Duwillen Wathsunu Thwara | Christina Bandara | Tharu Piri Re | Siyatha TV

Ойын-сауық

Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 11 - 18 | Siyatha TV
Watch Now 👉 • 🔴 Live | Siyatha Tharu...
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
#SiyathaTV #SriLanka #7NOTES
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 166

  • @rgrenuka3058
    @rgrenuka30587 ай бұрын

    මේ කටහඩ භාවනාවක් අදින ගවුම උනත් හරිම පිලිවෙලයි අහන්න අහන්න ආසයි බුදුසරණයි

  • @s.aperera2558
    @s.aperera25587 ай бұрын

    ඇත්තට හරිම සන්තෝසයි මොකද Tanzania 🇹🇿 ජාතික කාන්තාවක් වෙලත් කිසිම දෙයක් බලන්නේ නැතිව අපුරුවට මතකයෙන් කියනවා. එත් ලංකවේ ඉපදිලා සිංහල ඉගෙන ගත් අපේ නිලියෝ කියා ගන්නා උන්ට phone 📱 එක බලන්නේ නැතිව ගීතයක් කියන්න බැහැ එතරමට පඩ show.

  • @user-sz9fh9bu6m

    @user-sz9fh9bu6m

    7 ай бұрын

    මේ ලතා වල්පොල මහත්මියගේ මිනිපිරිය

  • @shayakk3383

    @shayakk3383

    13 күн бұрын

    ඇත්ත තමයි

  • @shayakk3383

    @shayakk3383

    13 күн бұрын

    @@user-sz9fh9bu6m නැහැ. එක් ලේලියක් දන්න තරමට වෙනත් ජාතික කාන්තාවක්. නමුත් කිසිදු වෙනසක් දැනෙන්නෙ නැති තරම්. සුභ පතනවා ඇයට. Good Luck❤

  • @anomagamage4992
    @anomagamage49928 ай бұрын

    අනේ හරිම ලස්සනයි පුතේ ඔයා අපට ලොකු ආඩම්බරයක් ❤️❤️❤️❤️

  • @thusidasa2717
    @thusidasa2717Ай бұрын

    ඉංදියාවට වැරදිලා අපිට ලැබුන වටිනා සම්පත බෙග් මාස්ටර් වගේ🙏 ටැන්සානියාවට වැරදිලා අපිට ලැබුන වටින සම්පත ක්‍රිස්ටිනා ❤

  • @mudunpitiya
    @mudunpitiya7 ай бұрын

    අපේ දෙකයි පනහෙ හාල් කෑලි නිළියො කියාගන්න එවුන්ටවත්.හරියට සිංහල සිංදුවක්පෝන් එක බලාගෙනවත්.කියාගනනන බැරි වුනාට මෙයා මතකයෙන්කියන අපූරුව...සන් තෝෂයි.....

  • @priyantakumara1652
    @priyantakumara16527 ай бұрын

    කියන්න වචන නෑ .ඒ තරම් ලස්සනයි 👌👌👌👌

  • @mavgunasekara78
    @mavgunasekara787 ай бұрын

    ලතා වල්පොල ගීත ගායනා පවුල් සමාගම සමග ඔබතුමිය ද පෙර ආත් වලදීද සම්බන්ධ වී ඉන්නට ඇත. ඔබතුමිය මේ ආත්මයේ ඒ අය සමඟ සම්බන්ධවී ගීත ගයන්න ක්, බණ්ඩාර මහතාගේ අත ගන්නට ටැ න්සානියාවේ සිට ලංකාව ට ඇවිත් සිටියා. බණ්ඩාර මහතා ඕස්ට්‍රේලියාව එපාවී ඔබ අත පතා ම නැවතත් මව්බිමට ආවා. .මේ පෙර ආත්මයේ හමුවීම මේ ආත්මයේ දීත් හමුවීම යි.ඔබ දෙපලට යහපතක් ම වේවා!!!🎉🎉🎉

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma39877 ай бұрын

    මං ඔයාගේ fan කෙනෙක් උනා. නිකන් ඉන්න හැමවෙලාවෙම ඔයාගේ සිංදු අහනවා.❤

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe42568 ай бұрын

    ඉතාම ලස්සනයි.ඉතාම නිවරිදව සිංහල උච්චාරනය කරනවා. ඇය අප්‍රිකානු කාන්තාවක් කියලා හිතෙන්නෙ නැහ. ඇයගේ ඉදිරි ගමනට සුභ පතනවා.

  • @niroshanikumari9165

    @niroshanikumari9165

    8 ай бұрын

    එයා අවුරුදු 5 ඉදන්ලු ලංකාවෙ ඉන්නෙ ඉතිං බැරිවෙයිද 😂

  • @RanjithRanjith-cb6ju

    @RanjithRanjith-cb6ju

    7 ай бұрын

    She is not totally African her mother is Sri Lankan and father from Tanzania, she is living here in Sri Lanka at the age of 9 years, she is brilliant, beautiful voice, of course Africans are natural born singers ❤

  • @user-sz9fh9bu6m

    @user-sz9fh9bu6m

    7 ай бұрын

    මේ ලතා වල්පොල මහත්මියගේ මිනිපිරිය

  • @littlemermaid5921

    @littlemermaid5921

    7 ай бұрын

    @@user-sz9fh9bu6m එයාගෙම බිණිබිරිය නෙවේ. මුනුපුරාගෙ බිරිඳ

  • @deepaniajantha1570

    @deepaniajantha1570

    7 ай бұрын

    එයා ලංකාවෙ ඉගෙනගත්ත කෙනෙක්.ඒ නිසා සිංහල ප්‍රශ්නයක් නැහැ.හරි අපූරු ගැලපීමක් ඒ පවුලට❤❤❤❤

  • @victorfernando7130
    @victorfernando71305 ай бұрын

    චිත්‍රපට පසුබිම් ගායනයට ඉතාමත් උචිත ගායනයක්

  • @thushara-zc8rv
    @thushara-zc8rvАй бұрын

    ක්‍රිෂ්ටිනාගෙ මාර ලස්සන හඩක් වගෙම හොද ගායන හැකියාවක්ද තියනව බුදු සරනයි

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb7 ай бұрын

    ඇත්ත්න්ම සින්හල අයටත් සින්හල හරියට කියන්න බැරි ගායිකවන් ඉන්න රටකට ඔබ මුතු ඇටයක් ❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19947 ай бұрын

    නිරෝෂා විරාජිණීගේ කටහඬ වගේමයි...❤❤❤❤❤

  • @sampathgamage861
    @sampathgamage8617 ай бұрын

    ඉතාම මිහිරිව ගීතය ගායනාකලා.. 👏.👍..😍..🌹..!! ඔබ සිංහල සංගිතය සහ රසිකයන් අමන්දානන්දයට පත්කලා.. දෛයිවය හරි පුදුමයි..!!

  • @JanithaJayasinghe-hr1lz
    @JanithaJayasinghe-hr1lz7 ай бұрын

    හරිම මිහිරි හඩක්.අහන් ඉන්න ආසයි.❤❤🌹🌹

  • @hsarathpee4867
    @hsarathpee48677 ай бұрын

    ධම්මිකා මහින්ද බංඩාර යුවලට එකතු වුන කිුස්ටිනා මොණර කිරිල්ලිය ❤️❤️❤️❤️

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi80627 ай бұрын

    අද තමයි ඔයාව දැක්කේ.හරිම ලස්සනයි ගායනාකරනවා.

  • @purnimapiries9842
    @purnimapiries98427 ай бұрын

    අපෙඉස්කොලෙට ආවේ.ඇත්තටමමෙහෙම දකිද්දී ආසයි.

  • @mayurigulavita3028
    @mayurigulavita30288 ай бұрын

    This is unbelievable... A girl who is from a totally different country but having the exact voice of her Srilankan mother in law.. God is amazing 🙏

  • @Indrani-S2022
    @Indrani-S202219 күн бұрын

    මේ ගීතය හුග දෙනෙක් ගායනා කළත් ක්‍රිස්ටිනා විතරයි හරියටම හැගීම් දනවන විදිහට ගායනා කරන්නේ. ඇයගේ සහජ හැකියාව අති විශිෂ්ටයි. ආයාසයකින් තොරව ඇය ගායනා කරන අපූරුව හරිම ලස්සණයි.

  • @achilachathuranga9279
    @achilachathuranga92797 ай бұрын

    ලංකාවට වාසනවක් ඔබ ආදරෙයී හදවතින්ම ලස්සන ගීත ගයනා කරන්න සුබ පතන්වා....❤

  • @-vl4kd
    @-vl4kd7 ай бұрын

    නිරොෂා විරාජනිගේ වොයිස් එක❤

  • @mypushpi
    @mypushpi7 ай бұрын

    අපේ ලංකාවේ අයත් ෆෝන් එකෙන් බලාගෙන සිංදු කියනකොට එයා ඒ සිංදුව කට පාඩමින් කියනවා අනිත් අතින් singing technics අරගෙන.❤❤❤❤❤

  • @user-vo1vz3nm8u

    @user-vo1vz3nm8u

    7 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @deepaperera8762

    @deepaperera8762

    3 ай бұрын

    ගොඩක් . ලස්සනයි ජයවේවා ජයවේවා ❤ ජයවේවා

  • @kaminidesilva705
    @kaminidesilva7057 ай бұрын

    She can sing any song. So talented. ❤️

  • @ramanif.r.d942
    @ramanif.r.d9427 ай бұрын

    ❤ හරිම ලයාන්ව්ත කට හඩක් ❤ 👍❤

  • @charmainenelson7258
    @charmainenelson72587 ай бұрын

    Mesmerising voice. Dearest Christina you are truly gifted with a heavenly voice. It's God's priceless gift to you. I just cant imagine how well you pronounce Sinhala. So accurate. You are a great asset to our country. The Walpola family must be really HAPPY to have you . God bless you my dear girl. Stay blessed always.

  • @Renu-xw8vz
    @Renu-xw8vz7 ай бұрын

    Wow!!! Fluent in Sinhalese..beautiful singing too

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage97254 ай бұрын

    බොහොම ඉස්‍තුතියි ඒ අතිතය මතක් කල නිසා ඒත් අද ජෝතිපාල මහත්මයා ඇන්ජලින්මැඩම් ගාමිණී මහත්මයා ඒන් අය තමයි මෙත්නදි මතක් වෙන්නෙ ,

  • @lakshmanperera8197
    @lakshmanperera81977 ай бұрын

    May god bless your beauty and your amazing voice.your voice is annointed to sing gospel songs.bless you. Priyanthi

  • @cindybuultjens6876
    @cindybuultjens68767 ай бұрын

    OMG original song aka wagemai. Same same superb. No words to describe even the music is super

  • @chandanadias6001
    @chandanadias60017 ай бұрын

    අන්න ඉක්මණටම ස්වර්ණවාහිණියට ගෙනල්ලා පේනවා නේද හැංගිලා හිටිය අයගේ දක්ෂකම සූබ පතනවා

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake36713 ай бұрын

    A very powerful voice coming from an African beauty. Enjoyed listening... Her pronunciation of Sinhala words etc. amazingly correct.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    ආදරණීයයි ❤❤❤

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe18758 ай бұрын

    amazing voice surprisingly super Sinhala accent better than some Srilankan singers' accents.

  • @Novelruu.
    @Novelruu.7 ай бұрын

    Marama lassanai..ahapu sadaranama voice eka me song ekata

  • @ranilkumara565
    @ranilkumara5657 ай бұрын

    අපේ සිංග්ලිශ් කතා කරන ගොන්නුන්ට වඩා ඔබ ශ්‍රේස්ටයි

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana34087 ай бұрын

    oba sing karanawa harima mihiri ahan inna aasai darling obaa adina widiya ithamath sith gannaa sului God bless you❤❤❤❤❤❤❤❤❤❤

  • @Sanduofficial
    @Sanduofficial7 ай бұрын

    ලස්සන කටහඬක්

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq7 ай бұрын

    මෙන්න singing.. 🔥

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka94917 ай бұрын

    හිතේ නම් තියෙනවා බොහෝ දේවල් ලියන්න කියන්න ඒ හැම දෙයක්ම ආදරණීය සහෝදර සහෝදරියන් ඔබ වෙත ලබා දී ඇත... මම කියන්නේ වෙනස්ම දෙයක් මේක සංසාරගත බැඳීමක්❤❤❤❤️ මේ හඬ රූපකාය වල්පොල පළම්පරාවට අයිති දෙයක්👌 මම මුලදිම හිතුවේ ඔබ මිනිබිරියක් කියලා බලන් ගියාම ඊටත් එහා ගිය බැඳීමක් මේක සතුටුයි බොහෝමත්ම හදවත් ස්පර්ශ කිරීම ගැන💕🙏💕

  • @shayakk3383
    @shayakk338313 күн бұрын

    Wooow super voice . What a discovery ❤❤❤❤

  • @margretfernando920
    @margretfernando9207 ай бұрын

    රංගන sir ඔබට අපගේ ස්තුතිය Apa රටට දායාදයyak wu Mrs Christena ඔබ අපට ඇයගේ miuru hadin geyena ගීත අපට rasavidinna selasuwata❤suba pathanawa

  • @shanushanu9127
    @shanushanu91277 ай бұрын

    ❤ක්‍රිස්ටිනා සුපර්බ්..

  • @user-vw7qt6zz9c
    @user-vw7qt6zz9c7 ай бұрын

    Woooow woooow woooow woooow so niceeeee

  • @dilbil7844
    @dilbil78447 ай бұрын

    ලංකාවේ ඉන්න සමහරුන්ට සිංහල කතා කරන්නත් අමාරුයි එහෙම එකේ මේ කාන්තාව ලස්සනට සිංහල සිංදු කියනවා

  • @warnakulasuriyanelkafernan8170

    @warnakulasuriyanelkafernan8170

    6 ай бұрын

    Meya lankawe awrudu 5 idala iscole gihin thiyenne sinhala igana gana thiyenne

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara25618 ай бұрын

    Lassanai♥️

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne8317 ай бұрын

    She could be easily passed off as a Sri Lankan...Mesmerizing voice she is blessed with...Her simplicity doubles her charm...The best substitution fr Mrs. Latha Walpola to follow her footpath....Ape Lankawatama ipadichcha doniyak...adarei godaaak duwata....

  • @InokaInoka-uv8qi
    @InokaInoka-uv8qi7 ай бұрын

    හරිම ලස්සනයි

  • @pathofjesus3081
    @pathofjesus30817 ай бұрын

    Very sweet melodious.welldone

  • @manojsanjeewa1518
    @manojsanjeewa15188 ай бұрын

    Woooow lassany ❤❤

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi37357 ай бұрын

    Woooooooow ❤❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena50197 ай бұрын

    Fabulous. Thank you.

  • @harshiw4252
    @harshiw42527 ай бұрын

    Great performance . Very admirable for a non Sri Lankan

  • @Kavi3000
    @Kavi30007 ай бұрын

    What is this secret ? All those ladies who join the Walpola family have the same super voice of matriarch Latha Walpola . Preethisha , Christina . Is it natures gift ? The most extended musical family in Sri Lanka . One fine day Walpola family can have their own musical shows with all the members joining together . This can be a great entertainment .

  • @nandanialgoda880
    @nandanialgoda8807 ай бұрын

    Harima Lassanai

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230Ай бұрын

    niyamai athma badim.latha walpola mahathmiyage hadamai

  • @srimalisrimali3967
    @srimalisrimali39677 ай бұрын

    ලස්සනයි godaaaaak adarei ❤️❤️❤️❤️❤️❤️

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna84457 ай бұрын

    Actually a wonderful person. Perfect 👍

  • @sanath-ml9rw
    @sanath-ml9rw8 ай бұрын

    ❤ Teruwan saranai ❤

  • @cindybuultjens6876
    @cindybuultjens68767 ай бұрын

    I enjoyed only all her songs during this Siyatha TV program

  • @thilakkaradugoda9020
    @thilakkaradugoda90207 ай бұрын

    Great you are Blessings to our country

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan217 ай бұрын

    Wow crestena super ❤👍✨️

  • @spriyadarshanies3588
    @spriyadarshanies35887 ай бұрын

    Godak lassanai nihathamani really ĺ

  • @ranmaliddamalgoda4973
    @ranmaliddamalgoda49737 ай бұрын

    Wow! Brilliant voice.

  • @harshasiriwardane971
    @harshasiriwardane9717 ай бұрын

    Awesome ❤

  • @dayanideepani5412
    @dayanideepani54127 ай бұрын

    harima lassanata gayanawa a wagema harima sathutui jayan jayama wewa CHIRSTINA OBATA

  • @dineshagunasekara6604
    @dineshagunasekara66047 ай бұрын

    හරිම ලස්සන යි

  • @short-and-sweet__
    @short-and-sweet__7 ай бұрын

    Superb ❤❤❤❤❤❤❤

  • @roshanperera5013
    @roshanperera50138 ай бұрын

    ❤❤❤❤❤South Africa 🇿🇦 ❤ ❤ ♥ ♥ ♥

  • @lakmalidayarathna3514
    @lakmalidayarathna35148 ай бұрын

    Harima lassana clear voice ekak eyata thiyenne.❤️

  • @user-fx9gb4bj3t
    @user-fx9gb4bj3t7 ай бұрын

    හරි ලස්සනයි

  • @veenanisha478
    @veenanisha4787 ай бұрын

    Woooow 😍

  • @jhaperer9929
    @jhaperer99297 ай бұрын

    She is talent hub. Hats off

  • @neilneela1234
    @neilneela12346 ай бұрын

    Wow wow wow ❤❤❤❤❤

  • @user-sc3pt6iu7x
    @user-sc3pt6iu7x7 ай бұрын

    ❤❤❤❤very nice song

  • @sandya123able
    @sandya123able7 ай бұрын

    Superb❤

  • @s.p.1283
    @s.p.12837 ай бұрын

    Super ❤️❤️❤️❤️❤️❤️

  • @jennypathmaperuma135
    @jennypathmaperuma1357 ай бұрын

    Awesome😊

  • @manojiliyanage5923
    @manojiliyanage59237 ай бұрын

    Good luck God bless you

  • @nethikalaweerasinghe2430
    @nethikalaweerasinghe24307 ай бұрын

    Oh my god wow wow wow

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne98477 ай бұрын

    Sweet.

  • @krishantharanjith9257
    @krishantharanjith925724 күн бұрын

    Duwe. Ubata budusarani affrica du

  • @niroshanirosha4043
    @niroshanirosha40437 ай бұрын

    ❤️❤️❤️👍

  • @renukaamarasingha9131
    @renukaamarasingha91317 ай бұрын

    super!!!

  • @sandamalinisansala7250
    @sandamalinisansala72507 ай бұрын

    very nice

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83947 ай бұрын

    ලස්සනට කියනවා නියමයි❤❤❤

  • @neilneela1234
    @neilneela12346 ай бұрын

    Wow wow www ❤❤❤❤❤

  • @user-dj4lb1jh3h
    @user-dj4lb1jh3h7 ай бұрын

    lassanai manika niyami niyami🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @champaperera8487
    @champaperera84877 ай бұрын

    ගීතය හදවතින්ම රස විදිනවානම් එහාට මෙහාට පැද්දෙමින් අත්පුඩි ගැසිම අවශ්‍ය නැහැ

  • @helansriani6283
    @helansriani62838 ай бұрын

    👍👍👍❤

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera52517 ай бұрын

    Very good 👍🏻

  • @RenukaFoods-pj7fj
    @RenukaFoods-pj7fj7 ай бұрын

    ලස්සනයි

  • @manilkaauto
    @manilkaauto7 ай бұрын

    where the hell you been Christina. wow what a talent.

  • @chandrasenasilva4773
    @chandrasenasilva47737 ай бұрын

    ❤❤❤❤

  • @jayanthalok4080
    @jayanthalok40807 ай бұрын

    👏👏👏❤️

  • @chlfilms
    @chlfilms8 ай бұрын

    Born in Tanzania.

  • @shiromihathwella5900
    @shiromihathwella59007 ай бұрын

    Mara lassanai.❤❤❤😂

  • @ShalikaRukmali
    @ShalikaRukmali8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanifonseka8457
    @priyanifonseka84578 ай бұрын

    👍

  • @tuduhenagechandralatha3548
    @tuduhenagechandralatha35486 ай бұрын

    You have sung this song better than your mother inlaw. The words are very clear. Anyone can understand what the meaning of the song.The words have deep meaning . Congratulations of your singing.

Келесі