ තරම් පවුලක් නෑ වගේ

  • @Sach_Kalhara
    @Sach_Kalhara6 ай бұрын

    💑🩷

  • @ashawanithunga4151
    @ashawanithunga41516 ай бұрын

    Jesu pihitai ❤❤

  • @eshruhansa4168
    @eshruhansa41686 ай бұрын

    sinethi jakson antoney ge sahodarayek ge lamayekda😊

  • @VidushiPerera

    @VidushiPerera

    6 ай бұрын

    Nana...eyala gewal laga

  • @user-wq5pi2ot1f
    @user-wq5pi2ot1f6 ай бұрын

    ❤❤❤

  • @imeshiwijayabandara5482
    @imeshiwijayabandara54826 ай бұрын

    Sahan katha karana vidiyenma eyge personality eka penawa❤❤❤

  • @Vinduli_Jayasinghe.
    @Vinduli_Jayasinghe.6 ай бұрын

    ❤❤

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage23982 ай бұрын

    ❤❤❤

Келесі