Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dhammika Walpola | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 149

  • @subashimandakini__1
    @subashimandakini__18 ай бұрын

    හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්..දරුවෝ වෙනුවෙන් කරපු කැපකිරීම් වල ප්‍රතිඵලය..හරිම නිහතමානී කටපුරා පුතේ කියලා කතාකරනවා ධම්මිකා මහත්මිය අනිත් කලාකාරියන්ට ආදර්ශයක් සමහර නාකි මලහෝන්තු තරුණ ලමයින්ට නංගි මල්ලි කියනකොට හරිම කැතයි..මෙතුමිය එතරම් වයසක් පේන්නෙත් නෑ...

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 Жыл бұрын

    මේ ගීත ආයේ ආයේ අහන්න ආසයි වගේම කලා තරු දරුවන් නැවත ඒ ගීත ගයනවා දකින්නත් බොහොම ආසයි ජයවේවා

  • @subashimandakini__1
    @subashimandakini__18 ай бұрын

    මේ සෞම්‍ය රාත්‍රීය ගායනය ධර්මදාස වල්පොල මහත්මයගේ කටහඩමයි..හරිම ලස්සනයි ..

  • @shashilagunasekera4700
    @shashilagunasekera47008 ай бұрын

    දම්මි ..ඔබනම් හරිම වාසනාවන්තයි....සතුටින් ඉන්න...සුභ පැතුම් ..

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe40008 ай бұрын

    අනේ ඔයාල සැගවිලා ඉන්න එපා .මොනතරම් දක්ශ ද පුතාලා ❤❤❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    මේ සවුමය රාත්‍රිය ලස්සනම ගායනය❤❤❤ ධර්මදාස සර්ගෙ හඩමයි කැමතිම ගායකයා❤❤❤

  • @NandaPerera-kj1wq

    @NandaPerera-kj1wq

    Жыл бұрын

    3:20 3:20

  • @werwer3605

    @werwer3605

    Жыл бұрын

    ​@@NandaPerera-kj1wqජය❤❤❤❤❤❤

  • @kalhara161086
    @kalhara1610868 ай бұрын

    Second son is really good singing seeya’s songs. Please keep singing ❤️🙏🏽😊

  • @renukajayawardena6426
    @renukajayawardena64268 ай бұрын

    ආදර්ශමත් , ඉතාම සුන්දර කතා බහක්. හරිම ආසාවෙන් රස විදි සුන්දර මොහොතක්.

  • @wasanthadesilva59
    @wasanthadesilva59 Жыл бұрын

    ඉතින් කවදත් ආදරෙන් සවන් දීපු ඒ ගීත අමරණීයයි.ඔබට ආශිර්වාද වේවා !

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    දම්මිකා මහත්මිය වාසනාවන් ඉතාමත් ආදරණීයයි සැම අතින්ම සතුට පිරේවා ලතා වල්පොල ආදරණීය මැතිනියට නිරෝගී බවම ලැබේවා දීර්ඝායුසම වේවා තෙරුවන් සරණයි

  • @xyzo1194
    @xyzo11946 ай бұрын

    හරිම අාදරණිය පවුලක් දැක්කාමත් අාස හිතෙනවා ධම්මිකා මහත්මිය හරිම වාසනාවන්තයි සියලුම දෙනාට සියලු දෙවියන්ගේම පිහිටයි ජයවේවා

  • @sandyakumari6635
    @sandyakumari6635 Жыл бұрын

    අනේ කොච්චර නිහතමානීද හැමෝමටම පුතේ කියලා කතා කරනවා දම්ම්කා වල්පොල මහත්මිය හරිම ආදරණීයයි ❤❤❤❤

  • @htpgsm7004

    @htpgsm7004

    Жыл бұрын

    😢😢😢

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe41738 ай бұрын

    නිහතමානී කලා පවුලක්... තෙරුවන් සරණයි ... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @zee1301
    @zee13018 ай бұрын

    Very down to earth....and talented Well baught up men.... I love how she refers the presenters as "Puthe" ❤❤❤

  • @samkwt2128
    @samkwt2128 Жыл бұрын

    නිහතමානී ගායිකාව ගී රැජිනිය ඔබ පවුලටම තෙරැවන්සරණයි

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Жыл бұрын

    ජයවේවා පුතේ මට සීයාමයි මතක් වුනේ, බුදු සරණයි ඔයාලට දරුවනේ

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 Жыл бұрын

    ලස්සනයි මුලු පවුලම.දම්මිකා මහත්මියට හරිම ආදරෙයි 🌹❤️🙏

  • @nadeeshaperera889
    @nadeeshaperera8898 ай бұрын

    තුන්වන පරම්පරාවට සුබපැතුම් 😍

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7nАй бұрын

    හරිම නිහතමානීව inna paulak මුදල් වලට vada මනුස්සකම අගයන hodai mama balapu lassana ma vada සටහන .♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹❤❤😍😍😍😍😍😍

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef8 ай бұрын

    බොරු ආටෝප විස්තර නැති අවංක හදවතින්ම කෙරෙන කතාබහක් .හැමදාම ඔය සතුට ආදරය තියාගෙන ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.(එහෙත් අපේ දරුවෝ එහෙම නෑ අපිට හරිම දුකයි ඒ ගැන)

  • @janajana7879
    @janajana7879 Жыл бұрын

    දර්මදාස. වල්පොල ගේම කටහඩ බුදුසරණයි 🙏🏾ඔයාලට ❤️❤️❤️

  • @marimarino6519
    @marimarino6519 Жыл бұрын

    අනෙ දෙයියනේ අපෙ රටේ සම්පත් ආදරෙයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukajayawardena6426
    @renukajayawardena64268 ай бұрын

    ධර්මදාස වල්පොල මහත්තයාගේ කට හඩ වගෙමයි.

  • @dismimaheshika3770
    @dismimaheshika37708 ай бұрын

    දර්මදාසවල්පොළ😊නැවතඉපදිලා

  • @charmainenelson7258
    @charmainenelson72588 ай бұрын

    Dhammi seems to be Blessed mother. She is outspoke and very truthful. I really cherish her attitudes

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 Жыл бұрын

    හරි ලස්සනයි budusarani ඔයාලා හැමදෙනා te .උතුම් තෙරුවන්ගේ ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .adari hamedame ජීවිතයේ .

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Жыл бұрын

    Excellent singing. Love your family. God bless you all. ❤❤❤❤❤

  • @ttryyt6131
    @ttryyt6131 Жыл бұрын

    අනේ සීයාගේ කට හඩමයි,,,,,පටන් ගන්නකොටම මම උඩ ගියා ,,,❤️❤️❤️❤️🌷🌷 හරිම දක්ෂයි ,,,තෙරුවන් සරණයි පුතේ ,,,,

  • @socelasocela1697

    @socelasocela1697

    Жыл бұрын

    බූදූසරණයි ❤❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp8 ай бұрын

    Kiyanna wachanane godak lasssanaiy budu saranaiy jesu pihitaiy parissamen inna.🙏🙏💐💐💐

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna51448 ай бұрын

    Kalawa Ta Adare kala Ape Latha walpola family Adrei ❤❤❤

  • @yvonnerathnayake2758
    @yvonnerathnayake2758 Жыл бұрын

    Very nice, love the song and voice👍🙏

  • @hewakaru
    @hewakaru9 ай бұрын

    Very beautiful and down to earth family like a Mr Dharmadasa Walpola

  • @sriyanir1861
    @sriyanir18618 ай бұрын

    E amma shreshtayi paada ahimi unaata eya ohuta aadaraya ahimi kale nehe. Loku parithyaagayak...Walpola yuwalath eyata ida dunna....theruwan saranayi

  • @kanthiperera8064
    @kanthiperera8064 Жыл бұрын

    හරිම ලස්සනයි සීයාගෙ කටහඬ ඔබ තුලින් ඇහෙනවා පුතේ

  • @dhanushkasandaruwan7388
    @dhanushkasandaruwan73888 ай бұрын

    පට්ට ලස්සන වොයිස් එකක්❤

  • @upulube4143
    @upulube41437 ай бұрын

    Good luck . God bless. All of your family

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam48148 ай бұрын

    Athatama harima lassani’ ❤❤❤❤’ 🙏🙏

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Жыл бұрын

    හරිම ලස්සනයි ගායනය මිහිරියි සතුටුයි වැඩ සටහන හරිම ලස්සනයි

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rgАй бұрын

    මාතලන් සිනදු හරිම ලස්සනයි

  • @tyronne_steady
    @tyronne_steady27 күн бұрын

    Great. Blessings! Tyronne.

  • @indikadona6987
    @indikadona69878 ай бұрын

    Oba siyaludenatama Theruwansarani.❤❤❤

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef8 ай бұрын

    අපි හරිම ආදරෙයි .❤❤❤❤❤❤

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 Жыл бұрын

    හරිම ආදරනීයයි ඔබ තුමිය හඩත් ලස්සනයි.නිරෝගී සුව පතනවා.❤️🌹🙏

  • @user-px7yg4sf3k

    @user-px7yg4sf3k

    8 ай бұрын

    ❤❤❤නිහතමානී සුන්දර ආදරණීය මිනිසුන් හරිම අපූරුයි ලස්සනයි නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @user-nv5ol6cc4o
    @user-nv5ol6cc4o8 ай бұрын

    Maara sathutui. Oyalata suba pathanawa

  • @vjvvhavec9089
    @vjvvhavec90898 ай бұрын

    very.very.nice..song.❤❤❤💕💕💕💕💕⭐⭐⭐👌👌👌

  • @roshikafernando2961
    @roshikafernando29615 ай бұрын

    may God bless u !!💐💐💐🙏🙏🙏

  • @nirmaniperera1898
    @nirmaniperera18987 ай бұрын

    Geethange voice eka harima lassani

  • @swarnadsw7847
    @swarnadsw7847 Жыл бұрын

    Mama asama family akak ,god bless your family !

  • @gracieparanavithana6936
    @gracieparanavithana69367 ай бұрын

    Dammika Walpole and I used to go to St. Paul's Girls school very late . I was in my last year doing NCGE. Ha ha. I'm Wanniapa. Lata aunty stayed at my parents when she came to Canada once.

  • @dilshananayakkara253
    @dilshananayakkara253 Жыл бұрын

    Dakka lassanama wadasatahana ❤ harima adaraniyai hamadama sathutin inna wasanawa shakthiya labenna ona ♥️😍🙏

  • @kumara2619
    @kumara26198 ай бұрын

    Patta lassanayyyy....❤❤❤❤❤❤❤❤❤❤

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 Жыл бұрын

    දෙනෙතට කඳුළු පිරුණා පුතේ .ධර්මදාස නම් ඒ ශ්‍රේෂ්ඨ ගායකයාණන් මතකයට ඒමෙන්.සීයගේ හඬට ගොඩක් සමානයි

  • @difislslls1580
    @difislslls15807 ай бұрын

    Harima lassanaiiii ❤❤❤

  • @chitrovideos7018
    @chitrovideos70187 ай бұрын

    Wow wow great 👍🙏🎷🎸🤲🥰

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7nАй бұрын

    ආදරෙයි ❤adaey❤adarey.♥️🌹❤

  • @lalithafernando3057
    @lalithafernando3057 Жыл бұрын

    Beautiful and l love it 🎉🎉🎉

  • @SagariSujatha-nq9sy
    @SagariSujatha-nq9sy23 күн бұрын

    Dammika duwe oyata mathakada Piliyandala batakeththara wedamahathmiyagen beheth ganna awith hitiya duwa math ekka harima lengathuwa katha kala yanna pera mawa walanda gena samu dunna mama achchi kenek mama gedara awilla kiwwa duwa hari nihathamani kiyala obe mawpiyange geetha walata hari asai oba siyalu denatama jaya

  • @seethapremalatha6357
    @seethapremalatha63577 ай бұрын

    Mae daru pawlae thebanaa sarala gathe pawathum dakenna labeemath ape pen pen karala damme matheneyagae nehatha maane kama nesaama ada maehema ❤❤ aadarae suba pathum suba pathum

  • @anurakumarawijetunge8612
    @anurakumarawijetunge86127 ай бұрын

    ❤❤❤harima lassanai

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi61665 ай бұрын

    Good job❤

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 Жыл бұрын

    Dammika walpola oya adarshamath amma kenek ❤❤ Suba pathanawa paule hamotama ❤❤ Theruwan saranai ❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ pwule හැමෝටම නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai 🙏🙏❤️❤️❤️❤️❤️💐

  • @lfthisarapasan7291

    @lfthisarapasan7291

    Жыл бұрын

    Ane pute a hadata pana dena unat denna puluwan. Lata walpola kiyanne maget pana. A hada mage husma wage pute. Harima aanandaneeyai Oba sematama budu saranai

  • @pubudu3235
    @pubudu3235 Жыл бұрын

    Loketama වටිනවා family ekak...ලතා වල්පොල මහත්මිය ඔබතුමියට දිගාසිරි ලැබේවා !!!!!!💖💖💖🙏🙏🙏🙏🙏 ape 🇱🇰 inna වටිනවා පවුලක්...... ධම්මිකා mis , aiyala දෙන්නටත් budu saranai !!!!!!🙏🙏🙏🙏🙏🙏💖💖💖

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 Жыл бұрын

    ඔබ තුමියට බුදු සරනයි

  • @pabashinimadurasinghe6203
    @pabashinimadurasinghe6203 Жыл бұрын

    Excellent ❤❤

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 Жыл бұрын

    ❤❤❤ ආදරණීය පවුලක්. තෙරුවන් සරණයි !

  • @enokaperera1232
    @enokaperera1232 Жыл бұрын

    හරිම නිවිච්ච පවුලක් ❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    දීර්ඝායුසම වේවා බුදු සරණයි

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Жыл бұрын

    Absolutely talaneted, go ahead.

  • @malaniperera6815
    @malaniperera6815 Жыл бұрын

    Excellent so beautiful 😍💐💐💐

  • @jayanthat6121
    @jayanthat61218 ай бұрын

    ❤❤ sundara adaraniya paulak ,latha Walpola mathiniyatath dirgayusa pathami ts

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Жыл бұрын

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @priyanganinalika4675
    @priyanganinalika4675 Жыл бұрын

    හරි .ලස්සන යි..බුදු සරණ යි

  • @user-wu8zc1dh1z
    @user-wu8zc1dh1z Жыл бұрын

    Harima nihathamani daksha family ekak..🥰❤️

  • @pillbaby01pills69
    @pillbaby01pills69 Жыл бұрын

    I Love we wish you all Best..

  • @nisanselamedamini3275
    @nisanselamedamini327511 ай бұрын

    මුනුබුරා බයයි සීයගේ සිංදු කියන්න...ඒ වුනාට දැන් එන ස්ටාර්ලා බය නැතිව පුවීනයන්ගේ සිංදු මරන විදිහ....

  • @maalee3.
    @maalee3. Жыл бұрын

    බුදු සරනයි ලස්සනට කිව්වා 🌹🌹🌹🌹

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Lassanai.❤❤

  • @nuwansudarshana5068
    @nuwansudarshana5068 Жыл бұрын

    Ammage adere maha mera wage me amma goodak වාසනාවන්ත uthtama දිරිය kantawak hama භාවයක මෙවැනි අම්මලා hamu wewa..

  • @priyankaathauda9248
    @priyankaathauda9248 Жыл бұрын

    Excellent 👍👍👍

  • @shanthiabeywickrama4823

    @shanthiabeywickrama4823

    Жыл бұрын

    May triple gem bless u all

  • @thejanifernando7975
    @thejanifernando7975 Жыл бұрын

    මගේ ප්‍රියතම ගායිකාව ලතා වල්පොල මහත්මියයි. ළඟදි දවසක මම එතුමියට කකා කලා. ඒ කරලා මම කිව්වා මටත් සිංදු කියන්න පුලුවන් ඔබ තුමියව තමයි මම follow කරන්නේ කියලා. එතකොට එතුමිය කිවා එහෙනම් පොඩි කෑල්ලක් කියන්නකෝ මට ඇහෙන්න කියලා. බලන්නකෝ තියෙන නිහතමානි කම එතුමියගේ. අනේ මට දුන්න comment එක. දරැවෝ ඔයාත් මම වගේමනේ කියන්නේ කිවා. ම⁣ගේ ඇස්වලට කඳුලු ආවා. මමත් ඒ තරම් වටිනාකමක් තියෙනවා නේද කිවලා. ඇත්තටම දැන් මේ කතා බහේදි කිවා එතුමියට ටිකක් ලෙඩ හැදුනා කියලා. මමත් ආසයි එතුමිය බැහැදැකලා කතා බහ කරලා එන්න. අපේ හෙළ ගිතකෝකිලා ලතා වල්පල මහත්මිය මගේ ආයුෂත් රැගෙන තව දිගු කලක් අප අතරම සිටින්න⁣ත් නිරෝගි සුවයෙන් පසුවෙන්නත් කියලා පුාර්ථනා කරනවා ආදරෙයි ඔබ තුමියට ගොඩාක් ❤❤❤❤❤❤❤❤

  • @hewakaru

    @hewakaru

    9 ай бұрын

    I agree with fully. I love see Latha Walpola mathmiya.

  • @ramyamandalawaththa9129

    @ramyamandalawaththa9129

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤🙏👍

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Жыл бұрын

    තෙරැවන් සරණයි

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 Жыл бұрын

    Dammika mahath miya obata mathaka athi loku putha isipathane ape daruwo eakka sangeetha katayuthu karanakota. Latha walpola mathiniyata mathakada tawun holl eake thibuna ea gravund eake geetha gayana karanawa ape daruwo..latha wallpola oba thumiya kewa ape puthatath hoda....sathutuyi dakkahama jayawewa❤❤❤❤❤

  • @Hemanibotheju
    @Hemanibotheju7 ай бұрын

    පුංචි කාලෙම ගීත ගායනා කලානම් කොච්චර හොඳද

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 Жыл бұрын

    පිරුණු කළේ දිය නොසැලේ. නේද පුතේ .අම්මා කියනවානේ හැමදේම දන්නවා .හැබැයි නොදන්නවා වගේ ඉන්නවා කියලා .

  • @janajana7879
    @janajana7879 Жыл бұрын

    දම්මි හරි හොදයි මාත් එක්ක පොටෝ ගත්ත ලේබනොන් මන් හිටියේ ඒගොල්ලෝ ආව ලේබනොන් ගොඩක් ඉස්සර ❤ආදරෙයි ඔයාලට බුදුසරණයි 🙏🏾

  • @ramanisubasinghe9160
    @ramanisubasinghe9160 Жыл бұрын

    Me sawmya rathriya harina lassanai pute dadage katahadamai

  • @himanshimedhani3736
    @himanshimedhani37366 ай бұрын

    ❤❤❤🎉❤❤❤

  • @sherlockholmes26
    @sherlockholmes26 Жыл бұрын

    lassanaiiii❤❤❤❤❤

  • @pushpibandara873
    @pushpibandara8738 ай бұрын

    ❤❤❤

  • @Heshan-io8mf
    @Heshan-io8mf8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nellonello5994
    @nellonello59947 ай бұрын

    ❤❤❤❤❤

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 Жыл бұрын

    රිදී සීනු වගෙ හඩ වල් හරිම ආදරනිය යි

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe40008 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @asokawersingha5718
    @asokawersingha5718 Жыл бұрын

    Harima.nihiyathamani.paulak.budusaranai

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 Жыл бұрын

    ඇහැට කඳුලු ගෙනාව මේ කතාබහ හරිම හෘදයාංගම යි.සහජය එක්ක ගොඩ නගාගත් ඔවුන්ගෙම අනන්‍යතාව හරි අපූරුයි.මහින්ද බණ්ඩාර කියන්නෙ ප්‍රසිද්ධිය හඹා නොගිය දක්ෂතා පිරි නිර්මාණ කරුවෙක් වගෙම ධම්මිකා සංවේදී මනුස්සයෙක් (ඇගෙ අනෙක් හැකියාවන් සමග)වීම .තිසර,ගීතාන්,මයුර ඔයාල ට මේ සියලු හොඳ දේ එක්ක ඉදිරියට යන්න ලැබෙන්න පතනවා.❤️🌹

  • @lalanthalanantha3953
    @lalanthalanantha39538 ай бұрын

    Kemati famlly ekak

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe41738 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ilsapremaratne2706
    @ilsapremaratne2706 Жыл бұрын

    Where's Mayura putha, my student.

  • @marimarino6519
    @marimarino6519 Жыл бұрын

    සීයාගෙ චම්න්ද මාමා ගෙ හඩ ම තමයි කිසි වෙනසක් නැහැ 💕💕💕💕💕

Келесі