මට ලේලිලා නෑ මට ඉන්නේ දුවලා මමත් ලේලි වෙලා හිටියේ නෑ කවදාවත් | Dhammika Walpola | NETH FM SAJEEWITHA

Ойын-сауық

- මගේ අම්මා ලතා වල්පොල මහත්මියට දැන් 90 සපිරෙන්න ලගයි.
- මගේ විවාහයට අවසර දීලා තමයි මගේ පියා ඪර්මදාස වල්පොල ජීවිතයෙන් සමුගත්තේ
- මගේ අම්මා ගෙන් වගේම ආදරයක් මගේ මහින්දගේ අම්මාගෙන් මට ලැබුනා
ධම්මිකා වල්පොල සමගින් Neth FM සජීවිත
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmsajeewitha #dammikawalpola

Пікірлер: 154

  • @user-vn8db8el1t
    @user-vn8db8el1tАй бұрын

    දම්මිකා වල්පල කියන්නේ වචනයේ...පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ආදරෙයි ගොඩාක් ❤ පවුලේ සියලුම දෙනාට දීර්ඝායු පතනවා...🙏🙏🙏

  • @manoriyapa5151
    @manoriyapa5151Ай бұрын

    දම්ම්කා මහත්මිය මා ඉතා ප්‍රිය කරන චරිතයක් ....

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002Ай бұрын

    ආදරණීය අපේ ගායිකාව,ලතා වල්පොල මහත්මියට බුදුසරණවෙවා! නිදුක් නිරෝගි සුවය ලැබේවා!

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5iАй бұрын

    ඇත්ත ධර්මදාස වල්පොල නාමය අදටත් චරිතයක් බැබලෙන නාමයක් ...

  • @milindasenaratna1334
    @milindasenaratna1334Ай бұрын

    දම්ම්කා වල්පොල නම් හරිම අවංක නිහතමානී ගුන ගරුක ආදරනීය කාන්තාවක් , තාත්තා වගේ වෙන්න ඇති .නිවේදිකාවත් හරිම ආදරනීයයි .

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421Ай бұрын

    නිවේදිකාවත් හරිම සන්වේදී ලස්සන කතාව හැඟීම්බරම නිවේදිකාවක්👌❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3htАй бұрын

    ආදරණීය මේ පවුලම ලතා මහත්මියට දීර්ඝයුසම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි සැමට

  • @user-rk5zb2yg5n
    @user-rk5zb2yg5nАй бұрын

    හරිම හොඳ ආදරණීය , හොඳ ඇවතුම් , පැවතුම් ඇති නිරහංකාර , ආදර්ශමත් කාන්තාවක් .ආදරෙයි එතුමියට .❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062Ай бұрын

    සොඳුරු නැගණියගේ ආදරණීය කතා කලාව ❤🎉 දෙදෙනාට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!

  • @perera9535
    @perera953525 күн бұрын

    ධම්මිකා මහත්මිය ට බුදු සරණයි ......!!!නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි .......දීර්ඝායුෂ ලැබේවා ...❤

  • @perera9535
    @perera953525 күн бұрын

    ධම්මිකා මහත්මිය ට නිරොගී සම්පත් උදා වේවා ..බුදු සරණයි .දීර්ඝායුෂ ලැබේවා ....❤

  • @dayanimendis502
    @dayanimendis502Ай бұрын

    ඇයගේ වචනවලින් ගලන්නේ අවංක අදහස්❤❤ ඇයට තෙරුවන්සරණයි !!

  • @peraraperara639

    @peraraperara639

    Ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6mАй бұрын

    ධම්මිකා අක්කා ඔයාට හැමදෙයක් ඉෂ්ට වේවා බුදු සරණයි ❤❤

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421Ай бұрын

    ධම්මිකා වගේම මාත් මවක් හරීම සන්වේදී ආදරනීයයි,අව්‍යාජයි කියනදේ කෙලින්ම කියනවා, ධම්මිකා හරිම වාසනාවන්තයි ඔයා සුන්දර ආදරනීය ලේලියක් දුවක් සතුටුයි ❤️ ඒ වගේම ඔයාටත් හම්බුනේ ලේලී නොවෙ දුවක්!!! ඔබේ ලේලී ක්‍රිස්ට්නාත් ඔයා එයාගෙ අම්ම කියල තමා කිව්වේ !!

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3dАй бұрын

    ඔයා හරිම හොඳ කෙනෙක් දම්මිකා දරුවනුත් ඒ වගේමයි ක්‍රිස්ටිනා අපට ලැබුන දායාදයක්

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457Ай бұрын

    දම්මිකා වල්පොල මහත්මියටත් ලතා වල්පොල මහත්මියටත් නිරෝගී සුව පතනවා. දම්මි අක්කි ඔයා හොදම හොද දුවෙක්. මම හරිම ආදරෙයි ඔයාට.🙏❤️

  • @skularathne138
    @skularathne138Ай бұрын

    සා.......👌 ......👍 .....🌹🌹🌹🌹🌹 හරිම ලස්සනට ගීත කීවා ...බොහොම ඉස්තුතියි දුවේ ...

  • @wasanthikularathna215
    @wasanthikularathna215Ай бұрын

    හරිම ආදරණීය කෙනෙක් ඔබ. ඔයට ගොඩක් ආදරෙයි. Dammika walapola. ඔබ garu කල uthu කෙනෙක් ❤❤

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519Ай бұрын

    ධම්මි අක්කා ඔයා හරිම නිහතමානි හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක්. ඔයාට මම නම් හරීම ආදරෙයි.❤️❤️❤️

  • @skularathne138
    @skularathne138Ай бұрын

    දුවේ අම්මා ....තාත්තා ...අපිට ඉතාමත් වටිනා වස්තුවක් ....කොහොම වුනත් දෙමාපියන් ට සලකන්න දුවේ ....ඔයාට කවදාවත් දුක් වෙන්නට සිදු නොවේ ...මම ඇත්තටම ඔයාගෙ පවුලට ම හරිම ආදරෙයි ....දුවේ ඔයා හරිම හොඳ දුවෙක් ....ඔයාට බුදු සරනයි 🌹🌹🌹🌹🌹 ජේසූ පිහිටයි .....

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335Ай бұрын

    කැමතිම චරිකයක්...💜️💜️❣️❣️

  • @isurufernando8417
    @isurufernando8417Ай бұрын

    Aththatama dammika walpola kiyanne ape nihathamani geerajinage nihathamani diyaniyaki ,oba dedenatama budu saranay devi pihitay neerogi suwayama labewa!

  • @rashikafernando8311
    @rashikafernando8311Ай бұрын

    නිවේදිකා ව හරියට නැලවෙනවා

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    හරිම ආදරෙයි සිය පවුලටම❤ තෙරුවන් සරණයි

  • @padmaranjani4841
    @padmaranjani4841Ай бұрын

    මම හරිම ආදරෙයි ඔබතුමියගේ නිහතමානී කමට උතුම් කාන්තාවක් ඔබ තෙරුවන් සරණයි

  • @chaniwithanage8371
    @chaniwithanage8371Ай бұрын

    දම්ම්කා මහත්මිය කතා කරන විදියට මම හරිම කැමැති .එයාගෙ අවංක කමට .ඔබතුමිය ඇතුළු පවුලේ හැමෝටම බුදු සරනින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා .❤❤❤❤❤

  • @sheelathrimavithana747
    @sheelathrimavithana747Ай бұрын

    හරියටම හරි...පත්තරේට ලියල තිබුනා ලස්සන කවි පන්තියක්...මාත් හරිම ආශ කලා ඒකවි ටිකට...එක පද පේලියක තිබුනා ..."බේබද්දා හොදය් සල්ලාලෙකුට වඩා"...කියලා ...ධර්මදාස වල්පොල මහත්මයා ලියපු කවි 5ක්6ක් තිබුනා ...මාරම ලස්සනයි ..

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661Ай бұрын

    ජයෙන් ජයමවේවා !ඔබතුමිය ඇතුළු පව්ලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!! ආදර්ශමත් කාන්තාවක් ❤❤❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261Ай бұрын

    ලතා මහත්මිය ඇතුළු සියලු දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා නිවේදනය කරන ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණ යි ජෙසු පිහිට යි ❤🎉🎉❤

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7nАй бұрын

    ආදරණීය චරිත . .බලන්න .වැටෙන cament .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @skularathne138
    @skularathne138Ай бұрын

    ඇත්තටම ඇත්ත තමා ඔයා එදා වගේ ම තාමත් නිරහංකාර යී .....එකට ඔයාට මගේ ආදරය 🌹🌹🌹🌹🌹🌹

  • @sulariudawatte35
    @sulariudawatte35Ай бұрын

    ආසම කෙනෙක් ❤❤❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086Ай бұрын

    ධම්මිකා අක්කට අපි ආදරෙයි ❤❤

  • @ramyas19
    @ramyas19Ай бұрын

    කවුද අනේ කියන්නෙනිවේදිකාව කියවනව වැඩී කියල ඒ නිවේදිකාව හරිම නිහතමානි හොද කෙනෙක්.මනුස්සයන්ට අපහාස කරන්න එපා හැමදේටම. අනුන්ගෙ ඇද කුද හොයන්නෙ නිතරම තමුන් අත අඩුපාඩුකම් තිය අය.ඒකෙන් වලකින්න.නැත්නම් ඕක ලොකුවැරැද්දක්.ඒ වැරැද්ද හද

  • @indumathisilva6645
    @indumathisilva6645Ай бұрын

    Budusaranai .ඔබට .පවුලේ සැමටම

  • @sunandaperera9627
    @sunandaperera9627Ай бұрын

    සියලුම දෙනාට තෙරැවන්සරණයි!!

  • @prasanthisoysa1288
    @prasanthisoysa1288Ай бұрын

    Harima karunawantha kenek god bless you

  • @donameriya
    @donameriyaАй бұрын

    Eayata okkoma gathipewathum thiyenne thththage ❤❤❤❤❤harima adaraniya charichyak ❤❤❤❤

  • @chandralathasilwa440
    @chandralathasilwa440Ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @indumathisilva6645
    @indumathisilva6645Ай бұрын

    අමරණීය .caritayak.ධර්මdasa වල්පොල ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265Ай бұрын

    Budusaranai

  • @user-il2dg6mt3s
    @user-il2dg6mt3sАй бұрын

    Oya nam manussa duwek nemi. Diweya loke Inna sura duthikawak...adarei godak..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241Ай бұрын

    සැමට දයාව කරැනාව පතුරණ දයාබර මවක්

  • @sunandaperera9627
    @sunandaperera9627Ай бұрын

    සියලුම දෙනාට තෙරැවන්සරණයි!!!❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437Ай бұрын

    ❤❤🇱🇰🙏🇮🇹💐👌👏👏.. Theruwan saranai. Godak asawen baluwe. Jayama wewa ❤️❤️🌹🌹

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9dfАй бұрын

    හරි වාසනාවන්ත පවුලක්

  • @gihanperera3719
    @gihanperera3719Ай бұрын

    Very imotional character

  • @user-ov7yt1jx6y
    @user-ov7yt1jx6yАй бұрын

    තෙරුවන් සරණයි

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dgАй бұрын

    Dhammika nice lady. ❤❤❤❤❤❤❤❤❤

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7nАй бұрын

    Oya gedara ta ඇවිත් inna ara tharakava koo.ආදරෙයි ..oyata vada aya ඉදිරියට ayi පුතුගේ බිරිඳ .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123Ай бұрын

    Harima nihatamani lady kink dhammika! Mama school yana kali idala ada venaturuth godak adaraniya tarukavak dhammika! Mata matakai mr bandana saha dhammika mahathmiyagi vivahaye picture sarasaviya puwathpati giya mama Eva e kali ekatu kara! Harima gunayahapath tarakavak dhammika!!!!!❤✨️✨️✨️✨️🙏🙏🙏

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337Ай бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤ very nice interview So beautiful voice

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726Ай бұрын

    Wish you all the best

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rgАй бұрын

    Ge love reginiyani oba tumiyata ausha boho veva❤❤❤❤❤❤❤

  • @dammikamalani9281
    @dammikamalani9281Ай бұрын

    Teruwan saranay oba semata 💕 ❤❤❤

  • @violetwickramasinha4408
    @violetwickramasinha4408Ай бұрын

    Hrima nihatamanee charitayak budusarani

  • @manelolsson8712
    @manelolsson8712Ай бұрын

    Latha pamily godbless

  • @user-iz2vd2wd6k
    @user-iz2vd2wd6kАй бұрын

    Dhammika miya samaga mama nam tharahai hethuwa pudhuma mihiri screen voice ekak ayata thiyeddhi udharana sapthakanya film eke dhuuvillen geeya aya ema dhaksha thawaya pahara hariya nisa

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zuАй бұрын

    🎉ආදරණීය දියණියක් ❤❤❤

  • @hildaclaris9710
    @hildaclaris9710Ай бұрын

    Dammika we love you ❤❤❤❤

  • @mangalifernando9611
    @mangalifernando9611Ай бұрын

    ❤❤❤❤❤❤ ane godak adereniyai aderei godak ❤❤❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308Ай бұрын

    Mage fev latha mahlathmiya❤️👍

  • @pgrdishanthapgr6721
    @pgrdishanthapgr6721Ай бұрын

    Man thama palaveni like ekay kamet eka demme😂

  • @Venura1211

    @Venura1211

    Ай бұрын

    Ubata සම්මාන yak denawalu

  • @user-de1jq3vh2x
    @user-de1jq3vh2xАй бұрын

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7nАй бұрын

    Yannata pera rathugurupare handave.akka nago වාගේ kiyala yanna ධම්මිකා පවුලට atama tharuvan saranin .❤😍❤🙏😍❤🙏😍❤♥️😍❤♥️

  • @sandyafernando4302
    @sandyafernando4302Ай бұрын

    ❤❤❤❤❤❤

  • @diyamadesilva3640
    @diyamadesilva3640Ай бұрын

    ❤💐

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560Ай бұрын

    Dammika මහත්මිය ai ගීත gayanne natthe.මොනතරම් ලස්සන hadakda සඟවා gena ඉන්නේ .

  • @samanthisenarath3127

    @samanthisenarath3127

    Ай бұрын

    Harima hoda gunawah dariyak mawak biridak obata budu saranai dergausa pahami

  • @samanthisenarath3127

    @samanthisenarath3127

    Ай бұрын

    Harima hoda gunawah dariyak mawak biridak obata budu saranai dergausa pahami

  • @donameriya
    @donameriyaАй бұрын

    ❤❤❤❤❤

  • @nalifernando5251
    @nalifernando5251Ай бұрын

    ඔයාගේ අමිිමා කිවිිව වගේ සාන්ත අන්තෝනි මුනිතුමත් පිහිට වෙන්න අැති කියලා මට හිතනව දරැවෝ.අමිිමා කිවිිවා වගේ.

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246Ай бұрын

    ❤❤❤

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9dАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @kumarikarandawala8454
    @kumarikarandawala8454Ай бұрын

    ❤❤❤❤

  • @kokilawijesinghe-mg9fn
    @kokilawijesinghe-mg9fnАй бұрын

    🙏🙏🙏❤️

  • @evanakuratiya65
    @evanakuratiya65Ай бұрын

    නිවේදිකාව කතා කරනව වැඩියි .එන කෙනාට කතා කරන්න ඉඩ දෙන්න

  • @DeepaAlwis
    @DeepaAlwisАй бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤the ❤❤❤❤❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dgАй бұрын

    A great mothet

  • @lakmalifernando4476
    @lakmalifernando4476Ай бұрын

    ධර්මදාස වල්පොල මහතා ඉතා වැදගත් මහතෙකි ඒවැදගත්කම බිරිද නැතිකලා

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819Ай бұрын

    👍🙏❤️

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534Ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @savonartisansoaps2200
    @savonartisansoaps2200Ай бұрын

    Oba vani avanka nihathamani kalakariyo atha naha.obathumiyata mama garukaranava

  • @mangalika-ib1om
    @mangalika-ib1omАй бұрын

    ❤️❤️❤️🌹🌹🌹

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qnАй бұрын

    🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sandeepanirasangika1955
    @sandeepanirasangika1955Ай бұрын

    Dammika..walpola Hoda..amma.kenak

  • @sujathafernando6062
    @sujathafernando6062Ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rgАй бұрын

    Ratath guru pare ahanakota dannen hegeema❤❤❤❤❤❤❤❤ harmattan adaraneyai a vge tava aka asarana kadulak anava

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438Ай бұрын

    Matanam inne lelilatath wadaa yakshaniyan wage kenek.aqa mama e nisa godak asaraNayi..qaraaganna bAhA meewa..mawa geqarin pannanawa. Munuburanwa wath allanna epaalu.puthaa asaraNawelaa ithin mama nihadawa quka qaragena hAkithaj kal inna balanawa. Obata theruwan saraNayi.. Jayama wewa!!!

  • @sunethrakusum8189

    @sunethrakusum8189

    Ай бұрын

    මම ඔයා venuwen යාඥා karanawa, jesu පිහිටයි ❤

  • @thusharauduwake2219

    @thusharauduwake2219

    Ай бұрын

    අද ඉන්න අය හරිම නපුරුයි 😢

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9btАй бұрын

    අනේ තාත්තා නම් නම්බුකාරයි කියලා අහලා තියෙනවා..ඒත් අම්මා නම් ....එයා ගීත කෝකිලාවිය විතරයි..නම්බුවට පයින් ගහලා දරුවන්ට ලජ්ජා කලා..

  • @AnomaJayasekara-cv6et

    @AnomaJayasekara-cv6et

    Ай бұрын

    How can you Latha 15:25 is a bad lady? Is it a bad thing to love some body after her husband s death?

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7nАй бұрын

    👌👌👌👌🌹🌹🌹🌹♥️♥️♥️♥️😍😍😍😍

  • @user-il2dg6mt3s
    @user-il2dg6mt3sАй бұрын

    Oya harms hodai. Adarei❤❤❤❤❤

  • @nishanthikumari1806
    @nishanthikumari1806Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7nАй бұрын

    Cristina .♥️cristina❤cristina♥️ ආසයි .oyata .katha karanna .✨️❤😍

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119Ай бұрын

    Lata🎉

  • @irahada5961
    @irahada5961Ай бұрын

    ඩමිමිකාගේ හොද ගැන මේකෙන් තමයි දැන ගත්තේ .ලතා ජෝතිපාල එක්ක එක කාලයක් ජිවත් උනා.එතකොට දර්මඩාස නැති වේලා.ජෝතිපාල ගේ මරනේ දවසේ ප්‍රේමදාස මහත්තයා සින්දුවක් කියන්න කිව්වා .අඩා අඩා චුට්ටක් කිව්වේ .

  • @ChandraChandi-nm9lx
    @ChandraChandi-nm9lxАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manelolsson8712
    @manelolsson8712Ай бұрын

    My fever family in sri lanka am from sweden

  • @samanthisenarath3127
    @samanthisenarath3127Ай бұрын

    11:20

  • @perera9535
    @perera953525 күн бұрын

    Niwedikawa ලස්සනට වැඩ සටහන මෙහෙය වෙනවා

  • @priya1736
    @priya1736Ай бұрын

    තාත්තා නම් හරිම චරිතවත් මනුස්සයෙක්...අමිම ඒ මනුස්සයා ගෙ නමත් කැත කලා.... ධම්මිකා නම් තාත්තා වගේම තමයි...

  • @user-es1vo1pr6p

    @user-es1vo1pr6p

    Ай бұрын

    එහෙමම කියන්ඩ ත් එපා නේද ? අපි දන්නෙ නෑනෙ එයා ගෙ ජීවිතේ අතිශය පවුද්ගලික තත්ව ගැන .... ඒවා අපිට මනින්ඩ අයිතියකුත් නෑ වගේ .... ජීවිතවල හැරවුම් ලක්ශ්‍ය , සහ කඩා වැටීම් එක පාරටම එන්ඩ පුලුවන් ... ඒ වෙලාවලට හිත කොයි ආකාරයට ක්‍රියා කරයිද කියල තීරණය කරන්ඩ බෑ ... මනස චන්චල වුනාම ඒ වෙලාවලට කවුරුත් නැති වෙන්ඩ පුලුවන් ... පෘතග්ජන මිනිසුන් නෙ .. නේද ? ඒ සිදුවීම් අතෑරලා බලන්න ඈ දෙස !!! ඇය ගේ හොද ගතිගුණ ගැන , සන්ගීත ලෝකයට ඈ දුන් අමිල දායාද ගැන සිතන්න කියා ඉල්ලීමකුත් කරන්න කැමතියි .... එක වැරදි සිදුවීමක් ඔස්සේ ම ගිහින් තීරණ ගන්න එක එක නම් කිසිදිනක කරන්ඩ සුදුසු නෑ කියලයි මගෙ නම් අදහස !!!!!

  • @priyadarshaniwijesinghe5075

    @priyadarshaniwijesinghe5075

    Ай бұрын

    Apeta vena aya ape vage venna ona kiyanna ona nane eya muna dena prashna eya danne apeta kavath vevechanaya karanna ba

  • @himaliwasundara9098

    @himaliwasundara9098

    Ай бұрын

    Appo monawada me kiyanne.. Awurudu 90 ka manussayek gana. Kagewath athithayaka mokatada kauruth jiwath wenne

  • @sudharmamalkanthi8576

    @sudharmamalkanthi8576

    Ай бұрын

    සහතික අත්ත ජෝති එක්ක ගියා ලමයි දාල

  • @garyami4067

    @garyami4067

    Ай бұрын

    බූරැ කතා කියන්න එපා බං .මිනිහ ඉද්දි එයා වෙන කෙනෙක් එක්ක ගියෙ නැහැනෙ බං

  • @sb-ex6qy
    @sb-ex6qyАй бұрын

    ථමන්ගේ අම්ම දුශ්ට කන් කරනව සමහරදරුවන්ට මේ ලන්කාවේ. දරුවන්ට වගේම දෙමාපියන්ටත් වාසනාව කුසලය නිසා මෙහෙම වෙන්නෙ දම්මිකා වල්පොල නත්නම් දම්මිකස් බණ්ඩාර මත්මියටඒ කුසලය තියෙනවා. තමන්ගේඅම්ම පවා නැන්දා අම්මට වඩා දරුවන්ට වෙන්ස් කරන තැන් දරුවන්ගෙ වත් පොහොසත්කම් අනුව ප්‍රශ්න අනුව වෙනස් කම් කරන අම්මලා ඉන්න ව තාත්තල ඉන්නව මේ ලංකාවේ එහෙම එකේ නැන්දම්මා අම්මා ලේලිලා සේරගෙන්ම ආදරේ ලබන්න ඔබතුමි පින් කරලා

Келесі