Rathu Guru Pare (Reprise) ~ Latha Walpola | Dhammika Walpola | Christeena Bandara

Музыка

Original Artists | Latha & Dhammika Walpola
Music | Stanley Peiris
Lyrics | Premakeerthi De Alwis
New Music Arrangements | Thisara Bandara @ ODOPod
Guitars by Mahinda Bandara
Violins by Thisara Bandara
Visual Director | Shanee Anjalika
DOP | Priyantha Malavige
Editor & Colorist | Thissa Surendra
Camera Assistant | Sarath Gunathilake
Lighting Crew | Gihan Kavinda
Kanishka Mandara
Lighting Equipment | Magic Lantern
Camera Equipment | Epic 84
Graffer | Sharaka Shamal
Focus Puller | Tharindu Sandaruwan
Thumbnail and Artwork | Movindu Fonseka
Official Photograpy | Bhumi Wickramasinghe
Special Thanks ~
Lenard Rajapakse (Red Lantern)
Renuka Rajapakse
Sisira Amarabandu
Nayani Maheshika
Rukshan Calistus Croos
Bimsara Ranaweera
#christeenabandara #thisarabandara #lathawalpola #dhammikawalpola #mahindabandara #rathugurupare
Like 👍 subscribe ▶️ Share 🩵 click the bell 🛎️
📀 Follow Thisara Bandara on Social Media 📀
✘ Follow on Facebook - t.ly/MFOlo
✘ Follow on Tik Tok - t.ly/D3fWU
✘ Follow on Instagram - t.ly/SOa78
📀 Follow Christeena Bandara on Social Media 📀
✘ Follow on Facebook - t.ly/bu0ed
✘ Follow on Tik Tok - t.ly/YSTg2
✘ Follow on Instagram - t.ly/85Tm5
✘ Subscribe to KZread - t.ly/6C-hZ
Thank you very much 🙏❤️

Пікірлер: 622

  • @susilgomis1
    @susilgomis13 ай бұрын

    නෙතට කඳුළු උනනවා මේ ආදරණීය බවට. එදා ලතායි ඇගේ දියණියයි ගායනා කළ ගීතය අද ලතාගේ දියණියයි, ඇයගේ ලේලියයි, ලතා සමඟම ගායනා කරනවා. කෙතරම් අපූරු සංසිද්ධියක්ද? මෙසේ යුග තුනක් එක්වූ ගායනයක් කෙතරම් දුලබ සිදුවීමක්ද? අනෙක් අපූරු සිදුවීම ලතාගේ දියණියගේ සැමියා හා දියණියගේ පුතණුවන් වාදනයෙන් සහභාගි වීමයි. මෙය පවුලේ ගීතයක් ලතා වල්පොල මහත්මියට දීර්ඝායුෂ පතනවා.

  • @MariazelleGoonetilleke.

    @MariazelleGoonetilleke.

    3 ай бұрын

    @susilgomis1 සැබැවින්ම 🎉

  • @menakadias4287

    @menakadias4287

    3 ай бұрын

    ඔවු එය හරිම සුන්දරයි ❤

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    3 ай бұрын

    Latha Walpola mahathmiyata dirgayusha prarthana karami.🙏🙏🙏

  • @nr9669

    @nr9669

    3 ай бұрын

    දශක ගණනාවක් අපි අහපු මේ ගීතය අපේ ඇහැට කඳුලක් එන විදිහට ඉතාමත් ලස්සනට remake කරලා තියෙනවා. ලතා වල්පොල මහත්මියට දීර්ඝායුෂ වේවා..

  • @anandasamarasekarasamarase4444

    @anandasamarasekarasamarase4444

    3 ай бұрын

    ,හරිම හැගීමි බරයි.එදා ඇහැවිවට වඩා

  • @kaushankahatapitiya4451
    @kaushankahatapitiya44513 ай бұрын

    වයස අවුරුදු 90 ක් වෙලත් ලතා වල්පොලගෙ කටහඬ 😍❤️

  • @indika10
    @indika103 ай бұрын

    අති උත්කර්ෂවත් යාවත්කාලීන කිරීමක්.. අමරණීය ප්‍රේමකීර්ති මහතාගේ සහ ස්ටැන්ලි පීරිස් මහතාගේ සුන්දර නිර්මාණයක් කාලෝචිත රූප රචනයක් සමග ලයාන්විතව ගායනයට, වාදනයට දායක වූ සියළු දෙනාටම ස්තුතිවන්ත වන අතරම ලතා වල්පොල මහත්මියට දිගාසිරි පතමු.. 🙏

  • @nilukaperies5290
    @nilukaperies52903 ай бұрын

    ඉතා විශිෂ්ඨ නිර්මාණයක්...මේක දකිනකොට ඇස්දෙකට කදුලු ආවා....මගේ පියාණන් වන ස්ටැන්ලි පීරිස් ගේ මිහිරි තනුවක් නැවත ඉතා මිහිරි ලෙස remake එකක් කරාට හරිම සතුටුයි....ආදරණීය ලතා ඇන්ටි...හැමදාම එක වගේ තාත්තිට ආදරේ කරපු මහින්ද අයියා...දම්මි අක්කා ඇතුළු පවුලේ සැමට ජේසු පිහිටයි, බුදු සරණයි.මෙවන් මිහිරි නිර්මාණ තව තවත් එලි දැක්වීමට ශක්තිය ලැබේවා ඔබලාට.🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyadarshaniedissanayake147

    @priyadarshaniedissanayake147

    3 ай бұрын

    💐💐🙏

  • @lalithgamage1747

    @lalithgamage1747

    3 ай бұрын

    තවමත් වඩාත් මිහිරිව ඇහෙන්නෙ ලතා වල්පොල මහත්මියගේ හඩයි. නිදුක් නිරෝගී සුව පතනවා ඇයට ...

  • @zeroten1164

    @zeroten1164

    3 ай бұрын

    Do you know Swenska?

  • @MariazelleGoonetilleke.

    @MariazelleGoonetilleke.

    3 ай бұрын

    Nikuka you are so correct. A beautiful rendition and total justice done to Stanley's composition

  • @thanushkalamahewa2159

    @thanushkalamahewa2159

    3 ай бұрын

    Great combination love this so much 🥰🥰

  • @chamararanaweera1728
    @chamararanaweera17283 ай бұрын

    ඇහුවා ඇහුවා මදි....💐 බැලුවා බැලුවා ඒත් මදි....💐 මෙහෙමත් සුන්දර නිමැවුමක් කළ හැක්කේ ඔබලා වැනි සුන්දර හදවත් ඇති මිනිසුන්ට පමණි. 💗❤️ ලතා වල්පොල නමැති රන් කිරුලට සතර දිසාව ඒකාලෝක කරන අමිල මිණිකැට හතරක් එක් කළා වැනිය.🌹 අප කුල්මත් කරවන ඔබ සැමගේ දිවිය සතුටින් පිරී ඉතිරේවා ! 🙏💗 සුදත් අයියා / චාමර අක්කා

  • @user-hk1pj8uy8k

    @user-hk1pj8uy8k

    2 ай бұрын

    Wasanawan samata budu saranai

  • @sumedhakandanearachchie611
    @sumedhakandanearachchie6113 ай бұрын

    වල්පොල පවුලට ලැබුන වටිනා මැණිකක්‌ ක්‍රිස්ටිනා දුව ❤️

  • @shyamasam16
    @shyamasam163 ай бұрын

    So Beautiful 3 Generations ❤ ලතා වල්පොල මහත්මියට නිරෝගී බව සහ දීර්ගායුෂ ලැබේවා! ක්‍රිස්ටිනා පවුලට මැණිකක්. ඒ ආදරේ සදා කල් රැදේවා. ❤

  • @chandanimunasingha4500
    @chandanimunasingha45003 ай бұрын

    යුග තුනක එකතුවක්.හරිම සුන්දර අවස්ථාවක්.වල්පොළ පවුලට අලුතෙන් එකතුවු ගීත කෝකිලාවියට,ක්‍රිස්ටිනාට ගීත ක්ෂේත්‍රයේ දිගු ගමනකට මගෙන් සුබ පැතුම්.

  • @chandrikagamage901
    @chandrikagamage9013 ай бұрын

    හරිම ලස්සනයි කියන්න වචන නැහැ .වල්පොල පවුලට දෙවියන් වහන්සේ මිණිකැටක් තෑගි දීලා.ඒ පරම්පරාව ගෙනියන්න .ආසීර්වාද කරනවා දුවටත් වල්පොල පවුලටත් ❤❤

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika31233 ай бұрын

    දීර්ගායු වේවා ලතා වල්පොල මහත්මීයණි. ඇසට කදුලක් ආවා නොදැනීම.

  • @jacinthadesilvaofficial526
    @jacinthadesilvaofficial5263 ай бұрын

    ඇග හිරිවැටුනා... ඒ තරම් සුන්දරයි ..... හඩවල් මිහිරිය ..... අපේ දෑස් මොනතරම් වාසනාවන්තද මෙම දසුන් දකින්නට ..... ඇත්තටම ...... වාසනාවන් සුන්දර කලා පවුලේ සියලුම දෙනාට , මෙවැනිම නිර්මාණයන් කිරීමට දෙවිපියාණන්ගේ ආෂිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා . ආදරෙයි හදවතින්ම . ❤️❤️❤️❤️❤️❤️

  • @user-nw1pq3sy2u
    @user-nw1pq3sy2u3 ай бұрын

    හරිම ලස්සනයි.❤❤❤❤❤ හරිම සතුටුයි. පරම්පරා තුනක් මෙහෙම එකට එකතුවී කරන ලස්සනම ලස්සන නෘර්මාණයක්. ක්‍රිස්ටිනා දුව❤, ඔයා නම් හරිම වාසනාවන්ත පේලියක්, වගේම වාසනාවන්ත මිණිබිරියක්. ආදරණීය බිරිද ක්. තමන්ගේම අම්මා, තාත්තා වගේම ඔයාව ආදරයෙන් බලා ගන්නා, නැන්දම්මා සහ මාමණ්ඩියක් ලැබීම ඔයා ලබපු ලොකුම වාසනාවක් දුව. ඒ වාසනාව දැන් ඉන්නා ගොඩක් ලේලියන්ට ලැබෙන්නේ නැහැ. දුව❤ ඔයා ඒ පවුලට එකතුවු මැණිකක්. ඒ මැණික ඔප නංන්වාගෙන, පවුලේ , සමගියත්, එකමුතුවක් සමග ලස්සන ගමනක් යාමට සුභ පතනවා!!! දුව❤ ඔයාට ජයෙන් ජය!!!❤

  • @Chris-kg4hr
    @Chris-kg4hr3 ай бұрын

    කියාගන්න වචන නැති තරම්.. හරිම වටින වැඩක්.. ඒ ගීතය හදවතට ගොඩාක් සමීප ගීතයක්.. පරම්පරා තුනම බොහොම අගේට ගායනා කරනවා.. ඉතාමත් මිහිරියි.... ලතා වල්පොල මහත්මිය දැයට වටිනා මැනිකක්.. ඔබට දීර්ඝායු පතන අතර.. ක්‍රිස්ටිනා ඔබේ පවුලට ඉතා වටිනා මැණිකක්.. දිගින් දිගටම මෙවැනි සිංදු ගායනා කිරීමට දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..

  • @thashiperera4600
    @thashiperera46003 ай бұрын

    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ .... වචන නැති උනා විතරක් නෙමෙයි මගෙ පපුවත් හිර උනා.... ඇස්දෙකේ කදුළු පිරුණා ....එතරම්ම ලස්සනයි මිහිරියි .... අනේ අපේ ලතා වල්පොල මහත්මියට දීර්ඝායුෂ වේවා !! ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි !! ආදරෙයි 😍

  • @indranifonseka5379

    @indranifonseka5379

    3 ай бұрын

    ❤❤❤❤

  • @chirathbombuwalage8783
    @chirathbombuwalage87833 ай бұрын

    වාසනාවන් ලතා මහත්මිය දැක්කා ගමන් සතුට වැඩිකමට කඳුළු ආවා.......අපේ පරම්පරාවේ අයට මේ ගීතය මේ විදියට තිලිණ කිරීම ඉතාමත් වටිනවා . ❤❤❤❤❤❤

  • @mumaster5295

    @mumaster5295

    3 ай бұрын

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj28243 ай бұрын

    හරිම ලස්සනයි . ඉහළ තලයක තියෙන අළුත් Remake කිරිමක් මේ සින්දුව . සින්දුවත් ආදරණියයි. Vedio එකත් හරිම ආදරණියයි. ඒ පවුලත් හරිම අදරණියයි. පරම්පරා 3 ක් එකට. කට හඩවල් 3 ම හරිම ලස්සන නිවෙන හඩවල්. අති විශිශ්ඨයි Remake එක. ලතාවල්පොල මහත්මියට නීරෝගි සුවය පතමි. පවුලටම ජේසු පිහිටයි . 🌼💛

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11493 ай бұрын

    ලතා වල්පොල මහත්මියට නිදුක් නිරෝගී සුවය ලැබේවා,ඔබ සියලු දෙනාටම බොහොම පිං තෙරුවන් සරණයි

  • @designdepartment2948
    @designdepartment29483 ай бұрын

    Very beautiful

  • @susanthakumara6426

    @susanthakumara6426

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @user-fv3ng2py1s
    @user-fv3ng2py1s3 ай бұрын

    Wow ....beautiful voices ❤ කියන්න වචන නැහැ🌹 .බුදු සරණයි🙏

  • @anomawijenayaka2992
    @anomawijenayaka29923 ай бұрын

    පවුලේ ගීතයට පන දී අප පිනවූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.

  • @shanikaperera4555
    @shanikaperera45552 ай бұрын

    හැමදාම ඇහුවත් ඇහැට කඳුළු උනන සින්දුවක්.. අනෙ හරිම ලස්සනයි ... 😘😘😘 චිර ජීවනය ලැබේවා මෙතුමියට

  • @ajithsiri2781
    @ajithsiri27813 ай бұрын

    හරිම සතුටුයි ලස්සනයි.. ආචාර්ය ලතා වල්පොල මහත්මිය හා බැඳි සියලුම දෙනාටම දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් වු තෙරුවන් සරණ වෙත්වා...

  • @suhettscreations
    @suhettscreations3 ай бұрын

    පරම්පරා තුනක සුසංයෝගය…!! කෙතරම් අපූරුද…!! ඉතාමත් සුන්දරයි. අති විශිෂ්ටයි. ශ්‍රී ලාංකික ගීත කෝකිලාවිය.., ඒ මධුර හඬ එදා වගේම අපේ දෙසවන් පිනවයි. ඒ මියුරු හඬ නැවත අපට දායාද කලාට, අනේකවාරයක් පිං, අපේ ආදරණිය ලතා වල්පොල ගීත කෝකිලාවියට..!! ඔබට චිර ජීවනය ලැබේවා..!! දුවා දරුවන් සමගින් යලිත් ඔබේ හඬ, අපේ සවන්පත් අතරට ඇසෙන්නට ලැබේවා..!! ඔබේ පවුලට නිරතුරුවම ආශීර්වාද කරන අප.. ජයතිස්ස හෙට්ටිආරච්චි පවුලේ සැම.

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 ай бұрын

    අතිවිශිෂ්ටයි ආදරෙයි..❤❤❤🌹🌹🌹

  • @sureshchandika4107
    @sureshchandika41073 ай бұрын

    අති විෂිශටයි, ලතා වල්පොල දැක්කම අපි පුදුම වුනා. අති විෂිශ්ට නිර්මානයක් ❤❤❤

  • @alokasenevirathna3713
    @alokasenevirathna37133 ай бұрын

    තාමත් ඒ කටහඬ එහෙමමයි..ඔබතුමියට තෙරුවන් සරණයි..දීර්ඝායු වේවා..🙏🙏❤❤

  • @asanjalidesilva9458
    @asanjalidesilva94583 ай бұрын

    අහන්න ආසාවෙන් බලන් හිටිය සංකලනයක්...ඔයාලගෙ ගීත අහද්දි මං comment එකකුත් දැම්මා එක සැරයක්...මේ ගීතය ලතා වල්පොල,දම්මිකා වල්පොල මහත්මිය සහ ක්‍රිස්ටිනා මහත්මියගේ හඩින් අහන්න ආසයි කියලා....ස්තූතියි...ඇත්තටම කදුලු ආවා ඇස් වලට...❤❤❤

  • @metthalonly5064
    @metthalonly50643 ай бұрын

    හැමදාම මේ සතුට සැනසීම ඔබ සියළුදෙනාම අතරේ රැඳෙන්නට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා..... ආදරෙයී හැමදාමත් ඔයාලට...❤❤❤❤

  • @GEETHAN
    @GEETHAN3 ай бұрын

    Achchi , amma, achcha , malli and ubba what a wonderful creation❤️❤️❤️ so proud to be born in this family 🙏🙏🙏 can’t believe this happened.. many thanks to anjali akka for making this happen ❤️

  • @sajithgunaratna8996

    @sajithgunaratna8996

    3 ай бұрын

    Im still in shock crying 🙄

  • @sarojinidamayanthi8289

    @sarojinidamayanthi8289

    3 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @wans1157

    @wans1157

    3 ай бұрын

    ❤❤❤

  • @ajentertainment5991

    @ajentertainment5991

    3 ай бұрын

    It’s a blessing to do songs like this

  • @ajentertainment5991

    @ajentertainment5991

    3 ай бұрын

    Please do more like this

  • @mallikathamel9347
    @mallikathamel93473 ай бұрын

    සුමිහිරි ගීත රසයට අත්මිය ආදරයත් මුසු කොට ගැයු හැටි අපූරුයි. ස්තූතියි ඔබ හැමට.

  • @shanthakumara9381
    @shanthakumara93813 ай бұрын

    තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් වෙිවා

  • @miriamperera3456
    @miriamperera34563 ай бұрын

    ඉතාමත් ලස්සනයි. කඳුළු ඇස් වල.

  • @ruwanfernando1517
    @ruwanfernando15173 ай бұрын

    Very beautiful and emotional...May God bless Mrs. Latha walpola , give His best blessings for a healty life. God bless you all...excellent work...from.,Milan, Italy

  • @Abhimansanthush
    @Abhimansanthush3 ай бұрын

    Sri lankan nightingale ❤ 1:53 😢😢😢 90 years music career 🙏

  • @SarojaKumari-sp1vi
    @SarojaKumari-sp1vi3 ай бұрын

    ❤❤🌹🌹🌹හරිම ආදරනීයයි. තෙරුවන් සරණයි සියළු දෙනාට 💓💓

  • @anurafm
    @anurafm3 ай бұрын

    සුපිරි එකමුතුවක්!!!

  • @priyankaathauda9248
    @priyankaathauda92483 ай бұрын

    Very nice 💖🎵🎶 Excellent 🎶🎵👍

  • @ravanking9865
    @ravanking98653 ай бұрын

    පට්ට ලස්සනයි ❤❤❤❤❤ වෙන රටක වුනත් ඒ පවුලටම ඉපදුන කෙනෙක් වගෙ ක්‍රිස්ටිනා

  • @valansonantony6957
    @valansonantony6957Ай бұрын

    ඇත්තටම ගීතය තුල අඩංගු අදහස් සමුදාය එලිදක්වමින් අම්මා,, දුව සහ ලේලියගේ හවුල් ගායනයන් සහ රංගන දායකත්වය හා බෑක් ග්‍රවුන්ඩ් එකට තිසරගේ වාදනයත් එකතුකරගෙන නිර්මාණය කරන ලද ඉතාම ලස්සන අනර්ග ගීත වීඩියෝවකි. 🙏🤔👋🤔🙏🙏

  • @Gayanthi
    @Gayanthi3 ай бұрын

    මතු ආත්මෙයක මෙි වගේ පවුලක ඉපදෙන්න ලැබේවා .හැමෝටම තෙරැවන් සරණයි ❤

  • @pramilaperera5631
    @pramilaperera56313 ай бұрын

    Beautiful voices❤ combination three generations 😍

  • @chandranishshanka790
    @chandranishshanka7903 ай бұрын

    වචන නෑ.ඒ තරමට අපේ හිතත් හැඟීම් බරයි..අගේමැයි.. ලස්සන නිමැවුමක්

  • @shanukakumarasingha7266
    @shanukakumarasingha72663 ай бұрын

    අපේ කෝකිලාවිය ආදරණීය ලතා අම්මා කියද්දි ඇඟ සීතල වෙලා ගියා....අනේ අපේ ජීවිත මේ ගීත වලින් හැඩ කරාට පින් සිදු වේවා...චිරං ජයතු..

  • @renukaabeygoonawardana910
    @renukaabeygoonawardana9103 ай бұрын

    මුලු සින්දුව පුරාම මට මතක් උනේ එදා ඔයාගේ වෙඩින් එක දවසේ අම්මත් එක්ක මේ සින්දුව ස්ටේජ් එකේ කියපු විදිහ .හරිම ලස්සනයි දම්මි නංගි ,ගොඩක් ආදරෙය් .

  • @chathurikabashini1762
    @chathurikabashini17623 ай бұрын

    ඒක නියමයි. ක්‍රිස්ටිනා ගෙ වොයිස් එක නිරෝෂා විරාජිනියගෙ වගෙ ටිකක් 👍👍👍👍👍👍👍👍 ❤❤❤❤❤❤

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235Ай бұрын

    හරිම දුර්ලභ අවස්ථාවක් මධුරවූ ගායනයක්. ජේසු පිහිටයි.

  • @722vidya
    @722vidya3 ай бұрын

    Extremely lovely. ලතා අක්කාටම හරියන්න මවපු සුන්දර ලේලිය ක්. මුලු පවුලට ම අපේ සුභ පැතුම් නව වසරට !! ❤❤❤

  • @sisiramsd3214
    @sisiramsd32143 ай бұрын

    සුපිරි...හරිම ලස්සන අපූරු ගායනයක්.🙏🙏💐💐💐🧚🧚❤️❤️❤️🌹🌹🌹🌺🌺

  • @nathalyaguruge6768
    @nathalyaguruge67683 ай бұрын

    Literally crying listening to this song my mother sent me. Living away from her in a different country. God bless these ladies! ❤

  • @randikal7361
    @randikal73613 ай бұрын

    සුන්දර ගීතයක්. යුග තුනක එකතුවක්. ලතා වල්පොල මහත්මියට දීර්ඝායු වේවා 🙏 ❤️❤️

  • @ajanthabandara8078
    @ajanthabandara80783 ай бұрын

    Very beautiful. I enjoyed the very emotional cover. I have shared this excellent vedio with doo many friends. Thank you very much for your great work. God bless you all. ❤❤❤❤❤❤🙏🙏🙏

  • @chamilanilanthiperera1149

    @chamilanilanthiperera1149

    3 ай бұрын

    aththatama kadulu ava a tharam sanwedii

  • @nilminikren7843
    @nilminikren78433 ай бұрын

    Very beautiful and emotional, God bless ,good health, longevity and happiness to Mrs. Latha walpola . Great work God bless you all.

  • @lalithfernando3338
    @lalithfernando3338Ай бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි! පුදුමාකාර බැඳීමක් හරිම ආඩම්බරයි.

  • @rohinilakshmi5208
    @rohinilakshmi52085 күн бұрын

    කොහොමත් සුහදවත් ආදරණිය පිරිසක් ❤️කාටවත් ලංවෙන්න බෑ මං දැකලා නෑ ඒත් දම්මිකාට හරිම ආසයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ගීත කෝකිලා ලතා මැතිනියට දළදා සමිදුගේ පිහිටයි

  • @PriyanthaGamage-bm7fk
    @PriyanthaGamage-bm7fk3 ай бұрын

    හරිම ලස්සනයි. තව තවත් ගායනා කරන්න. වශී වෙලා වගේ බලාගෙන හිටියා. සතියකට සැරයක් වත් සිංදුවක් දාන්න. අපි බලාගෙන ඉන්නවා. ❤❤❤

  • @surangakumara838
    @surangakumara8382 ай бұрын

    ලතා මැඩම් ගොඩක් වයසයි....දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @ajithweerasena3460
    @ajithweerasena34603 ай бұрын

    ඇස්වල කදුලු මොනවා කිඅන්නද හිතාගන්න බෑ ලතා මහත්මිය ලන්කාවේ වාසනවන්තම ගායිකාව පවුලේ හැම දෙනාම කලාවේ ඉහලින්ම ඉන්නවා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගි වාසනාව උදාවේවා ❤❤❤❤❤

  • @lakmalekanayake9956
    @lakmalekanayake99563 ай бұрын

    අලංකාරයි විශිෂ්ඨයි ❤❤

  • @user-mt9oy4tp7m
    @user-mt9oy4tp7m3 ай бұрын

    Kalekata passe ahouwe harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandifellin4027
    @chandifellin40273 ай бұрын

    Amazing voices. I couldn't stop tearing and it made goosebumps. Your family's golden voices are inherited from Mr. And Mrs. Valpola Valpola. Your voices must be carried on for another 1000 years. Love you all and God bless.

  • @nipuniamesha7433
    @nipuniamesha7433Ай бұрын

    ඇත්තමයි මෙි වගේ සිංදු ගොඩාක් අර්ථවත් අපේ ගෙදර අපේ අමිමට ඉන්නෙ කෙල්ලො 3නෙක් අදටත් මගේ අමිමා ලස්සනයි මගේ අමිමට දැන්50 එහෙත් 38 පෙනුමක් තියෙකවා මෙි සිංදුව අපේ ගෙදරටම අපි කටිටියට හරි යන සිංදුවක් මට මගේ ගෙදර අය ගැන ආඩමිබරයි🥺🥰❤️

  • @marinamarikar3684
    @marinamarikar36843 ай бұрын

    What a marvelous combination spanning three generations, bravo Madam Latha Walpola and her family team for putting this song together. It was awesome and spell binding, I felt as if I watched a concert. It was lovely to see Mahinda Bandara and son playing the instruments too. Par Excellence. Thank you from the bottom of my ❤️ Heart.

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilakaАй бұрын

    අම්මෝ මේක නං සුපිරි, චූටි කාලේ අපි අහපු සින්දුව දිව්‍යලෝකේ ගිහින් අහනවා වගේ දැනුනා. හරිම ලස්සනයි. පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි. තිසර පවුලට හරියනම කෙනාත් හොයාගෙන තියෙනවා කියලා තේරෙනවා මේක බලද්දි

  • @priyanthibandarage1179
    @priyanthibandarage11793 ай бұрын

    බුදු සරණයි තුන් දෙනාටම .හරිම ආසයි මේ බැදීම දැක්කම .දීර්ඝායුෂ ලතා වල්පොල මැතිණියනි

  • @nalijay9461
    @nalijay946118 күн бұрын

    මාරම ලස්සනයි 😍😍♥️♥️

  • @mallikathamel9347
    @mallikathamel93473 ай бұрын

    තිසර පුතා, සුරතලී ....... ගීතය remake කරන්න කෝ ඒකත් අහන්න හරිම ආසයි. අපේ නව යෞවනයේ මිහිරි ගීයක් ඒක.

  • @pubudu3235
    @pubudu3235Ай бұрын

    හරිම ලස්සනයි හරිම ආදරණීය කලා පවුලක් ...❤❤❤ ලතා වල්පොල මහත්මිය ඔබතුමියගෙ මෙම ගීතය අයමත් 2:17 අලුත් සුසන්යෝගයකින් ඇසීමට ලැබීම හරිම සතුටක් ...💖💖💖💖 ලතා වල්පොල මහත්මියට නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏 පවුලේ සැමට බුදු සරනයි !!!!!! ජේසු පිහිටයි !!!!!🙏🙏🙏🙏🙏

  • @RangikaDarshani-je5xi
    @RangikaDarshani-je5xi2 ай бұрын

    ලස්සන වැඩක්.ආදරෙයි හැමෝටම .බුදු සරණයි ❤❤❤❤❤

  • @thusharaariyarathne5741
    @thusharaariyarathne57412 күн бұрын

    Wonderful movement!!! Latha is the greatest!

  • @SubhathiPrabhashwaraSongs
    @SubhathiPrabhashwaraSongs3 ай бұрын

    Congratulations. Harima lassanai.

  • @dineshkanathigoda3238
    @dineshkanathigoda32383 ай бұрын

    It's Amazing ❤

  • @sandeepanirasangika1955
    @sandeepanirasangika19553 ай бұрын

    Harima..laksanai..obasamata Suba..anagathayak..wewa Dirgau..වේවා

  • @hasithjayarathne3660
    @hasithjayarathne36603 ай бұрын

    නැවත පරිත්‍යාගය අනර්ඝයි ❤❤❤

  • @amiladaya767

    @amiladaya767

    2 ай бұрын

    ❤❤❤❤

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa3 ай бұрын

    මේවා තමයි viral වෙන්න ඕනේ. . මෙහි තියෙනවා සංස්කෘතිමය රසාස්වාදයක්. . මේ සිංදු රස විඳිනකොට දැනෙනව‍.. ❤🎶🎵😇😇😇😇

  • @user-ph6ol8wx5r
    @user-ph6ol8wx5r2 ай бұрын

    Very nice 👍

  • @deepaniajantha1570
    @deepaniajantha15703 ай бұрын

    දීර්ඝායුෂ වේවා එතුමියට.නිදුක් නිරෝගීවේවා !!!පවුලේ සැමදෙනාටම බුදු සරණයි !!!ජේසු පිහිටයි!!!

  • @ritawanigasekara4283
    @ritawanigasekara42833 ай бұрын

    හරිම ලස්සනයි ආදරෙයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @chandanamohotty8005
    @chandanamohotty80053 ай бұрын

    මාග් මව්ගේ වයසේ පසුවන ලතා අම්මාගේ අතිවිශ්ට ගීතයක්. සැබැවින්ම ඇය ලංකාවේ පසුගිය වසර 75 තුල ජනප්‍රියම.ගායිකාව වනවා සේම සෑබෑ මවි ගුණයෙන් පිරි උතුම් මාතාවකි.

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie1559Ай бұрын

    Three Generation of the legand. Fascinating voice . I love U .God Bless u.

  • @sajaniMFernando
    @sajaniMFernandoАй бұрын

    What a wonderful creation...❤❤❤❤හරිම ලස්සනයි..All are.AMAZINGLY talented

  • @nishanthakumara9869
    @nishanthakumara98693 ай бұрын

    kiyanna wachana naha🙏🙏🙏🙏❣❤

  • @GihanPasinduBandara
    @GihanPasinduBandaraАй бұрын

    හරිම ආදරණීයයි. හරි ලස්සනයි ඒ ආදරේ. භවයෙන් භවය ආ ආදරණිය බැඳීමක් වගේ ❤❤❤❤

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo13653 ай бұрын

    ලංකාවේ සෙම ආදරය කරන ආදර සංගිත පවුල ...වාසනාවන් .....❤❤❤❤ජෙසු පිහිටයි.!!

  • @nishanthawithanage7664
    @nishanthawithanage76643 ай бұрын

    කියන්න වචන නෑ.හරිම ආදරණීය අවස්තාවක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nbonifus
    @nbonifus3 ай бұрын

    First of all May God Bless my song Queen for healthy and healthy long life , this beautiful song has been trending for generation to generations 🥰

  • @chulanialoka9471

    @chulanialoka9471

    3 ай бұрын

    Beautiful family budusaranai

  • @erangagunasinghe6262
    @erangagunasinghe62623 ай бұрын

    Say no words this feel ❤ Realy enjoy it. Great cover song.

  • @SDN89503
    @SDN895033 ай бұрын

    අනේ ලස්සනයි අපි පොඩි කාලෙ මේ සින්දු ඇහුවෙ.එයාලාත් වයසට ගිහින් අපිත් වයසට යනවා .මහින්ද බංඩාර මහතා ගොඩාක් කාලෙකින් ❤❤

  • @thushara-zc8rv
    @thushara-zc8rvАй бұрын

    මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @damithaamarasena9127
    @damithaamarasena91272 ай бұрын

    ලතා වල්පොල ❣️❣️❣️

  • @wadugeank3556
    @wadugeank35563 ай бұрын

    ♥️🌹♥️ Rathu Guru Pare ♥️♥️♥️ නවසංගිත සංයෝජනය සමග නිර්මාණය කල ආදරනිය Latha Walpola | Dhammika Walpola | Christeena Bandara🌹♥️හිතවත් mahinda bandara♥️🌹🌹ඹබට ස්තුතියි. ♥️♥️♥️💚💚💚💙💙💙🌹ආදරෙයි. Latha walpola මහත්මියට නීරොගි සුවය පතමි.♥️♥️♥️💙💙💙💚💚💚

  • @preethigron817
    @preethigron8173 ай бұрын

    Wow Amazing 🤩💖

  • @Ranjith1967
    @Ranjith19673 ай бұрын

    ඇත්තටම ඇස්වලට කඳුළු ආව විශිෂ්ඨ නිර්මාණයක්

  • @judywijesinghe7305
    @judywijesinghe73053 ай бұрын

    BEAUTIFUL FAMILY!.🤗❤❤❤❤❤💐💐💐👏👏

  • @user-fz1gw3wx9w
    @user-fz1gw3wx9w3 ай бұрын

    හරිම ලස්සනයි .බුදුසරණයි ඔයාල හැමෝටම ❤❤❤❤❤❤❤

  • @MalindaG
    @MalindaG3 ай бұрын

    හරිම ලස්සන නිර්මාණයක්! පුදුම ලස්සනක්! ❤❤❤❤❤❤

  • @NiroshaLakshani
    @NiroshaLakshani3 ай бұрын

    Ada me vage githa ahenva aduii aththatama lassanama lasanai oyalata jesu pihitai dirgayusha weva latha amme ❤️❤️❤️ adarei oyata hamadamath api

  • @user-pf5jm5ny8o
    @user-pf5jm5ny8o3 ай бұрын

    Long awaited one,,,what a beautiful family ...this is really really marvelous..camera & visual direction superb "n brilliant,,,our heartiest congratzzzz!!

  • @RohiniPerera-pc7gh
    @RohiniPerera-pc7gh3 ай бұрын

    Aththatama nethata kadulu awa.oya paulatama oya adare hamadema redewa Kiya mulu hadawathinma prarthana karanawa❤.

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka52543 ай бұрын

    superb voice christeena. no need to explanation for other both.God bless all of you.

  • @geethadebritto4251
    @geethadebritto42513 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

Келесі