ධම්මිකා වල්පොල සමග පුතණුවන් | GOOD MORNING SRI LANKA | 23 - 02 - 2020

Ойын-сауық

The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 64

  • @SiyathaTVOfficial
    @SiyathaTVOfficial4 жыл бұрын

    ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක fb , whatsapp , viber , සමාජ ජල තුල share කරන්න 😀😉😉

  • @LioN-nq3zv
    @LioN-nq3zv4 жыл бұрын

    උඩගු නැති, විච්චූරන නැති කලාකරු පවුලක්, තෙරුවන් සරණයි හැමෝටම.

  • @nilminiseram6244
    @nilminiseram62444 жыл бұрын

    මගේ තාත්තා මතක් වුනා. අදටත් මගේ ඇස්වල කදුලු ධම්මිගේ තාත්තා එක්ක කිව්ව අවසන් සින්දුව ගායනා කරනකොට. මම හරිම ගරු කරන චරිතයක් ධම්මි වල්පොල ඔබ. බුදුසරණයි ඔබගේ පවුලේ සියලු දෙනාටම.

  • @strongwoman946
    @strongwoman946 Жыл бұрын

    රටට බිහිවෙච්ච අාදර්ශමත් දක්ෂ පව්ලක්. අාදරෙයි ඔයාලට

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar76074 жыл бұрын

    හරිම අහිංසක නිහතමානි දමිිමි ඔයා අවංක යි මහින්ද ආබාදිත සැමියෙක් උනත් ඔයා යහපත් බිරිදක් මවක් දෙවි පිහිටයි පවුලටම

  • @kalyanirohini1738
    @kalyanirohini17384 жыл бұрын

    බොහොම ආදරනීය චරිතයක් ධම්මි..ආදරෙයි..තෙරුවන් සරණයි ඔබට

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Жыл бұрын

    කීර්තී පැස්කුවල් මහතා සමග ඈ කවිකාරියේ ගීතය ගයනව මම කුඩා කාලයේ දැක්ක ටීවී එකෙන්..ඈ ඉතාම ලස්සනයි ..අදටත් ඈ හරිම සුන්දර අම්මා කෙනෙක්..ඈට මහින්ද බණ්ඩාර ශූරින්ට හා ලතාවල්පොල ගීත කෝලිලාවට සුභ අනාගතයක් පතමී හදවතින්ම ...ඔවුන්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..රාජූ බණ්ඩාර ❤ ඔබවත් ආදරයෙන් මතක් කරමී..අන්තිම තප්පර කීපයේ මගේ ඇස් දෙකට කදුලූ ආවා ඈ අනිත් හැමෝටම ස්තූතියි කියල කීව විදිහට...❤

  • @user-jx5uo1jn6v
    @user-jx5uo1jn6v2 жыл бұрын

    දුවිල්ලෙන් වත්සුනුතවරා සිංදුව ලස්සනායි

  • @jalayathjayalath.4304
    @jalayathjayalath.43044 жыл бұрын

    මෙම වැඩ සටහන බැලු සියලුම උදවියට හොද බුද්දියක් හා සාමජය ගැන වගෙම තමන්ට හොද පවුල් පසුබිමක් හාදාගැනිමට පිහිටවෙනවා බව පැහැදිලිව කියමි

  • @champaperera8487

    @champaperera8487

    8 ай бұрын

    සම්පූර්ණ ඇත්ත .හරිම ලස්සන පවුලක්

  • @annshama5645
    @annshama56454 жыл бұрын

    මම කැමැතිම ගායිකාව ක්. හරිම නිහතමානියි!

  • @thushaniperera6767
    @thushaniperera67674 жыл бұрын

    ඔයා හොද බිරදක් . මවක්. කාන්තාවක්. අද සමාජයේ අනෙක් කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. ඔබවන් අය ගොඩක් අඩුයි. ඔබගේ චාම් බව ලොකු අබර්ණයක්‌. සුභ පැතුම්.

  • @dailymale2934
    @dailymale29344 жыл бұрын

    ඇත්තෙන්ම අගය කල යුතු චරිතයක්!

  • @ranjithsilva1928
    @ranjithsilva1928 Жыл бұрын

    ධම්මිකාට මම ගොඩක් ගරු කරන්නෙ අම්මාව ආදරයෙන් රැකබලා ගන්නවා බුදුසරනයි

  • @lilykuruppu8418
    @lilykuruppu84184 жыл бұрын

    ධම්මිකාට මමත් හරිම කැමතියි ඒ ඇයගේ නිහතමානී කෙනෙක් නිසා

  • @sreemathilka9633
    @sreemathilka96334 жыл бұрын

    Hari dukai darmadasa walpola sindu hari lashsanai hamotama budu saranai

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani98994 жыл бұрын

    අනේ මට ගොඩක් ඇඩුන ....නිහතමානී පව්ලක් වල්පොල පව්ල ..🙏🙏🙏ආදරෙයි හැමදාමත්

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 Жыл бұрын

    Adorable Dammi,,proud lady!

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu Жыл бұрын

    හරිම නිහතමානී කාන්තාවක් තෙරුවන් සරණයි ඔබට

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry4 жыл бұрын

    Man asama sinduwa ...kavikariye...dammi...akka...oya hari..ආදරණීය නිහතමානී..ගැහැනියක් තෙරුවන් සරණයි jesu පිහිටයි ...

  • @krishanthiperrera551
    @krishanthiperrera5514 жыл бұрын

    හරිම සංවේදී මහත්මියක් නේ ඇය....

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv17854 жыл бұрын

    ඔබ පවුලට ජේසු පිහිටයි 👍👍👍👍👍👍👌👌👌

  • @rasangisilva3278
    @rasangisilva32784 жыл бұрын

    harima niyathamani charithayak obata ha mahinda bandarayantath do daruvantath suba pathanava theruvan saranayi

  • @sanathsirisena9452
    @sanathsirisena9452 Жыл бұрын

    She sings like her mother. Lovely.budusarabnai.

  • @kavijaal9567
    @kavijaal95674 жыл бұрын

    අනේ මේ සින්දුව යද්දී මට මගේ රත්තරං අම්මා නිබඳව සිහි වෙනවා මගේ අම්මා මේ සින්දුව කියනවා මගේ අම්මා මට හරිම ආදරෙයි මේක එයා කියන්වා

  • @rangirangi7523
    @rangirangi75234 жыл бұрын

    නිහතමානීව little aka gewanwa

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela58144 жыл бұрын

    All the Best Blessed Sister May God Bless you !

  • @sssddd4854
    @sssddd48544 жыл бұрын

    Obe thaththata apith adarei. Harima hoda mahathmayek kiyala ahala thiyanawa. Ohuta niwan suwa labewa.

  • @sriyani6463
    @sriyani64634 жыл бұрын

    මම ආසම සිංදුව කවිකාරියේ

  • @user-xn7is7hd9x

    @user-xn7is7hd9x

    3 ай бұрын

    අම්මටයි.පුතාටයි ජයෙන් ජය..ප්‍රාර්තනා කරනව.❤❤

  • @josephperera9637
    @josephperera96377 ай бұрын

    වාසනාවන්ත දරුවන් සහ මව් පියාණන්ගේ ආදරය⁣ දෙවියන්වහන්සේට ස්තුතියි ජේසු පිහිටයි 🌹🤝

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Lassanaiiii ❤❤❤

  • @anularajanayaka9564
    @anularajanayaka95644 жыл бұрын

    Dammika oyaata mama godak aadarei budu saranai oyaata

  • @udenipriyanka2353
    @udenipriyanka23534 жыл бұрын

    oyata hari adare hithenawa dammika ada inna ganu ekka sasadanakota.gayaka gaikawo nalu niliyo athara oya hari udarai

  • @indrawathi9131
    @indrawathi91314 жыл бұрын

    wal pola pawle siyalu denatama theruwan sarani

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf8 ай бұрын

    Dammika u ara a grate wife..I like u a lot..and ur singing career 2.all the v best dammika u and family 🎉❤😘🌹

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb4 жыл бұрын

    Harima lassanai

  • @rangirangi7523
    @rangirangi75234 жыл бұрын

    Hoda amma kenek

  • @nilminisalecenter2629
    @nilminisalecenter26294 жыл бұрын

    Ane harema sathutui.jewethe purama sathutin setethwa....

  • @shiromanipremadasa6817
    @shiromanipremadasa68177 ай бұрын

    Congratulations your family ,Dammi💐♥️♥️♥️♥️

  • @inokaperara126
    @inokaperara1264 жыл бұрын

    Mama asama sinduwak akka nago wage 💅🏽💅🏽

  • @dayaniliyanage1918
    @dayaniliyanage19184 жыл бұрын

    Monatharam Wasanawanthada Walpolapaula? Hethuwathamai mama Hithanne Minisath Bawin Hariyatama Prayojanaya Genima. Oyalata Wishwayenma Siyalla Lebi Atha. Mama Godak Adare Paulakme. Awagema Garukaranawa. Theruwansaranai.

  • @user-wx4yw2nl5f
    @user-wx4yw2nl5f6 ай бұрын

    Obata Uthum Theruwan saranayi, Obe sonduru ha Uthum Adarawathiyak, Uthum mawak, diyaniyak, Oba ta sasara sayurada Jayaganna me pin athi,

  • @kanthydeshapria4870
    @kanthydeshapria48704 жыл бұрын

    lassanai

  • @sriyaniperera753
    @sriyaniperera7534 жыл бұрын

    gheniak Widiyat garu karayuthu charithayak obage semia hari lucky

  • @PhysicsBySriyaniMiss
    @PhysicsBySriyaniMiss7 ай бұрын

    ඔයාගෙ ගෙදර ගිය හැම වෙලාවෙම මං දැක්ක ද්ම්මිගෙ ගතිගුන මේකමයි.ඇය කියන හැමදේම ඇත්ත. ආගන්තුක සත්කාරකාට්ත් එකසේ සැලකීම,මං ඔයාලගෙ ගෙදර කාගෙත් දැක්ජ ලස්සන ගතිගුන.බුදු සරනයි දම්මි!

  • @nandanin5640
    @nandanin56404 жыл бұрын

    Obe siya paulataa adarei Bdusaranai

  • @ahmedaa6142
    @ahmedaa61424 жыл бұрын

    attenma harima satutui

  • @nalanimax7505
    @nalanimax75054 жыл бұрын

    Lasanama Paul jivitaya geniyana vadagath , nihatamani ,adarniya ,budimath , gaikavak . Mama asama karana magema vayase pasuvana gaikavak .

  • @shamasamaranayaka7905
    @shamasamaranayaka7905 Жыл бұрын

    Amma wage nowei duwa harima wadagath.

  • @ajmhgangani1834
    @ajmhgangani18344 жыл бұрын

    Menne innewa wadegath gaikawo saha minisu .watinewa hariyete. Thathage nambuwe rakine daruwek .watinewa godark

  • @inokaperara126
    @inokaperara1264 жыл бұрын

    😘😘

  • @nalanimax7505
    @nalanimax75054 жыл бұрын

    Obe adarniya lasana paulata siyaluma devi rakavaranai damika .

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 Жыл бұрын

    ❤️❤️❤️

  • @shiromichandani8160
    @shiromichandani81603 жыл бұрын

    🌹🌹🌹❤️❤️❤️👏👏👏👍👍👍

  • @user-bg5uw5xs9l
    @user-bg5uw5xs9l7 ай бұрын

    Dammige නිහතමානී කමට මම ගොඩක් ගරු කරනවා ආදර්ශමත් කාන්තාවක්

  • @champaperera8964
    @champaperera8964 Жыл бұрын

    හොඳ වොයිස් එකක් තියෙන්නේ ....ඒත් ඇය ගායනා කරනවා අඩු යි

  • @marimarino6519
    @marimarino65198 ай бұрын

    ✝️🙏❤

  • @sahikalamannage2007
    @sahikalamannage2007 Жыл бұрын

    Wading wechcha wele idan enduma hadanawa iwarayak na...aththamai me wage hedichcha wedagath minissu dakkama puduma sathutak danenawa...Ara hemadama enga eliye dagena tv eka issaraha heluwen dagalana genu mewa balala adarshayata ganilla...

  • @dammirodrigo1176
    @dammirodrigo11764 жыл бұрын

    Budu Saranai.!!

  • @chandrajayasinghe7132

    @chandrajayasinghe7132

    4 жыл бұрын

    I'm very happy about you Thisara as one of your teachers at Patana. Keep it up and carry forward your family's image. I love your Amma too . My love to Geethan and Mayura as they were also my students. Love you all. Budu saranai.

  • @priyankapriyamalie167
    @priyankapriyamalie1674 жыл бұрын

    Darmadasa walpola mama kamathima gyakayan dennagen ekkenek.ohu charithawath pratipatthi garuka kenek. Namuth ohu miya giya pasu birindata (latha) ohuge nama rakaganna Bari una.

  • @shamaliwijethunga5299
    @shamaliwijethunga52993 ай бұрын

    X

  • @champaperera8487
    @champaperera84878 ай бұрын

    ධම්මිකා ඔබ ඉතාම වටිනා වනිතා රත්නයක් .මුලු පවුලටම තෙරුවන් සරනයි . ලතා වල්පොල මැතිනිය ට දීර්ඝායුශ වේවා

Келесі